Life, Religion, LKA & Universe ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • dilshan.me

ความคิดเห็น • 679

  • @myHubLK
    @myHubLK  2 ปีที่แล้ว +237

    dilshan.me

    • @tamil6871
      @tamil6871 2 ปีที่แล้ว +10

      රන්දික එක්ක කරපු විඩියෝ එක කෝ බම්

    • @deshanupathissa
      @deshanupathissa 2 ปีที่แล้ว +12

      Trading gana ehm krnw kiwa video ek nane aiye

    • @mayasekara3685
      @mayasekara3685 2 ปีที่แล้ว

      @@tamil6871 kawuda randika?

    • @kaloqien7849
      @kaloqien7849 2 ปีที่แล้ว

      Trading gana kiwwe nane

    • @gymfreak422
      @gymfreak422 2 ปีที่แล้ว +1

      @@deshanupathissa sirawatama ko bn eka

  • @yasasramod3033
    @yasasramod3033 2 ปีที่แล้ว +533

    මාරම දැනුමක් හම්බුනේ, සතියකට සැරයක්වත් මේ ඩබලට එකතු වෙන්න හම්බෙලා ලයිව් එන්න හිතේවා😍😍

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU 2 ปีที่แล้ว +253

    මලින්ද අයියා කියන දේවල් නම් දවසක් හරි එක දිගට අහගෙන ඉන්න හිතෙනවා ඒ තරම් පට්ට දැනුමක් තියෙන මනුස්සයෙක්🖤.

    • @imekshawikramasinha8914
      @imekshawikramasinha8914 2 ปีที่แล้ว

      සිරාවටම ආයෙත් පස්සට අරන් කියපු දේවල් ගැන ගැබුරටම යනව

    • @abilashdiwyanajana703
      @abilashdiwyanajana703 2 ปีที่แล้ว

      Ammo sira kathawa marama danuma thiyenne

  • @AgniShow
    @AgniShow 2 ปีที่แล้ว +237

    මලින්ද අලහකෝන් ට්‍රෙක්ටැක් එකෙවත් මෙචර නිදහසේ කතා කරවනව දැකල නෑ 😂💗💗

  • @slphotoLK
    @slphotoLK 2 ปีที่แล้ว +97

    Pertol පෝලිමේ ඉඳන් බැලුවේ

  • @vis
    @vis 2 ปีที่แล้ว +115

    TV වල, TH-cam වල ඇති තරම් සංවාද බලලා ඇති. මේ තරම් රසවත්, වැදගත් එකක් ජීවිතේට set වෙලා තිබ්බෙ නෑ. මලින්ද අයියගෙ ඒ vision & view එක මෙහෙම හැමෝටම බෙදලා දෙන එක වටිනවා ❤️❤️❤️

  • @kasunliyanage2545
    @kasunliyanage2545 2 ปีที่แล้ว +103

    මේක කොච්චර මරුද කියලා කියනවානම්.... සමහර මේ ගෙනාපු තර්ක ගැන තනියෙම තර්ක කරලා සිරාවටම ඔලුව පැලෙන්න කැක්කුමයි.... ❤

    • @randimadilshan4010
      @randimadilshan4010 2 ปีที่แล้ว +4

      Mata nm tikak manasa nidahas una seen ekak une,arte prashne gana hariyata dangena hitiyeth na,dn samanyen hari dannawane🙂

    • @mithunmadusanka
      @mithunmadusanka 2 ปีที่แล้ว

      ඔලුවේ කැක්කුම හැදෙන එක මරුද 😂

  • @TeRaClick
    @TeRaClick 2 ปีที่แล้ว +59

    වෙනස්ම කතාබහක් නියමයි ❤️

  • @amazo4533
    @amazo4533 2 ปีที่แล้ว +114

    Techtrack + රාමුව , සාකච්ඡාවක් කරමු නියමෙට තියෙයි. මේවගේ දේවල් වලින් තමා මිනිස්සුන්ගෙ ඔලු හදන්න පුලුවන් . කාලයක් හොද පුරවැසියන් හැදෙයි. ඊට පස්සෙ පාර්ලිමේන්තුවට හොද මිනිස්සු යයි.

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 ปีที่แล้ว +51

    7:56 ඒක ඇත්ත කතාව. නිකමට හරි පාස්කු බෝම්බෙ විනාෂෙ වැලැක්වුවනම් කව්රුහරි අපිට කවමදාවත් ඒකෙ බරපතලකම පොඩ්ඩක්වත් දැනෙන්නෑ. ඕක පිපුරුව නිසානෙ කව්රුත් දැනගෙන කාටකාටත් බනින්න ගත්තෙ❤️

  • @chan_47_
    @chan_47_ 2 ปีที่แล้ว +5

    අද පැය 10 ක ලොජික් ක්ල්ස් එකක් පැය හතක් යද්දි එපා වෙලා කලින් පැනල kcc එකෙ පඩි පෙල යටයි පාර්ක් එකෙ ඉදලයි පැය1 යි විනාඩි 58ක් බැලුව මෙක බැලුව මලින්ද අයිය වීඩියො එකක් සැහෙන කාලෙකින් දාල තිබ්බෙ නැති හින්ද ඇත්තටම සැහෙන දෙයක් ඉගෙනගත්ත පැය හතක් ක්ල්ස් එකෙ හිටියටත් වැඩිය මොලෙ නියූරොන්ස් වැඩි වෙන්න්ට ඇති තව රාමුවෙ රන්දික අයියත් හිටියනන් ගොඩක් වටිනව thanks and respect 🖤💯🕷️

