Sihinayaki Oba | සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ - Cover by

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 808

  • @thilinachathuranga98
    @thilinachathuranga98 3 ปีที่แล้ว +317

    ඉස්සර හරි ලස්සන යූටියුබ් පිටුවක් තිබුන...නියම සෙට් එකක් ලස්සනට හෙමිහිට සිංදු කියාගෙන යනව..මාරම ලස්සනයි..කිසි හදිස්සියක් නෑ..ඒත් ඒක වෙනම අයිකන් එකක් උනා..අපි ඒකත් එක්ක ජීවත් උනා..උන් සිංදු කරන්න යන හැම ලොකේශන් එකකටම අපි පස්සෙ ඒ සිංදු එක්ක ගියා..ඇස් වහගෙන රස වින්ද..ඒත් මම නොදන්න මොකද්දෝ හේතුවකට ඒ වෙබ් පිටුව වෙන කට්ටියක් අතට ගියා..ඒක හරියට අම්මගෙ තැන පුංචි අම්ම ගන්න හැදුව වගේ...කවදාවත් මේ අම්ම කියල දැනුනෙ නෑ...මොකද්දෝ අඩුවක් තිබ්බ..හරි ලොකු අඩුවක්..කවදාවත් පුරවන්න බැරි එකක්..ඒත් දවසක් අහම්බෙන් වගේ යක්කු රංචුවක් දැක්ක..ඒ උන්..උන්මයි..ඒ වෙලාවෙ හරි අමුතු ෆීලිං එකක් ආවෙ...හරියට මගේ දෙයක් නැතිවෙලා තිබිල කාලෙකින් නොහිතුව විදියට ආයෙත් මගේ අතටම ආව වගේ....දැං උනත් මේක මෙහෙම ලියන්න හිටියෙ කාවවත් පහත් කරන්න නෙමේ...ඉස්සර කවර් එකක් කරල හරි නිහතමානී ව හිටපු ඒ සෙට් එකේ මහ ගෙදර..ඒ වෙබ් පිටුව අද එක සින්දුවක් කරල ගේ වටේම පෝස්ටර් ගහල...අනේ මංද මචං 😂😂
    හැබැයි වැඩ්ඩොන්ට මොන පිටියත් එකයි කියල අද යක්කු ඔප්පු කරල තියනව...නියමයි ❤❤❤❤

    • @YAKKUmusic
      @YAKKUmusic  3 ปีที่แล้ว +72

      බොහොම ස්තූතියි මේ ආදරයට❤️❤️ මොන දේ වුණත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාල තමයි අපි හම්බකරපු ලොකුම දේ. ඒ නිසා නැතිවුණු දේවල් ගැන කිසිම දුකක් නෑ ❤️❤️

    • @3manaelectrical917
      @3manaelectrical917 3 ปีที่แล้ว +23

      මේ සෙට් එකම කලින් හිටියේ api machan එකේ නේද

    • @sarudilshan0562
      @sarudilshan0562 3 ปีที่แล้ว

      P

    • @sarudilshan0562
      @sarudilshan0562 3 ปีที่แล้ว

      P0

    • @l.h.parameedesilva1080
      @l.h.parameedesilva1080 3 ปีที่แล้ว

      eka nm attama atta.... mtat meka ahmben hamba une... eylawa dakkama awa sathuta.....😍😍😍😍

  • @samankumarage-n8q
    @samankumarage-n8q ปีที่แล้ว +28

    මම මේ සිංදු ව අහන කීවෙනි වතාවද දන්නේ නෑ.ඒ තරම්ම දැනෙනවා ....❤❤❤❤පට්ට

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 ปีที่แล้ว +142

    මෙවැනි අරුත්බර ,යතාථතු ගෙනහැර දෙන සවනට මිහිරි මෙවන් ගී රැසක් මනා රූපනයකින් ඉදිරිපත් කිරීමට වාසනා වේවා

  • @oshadhi66
    @oshadhi66 4 ปีที่แล้ว +13

    ආයෙත් දැකීම සතුටක්. "යක්කු" කියන නම, ටිකක් සැර වැඩියි වගේ. "අපි LEGENDS" වැනි නමක් අවොත්, ඒකෙ සැඟවුනු බලයක් (weight එකක්) තියේවි. කලින් හිටි "හර්ෂවත්" එකතු කර ගත්තොත්, තවත් ශක්තියක් වේවි. සුභ පැතුම්...

