BlackRock Case Study | The Story Of The World's Most Powerful Company | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 276

  • @darshanasanjeewa1561
    @darshanasanjeewa1561 11 หลายเดือนก่อน +232

    Presentations skills 100%❤

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 11 หลายเดือนก่อน +54

    ඔබගේ සිංහල හැසිරවීම අති විශිෂ්ඨයි. ගැඹුරු කරුණු ගැන උනත් ඉතාම සරල ආකාරයට පැහැදිලි කරා.මට අහඹු ලෙස මුණ ගැසුණු ඔබ Subscribed

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 11 หลายเดือนก่อน +23

    වල්පල් චැනල් වලට වඩා මේ චැනල් එක සුපිරි ..unique අයට මැච් වෙනවා...දිගටම කරගෙන යමු..congrats❤💪
    පොඩි ඉල්ලීමක් තියෙනවා ..Elon musk case STUDY එක බැලුවා ..Space X ගැන Case study එකක් කරන්න පුළුවන් ද ?

  • @thushaleeban4097
    @thushaleeban4097 11 หลายเดือนก่อน +17

    මචං උබේ prepresentation එක නම් සුපිරී ❤️ ජය මා බ්‍රෝh ❤️

  • @Mr.Shares
    @Mr.Shares 11 หลายเดือนก่อน +14

    මටත් හිතේ තියෙනවා වත්කම් පරිපාලනය කරන ආයතනයක් පටන් ගන්න පොඩියට වුණත්. දෙතුන් පාරක් උත්සාහ කළත් මූල්‍ය විනය අඩු හින්ද අතර මඟ නැවතුණා. ඔබේ මේ වැඩසටහනින් මම අලුතින් හිතන්න ගත්ත. සමහර විට ඊළඟ පාර හරි ගියොත් ඒ ඔබේ අදහස් හින්ද තමයි.. බොහොම ස්තුතිය..!!!

    • @gayankavindu2063
      @gayankavindu2063 10 หลายเดือนก่อน +2

      Api karamu oyage number eka denna..

  • @andrewmanoj6871
    @andrewmanoj6871 11 หลายเดือนก่อน +27

    බ්ලැක් රොක් සමාගම ගැන අනිවාර්යයෙන්ම සිද්ධි අධ්‍යයනයක් වන වීඩියෝවක්, පර්යේෂකයන්ට ඉතා වටිනා වීඩියෝවක් මම බලාපොරොත්තු වෙමි. සරල පොතක් ඔබටත් ස්තුතියි

  • @TheADD.
    @TheADD. 11 หลายเดือนก่อน +25

    අර Vanguard Company එක ගැනත් Vedio එකක් ඕනි.

    • @nuwanisharaherath2243
      @nuwanisharaherath2243 9 หลายเดือนก่อน +1

      දෙකම එකට බලන්න හිටියෙ නෑනෙ ඉතින්

  • @athulakodikara6431
    @athulakodikara6431 11 หลายเดือนก่อน +11

    දැනුම බෙදාදීමේ කුසලතාවයනම් , පුතේ අපූරුයි!

  • @naveenbandara9394
    @naveenbandara9394 11 หลายเดือนก่อน +14

    Vanguard ගැනත් Case Study එකක් ඕනෙ

  • @sadeepamadusanka9844
    @sadeepamadusanka9844 11 หลายเดือนก่อน +4

    Company එකක් automate කරන විදිහ ගැන video එකක් කරමු 👀❤️

  • @halpageheshan
    @halpageheshan 11 หลายเดือนก่อน +14

    ගොඩක් වටින video lesson එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ පාඩම පැහැදිලි කරලා දීපු මුෂ්තාක් අයියටත් මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සි වුණු Simple books Team එකටත් මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏
    මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
    Jurassic Park Film (commercial side) එක ගැනත් case study එකක් කරන්න පුළුවන් ද​?

  • @ruwanindika2403
    @ruwanindika2403 11 หลายเดือนก่อน +8

    හොද පැහැදිලි කිරිමකින් දැනුම ලැබුණා.