  • @lasithsadaruwan5162
    @lasithsadaruwan5162 2 ปีที่แล้ว +46

    ඇවිදින පුස්තකාලයක් බන් .❤️වැඩ්ඩෙක්

  • @NeranjanTech
    @NeranjanTech 2 ปีที่แล้ว +37

    මලින්ද අයියයි, ඩිල්ෂාන් අයියයි කියන්නේ වෙනස්ම විදිහට Political එක දිහා බලන දෙන්නෙක් කියලා කතාවෙදී තේරෙනවා. ඩිල්ෂාන් අයියා Political වල චරිතත් එක්ක හිතන කෙනෙක් වගේ දැනෙනවා. ඒ තමයි මංගල ගැන, රනිල් ගැන කතා කරන්නේ. හැබැයි මලින්ද අයියගේ තියෙන්නේ Practically Political එක වෙන විදිහ ගැන. මං දන්නේ නැ අනිත් අයට ඒක දැනුන විදිහ. ඩිල්ෂාන් අයියගේ පොඩි trick එකක්ද දන්නේ නැ මලින්ද අයියගෙන් ඒකට උත්තර ගන්න. Anyway සැහෙන දෙයක් ඉගෙන ගත්තා. ❤

  • @ShaneDissanayake
    @ShaneDissanayake 2 ปีที่แล้ว +120

    ඩිලා, මලින්ද අයියා, රාමුවේ අයියා එක්ක Podcast එකක් ඕනේ කැමති මගුලක් කතා කරන🥶❤

    • @sahanpiumal576
      @sahanpiumal576 2 ปีที่แล้ว +4

      aniwa

    • @chamindumalshan9273
      @chamindumalshan9273 2 ปีที่แล้ว +2

      රාමුවා මොකටද 🙂

    • @ShaneDissanayake
      @ShaneDissanayake 2 ปีที่แล้ว +4

      @@chamindumalshan9273 වෙනස් Ideas ටිකක් බලන්න පුලුවන් 😷❤

    • @chamindumalshan9273
      @chamindumalshan9273 2 ปีที่แล้ว +2

      @@ShaneDissanayake ඒම නම් කමක් නැ.නැත්තම් කිසිම තර්කයක් නැති මනුස්සයෙක්.අපෝ ටිපර් පාක් කරයි සෑහෙන්න 🙂👍

    • @Rohanasrealm
      @Rohanasrealm 2 ปีที่แล้ว +1

      @@chamindumalshan9273 සූඩෝසයන්ස් කාරයෙක් නෙ

  • @troublebanana9356
    @troublebanana9356 2 ปีที่แล้ว +39

    This is just a masterpiece ik "it is what it is" , btw thanks a lot.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 2 ปีที่แล้ว +3

    මෙන්න මේ විසදුම් නිරාකරනය ක්‍රම සහා විසදුම් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ!!වටිනා සාකච්ඡාවක්.

  • @manulasj
    @manulasj 2 ปีที่แล้ว +14

    If this mediator part is done by some one who knowledgeable guy this discussion will be more important hats off Malinda 👍👍

  • @dinukadissanayaka6445
    @dinukadissanayaka6445 2 ปีที่แล้ว +6

    තනිකරම පුස්තකාලයක්❤️👏 මගෙත් යාලුවෙක් ඉන්නවා out of box thinking pattern එක තියෙන.

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว +17

    මාරම දැනුමක් හම්බුනේ thanks aiyala patta මේ වගේ ඒවා දිගටම ඕන ❤🤘🙏

  • @ZONA99th
    @ZONA99th 2 ปีที่แล้ว +30

    කල්පනා ලෝකෙ ගිලිල ඉද්දි සිරාවටම හීතෙන දේවල්, මමත් ඔය වගේ දේවල් හිතෙනව. තේරෙනව කාටහරි කිව්වාම එයාට තේරෙන්නෙ නෑ. ඒත් තවමත් අදටත් ඒක හිතනව. ඒ හිතන ඒව කවුරුහරි ඇහුවොත් මට පිස්සු කියල හිතයි නැත්නම් වෙන දෙයක්.