  • @sharmi6955
    @sharmi6955 4 ปีที่แล้ว +52

    කැලබුනු හිත් සුවපත් කරන එකම ටැබ්ලට් එක ගෙනාවෙ ඔයාල
    දිගු ගමනක්
    එකමුතුව යන්න ශක්තිය වාසනව ලැබේවා
    ආදරෙයි හැමදාම 🍃🌹

  • @omer.farooq
    @omer.farooq 4 ปีที่แล้ว +250

    I can't understand lyrics but it gives relaxation, big thumbs up guys. Love from Pakistan.

  • @shashikalajeewanthi123
    @shashikalajeewanthi123 3 ปีที่แล้ว +12

    අපි මචංල ළගට දැක්ක සුපිරිම Team එකක්

    • @YAKKUmusic
      @YAKKUmusic  3 ปีที่แล้ว +8

      ඒත් අපිම තමයි 😄💙

  • @muditha
    @muditha 4 ปีที่แล้ว +132

    පට්ට cover එකක්...තනිවුනු වෙලාවට feel වෙනවා තදින්ම 💙

  • @nadeeshaperera7941
    @nadeeshaperera7941 24 วันที่ผ่านมา +3

    අවුරුදු හතරකට පස්සෙ ත් හිත් නිවෙන අපූරු ව❤...

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි ...භාවනාවක් වගේ...ගොඩාක් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +29

    හරිම නිස්කලංකයි නිදහසේ අහගෙන ඉන්න පුලුවන් ..හිත නිවෙන හඩවල් ටිකක් ... ජයවේවා හැමෝටම ..🥀🥀🥀🌹🌹🌹❤️❤️

  • @Manawee163
    @Manawee163 ปีที่แล้ว +8

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ
    නිහඩ ඔබ මා හඩවනා
    මා ට හිමි තැත ඔබගෙ සුව යහනා
    සැනසෙන්න ඔබ මගේ නැත තරහා

  • @thilinachathuranga98
    @thilinachathuranga98 3 ปีที่แล้ว +24

    ආසම voice එක නෝමන් ෆනෑන්ඩු...😍😍

  • @thrilaksha.....401
    @thrilaksha.....401 3 ปีที่แล้ว +3

    අවුරුද්දකට කලින් පටන් අරගෙන ඇයි මෙච්චර හොයලත් අද හම්බුනේ 😪😪 හිත් නිවන්න නමකට බෑ මේ හඩවල් ඕනිමයි😍

  • @thilinachathuranga98
    @thilinachathuranga98 3 ปีที่แล้ว +6

    තාමත් අහනව..
    දාපු දවසෙ ඉඳන්ම...
    නින්ද නේන හැම රෑකම...
    හැම පාලු රෑකම......😍😍😍

  • @maheshnilanga5664
    @maheshnilanga5664 3 ปีที่แล้ว +6

    ඒ වුනාට මේ සෙට් එකට තමයි මං කැමති youtube eka subscribe nokalata ගොඩාක් අය ඔයාලගේ සින්දු අහනවා

  • @shaliscreations6503
    @shaliscreations6503 ปีที่แล้ว +4

    යක්කු ටිකක් නේන්නං🤗,හැමෝටම ජය වේවා,හිත නිදහසේ පාවෙනව වගේ දැනෙන්නෙ.මේ ගීත අහද්දි

  • @samagisandun2702
    @samagisandun2702 3 ปีที่แล้ว +5

    අපි මචන් සෙට් එක නේ මේ.. ආදරෙයි සෙට් එකට.. පට්ටම වැඩ්ඩෝ තමයි.. යක්කු😘😘

  • @sandunijayathunga4752
    @sandunijayathunga4752 3 ปีที่แล้ว +2

    Api මචං කියල හෙව්ව... ඒත් අලුත් කට්ටියක් හිටියේ මාර අවුල් ගියා කෝ කලින් මචං ලා කියලා... (අලුත් ටිකත් හොදයි).... ඒත් හිතට වැදුනු ටික මේ අය... ඉතින් අහම්බෙන් යක්කු ටික දැක්කේ ... ආයෙම පිස්සුව පටන් ගත්තා.... ඔයලගේ කරපු හැම cover එකක්ම මගේ ලග තියෙන්වා හැමදාම අහන්වා.... අලුතින් අහන්වා වගේ feel එකකින් හැමදාම ඒ කටහඩවල් ටික රසවිදිනව....හැමදාම එකට ඉද්ල ලස්සනට output එක්ක් දෙන්න ..... අපි බලන් ඉන්නව 🥺❤️

