කෑම මිළ අඩු කරන හැටි මෙන්න බලාපියව්.. කළු කඩකාරයින්ට මේක රිදෙන්නම වැදියන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • කෑම මිළ අඩු කරන හැටි මෙන්න බලාපියව්..
    කොත්තුව රු.350යි. ෆ්‍රයිඩ් රයිස් එක රු.300යි
    අසේල සම්පත් කොත්තු රයිස් ගහලම පෙන්වයි
    කළු කඩකාරයින්ට මේක රිදෙන්නම වැදියන්
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 847

  • @pradeepkumara3446
    @pradeepkumara3446 3 หลายเดือนก่อน +34

    පාරිබෝගිකයා වෙනුවෙන් කැප වෙන අසාදාරනයට සාදරනයක් ලබාදෙන්න උත්සහ කරන ඔබතුමාට ගොඩක් පිං 🥰🙏

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 3 หลายเดือนก่อน

      අපි කඩ කෑමට ඇබ්බැහිවෙලානම් කොහොමද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ.

  • @sureshkumara5330
    @sureshkumara5330 3 หลายเดือนก่อน +17

    ලංකාවේ පාරිභෝගික අධ්කාරිය මේව දකින්න ඕන 😢 උන් නිදි

    • @SirinandaKumara-pb2pt
      @SirinandaKumara-pb2pt 2 หลายเดือนก่อน +2

      කඩ වහලා දැම්මානම් හරි

    • @SirinandaKumara-pb2pt
      @SirinandaKumara-pb2pt 2 หลายเดือนก่อน +1

      Bur gur king / Mac Donald එකේ මිල වැඩියි නේ...

  • @nuwannelum1639
    @nuwannelum1639 3 หลายเดือนก่อน +159

    මොනව පෙන්නුවත් වැඩක් නෑ කළුකඩ මාෆියාව පාරිභෝගිකයන් ගසා කනවා.ආණ්ඩුව බුදියන් ඉන්නවා.

    • @chulasankaathurusinghe7136
      @chulasankaathurusinghe7136 3 หลายเดือนก่อน +8

      මොන ආන්ඩුව ආවත් ඒ ආන්ඩුව පත් කරගන්නෙත් ඔය කියන කළු කඩ කාරයොම තමයි 😅😅😅

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 3 หลายเดือนก่อน +1

      හිටපු ගමන් මිල වැඩි වෙනවා පේනවද සේවකයත් පාරිභෝගිකයක් ගසා කන කළු කඩ කාරයා සහ පොලිටික්කා එකතු වෙලා ඡන්දයෙන් සියල්ල නැති කර දමමු

    • @jayanthapushpa9204
      @jayanthapushpa9204 3 หลายเดือนก่อน

      Very good me. Kalakannie. Pariebogieka Adiekariya. Unwa. Ealawalabanna

    • @rohannishantha5213
      @rohannishantha5213 3 หลายเดือนก่อน

      Me kathawa hari ath methanadi kada himiya kamara kuliyai wathura bila current bila me laben gewanna oni.eka nemei mam kiyanne dena kema eka niyama rasata denne na ekai awla..

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 3 หลายเดือนก่อน +167

    කලුකඩ මාපියාව ට හොද පාඩමක්෴෴පිටරටක...සිට...

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 3 หลายเดือนก่อน +217

    මේවා ඔයාල කරාට වැඩක් නැ අපේ රටේ හරි හමන් පාලකයො නැ.පාරීබෝගික අදිකාරියක් නෑ කොන්දක් තිඑන.

    • @ThisaraRanasingha
      @ThisaraRanasingha 3 หลายเดือนก่อน +1

      0:00

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 3 หลายเดือนก่อน +2

      හිටපු ගමන් මිල වැඩි වෙනවා පේනවද සේවකයත් පාරිභෝගිකයක් ගසා කන කළු කඩ කාරයා සහ පොලිටික්කා එකතු වෙලා ඡන්දයෙන් සියල්ල නැති කර දමමු

    • @TissaDesilva-os7jl
      @TissaDesilva-os7jl 3 หลายเดือนก่อน

      දැන් ඔයා කොත්තු ගහනවදදැන් උද්ඝෝෂණ අරගල ඔයා ගාව නැද්ද

    • @gaminifernando6270
      @gaminifernando6270 3 หลายเดือนก่อน

      ඝ​@@ThisaraRanasingha

  • @RohanMolagoda-gf7ns
    @RohanMolagoda-gf7ns 3 หลายเดือนก่อน +283

    පාරිභෝගිකයා වෙනුවෙන් මේ වෙලාවේ කරපු හොද වැඩක්!

    • @sarathkumara4475
      @sarathkumara4475 3 หลายเดือนก่อน +4

      මොකද්ද කරපු හොද වැඩේ.

    • @angelsilva3727
      @angelsilva3727 3 หลายเดือนก่อน +9

      උයන්නෙ පුකෙන් එන ගෑස් වලින්ද, කුලිය ගෙවන්නේ නංගිව දීලද, ලටිට් ගෙවන්නේ කංචනට අක්ක දීලද, වැඩ කරන එකාට පඩි ගෙවන්නේ තොගේ නැන්දම්මද, ඔය අවශ්‍ය බඩු මාකට් එකේ ඉදල තනියම එනවද ? මාලිමාවේ බුැුවො අපිට හෙන ගහල තියෙන්නේ තොපි වගේ හැකර කට තියන, මොලය වෙනුවට ගූ තියන , හැම දේටම ගෙම්බො වගේ උඩ පනින , නරියො වගේ හූ තියන තිරිසන්නු නිසා.

