HOW TO WIN GREEN CARD LOTTERY 2023 | නිවැරදිව අයදුම් කරමු | අවශ්‍ය සියලු දේවල් | DIVERSITY VISA 🇺🇸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 2.9K

  • @LifeWithOme
    @LifeWithOme  3 ปีที่แล้ว +320

    නිතර අසන ප්‍රශ්න
    Update: ග්‍රීන් කාර්ඩ් අයදුම් කිරීමට A/L පාස් නැති අය (අඩුම "S" 3ක් වත්) තමන්ගේ රස්සාවෙන් සුදුසුකම් ලබන්න ඔනේ (ග්‍රීන් කාර්ඩ්එ කට ඇප්ලයි කරනවිට එහි එසේ සඳහන් වෙනවා)
    ග්‍රීන් කාර්ඩ් ලොතරැයි අයදුම් පත්‍රය පුරවන්නේ කෙසේද: th-cam.com/video/Vz3N-_XubWc/w-d-xo.html
    1. ෆැමිලි එකක් ඇප්ලයි කරනකොට පවුලේ සේරටම පාස්පෝට් තියෙන්න ඕනෙද? (වයිෆ්ටයි,බබාටයි)
    නැහැ, අයදුම් කිරීමට ප්‍රධාන අයදුම් කරුගේ ගමන්බලපත්‍රයේ විස්තර විතරයි ඔනේ.
    2. මගේ පාස්පොර්ට් එක එක්ස්පයර්(කල් ඉකුත් වෙලා), ඒ නිසා මට ග්‍රීන් කාර්ඩ් එකට ඇප්ලයි කරන්න පුලුවන්ද?
    බැහැ, ඔබ(ප්‍රධාන අයදුම් කරු) වලංගු කල් ඉකුත් නොවූ ජාත්‍යන්තර සංචාරක ගමන් බලපත්‍රයක තොරතුරු ඇතුළත් කළ යුතුය (ඔබ ජාත්‍යන්තර ගමන් බලපත්‍රයක නිදහස් කිරීමක (exemption)අවශ්‍යතා සපුරාලන්නෙක් නොවේ නම්).
    2. ඇතුළත් වීමේ ඡායාරූප(ය)- ඔබගේ මෑත ඡායාරූපයක්(පසුගිය මාස හය තුළ ගත් විය යුතුය), ඔබ ස්වාමියා/බිරිඳ සහ ඔබේ සියලු දරුවන් අයදුම් පත්‍රයට ඇතුලත් කරනවානම් ඔවුන්ගේ ඡායාරූපද අවශ්‍යයි. නිවැරදිව චායාරූපයක් ගැනීමට: travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/photos/digital-image-requirements.html
    size: 600x600 pixels in dimension
    3. ජයග්‍රහණය කල පසු ඇමරිකාවට ඔබ සංචාරය කළ යුත්තේ කවදාද?
    ඔබේ වීසා බලපත්‍රයේ මුද්‍රණය කර ඇති වීසා කල් ඉකුත් වීමේ දිනයට කලින් ඔබ එක්සත් ජනපදයට ඇතුළත් විය යුතුය. වීසා බලපත්‍රය සාමාන්‍යයෙන් නිකුත් කළ දින සිට මාස හයක් දක්වා වලංගු වේ.
    4. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා ඉල්ලුම් කළ හැකිද?
    ඔව්, පුලුවන්
    5. මගේ දරුවාට වයස 21යි, මට ඔහු හෝ ඇයව මගේ යැපෙන්නෙක් විදිහට අයදුම් කරන්න පුලුවන්ද?
    බැහැ. විවාහක දරුවන් හා වයස අවුරුදු 21හෝ ඊට වැඩි දරුවන් ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා සුදුසු කම් නොලබන බව සලකන්න. 21ට වැඩි පුදගලයින් අවිවාහක නම් තනිවම හෝ විවාහකයෙක් නම් ස්වාමියා/බිරිඳ දරුවන් සමග හෝ තනිවම අයදුම් කල හැක. දික්කසාද/වැන්දඹු නම් දරුවන් සමග හෝ තනිවම අයදුම් කල හැක.
    6. විවාහකයන්ට වෙන වෙනම අයදුම් දෙකක් කරන්න පුලුවන්ද?
    ඔව් පුලුවන්. එහෙම කරන එක වාසියි මොකද ඔයාලට දිනන්න තියෙන ඉඩ වැඩිවෙනව.
    7. මට මොනවද සුදුසුකම් තියෙන්න ඔනේ?
    A/L දක්වා අධ්‍යාපනය පාස් (අඩුම "S" 3ක් වත්) වී තිබීම(හෝ ඉන් ඉහලට අධ්‍යාපනය කරතිබීම). A/L දක්වා අධ්‍යාපනය සම්පූර්ණ නොකරපු කෙනෙක් නම් එම පුද්ගලයාට රැකියා සුදුසුකම් වලින් අයදුම් කල හැක.
    රැකියා කලාපය(Zone) 4 හෝ 5, විශේෂිත වෘත්තීය සූදානම් කිරීමේ (SVP) වර්ගීකරණයේ 7.0 හෝ ඊට වැඩි ශ්‍රේණිගත කිරීම් දෙකම අවශ්‍යයි.
    8. මගේ අධ්‍යාපනය සහතිකපත් English වලින් තියෙන්න ඔනේද?
    ඔවු, ඒත් එවා අයදුම් කිරීමට අවශ්‍යය නැහැ. ඔබ ලොතරැයිය දිනුවොත්, සම්මුඛ පරීක්ෂණයට රැගෙන යා යුතුය.
    9. මගේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වුවහොත් හෝ අයදුම් කිරීමට පෙර එය නැති වුවහොත් කුමක් වේද?
    කිසියම් හේතුවක් නිසා ඔබගේ විදේශ ගමන් බලපත්‍ර අංකය වෙනස් වුවහොත් එය වෙනස් වූයේ ඇයිද යන්න පිළිබඳව ඔබට ඔබේ ග්‍රීන් කාර්ඩ් වීසා සම්මුඛ පරීක්ෂණය නියමිත දිනට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කෙන්ටකි කොන්සියුලර් මධ්‍යස්ථානයට (කේසීසී) සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදු වේ. ඔබ ග්‍රීන් කාර්ඩ් එකට ඇප්ලයි කරනවිට ඔබ ව්‍යාජ, නිවැරදි නොවන හෝ වලංගු නොවන විදේශ ගමන් බලපත්‍ර අංකයක් ඇතුළත් කළහොත්, ඔබ ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය සඳහා නුසුදුස්සෙක් වනු ඇත. අයදුම් කිරීම සඳහා ඔබ භාවිතා කරන විදේශ ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායා පිටපතක් සාදා එය ඔබේ ඇතුළත් කිරීම් තහවුරු කිරීමේ අංකය (confirmation number) සමඟ ආරක්ෂිත ස්ථානයක තබන්න. ඔබ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇතුළු කළ බවට ඡායා පිටපතක් පමණක් සාක්ෂියක් නොවේ, නමුත් තත්වය පැහැදිලි කිරීමට එය ඔබට උපකාරී වේ. අවසාන තීරණය ගනු ලබන්නේ ඔබේ ග්‍රීන් කාර්ඩ් වීසා සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී කොන්සියුලර් නිලධාරියාය.
    වැඩි විස්තර සිංහලෙන්: travel.state.gov/content/dam/visas/Diversity-Visa/DV-Instructions-Translations/DV-2022-Instructions-Translations/DV-2022-Instructions-Sinhala.pdf

