Study in Iceland for Free | Sinhala | Yakagewada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 210

  • @Yakagewada
    @Yakagewada  2 ปีที่แล้ว +45

    study.iceland.is/
    study.iceland.is/study-in-ice...
    english.hi.is/admission-requi...
    english.hi.is/university/inte...
    www.unak.is/english/study/edu...
    utl.is/en/
    www.government.is/diplomatic-...
    uscollegeinternational.com/ic...
    Best Part 0:00
    Kohomada Kohomada 0:32
    Introduction to Iceland 3:19
    How to apply for student visa in Iceland 10:40
    Part time jobs in Iceland 18:00
    How to ger permanent residency in Iceland 20:09

    • @chameerawijekoon4026
      @chameerawijekoon4026 2 ปีที่แล้ว +1

      Thank you අයියා 😍

    • @lowawata3210
      @lowawata3210 2 ปีที่แล้ว

      අයියේ ඔයාව සම්බන්ධ කරගන්න අංකයක් දෙන්නකෝ

    • @easypaperartforyou5615
      @easypaperartforyou5615 2 ปีที่แล้ว +1

      Thank you aiye.

  • @deshanjeewantha6978
    @deshanjeewantha6978 2 ปีที่แล้ว +18

    ඔයා හිනා වෙන විදියට මටත් හිනා යනවා..💕 good video 💕

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      🤣🤣❤️❤️👍👍

  • @easypaperartforyou5615
    @easypaperartforyou5615 2 ปีที่แล้ว +14

    අනේ අයියේ a/l කරලා ඉන්න අපිට student visa එකක් ගැන කියලා දෙන්නකෝ.

  • @anjanabimsara5017
    @anjanabimsara5017 2 ปีที่แล้ว +6

    ඕස්ට්‍රේලියාවේ doctor කෙනෙග් ගන්න sallary එක ගැන ,ඒ ගොල්ලොන්ගෙ life style එක ගැන වගේ video එකක් කරන්නකෝ

  • @samanlbj
    @samanlbj 2 ปีที่แล้ว +50

    මම අයිස්ලන්තයේ වසර පහක් සේවය කරා 2003 සිට 2008 දක්වා සේවය කරා.ඉතාම හොඳ රටක්.ඉතා හොඳ අවංක මිනිස්සුන් ඉන්න රටක්.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි 🙏 ඔබගේ අදහස් දැක්වීම අගය කරනවා
      Keep in touch 👍

    • @gayansubasinghe4793
      @gayansubasinghe4793 2 ปีที่แล้ว +4

      Oba thumawa sambanda karaganna pluwanda Iceland gana wistara tikak Dana ganna

    • @chanakasandaruwan4519
      @chanakasandaruwan4519 ปีที่แล้ว

      Job visa ekakata kohomada aiye giye monada ona sudusukam

    • @sameeraprasad3420
      @sameeraprasad3420 ปีที่แล้ว +1

      Aiye iceland giye kohomada? Embassy ekak thiyanawada

    • @idunilsandeepa5486
      @idunilsandeepa5486 ปีที่แล้ว +1

      කොහොමද ඔයා අයිස්ලන්තයට ගියේ.කියන්න බැරිද ඔයා මොකද්ද එහෙට යන්න කරෙ කියලා.අපි මෙහෙන් කොහොමද බාශාව ඉගන ගන්නෙ

  • @PURSHOTHM.VASAGAR
    @PURSHOTHM.VASAGAR ปีที่แล้ว +1

    Niyamai niyamai 🌝🤍 iceland gana thawa video denna puluwandeeee 💛

  • @niwanthakarukshan5820
    @niwanthakarukshan5820 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතිය අයියා 🙏🙏 හැමදාම අපිට හොඳ මාර්ගයක් තමයි පෙන්නන්නේ .. Thanks 👍👍👍👍👍👍

