ඉංදියාවට අභියෝග කරමින් ලංකාවෙ හදන බස් එක | ලාංකික ව්‍යාපාරිකයෙකුගේ වැඩක් | ලගදීම මගී ප්‍රවාහනයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • ඉංදියාවට අභියෝග කරමින්ලංකාවෙ හදන බස් එක| සිරිලක දේ සිරි සැපදේ | ලාංකික ව්‍යාපාරිකයෙකුගේ වැඩක් | ලගදීම මගී ප්‍රවාහනයට එක්කෙරේ.
    සමීර C හෙට්ටිගේ සමඟ නිලන්ත දිල්රුක්
    අල්පයේ සිට කල්පයට...
    What Today for Sri Lanka;
    Currently, Sri Lanka is facing some kind of crisis situation due to the failures in economic situation. So we need new alternative and solutions to bring the country up again. In order to rectify the situation Sri Lanka has halted to import vehicles to save dollars. This is an effort to being you with new ideas of A Sri Lankan himself manufacture a bus. This is an interview with him.
    Enjoy the video and courage of him.
    Presenter : Sameera C Hettige & Nilantha Dilruk
    Camera : Canon M 50 Mirror Less camera
    Mic : AZDEN EX - 50L High performance Level Microphone
    උප්පැන්න -
    ✔ ℓιкє ✔ comment ✔ тαg ✔ ѕнαяє
    ......................................................................
    for More Info Please Contact us: uppanna.info@gmail.com
    #uppanna #උප්පැන්න #saniro #made_in_srilanka_bus #lk #srilanka #made_in_the_srilanka

ความคิดเห็น • 760

  • @anjalikgeetha8244
    @anjalikgeetha8244 2 ปีที่แล้ว +24

    සනිරෝ ආයතනය දිනෙන් දින දිනේවා තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදුසරණයි 👍👍👍👍

  • @sarikagimaya8572
    @sarikagimaya8572 2 ปีที่แล้ว +92

    හරිම සාර්ථක මිනිස්සු... මේ අයගෙන් වැඩක් ගන්න උවමනාවක් නෑ.ජයවේවා....

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 2 ปีที่แล้ว +31

    ශ්‍රී ලංකා මෑණියන් ගේ වීර පුතුන් ට ජයවේවා

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +26

    අනේ හරිම අාඩමිබරයි ඔබ තුමාට ජයවෙිවා

  • @renukapeiris8524
    @renukapeiris8524 2 ปีที่แล้ว +35

    මෙතුමාගේ උත්සාහය සාර්ථක වේවා අපේ රට දියුණු වීමට සියලු මිනිසුන් එකතුවී ආශිර්වාද කරත්වා.

  • @madushandon6958
    @madushandon6958 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඉතාමත් බුද්ධිමත් මිනිස්සු.ආසවෙන් බලන් ඉන්නව ලෝකෙම made in sri lanka නාමය බැබලෙනවට.... ජය වේවා ඔබතුමාට ❤️🇱🇰

  • @hasithkenula7525
    @hasithkenula7525 2 ปีที่แล้ว +102

    කාලකන්නි 225 හ අයින් කරල බුද්ධිමත් මිනිස්සු පාලකයො උනානම් අද ලංකාව මීට වඩා තැනක..මේවගේ වැඩක් දකිද්දිත් මාරම සතුටුයි❤

    • @indarani1483
      @indarani1483 2 ปีที่แล้ว +2

      Ane mata nam harima sathutui mama asherwada karanawa obalata lankawe thanak labewa kiya

    • @chamindapunchihewa7864
      @chamindapunchihewa7864 2 ปีที่แล้ว +1

      Oyala bus eka hadala parata danna me rate palakayo gana bala bala inna epa rate purawasiyo widiyata api bala ganm

    • @chamindapunchihewa7864
      @chamindapunchihewa7864 2 ปีที่แล้ว

      Hamadama kare ape rate eun comis aran nawa nirmana hama ekakma winasa kara para ballo

    • @LankaSenavirathna-g2r
      @LankaSenavirathna-g2r 9 หลายเดือนก่อน

      සනිරෝ ආදරනීය ලාන්කීය අබිමානය

    • @wijithkumara5122
      @wijithkumara5122 5 หลายเดือนก่อน

      බුද්දිමත් අව0ක .අය එන ක්‍රමයක් හදන්න ඕන.ඉස්සෙල්ලා.