    • @faithdihean4922
      @faithdihean4922 3 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි!!! තෙරුවන් සරණයි අක්කේ.. ❤️🥰❤️🥰

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +35

      10. ස්පොන්සර් කෙනෙක් ඔනේද ඇප්ලයි කරන අවස්තාවේදී?
      නැහැ, ඔබ ලොතරැයිය දිනුවොත් ඔබට ස්පොන්සර් කෙනෙක් අවශ්‍ය වේවී.
      11. අධ්‍යාපන සහතික ඔනේද ඇප්ලයි කරන අවස්තාවේදී?
      නැහැ, ඔබ ලොතරැයිය දිනුවොත් ඔබට අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේවී.
      12. අපි ජීවත් වෙන තැන (ප්‍රාන්තය, නගරය) තීරණය කරනු ලබන්නේ ඇමරිකානු ආණ්ඩුවෙන්ද?
      නැහැ, ඔබට අවශ්‍ය තැනක ඔබට ජීවත්විය හැක.
      13. මම ප්‍රෙග්නන්ට්, හ්ම්බවෙන්න ඉන්න බාබව කොහොමද ලොතරැයියට ඇතුලත් කරන්නේ?
      ඔබට සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට පෙර ඔබට අවම වශයෙන් වසර භාගයක කාලයක්වත් තිබේ. මෙම කාලය තුළ ඔබට විවාහ වීමට හෝ දරුවෙකු ලැබීමට හැකි අතර නව පවුලේ සාමාජිකයා ස්වයංක්‍රීයව ග්‍රීන් කාඩ්පතක් සඳහා සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් පසු දරුවෙකු ලැබුනහොත්, ග්‍රීන් කාඩ්පතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය දිගු වේ.
      14. මම කසාද බඳින්න ඉන්නෙ,එයාව කොහොමද ග්‍රීන් කාඩ් ලොතරැයියට ඇතුලත් කරන්නේ?
      ඔබට සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට පෙර ඔබට අවම වශයෙන් වසර භාගයක කාලයක්වත් තිබේ. මෙම කාලය තුළ ඔබට විවාහ වීමට හැකි අතර, ඔහු/ඇය ස්වයංක්‍රීයව ග්‍රීන් කාඩ්පතක් සඳහා සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, ඔබ සම්මුඛ පරීක්ෂණයෙන් පසු, ඔබේ ග්‍රීන් කාඩ්පත ලැබීමෙන් පසු, විවාහ වුවහොත් ඔබේ සහකරු හෝ සහකාරිය සඳහා ග්‍රීන් කාඩ්පතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය දිගු වේ. ඔබේ සහකරු හෝ සහකාරියට ග්‍රීන් කාඩ්පතක් ලැබීමට පෙර මාස 6ක් සිට අවුරුදු 3 (සමහර අවස්තාවල 5ක්) දක්වා බලා සිටීමට ඔබ සූදානම් විය යුතුයි.
      15. මගේ පාස්පොර්ට් එක කල් ඉකුත් වෙලා, මට ග්‍රීන් කාර්ඩ් එකට ඇප්ලයි කරන්න පුලුවන්ද?
      ඔයාගේ පාස්පොර්ට් එක අලුත් කරනවානම්, ඔයාට ලැබෙන අලුත් පාස්පොර්ට්එකේ නම්බර් එක වෙනස් නැතිනම් පුලුවන්. ඔබ වැරදි තොරතුරු අයඳුම් පත්‍රයට දැමුවොත් ඒය ඔබට අවාසි වෙන්න පුලුවන්.
      16. ගහපු කොවිඩ් වැක්සීන් එකේ වර්ගය බලපානවාද?
      නැහැ
      17. මට තවම වයස 18, 21/ මම බැඳලා නෑ, මට පුලුවන්ද මගේ දෙමවුපියන්ව/සහෝදර සහෝදරයින්, මගේ ග්‍රීන් කාර්ඩ් ඇප්ලිකේශන් එකට දාන්න?
      බැහැ, ඔයා බැඳලා නම් ඔයාගේ වයිෆ්/හස්බන්ඩ්, දරුවන් පමණයි ග්‍රීන් කාර්ඩ් ඇප්ලිකේශන් එකට දාන්න පුලුවන්.
      18. ග්‍රීන් කාඩ් ලැබිල යන්න පුළුවන් වුනොත් මගෙ අම්මවයි තාත්තවයි ගන්න කොච්චර කල් යයිද?
      ඔයා ඇමරිකාවේ පුරවැසියෙක් උනාට පසුව(අවුරුදු 5ක්) ඔයාට පුලුවන් එයාලට ග්‍රීන්කාර්ඩ් එකකට(ලොතැරයිය නොවේ) ඇප්ලයි කරන්න. ඊට කලින් ඉතින් දෙමවු පියන්ට පුලුවන් ඔයාව බලන්න විසිට් එකකට එන්න.
      19. Undergraduate කෙනෙක් "education level" එක්ට තොර ගන්න ඔනි "high school degree" එකද, නැතිනම් "some university course" එකද?
      ඔයා "bachelor degree" එක තවම කරන ගමන් නම් ඉන්නෙ "high school degree" select කරන්න.
      20. ග්‍රීන්කාර්ඩ් ලොටරි එකේ රිසල්ට්ස් බලන්නේ කොහොමද? dvprogram.state.gov/ ලින්ක් එකෙන් ඔබට රිසල්ට්ස් බලන්න පුලුවන්.
      "Check Status" බටන් එක ක්ලික් කරන්න.
      21. Confirmation Number එක නැති උනොත් කොහොමද මම රිසල්ට්ස් බලන්නේ? dvprogram.state.gov/ > Check Status > Continue > 1. Confirmation Number: > Forgot Confirmation Number > ඉන්පසු නියමකරන විස්තර සපයන්න.
      වැඩි විස්තර සිංහලෙන්: travel.state.gov/content/dam/visas/Diversity-Visa/DV-Instructions-Translations/DV-2022-Instructions-Translations/DV-2022-Instructions-Sinhala.pdf

    • @lakminigallage5403
      @lakminigallage5403 3 ปีที่แล้ว +1

      Thank you so much❤️

    • @nayomiaberathna9992
      @nayomiaberathna9992 3 ปีที่แล้ว +2

      Sponsor karana eka gana thawa deatils tikak dana ganne kohomada akki
      Show money eka account eke dala thiyala penna oneda kohomada kiyala

    • @thenukadulmin562
      @thenukadulmin562 3 ปีที่แล้ว +2

      akki mn o/l valin passe privet university ekaka forgin digree ekk karala thiyanava a/l karala nn na mata mekata apply karanda puluwanda .