  • @khkalindu9738
    @khkalindu9738 2 ปีที่แล้ว +9

    සමාජෙට දෙන්න ඕන දේ නිලේටම දෙනවා, ජය වේවා ❤️

  • @stationhits8180
    @stationhits8180 2 ปีที่แล้ว +1

    Thanks lot your information තෙරුවන් සරණයි

  • @induwara2005
    @induwara2005 2 ปีที่แล้ว +17

    Study in USA 🇺🇸 video ekak ikmanata one 🙂

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 ปีที่แล้ว +1

    Thank you very much...god bless you

  • @vishwamanuranga3121
    @vishwamanuranga3121 2 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ වීඩියෝ එක නම් නියමයි.ඔයා ඔයාට පුලුවන්නම් ලංකාවේ ඉන්න කෙනෙකුට Iceland ජොබ් එකක් ගන්න පුළුවන් විදිහක් ගැන වීඩියෝ එකක් දෙන්න. මම දැන් ට අවුරුද්දක් විතර ඉදන් ට්‍රයි කරන වා විදිහක් හොයා ගන්න තාම බැරි වුණා.

  • @animekaraya9741
    @animekaraya9741 2 ปีที่แล้ว +1

    මගේ හිතේ තිබ්බ දෙයක් 💜 adri yakaaiye

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +3

    යකා Bro !!අද බැලුවෙ video එක මගෙ comment එක ගැන මුලින් මතක් කරාට thanks අයියේ😅 ❤️ ජයම වෙන්න ඕනි!!ඒරොප්පෙ රටවල් හොඳයි හීතල නෙ අමාරු !

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @sampath720
    @sampath720 2 ปีที่แล้ว +3

    Sweden ඉදන් එහෙට visit එකකට invite කරල document එවුවල. ලංකවේ කොහොමද කරගන්න ඔනේ එ document බර දෙන්න ඔනේ කොහෙටද. Appointment එක්ක
    දගනවනන් කොහොමද එකකරගන්නේ කියල කියන්න පුලුවන්ද

  • @navi_boy9924
    @navi_boy9924 2 ปีที่แล้ว +9

    370000ක් ජනගහනය😮‍💨 අපෙ රටේ දිස්ත්‍රික්කයකත් ඊට වඩා ඉන්නවා...iceland වලට වඩා පොඩි වෙලත්....

    • @Tharindulak34
      @Tharindulak34 ปีที่แล้ว +1

      ඒක හින්ද එහේට මිනිස්සු ගන්නවත් වැඩියි

  • @dilmiperera3329
    @dilmiperera3329 8 หลายเดือนก่อน +1

    යන්න ආසාවෙන් ඉන්න රටක් ❤❤

  • @chameerawijekoon4026
    @chameerawijekoon4026 2 ปีที่แล้ว +2

    සුපිරි bro 😍😍

  • @samanlbj
    @samanlbj ปีที่แล้ว +1

    අකුරේරී,Akureyri අයිස්ලන්තයේ දෙවෙනි විශාල නගරය

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️ keep in touch 👍

  • @halgamuwasajeewa5315
    @halgamuwasajeewa5315 ปีที่แล้ว +2

    Thank u ❤

  • @eranganilmini6304
    @eranganilmini6304 2 ปีที่แล้ว

    Thanks for the info aiya. Really great job 👍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    ඉතින් කොහොමද කොහොමද 😌👍

  • @Tharindulak34
    @Tharindulak34 ปีที่แล้ว +4

    Free education නිසා තරගය වැඩි නෙ හොද දක්ශයන්ට නේද චාන්ස් හම්බවෙන්නෙ

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      එහෙට යන පිරිසත් අඩුයි

    • @sanidisithhara7748
      @sanidisithhara7748 ปีที่แล้ว

      එහේ ගොඩක් සීතලද

  • @pubudushiran1743
    @pubudushiran1743 3 หลายเดือนก่อน

    Nice video brother, Masters karanna age limit ekak thiyeda iceland uni wala? please reply

    • @Yakagewada
      @Yakagewada  3 หลายเดือนก่อน +1

      Depends on the university

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 2 ปีที่แล้ว

    වටිනව,,,,බොහොම ස්තුතිය්

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 2 ปีที่แล้ว +2

    After O/L study in Canada video ekakuth karannako uncle.....thankyou very much for the video

    • @nalakapushpakumara9882
      @nalakapushpakumara9882 ปีที่แล้ว +2

      Uncle කියලා වැඩේ දෙල් කරගන්න එපා

  • @kanthidandunne1618
    @kanthidandunne1618 2 ปีที่แล้ว +1

    මෙි යුනිවසිටි එක තියෙන්නේ අකුරේරි කියන නගරයේ. ලස්සන පලාතක්.