  • @manushikaprabodhani
    @manushikaprabodhani ปีที่แล้ว +16

    ජීවිතේට කනට ඇහිලා නැති,ඇහෙන්නේ නැති සින්දු වෙනම රහකට අහන්න ඇබ්බැහි වුණේ ඔයාලා හින්දා යක්කුනේ 🥺❤️ ඔයාලගේ කටහඬවල් ටිකට ආදරේ කරන්නේ මාර විදිහට 🥺❤️ බුදු සරණයි ඔයාලා ඔක්කොටම 🥺❤️ හැමදාම ඔයාලගේ නිර්මාණ ආදරෙන් රසවිඳිනවා 🥺😭💕

  • @buddhinaotunna3721
    @buddhinaotunna3721 ปีที่แล้ว +1

    Ai api machan වෙනස් kale
    Eth patta
    YAKKU......

  • @DotMarkIQSinhala
    @DotMarkIQSinhala 3 ปีที่แล้ว +3

    චැනල් එක දැන් හොයාගත්තෙ...
    පරන අපි මචන් සෙට් එක තමයි මටනම් ෆීල් වෙන්නෙ....
    සුභ පැතුම්.... keep it up...

  • @nishanthaweragala7647
    @nishanthaweragala7647 3 ปีที่แล้ว +22

    හැමදාම අහනවා ඇති වෙන්නේ නැ.ඒ මට විතරද එහෙම වෙන්නේ.ඉදිරයටත් මේ වගේ නිදහස් ගී බලාපොරෝතුවෙන් ඉන්නවා.සුභ පැතුම්

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +6

    හැම ගීතයකටම ඔයාලා තෝරා ගන්න පරිසරය හරිම ලස්සනයි. ඔයාලාගේ කටහඩවල් වලින් දරුණු සිත් පවා මෙල්ල කරන්න පුළුවන් වගේ. ජයශ්‍රී!

  • @sadevdulmina5122
    @sadevdulmina5122 3 ปีที่แล้ว +3

    Minissunge hith sindu walin niwana ekama yakku tika💓😍🌻

  • @sanjayanishantha277
    @sanjayanishantha277 3 ปีที่แล้ว +1

    Api machan goda daapu set eka dan yakku welada 👌🏼👌🏼👌🏼

  • @jeewanbro
    @jeewanbro ปีที่แล้ว +1

    Api machan iwarai kiyala hithuwe ela ela ada set une ubalawa aurudu ganakin bn ❤❤❤

  • @nadeeraariyawansha9931
    @nadeeraariyawansha9931 4 ปีที่แล้ว +6

    යක්කු ටික ජයෙන් ජය ♥️♥️♥️
    හිත නිවනවට පින් අපේ....🥰🥰🥰

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 6 หลายเดือนก่อน +2

    හදවතට දැනෙන්න කියල තියනවා .අහන්න හරිම ආසයි❤

  • @nseechannel5214
    @nseechannel5214 3 ปีที่แล้ว +1

    Oyalawa man mechchara kalayak heuwa....lassanai songs....budusaranai okkotama..adarei

  • @shehandahanayake7529
    @shehandahanayake7529 4 ปีที่แล้ว +20

    Yakku❤️❤️❤️❤️. Hiru Valentine concert eke api machan kiyla wena un tikak dakala ubalawa hewwa ko kiyla.❤️.#harsha aiyath st kragaththa nm patta yakune,😍

  • @wasanthinadeesha4661
    @wasanthinadeesha4661 ปีที่แล้ว +1

    Machan set ekema katahada bawanawai patta lassanai supiri lassana gamanakata suba pathanawa♥️♥️🌹🌹

  • @chirathlakmal2454
    @chirathlakmal2454 3 ปีที่แล้ว +4

    හිත කලබල උනාම ඔයාලගේ සින්දු මට භාවනාවක් වගේ..... බුදුසරණයි මල්ලිලා හැමෝටම...

  • @Sherwood671
    @Sherwood671 ปีที่แล้ว +3

    මේක අහල චු ගියා....උබල නියම පක්කු ටිකක්....carry on carry on....