  • @gayathrigunasekara7129
    @gayathrigunasekara7129 2 ปีที่แล้ว +12

    මම දවසක බදින්නෙ දිල්ශාන් අයියා මලින්ද අයියා දිහා බලන් ඉන්න වගේ මගේ දිහා අසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක් 😂❤

  • @romeshsandakelum2485
    @romeshsandakelum2485 2 ปีที่แล้ว +15

    ඉස්සරහට තව ඕන ඔයලා දෙන්නගේ මේ වගේ වීඩියෝ ....සුපිරි ❤️

  • @lenseseartheye5672
    @lenseseartheye5672 2 ปีที่แล้ว +26

    මගේ concept එක තියෙන්නේ agri modern business. මම හාල් අරන් luxury market එකට විකුනන්න පුළුවන් මට්ටමට product එක develop කරනවා.
    ඒක හරියට අපිට පුළුවන් කියලා හිතන්නකෝ ටොයෝටා car හදන්න.එත් අපිට දැන් ඒ market එකට car හදන්න අමාරුයි. එත් අපිට පුළුවන් modern එකක් කරන්න. හරියට wega car එක වගේ.
    අපිට ඕන තරම් side තියෙනවා මේ වගේ value add karala brand හදන්න. මේක product වෙන්නත් පුළුවන් service වෙන්නත් පුළුවන්.
    අපේ ලංකාවේ මොනාද තියන brand. හරිම අඩුයි. මහා පරිමාණ වියාපාරත් පිට රටින් බඩු ගෙනල්ලා ලංකාවේ market, එකට product හදනවා. හැබැයි ඒගොල්ලෝත් ඒගොල්ලෝ බැංකුවෙන් ගන්න doller ටික වත් recover කර ගන්න export revenue එකක් නැ.
    අපිට පුළුවන් ගොවියව Morden කරන්න. ඒවගේ ඕගොල්ලෝන්ට පුළුවන් පැති වලින් හොද දෙයක් ලෝකෙට විකුනන්න හැමෝම උත්සාහ කරමු.

  • @thisaragunawardhana97
    @thisaragunawardhana97 2 ปีที่แล้ว +28

    සුපිරියක් මේක නම් දිගටම ඕනේ ♥️

  • @hashanmadusanka4890
    @hashanmadusanka4890 2 ปีที่แล้ว +16

    A humble request to both of you Dilshan ayya & Malinda ayya...
    Plz continue this at least once every two weeks 🤗👌
    Great conversation 🔥🔥

  • @1darshana670
    @1darshana670 2 ปีที่แล้ว +10

    පැය දෙක ගියා තේරුණේ නෑ.❤️❤️❤️ අපි ජීවත් වෙනවා වගේ ඉන්න මේ මායාව ගැන කතා කරන eposide එකක් කරමුද ආපහු. මේ ඇතිවෙමින් නැතිවෙමින් ආපහු ඊට ආසන්නව සමාන නමුත් වෙනස්ව නැවත ඇතිවෙලා නැතිවෙන මේ මායාව ගැන තව කතා කරමුද? spiritual mind එක හදාගන්න එක තමයි මේ ජීවිතේ වටිනම දේ..මාතෘකාවක් හදන් ඒකට කතා කරනවට වඩා මේ වගේ නිදහසේ කතා කරන දේ තමයි ගොඩක් වටින්නේ..සුපිරි මේ ඉපොසිඩ් එකනන්❤️❤️

    • @sameraprasanna3528
      @sameraprasanna3528 2 ปีที่แล้ว +1

      @1 darshana මේ මැසෙජ් එකට රිප්ලයි මැසෙජ් එකක් දාන්න ....

    • @1darshana670
      @1darshana670 2 ปีที่แล้ว

      @@sameraprasanna3528 👍👍👍

  • @chathurangamahadurage1636
    @chathurangamahadurage1636 2 ปีที่แล้ว +61

    1:31:30 Chemical එක DMT, ඒ chemical එක ස්වාභාවිකවම අපේ ඇගෙත් හැදෙනවා, නමුත් ඒ DMT neurons වලට යන්න දෙන්නෑ නැති වෙන්න gard කරන වෙනම chemical එකකුත් තියනවා මොලේ..
    අයෝහස්කා හදන්න amazon වල තියන ගස් වර්ග දෙකක් පාවිව්චී කරනවා, ඒකෙන් එකකට DMT chemical එක ගොඩක් තියනවා, අනෙක් ගහේ තියන chemical එකෙන් neuron වලින් DMT gard කරන block කරන ඒ මොලේ ඇතුලේ තියන chemical එක disable කරනවා. 🙂❤

    • @leslifernando7318
      @leslifernando7318 2 ปีที่แล้ว +1

      ඒකෙන් මොකක්ද බ්‍රො වෙන්නෙ ?

    • @vimukthilakmal7844
      @vimukthilakmal7844 ปีที่แล้ว +1

      Once i used DMT and its amazing experience for me

  • @King_Harriz
    @King_Harriz 2 ปีที่แล้ว +5

    අම්බෝ අන්තිම විනාඩියේ තමා ලොකුවටම Motivate වුනේ......මං මෙහෙම ඉන්න ඕන එකෙක් නෙමෙයි නේ.....🥺 love you guys 🖤

  • @kanishkagunarathna9372
    @kanishkagunarathna9372 2 ปีที่แล้ว +55

    illumination පටන් ගන්න අයියෝ..
    illumination පටන් ගන්න අයියෝ... 🥲❤️

  • @sravi1630
    @sravi1630 2 ปีที่แล้ว +10

    tech track ayya is one of a powerful ssd card...great person,,,all the best.