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +63

    අනේ අක්කෙ ඔයා නම් හරිම නිහතමානී මම හරි කැමති ඒකට,ඔයලා වගේ නෙවෙයි සමහරක් මිනිස්සු හරි ඉරිසියයි.ඒ අතරේ ඔයා නම් හරිම වටින චරිතයක් 🤩🤩🤩🤩

  • @neranja84
    @neranja84 3 ปีที่แล้ว +25

    ඔබට ගොඩක් ස්තූතියි මේ කරන සේවයට.. මේක බලලා එක්කෙනෙක් දෙන්නෙක් හරි ගොඩගියොත් ඒක පිනකටත් වඩා ලංකාවේ මනුස්සයෙක්ට කරන ලොකු උපකාරයක්. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා

  • @සුදුඅයියා-ශ9ස
    @සුදුඅයියා-ශ9ස 2 ปีที่แล้ว +5

    අනිවාර්යෙන් අක්කේ හැමදාම ඔයා සතුටින් ඉන්න මට ඒ තරම් පිනක් මේ වගේ දෙයක් කරන්න තරම් අපිට හයියක් උත් මොකද දුප්පත් මිරිස් උනාම බුදු සරණයි අක්කෙ ඔයාට අයියට චූටි දුවටත් කතරගම දේ හාමුදුරුවන්ට පිහිටයි

  • @yhhh6036
    @yhhh6036 3 ปีที่แล้ว +9

    ඉතාමත් ලස්සනට පැහැදිලිව සරලව කල විග්‍රහය හරිම වටිනවා...කිසිවෙකුට නැවත ප්‍රශ්නයක් අැසිමට කිසිදු ගැටළුවක් නැ..තෙරුවන් සරණයි,ඔබගේ නිහතමානිකමට...!!!

  • @geethsanka1688
    @geethsanka1688 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි . අපිට ගොඩක් දේ පැහැදිලිව කියල දුන්නට. අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කලයුතු වැඩක් ඔයාල මවුබිමේ මිනිස්සු වෙනුවෙන් කරන්නේ. අක්කටයි පවුලේ සැමටයි නීරෝගී සුවය ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි . ජයවේවා

  • @victoriawater8222
    @victoriawater8222 3 ปีที่แล้ว +15

    ඔබ ඉතාම හොඳට ලස්සනට පැහැදිලි කිරීම කරනවා අහගෙන ඉන්න හරිම ආසයි සුබ අනාගතයක් ඔබට බුදුසරණයි 🙏.

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 3 ปีที่แล้ว +19

    ගොඩාක් පිං අක්කි ඔයාට මේ වගේ අපිව දැනුවත් කරනවට 🙏 ඔයාලට තව තවත් දියුණු වෙන්න පුලුවන් වෙන්න කියල පතනවා ❤❤ ආදරෙයි අක්කි ගොඩාක් ඔයාලගෙ පවුලට 😘😘

  • @pereraperera2100
    @pereraperera2100 3 ปีที่แล้ว +53

    අහබුලෙස දැක්ක චැනල් එකක්❤️..හරිම වැදගත්..පැහැදිලි හඬින් මේ දෙන පනිවිඩය❤️🙏 බෙහෙවින්ම ස්තුතියි ❤️ සොහොයුරිය..තෙරුවන් සරණයි🙏 ජේසු පිහිටයි ❤️

  • @deemanthalakshan4622
    @deemanthalakshan4622 ปีที่แล้ว +4

    Hi. මම මේ වීඩියෝ එක අහම්බෙන් දැකලා හිතලවත් නැති මොහොතක apply කලා. Win කලා දැන් california වලට ඇවිල්ලා සතියයි. Thank you so much.❤❤❤❤

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Awwww congratulations ❤️

    • @vijayalaxmis.p9301
      @vijayalaxmis.p9301 ปีที่แล้ว

      Hi what about your interview experience? Coming august i have interview please reply

    • @vijayalaxmis.p9301
      @vijayalaxmis.p9301 ปีที่แล้ว

      Please reply i apply under work experience please reply

    • @DhanushkaKosala
      @DhanushkaKosala ปีที่แล้ว

      Oyawa sambanda karaganna puluwanda..loku udauwak.

    • @DhanushkaKosala
      @DhanushkaKosala ปีที่แล้ว

      Job eka hoya ganna widiya gena denaganna poddak

  • @geethsanka1688
    @geethsanka1688 2 ปีที่แล้ว +2

    ස්තුතියි..🙏
    ගොඩක් වටින video එකක් .
    හරිම පැහැදිලිව විස්තර කරල තියනව.
    ඉදිරියටත් මේවැනි සමාජ කටයුතු කරන්න දිරිය පතනව සහොදරිය. ❤️

  • @yomal4780
    @yomal4780 3 ปีที่แล้ว +12

    life with ome බලලා තමයි මට ඇමරිකාවට එන්න පිස්සුව හැදුනේ. මේ හෑමදේම අපිත් එක්ක බේදා ගෙන ඉන්නවාට ‌බොහොම ස්තූයි akki

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 3 ปีที่แล้ว +31

    අක්කී මේ කරන වැඩේට නම් ගොඩක් පින්. සමහර අය මේ වගේ අවස්ථාව ක් අනිත් අයට අරන් දෙන්න හිතන්නෙවත් නෑ . අක්කී please 2024ත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම කරන්න ඔනී . හැමදාම ආදරෙයි අක්කී. අද බබී නැති නිසා පාලුයි ❤️🌹😘

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +40

    ලස්සනට වඩසටහන කරනවා, වටිනා වීඩියෝ එකක් , කොතන හිටියත් මව් රටනම් අමතක කරන්න එපා, මිතුරිය සුභ පතනවා ඔබට

