Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sunil Edirisinghe, Kumaradasa Saputhantri |Original

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2021
  • Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) Original | Lyric VIdeo
    Stream: fanlink.to/MinisaSuwandaiOrig...
    මිනිසා සුවඳයි මල සේ
    Artiste: Sunil Edirisinghe
    Music: Dr. Rohana Weerasinghe
    Lyrics: Kumaradasa Saputhantri
    Lyrics
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ
    පොළවේ උරුමේ කියමින්
    බිලිදී විහිගුම් ගුණදම්
    දහසිත් මියෙනා සටතිත්
    අඟලේ හිමිකම් සොයමින්
    ලොව නහවා සෝ කඳුලින්
    සැනහේ ජය පැන් පුරමින්
    මිනිසා සුවඳයි...
    උණු ලේ විෂ වී සිරුරේ
    ඉසුරන් ගැටෙනා අතරේ
    ගිති මල් පිපිලා අහසේ
    ඇවිලේ ගිනි දැල් සයුරේ
    සා පවසින් ඉකි බිඳිතා
    සුසුමෙත් යදියත් හෙලතා
    මිනිසා සුවඳයි
    #RohanaWeerasinghe #MinisaSuwandai #CeyMusic #SinhalaSongs
  • บันเทิง

ความคิดเห็น • 358

  • @sindu..
    @sindu.. 2 ปีที่แล้ว +41

    පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරනේ 😥😥😥😥😢දැන් සිංදුව ඇත්තක් වේලා.......

  • @pradeepmedia25
    @pradeepmedia25 2 ปีที่แล้ว +72

    අපිත් ආයේ ආවා මාස්ටර්ගේ ගීත ආහන්න බුදුසරණයි 🙏🙏🙏🙏😍💜️

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 2 ปีที่แล้ว +18

    මෙවිව සිංදුද අනාවැකි ද මොනවද හිතාගන්න බෑ, කිසිදා නොමියෙන වචන

  • @tharangisenarath4269
    @tharangisenarath4269 2 ปีที่แล้ว +172

    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ ..
    පිරිපුන් ගීතයක් ...
    වචනයෙන් විස්තර කළ නොහැකි..❤️🙏

  • @sitharaeranda1030
    @sitharaeranda1030 2 ปีที่แล้ว +56

    මෙ වගෙ පද රචකයන් වගෙම ගායකයන් ද තවතවත් පහල වෙවා....

  • @-janahanda467
    @-janahanda467 2 ปีที่แล้ว +43

    මෙම ගීතය තුළින් ලෝකයේ මිනිස්සුන් බල අරගලය උදෙසාමිනිසත්කම පාවාදී කටයුතු කරන ආකාරය මැනවින් විද්‍යාමාන වන ගීතයක්

  • @darshanawickramatunga
    @darshanawickramatunga 2 ปีที่แล้ว +77

    අපි ආදරේ කරන ගීතයක් ❤️🙏

    • @sanukedirisuriya148
      @sanukedirisuriya148 2 ปีที่แล้ว +6

      සුභාවිත සංගීතයේ මීළඟ බලාපොරොත්තුව🤗🤗

  • @lithiraherath2307
    @lithiraherath2307 ปีที่แล้ว +50

    ඉස්සෙල්ලම ඇහුනේ 2 වසරේ ඉද්දී ඉස්කෝලෙ උදේ රැස්වීමට කලින් දාන සිංදුවලින්. දැන් වයස 22ක්. අදටත් මේ සිංදුව අහද්දී පලවෙන පාර අහද්දී දැනුන හැගීමම දැනෙනවා.♥️*සියවස් ගණනාවක් ගියත් මිය නොයන ගීතයක්!❤️‍🔥

    • @niroshan5249
      @niroshan5249 ปีที่แล้ว +3

      Mata mulinma ahanna labune 1991 di ho dekedi,eda idan adawenakam mage hithe anka eke sinduwa

    • @kulasenamudiyanse9688
      @kulasenamudiyanse9688 10 หลายเดือนก่อน +1

      Ow ban

  • @K-Polifetime.com2021
    @K-Polifetime.com2021 2 ปีที่แล้ว +70

    සුනිල් එදිරිසිංහ ගාන්ධිතුමා කියපු තවත් අමරණීය සින්දුවක්

  • @shehanmax2956
    @shehanmax2956 2 ปีที่แล้ว +41

    සමහරක් ගීත තියනවා ගීතය පිරිමි කටහඬකින් ගායනා කරද්දී හදවතට දැනෙනවා වැඩියි..⁣මේ ගායනය සුපිරි