  • @sameera9274
    @sameera9274 2 ปีที่แล้ว +4

    මම කියන කෙනා ඉන්නේ සිතුවිලික් ඇතිවෙලා නැතිවෙන තැන අපි හැමෝටම සිතුවිලික් ඇතිවෙනවා නැතිවෙනවා එක මැරෙනකන් වෙනවා. ජිවත් වෙලා ඉන්න කාලය තුල යම් කෙනෙක් සිතන එක නැවතුනොත් එ කෙනා රහත් මම කියලා කෙනෙක් නෑ. මම ඉන්නේම සිතුවිලික් ඇතිවෙලා නැතිවෙන තැන.

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +8

    ආසම වොයිස් එකක්...

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 2 ปีที่แล้ว +4

    මෙකේ අන්තරය පිලිබදව තියෙන මතය පට්ටම ඇත්ත..මමත් එහෙම ඉගෙන ගන්න තරගයෙන් අසාර්තක උන හාදයෙක්..!!ඒ කාලේ මට කලාස් යන්න සල්ලි තිබ්බේ නෑ..මාර කට්ටක් කෑවත් පන්තියේ ලමයි හිටියා එකම සබ්ජෙක්ට් එකට කාලාස් 3 ක් ගියපු...අපිට තරග කරන්න අමාරුයි..!

  • @janiya000
    @janiya000 2 ปีที่แล้ว +15

    Thanxz ඩිල්ෂාන් aiye❤මාර දැනුමක් ආවේ 🔥

  • @rajithagunarathna2033
    @rajithagunarathna2033 2 ปีที่แล้ว +8

    Trading ගැන video එක ඉක්මනට දාන්න. Good luck both of you.

  • @dulshanthemiya3782
    @dulshanthemiya3782 2 ปีที่แล้ว +9

    සිරාවටම මෙික පටිිට.ගොඩක් දෙවල් දැන ගත්තා🔥💓

  • @RK-yc3oo
    @RK-yc3oo 2 ปีที่แล้ว +10

    මාර උගතෙක් ❤️. You too dilshan

  • @aklshanz
    @aklshanz 2 ปีที่แล้ว +20

    52:40 දි ලොකු හිනාවක් පැන්න මට 😂 අන්තරේ පට්ට Logical නෙ😂

    • @erandajanaka3790
      @erandajanaka3790 2 ปีที่แล้ว +2

      Corrupted political parties use "Antharaya" to maintain their political arena. Such political parties need some slogan to sustain. Those political parties know that they can't come into power in ordinary manner. They alway need some crisis.

  • @sasindu_
    @sasindu_ 2 ปีที่แล้ว +7

    මම දෙයක් කියන්නම්.මට හිතෙන විදියට අපි දැන් කරන්න ඕන අපේ අවුරැදු 5 ඉන්න දරැවෝ ටික අලුත් විදියට හිතන්න පුරැදු කරන එක උදාහරණයක් විදියට කියනවනම් විනය,නීතීගරැක බව,වගේ ගොඩක් දෙවල් අපි හැදුවනම් ඒ දරැවෝ ටික අපිට හොද පරපුරක් බිහි කරගන්න පුලුවන්. මොකද මම දැකලා තියනවා මිනිහෙක්ට විනයක් කියලා දෙයක් නැ ලංකාවේ ice එක කාලා පාරේ ඒ පොලිතීන් එක දානවා..දකිනකොට අප්‍රසන්නයි..

  • @akilaindusara
    @akilaindusara 2 ปีที่แล้ว +14

    two living legends and role models in my life

  • @amila_pathirana
    @amila_pathirana 2 ปีที่แล้ว +6

    මලින්ද අයියේ Podcast 1ක් පටන්ගන්නකො. ඉගෙනගන්න මාර දේවල් තියනවා. Science with Ruchira channel එක වගේ

    • @tharushinawanjana197
      @tharushinawanjana197 2 ปีที่แล้ว

      illumination

    • @amila_pathirana
      @amila_pathirana 2 ปีที่แล้ว

      @@tharushinawanjana197 අපෝ මම මුල ඉඳලම දෙතුන් පාරක් ඇහුවා

  • @tharinduruwan4652
    @tharinduruwan4652 2 ปีที่แล้ว +6

    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ බුදු දහමෙ සමහර දේවල් අද්‍යනය කරනකොට මාර බයක් දැනනව.. හැබැයි අපිට තෙවෙනි ඇස අවදි කරානම් සියලුම සත්‍ය දැන ගන්න තිබ්බ.

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +16

    පැය දෙකක් ගියා දැනුනෙවත් නෑ ❤️

  • @SiyasHome
    @SiyasHome 2 ปีที่แล้ว +5

    ඔය දෙන්නාගේ combination එකෙන් Video podcast එකක් ආවනම්,හොඳටම Hit වෙනවා ශුවර්🔥

  • @BuddhikaWeeratunga
    @BuddhikaWeeratunga 2 ปีที่แล้ว +19

    මලින්ද ගෙන් එළියට එන්නේ බෞද්ධ දර්ශනය , නමුත් ඕක ගොඩක් බෞද්ධ ලේබල් ගහ ගත්තු අයට තේරෙන්නේ නැහැ. ඊටත් වඩා ඔය ටික ලංකාවේ ඉන්න සමහර සිවුරු දා ගත්ත කට්ටියටත් තේරෙන්නේ නැහැ.