    • @shehanPremarathne
      @shehanPremarathne 3 หลายเดือนก่อน

      Definitely 💯✅

    • @naveenkarunarathna2669
      @naveenkarunarathna2669 3 หลายเดือนก่อน +4

      ​@@angelsilva3727ඒවත් එක්ක තමයි පකයෝ ගාන කිවෙ..

    • @alexalock452
      @alexalock452 3 หลายเดือนก่อน

      @@angelsilva3727 pko ewth ekk thma gnna kiwwe.ubth kalu kda kryekddd mechchra ridenne.

  • @samankudage332
    @samankudage332 3 หลายเดือนก่อน +78

    කටින් විතරක් වැඩ පෙන්නන නිලධාරින් ට අසේල සම්පත් හිල් වෙන්නම ඇන්නා. නියමයි ............. !🌹

  • @UdayajayanathWedikandage-je1rk
    @UdayajayanathWedikandage-je1rk 3 หลายเดือนก่อน +7

    කඩවල පරණ කෑම දෙනවා සල්ලි දීලා වත් හරියට කන්න කඩ නෑ.. අපිරිසිදු කම උපරිම කුස්සියට යන්න බෑ.. ගාන අහන්න බෑ. පාරිබෝගික කියන එකේ උන් අපි දැකලත් නෑ. අපි ඕන තරම් කඩ වලින් කනවා කවදාවත් පාරිබෝගික අදිකාරී උන් දැකලා නෑ කඩ චෙක් කරනවා. රටේ හැංගිච ආයතනයක් කළු කඩ කාරයෝ හැම තැනම.. මේ මනුස්සයා කරන දේ අගය කරපල්ලා. ඔබලා හැම කෙනෙක්ටම ස්තුතියි මෙවැනි දෙයක් කිරීම සම්බන්දව 👍

  • @sanjuamilla2905
    @sanjuamilla2905 3 หลายเดือนก่อน +4

    දැන් කැම එකට 160ක් වියදම යනවා 200ට දෙන්න ලු එතකොට කැම 50ක් විකුනුනොත් ලබේ රුපියල් 40×50=රුපියල් 2000යි එතකොට අයියෙ උයන කෙනාට අපි රුපියල් 2000/හො2500ක් දෙනවා නේ එතකොට අතිනුත් පඩුයි නේ 😕😕😕 මට බයින්න එපා මෙකට දැන් කට්ටිය 200ටනම් බැ මං නම් කියන්නෙ එක්කො 280/300යි සාදාරන අපිත් හිතන්න එපැයි හොටලයක උනාම වතුර බිල් කරන්ට් බිල් එවටත් ඔය බත් එකෙන් රුපියල් 20ක් වත් අයින්ට කරන්න එපැයි 🙈🙈

    • @nuwansandagiri2384
      @nuwansandagiri2384 2 หลายเดือนก่อน

      Kaama ithuru unoth paduwa aanduwen gewanawada danne na. Hardware karanawa wage nemei food items cost karaddi eewath balanda one.

  • @thushararatnakumara4798
    @thushararatnakumara4798 3 หลายเดือนก่อน +4

    අසේල සම්පත් අයියේ ඔබ නම් මාර යකෙක්...ඔලුව අතගාලා අතගාලා සෙට් එකටම ඇන්නා නේද ටොක්කක්...මේ වගේ මිනිස්සු හිටියොත් මේ රට හදන්න පුළුවන් හරි ලේසියෙන්...🙏🙏🙏🙏

  • @sureshrajapaksha-br1uu
    @sureshrajapaksha-br1uu 3 หลายเดือนก่อน +102

    ❤❤🎉🎉නියමයි මහත්මයා. හැමෝම මෙහෙම හිතනවානම් ලන්කාව මීට වඩා ලස්සන වෙනවා.

    • @gaminifernando6270
      @gaminifernando6270 3 หลายเดือนก่อน

      මේවා අපිට බලන්න විතරයි සීමාවෙන්නේ.

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 3 หลายเดือนก่อน

      මේ මනුස්සයා හදාගත්තා වගේ ගෙදරත් හදාගෙන කෑවානම් ඔය කළුකඩ මාෆියාව නිකන්ම නැතිවෙලා යනවා

  • @thisewminhas5090
    @thisewminhas5090 3 หลายเดือนก่อน +43

    පාරිභෝගික අධිකාරිය හොටල් වලින් පගාව අරන් ශේප් වෙනවා .ඕකයි ඇත්ත

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 3 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 3 หลายเดือนก่อน

      අපිම තමයි හොටල් ප්‍රමෝට් කරන්නෙත්. කොත්තුව දැන් ජනතාව ප්‍රධාන ආහාරවේල කරගෙන තියන්නේ

  • @Travelineurop
    @Travelineurop 3 หลายเดือนก่อน +45

    ඇත්ත කතාව මේ

  • @dammikasilva2798
    @dammikasilva2798 3 หลายเดือนก่อน +90

    ඔයාලා එකතුවෙලා රටපුරාම සංස්ථාවක් විදිහට මේ වියාපාරය කරන්න . එතකොට තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන්න පුලුවන්නේ .බොහෝ රටවල මෙවැනි වියාපාර පෞද්ගලික , තත්වයෙන් උසස් විදිහට තියෙනවා.
    කරුණාකර ඒ ගැන ඔයාලා සලකා බලන්න.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾✅✅✅✅

    • @AmaraWijethunga-nx3zd
      @AmaraWijethunga-nx3zd 3 หลายเดือนก่อน

      😮😮😮

    • @AmaraWijethunga-nx3zd
      @AmaraWijethunga-nx3zd 3 หลายเดือนก่อน

  • @yamashkaveesha2590
    @yamashkaveesha2590 3 หลายเดือนก่อน +8

    හොඳ වැඩක් ...දුප්පත් මනුස්සයාත් සාමාන්‍ය මනුස්සයත් පෝසත් මනුස්සයත් හැමෝගෙම ගැන හිතලා කරන්න ඕනි දෙයක්.. මේ...🙏🏻😍