    • @gayansubasinghe4793
      @gayansubasinghe4793 2 ปีที่แล้ว

      Obawa sambanda Kara ganna widihak kiyanawa da Iceland gana wadi wistara Dana ganna

  • @untolddiaries
    @untolddiaries 2 ปีที่แล้ว +3

    මට Without A/Ls norway student visa යන්න ඕනි මන් ගොඩක් හෙව්වට හම්බුනේ නෑ මට ක්‍රමයක් කියන්නකෝ DIPLOMA එකකකට හරි කමක් නෑ . (Please Reply For This 🙂)

  • @thisara_premerathne
    @thisara_premerathne 2 ปีที่แล้ว +1

    "like ekak daala comment ekak daanna. apita karana lokuma sahayogayak.jayama wenna ona..!!!!"😃😃😃😃🤛🤛🤛🤛💪💪💪

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      😁❤️❤️❤️🔥💯👍🍻

  • @chathurangasajith1276
    @chathurangasajith1276 2 ปีที่แล้ว +2

    රුමේනියා සම්බන්ධ වීඩියො එකක් ඕනෙ..

  • @vidulakawsara818
    @vidulakawsara818 2 ปีที่แล้ว +3

    Sri lankawe NSBM SLIT wala Australian software engineering wage degrees wlata Australia wala job thiyenoda 😐

  • @navi_boy9924
    @navi_boy9924 2 ปีที่แล้ว +2

    මටත් ඔය වගේම "ර"යන්න කියවෙන්නෙ නැති scene එක තියෙනවා....😁

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +1

    Thanks a million ❤️❤️❤️❤️

  • @shiwanthalakruwan3957
    @shiwanthalakruwan3957 ปีที่แล้ว +1

    Adarai Nihathamani wela oya wisthara ape ratata denawata YAKA Ayye

  • @swarnamalie7826
    @swarnamalie7826 2 ปีที่แล้ว

    thank you so much ayiye🧡❤❤❤

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +5

    අයියා ෆුල් ටයිම් විදිහට ක්ලීනින් ජොබ් එකක් කරන කෙනෙක්ගෙ සතියකට පඩිය ඩොලර් කීයක් විතරද සාමාන්‍යයෙන්
    ප්ලීස් රිප්ලයි 🥺

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 ปีที่แล้ว +2

    කෝමද කෝමද

  • @virajdesilva2387
    @virajdesilva2387 2 ปีที่แล้ว

    Thanks aiya❤

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 ปีที่แล้ว +2

    Very useful 👍

  • @amamalhari3889
    @amamalhari3889 2 ปีที่แล้ว +1

    Ane aiye oya me karana deta oyata godak pin thwa thwath me wage video karanna haki wenna ona godak pin

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔබගේ ස්තුතිය අපව දිරිමත් කරනවා✅🔥👍 ඔබට ජයවේවා ❤️🙏

  • @aselamadushanka1699
    @aselamadushanka1699 2 ปีที่แล้ว +1

    Matriculation exam කියල අදහස් කරන්නෙ මොකක්ද?

  • @easypaperartforyou5615
    @easypaperartforyou5615 2 ปีที่แล้ว +5

    Aiye IELTS exam ek krnn oonid?

  • @mohammedsahran5525
    @mohammedsahran5525 2 ปีที่แล้ว +1

    Czech Republic welath free education thiyanawa aiye video ekkak danna

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +4

    Second comment 😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 2 ปีที่แล้ว +1

    මේලෝ රහක්. නැති ඌ ගොඩ යන වැඩ පව් අහින්සක මි සල්ලි කපන් බලනව 😂

  • @687702417
    @687702417 2 ปีที่แล้ว

    Iceland wala inna amaruda...samaharu kiyanawa හොඳටම සීතල

  • @easypaperartforyou5615
    @easypaperartforyou5615 2 ปีที่แล้ว +1

    Aiye mm a/l karl results enkn inne.me visa process eke qualifications mokuth ahl nthi nis mm apply kroth caumpas ekkin letter ekk labeid? Poddk kiynnko.