  • @amarathnayake6536
    @amarathnayake6536 4 ปีที่แล้ว +4

    අයියෝ...පට්ට අමාරුවෙන් අද ආපහු ඔයාලව හොයා ගත්තා. ❤

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +5

    3:28 මෙතන ඉදන් ඇග වෙව්ලන්න ගත්ත..😧 මොනවා කියන්න ද මන්ද..ජය පතනවා මිසක..ජය වේවා..!!🤝❤️🙏

  • @Dinujaya_03
    @Dinujaya_03 3 ปีที่แล้ว +9

    සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ..🎶💙

  • @dragonyt5951
    @dragonyt5951 3 ปีที่แล้ว +2

    කැගහල දගලන සිංදුවලට වඩා ඔයාලගේ සිංදු බාවනාවක් වගේ හිතට සැහැල්ලයි.බුදු සරණයි .

  • @theenukadhanuddhara6091
    @theenukadhanuddhara6091 3 ปีที่แล้ว +1

    Machan Nethi Wechcha dee Gena Duk Wela Wedak Na
    Ubala Issara Wagema Laasanata Wede Karan Yanna
    Ubalata Tharam Lassanata Oya wage Sindu Katawath Kiyanna ba Bn
    GOOD LUCK .......

  • @kavithbihanda1571
    @kavithbihanda1571 3 ปีที่แล้ว +37

    අපිමචන් අත හැරියෙ ඇයි මචන් ....🖤🖤🖤❤️❤️❤️❤️❤️ ඔය VOICE ටික නැතිව පාලුවෙන් හිටියෙ ..
    මොනා උනත් CHANEL දෙකටම සුබපතනවා... 🖤❤️ ..

    • @sameeraindika4363
      @sameeraindika4363 3 ปีที่แล้ว +1

      මොකක්ද මචන් අනිත් චැනල් එක පිලීස් මචන් ලින්ක් එක දියන්✌️

    • @kavithbihanda1571
      @kavithbihanda1571 3 ปีที่แล้ว

      @@sameeraindika4363 @api machan

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 2 ปีที่แล้ว +11

    ඉරකි ඔබ මට සදකි ඔබ මට 🥺❤කිසිදු කිසි විට සමු නොගන්නා...i felt it...

  • @MadushaniKumari-j3o
    @MadushaniKumari-j3o 2 หลายเดือนก่อน

    ..❤ මේ සිංදුව කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ..ඇත්තටම මේ තමයි අපේ කලාව විය යුත්තේ...❤❤..

  • @achalapriyangani7637
    @achalapriyangani7637 4 ปีที่แล้ว +3

    අලුත්ම එක 👍👍 අමුතුවෙන් කියන්න දෙයක් නෑ..අගෙයි ...හරිම ලස්සනයි ...ඒ සිoදු වලට ඔයාලා නව ජීවයක් දෙනවා කියලයි මට නම් හිතෙන්නේ ..ඒක රස විදලා ,original එක ආයෙ අහන්න යොමු කරවනවා auto..ඔයාලට ස්තුතියි ..❤❤

  • @kkww4760
    @kkww4760 3 ปีที่แล้ว +2

    Mma godak asai oyalage hama sinduwakatama...
    Kataraka tani wela inna api wae ayata marama watinawa...
    Budu saranii samata🙏❤

  • @deenz15
    @deenz15 3 ปีที่แล้ว +4

    ඇස්දෙක පියාගෙන අහනකොට වෙනම ලෝකයකට එක්ක ගියා ..නෝමන් සමග යක්කු....අතිවිශිෂ්ඨ ගායනයක් ..beautiful arrangement ❤️

  • @manushikaprabodhani449
    @manushikaprabodhani449 3 ปีที่แล้ว +8

    අපේ සුතී අයියා ❤️❤️❤️❤️

  • @chanidissanayake5663
    @chanidissanayake5663 4 ปีที่แล้ว +1

    Yakku newei...dewaduthayo wage...puduma lassanai puthe oyalage me hama song ekakma.