  • @EAIM155
    @EAIM155 11 หลายเดือนก่อน +3

    Thank you so much somplebooks අපි කරපු request එකට replay vedio එක ලබා දුන්නට .simpebooks chanel එක අපිට ගොඩාක් වටිනවා.දවසක හොද ව්‍යාපාරිකයෙක් වෙන්න හයියක් වෙනවට ගොඩාක් ස්තුතියි.💝💝
    vanguard case study එකත් ලබාදෙන්න .

  • @jeffery9781
    @jeffery9781 11 หลายเดือนก่อน +6

    මුෂ්ටාක්, මචං මගේ යුතුකම මම ඉටුකලා..! ❤💰💵💶💷 Ads from US 💰

  • @chamindukavishan9543
    @chamindukavishan9543 7 หลายเดือนก่อน +1

    This Video is Very Important❤Simple Book Video Presentation is Very Interesting💥

  • @thanotorious7561
    @thanotorious7561 11 หลายเดือนก่อน +3

    blackrock ගැන බලපු හොඳම detailedම video එක. thank you brother & keep it up 😍

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน +18

    මේ ගැන මුලින්ම දැනහත්තෙ ටෙක් විත් විකීගෙන්. ඒකෙ විකී කියනව වැන්ගාඩ් කියල කම්පැනියක් ගැනත්. බලාපොරොත්තු උනා මේ ගැන SB එකෙත් කතා කරයි කියල... Thank You. 😊😅

    • @Amaya589
      @Amaya589 11 หลายเดือนก่อน +4

      මම ඔක ගැන දැන ගත්තේ ඊට කලින් Project economy plus කියන කෙනාගෙන්

    • @lakithpathirana3913
      @lakithpathirana3913 11 หลายเดือนก่อน +4

      Lankawa palanaya karanne DP😊

  • @umindaweerabaddana
    @umindaweerabaddana 11 หลายเดือนก่อน +1

    Vanguard අනිත් කෙනා. දෙකම එකම මට්ටමේ තියෙන්නෙ. එක කම්පැණියක shares අනිත් කෙනා ගන්න නිසා එකක් ඉහලට යනකොට අනිත් කෙනත් නිකම්ම ඉහලට යනවා.

  • @K.DRanmal
    @K.DRanmal 11 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් ගෙන්න පුළුවන් ද
    දේශීය නිශ්පාදනයක් උදාහරණ - වේලපු කෙසෙල් පැකට් කරන// වගේ නිශ්පාදනයක් අපිට හදන්න පුළුවන් නම්,,ඒ නිශ්පාදන විදේශ ගත කරන්නේ කොහොමද,ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන,,ඇත්තටම ඕනම දේශීය නිශ්පාදියක් විදේශ ගත කරන්නේ කොහොමද කියන එක ගැන

  • @ShaneDissanayake
    @ShaneDissanayake 10 หลายเดือนก่อน +1

    Rothschild Family එක ගැනත් Video එකක් කරන්නකෝ බ්‍රෝ❤️👑 especially Lord Jacob Rothschild and family history එක ගැන වගේ දේවල් ගැන වගේම වර්තමානේ මෙයාලගේ Power එක ගැනත් Video එකක් කරන්නකෝ😊❤️

  • @Noyeleric123
    @Noyeleric123 11 หลายเดือนก่อน +1

    ලෝකයේ ප්‍රසිද්ධ agribusiness එකක් ගැන video එකක් කරන්න කෝ

  • @aashikmilahudeen
    @aashikmilahudeen 11 หลายเดือนก่อน +2

    Your Contents Are Excellent
    Need
    Vanguard
    State street
    Berkshire Hathaway
    Fidelity

  • @sjanagan
    @sjanagan 11 หลายเดือนก่อน +8

    Mama Godak Request karapu video ekak !! Thank you so much simplebooks team❤❤❤

  • @GAMING-HERA
    @GAMING-HERA หลายเดือนก่อน +1

    Background ekata white nathuva vena paatak use karanam hodai.