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +75

    ඇත්තටම ..
    පුලුවන් කම තිබනත්... අපිට හ් සහනය මෙයාල දෙන්නේ නැහැ ..
    මුදලාලිල.. විතරක් නෙවෙයි.. පාලකයෝ සේවකයෝ හැමෝම 😢😢😢

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 3 หลายเดือนก่อน

      හිටපු ගමන් මිල වැඩි වෙනවා පේනවද සේවකයත් පාරිභෝගිකයක් ගසා කන කළු කඩ කාරයා සහ පොලිටික්කා එකතු වෙලා ඡන්දයෙන් සියල්ල නැති කර දමමු

  • @shapri5212
    @shapri5212 3 หลายเดือนก่อน +9

    කාගෙත් ඇස් ඇරේවා එළ එළ අසේල සහෝදරය කවදත් අහිංසක අසරන පාරිබෝගිකයා ඔබ සමඟයි 🔥💪🔥💪🔥💪🙏🙏🙏

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 3 หลายเดือนก่อน +12

    නියම අයිඩියා එක නිව්ස් වලට 7 මේක දාල ෆයිට් කරන්න❤❤❤❤ ඔබට ජය.

  • @chamindafernando8329
    @chamindafernando8329 3 หลายเดือนก่อน +13

    අපේ රටේ මහත්තයෝ ඉක්මනින්ම වැඩිකරගන්නා සියලුම දේවල් අඩුකරන්න කැමති නෑ ඒ තරම් කෑදර හැත්තක් ඉන්නේ ...අඩු කලොත් ඒ දේත් උන්ට වාසිදායක විදිහට තමා උන් බලුවිදිහට තමා පාරිභෝගිකයාට දෙන්නේ 😭😭😭 ඉතිං මුං මලාම කොහේ යයිද... 😭😭😭 ඔබ තුමාට ස්තූති....🙏

  • @ashokaprasanna1321
    @ashokaprasanna1321 3 หลายเดือนก่อน +3

    හැමොම කොත්තු බාස්ලා නෙමෙයි යාලුවා ඔයා බාස් කෙනෙක් වුනාට සේවක වැටුප් පවා හෙවන්න ඕනි ලයිට් බිල් වතුර බිල් කඩයට බදු ප්‍රවාහාන ගාස්තු සියල්ලක්ම ගනනය කරන්න ඔනි තව කඩ කුලිය ගෑස් මිල මේ කරුනු සියල්ල බලනකොට දවස 100ට වඩා කඩයට ආවොත් හොදයි නැත්නම් කඩය කරලා යිවරයි ඔයා ඔයාගේ පැත්තෙන් හිතන්න එපා මෙ කරුනු සියල්ල ගනනය කරන්න ඔනි තවත් කරුනු ආදලවනවා මේ ටිකක් පමනයි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 หลายเดือนก่อน +35

    ගෙදරින් ම කෑම කන්න පුරුදු උනානම් ඉවරයි ,අනික කඩවල න් කන්ට බොන්ට එපා උන් ජරාව දෙන්නේ ,රොල්ස්,වල මලූ පාන්,පැටිස් මාලු රොටි වල තියෙන්නේ කුනු සැමන්,තැලිච්චි එළවළු

    • @sadeepkrox926
      @sadeepkrox926 3 หลายเดือนก่อน +1

      හැමොටම එහෙම කරන්න් බෑ සහෝදරය ජොබ් එක අනුව කරන ප්ලේස් එක අනුව හැමදම කඩෙන් කන්න් වෙන මිනිස්සු ඉන්නව මාත් අවුරුඩු 6ක් තිස්සෙ තුන් වේලම කන්නෙ කඩෙන්.ක්කන එකාගෙ නෙවෙයි වැරැද්ද 😢

    • @SOFTOGY
      @SOFTOGY 2 หลายเดือนก่อน

      Ganu hariyata uyannati nisa kaden kanne

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 3 หลายเดือนก่อน +75

    එලකිරි සම්පත් මම ඉන්නේ ඉතාලියේ දිගටම කරපන් ඕනම උදවුවක් කරන්නම්. හොර හැත්තගේ බලය බිදිමු.