  • @නිවනමනාතයිනිවනමවෙත්වා

    ජයවෙවා

  • @pajayalath9967
    @pajayalath9967 2 ปีที่แล้ว +3

    ඔබතුමාට මේ කටයුතු ඉදිරියටම කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා .

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว +15

    ඔබට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 2 ปีที่แล้ว +4

    ජයවේවා, ඔබ තුමා සැබෑම වීරයෙක්. අපි එකතුවෙලා වැඩේ පටන් ගනිමු. බුදු සරණයි

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +9

    මේ වාහනේ ඉලෙට්‍රික් කරානම් හරි ඒක ඉස්සරහට තවත් වැදගත් වේවි 🇱🇰🇱🇰❤❤❤❤❤❤👌👌👌👍👍👍👍❤👍❤👍❤👍❤👍❤👍❤

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว +16

    සතුටුයි ඇත්තටම. ජය වේවා.

  • @dilshanthilakarathna2291
    @dilshanthilakarathna2291 2 ปีที่แล้ว +75

    ඉතාමත් සාර්ථක වැඩක්.ලන්කාවේ කාලකන්නින්ගේ ඇස් ඇරුනොත් හොදයි දැන්වත්💔

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว +1

    ඔබතුමා ට සහ දරුවන් ට තෙරුවන් සරණයි .

  • @rileecanute7455
    @rileecanute7455 2 ปีที่แล้ว +8

    මගේ ජිවිත කාලයෙදී අන්න ලැබුන සතුටුදායකම ආරංචිය මෙයයි.සියලු දෙවි රැකවරනින් ඔබේ ව්‍යාපාරය සාර්තක වෙිවා....!

  • @Accounting1stcj
    @Accounting1stcj 2 ปีที่แล้ว +3

    Well done appreciated your good deed

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 2 ปีที่แล้ว +2

    ඔබට ජයවේවා සියලුම කටයුතු සාර්ථක වේවා.

  • @kumararohan6087
    @kumararohan6087 2 ปีที่แล้ว +115

    මොන දේ හොයාගත්තත් වැඩක් නෑ දේශපාලුවො ,සහ පාහර නිලධාරීන් ඉදිරියට එන්න දෙන්නෙ නෑ ඒකනෙ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว

      SHATHIKE ATHTHE

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว

      Jayavewaaa 🪔🙏🏽🙋🇱🇰💪❤️💝❤️💝❤️💝❤️💝❤️💝❤️💝❤️💝❤️💝

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 2 ปีที่แล้ว

      අනිවා

    • @ah7800
      @ah7800 2 ปีที่แล้ว

      If the product is good then you do not need politicians, then it grows by itself.

  • @horoscope977
    @horoscope977 2 ปีที่แล้ว +83

    ඉදිරියේදී මේ බස් එකට ඉලෙක්ට්‍ර්ක් පද්ධතියක් සවිකර හයිබ්‍ර්ඩ් තත්ත්වයට පත් කරන්න පුලුවන් ,අවශ්‍ය නම් තාක්ෂණය තියෙනවා මා සතුව ,

    • @prageethbandara5381
      @prageethbandara5381 2 ปีที่แล้ว +4

      ඔබ උදව් කරන්න.

    • @asithasujeewa7992
      @asithasujeewa7992 2 ปีที่แล้ว +5

      නියමයි යාලුවා

    • @bangtanlover6252
      @bangtanlover6252 2 ปีที่แล้ว +2

      @@asithasujeewa7992 .
      .