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 11 หลายเดือนก่อน +1

    Anee oya katha karana vilase harima akarshaneyai.
    Oyage video balanna man harima kamathi.
    Ewa godak watina adahs.

  • @deshansachinth5793
    @deshansachinth5793 10 หลายเดือนก่อน +1

    Vanguard ගැනත් ගේන්න video එකක්

  • @Im_viranga
    @Im_viranga 11 หลายเดือนก่อน +2

    Customers service eka athinuth lankawe man dakka hodama company ekk simple books❤

  • @thilinathineth21
    @thilinathineth21 11 หลายเดือนก่อน +1

    Vanguard එක ගැනත් video එකක් ගේන්න

  • @anjanasadaruvan5306
    @anjanasadaruvan5306 10 หลายเดือนก่อน +1

    සුපිරි සිංහල හැසිරවීම හොද වීඩියෝ එකක් සුපිරි මචං ❤❤❤

  • @bhanukaweerasinghe8857
    @bhanukaweerasinghe8857 10 หลายเดือนก่อน +2

    Not only BlackRock,
    Vanguard and State Street also very big. These three company hold many assets in the world.

  • @darshanadias9
    @darshanadias9 11 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි ඔබ තුමාගේ video බලලා උගත් සියලුම දෙයට 🎉🎉

  • @tiurid.k.7406
    @tiurid.k.7406 10 หลายเดือนก่อน +1

    Eka issara supercomputer unit ekak witharai AI thibbe na

  • @darshanabrother6210
    @darshanabrother6210 10 หลายเดือนก่อน

    ඔබ ඉදිරිපත් කරන කරණු ගොඩක් වටිනව.

  • @bridgeequipmentvideosbypiy6423
    @bridgeequipmentvideosbypiy6423 8 หลายเดือนก่อน +1

    Very nice informative video . Tks

  • @priyanganiranathunga5843
    @priyanganiranathunga5843 10 หลายเดือนก่อน +1

    බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝවක්, 😊

  • @poornasandaruwandezoysa
    @poornasandaruwandezoysa 11 หลายเดือนก่อน +1

    Brandix එක ගැන කරන්නකො එකක් garment feeld ek gana

  • @SenekaChathumina
    @SenekaChathumina 11 หลายเดือนก่อน +4

    Simplebooks Guide to Success❤

  • @burtperera9418
    @burtperera9418 11 หลายเดือนก่อน

    Simple book and loku business change my business life thank you very much Brother ❤❤❤❤❤❤❤❤❤
    Thank you very much simple book team ❤❤❤❤

  • @dasunnayanajith5510
    @dasunnayanajith5510 11 หลายเดือนก่อน

    Hi Simplebooks, i would like to listen following watch book series.
    Make your bed
    12 Rules of life
    The 4 hour body
    Never get a real job

  • @w.v.p.thisara2634
    @w.v.p.thisara2634 10 หลายเดือนก่อน +1

    Black Rock ආයතනයේ shares කාටවත් ගන්න බැරි ද?දන්නේ නැති නිසා අහන්නේ

  • @pasansademina3819
    @pasansademina3819 11 หลายเดือนก่อน +1

    vangurd ek ganth case study ekk krnnkooo 😍

  • @Ramesh_325
    @Ramesh_325 11 หลายเดือนก่อน +2

    Wow waiting for this presentation thanks ❤

  • @SamithDilaka-cf8fy
    @SamithDilaka-cf8fy 11 หลายเดือนก่อน

    Blackrock gna dnan hitiya eth ada thmai phadiliwa hdtama dna gtte.thank you❤️🤝

  • @Cricbuzzyy
    @Cricbuzzyy 11 หลายเดือนก่อน +3

    Love from India 🇮🇳🇱🇰❤️ Are you from ?? भारत से प्यार क्या आप से हैं

  • @faheemfaiez4620
    @faheemfaiez4620 11 หลายเดือนก่อน +1

    Great bro . Thanks great job

  • @KanchanaPerera-q3b
    @KanchanaPerera-q3b 11 หลายเดือนก่อน +2

    Thank you so much...❤.simple books teams.

