Our Cosmic Neighborhood

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 229

  • @Griffin99x
    @Griffin99x 7 ปีที่แล้ว +10

    ටොපික්ස් ඔක්කොම ටික ඕනේ අයියේ. හැම එකක් ගැනම කතා කරමු. play-list එකක් හැදුවොත් හොදයි

  • @lewdeniashen5633
    @lewdeniashen5633 7 ปีที่แล้ว +65

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා.. මේ ග්‍රහලෝකේ ජීවීන් නෑ.. මේකේ ඉන්න පුළුවන් කියලා කියනවනේ.. ඒ හැමදේම කියන්නේ අපිට සාපේක්ෂව අපි වගේ ග්‍රහලෝක ගැන හිතලනේ.. සූර්ය ගිණිදැල් වදින්නේ නැත්තම්, ජලය තියනම්, ඒවගේ දේවල් ගැන හිතලනේ.. මටනම් හිතෙන්නේ මේ විශ්වයේ තියන ඕනිම ග්‍රහලෝකෙක ජීවින් ඉන්න පුළුවන්.. ඒ ඒ ග්‍රහලෝක වල පරිසරයට හැඩගැසුනු..
    නිකං හෙන ගොන්ම උදාහරණයක් කිව්වොත්, X කියලා ග්‍රහලෝකයක් තියනවා.. හිතන්න ඒකේ මතුපිට තියෙන්නේ යකඩ(Fe), වායුගෝලය (CO2) කාබන්ඩයොක්සයිඩ් කියලා.. මම කියන්නේ එහෙම ග්‍රහලෝකෙකත් ජීවීන් ඉන්න පුළුවන්... ඒ ජීවින්ට තියෙන්නේ අපි දන්නෙවත් නැති සෛල ආකෘතියක්.. ඒ ජීවීන් ශක්තිය ලබාගන්නේ සූර්ය ගිණීදැල් හෝ වෙන මොකක් හරි ශක්ති ප්‍රභවයකින් වෙන්න පුළුවන්..
    මගේ තර්කය, අපිට කියන්න බෑ කිසිම ග්‍රහලෝකයක ජීවීන් නෑ කියලා.. අපිට කියන්න පුළුවන් ඒ ග්‍රහලෝකය තුල පෘථිවියට සමාන ජීවයක් පවතින්න බෑ කියලා විතරයි..
    මේ කතාව නිකං අණ්ඩර දෙමළ වගේ වෙන්න පුළුවන්.. සංවාදයට විවෘතයි..

    • @TechTrackShow
      @TechTrackShow  7 ปีที่แล้ว +16

      +Lewdeni Ashen හරියටම හරි. අපේ පෘථිවියෙත් ඔයා ඔය කියනව වගේ සම්පූර්ණයෙන් වෙනස් ජීවීන් ඉන්නව. මම ඒ ගැන කලින් වීඩියෝ එකක් කරා..

    • @lewdeniashen5633
      @lewdeniashen5633 7 ปีที่แล้ว +3

      +TechTrack සර්ගේ කිසිම වීඩියෝ එකක් මම මිස් කරලා නෑ.. අද වෙනකම්.. මුල ඉඳන්ම.. අඩේ එහෙනම් ඒක මගඇරිලා.. පුළුවන්නම් ඒකේ ලින්ක් එක දෙන්න පුළුවන්ද සර්.. නම හරි... :/

    • @TechTrackShow
      @TechTrackShow  7 ปีที่แล้ว +10

      +Lewdeni Ashen මම කෙලින්ම ඒ ගැන කතා කරේ නෑ බ්‍රෝ. ඒ නිසයි මිස් වෙන්න ඇත්තෙ.. මෙන්න ලින්ක් එක..
      th-cam.com/video/l_GIJl1qEvg/w-d-xo.html

    • @lewdeniashen5633
      @lewdeniashen5633 7 ปีที่แล้ว +1

      +TechTrack බොහොම ස්තූතියි සර්..

    • @sachiththambavita
      @sachiththambavita 7 ปีที่แล้ว +4

      Sirawata bn oyA dema matath hithila thiyenva bn....mama hithuve oya idea eka thiyenne maga laga vitharai kiyala

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +4

    ස්තුතියි ! හරිම කාලයක් මේ දේවල් සොයාගන්න ජිවිතේ වැය වෙන්න ඇතිද කියලා මට සිතුනා. විශ්වය ලස්සනයි. ඒ පාට පෙනෙන නිසා. මගේ විශ්වය බුදුන් කියලා දුන්න නිසා නිදහසේ සතුටින් පාට පාට චිත්‍ර සිතෙහි අඳිනවා. භෝතික විද්‍යාව මිනිසා ගේ යහපත සඳහා පමණක් වී නම් පෘතුවිය කෙතරම් ලස්සන වේවීද? Your intention is very precious. Je vous salue !