  • @tharindunavinda2517
    @tharindunavinda2517 3 ปีที่แล้ว +16

    හොඳින් පැහැදිලි කරලා දෙනවා...බොහොමත්ම ස්තූතියි ! 🖤

  • @dilhanisakura9789
    @dilhanisakura9789 2 ปีที่แล้ว

    හරිම ලස්සනට කියලා දෙනවා. මෙච්චර හොඳට කියලා දෙන කෙනෙක් දැක්කමයි.ගොඩක් ස්තූතියි ඔබට.... god bless you

  • @ahinsa6020
    @ahinsa6020 3 ปีที่แล้ว +126

    ගොඩක් ස්තූති අක්කා. මේ වගෙ මිනිස්සු හරි අඩුයි අනිත් අයත් තමන් ඉන්න තැනට එනවට ගොඩක් අය ඉරීසියයි.අක්කා එහෙම නෑ කරන හැමදේම හරියන්න ඔනී බුදු සරනයි .👊💙

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +17

      Thank you so much darling ❤️

    • @ahinsa6020
      @ahinsa6020 3 ปีที่แล้ว

      @@LifeWithOme reply ekak dammata godak thankyou akka .hithta loku sathutak danenva akka reply ekak damma 👊

    • @pianosteele6273
      @pianosteele6273 3 ปีที่แล้ว +1

      So true! Nowadays it’s really difficult to find ppl like her 😊

    • @thilinifernando6847
      @thilinifernando6847 3 ปีที่แล้ว

      @@LifeWithOme akke apply karanna ooni document tika kiyanna puluwan da plz

    • @nimeshsandaruwan9483
      @nimeshsandaruwan9483 3 ปีที่แล้ว

      Hi akki
      Pasport ekak Na ne Mata anith document complet kohomada hada ganne.

  • @thilankapriyangi
    @thilankapriyangi 3 ปีที่แล้ว +10

    Am I the only one who love to live in Sri Lanka 🇱🇰❤️??
    පුරුද්දට වගේ බැලුනෙ අක්කි..coz I love the way you present😘

  • @DilminiWorld
    @DilminiWorld 3 ปีที่แล้ว +40

    ඔයා අද ගොඩාක් ලස්සනයි, dress එකට තවත් sweet look එකක් එකතු වෙලා

  • @hyper8339
    @hyper8339 3 ปีที่แล้ว +3

    ඔයා ඉතා හොඳින් කියා දෙනවා.. හරි ප්‍රියමනාපයි.. ස්තුතියි 🌹🌹

  • @wadchat
    @wadchat 2 ปีที่แล้ว +1

    Fresh nursing graduate කෙනෙක්ට USA එන විදිය ගැන video එකක් කරන්නකො අක්කි…❤️

  • @hashihashii537
    @hashihashii537 3 ปีที่แล้ว +63

    Life with ඕමී බලලමයි ඇමරිකාවට එන්න පිස්සුවක් හැදුනේ මට.. මේ පිස්සුවට වග කියන්න ඕනී ඕමි අක්කා.😉😍

    • @achislifejourney5542
      @achislifejourney5542 3 ปีที่แล้ว +2

      Eka nm sahathika atta.ome akka hinda dn ennamai uthasaha karanne

    • @piumisandamini6822
      @piumisandamini6822 3 ปีที่แล้ว +1

      Aththa kathawak matath ehemama thama

    • @yanushateshan
      @yanushateshan 3 ปีที่แล้ว +1

      Aththa...🤭🤭 ome akkata Godak පින්.. apita mehema Godak dewal කියලා දෙනවට..🙏

    • @rashikagomes4953
      @rashikagomes4953 3 ปีที่แล้ว +1

      Ekanan aththamay❤

    • @annesamanali7144
      @annesamanali7144 3 ปีที่แล้ว +1

      Akanam aththa

  • @malkiprabashini8507
    @malkiprabashini8507 3 ปีที่แล้ว +25

    අනේ අක්කී ඔයාගේ මේ අවංක නිහතමානී කමට මම හරිම ආදරෙයී...ඔයා ගොඩාක් අවංකයී මේ වගේ දෙයක් කිසිම රහසක් නැතුව කිය්ලා දෙන්න තරම්❤️❤️ පරිස්සමෛන් සතුටින් ඉන්න අක්කී අය්යා nd කේ බබා❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว

      Thank you so much ❤️

    • @safraanver4348
      @safraanver4348 3 ปีที่แล้ว

      Hi , I can’t comment you , please need a advice , I have 2 children and am 20 wks Pregnet. How can I apply for unborn child ?

  • @owanipathirana1732
    @owanipathirana1732 3 ปีที่แล้ว +11

    ගොඩක් හොද video එකක් ....ඇත්තෙන්ම ලෝබකමකින් තොරව තව කෙනෙක්ට ඔයා අක්කේ හදවතින්ම උදවු කරවා.....❤️.I love you elder sister .....

  • @bhagyapradeepani5519
    @bhagyapradeepani5519 2 ปีที่แล้ว

    Akka...ආයෙත් පාරක් බැලුවා A/L ලියන්න කලින්...බලාපොරොත්තුවක් තියෙනවා ඔහාට එන්න...me video eka motivation video ekak wage matanam..🙈❤

  • @gamagesamantha3450
    @gamagesamantha3450 3 ปีที่แล้ว

    මම හරි ආසයි යන්න .අපි හරිම දුප්පත් ,එ වුනාට හොදට ඉගෙන ගෙන තියෙනවා. මට දරුවන් දෙදෙනක් ඉන්නවා. මහත්තයා ත් හොදට ඉගෙන ගෙන ,අක්කේ පූලූවන්නමි උදවු කරන්න,ගොඩක් පිං ලැබෙයි.

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว +10

    Software engineer amarican life dream 😍😍... මොනාම හරි විදියකින් ඉක්මනින් එනවා.....

    • @learnstuffz3002
      @learnstuffz3002 3 ปีที่แล้ว

      me SE ekata Job Zone eka penanne nahane

    • @sheharaakalanka6054
      @sheharaakalanka6054 3 ปีที่แล้ว

      මගෙත් පෙන්නුවෙ නෑනෙ ඒ ඇයි

  • @hisharasubasinghe8217
    @hisharasubasinghe8217 3 ปีที่แล้ว +17

    ගොඩක් ස්තුති අක්කේ🤩🙏 ඔයාලගේ කලින් වීඩියෝ එකෙන් තමයි ඉස්සෙල්ලාම Green Card Lottery එක ගැන මං දැනගත්තේ. ගොඩක් වටිනවා ඔයාලා මේ කරන දේ.....