  • @csg2844
    @csg2844 7 หลายเดือนก่อน +1

    Blackstone , statestreet ,jp morgan genath oni

  • @sasirudesilva
    @sasirudesilva 11 หลายเดือนก่อน +2

    Vanguard එක ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ ❤

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 11 หลายเดือนก่อน +5

    Thank you simple books for this amazing video .😊❤

  • @sharppixpencilart
    @sharppixpencilart 5 หลายเดือนก่อน

    Thank you brother awesome case study 📝

  • @yashasshriealwis9328
    @yashasshriealwis9328 11 หลายเดือนก่อน +4

    What differs vanguard from this? Is it just the same concept and duopoly?

    • @lakindukariyawasam1236
      @lakindukariyawasam1236 11 หลายเดือนก่อน +2

      if you are a normal citizen like me we are just puppets of their big stage 😊

  • @SDD950
    @SDD950 11 หลายเดือนก่อน +1

    Another valuable case study. Thank you!!

  • @respirohypnose
    @respirohypnose 11 หลายเดือนก่อน +7

    Not only the Blackrock, Vanguard is the other one.

  • @teshannipuna
    @teshannipuna 11 หลายเดือนก่อน +2

    මං හොය හොය ඉදියේ මේ සම්බන්දව ❤ thank

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 10 หลายเดือนก่อน

    Enakan balagena hitapu video ekak ❤Bitcoin ganna patangaththata passe blackrock allanna katawath bariwei.. 🎉

  • @fathimashihana8644
    @fathimashihana8644 11 หลายเดือนก่อน +1

    Thank you so much for this video. Super 👍

  • @charith634
    @charith634 9 หลายเดือนก่อน

    Thanks for information ❤ well great

  • @EricWinstonOfficial
    @EricWinstonOfficial 10 หลายเดือนก่อน

    Superb informative presentation. Excellent work brother.

  • @yohanharsha1822
    @yohanharsha1822 10 หลายเดือนก่อน

    I expect a video about the vanguard as well🧐🧐

  • @kaleimagan4408
    @kaleimagan4408 9 หลายเดือนก่อน

    Brother vanguard case study ekak oni

  • @madusharathnayaka8239
    @madusharathnayaka8239 11 หลายเดือนก่อน +1

    need one for vanguard too. you might need to do one for willwin holdings too, very soon

  • @upeksharupasinghe5915
    @upeksharupasinghe5915 11 หลายเดือนก่อน

    Very informative. Thank you very much

  • @sandesnaekanayake
    @sandesnaekanayake 11 หลายเดือนก่อน +3

    Rothchild family eka ganath video ekak karannako

  • @thiwankawijerathna4424
    @thiwankawijerathna4424 10 หลายเดือนก่อน

    Wow amazing.❤️bro great work 👊

  • @ravinduakalanka6834
    @ravinduakalanka6834 5 หลายเดือนก่อน

    Best video you have ever made ❤❤

  • @dasunathukorala6244
    @dasunathukorala6244 11 หลายเดือนก่อน +1

    මිට මාස 2 විතර කලින් ඉල්ලපු විඩියෝ එකක් අනිත් කෝම්පැනිය vanguard

  • @oneworldorder-q2h
    @oneworldorder-q2h 11 หลายเดือนก่อน

    Our business also here in Sri Lanka.
    State Street 🚢 its a biggest invester
    In Sri Lankan Muslim person.

  • @dilithavithanage2291
    @dilithavithanage2291 11 หลายเดือนก่อน +1

    Vanguard case study please 🙏.