  • @slasankautube
    @slasankautube 3 หลายเดือนก่อน +5

    පිටි වලට - 100
    තෙල් - 50
    බිත්තර - 100
    එලවලු - 50 ( අවම මීට වඩ යයි )
    ගෑස් - 50 ( මෙකනම් හරියටම දන්නෙ නැහැ ,මට හිතුන ගානක් මේ)
    වතුර බිල් , ලයිට් බිල් , ගොඩනැගිලි කුලිය - 50 ( හිනා වෙන්න එපා උපරිම අඩුවෙන් දැම්මෙ ) දවසකට කෑම 100ක් ගියොත් මාසෙට 150,000
    කොත්තු බාස් - 50 ( දවසට 5000 ක් වගේ ඉල්ලනව දැන් )
    සෙවක ගාස්තු - 25 ( කොත්තු බාස් කොත්තුව දැම්මට ලගට ගෙනියන්නෙ නැහැනෙ )
    උපකරන - 10 ( බල්බ් පිච්චෙනවා , පිගන් කෝප්ප බිදෙනවා , සියලු උපකරන නඩත්තු වෙන්න ඔනිනෙ )
    හොදම එක - 10 , ආදායම් බදු , වරිපනම් බදු , පොඩ්ඩ බැරි උන ගමන් දඩ ගහන ඒවා.
    ලාබය - 50 ( අවම හැදුවෙ, අඩුම ලාබය 100 ක් වත් ඔනි වෙඉ නේද , මීයක් කඩන්නෙ අත පිහිදාගන්න නෙමෙයිනෙ)
    100+50+100+50+50+50+50+25+10+10+50 = 550
    අපේ පැත්තෙ කොත්තුවක් 750 , අනේ මන්දා , කොත්තුව හදන්න වියදම යන්නෙ නම් 350 වෙන්න ඇති , ඒත් කොත්තුව හැදිල උඩින් පාත් වෙන්නෙ නැහැනෙ, ඔන්න ඔය කිව්ව දේවල් වලට අමතරව තව මන් දන්නෙ නැති දෙවලුත් ඇති.
    තව ඔනිනම් රුපියල් 100ක් අඩු කරන්න පුලුවන් වෙයි, හැබැයි ඔය දෙන්න පුලුවන් කියන ගානටනම් දෙන්න බැරිවෙයි, යතාර්තයට එනකොට කතාව වෙනස් වෙනවා,
    අනික ඔය කෑම 100 ක් යන කඩයක , මන් හිතන්නෙ නැහැ මේ කාලෙ කඩයක කෑම 100ක් යයි කියල , මන් දන්නෙ නම් නැහැ , එහෙම නොගියොත් කෑම එකක වියදම තව වැඩි වෙනවා.
    *** ඩෝන් යන්න එපා මට හිතුන දේ කිව්වෙ , සමහර විට මන් වැරදි ඇති ***
    අපිත් ආසයි අඩුවට කඩේට ගිහින් කෑම එකක් කන්න තියනවනම් , ඒත් පැත්ත ගියත් ඇත්ත කතා කරන්න එපැයි. මේකට විසදුම තියෙන්නෙ භාණ්ඩ ආනයන කරුවන් නියාමනය කිරීම , නැතුව කැකිල්ලෙ රජ්ජුරුවො කරනව වගේ හොටල් හිමියන්ට වැඩි මිලට අරන් අඩු මිලට විකුනන්න කියල වැඩක් නැහනෙ, භාණ්ඩ අනයනයේ මාෆියාව නවත්ත්න්න ඕනි, මම දැක්ක පත්තරෙ තියනවා , බී ලූණු අපනයන කරුවන්ගේ ලාභය කොටි 18 දහස් ගනනක් ( මට මතක 18,865 ක් වගේ ) ඉතින් ඔන්න ඕවා තමයි කොත්තු වල එහෙම මිල වැඩි වෙන්න හේතුව. අන්න ඒවා රජයෙන් පාලනය කරනවනම් හොදයි. ඒක කරන්නෙ කොහොමද , ඒවා කරන්නෙත් ලොකු ලොක්කන්ගෙ අයියලා මල්ලිල මස්සිනාල ඔන්න ඔය වගේ අයනෙ

    • @danushkasampathkumara7891
      @danushkasampathkumara7891 3 หลายเดือนก่อน

      Sira katawa ban okun danne bohoma tikai

    • @nuwansandagiri2384
      @nuwansandagiri2384 2 หลายเดือนก่อน

      ooka goda denekta therenne na. hardware karanawa wage kaama kadayak krnda ba. kaama ithuru wenakota paduwa kohomada cover wenne. eewath cost eka athule thiyenda oone. food items cost krna vidiha wenas. kottuwa gahana hodda. miris thuna paha. chicken. Thel walata loku cost ekak yanawa. currant bill walata podi kadeka unath 30k wage oone. freezer ekak bottle cooler ekak aniwaryayenma duwanda oone. kottu kada raa 10wath wenakal arinda oone. light walata. gas dawas dekakata tankiyak wage yai podi kadekath. kade aithi karaya oowata viyadam krna capital cost eka. mewa nikan sandarshana videos

  • @eglpiyasiri7232
    @eglpiyasiri7232 3 หลายเดือนก่อน +10

    කඩ කුලිය බෙදීම දින 30,ලයිට් බිල බෙදීම දින 30,ගෑස් බෙදීම දින 30,වතුර බිල බෙදීම දින 30,සේවක මුදල බෙදීම දින 30 + රයිස් පරාට කොත්තු හදන්ඩ ගන්නා ද්‍රව්‍ය මිල සහ වෙනත් කෑම හදන්න ගන්නා ද්‍රව්‍යව මිල +එම ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ප්‍රවාහන ගාස්තු= මේසැමට යන වියදමට එකතු විය යුතුයි තමන්ගේ ලාභය

    • @dishanme36
      @dishanme36 3 หลายเดือนก่อน

      ඒක තමයි බන් කියන්නෙ අඩු ලාබෙකට වැඩිප්‍රමාණයක් දෙන්න කියල ... මුස්ලිම් මනුස්සය එහෙම කරනව සිංහල එකා තමයි හැමිනෙන්න හදන්නෙ .... අන්තිමේදි ක⁣ඩේ මැස්සොටික ිතරයි

    • @MaheshAsanka-b2i
      @MaheshAsanka-b2i 3 หลายเดือนก่อน +1

      හරි බ්‍රෝ

    • @Mahinda.Sirisena
      @Mahinda.Sirisena 3 หลายเดือนก่อน +1

      Ceb 10000 වතුර 5000 Gas 10000 කඩකුලිය 40000 සේවකයින් දෙදෙනෙක් ඉන්නවා කියලා හිතමු 2x40000 වෙනත් වියදම් 10000
      හිමිකරුට පඩිය 45000
      (ඕනවටත් වඩා වැඩියෙන් මුදල් දාලා තියෙන්න)
      මාසෙම වියදම 200000
      දෛනික වියදම 6666.66
      දවසට කෑලි 250 ක් හදනවා කියලා හිතමු.
      හොඳ ලාභයක් තියාගෙන එක කෑල්ලකට වියදම 26.66
      සේවකයින් දෙදෙනෙක් දාගෙන ඔය තරම් ලොකු වියදමක් දරාගෙන කඩයක් කරනවා නම් දවසට කෑලි දෙසීයට වැඩිය අනිවාර්යෙන් සේල් එකක් තියෙනවා.
      එතකොට ඔය කොස්ට් එකක් තවත් අඩුවෙනවා.