    • @shenuperamuna2598
      @shenuperamuna2598 2 ปีที่แล้ว +4

      Great brother ..👊🙂🤝

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว +2

      Jayavewaaa 🪔🙏🏽🙋🇱🇰💖👍🏼🙏🏽💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @prashathsamantha6908
    @prashathsamantha6908 2 ปีที่แล้ว +30

    අපේ රටට ආදරය කරන ජන නායකයෙක් රට පාලනය කරන දවසක, මෙවැනි නිෂ්පාදන කරුවන්ට අනාගතයක් වගේම අපේ රටේ දියුණුවක් දකින්න පුළුවන් වෙයි. ඔබතුමා මේ කරන දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දවසේ ලංකාවේම මේ වගේ බස් එකේ යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

    • @pushpamunasinghe8550
      @pushpamunasinghe8550 2 ปีที่แล้ว +1

      wasanawan 🙏 ape rate thamai weddo inne eeth ohunta kawadaawath thenak denne ne pawathina ek rajayakawath 😢🤔😡

  • @thejakirthilatha2207
    @thejakirthilatha2207 2 ปีที่แล้ว +23

    ඇත්තෙන්ම සතුටුයි සියලුම වාහන හදන්න ශක්තිය ලැබේවා දෙශපාලුවෝ උන්ට මොලේ නෑ ඔබතුමන්ට ජනතාව හරි උදවුකරාවි ලංකාවෙ නිශ්පාවනේට

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +1

      මොලේ නැත්තෙ මොකද රට හුරගෙන කැවෙ මොලෙ සයිස් එක කොහොමද.

  • @sunandasujiwana9930
    @sunandasujiwana9930 2 ปีที่แล้ว +10

    ඔබතුමාගෙ කතාව හරියටම හරි. මෙතුවක් කල් මේ රට පාලනය කලේ පිස්සො . නැත්නම් මේරටේ මිනිස්සු දුක් විදින්න ඕන නැහැ. මේ කාලකන්නි ටික මරන්න ඕන මේ රට ගොඩදාන්න. ඔබතුමාට ජයවේවා බුදු සරනයි

    • @thejanilmini3219
      @thejanilmini3219 2 ปีที่แล้ว +1

      අධික තන්හාවෙන් පිස්සු වැටිලා .

  • @Vira1993
    @Vira1993 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ජයවේවා !!!!💯🇱🇰🇱🇰💪

  • @AyodyaHerath
    @AyodyaHerath 2 ปีที่แล้ว +2

    ඔබේ නිර්මාණය මගේ ජන්ම භූමියේ සාර්ථකත්වයට මූල බීජයක් ම වේවා! ඔබට ජයම වේවා!

  • @gamunushantha7877
    @gamunushantha7877 2 ปีที่แล้ว +1

    විශිෂ්ඨ යි අභියෝග ජය ගෙන ඉදිරියට ම යන්ඩ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @foodformind2252
    @foodformind2252 2 ปีที่แล้ว +25

    විශිෂ්ටයි , නිලන්ත මහතාට සියලුම පහසුකම් ලබා දෙන්න .

  • @chithranandameepe5897
    @chithranandameepe5897 2 ปีที่แล้ว +3

    කොහොම හරි ඔබතුමා ට මේ ලෝකයේ තියෙන හොදම බස්රථ හ දන ලොකු ම ආයතන ය ඔබතුමා ගෙම වේවා! තෙරුවන් සරණයි

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සංතෝසයි

  • @පයියාගලහුකනානන්ද
    @පයියාගලහුකනානන්ද 2 ปีที่แล้ว +7

    අයියේ ඔයා බය වෙන්න එපා රජයෙන් වැඩක් නැ.ඔයාගෙ මොලෙන් තාක්ෂනෙන් අපි වැඩක් ගමු

  • @slpro8060
    @slpro8060 2 ปีที่แล้ว +26

    තෙල් නැතිව වෙන ව්කල්පයක් යොදන්න ,සූර්‍ය් පැනල්,ව්දුලි ය භාව්තයෙන් දුවන්න පුලුවන් ව්දියට නිර්මාන ය කරන්න ,,ඔබතුමා ට පිං,

  • @senesasenadeera632
    @senesasenadeera632 2 ปีที่แล้ว +6

    මෙවැනි දේ තව තවත් කීරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.