  • @machanmaxx
    @machanmaxx 7 ปีที่แล้ว +42

    එහෙව් විශ්වයේනේ මේ පර්ච් එකට මරාගන්නේ

    • @TechTrackShow
      @TechTrackShow  7 ปีที่แล้ว +13

      +මචං මැක්ස් ඒකනෙ කියන්නෙ..

  • @HemalPathirana
    @HemalPathirana 7 ปีที่แล้ว +6

    හ්ම්ම් අලුත් දේවල් ටිකක් දැන ගත්තා අයියේ බොහොම ස්තුතියි.වෙලාව ඉඩකඩ තියන විදිහට අපට මේවා තේරුම් කරලා දෙන්න.......

  • @shw5260
    @shw5260 4 ปีที่แล้ว +1

    the great attractor

  • @kamal92606
    @kamal92606 4 ปีที่แล้ว +3

    3:22 ඊට අමතරව තව galaxy 2ක් විතර පේනවා නේද??

  • @whisky_utazas
    @whisky_utazas 7 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැනගත්තා Thanks මලින්ද අයියේ...

  • @shehanoshadha7150
    @shehanoshadha7150 ปีที่แล้ว

    The cosmic microwave background 🔥

  • @madushanweragama6702
    @madushanweragama6702 7 ปีที่แล้ว +1

    Aththatama aiya ada videos eka hodayi.matanam e chcharama therunna. thawa tikak saralawa. me videos eke kiyapu anith deval ganath videos ikmanta karanda.

  • @SasikaYasodha
    @SasikaYasodha 7 ปีที่แล้ว +14

    උදේම මේ වගේ video එකක් බලන එක පට්ට .......

  • @SahlBuhary
    @SahlBuhary 7 ปีที่แล้ว +1

    Please make video about “time dilation” when space travel

    • @SahlBuhary
      @SahlBuhary 7 ปีที่แล้ว

      Please explain about this " One of the most startling consequences of special relativity is that any moving clock slows down relative to a stationary observer. There are of course many different types of clock, such as digital watches, clockwork clocks, atomic clocks and even our own biological clocks but they are all equally affected by the same principle, namely: moving clocks run slow"

  • @lakshenchamath4860
    @lakshenchamath4860 7 ปีที่แล้ว +1

    ALL THE BEST HODATAMA THERENNA KIYA DUNNA. Mewa man ahalawath ne thnx oyata mage denuma wedi karata thawa universe aka hoda video karanna.

  • @ratnet73
    @ratnet73 7 ปีที่แล้ว +2

    Light years ekka time eke thiyena impact eka (space and time) gena video ekak 🤔

  • @nilakshafernando9801
    @nilakshafernando9801 3 ปีที่แล้ว +1

    Orbital resonance , laniakea supercluster , local group & the great attractor ගැන ඉදිරියේදී video හම්බවෙයි කියල බලාපොරොත්තුවක් තියෙනව ඔබගෙන් 😃

  • @superhacker8627
    @superhacker8627 6 ปีที่แล้ว

    godak watinawa,,, hema ekak genama oya vidiyata vistahara karanna,,, niyamai

  • @viduralochana235
    @viduralochana235 7 ปีที่แล้ว +2

    The Great Attractor

  • @pasindukanchane9604
    @pasindukanchane9604 7 ปีที่แล้ว

    Great attractor

  • @akilagimhana477
    @akilagimhana477 7 ปีที่แล้ว +1

    Fatta ayiye ela

  • @chanukatiktok1010
    @chanukatiktok1010 ปีที่แล้ว

    The gread attractor ගැන වීඩියෝ එකක් ඕන😮

  • @DVijebahu
    @DVijebahu 7 ปีที่แล้ว

    Thanks ayya... Hamadama ohoma denumata yamak denna..