  • @abdulhassan4517
    @abdulhassan4517 ปีที่แล้ว

    bROTHER Lanka we Norway VFS Colombo ake Iceland Visa submit Puluwang

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว +1

    එහෙ high school වලට scholarship programs තියෙනවා ද? Detailsදාන්න pls

  • @harshamadushan1668
    @harshamadushan1668 2 ปีที่แล้ว +2

    First comment ✌🏾

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @ashantechnology2194
    @ashantechnology2194 2 ปีที่แล้ว +1

    Diploma of Business program (college) ekata Australia awoth maasa 6kin trade course ekata maaru wenna puluwanda aiye ehma maaru unoth issarahata visa and pr ekata aulak weida? Please reply aiye 🙏

  • @hemamalirodrigo498
    @hemamalirodrigo498 2 ปีที่แล้ว +1

    Ayye study in Switzerland gana video ekak dannko

  • @pasindu1989
    @pasindu1989 2 ปีที่แล้ว

    Nice👌🙂
    Ane Australia wala physiotherapist la gana video ekak dennako🙂🙏🖤

  • @Knowledgewithsaliya
    @Knowledgewithsaliya 2 ปีที่แล้ว +2

    අනේ අය්යේ පුලුවන් නම් හංගේරිවේ Student Visa ගැන Video එකක් කරන්නකෝ.. අනේ ලොකු උදව්වක් ...
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      අනිවා කරමු 🔥👍✅

    • @Knowledgewithsaliya
      @Knowledgewithsaliya 2 ปีที่แล้ว

      @@Yakagewada ස්තුතියි 🙏

  • @dinuwaradeeghayu4463
    @dinuwaradeeghayu4463 2 ปีที่แล้ว +1

    Russian student visa gena video ekk karannako aiye

  • @glue12324
    @glue12324 2 ปีที่แล้ว

    Aurudu dekakin honours degree eka iwara krnna inne business and finance sector eke. CIMA th complete krnna poddai tiyenne. Etakota mata 26 27 wage wei wayasa. Me tika aulak natiweida MBA ekakata apply krnawanam

  • @kenurijayalath3917
    @kenurijayalath3917 ปีที่แล้ว +1

    After O/L fully founded scholarships thiyeida iceland wala
    Thankyou for this video

  • @PradeepChamara
    @PradeepChamara 2 ปีที่แล้ว

    jaya wewa thanks aiya

  • @morningflowerrrrr
    @morningflowerrrrr 2 ปีที่แล้ว +3

    Please do a video about Switzerland :)

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว

    අයියේ පොඩි උපදෙසක් ඕනී.work permit එකක් ගන්න europe රටවල් වලට අපේ රටේ ඉදන් Apply කරන්න බැරිද.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Apply කරන්න පුළුවන්

  • @couplelovers9229
    @couplelovers9229 2 ปีที่แล้ว +1

    Thanks you ❤️❤️❤️❤️

  • @issek_gaming512
    @issek_gaming512 2 ปีที่แล้ว

    කොහොමද කොහොමද ✌️

  • @chamindakumara947
    @chamindakumara947 2 ปีที่แล้ว

    You are a great person

  • @saveechajayarathana2572
    @saveechajayarathana2572 2 ปีที่แล้ว +2

    Family visa ganna barida family ekatama eka sare yanna?

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 2 ปีที่แล้ว +3

    අයියේ..මම වතුවීසා සදහා apply කලා.එක්තරා පිටරට එජන්සියකින්...මට ඊමෙල් එකක් ආවා තොරාගත්තා...50%ක් මුලින් ගෙවන්න කියලා ...මට දැන ගන්න ඔිනි අයියේ offer letter එකක් නැතිව එයාලාට සල්ලි දාන එක හරිද..ආනේ මේකට Reply කරන්න අයියේ..