  • @Natur860
    @Natur860 3 หลายเดือนก่อน +29

    ඔබ තුමා හරි .....කොත්තුවක් 300ට දෙන්න පුලුවන් ..සේවක මහතුන් නිකම් වැඩ කරල ..වතුර බිල ..කරන්ට් බිල..ගෑස් ..ඒවා රජයෙන් නිකම් දෙන්න ඕනෙ ...කඩ කුලිය.. ඒකත් කඩ අයිතිකාරම ගෙවාගන්න ඕනෙ ...කොත්තු කන්න හොදිත් ඕනෙනෙ ඒක ගෙදරින් අරන් එන්න ඕනෙ .........මම කඩ කාරයෙක් නෙමෙයි ...ප්‍රශ්නෙට උත්තරේ ඕක නෙමෙයි මහත්මයා....ගෑස් .කරන්ට් ..වතුර ..තෙල් මිල ...මේවා සීග්‍ර්‍යෙයෙන් වැඩ් උනේ කොහොමද ...ලෝක වෙලද පලේ තෙල් මිල කීයද .අපේ කීයද ..අපිට අඩුවෙන් තෙල් දෙන්න බැරි ඇයි...ගෑස් මෙච්චර වැඩි ඇයි ...මෙච්චර වහින රටේ කරන්ට් බිල වැඩ් ඇයි....ප්‍රශ්නෙට මුල එතන ..ඔබ තුමාට පුලුවන් නම් .තෙල් පිටරට ඉදල ..ඒක පිරිපහදු කරල ..ඒ වෙන මුලු ක්‍රියාවලියටම යන වියදම කියන්න ...දැන් තියෙන තෙල් මිලට වඩා කොච්චර අඩුවෙන් දෙන්න පුලුවන්ද කියන්න......රටක ආර්තිකයට බලපාන ප්‍රදාන සාදකයක් තෙල්...මේවා අඩු උනොත් කොත්තු ආයෙත් 300ට නෙමෙයි 150 කන්න පුලුවන් ....මම වියවසායකයෙක් මැශින් කීපයක් තියාගෙන ට් ශර්ට් මැහුවෙ සුලු පිරිසක් එක්ක ..තෙල් ගනන් යන්න කලින් රෙදි 1kg 350th 850th අතර ගානක් තිබුනෙ ..ට් එකක් තොග දුන්නෙ 350ත් 550ත් අතර ,,, අද රෙදි 1kg 1850 -2800 වෙනව ...ට් එකක් මහල තොග දෙන්නෙ වෙන්නෙ අඩුම 1000කට ...කඩේ විකුනන්නෙ 2000ට ..කවුද ගන්නෙ ...වහල දැම්ම... ...මම වගේ තව කී දෙනෙක්ට මෙහෙම වෙලා ඇද්ද ..
    .විකල්පය ..රට යෑම ....

    • @MaduRathnayaka-it3il
      @MaduRathnayaka-it3il 3 หลายเดือนก่อน +1

      Hariyatama hari

    • @megaya1427
      @megaya1427 3 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන් ඔයා හරි.. මෙික අමු ගොං කතාවක්.. කඩෙින් කඩෙිට මිල වෙිනස් වෙන්න ඔය හේතු බලපානවා

    • @dilzweerasinghe8286
      @dilzweerasinghe8286 3 หลายเดือนก่อน +1

      Yes

    • @sumithDinendra-lz3kn
      @sumithDinendra-lz3kn 3 หลายเดือนก่อน +2

      Matath kadayaknam ne apith kanne kaden maseta loku viyadamak thamai meya kiyanawa 30% labayak thiyagannalu 200ta ethakota රුපියල් 60i laba wathura bilath gewala karant bila gewala kadakuliya gewala sewakayonge padith dila labe kiyakda kiyala poddak kiyanawada .... oita wada hoda kadayak mehe thiyanawa gana kiya unath dena poshan ekai wedagath .. minissunta thiyenne gewana ganata madi ekai ekata mokak hari karanna poshan eka wedi unanam okkoma hari

    • @nw3314
      @nw3314 3 หลายเดือนก่อน +2

      Aniwa

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 3 หลายเดือนก่อน +1

    කට්ට කපටි වියාපාරිකයන්ට සහ උන්ගෙන් ජරාව කාලා නිදාගෙන ඉන්න පිංපඩි නිලධාරීන්ට නියමෙට ටොක්කක් ඇන්නා. බොහෝමත්ම ස්තූතියි.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 หลายเดือนก่อน +58

    රුපියල් 220 ට දෙනව මාළු කෑම එකක් නවගමුවෙ දේවාලෙ ඉඳල අතුරුගිරියට එන පාරේ දේවාලෙ ඉඳල මීටර් 75ක් දුරින් වම්පැත්තෙ එළවළු 3ක් සමග සුපිරි කෑම එකක්

    • @asankalakmal8758
      @asankalakmal8758 3 หลายเดือนก่อน +4

      අර පෙට්ටි කඩේද යාලුවා.. මධුර පූජා භාන්ඩ කඩේට එහා තියෙන.. ඒ කඩේද

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 3 หลายเดือนก่อน +3

      දිනේවා !