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +3

      ඒක තමයි මේ විශ්වයේ පරම සත්‍ය මලින්ද අයියත් දැන් එ් පාරට වැටිලා තියෙන්නේ ඩිල්ෂාන් අයියා ටිකක් කැමති නැ ඒක පිලිගන්න. මැදිහත්ව හරි ඔය දේ ගැන හොයන්න බලන්න ගත්තනම් ඉක්මනට අල්ල ගන්නවා.

    • @Rohanasrealm
      @Rohanasrealm 2 ปีที่แล้ว

      @@masterstubborn9947 🤣🤣🤣

    • @Rohanasrealm
      @Rohanasrealm 2 ปีที่แล้ว +1

      පරම සත්‍ය තමයි අපේ ආගම..හැම ආගමේම අය කියන්නේ ඕකයි

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +5

      @@Rohanasrealm ඉතින් මහත්තයෝ 😂 හැම ආගමකම තියෙන්නේ මේ විශ්වයේ ස්වභාවය විස්තර කරලා එක එක ආගම් වල ඒක විස්තර කරලා තියෙන විදිහ වෙනස් ප්‍රමාණය වෙනස්

    • @Rohanasrealm
      @Rohanasrealm 2 ปีที่แล้ว

      @@masterstubborn9947 මොනාද විස්තර කරලා තියෙන්නෙ වස්සවලාහක දෙවියන් රති කෙලියේ යෙදුනම වහිනවා,බ්‍රහ්මයෝ ඇවිත් මඩ කාල මිනිස්සු වුණා.. ඉරට රාහුට බණ කියනවා.ඔය වගේ සුරංගනා කතාද?

  • @clusternd
    @clusternd 2 ปีที่แล้ว +2

    අන්න අන්තිමට පට්ට කතාව ඒ ලෙවල් මැත්ස් පාස් නොවුනු එකා සාමාන්‍ය මනුස්සයෙක්.
    ඒකම මෙඩිසින් යනවා වගේ එකකටත් අදාලයි හොඳටම. වියුක්ත ලොකේක අගිස්සටම නොගිහින් එතනට යන්න බෑ.

  • @lahirusandadinith973
    @lahirusandadinith973 2 ปีที่แล้ว +1

    පට්ටම දැනුමක් තීන චරිතයක් මාරම උදාහරන තීනව ප්‍රශ්න වලට ❤️💪

  • @theman2741
    @theman2741 2 ปีที่แล้ว +3

    Man ! this is golden 💛

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 2 ปีที่แล้ว +15

    වටින වැඩක් ඈ ඔලු සුද්ද වෙනව හොදට 👑💯❤

  • @tishanchamoditha9033
    @tishanchamoditha9033 2 ปีที่แล้ว +3

    ඒක හරි අපි සමාජ ධනවාදී ක්‍රමයකට මාරු වෙන්න ඕනි

  • @SupunShashika
    @SupunShashika 2 ปีที่แล้ว +3

    I'm so glad that the youtube AI suggest me this video, 1:14:56 if you guys haven't watched The Good Place TV series watch it, the ending of it touches on the same dilemma

  • @aluthwala
    @aluthwala 2 ปีที่แล้ว +6

    More natural… මලින්ද අනිත් හැම වැඩ කටම වඩා හොදට present කරනවා this format is really great and good.. please do more like this.

  • @chamithrajapaksha
    @chamithrajapaksha 2 ปีที่แล้ว +12

    2 Legends in One stage 🥰

  • @sikuru-9722
    @sikuru-9722 2 ปีที่แล้ว +34

    කර්මය කියන එක ඇතුළේ ඔයිට වඩා Process එකක් තියෙනවා වෙන්න බැරිද? කර්මය කියන්නේ Automatically Balance කරන දෙයක් වගේ නම් හැමදෙයක්ම...
    Policy එකක් වගේ.....අපි මොකක් හරි දෙයක් කලොත් ඒකේ Consequences Calculations වෙලා එන result එකක් නම් අපේ future එක ගැන... මොකද එහෙම නැත්තම් Future එක ගැන sure එකක් තියන්න බෑ නේද Randomely එක එක්කෙනා එක එක දේවල් කරන්න ගත්තොත්... i අන්න ඒක Control කරන්න Karma කියන effect එකෙන් හැමෝවම process වෙලා ඒ ඒ අයගේ paths හදනවා වෙන්න බැරිද System එකට ආවේණික විදියට , බුදු හාමුදුරුවෝ ඒ Processes තමන්ගේ Mind එකෙන් analyze කරලා හොයාගත්තා වෙන්න බැරිද?...

    • @acdil1214
      @acdil1214 2 ปีที่แล้ว +6

      මමත් හිතන්නේ ඒක හරි. මොකද මිනිස්සු හදන නීති වලින් හැමතිස්සෙම සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ. ස්වාභාවධර්මයේ නීතිය තමයි හැමවිටම සාධාරණ වෙන්නේ. මේ ස්වාභාවධර්මයේ Process එක තමයි බුදුහාමදුරුවෝ පැහදිලි කරලා තියෙන්නේ.