  • @janakasamantha4881
    @janakasamantha4881 2 ปีที่แล้ว +64

    මේකෙන් අපිට ලොකු ආදර්ශයක් ගන්නත් පුලුවන් මේ ගීතය හරිම ලස්සනයි

  • @inokajayasundara8593
    @inokajayasundara8593 2 ปีที่แล้ว +97

    මගේ ගුරුවරයා බදු සරනයි සර් ගිතය ලස්සණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @harshbeats666
      @harshbeats666 ปีที่แล้ว +1

      ගුරුවරයට විතරක් නෙමෙයි අපිටත් බදු සරනයි දැන් 😢😢😢

  • @sunilbandara3059
    @sunilbandara3059 2 ปีที่แล้ว +36

    අවුරුදු 100 ක් ගියත් මේ ජනප්‍රිය ගීතය හැමෝම බලයි

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +41

    අරුතවත් ගීයක් සේම ගායනයද ඉතාමමිහිරියි සවන්දෙන්න සවන්දෙන්න ආසයි හිතට ලොකූ
    සතුටක් ඔබතුමාට පින් 👍💕💕💕

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +82

    කුමාරදාස සපුතන්ත්‍රී ශූරීන්ගෙ පදවැල්❤️
    හැමදාම ආදරේ කරන සුනිල් එදිරිසිංහයන්ගෙ හඬ❤️
    රෝහණ වීරසිංහයන්ගෙ අමරණීය තනුව❤️
    පරිපූර්ණ සුසංයෝගයක්🔥
    මිනිහෙක් වෙලා ඉපදුනේ ඇයි කියල මතක් කරවන ගීතයක්🙏.....

  • @user-sq8xm3fs8l
    @user-sq8xm3fs8l 16 วันที่ผ่านมา +2

    මම නම් කැමැති ම සින්දුවක් සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrabahathPushpakunara-mf8up
    @PrabahathPushpakunara-mf8up ปีที่แล้ว +5

    ඇත්තටම විශිෂ්ඨයි ...

  • @hashakumara9546
    @hashakumara9546 4 หลายเดือนก่อน +2

    ඒ වචන නොමියෙන වචන... 🙏🙏🙏🙏

  • @Isuru_ashen
    @Isuru_ashen 2 ปีที่แล้ว +32

    One of the best songs I heard.how meaningfull lyrics.

  • @_rehansath8351
    @_rehansath8351 2 ปีที่แล้ว +33

    ඔබ අමරණීය කටහඬක් හිමි ගාන්ධර්වයෙක්

    • @vishmikaushika2159
      @vishmikaushika2159 2 ปีที่แล้ว +2

      eek nm aththa

    • @_rehansath8351
      @_rehansath8351 2 ปีที่แล้ว

      @@inokaranasinha5072 මේක කටින් නෙමෙයි දැම්මේ අතින් 🤣🤣

  • @asankakumara5053
    @asankakumara5053 ปีที่แล้ว +2

    Me sindu ahanakota thamai hiththata sathutak danenne ❤

  • @wasanthajauakodi4206
    @wasanthajauakodi4206 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි

  • @wasanthajauakodi4206
    @wasanthajauakodi4206 2 ปีที่แล้ว +17

    හරිම ලස්සන සින්දුවක්.

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 หลายเดือนก่อน +1

    Meweni lassana sindu ahanna salasana obata thunuruwan saranai .👌👌👌🙏🙏🙏🙏❤❤❤❤

  • @isuruvolgssl4963
    @isuruvolgssl4963 2 ปีที่แล้ว +7

    හරිමලස්සනයි

  • @user-pe8nj1ih6p
    @user-pe8nj1ih6p 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි, ලස්සනයි ගොඩක් ❤❤