  • @tharushikashehan4392
    @tharushikashehan4392 2 ปีที่แล้ว +2

    නියම වැඩක් ❤

  • @samanjayasooriya8131
    @samanjayasooriya8131 2 ปีที่แล้ว +2

    Well Done... Good Work...Dear...
    Go Ahed...Theruwan Saranai..
    You & All of Team....

  • @wimalnandasiri2642
    @wimalnandasiri2642 2 ปีที่แล้ว +5

    ජයවෙිවා ඇත්ත ටම සතුටු යි රජයෙන් අනුග්‍රහය දෙන්න .

  • @Kelisarasports
    @Kelisarasports 2 ปีที่แล้ว +6

    ජයවේවා ....

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +1

    ඔබ වැනි නිර්මාන කරුවන් අපි ඉතාමත් අගය කරනව දේසපාලක පිස්සන් ගැන නොහිතා කරගෙන යන්ඩ. ඔබට සුබ අනාගතයක් .

  • @sampathkumara5814
    @sampathkumara5814 2 ปีที่แล้ว +1

    Sarthaka vewa..budu saranaei jesu pihitaei

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +3

    හරිම සන්තෝසයි බුදු සරණයි ඔබතුමාලා ටත් අපේ ලංකාවටත්

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 ปีที่แล้ว +12

    හරිම සතුටක් දැනෙනවා අපේ රටේ මොනතරම් බුද්ධිමත් මිනිසුන් ඉන්නවාද තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටම

    • @swarnamathara194
      @swarnamathara194 2 ปีที่แล้ว +1

      Arkku haddanna biliyana ganan mudal rajya bankuwalin pars karala akkama depala bankuwe thiyala mudal pars karala mahajana mudal walata kage awasara the gatht hey sir oya anduwen higana bala poruthu wenna appa matath mage
      Rate bus akak melata ganna O née apitath puluwan oba thuma ta sayogedenna mage shop akata oba thuma ge rakka gasa thibene ape they api gannawa
      Obathumata jaya Budusaranai

    • @jayathilakaathauda650
      @jayathilakaathauda650 2 ปีที่แล้ว

      Desapaluwo unta comis labenne nethi nisa oka ganan ganne ne mathakada kunu prathi sakti kana masima hadapu kana mesimata gini thiyanna yanne

  • @anomadahanayake5148
    @anomadahanayake5148 2 ปีที่แล้ว +1

    Very good effort Good luck Sri lanka!!!!

  • @princeroy29
    @princeroy29 2 ปีที่แล้ว

    හොඳ උත්සහයක් ජයවේවා.

  • @nishanthakumara2311
    @nishanthakumara2311 2 ปีที่แล้ว

    ඔබට ජය වේවා niyamai ✌️✌️✌️ 🇱🇰🇱🇰🇱🇰

  • @nadeeshawickramasingha2523
    @nadeeshawickramasingha2523 2 ปีที่แล้ว +9

    අනේ හරිම සතුටුයි දැක්කම.අනේ අපේ රට මේ මිනිසුන් ට හොඳ අවස්ථාවන් ලැබෙන වාතාවරණයක් මේ රට තුල ඉක්මනින්ම ගොඩ නැගේවා..🙏

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 ปีที่แล้ว +7

    දේශපාලුවෝ රට‍ කනවා ඔබ තුමන් කරන දේ හ‍රි ඉදිරියට යමු දේශපාළුවන් වැඩක් නැ ඔබතුමන්ලා රටට මැණික් බුදුසරණයි 🌹w🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤👍👍👍👍👍