    • @amarakumari1124
      @amarakumari1124 2 ปีที่แล้ว +1

      හොරු අහුවෙන්න එපා

    • @sangamiththamadumali6155
      @sangamiththamadumali6155 2 ปีที่แล้ว

      @@amarakumari1124 ඒක තමයි නේද

    • @goodthingsoflife6878
      @goodthingsoflife6878 2 ปีที่แล้ว

      Salli danna nan epa ban...

    • @sangamiththamadumali6155
      @sangamiththamadumali6155 2 ปีที่แล้ว

      @@goodthingsoflife6878 ඔව් ඒක තමයි...thank u

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      රස්සාව දෙන්න කලින් සල්ලි ඉල්ලන්නේ නම් ඉතින් 99% ක්ම හොරු තමයි

  • @kaveegamage8882
    @kaveegamage8882 ปีที่แล้ว

    Mata bio krla ss tyne..eken mta studies wlta italy enn puluwanda

  • @maduratheekshana362
    @maduratheekshana362 2 ปีที่แล้ว

    Aiye mata age 28.work experience tynwa IT paththen awrudu 4k kittuwenna.mage wayasath ekka try krna puluwan koi wage ratakatada?

  • @athugalaoptical9683
    @athugalaoptical9683 2 ปีที่แล้ว

    Mata 43 years mama danata lankawe optician kenek widihata business eka run karanawa advance course eka karanna student kenek widihata Australia enna puluwanda family ekath ekkama

  • @fathimashadha8303
    @fathimashadha8303 2 ปีที่แล้ว +1

    Sri Lanka to Bahamas student visa kohamada kiyannko plz????

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว

    අයියා ඔස්ට්‍රේලියාවේ ෆුල් ටයිම් වැඩ කරන කෙනෙක්ගෙ අඩුම පඩිය ඩොලර් කීයක් වගේද
    ප්ලීස් රිප්ලයි 🥺

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      කරන රස්සාව අනුව තමයි.

    • @navinmaleesha1927
      @navinmaleesha1927 2 ปีที่แล้ว +1

      ක්ලීනින් කරන කෙනෙක්ගෙ සතියකට පඩිය ඩොලර් කීයක් වගේද අයියා
      ප්ලීස් රිප්ලයි

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 ปีที่แล้ว

    Spouse giyoth job ekak hoyaganna puluwanda?thanks.

  • @dsilva1214
    @dsilva1214 2 ปีที่แล้ว

    Aiye visa grant wena sambawithawa kohmd?
    Wadiya lankwe lamai yne nati nisa reject wena puluwn da?

  • @avengersfans882
    @avengersfans882 5 หลายเดือนก่อน

    Ayye iceland yanna kochchara cost 1k yanawada

  • @suppa__girl
    @suppa__girl 2 ปีที่แล้ว +2

    Aiye korean student visa gana karannko

  • @dewbinarytrader2327
    @dewbinarytrader2327 2 ปีที่แล้ว +1

    Aiye iceland work permit ekak hoyaganda video ekak karandako. 🔥❤😊👌

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      Online තමයි apply කරන්න වෙන්නේ.හැබැයි ලංකාවේ ඉඳන් apply කරලනම් ගන්න ගොඩක් අමාරුයි

    • @sjwanniarachchi169
      @sjwanniarachchi169 2 ปีที่แล้ว

      @@Yakagewada අයියේ කිසිම europe රටකට ගන්න අමාරුද , ගොඩක් අය බොරු කරන්නේ..රුමේනියා යන්න ලක්ෂ 13වගේ ඉල්ලනවා..ඒකයි අපිට උප්දෙස් දෙන්න ඔයාට පිං🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      වෙන විදිහකින් ගිහින් රස්සාවල් හොයා ගන්නවා නම් හරි ඉතින්

  • @dsilva1214
    @dsilva1214 2 ปีที่แล้ว

    Aiye mn main applicant widihta ynwanm husband wth ekn yna puluwn da dependent visa dla? Please reply

  • @ireshamadhushi8923
    @ireshamadhushi8923 ปีที่แล้ว

    Aiye mama nurse kenek ehe job ekak hoyaganna widiyak gana kiyannako.