  • @ffhk1043
    @ffhk1043 2 ปีที่แล้ว +16

    හරිම ලස්සන යි

  • @user-zk4cq3lm3p
    @user-zk4cq3lm3p หลายเดือนก่อน +1

    අමරනීය ගිතයක්

  • @ksnbedirisooriya5352
    @ksnbedirisooriya5352 2 ปีที่แล้ว +26

    කැමතිම සිංදුවක්.. සශ්‍රිකා ආය අවුස්සලා ගත්තනෙ..💙🙏

    • @_s_l
      @_s_l 2 ปีที่แล้ว +4

      Eken thamai meka ahanna awe😂

    • @luckmalsurendra9493
      @luckmalsurendra9493 2 ปีที่แล้ว

      Siraawatama

  • @nisanthakuma4450
    @nisanthakuma4450 5 หลายเดือนก่อน +2

    Marama Lassani ❤

  • @user-bh9yp1rr5g
    @user-bh9yp1rr5g 2 ปีที่แล้ว +12

    ලස්සන කවියක්

  • @sadeeshridma7439
    @sadeeshridma7439 2 ปีที่แล้ว +6

    Lassanai ❤️‍🔥❤️‍🔥

  • @cloudhaze2967
    @cloudhaze2967 2 ปีที่แล้ว +21

    my favourite song 😍

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 2 ปีที่แล้ว +12

    මේ දවස්වල ට ගැළපෙනම සිංදුව

  • @chamindakumara4802
    @chamindakumara4802 2 ปีที่แล้ว +14

    ලස්සනයි 👍👍

  • @nilukadamayanthi5712
    @nilukadamayanthi5712 2 ปีที่แล้ว +4

    ලස්සනයි 🥰

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 2 ปีที่แล้ว +11

    ❤️👌

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว +21

    Beautiful meaningful songs💖

  • @shehankavinda7310
    @shehankavinda7310 2 ปีที่แล้ว +2

    Hari ma lassana adarshamath geethayak.

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +5

    මේවා තමයි ඔරිජිනල් ගීත අද අපේ රටේ මිනිසුන්ට අගේ නැහැ❤

  • @user-ux1dm2ns9k
    @user-ux1dm2ns9k 2 ปีที่แล้ว +7

    👏👏👍👍

  • @nawinawiz3429
    @nawinawiz3429 2 ปีที่แล้ว +5

    Lassanai 🤗🤗

  • @Armyblink-xp7rn
    @Armyblink-xp7rn ปีที่แล้ว +2

    ෂා මන් මේ සින්දුවට හරිම ආසයි

  • @sandunbandara593
    @sandunbandara593 3 วันที่ผ่านมา +1

    ඒ සමහරමිනිස්සු

  • @shimalkawick6598
    @shimalkawick6598 2 ปีที่แล้ว +24

    Love this ❤️❤️

  • @kushanmajuwana7757
    @kushanmajuwana7757 5 หลายเดือนก่อน +1

    මිනිසා සුවදයි මල සේ,

  • @tanudiusharamajuwanagamage7457
    @tanudiusharamajuwanagamage7457 ปีที่แล้ว +3

    මිනිසා සුවඳ යි මල සේ
    නුවණින් එළිය යි

  • @minodfernando
    @minodfernando 2 ปีที่แล้ว +29

    ඔබතුමා තැණූ එක් අමරණීය ගීතයක්!🙏🙏🙏❤️❤️❤️

    • @anushasenarathne9765
      @anushasenarathne9765 2 ปีที่แล้ว

      Pp

    • @SLMn302
      @SLMn302 2 ปีที่แล้ว

      Ou

    • @jeewandinesh1337
      @jeewandinesh1337 2 ปีที่แล้ว

      හාමෙඩ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂📻📻🎉️🎉️😉🎂🎂🎉️🎂🎉️

  • @sadeeshridma7439
    @sadeeshridma7439 2 ปีที่แล้ว +4

    supiri 👍👍👍👍👍❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @niroshanishanthi4240
    @niroshanishanthi4240 2 ปีที่แล้ว +12

    මම ආසම සිංදුව

  • @jaliyajayawardana1809
    @jaliyajayawardana1809 ปีที่แล้ว +8

    මාරම ලස්සන සින්දුවක් හිතට වදින 😘❤️

  • @lionart2020
    @lionart2020 2 ปีที่แล้ว +381

    පොඩි ගෑනු ලමය කියනව දැකල ආයෙ ආව 😍😍

  • @lakmalikumari8812
    @lakmalikumari8812 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @lakshithabinara3172
    @lakshithabinara3172 2 ปีที่แล้ว +5

    ❤️🔥

  • @kanthaperera7852
    @kanthaperera7852 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සින්දුවක්

  • @ceylonroo
    @ceylonroo 11 หลายเดือนก่อน +2

    ආසම සින්දුවක් ❤❤❤❤❤❤❤

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 ปีที่แล้ว +7

    ආදරෙයි ඔබ තුමාට මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේවා හදවතේ ගීත❤❤❤❤❤