  • @dilperera6305
    @dilperera6305 3 ปีที่แล้ว +14

    ඔයා හැමදෙයක්ම කියලා දුන්නා අක්කි.හදවතින්ම හැමදේම කියලා දුන්නා.හුගාක් පිං.අක්කිත් ලස්සනයි, voice එකත් ලස්සනයි

  • @SamanRathnayake
    @SamanRathnayake 3 ปีที่แล้ว

    මගේ පාස්පෝට් එක Renew කරන්න දීලා දවස් 17යි. අද ගිහින් අලුත් Passport එකේ නම්බර් එකයි Expire Date එකයි ඉල්ලගන ආවා. පාස්පෝට් එක ලැබෙන්න තව සතියක් විතර ගියාට ඔය විස්තර ඉල්ලගන්න පුළුවන්. ඒ නිසා මම ඔයාගේ අනිත් වීඩියෝ එක බලාගන Application එක Fill කලා... බොහෝම ස්තූතියි ඔයාට

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 ปีที่แล้ว

    ඔයා ගෙ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි ස්තුතියි බුදුසරණයි

  • @darkside1699
    @darkside1699 3 ปีที่แล้ว +7

    හරිම නිහතමානී කෙනෙක් ♥️ අක්කාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා ♥️ බුදුසරණයි

  • @santonana
    @santonana 3 ปีที่แล้ว +4

    මගේ නම දිග වැඩි නේ.. එච්චර අකුරු දාන්න බෑ නේ...මොකද කරන්නේ🤔🤔

  • @ruchikanikesh
    @ruchikanikesh 3 ปีที่แล้ว +15

    මම තවම උපාධිය ඉගෙන ගන්නවා. 2023 ග්‍රීන් කාඩ් එකට තේරුනා කියමු. එතකොට 2023 ම යන්න ඕනේද, 2023 විතරමද යන්න පුලුවන්, පස්සේ ඕනෙ උනාම යන්න බැයිද, 2024 හෝ 2025 වගේ

    • @Lazy570
      @Lazy570 3 หลายเดือนก่อน

      Ba

  • @isuruowitige1271
    @isuruowitige1271 2 ปีที่แล้ว +1

    අක්කි මේ අවුරුද්දටත් වීඩියෝ එකක් කරන්නකෝ 🙏🏼

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL 3 ปีที่แล้ว

    හොද වැදගත් කාලින වැඩසටහන් තියෙන චැනල් එකක් ඔයාගෙ චැනල් එක subscribe කලා dear 👍 well done❤️

  • @samudikalankapura9323
    @samudikalankapura9323 3 ปีที่แล้ว +11

    Thank you akki..ඔයා නිසා තමයි ඇමරිකාවට එන්න ආසාවක් ඇති උනේ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා.පාස්පෝට් එක හදාගෙන next year අනිවාර්යයෙන්ම apply කරනවා..❤️

  • @arunanawarathne153
    @arunanawarathne153 3 ปีที่แล้ว +6

    USA ඉන්න කෙනෙකුට PR ගන්නෙ කොහොමද කියලා කියන්නකෝ අක්කි.ඔයගේ පෞල ගොඩක් ලස්සනයි ආදරණීය යි.ඔයලාට බුදු සරණයි.සතුටින් ඉන්න 😊👍

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 3 ปีที่แล้ว +15

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කි thank you so much 😍😍😍❤️❤️❤️

  • @Malshabashini
    @Malshabashini ปีที่แล้ว

    අක්කි ආයේ green card ගැන තව වීඩියෝ දාන්නකෝ

  • @vimukthideshan1059
    @vimukthideshan1059 5 หลายเดือนก่อน +1

    අකියෝ 24 / 25 ත් වීඩියෝ එකක් ඕනි 👍❤️.

  • @jaykulathunga5725
    @jaykulathunga5725 3 ปีที่แล้ว +23

    Good one girly as always ❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +4

      Thanks love❤️😘

  • @janulsvlogs9632
    @janulsvlogs9632 3 ปีที่แล้ว +7

    Thank you so much💞 akki 👀 දන්නෙ නැති ගොඩක් දේවල් දැන්ගත්ත❤️❤️🌏✈️

  • @SajithUpendra
    @SajithUpendra 3 ปีที่แล้ว +9

    1] Application එක Fill කරනකොට ඉස්සරලාම එන්නේ *Name* එක Fill කරන්න.. එකේදි,
    a) *Family* *Name*
    b) *First* *Name*
    c) *Middle* *Name*
    කියලා තියෙන්නේ අපි හිතමු , [ _දොන් ආරච්චිගේ පර්සි මහේන්ද්‍ර වික්‍රමසිංහ_ ] කියලා නමක් තියනවා කියලා.. ඕක කොහොමද අර තුනට දාන්නේ පිලිවෙලට?
    2] Highest Level of Education එකේ තියනවා
    i - *High* *School* *No* *Degree*
    ii - *High* *School* *Degree*
    A/L Pass කෙනෙක් කොයි එකද දාන්න ඕනා?
    මට තියන ප්‍රශ්න ටික ඕවා තමා.. 😎 🤗 😘

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +5

      US wala thiyenne First name, Middle name, Last name witharayi. Ithin eka nisa hari nam thiyenna one mehema
      First Name: පර්සි
      Middle Name: මහේන්ද්‍ර
      Last Name (Family Name): වික්‍රමසිංහ
      Ath lankawe wasagamak mulin ena nisa oyata mehema danna puluwan.
      First Name: දොන් ආරච්චිගේ පර්සි
      Middle Name: මහේන්ද්‍ර
      Last Name (Family Name): වික්‍රමසිංහ
      Oya A/ L complete karala ath A/L exsam fail nam (F's for all subjects).
      i - High School No Degree
      Oya A/ L complete karala pass nam (3S and up).
      ii - High School Degree

    • @SajithUpendra
      @SajithUpendra 3 ปีที่แล้ว

      @@LifeWithOme වාසගම් ටික අයින් කරලා ඔයා පලවෙනියට කිව්ව විදියට දැම්මොත් පස්සේ අවුලක් වෙයිද? 😏

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Epa, mokada oyage passport eke thiyena nama hariyata danna one. eka nisa ewa drop karanna epa.