  • @පයියාගලහුකනානන්ද
    @පයියාගලහුකනානන්ද 2 ปีที่แล้ว +5

    මමත් බස් ටින්කර් වැඩ ටික ටික පුරුදු වෙනවා තාම මම ඔයා වෙනුවෙන් අපෙ අානාගතේ වෙනුවෙන් හැමදාමත් ඉන්නවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි...යහපත් අධිෂ්ඨාන ඉෂ්ඨ වෙවා..🙏🙏🙏

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +3

    අහන්නත් සංතොසයි,ජයවෙවා

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว +4

    Ammo sahatiks attha ඔබට siyalu දෙවියන්ගේ asirwada ලැබේවා

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි, මේ වීයාපාරය සාර්ථක වේවා, බුදුසරණයි.

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +6

    සාදු! සාදු! සාදු ! අපගේ රටට ජනතාව ට යහපතම පතමි .

  • @slpro8060
    @slpro8060 2 ปีที่แล้ว +9

    සුප,,උත්සාහ ය සාර්ථක වේවා

  • @pradeepasanga2493
    @pradeepasanga2493 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි. ලංකාවේ අපේ දෙයක් ඉදිරියට එන්න ඕනේ. ඔබතුමාට යෝද බල යෝධ ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා. අපේ රටේ දේශපාලන කාලකන්නින්ට නම් මේක ප්‍රශ්නයක් වෙන්න ඇති කොමිස් ගහන්න බැරි නිසා. ජේවීපී එක වගේ අපේ දේවල් අගයන මිනිස්සු ආවොත් ඔබතුමා රජ. දළදා සමිඳු පිහිටයි.

  • @kasunchathuranga7744
    @kasunchathuranga7744 2 ปีที่แล้ว +1

    Jaya wewa obata...
    Shrilanka.

  • @samanthipigera9325
    @samanthipigera9325 2 ปีที่แล้ว +8

    ඔබතුමා කරන වැඩේ නම් නියමයි. ඔබතුමා කියපු කතාවනම් ඇත්ත මහින්ද හා ගෝඨාභය නම් පට්ට පිස්සෝ ටිකක් උන් උදව් කරන්නේ නෑ .හේතුව උන්ට කොමිස් නැති නිසා. ඔබතුමාට ජයවේවා.

  • @samanpeiris567
    @samanpeiris567 2 ปีที่แล้ว +8

    සුපිරි අයියේ ජය වේවා low budget car එකකුත් හදන්න බලන්න

  • @s.a5614
    @s.a5614 2 ปีที่แล้ว +10

    කාලෙකින් දැක්ක සුබ දෙයක් .ජයවේවා .🏆️

  • @manjulagunawardena1379
    @manjulagunawardena1379 2 ปีที่แล้ว +1

    adahanna watina minissu theruwan saranin jayaweva

  • @fahimfarook1857
    @fahimfarook1857 2 ปีที่แล้ว +2

    Great sir

  • @amalkaweragoda9473
    @amalkaweragoda9473 2 ปีที่แล้ว +2

    ඔබතුමගෙ මෙම ව්‍යාපාරයට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
    ලන්කාවේ නිව්ස්වලට හැමදාම මෙන්න මේ වගේ ව්‍යවසායකයින් , නිර්මාණකරුවන් පෙන්නන්න. අපේ රටට අලුත් බලාපොරොත්තුවක් දෙන්න.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 ปีที่แล้ว +5

    හරිමආඩම්බරයී ඔබ තුමා ගැන මේ කාලකන්නි දේශපාලන 225මේ වගේ අයට ඉදිරියට එන්න දෙන්නෙ නැහැ මුන් එලලා දාලා මේ වගේ අයට ඉදිරියට ගේන් න හොද දේශපාලන නායකයෙක් ගේන්න ඕනේ 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @thenocturnal95
    @thenocturnal95 2 ปีที่แล้ว +1

    මෙය තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් සාර්ථක වේවා ♥️🇱🇰

  • @mayadunna1026
    @mayadunna1026 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ රටේ තවත් නිර්මාණය බිහි වේවා ජය වේවා ඔබතුමාට නිරොගි සුවය ලැබේවා. ..