    • @sumuduruvandika398
      @sumuduruvandika398 10 หลายเดือนก่อน

      හොද සින් දුවක්❤

  • @Ceylonherbsmarket
    @Ceylonherbsmarket ปีที่แล้ว +6

    කිසිදා පරණ නොවන අහන්න අහන්න ආසා හිතෙන ආදර්ශමත් සිංදු..❤❤❤

  • @slimsheydy8850
    @slimsheydy8850 ปีที่แล้ว +27

    ඇදේ නිදාගෙන හොදට මේ සින්දුවට ඇහුම්කන් දෙනකොට අමුතුම දුකක් ,දැනෙනව ,
    අපි මේලෝකෙට එන්නෙ හෙලුවෙන් ,යන්නෙ හිස් අතින් තනිවම, ඒ ජීවත්වෙලා ඉන්න කෙටි කාලෙදි ඉගනගෙන ඉහලට යන්න හදනව,ලොකු තැංවලින් සල්ලිකාර පවුලකින් කසාද බැදගන්ක හදනව ,දෑවැදි හොයනව, ඉඩකඩම්,දේපල ලොකු ලොකු වාහන යානා ගන්න හදනව ත⁣රගෙට ලොකුකම වත්කම පෙන්නන්න තට්ටුපිට තට්ටු ගෙවල් ගන්නව ගෙවල් හදනව, බිම් අගලක් එහෙ මෙහෙ උනාම අල්ලපු ගෙදර මනුස්සය එක්ක ගහගන්නව,මරාගන්නව, ලමයි හදනව ,එයාලව ලොකු ලොකු ඉස්කෝල වලට දානව ,ඉහල රස්සාවක් කරනව කියල උජාැරු කම් පෙන්වමින් නැති බැරි මනුස්සයගෙ රැකියාවට අපහාස කරමින් හරි ඉහලින් උදම් අනනව
    අවසානෙදි වයසට ගිහිං හිස් අතින්ම මැරිල යනව....ඇත්තටම අපි ඇයි මේ තරම් තන්හා? ඇයි මේ තරම් ලෝබ? තවමත් ඇයි අපිට ජීවිතේ කියන දේ තේරුම්ගන්න බැරි,?තේරුම් ගන්න උත්සාහ නොකරන්නෙ? මැරෙන බව දැන දැන ත් හැමදාම ජීවත්වෙන්න ආව වගේ හැසිරෙන මිනිස්සුන්ට මේ සින්දුවෙන්වත් ජීවිතය වැටහේවා!!!!

    • @deepthinissansala6159
      @deepthinissansala6159 ปีที่แล้ว

      💯

    • @roshansilva9126
      @roshansilva9126 5 หลายเดือนก่อน

      ඔහොම දාපු ඔයාටත් ඔය දේන් ගැලවෙන්න බෑ.

  • @janithherath4904
    @janithherath4904 2 ปีที่แล้ว +7

    💜

  • @niranjangihan534
    @niranjangihan534 2 ปีที่แล้ว +6

    Ft

  • @hirunagimsara1689
    @hirunagimsara1689 2 ปีที่แล้ว +6

    i love song

  • @tanidunimsara1672
    @tanidunimsara1672 2 ปีที่แล้ว +11

    Lassanai fafect

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 11 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම ඔබ හරි මුලු හදවතින්ම ❤❤❤❤

  • @ilovemaddiee
    @ilovemaddiee ปีที่แล้ว +6

    ශශ්‍රිකාත් ලස්සනට කියනවා. එක අමුතුම ලස්සනක්

  • @rebeccaiwonjalin9383
    @rebeccaiwonjalin9383 2 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️

  • @niroshankurera1016
    @niroshankurera1016 2 ปีที่แล้ว +3

    Lassanama sinduwak

  • @sulimanbanu6445
    @sulimanbanu6445 2 ปีที่แล้ว +7

    Old is gold

  • @malanihemachandra8073
    @malanihemachandra8073 2 ปีที่แล้ว +1

    Mamath asama geethayak..thank you obata thunuruwan saranai

  • @erangakumudu9345
    @erangakumudu9345 2 ปีที่แล้ว +6

    2021/11/13

  • @gayansanjewa4702
    @gayansanjewa4702 2 ปีที่แล้ว +3

    Watina sindu

  • @chamindaprasanna3709
    @chamindaprasanna3709 หลายเดือนก่อน +1

    Lassanayi

  • @user-id6dh6yw7b
    @user-id6dh6yw7b 2 ปีที่แล้ว +6

    😻😻😻😻😻🙉🙉

  • @lakshanisilwa3917
    @lakshanisilwa3917 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢 May siduve aththa in vela inne dan😢😢😢😢❤