    • @sikuru-9722
      @sikuru-9722 2 ปีที่แล้ว

      @@acdil1214 අන්න හරි.

    • @kanishka__
      @kanishka__ 2 ปีที่แล้ว

      karma is a hoax

    • @sikuru-9722
      @sikuru-9722 2 ปีที่แล้ว

      @@kanishka__ nope....scientist has proven same process as the karma

  • @sachi.KT5098
    @sachi.KT5098 2 ปีที่แล้ว +5

    45:20 ඉතාම වැදගත්.

  • @g_harshana_3734
    @g_harshana_3734 9 วันที่ผ่านมา

    Api sclen , campus aken igena gtta awe aiya practicle example akk denne.. ak supiri..

  • @ashenpriyadarshika
    @ashenpriyadarshika 2 ปีที่แล้ว +2

    මරු කලබරේෂන් එක. හොඳ ඝට්ටනයක්‌ තිබුනා. ඒක නිසාම ගොඩක් දේවල් දැනගත්තා. තවත් සංවාදයක්‌ බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @apeirostudio2993
    @apeirostudio2993 2 ปีที่แล้ว +6

    මරු කතරට දිය බිදක්

  • @irandakumarasiri6818
    @irandakumarasiri6818 2 ปีที่แล้ว +1

    Love the conversation guys. Need more discussions like this from everyone.

  • @hands6292
    @hands6292 2 ปีที่แล้ว +2

    ආර්ථික පැත්තෙන් ඔය දෙන්නාම කතා කරපු දේවල් වටිනව, හැබැයි අධ්‍යාත්මික පැත්තෙන් කතා කරපු දේවල් ගැන අහල මට හිතුනෙ බෞද්ධ දර්ශනය ලඟ තියාගෙන ඔයාල දෙන්නම වටේ යනව කියල, ඒ කතා කරපු හැම දේකම තිබුන ප්‍රශ්න වලට ධර්මයේ උත්තර තියනව, ආපහු හොයන්න බලන්න පර්⁣යේෂණ කරන්න දෙයක් නැ. නිදහසක් තියන වෙලාවට හොයල බලන්න

  • @rashithasadeepa850
    @rashithasadeepa850 2 ปีที่แล้ว +45

    ඇයි ලංකාවෙ අපිට විතරක් මේ වෙනස්කම් .අපිත් ආසයි doctor . Engineer වෙන්න. ලංකාවෙ chemistry . Pisics ඇයි මෙච්චර අමාරු .වෙන රටවල exam වලට calculater පවා දෙනව . . මේ රටේ ඉන්න කාලකන්නි අපේ හීන එකින් එක මකල දානව . ලංකාවෙ අද්‍යාපන ක්‍රමය මහ එපාකරපු එකක් . ඇයි ලංක්කවෙ studying plan එක update කරන්නෙ නැත්තෙ . 😢මේ ක්‍රමයට ඉගෙන ගන්න බෑ . කරන විශයන් එපා කරවන plan එකක් දැන් තියෙන්නෙ 😭

    • @sicario540
      @sicario540 2 ปีที่แล้ว +8

      මේකට A/L ලියන අපිට කරන්න දෙයක් නැ. මේකට කත කරන්න පුලුවන් එතනින් එහා ඉන්න අයට. ඒත් ප්‍රශ්නෙ තමා මේ system එකෙන් A/L පාස් උන කෙනෙක් කියන්නෙ stress manage කරපු අමුතුම විදිහට හිතන්න පුරුදු උන කෙනෙක් බහුතරය අන්තිමට මේ system එකට විරුද්ධ වෙන්නැ. ෆේල් උන අයට කතා කරන්න විදිහක් නැ කොහොමත් ෆේල් නිසා. පාස් වෙලා මේක කතා කරන සුලුතරයට වැඩි දෙයක් කරගන්න බැ

    • @pasindusandakalum8624
      @pasindusandakalum8624 2 ปีที่แล้ว +1

      ඒක හොදයි ලංකාවේ තියෙන ඕන government digree එකකට පිටරට ගොඩක් ලොකු පිලිගැනීමක් තියෙනවා 💪

    • @sicario540
      @sicario540 2 ปีที่แล้ว +9

      @@pasindusandakalum8624 ඒක බොරුවක් bro. පිටරට ලංකාවේ වගේ digree කියල දෙන කොලේ ගනං ගන්නැ. ඊට වඩා දක්ශතාවට, කරපු වැඩ වලට තැන තියෙනව. ඔය විදිහට බැලුවොත් silicon valley එකේ ලංකාවේ අයම උතුරන්න ඉන්න ඔනිනෙ ඒවට ගන්නෙ කොලේ බලල නෙවෙ අනික travel කරන මිනිස්සු ඇරෙන්න මේ ලෝකෙ ලංකාව කියල එකක් තියෙනවද කියල දන්නෙත් බොහොම පොඩි ගානක්. මේ පොඩි රටේ මිලියන විස්සකින් අතලොස්සක් ගන්න digree එකකට පිලිගැනීමක් දෙනවට වඩා ලක්ශ ගානක් දක්ශයො ඒ රටවල ඉන්නව. ලංකාවේන් ඒ වගෙ ලොකු තැන් වලට ගිය අයගෙන් අහල බලන්න එයාලව ගත්තෙ digree එකටද කරපු වැඩ වලටද කියල. බොරු වලට රැවටෙන්නැතුව ඇත්ත තේරුම් අරන් ඉන්න