  • @Kasun.Official
    @Kasun.Official 7 ปีที่แล้ว +13

    විශ්වය සහ සෞරග්‍රහ මන්ඩලය ගැන කරපු නව සොයාගැනීම් පිළිබඳ videos නම් ගොඩක් හොදයි 😀😀😀

    • @samanrajapaksa9840
      @samanrajapaksa9840 7 ปีที่แล้ว +2

      Kasun Deegala th-cam.com/video/ErLKiwtQM5U/w-d-xo.html mana ma video eka thiyana channel ekata subscribe karana kmathi nm plzzz

  • @chamarasrilanka2070
    @chamarasrilanka2070 6 ปีที่แล้ว

    Gread job sir thanks

  • @banukadimuthu4070
    @banukadimuthu4070 7 ปีที่แล้ว

    Great attractor 😊👍

  • @Thoushan
    @Thoushan 7 ปีที่แล้ว +1

    Nice video sir enjoyed

  • @ishinimendis2304
    @ishinimendis2304 6 ปีที่แล้ว

    pruthuwiya athulu anith grahaloka,akasha wasthu abbyawakashaye radila tiyenne kohomda?
    ewgem apit wda udin tiryenne ai? monwa nisada ehem wenne?

  • @naweendissanayake6317
    @naweendissanayake6317 3 ปีที่แล้ว

    Hema galaxy ekk meda supermassive black hole ekk thiyena hethuwa explain krl video ekk danna berida....

  • @janakawijesinha
    @janakawijesinha 7 ปีที่แล้ว +4

    Super💥🌍🌌🌕

  • @samee1865
    @samee1865 5 ปีที่แล้ว

    Super... thanks 👍👍😍

  • @deaoverkill1727
    @deaoverkill1727 7 ปีที่แล้ว +1

    The Great attractor

  • @janithnuwan666
    @janithnuwan666 7 ปีที่แล้ว

    Thanx malinda aiya video eka patta.

  • @lesligalpatha531
    @lesligalpatha531 2 ปีที่แล้ว

    Pls explain abt blackhole clearly .tnx.

  • @HirunaMike
    @HirunaMike 7 ปีที่แล้ว

    The Great Attractor :)

  • @vimukthijayarathne
    @vimukthijayarathne 7 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @studionr5540
    @studionr5540 7 ปีที่แล้ว +1

    thanks ayya... apita mass projects gana video ekak dennako

  • @rahalgamage5437
    @rahalgamage5437 7 ปีที่แล้ว +1

    Pls make a vedio about THE GREAT ATTRACTOR. 👍

  • @saduwimalhadamma2991
    @saduwimalhadamma2991 5 ปีที่แล้ว

    Obe m shan siya exerlent. Congratulations.

  • @vibracyclist
    @vibracyclist 6 ปีที่แล้ว

    great bro

  • @binuraekanayake7611
    @binuraekanayake7611 7 ปีที่แล้ว +2

    The great attractor topic please

  • @deshan00
    @deshan00 7 ปีที่แล้ว +1

    Okkoma oneee 😍😍😍

  • @kandeacademy1782
    @kandeacademy1782 3 ปีที่แล้ว

    Intesteller movie එකේ තියනවා වගේ වෙන ජීවයට සුදුසු ග්‍රහලෝක හොයාගෙන තියනවද? ඒක තාත්වික දෙයක්ද? එහෙම හොයාගෙන තියනවනම් ඒවට යන්න පුලුවන්ද ? මේ ගැන වීඩියෝ එකක් කරන්න..

  • @MrGee1990
    @MrGee1990 7 ปีที่แล้ว

    mey hamadema athare ape universe eke centre ekak thiyenna one, mokada big bang eken passe thama universe eka expand wenawa. eth meka kawada ivara weida danna. ehema expand wela nawatha mey siyalla ekathu weida. samahara vita proton ekak tharamata universe eke thiyana ewa kuda wewi. itapasse nawathath big bang ekak athiweida. ethakota parallel universe thiyenna puluwanda? anika interstellar kiyana dewal aththatama thiyenna puluwanda. anthimata mey siyalla god ge mavillak da? 2018 katha karanna puluwan hoda topics tikak.

  • @darbuka5570
    @darbuka5570 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @charon0878
    @charon0878 ปีที่แล้ว

    The asteroid belt formed within the gassy, dusty disc swirling around the primordial Sun, as a swarm of leftover planetesimals, with an initial mass of perhaps several Earth masses in total.

  • @ChathuraBandara
    @ChathuraBandara 7 ปีที่แล้ว

    Maru Menna vidio. mara pahadiliyi,lassanata karanawa. niyamayi ayye

  • @humaxzone
    @humaxzone 6 ปีที่แล้ว +1

    Hi Bro I am Tamil. I can understand ur all videos and Video Katha also. Very nice job ....