    • @SajithUpendra
      @SajithUpendra 3 ปีที่แล้ว

      @@LifeWithOme ok.. thank you Ome.. 😍

  • @AlexDPerera
    @AlexDPerera ปีที่แล้ว

    sponser කරන විදිය ගැන අලුත් video කරන්න පුලුවන් නම් වටිනවා ,කොපමණ මුදලක් ඕනිද තමන්ට තමන්ම sponser කරනවනම් ?
    2.sponser කරන අයගේ සුදුසුකම් වගේ දේවල්
    අලුත් update information එකක්

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය එන්න නොහැකි උනාට විස්තර දනගත්තු එකට පින්

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා වීඩියෝ එකක් නන්ගි ..ඔයාට බොහොම පින්.. කේලා පැටියත් ආදරයෙන් මතක් කරනවා.. බුදුසරනයි ඔයාලට ..💕💕💕

  • @chamikasandamali4915
    @chamikasandamali4915 3 ปีที่แล้ว +6

    මම 2020 green card වින් කරලා ඉන්නේ. බොහොම ස්තූතියී අක්කේ ඔයා මෙහෙම සමාජය දැනුවත් කරනවට

    • @VimanthiDeniptiya
      @VimanthiDeniptiya 3 ปีที่แล้ว

      Apply karaddi single indala result ena kale veddi marry kara hitiyoth spouse va geniyanna puluvanda?

    • @raviduviraj6102
      @raviduviraj6102 3 ปีที่แล้ว

      A/l paas වෙන්න oone naa ne නේද. ❤️🙏 compled කරලා tiyanava nan aply කරන්න පුළුවන් ne

    • @spriyadarshani1723
      @spriyadarshani1723 3 ปีที่แล้ว

      Oya kohomada sponsor hoya ganne

    • @nimshuwarnakulasooriya4153
      @nimshuwarnakulasooriya4153 3 ปีที่แล้ว

      ඇප්ලයි කරන්න ස්පොන්සර් කෙනෙක් ඔනෙද.. නැත්තන් සිලෙක්ට් උනාට පස්සෙ ස්පොන්සර්ගෙ ඩීටෙස් තිබ්බොත් ඇතිද

    • @madurangasandaruwan2525
      @madurangasandaruwan2525 3 ปีที่แล้ว

      @@nimshuwarnakulasooriya4153 select unata passe one wenne

  • @ashokashanthi3454
    @ashokashanthi3454 3 ปีที่แล้ว +4

    This is wooow 🥳. I don't have a passport yet . But, one day ... definitely......I will try 🥺😌🙂Thnkqq ome ! for clearly n kindly explaining 😘

  • @dsnmusic5979
    @dsnmusic5979 2 ปีที่แล้ว

    අක්කි මේ පාර green card lottery එක ගැන video එකක් කරන්නකෝ.

  • @traveldiaryyoutubechannel9762
    @traveldiaryyoutubechannel9762 2 ปีที่แล้ว

    අක්කෙ මම 2023 එකට දැම්මා ,එකට සිලෙක්ට් උණේ නැහැ ,දැන් මම මේ අවුරුද්දේ එකට දැම්මා

  • @dreamworld2459
    @dreamworld2459 3 ปีที่แล้ว +5

    ඔයාගේ පැහැදිලි කිරීම අක්කේ එක පාරින්ම තේරුම් ගන්න පුලුවන් හරිම වැදගත් දිගටම ඔයත් එක්ක ඉන්නව.. බුදුසරණයි

  • @kaween372
    @kaween372 3 ปีที่แล้ว +9

    පිං කෙත හෙල රං දෙරණෙං පිටවෙන්න කට්ටියට තියෙන උනන්දුව 😊

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 3 ปีที่แล้ว +6

    අනේ අක්කි මන් ඔයාගේ video බලලයි ඇමරිකව ගැන ආසාව්ස්ක් ආවේ ඔයා කතා කරන විදිහ ගොඩාක් ලස්සනයි අද ඔය හරිම ලස්සනයි ❤️❤️❤️hmadam sthutin ent

    • @geethanialahakoon2289
      @geethanialahakoon2289 3 ปีที่แล้ว +1

      My son is in studying in USA and he's 19. How can he apply? What address is to apply? Sri Lankan or uni address in USA?

  • @dinukasadakalum7961
    @dinukasadakalum7961 3 ปีที่แล้ว

    Thank u akki harima watin video 1k next year sure mn try karanawa akkage videos hama 1kma baluwa 👍👍

  • @ayeshasenevi835
    @ayeshasenevi835 2 ปีที่แล้ว

    මිස් මේ අවුරුද්දෙ මාව තේරැනේ නෑ.2024 ට අලුතෙන් ඉල්ලුම් කරන්නෙ කොහොමද කියල video එකක් කරන්න පුළුවන්ද. Please

  • @nocomment1884
    @nocomment1884 3 ปีที่แล้ว +26

    Pregnant වුනාම ඔයා තවත් ලස්සන වෙලා 😘😘😘😘
    ආදරෙයි vlogs oniiii

    • @Noname-mx3tw
      @Noname-mx3tw 3 ปีที่แล้ว

      ආය ප්‍රෙග්නට් වෙලාද 😍

  • @jeewa3992
    @jeewa3992 3 ปีที่แล้ว +4

    හැමදාම අපි ස්කිප් නොකර බලන එකම යූටියුබ් චැනල් එක තම්‍යි මේ

  • @kaushalyasathruwani7506
    @kaushalyasathruwani7506 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අක්කෙ 🙏🙏.. A/L ඉවර කරලා ලබන අවුරුද්දෙ අනිවාරෙන්ම උත්සහ කරනවා.. ගොඩක් පින් අක්කිට මේ ගැන දැනුවත් කලාට..❤ තෙරුවන් සරණයි..

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Thank you so much 🙏good luck ❤️🙌

    • @kaushalyasathruwani7506
      @kaushalyasathruwani7506 3 ปีที่แล้ว

      Thank u so much akki ❤❤❤❤

    • @menakamenaka5363
      @menakamenaka5363 2 ปีที่แล้ว

      Akki mekata o/l iwara una ayata apply karanna barida A/l iwara wennama onida

    • @militaryboy7038
      @militaryboy7038 2 ปีที่แล้ว

      @@menakamenaka5363 o/l kiyanne lanakwe higher education newe ,eka normal podi exam ekak ,oyata aniwaryen A/L thinne one

  • @dissanayakanew3543
    @dissanayakanew3543 5 หลายเดือนก่อน

    VERY BEST EXPLAIN TO US.

  • @ruwanratnayake8134
    @ruwanratnayake8134 3 ปีที่แล้ว

    Hi Ome,
    Great support, it is done. Thank you.

  • @dishanwijayaratne9464
    @dishanwijayaratne9464 3 ปีที่แล้ว +17

    Thank you so much for letting us know about this golden opportunity. Stay safe.

  • @rukshanrozairo1903
    @rukshanrozairo1903 3 ปีที่แล้ว +8

    Green Card එක වින් කරාට පසුව කොයි පළාතටද දිනපු පුද්ගලයව යොමු කරන්නේ සහ සාමාන්‍යයෙන් ගෙදරක rent එක කොහොමද , මේ වගේ විස්තර ටිකක් දාන්නකෝ .