  • @Minipuraasiriya
    @Minipuraasiriya 2 ปีที่แล้ว +18

    සියරට දේ සිරිසැපදේ.ඉතා අගෙයි

  • @hadachinthaka4714
    @hadachinthaka4714 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ජය වේවා .සියල්ල සාර්ථක වේවා.හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි ....

  • @kelumlasantha
    @kelumlasantha 2 ปีที่แล้ว +1

    සර්ඨකත්වයෙනුත් ඹබිබට යන්න හැකියාව ලැබෙිවා ජයම වෙිවා , තෙරැවන් සරනයි , දෙශපාලන සාපය අදලම නැ අපට , ඹබ තුමා අප රටට අමිල වස්ඨුවක් ,🌹ජය වෙිවා .

  • @rislymuhamed297
    @rislymuhamed297 2 ปีที่แล้ว +2

    Very Good. Hope Every Things Are Easy In The Future 👍😍👌

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +57

    පරිස්සමෙන්...මේවා දකිනකොට ඇස් වලට කටු ඇස් වලට කටු අනිනවා වගේ කුණු කුහකයෝ රැළක් ඉන්නවා මේ රටේ ..ඒ පෙරේතයන්ට ඕන රට අගාධයට යනවා දකින්න....වත් පිළිවෙත් කරලා පටන් ගන්න

  • @nilushafernando2833
    @nilushafernando2833 2 ปีที่แล้ว +1

    හොඳ වැඩක්

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +12

    අපේ රටේ මෙච්චර හොඳ වැඩ බුද්ධිමත් මිනිස්සු ඉද්දි ඇයි අපේ රට මේ වගේ තැනකට පත් වෙලා තියෙන්නෙ තෙරුවන් සරණයි ඔබතුමාලට

  • @නිවනමනාතයිනිවනමවෙත්වා

    තෙරැන්සරනයි

  • @nandanajayalath5497
    @nandanajayalath5497 2 ปีที่แล้ว +15

    සුබ පැතුම් ,.!!!

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 ปีที่แล้ว +4

    හදන්ටපෙර වෙනම ගානක් තියාගන්ට කාක්කන්ට දෙන්ට ඩොලර් හිඟන උන්ට මෙන්න උත්තර .එහෙම හිතන උන් ඉන්නවද.ඔබට ජය.

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 หลายเดือนก่อน

    මේ ලෝකෙම කොහේවත් නැති සුපිරිම මේ බස් රතයම වේවා . ඔබතුමාට මේ නිශ්පාදනයත් සමඟම විශාල කර්මාන්ත ඇති කරන්න දහිර්‍ය ශක්තිය ලැබේවා ඉතාලියේ සිට 🙏

  • @jfkfkcjck1080
    @jfkfkcjck1080 2 ปีที่แล้ว +2

    තෙරැවන්.සරනින්.ඔබතුමාගේ.පුාර්තනා.ඉටුවෙිවා

  • @lalithfonseka9886
    @lalithfonseka9886 2 ปีที่แล้ว +1

    සතුටුයි, සතුටුයි ජයවෙවා.

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว

    උත්සාහය සාර්ථක වේවා

  • @dahamtv8558
    @dahamtv8558 2 ปีที่แล้ว +1

    දවසින් දවස දියුණු වෙන්න ඕන මේ වගේ අය....... 🌹🌹🌹

  • @christopherfernando47
    @christopherfernando47 2 ปีที่แล้ว

    මෙම උත්සාහය සාර්ථක වේවා

  • @thissavitharana4192
    @thissavitharana4192 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්
    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @priyanthafernando8279
    @priyanthafernando8279 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @thilakkumara426
    @thilakkumara426 2 ปีที่แล้ว +22

    ඇත්තටම මෙ වගෙ දක්ෂයෙ ඉන්න රටක්.ඉදිකට්ටත් පිට රටින්ගෙන තත්වයට ගෙනාවේ කාලකන්නි පාලකයො. දැන් වත් ඇස් ඇරපියවු