  • @minidupabasara139
    @minidupabasara139 2 ปีที่แล้ว +2

    Super

  • @kaveeshaadesh7465
    @kaveeshaadesh7465 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනය් බුදු සරණයි

  • @osandapansilu4150
    @osandapansilu4150 2 ปีที่แล้ว +2

    අසයි ගොඩක්

  • @natashathrisdesilwa2608
    @natashathrisdesilwa2608 2 ปีที่แล้ว +1

    Harima lassana sinduvak man godak kamathi

  • @mahilhangarapitiyaarachilage
    @mahilhangarapitiyaarachilage ปีที่แล้ว +3

    Great song… ❤️

  • @nilanthikagunapala4028
    @nilanthikagunapala4028 ปีที่แล้ว +2

    මම හරිම ආසයි 🥰🥰

  • @arumapuduma8275
    @arumapuduma8275 2 ปีที่แล้ว +5

    ate

  • @pirabasbahupali1720
    @pirabasbahupali1720 2 ปีที่แล้ว +6

    Iscoleta ona una .e tharam watinawa

  • @priyanthapriyantha7307
    @priyanthapriyantha7307 2 ปีที่แล้ว +1

    මරු 👌

  • @upulgamini4258
    @upulgamini4258 2 ปีที่แล้ว +8

    ලස්සනයි ❤️❤️

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 2 หลายเดือนก่อน

    Superb song and signing sunil edirisinghe sir...❤❤

  • @wasanthajayanthi4171
    @wasanthajayanthi4171 2 ปีที่แล้ว +12

    මිනිසා සුවදයි මලසේ🤩🤩🤩🤩🤩🤩😋😋

  • @resminjayantha7329
    @resminjayantha7329 2 ปีที่แล้ว +1

    Oba wage gayakayo godak watinawa mage maw bimata 🏵️

  • @drathnayaka4352
    @drathnayaka4352 ปีที่แล้ว +3

    Very nice 👌👌👌

  • @denuwankaushalya9195
    @denuwankaushalya9195 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි 👍👍👍

  • @priyanthikumari4910
    @priyanthikumari4910 ปีที่แล้ว +1

    Sinduwa lassanai

  • @thathsaramaheedi2826
    @thathsaramaheedi2826 ปีที่แล้ว +2

    Lassanai

  • @pradeepbalasuriya5085
    @pradeepbalasuriya5085 ปีที่แล้ว +1

    The gif the only one who is a good time. This is especially important. If you are looking for a few days, and a bit more

  • @senulrskmitha826
    @senulrskmitha826 8 หลายเดือนก่อน +1

    ලස්සන කට හඩක්.

  • @srimalkarunarathne
    @srimalkarunarathne ปีที่แล้ว +1

    දහසින් miyenaa සටනින් ...අගලේ හිමිකම් සොයමින්...

  • @bvperera1781
    @bvperera1781 4 หลายเดือนก่อน +1

    අපෙ ❤❤

  • @gayanabeythunga9354
    @gayanabeythunga9354 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන අර්ථවත් ගීතයක් ..

    • @user-zx4xz1jy7w
      @user-zx4xz1jy7w 2 หลายเดือนก่อน

      ⁣මෙිි ගීතය ඇහුවත්
      එපාවෙන් නැඒඇගුමිිි
      බර යි අර්ථවත් ගීතයක්
      තමයි

  • @kumaribandara5594
    @kumaribandara5594 ปีที่แล้ว +3

    ❤ this....

  • @chathuraniprasangika7822
    @chathuraniprasangika7822 2 ปีที่แล้ว +5

    ලස්සනයි🥇🥈🥉🏅🎖️🏆

  • @asankakumara5053
    @asankakumara5053 ปีที่แล้ว +1

    Marenakam hithin yanne na

  • @jeewandinesh1337
    @jeewandinesh1337 2 ปีที่แล้ว +6

    තව තවත් කවි දාන්න

    • @jeewandinesh1337
      @jeewandinesh1337 2 ปีที่แล้ว

      ⁣ෙිඩහ

    • @bosslaza2382
      @bosslaza2382 2 ปีที่แล้ว +1

      Mona kawi d hutho
      Me therumak thiyna sinduwak

    • @uralakulatunga4435
      @uralakulatunga4435 ปีที่แล้ว

      ගීතයක් කවියකින් වෙන් කර දකින්න බැරි මැටි මොලේ එකෙක් තොපිට මේ රටේ දේවල් විදින්න බැහැ.