    • @ramanihettiarachchi5424
      @ramanihettiarachchi5424 3 ปีที่แล้ว

      ඔව් අක්කේ , ඒ විස්තර ටිකක් දාන්න

    • @tharikasewwandi5961
      @tharikasewwandi5961 3 ปีที่แล้ว

      Ow akke apita e gana විස්තරයක් kiynnko...api ehe awama job hoyagnne කොහොමද ...api danne nati rataka kagenwath help ekak natuwa කොහොමද api job ekakwath hoyagnne?ane akke විස්තරයක් kiynnko....pls akki

  • @roamwithshashauk
    @roamwithshashauk 3 ปีที่แล้ว +30

    Not everyone has this heart and you’re doing an amazing job hun as always ❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +5

      Thank you so much darling ❤️😘

    • @dasunimunasinghe7157
      @dasunimunasinghe7157 3 ปีที่แล้ว

      @@LifeWithOme A/l කරලා තියෙන්න ඕනෙද...මම 2022 කේ A/L කරන්නේ..මට වයස 18 සම්පූර්ණයි..එතකොට මම මොකක්ද කරන්නෝනේ..මට O/L certificate එක විතරයි තවම තියෙන්නේ...

  • @dinithi_kkkkkkk
    @dinithi_kkkkkkk 3 ปีที่แล้ว +1

    අක්කි a/l 2passes තියෙන higher national diploma in computing එකක් කරන කෙනෙකුට පුළුවන්ද apply කරන්න . HND එක මේ අවුරුද්දෙන් ඉවරයි . A/L ආයෙත් මේ පාර කරනවා. එහෙම කෙනෙක් මොකද්ද දාන්න ඕනෙ අධ්‍යාපන සුදුසුකම් විදියට . Work කරලා නෑ.

  • @isharashehani8016
    @isharashehani8016 3 ปีที่แล้ว

    Oya godak hodata hamadema kyla dunna. Godak pin akkata. Budu saranai oyalat.

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว +42

    පාස්පෝට් එක නැති නිසා ඇප්ලයි කරන්න විදියක් නැ මේ පාර.. නෙක්ස්ට් ඉයර් එකේ නම් ඇප්ලයි කරනවා අනිවාර්යයෙන්..

    • @dilanchathuranga7094
      @dilanchathuranga7094 3 ปีที่แล้ว +1

      Machan onnam passport hadanna puluwan sathi deken eno

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว

      මාත්

    • @ictvedio7712
      @ictvedio7712 3 ปีที่แล้ว +1

      @@dilanchathuranga7094 me dawas wala hadanna puluwan one day service eken neda

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +7

      One day service eka thiyenawa neda. Try karala balanna 👍

    • @prabhathmadhusankahettiara2392
      @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว

      @@LifeWithOme කොවිඩ් ප්‍රශ්නනිසා ඒක කරගන්න අමාරුයි අක්කෙ...

  • @Alphagaming21527
    @Alphagaming21527 3 ปีที่แล้ว +5

    Life with Ome
    Thank you for your explanation, very clear and simply explained.
    Please guid us how to fill the form in point..it'll be very useful. Thank you once again 🙏

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +7

    හැමෝටම සුබ පැතුම් 🤗

  • @sachiniabegunawardhana4166
    @sachiniabegunawardhana4166 3 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කෙ මෙ චැනල් එක.හොදට පැහැදිලි කරනව අක්කෙ ඔයා..❤️

  • @malaniwickramasingha1942
    @malaniwickramasingha1942 3 ปีที่แล้ว +2

    Dear sister, thank you so much and your explanation is value for all Sri lankans, god bless you

  • @thathsaranisandarekha7781
    @thathsaranisandarekha7781 3 ปีที่แล้ว +6

    I don't have passport 😥
    But surely I'll apply for the next time. My dream life akki. Thankyou for providing such valuable information for us.
    Can't wait to see the next doll 😍
    Love you and may triple gems bless you and your family akki. ❤

  • @kaushiranasinghe3820
    @kaushiranasinghe3820 3 ปีที่แล้ว +14

    💐💐💐I have to watch the video again to know the details Akki...🙈🙈💗💗 Because I have been looking at Akki's beauty for so long...😍😍💗💗 I love the way you talk, Akki. It's so cute...💗💗💗💗

  • @kkanchane
    @kkanchane 3 ปีที่แล้ว +3

    Very clear and informative, thank you
    Please answer my question if you can
    Is Three passes in old syllabus of AL (when there was four subjects) is equal to High School with degree or High School without degree

  • @nirupamadumali6261
    @nirupamadumali6261 2 ปีที่แล้ว

    Akke oyata godak pin man ada thamayi ehema deyak thiyanawa kiyalawath dena gathte. Hema auruddakama eee awasthawa thiyanawada .

  • @chamindapathirana709
    @chamindapathirana709 2 ปีที่แล้ว

    Great information , Thank you ...

  • @yasiruvismini
    @yasiruvismini 3 ปีที่แล้ว +8

    Akka you are glowing! God bless you and your family. thank you so much for doing this. ❤️👏🏾

  • @amilanuwansiriwardana8475
    @amilanuwansiriwardana8475 3 ปีที่แล้ว +3

    Excellent, thank you very much 💌

  • @zoniczonic9811
    @zoniczonic9811 3 ปีที่แล้ว +4

    Higher Natinonal Diploma in Engineering කරපු කෙනෙක් select කරන්න ඕන මොන catogery එකද? Apply කරන්න පුලුවන්ද?

  • @MRBEAT-dw3so
    @MRBEAT-dw3so 3 ปีที่แล้ว

    niyma useful videoekk akkii.. thank you very much..

  • @InkandPages260
    @InkandPages260 2 ปีที่แล้ว

    Akki selected akki thank you akkiiiii ❤️❤️❤️ dinnata passe karanna ona dewal tikata adala video ekath danna

  • @nirodyaperera9026
    @nirodyaperera9026 3 ปีที่แล้ว +7

    Your the best and your my favorite ❤️ thank you so much akki for this information ❤️❤️

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +7

    ඇමරිකාවෙ ඉදන් ලංකාවෙ හැමට දිරිය දෙන ඔබ කරන්නෙ මහගු සේවයක්

  • @janulsvlogs9632
    @janulsvlogs9632 3 ปีที่แล้ว +9

    කොහොමද ස්පොන්සර් කෙනෙක් හොයාගන්නේ. එච්චර ගානක් අපිට ඔහෙදීම හම්බකරල පෙන්නන්න පුලුවන්ද???