  • @l._.rathnayake
    @l._.rathnayake 2 ปีที่แล้ว

    "ජීවයේ අැරබුමත් තමාගේ ඉපදීමත් ඒකකි. සොබාදහම සසර සරන නොමියන අාත්මයකට විවිධ ස්වරූප ඒක්කලා පමණි. ගැඔුරක් නොපෙනෙන සිත තුල මතක තැන්පත්වී අැත. සිදුව අැත්තේ පෙර මතක යටපත්වී අලුත් පරිචිඡේදයක් අලුත් ස්වරූපයකින් ස්වභාදහම විසින් ලිවීමට පටන් ගැනීම පමණී."
    සංවාදයට වීවෘර්තයි!

  • @chamikapeiris
    @chamikapeiris 2 ปีที่แล้ว +1

    බුදු දහම ගැන, මලින්ද සහ රන්දික දෙපල එක්ක සාකච්ඡාවක් කරන්න පුලුවන්නම් මරු!

  • @D3V1L_3
    @D3V1L_3 2 ปีที่แล้ว +5

    1:34:22 Best Part Of Video

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +3

    Loku mola dekak. Jayawewaaa!!!!

  • @yame7638
    @yame7638 2 ปีที่แล้ว +6

    මේක trending ⁣කරන්නම ඕනි එකක් 🖤

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +4

    මෙච්චර නිදහස් මනුස්සයෙක්නේ අර tech trach එකේ හිරවෙන්නෙ.. මලින්ද අයියට එහෙම හිතෙන් නැද්ද.. මම නම් කියන්නෙ අලුත් චැනල් එකකින් හරි live ඇවිල්ලා නිදහසේ සීමාවක් නැතුව ටික වෙලාවක් අදහස් බෙදාගමු.. විවිධ මාතෘකා යටතේ..❤️❤️❤️

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +4

    Perfect discussion 👍👍👍

  • @aklshanz
    @aklshanz 2 ปีที่แล้ว +16

    ඩිල්ශාන් අයිය මැදින් පැනල Digging😂 මලින්ද අයිය ඔක්කොම Covering. තප්පරක් නෑර බැලුව. සුපිරි Conversation එකක් ❤️
    Simplified things that are thought to be deep.🙂✅

  • @Meunaka_Rathnamalala
    @Meunaka_Rathnamalala 2 ปีที่แล้ว +8

    Please start Illumination,Techtrack again !

  • @senithweerasinghe6559
    @senithweerasinghe6559 2 ปีที่แล้ว +9

    After long time malinda ayya ❤️

  • @ShaneDissanayake
    @ShaneDissanayake 2 ปีที่แล้ว +11

    කෝ අනිත් Live එක ??

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 2 ปีที่แล้ว +2

    පට්ටම ආසාවෙන් බැලුවේ සුපිරියක් තමයි

  • @npsweet2455
    @npsweet2455 2 ปีที่แล้ว

    ස්තූතියි.... පැහැදිලිවම නිදහස් අදහස් වලට ලොකු දැනුමක් ලැබුනා.....

  • @AnUwaa19
    @AnUwaa19 2 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි dila 💙🔥

  • @mohotta
    @mohotta 2 ปีที่แล้ว +3

    Hamadama wge meka blnn ptngttha kena nemei meka blla iwara kale, supiri ♥️

  • @Demi-ne3qe
    @Demi-ne3qe ปีที่แล้ว +1

    Thank you dilshan aiya and malinda aiye😍😍❤

  • @lakshanperera9735
    @lakshanperera9735 2 ปีที่แล้ว +1

    didnt skipped a second bro, so much valueble

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 2 ปีที่แล้ว +8

    අපේ දැනුම් සාගරේ ❤️

  • @sakunlakdinu8027
    @sakunlakdinu8027 2 ปีที่แล้ว +2

    මලින්ද අයියා මේ වගේ නිදහසේ කථා කරනවා illumination podcast එකේ . දෑනුම සාඟරයක් හැමෝම අහන්න

  • @nalindamadawa8111
    @nalindamadawa8111 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලපු හොඳම discussion එක 🙏❤️❤️

  • @salukbawantha7870
    @salukbawantha7870 2 ปีที่แล้ว +2

    මලින්ද අයියගෙන් තව හොද රටට වෙලා තියෙන දේ ගැන කලයුතු දේවල් ගැන ප්‍රශ්න ටිකක් ඇහුවනම් කතාව තවත් රසවත් වෙන්න තිබ්බ. අර සුලං බලාගාර කතාව පුත්තල ඉදන් හැදුවොත් මෙගාවොට් 5000ක් වෙනකම් හදන්න පුලුවන් කිව්වෙ. ඒක තව ගැබුරට ගියානම් පට්ට. බලශක්ති ය හදන්න පුලුවන් තව ක්‍රම වගේ.