  • @chathuralakshan8817
    @chathuralakshan8817 11 หลายเดือนก่อน +4

    අදත් වටින වීඩියෝ එකක් ❤️

  • @dilakshavishva9849
    @dilakshavishva9849 5 หลายเดือนก่อน

    Please do a case study on Vanguard ❤

  • @ashanartbox3354
    @ashanartbox3354 10 หลายเดือนก่อน

    Naturals ice cream gana case study ekak karanna

  • @JanRozsypal-s7x
    @JanRozsypal-s7x 10 หลายเดือนก่อน

    Headline in english, actual content in southern sounds, reported

  • @mr.amazingbro5994
    @mr.amazingbro5994 11 หลายเดือนก่อน

    Vanguard Group Inc. need a case study on this too!

  • @nilushasrikanth2492
    @nilushasrikanth2492 11 หลายเดือนก่อน +1

    They registered in New York stock exchange by the name of Blackstone 🤔🤔.

  • @SARUWATH
    @SARUWATH 11 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 5 หลายเดือนก่อน +1

    බැලක්‍ රොක් අයිතිවාසිකම යුදෙව්

  • @chamindabandara1216
    @chamindabandara1216 หลายเดือนก่อน

    Wow great video

  • @fanfootball7546
    @fanfootball7546 11 หลายเดือนก่อน +6

    Thank you simplebooks to do such a great work for the industry and also the community.💖😇
    can you do pro case study about India ?

  • @devch1094
    @devch1094 11 หลายเดือนก่อน

    Dome eken eha paththe inna ratawal walin apu technology thama owa

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 11 หลายเดือนก่อน +2

    Good job brother💪💪💪

  • @sameeralakmal888
    @sameeralakmal888 9 หลายเดือนก่อน

    Thankyou brother ❤❤❤❤

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 10 หลายเดือนก่อน

    Thank thank brother ❤

  • @pamudajayathilaka
    @pamudajayathilaka 11 หลายเดือนก่อน +2

    How many times have I requested this
    finally

  • @geethcooray6628
    @geethcooray6628 11 หลายเดือนก่อน +1

    Again a great video. 👍🏻👍🏻

  • @dulanjanacharith4236
    @dulanjanacharith4236 11 หลายเดือนก่อน

    Vanguard ගැන මොකද හිතන්නෙ.. 🤔

  • @unknownkiller906
    @unknownkiller906 11 หลายเดือนก่อน

    ammo mama illapu video ekak meka Thank you ❤

  • @shalinrangana9644
    @shalinrangana9644 10 หลายเดือนก่อน

    Vanguard ganat ekak danna bro ❤

  • @kimvminkook9967
    @kimvminkook9967 11 หลายเดือนก่อน +2

    Amazing ❤

  • @asanthagranvil7717
    @asanthagranvil7717 11 หลายเดือนก่อน

    Thanks grateful 🎉

  • @nimeshtharanga1801
    @nimeshtharanga1801 11 หลายเดือนก่อน

    Thank you simple books

  • @ChanakaGems
    @ChanakaGems 11 หลายเดือนก่อน

    Gem bisnes eka gama grogram ekak karanna bro

  • @faizalfaheer146
    @faizalfaheer146 10 หลายเดือนก่อน

    Well explain!😊

  • @yashyash-vi6yt
    @yashyash-vi6yt 11 หลายเดือนก่อน

    ochchara loku comany ekaknam ai enam meke aitikarayo loke lokuma salli karaya nowenne

  • @dinethsihasara1837
    @dinethsihasara1837 11 หลายเดือนก่อน

    Need a vedio about Vanguard ❤

  • @indikalakmal8868
    @indikalakmal8868 11 หลายเดือนก่อน +1

    Great video❤

  • @u_wonbrokers
    @u_wonbrokers 11 หลายเดือนก่อน

    Thanks !

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 5 หลายเดือนก่อน

    Excellent

  • @fastgraphics3111
    @fastgraphics3111 10 หลายเดือนก่อน

    Superb no words to express

  • @chamarakodithuwakku3359
    @chamarakodithuwakku3359 10 หลายเดือนก่อน

    BlackRock and cyptocurruncy relationship?

  • @AnupaPerera-n2t
    @AnupaPerera-n2t 7 หลายเดือนก่อน

    If asrilankan can learn politics and make a video about Blackrock then I belive some one can step up and make sri lanka better