  • @kumarkllgds691
    @kumarkllgds691 14 วันที่ผ่านมา

    කාලෙකට පසු ඔයාලගෙ සිංදු අහන්නෙ ලස්සනයි බුදුසරනයි හැමෝටම

  • @m.a.musicstudio8769
    @m.a.musicstudio8769 3 ปีที่แล้ว +2

    මේ වගේ සින්දු තමයි අහන්න ඕන දැන් තියන සින්දු මලෝ රහක් නැ එකා කාරී සංගීත යට වඩා මේවා හොදයි...👍😄😄යක්කු ඔයාලා පට්ට 😄👍👍👍👍👍👍👍👍👍👍

  • @disnakumari2948
    @disnakumari2948 2 ปีที่แล้ว +3

    වචන වලින් කියල නිම කරන්න බැ...😍❤️👌

  • @slsemitone2487
    @slsemitone2487 ปีที่แล้ว

    ලස්සන වැඩක්. හැමදාම වගේ තියෙන කොලිටිය අදත් එහෙමමයි. good luck guys..! keep it up!

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +1

    Niyamayi 🍃🎧

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +2

    ලොවම සසලව බලා සිටියාවේ...
    යලිදු අප හද ළං වෙලා.. ❤😍

  • @rohanlakmalkulasinghe6535
    @rohanlakmalkulasinghe6535 4 ปีที่แล้ว +1

    ඉරකි ඔබ මට .. සදකි ඔබ මට... කිසිදු කිසි විට සමු නොගන්නා ...
    ලස්සනයි ...good luck 💐

  • @nethumr9601
    @nethumr9601 3 ปีที่แล้ว +1

    ammda udu jora mod wela niyamay jaywea lovely bros

  • @indikakularatne5339
    @indikakularatne5339 ปีที่แล้ว

    තනියම ලනකාවෙන් පිට අපිට මේ සින්දු අහනවා කියන්නේ අමුර්තයක් වගේ, කාන්සිය තනිකම සියල්ල සැනෙන් නැති වෙනවා ඔබලාට ජයෙන් ජය 👌

  • @S.sGamage-r3n
    @S.sGamage-r3n หลายเดือนก่อน

    ලස්සනයි.ඇස් දෙක වහාගෙන අහගෙන ඉන්න කොට, කොහොද ලොකයකට එක්ක යනවා.හිත නිවෙන භාවනාවක් වගෙ.ස්තුතියි.

  • @spiNETHMANI
    @spiNETHMANI 2 หลายเดือนก่อน

    when everyone sing together it sounds like heaven.....I have been listening api machan old covers ....I always feel lonelier and deepen sadness while listening these voices but kinda enjoy it.....

  • @LoveLore-ug4to
    @LoveLore-ug4to ปีที่แล้ว

    අනේ ලස්සනයි ❤.. හිත නිමෙනවා... all the best

  • @thinking1012
    @thinking1012 3 ปีที่แล้ว +10

    නිහඬ මැදියම් රෑට පේන්නේ යටි හිතේ ගැඹුරට කා වැදුනු දේවල්,ඔයාගේ මතකෙත් ඒ අතර තියෙනවා...එලියට හිනා වෙවී දුවන ජීවිතේ නැවතුන හැමතැනකම එලියට ආවේ ඔයාගේ මතකය ❤

  • @nethmisomaweeera8526
    @nethmisomaweeera8526 3 ปีที่แล้ว +27

    පරණ කටහඩවල් ටික.. හරෂ අයියත් හිටියනන් 😥 ඒත් ඇත්ත සින්දුවවත් මේ තරන් ආසාවෙන් අහලා නෑ මන් කවදාවත්.. ඒ හැගීම❤️❤️

  • @niranjalasudarshani4635
    @niranjalasudarshani4635 ปีที่แล้ว

    මාත් මෙච්චර දවස් හොයා හොයා හිටියෙ කට්ටියට මොකද උනේ කියලා.අහම්බෙන් වගේ මේක දැක්කේ...රස නම් එදා වගේමයි..ජය වේවා... අපේ කොල්ලො නේ♥️♥️♥️

  • @BombuwalaThakshila-tt2by
    @BombuwalaThakshila-tt2by ปีที่แล้ว

    Congratulation ...good luck...good luck...real voice..i most like this song

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 3 ปีที่แล้ว +453

    මට එක දෙයක් හිතාගන්න අමාරුයි.ඒ පහත පරිදි මා සටහන් කරන්නෙමි.කාමුකත්වය market කරන දන්න වචනයෙන්ම කිව්වොත් හෙලුව market කරන්න වෙහෙසෙන් 🎶 videos වලට මාරම views ගොඩක් තියෙන්නෙ.ඒත් කියන්න දුකයි.මෙතරම් භාවත්මක ගීතවලට මිනිස්සු ඇයි මෙහෙම සලකන්නෙ😞🙄😢🤬🧐

  • @lahirusampath8015
    @lahirusampath8015 3 ปีที่แล้ว +1

    Deiyane me ahamben hambune.. mage nethi una yaluwo tikak es issarahata awa wage.. kiyanna therenne ne.. papuwa pirila ban.. samahara yaluwo mahath wela wenas wela.. eth magema yaluwo wage.. hema thenama heuwa yakune.. danna danna hemogenma ehuwa.. deiyane ahamben hbune.. issara dapu hema cover ekakma mage langa thiyenawa.. jayai machan.. theruwan saranai...!

