මහවැලි ජලාශයක වේල්ලක් උඩින් බස් එකෙන් !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น •

  • @RasikaChathuranga-eh3te
    @RasikaChathuranga-eh3te 5 หลายเดือนก่อน +2

    අපේ ගම මැදින් යන සුන්දර ගමන් මාර්ගයක් ❤️❤️

  • @PushpaKumara-y6f
    @PushpaKumara-y6f ปีที่แล้ว

    නියමය ..

  • @suniljayaratne5418
    @suniljayaratne5418 2 หลายเดือนก่อน

    Nice video ❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ❤❤👏👏

  • @samudra4160
    @samudra4160 หลายเดือนก่อน

    Nice video 🎉

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน

      බොහොම ස්තුති 👍👍❤❤

  • @DamithIndika-m2h
    @DamithIndika-m2h ปีที่แล้ว

    Super

  • @roadcanvas
    @roadcanvas ปีที่แล้ว

    So tempting!😍

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අය්යෙ 👍👍

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති...❤❤

  • @ashan2904
    @ashan2904 4 หลายเดือนก่อน +1

    🙏මහත්මයා මේ ඓතිහාසික කොත්මලේ පුරවරයේ නව තිස්පනේ. කොත්මලේ ව්‍යාපාරයට ගම්බිම් අහිමි වුවන්ට නව ඉඩම් ලබාදුන් එක් ප්‍රදේශයක්. මෙතනින් එහාටත් පුදුම ලස්සනයි ,හුණුගල් ඔය , කැටඹුලාව,පතන හරහා හැටන් තලවාකැලේ පාරට යන්නත් පුළුවන්. හරංගල හන්දියෙන් කෙලින් පාරත් හරිම ලස්සනයි. තිස්පනේ කන්දට මුලු කොත්මලේ ජලාශයමත්,තවලම්තැන්න, රම්බොඩ ඇල්ල දක්වාම බලාගන්න පුළුවන්.තිස්පනේ කන්ද ,වටද්දර ,කලපිටිය,නියංගම්දොර,මල්ලැහැව හරහා කොත්මලේ නවනගරය දක්වා යන ගමන හරිම චමත්කාර ජනකයි.❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน +1

      ඔබට බොහොමත් ස්තුති... මේ පැහැදිලි විස්තරයට...

  • @Ransilu8875
    @Ransilu8875 2 หลายเดือนก่อน

    😮

  • @Realeye66
    @Realeye66 5 หลายเดือนก่อน

    Thank you

  • @thuglifepubg92
    @thuglifepubg92 ปีที่แล้ว

    Mamath 1 parak oya pare giya.. hebey bus ekenam newe... lassana parak.. gihillama balanna ona parak ..

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @kasunnuwannuwan337
    @kasunnuwannuwan337 2 หลายเดือนก่อน

    Ape gama gampola dawasaka gampola dolosbage bus eket gampola uduwella bus eket yanna

  • @rashmikamandawala
    @rashmikamandawala 3 หลายเดือนก่อน +1

    කට්ටියට මගහැරුණු ගමනක්! ගැම්මට බලමුද?

  • @sandikapranando2695
    @sandikapranando2695 ปีที่แล้ว

    Supiri

  • @faslanft2809
    @faslanft2809 7 หลายเดือนก่อน

    Kmh kiyath

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 4 หลายเดือนก่อน

    පුතේ තිස්පනේ ගැන දන්නෙ නෑ මහවැලි මහාසෑය ඩෑම් එක බලන්න ඇවිත් තියෙනවා වන්දනා ගමනකදි ඔබට 🙏 ස්තුතියි පුතේ

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති...❤❤❤

  • @R1R1R511
    @R1R1R511 9 หลายเดือนก่อน +1

    බස් දෙකක් විතරක් යන්නේ කොත්මලේ වේල්ල ඉඳලා හරංගලට තියන 4km කොටසෙ විතරයි.

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 3 หลายเดือนก่อน

    Bus 1 dirala, me wage gaman walata aluth bus daanna one neh

  • @RasikaChathuranga-eh3te
    @RasikaChathuranga-eh3te 5 หลายเดือนก่อน

    අඩේ තිලකේ..

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว

    Budsran i parissamin Good

  • @semasems3115
    @semasems3115 ปีที่แล้ว +1

    ් එකයි ගමන් වාර දෙකයි කීවට වීඩියෝව නරඹද්දී තව බස් රථ තුනක් විතර මගදී හමුවුණා දැක්කේ මං විතරද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  ปีที่แล้ว +1

      ස්තුති.. ස්පනේ යන්නේ එකයි.. අනෙක් ඒවා වෙන තැන් වලට යන්නේ..

    • @ashan2904
      @ashan2904 4 หลายเดือนก่อน

      ​@@TLOGwithanuradhasl නාවලපිටිය ඉදම් හපුගස්තලාව ,හරංගල ,කලපිටිය හරහා කොත්මලේ නවනගරෙට බස් වැඩ කරනවා මහත්මයා... ඔබතුමා උලපනේ ඉදම් ආපු පාරේන් අටබාගේ, මාවතුර ,රිවර් සයිඩ් ,මොරපේ,මාස්වෙල හරහාත් කොත්මලේ නවනගරෙට බස් වැඩ කරනවා . ඔබතුමා ආපු බස් රථය කොත්මලේ වේල්ල හරහා නව තිස්පනේට දෙපාරක් උඩ පහල වැඩ කරනවා. ❤🙏