  • @asankajayasooriya426
    @asankajayasooriya426 2 ปีที่แล้ว

    hemoma kiyanawa dahasak de ekkenekwath kiyanne ne harima contact ekk way ekk denne ne.....matanm me vidios den epa wela inne mewa ballama

  • @bathiya008
    @bathiya008 2 ปีที่แล้ว +2

    Ela ela ayya.. ice 🤣

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Walelter White 🔹

  • @erangisandunika5277
    @erangisandunika5277 2 ปีที่แล้ว

    meket apply karan video akak dnnko aiye

  • @pasindujananga5261
    @pasindujananga5261 ปีที่แล้ว

    ලන්කාවෙ එව්න් හැම තැනමනෙ

  • @jalithakasundj9934
    @jalithakasundj9934 2 ปีที่แล้ว +1

    Good...

  • @sanidisithhara7748
    @sanidisithhara7748 ปีที่แล้ว

    සීතල වැඩි නැද්ද ?

  • @dineshtharaka6002
    @dineshtharaka6002 2 ปีที่แล้ว

    Ane ayye mewata appaly karanna hoda thanak thiyanawada mehen apply karana aya innawadaa..puluwan nam help karanna

  • @ashenakash2005
    @ashenakash2005 2 ปีที่แล้ว

    After OL foundation Course ekak krl Ynn Brid? Please Reply it is very Imported For me❤

  • @shaggy2105
    @shaggy2105 2 ปีที่แล้ว +4

    Canada famous university eke University of British Columbia wala course fee eka CAD 64500 😓😓
    Nice video
    Thanks....

  • @erangisandunika5277
    @erangisandunika5277 2 ปีที่แล้ว +1

    mekata apply kara kauru hari inwnm kiynko plz

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว +1

    Superb

  • @ShashiraRavishka
    @ShashiraRavishka 2 ปีที่แล้ว

    Uk foundation course krl
    Degree wlt free ynna krma nadda uncle 👀

  • @MILLYBILLY1111
    @MILLYBILLY1111 2 ปีที่แล้ว

    Health insurance dollars 15000k mehedi gewanna onada?

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka 2 ปีที่แล้ว +1

    කෝමද කෝමද..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @tube-hd9hl
    @tube-hd9hl ปีที่แล้ว

    Defend widiha katada yanda puluwan

  • @pradeepmadusanka8725
    @pradeepmadusanka8725 2 ปีที่แล้ว +1

    ආසම එක. කොහොමද කොහොමද??

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️👍

  • @sithijaransara1392
    @sithijaransara1392 2 ปีที่แล้ว +1

    Oya breaking bad loku fan kenek neda ayya

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම.
      දැන් Better Call Saul අලුත් season එක බලනවා 👍

  • @fathimaarshadha6620
    @fathimaarshadha6620 2 ปีที่แล้ว +3

    Sri Lanka to Bahamas students visa yanna puluwandha kiyannko plzzz???

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 ปีที่แล้ว +2

    (Bacholers ) English කතා කරන්න පුළුවන් වෙන්නම ඕනද සර් මේකට apply කරන්න?

    • @sanjaya2463
      @sanjaya2463 2 ปีที่แล้ว +4

      නැතුව ඉතින් 🥲👍

  • @dilshanchathuranga9917
    @dilshanchathuranga9917 2 ปีที่แล้ว

    Ayye puluwannam artist visa gena ekaka karanako lankawata gelapena

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/temporary-activity-408/entertainment-activities#:~:text=This%20temporary%20visa%20lets%20you,members%20in%20your%20visa%20application.

  • @sisithanethsara8954
    @sisithanethsara8954 ปีที่แล้ว

    Kohomada apply karanne. kohomada contact karaganna puluwan

  • @fathimashadha8303
    @fathimashadha8303 2 ปีที่แล้ว +3

    Hi bro

  • @xSocietyPeople
    @xSocietyPeople 2 ปีที่แล้ว +1

    ❣️👍