    • @YAKKUmusic
      @YAKKUmusic  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @virajsamarasinghe6231
    @virajsamarasinghe6231 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි හිතට මාර සැනසිමක්...දැනෙනවා ගොඩක් ලස්සනයි .....දන්නවද....රෝගී උ මිනිස් සිරුරක් සුවපත් කල හැකි දිව්්‍ය..ඔසුවක්...මේ සින්දු කියන්නේ

  • @kushanajanitha9067
    @kushanajanitha9067 2 ปีที่แล้ว

    අඩේ මම උඹලව හෙව්වා බං ...
    අද හම්බෙනකොටත් උඹලා ඔක්කොම එකතුවෙලා අවුරුදු දෙකක්...
    සතුටුයි දකින්නත්...
    ඔක්කොම එකතුවෙලා... නාඹර වස්සත් ආයෙම ඇවිත් ❤️❤️❤️

  • @disanayakasampath7713
    @disanayakasampath7713 3 ปีที่แล้ว +1

    අම්මෝ මන් කාලයක් බලන් හිටියා කො මෙ අපි මචන් කියලා ආදරෙයි අද තමා හොය ගත්තේ මාරම ලස්සනයි 👍👍

  • @dhanushkaagalakada119
    @dhanushkaagalakada119 3 ปีที่แล้ว +1

    jayen jayama wewa........!!!!

  • @s2dio94
    @s2dio94 3 ปีที่แล้ว +1

    අපි මචං to යක්කු..ආදරෙයි සෙට් එකට ❤

  • @janakikumari4218
    @janakikumari4218 4 ปีที่แล้ว +1

    මේ වගේ ලස්සන සින්දු කියන්න හැමදාම ශක්තිය වාසනාව ලැබේවා .......

  • @yasasiwijemanna
    @yasasiwijemanna 2 ปีที่แล้ว

    සංගීතය කියන්නේ භාවනාවක් කියන එකට හොඳම නිදසුන තමයි මේ
    Good luck !!

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 3 ปีที่แล้ว

    adare set ekatama.super....

  • @withanagenuwan4681
    @withanagenuwan4681 4 ปีที่แล้ว +1

    Lassanai ....... ❤️❤️❤️❤️❤️❤️❤️❤️oyage thawa songs one ......👍👍👍👍👍

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 3 ปีที่แล้ว +2

    ❤❤❤හිත නිවන ඒ හඩ,,, බුදුසරණයි ඔයාලට.. 💞💞💞

  • @arunadayananda9306
    @arunadayananda9306 2 ปีที่แล้ว +9

    The best cover I heard for this song..
    U guys as a group and as individual vocalists u are all AWESOME..
    U guys know what music really is..
    Vocalising in ur own quality while keeping true to the original melody..
    In a time where a certain 'Western' accent is enforced in cover songs it was a real drop of rain in a parched desert to hear u guy's voices..
    Happy to call u fellow Sri Lankans..
    Plus the music and atmosphere so in sync.. Please keep it up guys..U r unique.. ❤

  • @chameeshadinethmi6525
    @chameeshadinethmi6525 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි good luck

  • @thirandirivinhara7425
    @thirandirivinhara7425 4 ปีที่แล้ว +1

    woow. kochara ahan hitiyath epa wenne nethi katahadawal tikak 👍❤

  • @roshiniperera7342
    @roshiniperera7342 3 ปีที่แล้ว +1

    Hugak aluth aya famous wenne niruwath ganukenekge visual ekak dala .eth attama bohoma sanyamayakin oyalage talents walin karana me wade godak agaya karanawa.ewagema oyala thoragena thiyena sindu onama kenekta rasawidinna puluwan ewa.api machan nathi unama api hari duk una.eth dan oyala ai awith.suba pathanawa oyalata.hamadama mewage samajeta music walata hoda deyak karanna rallata ahu novi.