  • @nandaniwasantha9616
    @nandaniwasantha9616 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම ගොඩක් අගය කරනවා මගෙම රටේේම නිෂ්පාදනයක් මගේ රටේ භාවිතා කරන්න ලැබෙන වාතාවරණය නිසා....
    ස්වාමීවූ යේසූස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමෙන් මගේ මුළු හදවතින්ම මේ දේ සාර්ථක වෙන පිණිස සහ සඵල වෙන්න කියලා ආශිර්වාද කරමි… ආමේන් යේසු පිහිටයි

  • @hiransilva2594
    @hiransilva2594 2 ปีที่แล้ว +9

    Well done...👍👍 I respect you Sir..🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +2

    ඇත්තටම සතුටුයි මේ වගෙ දෙයක් ලන්කවෙ නිස්පාදන වෙනවා දැකීමත්,බලධාරින්ගෙ ඇස් මේ සදහා යොමු වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ,සුබ පතනවා උබ තුමාට ඉදිරියට යන්න 👍❤❤

  • @nasserlankavithaher5417
    @nasserlankavithaher5417 2 ปีที่แล้ว +1

    Excellent news

  • @hettikumara8287
    @hettikumara8287 2 ปีที่แล้ว +1

    සියළුම බලාපොරොත්තු සාර්ථක වේවා ❤

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว

    ඹබතුමාගේ උත්සාහයට ලාංකික ජනතාව⁣ගේ සම්මානණීය ප්‍රනාමය 🙏 🌹 🌹 🌹 ❤ 🌹 🙏

  • @mariyanpeiris6497
    @mariyanpeiris6497 2 ปีที่แล้ว +1

    Good job
    God bless you

  • @jagunasena6928
    @jagunasena6928 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි මැතිතුමනි ඔබේ උත්සාහය ගැන .ඔබගේ පැතුම් අධිෂ්ඨානයන් ව්‍යා
    පාර සඵල වේවා! ආශිර්වාද කරමි

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 2 ปีที่แล้ว +1

    Jayawewa sahodaraya 👍🙏🙏🙏

  • @priyanthaprasanna3570
    @priyanthaprasanna3570 2 ปีที่แล้ว

    ඉතා හොද වැඩක්

  • @premasirikavirathna5818
    @premasirikavirathna5818 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි හදවතින්ම ප්‍රර්තනා
    කරනව ඉහලටම යන්න.
    ජයවේවා !....

  • @סוהילרינאוי
    @סוהילרינאוי 2 ปีที่แล้ว +1

    Obathumata jaya wewa...budusaranai.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +1

    Jayama wewa.

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 ปีที่แล้ว +1

    බොහොම සතුටුයි .ඔබතුමාගේ උත්සහයට ජයවේවා!

  • @SanjuSanju-zo3jy
    @SanjuSanju-zo3jy 2 ปีที่แล้ว +7

    රටට අවශ්‍ය මිනිස්සු

  • @KrissArts00
    @KrissArts00 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් වැඩක්. අපේ රටේ විවිධ හැකියාවන් ඇති අය ඉන්නවා. රජයක අවධානය හා සහයෝගය නොලැබෙන නිසා ඒ හැකියාවන්ගෙන් රටට වැඩක් ගන්න බැරිවෙලා තියෙනවා. ඉදිරියේදී ඇතිවන ක්‍රමවේදයේ වෙනසත් සමග ජනතාවගේ රජයක් මගින් රටේ මේ හැකියාවන් දිරිගැන්වීම සිදුවන බවට බලාපොරොත්තු තබා ගත හැකියි.

  • @amilafernando108
    @amilafernando108 2 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි . ජයවේවා !

  • @sunilgodage3175
    @sunilgodage3175 2 ปีที่แล้ว +3

    මේ වැඩේ බලන්න ආවෙ නැති නම් බලධාරීන් ඇත්තටම උන් පිස්සොම තමා.....