  • @Lakiyah97
    @Lakiyah97 7 ปีที่แล้ว

    All the best bro...👍💪

  • @namelwithana711
    @namelwithana711 7 ปีที่แล้ว +1

    wiswaye anannthaya gena idea ekak ganne kohmada

  • @hsetech6313
    @hsetech6313 7 ปีที่แล้ว +1

    godak watinwa aiyaa

  • @sandeepafernando6384
    @sandeepafernando6384 7 ปีที่แล้ว +1

    Malinda aiye mama oyage serama video's baluwa mama kamathima subject ekak thamai oya adath karala tyene me wage update wena video's godak karana please api oyage video's serma share karanava . Thawa me wage video's upload karana 😘

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 7 ปีที่แล้ว

    Happy New year.aiye

  • @anythingeverything5829
    @anythingeverything5829 7 ปีที่แล้ว +1

    Oort cloud eka gana tikak wadipura katha karamuda?

  • @erandakasun
    @erandakasun 7 ปีที่แล้ว

    The great attractor

  • @oshada-jaf
    @oshada-jaf 7 ปีที่แล้ว +2

    Trojan astoroide ඇති වෙන්නෙ orbital resonance එකේ ප්‍රථිඵලයක් විදිහටද?

    • @TechTrackShow
      @TechTrackShow  7 ปีที่แล้ว +1

      +Himantha Oshada Trojans හැදෙන්නෙ object එකක් lagrange points වල හිර උනාම..

  • @buddikasajith5676
    @buddikasajith5676 7 ปีที่แล้ว

    fatta ayye good worck

  • @sanjeewasenawiratne5556
    @sanjeewasenawiratne5556 7 ปีที่แล้ว +1

    One by one videos karanna hema topic ekak genama. Grte job 👍🏽

  • @LoboCraft-mb2rk
    @LoboCraft-mb2rk ปีที่แล้ว

    The great attractor ගැන වීඩියෝ එකක් කරන්න කො

  • @snuwantha6501
    @snuwantha6501 7 ปีที่แล้ว

    supper bro,,thawa e wage aluth ewa daanna,,HAPPY NEW YEAR,,2018, GOOD LUCK,,,

  • @brainside5639
    @brainside5639 6 ปีที่แล้ว

    Pattah....owa cal kare kohomada deiyane

  • @damithmaduranga8730
    @damithmaduranga8730 7 ปีที่แล้ว +3

    එලම නියමයි අයියේ 👍👍👍👍

  • @nandunchamara2878
    @nandunchamara2878 7 ปีที่แล้ว

    Bro, please need a video Telescope for beginners (What are the things we have to mention when we buy a telescope).

  • @deshansahiru3172
    @deshansahiru3172 7 ปีที่แล้ว

    The great attractor eka gena video ekk one aiyw 😊

  • @sachithmadusanka3023
    @sachithmadusanka3023 7 ปีที่แล้ว +1

    "The great attractor"

  • @lankashama124
    @lankashama124 6 ปีที่แล้ว

    Nice

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 2 ปีที่แล้ว

    Oyage video marune man mulin hithuwe oya තාක්ශනය gAna kiyana kenek kiyala

  • @windows_android_
    @windows_android_ 7 ปีที่แล้ว +2

    WE ARE WATCHING OLD IMAGE OF THE HUGE UNIVERSE

  • @thegeekboy9709
    @thegeekboy9709 7 ปีที่แล้ว +2

    Maru aiyeeee
    Oya hema ekakinma vedio ekak karamu

    • @okkomamekepage
      @okkomamekepage 7 ปีที่แล้ว

      අනිවා අනිවා

  • @ashenishanka5478
    @ashenishanka5478 7 ปีที่แล้ว

    Good video

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 7 ปีที่แล้ว

    Super video ekak.samahara ewa nam therune na

  • @roshanfernando1645
    @roshanfernando1645 6 ปีที่แล้ว

    bro mama i 6 ekak gaththa mata upades ona bro.....technology danuma tikak adui ekai.....palaweni paara charg karanakota paya kiyak karanna onada kiyanna....

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 7 ปีที่แล้ว

    Aniwa kamathi...samanthara vishwayA kiyana topic eka

  • @dulajgajaba1633
    @dulajgajaba1633 7 ปีที่แล้ว

    Aiya budu dahame sakwala gana kiyala tiyana dewal navina vidyawa atara galapima gana video ekak karannakoo

    • @TechTrackShow
      @TechTrackShow  7 ปีที่แล้ว

      +Dulaj Gajaba ඒව stories නෙ බ්‍රෝ. බරපතලව ගන්න එපා..

  • @umidugimantha
    @umidugimantha 3 ปีที่แล้ว

    the grate attractor එක ගැන කරන්න බැරි් ද ??