  • @dulipmendis4224
    @dulipmendis4224 4 ปีที่แล้ว +1

    Wooohhh wooww...superbly done 👍👍👏👏

  • @jayasenasamarakkodi5004
    @jayasenasamarakkodi5004 2 ปีที่แล้ว +2

    පට්ට සතුටුයි dhan ඉන්න කොල්ලො කියන සිංදු එක්ක මේ අයියලා ගැන 🚶‍♀️💆🏻‍♀️🥺❤️

  • @Life_reality143.
    @Life_reality143. ปีที่แล้ว

    Supiri machan marama rahai ❤

  • @achalaviragi2181
    @achalaviragi2181 3 ปีที่แล้ว +1

    Ada thm oylge sindu ahnn ptn gththe godk lassanai ahnn ahnn asa hithenwa. E thrm lassanai... .. oylt suba pethum aiye.. ❤️❤️❤️😊 godk lassanai...

  • @pasindumalith3928
    @pasindumalith3928 4 ปีที่แล้ว +1

    Ammo සුපිරි ❤️❤️❤️😍✔

  • @nelikajayawardhana5445
    @nelikajayawardhana5445 3 ปีที่แล้ว +1

    Wow.. nice to see u all.. welcome back.. good luck ❤️

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 ปีที่แล้ว

    හිත නිවන ගීතයක් ..සියලුම දෙනාගේ හඩවල් භාවනාවක් වගේ...

  • @TestyfyTesting8236
    @TestyfyTesting8236 ปีที่แล้ว +3

    as if in 6 year back , still your voices give goosebumps...amazing guys!!!

  • @alexkurera7687
    @alexkurera7687 3 ปีที่แล้ว +1

    Patta 💪🏾👌🏽

  • @thanurirajapakshe3455
    @thanurirajapakshe3455 4 ปีที่แล้ว +8

    It's been hard to search you. At last found as Yakku. Brillant Voices that won over youth. Good luck with Yakku. Heart touching vocals that makes everyone calm. The best band I have seen.

    • @YAKKUmusic
      @YAKKUmusic  4 ปีที่แล้ว +2

      T.S. Rajapakshe Thank you ❤️❤️❤️

    • @thanurirajapakshe3455
      @thanurirajapakshe3455 3 ปีที่แล้ว +2

      This song makes me listen again and again. I love it

  • @sriminiweerasingha5539
    @sriminiweerasingha5539 3 ปีที่แล้ว +2

    අපි මචන්ලගෙ දවසට එකක් හරි අහනව.......

  • @mudithabandara8575
    @mudithabandara8575 3 ปีที่แล้ว +1

    නියමයි හොදට කරලා තියනව ජය ..

  • @susithmendis3757
    @susithmendis3757 4 ปีที่แล้ว +1

    ජය වේවා brothers ❤️

  • @sanjayagunathilake7629
    @sanjayagunathilake7629 2 ปีที่แล้ว +1

    ලස්සනයි හරිම ම්හිරි thvath sindu digatma karnna ❤️

  • @kasunchandimal1939
    @kasunchandimal1939 ปีที่แล้ว +1

    Maru machn keep it up again n again

  • @gamingpubg9697
    @gamingpubg9697 3 ปีที่แล้ว +2

    Hope "නින්ද නැති රැයේ "song from you... Great job ..Go ahead .!

  • @ravindush_94
    @ravindush_94 2 ปีที่แล้ว

    Ada dakke ahnben …. Issra eke krpu sindu thama ahnwa dukakut awilla tybbe aai mhma sindu alutyn ahnnaty wei kiyla . Ethota sugest wela tybna 😍😍😍😍

  • @DhanushkaNayanajith
    @DhanushkaNayanajith 4 ปีที่แล้ว +2

    යක්කූ කියන්නේ නිකන් නෙවෙයි කියලා නැවත වතාවක් ඔප්පු කරා ❤️

  • @Nosyrup611
    @Nosyrup611 4 ปีที่แล้ว +1

    Woaaahhh.. Ekah! Yakku kiyanne nkn newei.. Best of luck gyz!
    #fanforever

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +1

    So beautiful and emotional. Move on with ur talents further.Congradultions yakune
    💙👍💙

  • @shammikaalawala9458
    @shammikaalawala9458 4 ปีที่แล้ว +1

    Parana yakku tika aith akata dakiddi patta happy ❤️❤️