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 3 หลายเดือนก่อน +10

      දුප්පත් මිනිසුන්ගේ කෑම වේල වෙනුවෙන් සටන් වදින හිත් පිත් ඇති මහත්මයෙක්. තෙරුවන් සරණයි!

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe9134 3 หลายเดือนก่อน +33

    මමත් කාලයක් මෙරට සහ පිටරට සූපවේදියෙක් විදිහට වැඩකෙරැවා...සංචාරක හෝටල්වල...මෙතුමා කියන්නේ සහතික අැත්ත...

    • @anuralaxman4991
      @anuralaxman4991 3 หลายเดือนก่อน

      Hotel wala piganda heduwe

  • @thisaralakshan9040
    @thisaralakshan9040 3 หลายเดือนก่อน +3

    ඇත්තටම හොද වැඩක් ඔබතුමා කරන්නෙ. මේ රටේ මිනිස්සු වෙනුවෙන්

  • @DmtuUdayangani-us7fy
    @DmtuUdayangani-us7fy 3 หลายเดือนก่อน +10

    හැම දේම ඔය විදිහ තමයි කිසිම කිසිම සාදාරනීයත්වයක් නෑ දේශපාලුවෝ කෑව මේ රට... ඔක්කොම එකයි.. good job මහත්මයා..ඇත්ත කියනකොට රිදුන අය රිප්ලයි වලින් වලලන්න හදන්න එපා

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 หลายเดือนก่อน +29

    ඕවයෙ ප්‍රතිපල තමයි හේදිලා ගියෙ නිතියෙන් නැති එකෙ ස්වභාව ධර්මයෙන් වත් සිද්ද වෙන්න එපා යැ

  • @wasantharanjith1691
    @wasantharanjith1691 3 หลายเดือนก่อน +12

    බොහොම ස්තුති අසේල මහත්මයා ඇත්ත මිනිස්සුන්ට පෙන්නලා දුන්නාට !මාසයක් වැඩ කරලා මිනිස්සු ගන්නෙ එක පඩියයි හැම දේම ගාන වැඩ්යි දැන් ඉතින් මිනිස්සු ගෙවල් වලට කන්ඩ බොන්ඩ ඕනි බඩු ටික අරන් ලයිට් බිල් වතුර බ්ල් ටික ගෙව්වම !!කොත්තු රයිස් කඩ දිහා බල බල ගෙදර යන්ඩ වෙන්නෙ !! ඒක තමයි ඇත්ත ! ඉතින් සාදාරණ මිලකට කෑම වික්කොත් අපි දෙගොල්ලම රැකෙනවා !! මේක හැමොටම අමාරු කාලයක් !!

  • @tharakatimes
    @tharakatimes 3 หลายเดือนก่อน +13

    මේක හොද ආදර්ශයක්.... මිනිස්සුන්ව හූරන් කන්නෙ නැතිව බිස්නස් එක ලාභයක් සහිතව කරන්න පුලුවන් බව පෙන්නපු එක වටිනවා

  • @thilinitilini4280
    @thilinitilini4280 3 หลายเดือนก่อน +3

    සැම නගරයක් පාසාම දිනෙන් දින මෙවැනි ආකාරයට පාරිභෝගිකයන් දැනුවත් කලානමි ඉක්මනින් ඔය කියන සහනය අහිංසක ජනතාව වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙයි,ස්තුති ඔබ තුමන්ලාට මෙි ගැන අවධානය යොමු කරනවට

  • @jkscreenart568
    @jkscreenart568 3 หลายเดือนก่อน

    ඔබතුමා ගේ උත්සාහය ට බොහෝම පින්.අපේ මිනිස්සු කිසිම දේකට කතා නොකරන නිසා තමයි රටේ හොරු බෝ වෙන්නෙ .

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 3 หลายเดือนก่อน +2

    මෙයාල මෙහෙම කිව්වත් කඩ කරන අය තමයි ඒක දන්නේ. බඩු ගණන්, හාල් එකේ ඉඳලා හැමදේම ගණන්. සේවකයන්ට, කඩකුලි, ලයිට් බිල් වතුර බිල්, ගෑස් ඔක්කොම අරගෙන ගණන් බැලුවම කඩහිමියන්ට මොනාද තියෙන්නේ. මහා පරිමාණව කඩකරණ අයට හොඳයි. අන්තිමට කඩ හිමියනුත් එදාවේල පිරිමහ ගන්න විදිහක් තියෙන්නේ.. 😔😔😔

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 3 หลายเดือนก่อน +64

    අසේල සමිපත් කියන්නේ ගාල්ලේ පොරවගම පොරක් අමතක කරන්න එපා ගම ගාල්ලේ

    • @sarathkumara4475
      @sarathkumara4475 3 หลายเดือนก่อน +4

      පුක දේනවා.ඌ

    • @maleeshanirmad4777
      @maleeshanirmad4777 3 หลายเดือนก่อน +2

      Gama galle kiyala pukada apita 😂

    • @amilavaz5247
      @amilavaz5247 3 หลายเดือนก่อน

      Ow. ada match ekata gallenma 5k hitiye. hondatama kala

    • @waves545
      @waves545 3 หลายเดือนก่อน

      ​@maleeshanirmad47පුක දියන්. කොල්ලොත් ගහනව ගාල්ලෙ එවුන්. මතක ඇතුව නාල වරෙන් පොන්නයා 😂

    • @naveenkarunarathna2669
      @naveenkarunarathna2669 3 หลายเดือนก่อน

      ​@@sarathkumara4475තෝත් කලුකඩ කාරයෙක් වගේ..