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 2 ปีที่แล้ว

    මාරම දැනුමක් ලැබුනා ❤️ පුළුවන් නම් මේ වගේ වටිනා අය ගෙනල්ලා විඩ්යෝ කරන්න ❤️

  • @dwidelk
    @dwidelk 2 ปีที่แล้ว +6

    1:21:45 ලොව පැරණිතම දර්මය විදිහට සැලකෙන දේව දර්මයේ පැරණි ලියකියවිලි වල තියෙනවා මලින්ද අයියා කතා කරන මරණින් පසු සියල්ල නැති වී යාම ගැන.මිනිසාගෙ හුස්ම නතර වුනාට පස්සේ මතකය ඇතුළු හැම දෙයක්ම නතර වෙනවා කියලා ඒවායේ පැහැදිලි කරනවා.. හැබැයි පසුකාලීනව ගොඩනැගුනු හැම දර්මයකම මිය ගියාට පසුව නොනැසෙන යමක් ඇත කියන අදහස ගොඩනගලා තියෙනවා.නමුත් ඒකට තවමත් විද්‍යාත්මක සාක්ෂි ලැබිලා නෑ.

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว

      විද්‍යාත්මක සාක්ෂි ? 🤔

    • @shanepereraedu
      @shanepereraedu 2 ปีที่แล้ว

      @@masterstubborn9947 if someone says there is no after life or there isn’t more to see and know than what we are now seeing in this world with our physical eyes I dare him to explain colors to a blind person.

  • @lahirudarshana.007
    @lahirudarshana.007 2 ปีที่แล้ว +11

    This took me further level in my self . Thank you brothers

  • @tashira_abeysinghe
    @tashira_abeysinghe 2 ปีที่แล้ว +2

    Podcast එකක් කරානන් මරු එහෙනන් අහගෙන ඉන්න පුලුවන් මේකෙ වීඩියෝ එක බලන්නත් එපැයි 🙂❤️🙌

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 ปีที่แล้ว +4

    An expert conversation revealed a lot of things I didn’t really know.❤️💪🔥

  • @chethakahenry
    @chethakahenry 2 ปีที่แล้ว +7

    Masterpieces 😎❣

  • @dilakshavishva9849
    @dilakshavishva9849 2 ปีที่แล้ว +9

    1:26:09 ඒක තමයි ආයෙත් ඉපදෙන්නේ එතකොට පෝරියල් එක multiply වෙලා ලැබෙන්නේ ඒකයි හිතාගන්න බැරි දේවල් ලෝකේ වෙන්නේ 😎

  • @WARZONENOOBX
    @WARZONENOOBX 2 ปีที่แล้ว

    ඇත්තටම වටිනවා ඩිල්ශාන් අයියෙ මෙ වැඩෙ..පට්ට දැනුමක් හම්බෙන්නෙ.. අයෙත් මෙ වගෙ එකක් දන්න ❤️❤️

  • @chamaldf
    @chamaldf 2 ปีที่แล้ว

    Sirawata, niyamai mara knowledge ekak awa. Hebei Dila medin prashna ahanakota Malinda aiyata kiyagena yana eka kiyaganna be :D. questions list down kala nam niyamai. Anyways great discussion guys! Thanks for your time

  • @dumindu_
    @dumindu_ 2 ปีที่แล้ว +4

    da podcast what we wanted.❤️

  • @harindusadeepa
    @harindusadeepa 2 ปีที่แล้ว +2

    Thanks for your information & ideas,

  • @praveenpalliyaguru7515
    @praveenpalliyaguru7515 2 ปีที่แล้ว +5

    malinda aiyyawa dakka kal ❤❤❤

  • @cybersika
    @cybersika 2 ปีที่แล้ว +3

    Wow❤️Need this more & more💯❤️

  • @sachitrakodikara234
    @sachitrakodikara234 2 ปีที่แล้ว +4

    Thank you...!

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว

    මලින්ද ඔබට ස්තුති .. ඔබගේ දැනුම ඉතාම වැදගත්

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +14

    Real මොල හතේ මිනිස්සු🔥❤️

  • @harshiperera6673
    @harshiperera6673 2 ปีที่แล้ว +1

    In the eastern method exploration of truth represented by six systems of philosophy known as Vaishesika, Nyaya, Samkhya, Yoga, Karma Mimansa and Vedanta.
    Loard Buddha's teachings are more based on Nyaya Philosophy which states that nothing is acceptable unless it is in accordance with reason and experience (scientific approach). Nyaya is considered as a technique of logical thinking.
    Indivialiy or attachment, fear is based on duality. If we can go beyond the time value in to the field of Consciousness, there's no duality. So no indivialiy. Only we need a way to permanently experience that. I think that's why Loard Buddha could see past present and future at the same time. Because there's no separation if there's no time value.
    Yana eka pain ekak wenne oya individuality ekata attach wela inna nisa ne. If you are not attached to the in individuality you don't even have to go. 🙂 It's just the individual body transform the energy to a different state.
    Euthanasia is legal in most states in USA if not all and almost all the EU countries

  • @shanakaisuru1391
    @shanakaisuru1391 2 ปีที่แล้ว +3

    Good conversation 💯💯