  • @shanimihi8948
    @shanimihi8948 3 ปีที่แล้ว

    Done 😇😇😇 Thank you so much for your valuable informations. God bless you and your family 👪 🙏 ❤ ♥ 💕

  • @shanalicharles9916
    @shanalicharles9916 2 ปีที่แล้ว +1

    Thanks details apita denavata😊😊
    me year eke green card apply krnna inne. mge babata etakota 1 month vge venne..kmada eyage photo eka ganna one apply krnna

  • @shirang7838
    @shirang7838 3 ปีที่แล้ว +4

    Thank you, madam, for the nice briefing. Value it a lot.

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 3 ปีที่แล้ว +10

    අක්කී මම මේ සැරේ A/L කරන්නේ . මට ඊළග සැරේ apply කරන්න පුලුවන්ද ? Student කෙනෙක් විදිහට

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +1

      Oya A/L complete kalata passe puluwan .

    • @harshanimadushika1563
      @harshanimadushika1563 2 ปีที่แล้ว

      @@LifeWithOme University out mn. Labana para danna puluvan vei neda akka

  • @samudimadampage6
    @samudimadampage6 3 ปีที่แล้ว +4

    Thank you soo much!!it’s very important me to apply greencard ♥️

  • @rasanraji3677
    @rasanraji3677 2 ปีที่แล้ว

    Thank you ome , apith me para apply kala.oyalga support eken...

  • @kasunperera4117
    @kasunperera4117 3 ปีที่แล้ว

    comment දැක්කම ලංකාව මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්

  • @Roshigun
    @Roshigun 3 ปีที่แล้ว +10

    Hi ome. Thank you for this extremely useful video. My question is bit different.
    With the homicide rates and guns being available freely to buy, what can you say about the violence rates in states? I know people say things but, as you guys live there I bet you all have a better idea. I am also positive that it depends on the community and the state, but I would like to hear your opinion. Thanks a bunch.

    • @lazranasinghe7086
      @lazranasinghe7086 3 ปีที่แล้ว

      It depends on where you live. There is gun violence in the US but it's not really that prevalent. If you want to migrate to the US, you shouldn't be discouraged by that because the benefits greatly outweigh minor issues like that. Just my two cents.

    • @sunanda1978
      @sunanda1978 3 ปีที่แล้ว

      When we apply,we should be living sri lanka???

    • @militaryboy7038
      @militaryboy7038 2 ปีที่แล้ว +1

      Living in new york ,Los Angeles,California is somewhat tough and danger ,,in 2022 usa news websites record those cities as highes percentage in crimes
      so better to select states such as Washington texas ,ohio ,They are really good places to live

  • @nadinigamage9529
    @nadinigamage9529 3 ปีที่แล้ว +20

    මෙයාගෙ ලස්සන යකඩෝ....🙈

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +5

      😂😂❤️🙏

  • @DishanRanasinghe007
    @DishanRanasinghe007 3 ปีที่แล้ว +18

    Thanks for the valuable information. Just for the clarification, Does this whole procedure vitally depend on the Sponsor ? Because as far as I understood, although the eligibility and entry is simple when it comes to sponsorship (either self sponsor or external sponsor) things get a little tough doesn’t it?? I mean what if we win, and can’t meet up with the expected sponsorship volumes? Please elaborate, It would be of great help.

  • @WithHashi
    @WithHashi 3 ปีที่แล้ว

    අක්කේ.. ඔයා මේ කමෙන්ට් එක කියවවද දන්නෑ.. next year green card apply කරන්න මේ වීඩියෝ එක බලන්නෙ. අපි ග්‍රීන් කාඩ් එකෙන් ඇමෙරිකා ගියාම. ටික කාලෙකට පස්සෙ හරි අපිට පුළුවන්ද අපේ සුදුසුකම් වලට අනුව රැකියාවක් හොයා ගන්න 🥺 මම bachelor of art degree එකක් තියෙන කෙනෙක්

  • @isankagunarathne9691
    @isankagunarathne9691 3 ปีที่แล้ว

    Nice presentation ms..thank you very much. .got many things. .😊😊

  • @amilarajapaksha5761
    @amilarajapaksha5761 3 ปีที่แล้ว +4

    අක්කා එක එක තැන්නවල එක එක විදියට කියනවනෙ. Al පාස් 3 තියෙන්න ඕන කියල. ආය කියනවා al වලට පෙනීසිටියම ඇති පාස් වෙන්නම ඕන නෑ කියල.. හරියටම මොකක්ද හරි ක්‍රමය අක්කා. 🙏

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +21

    Student කෙනෙකුට apply කරන්න බැරිද අක්කා..? Specially 1st Year medical student කෙනෙක්ට.. එහෙම උනොත් America වලදි studies කරගන්නෙ කොහොමද...??

    • @thilinidhanushkayapabandar8141
      @thilinidhanushkayapabandar8141 3 ปีที่แล้ว

      🎉👏👏👏🎉👏👏👏👏👏🎉🎉🎉🎉🎉🎉

    • @AshiW
      @AshiW 3 ปีที่แล้ว +2

      පුළුවන් apply කරන්න ❤️ eth lankawe degree eka magadi nawaththanna wewida කියලා hariyatama danne na

    • @samrakoonsamrakoon9040
      @samrakoonsamrakoon9040 3 ปีที่แล้ว

      ඒක තමා 🙂

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 ปีที่แล้ว

      Puluwn

    • @LifeWithOme
      @LifeWithOme  3 ปีที่แล้ว +4

      Man video eke kiyanawane A/L complete karala thiyena ona kenekuta apply karanna puluwan kiyala 👍. oya win kaloth meheta enna one masa 6k athulatha. Ithin oyata lankawe igena ganna eka nathara karala thamayi enna wenne. mehe medical school ekakata apply karanna wenawa studies continue karanna. job ekak hoyagena studies walata yana mudal hoya ganna puluwan. Ath eka lesiyi kiyala kiyanna be. Ithin Oya graduate wela doctor Kenek widihata practice kalath mehe awilla practice karanna nam mehe exams karanna one saha license ganna one. Mama hithanawa oyata therenawa athi kiyala. Ithin Oya theeranaya karanna 😊

  • @amalsamantha
    @amalsamantha 3 ปีที่แล้ว +5

    55000 ක් කියන්නේ අයදුම්කරුවන් සංඛ්‍යාව පමණයි නේද..පවුලේ සාමාජියන් හැර නේද ඒ සංඛ්‍යාව කියවෙන්නේ ?

    • @AshiW
      @AshiW 3 ปีที่แล้ว

      Yaaa ❤️

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว

      War reporter amal ❤️

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว

    very good explanation thank you..