  • @rmgrathnayake6261
    @rmgrathnayake6261 3 หลายเดือนก่อน +7

    ස්තූතියි ඔබට ❤️

  • @KalumCosta
    @KalumCosta 3 หลายเดือนก่อน +3

    Asela uba nam rataka ennama oona niyama minihek... suba pathum samaga..., ube satanata jaya pathanawa...🎉🎉

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 3 หลายเดือนก่อน +6

    මිනිස්සු සතියක් කඩෙන් නොකා හිටියනම් නිකන්ම කලු කඩ කාරයෝ ගනන් පහත දානවා.

  • @Ngamageramya
    @Ngamageramya 3 หลายเดือนก่อน +14

    ගාල්ල සහන කියන කඩෙි ගැනත් බලන්න රෝල්ස් එක ගානත් වැඩිවෙනවා ප්‍රමාණය අඩු වෙනවා.රු.50/= තිබියදී තිබුණු සයිස් එකටත් වඩා පුංචි වෙලා දැන් රෝල්ස් එකේ ගණන ඔයාල අහල බලන්න හරිම අසාධාරණයි.

    • @AnuradhaRathnayake87
      @AnuradhaRathnayake87 3 หลายเดือนก่อน

      ගන්නේ නැතිව හිටියනම් හරිනේ.....නිකම්ම ගාණ අඩුවෙයි......

    • @namalkumara2683
      @namalkumara2683 3 หลายเดือนก่อน

      Aunata aka senaga

    • @jayanimadhushika-gx4ss
      @jayanimadhushika-gx4ss 3 หลายเดือนก่อน

      හරිම අසාදාරනය් ,තියන ඒවා පොඩි කරලා කෑම ඉස්සර තිබ්බට වඩා😢

    • @anuragoonawardhana2213
      @anuragoonawardhana2213 3 หลายเดือนก่อน

      මිනිසුන්ගේ සල්ලි හූරාගෙන කන ආයතනයක් .

    • @itzmaailaaaife
      @itzmaailaaaife 3 หลายเดือนก่อน

      😂Eken kud knne bn

  • @Lath-q2t
    @Lath-q2t 3 หลายเดือนก่อน +3

    පාරිභෝගික අදිකාරියමේව බලන්න ඕනෙ හැම දේම අඩුවෙලා තියෙද්දි ජනතාවට අඩුවට කැම ටික දෙන්න බැරි උන්ට දැඩිව නීතිගෙනත් ජනතාවට සහනයක් දෙන්න වැඩ පිලිවෙලක් හදන්න ඕනෙ

  • @ravindrakumara1535
    @ravindrakumara1535 3 หลายเดือนก่อน +3

    Methanata kada kuliya watthura bil current bila ethakota yana kenata wetena padiyak wayanjana walata dana kulubadu thel pol kiriekka baladdi me ganata denna puluwanda.samaharavita puluwan athi mn kada karana kenek ehema newei methana nokiyauna tikath ekka balala kiuwe mama

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 3 หลายเดือนก่อน +32

    පාරිභෝගික අධිකාරියේ එවුන් පිනට පඩි ගන්නෙ . අහිංසක මිනිස්සු පවු

  • @thisaradilshan-f3s
    @thisaradilshan-f3s 3 หลายเดือนก่อน

    කවුරැ උනත් මරැ පොරක් වගේ මෙයා. ආන්ඩුව වෙනස් කරමු අපි❤❤

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 หลายเดือนก่อน

    ඉතාමත් ප්‍රායෝගික. සාධාරණ. කලු කඩයින්ට ප්‍රහාරාත්මක.සියලුම දෙනාට ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්.දාමුද හැම නගරයකම(සාධාරණ හොටෙල්)එකක්.❤❤

  • @wcperera7495
    @wcperera7495 3 หลายเดือนก่อน

    නියමඉ ඔබතුමා ට හැමෝට ම දැනුවත් වෙන්න

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน

    ජයවේවා!
    ස්තුති යි
    ඈතම යි කඩ කැම දැන් ගන්නේම නැති තරම් උන්ගෙ කූට වැඩ නිසා

  • @sumithwijetunge2569
    @sumithwijetunge2569 3 หลายเดือนก่อน +4

    Outlet එකක් කරන මනුස්සයෙකුට, සේවකයොන්ගෙ පඩි, පිරිසිදු කරන්න chemical ඕනෙ, electricity bill, water bill, ඊට අමරතරව outlet එකෙ rent ekak තියෙනව. costing කරන්නෙ ඔහොම නෙමෙයි මහත්තය. 😊

    • @user-pragee850
      @user-pragee850 3 หลายเดือนก่อน +1

      එ්වා නොදන්න උන්ට මු මාර පොරක්😂

  • @ar.3764
    @ar.3764 3 หลายเดือนก่อน +5

    මේ කතා කරන්නෙත් රටට,මිනිස්සුන්ට ආදරෙකට නෙමෙයි.දේශපාලන වාසි හා තමන්ට වාසි නිසා මිසක් ආදරෙකට නෙමෙයි. බැනර් එකත් ලස්සනට ගහල තියනව පිටිපස්සෙ..ඇත්තටම වාසි ප්‍රයෝජන නැතුව රටට,මිනිස්සුන්ට ආදරෙ කවුරුත් නෑ😢

    • @nw3314
      @nw3314 3 หลายเดือนก่อน

      Aniwa..boruwata minissu awssanawa wasiyata

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน +1

      Bord 1a,ජාතික පාරිභෝගික අධිකාරිය

  • @RohanSooriyabandar
    @RohanSooriyabandar 3 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව මුස්ලිම් කඩවල කැම සවිස් එක කස්ටමස්ලට සලකන විදිය අපේ සින්හල කඩවලට වඩා හොදයි මේ වැඩේ නියමයි ක්‍රියාවෙන්ම කරල පෙන්නුව රජය මේකට මැදිහත්වෙන්න ඕන පාලන මිලක් දෙන්න ඕන....😊

    • @nuwannelum1639
      @nuwannelum1639 3 หลายเดือนก่อน

      තම්බිලා තම්බි ආවම දෙමළෙන් කතා කරලා හොඳ කෑම වෙනම දෙනවා.සිංහලෙන් කතා කලාම පරණ කෑම දෙනවා.