  • @slcricketcorner7574
    @slcricketcorner7574 5 ปีที่แล้ว

    Malinda aiyye man ahala tina vidiyata ape buduhamuduruwo kiyala tinawa vishwaya kiynne imak konak dakinna beri deyak kiyala eka nisa e gena hoyna eka anuwana deyak kiyala...e wagema eka hoyana knk natara wenne pissu hadila kiyala...e mugalan hamuduruwo ema hoyanna ghin rahath namak welat ataraman una nisa....e wagema me ganan durawal ahankota mtat pissu wage aiyye..mn qwe mge adahasa...oya hodata pehedili kranawa...All the best..👌

  • @Denis359600
    @Denis359600 7 ปีที่แล้ว

    video niyamai.. speed eka wadiwage...

  • @shanakaD
    @shanakaD 7 ปีที่แล้ว

    Elon mask space x, mass walata Yana gamana successful weida? Video ekak karanna. 🙂

  • @udithan9585
    @udithan9585 7 ปีที่แล้ว

    Niyamai
    kuipe belf eka gana kathakarannako....

  • @Shaggytheking
    @Shaggytheking 7 ปีที่แล้ว +1

    simulation theory eka gena video ekk karanna plwannan watinawa aiye

  • @lishandissanayake8763
    @lishandissanayake8763 6 ปีที่แล้ว

    THE GREAT ATTRACTOR......!!!!!!!!!!!!!!!!!!!!!!

  • @pianoworld9211
    @pianoworld9211 3 ปีที่แล้ว

    sagitarious A star black hole ek gana video ekk aiya krld inne

  • @crypto9246
    @crypto9246 7 ปีที่แล้ว +3

    වායුමය ග්රහලෝක කියන්නේමොනවද?

  • @sithijaproductions4708
    @sithijaproductions4708 7 ปีที่แล้ว

    nice video

  • @praveenmalshika9426
    @praveenmalshika9426 7 ปีที่แล้ว

    Milky way and andromeda collision..!

  • @indulaamarasinghe1710
    @indulaamarasinghe1710 7 ปีที่แล้ว

    can you do a separate video about THE GREAT ATTRCTOR

  • @samakachamupathi7782
    @samakachamupathi7782 3 ปีที่แล้ว

    3:12

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @KL-vv4wi
    @KL-vv4wi 7 ปีที่แล้ว

    I like learn the Great Attractor

  • @uvinduasinshana3606
    @uvinduasinshana3606 3 ปีที่แล้ว

    Kuiper belt eka gana ona

  • @arunalakmal9031
    @arunalakmal9031 7 ปีที่แล้ว +1

    galaxy ekinika ath wenwanm milkyway andromida ekineka lanwenne kohomada

    • @TechTrackShow
      @TechTrackShow  7 ปีที่แล้ว

      +Aruna Lakmal එතනිදි ගුරුත්වය hubble flow එකට වඩා ප්‍රභලයි..

  • @rajithaperera8262
    @rajithaperera8262 6 ปีที่แล้ว +1

    අපිට හොඳ දුර්දක්නයක් තෝරාගන්න විදිහ ගැන video එකක් කරන්න

  • @11thisura
    @11thisura 7 ปีที่แล้ว

    Milk way & andromeda collision ගැන කතා කරමු මලින්ද අයියේ....

  • @nandunchamara2878
    @nandunchamara2878 7 ปีที่แล้ว

    Thanks.... *Milky Way and Andromeda Collision

  • @pradiya123
    @pradiya123 6 ปีที่แล้ว +1

    educational ටෙලස්කෝප් ගැන video එකක් කරන්න‍

  • @sithagasithusara3751
    @sithagasithusara3751 3 ปีที่แล้ว

    good luck

  • @methumyatalks298
    @methumyatalks298 3 ปีที่แล้ว

    ගුරුත්වාකර්ශනයයි චුමභක ක්ෂේත්‍රයයි අතර වෙනස මොකක්ද uncle?

  • @galaxyxsci-tech8755
    @galaxyxsci-tech8755 3 ปีที่แล้ว

    Wow 😘😘😘😘😘😘😘😘😘

  • @dilrukshianuradha857
    @dilrukshianuradha857 2 ปีที่แล้ว

    ටෙලස්කොප් වලින් විශ්වයේ කොයි තරම් දුරට බලලා තියෙනවද.එතනින් එහාට මෙන්න මේ වගේ කියලා අනුමාන කරන්නේ කොහොමද සර්...

  • @anji95m
    @anji95m 7 ปีที่แล้ว +1

    senasuruge wallala gena wistharayak
    maru meka

  • @supunperera9197
    @supunperera9197 7 ปีที่แล้ว

    supiri

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka ปีที่แล้ว

    👍👍👍👍👍👍