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 3 หลายเดือนก่อน +3

    ගෑස් ම්ල වතුර කරන්ට් බ්ල සෙවක පඩ් බ්ල්ඩ්න් කුලි එවුවා කවුද ගෙවන්නේ ඔයාද? ආසාදාරන ගනන් ගන්න කඩ තියෙනවා තමා..ඔය ගනන් වලට දෙන්න පුළුවන් කඩෙ තමාගෙම වෙලා තමන්ම වැඩ කරනවානම් අද ගොඩක් හොටල් වැහිලා තියෙන හෙතුව හොයලා බලන්න ඉස්සෙල්ලා.

    • @dumindadilshan5512
      @dumindadilshan5512 3 หลายเดือนก่อน

      එතකොට ගැස් වැඩ් වෙනකොට පිට් වැඩ් වෙනකොට වැඩ් වෙච්චා අඩු වෙනකොට අඩු උනාදා

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 3 หลายเดือนก่อน

      @@dumindadilshan5512 මචන් අමුද්‍රව්‍ය 400% වැඩ් කරලා 20% අඩු කරන්නේ..අද කාලේ කොත්තු රයිස් බාස් කෙනෙක් දවසට 3000/3500 ඉල්ලනවා..එයාගේ පඩ්ය අයින් කරලා ලබයක් ගන්නනම් අඩුම ගානේ රයිස් කොත්තු 100 ව්කුනන්න ඔනේ.ඔකේ බලන්න ඔනේ අපි ගෙවන ගානට වට්න සෙවාවක් හම්බ වෙනවද කියලා

  • @hmnuherath2909
    @hmnuherath2909 3 หลายเดือนก่อน

    මොනවා උනත් මේ අවංක නිහතමානී මනුෂ්‍යයෙක් බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි

  • @nithyaanuyanisenewirathna39
    @nithyaanuyanisenewirathna39 3 หลายเดือนก่อน +27

    නියම වැඩක්.කලු කඩ කරයන්ට උන ගැගෙන්න.❤️

  • @ranjansasthra7358
    @ranjansasthra7358 3 หลายเดือนก่อน +16

    මේව මිල පාලනය කරන්නේ රාජපක්ෂලගෙ පාලනය 😮😮😮

    • @nwsachi4317
      @nwsachi4317 3 หลายเดือนก่อน

      පක තමයි මෙි පාර මහලුමාවට ගගා හැමිනෙන්න කාලකන්නි ⁣ ජේවීපි හැත්ත

  • @nuwan_HW
    @nuwan_HW 3 หลายเดือนก่อน +3

    කියන දෙ සහතික ඇත්ත මෙ රටෙ කළු කඩ කාරයන් වැඩි කරපු දෙයක් ආයෙ අඩු වෙන්නෙ නමි නැ..😢 පාලකයො මර නින්දා නිලධාරින් කඩ කාරයන්ගෙ සාක්කුවෙ..😡

  • @starrynight43451
    @starrynight43451 3 หลายเดือนก่อน +3

    ඉස්සර නම් මෙයා කඩ කාරයන්ට නෙමෙයි ගෝඨාට බණින්න‍ේ.
    දැන් නම් රනිල් බේර ගන්න බණින්නේ කඩ කාරයන්ටයි.

  • @florenceherath3732
    @florenceherath3732 3 หลายเดือนก่อน +1

    කයිවාරැවවගෙම වඩකාරයෙක්🤷‍♂️ නියමයි සහෝදරයා ජෙසු පිහිටයි.

  • @dahamnimsaratechnology
    @dahamnimsaratechnology 3 หลายเดือนก่อน +1

    350 ට හරි 1000ට 2000ට හරි කොහොම කෑවත් , කෑම හදන්න ගන්නේ ෆාර්ම් oil ,අජිනමොටෝ , stocke powder වගේ වහ .නිකම්ම රටේ මිනිස්සු ලෙඩ වෙනවා ලෝකේ නැති ලෙඩ හැමෝටම , පොල් සම්බෝල එක්ක හරි ගෙදර හදල බත් කන්න අමතර කෑම විදියට කොස් අල කන්න ලෙඩ්ඩු වෙන්නේ නැතුව , කාටවත් බැනල හරියන්නේ නෑ තමන් හැදෙන්න , පාලකයෝ ඕව හදන්නේ නැහැ මොකද උන් දන්නවා රටේ සීයට 90 වකම ගොන්නු ඉන්නේ කියල . අනික නගර වල ඉන්න කම්මැලි පොෂ් ගැණු බැදගත්තම කදෙන්ම තමා කන්න වෙන්නේ , ගම්වල දුප්පත් මිනිස්සුන්ට ඔය ප්‍රශ්න අඩුයි ඒ ගොල්ලන්ට තියෙන්නේ මොනාහරි දෙයක් වාවගන්න පහසුකම් නැති පොහොර ටික නැති ප්‍රශ්න , ඔය කාගෙවත් ගැට වලට අහුවෙන්න එපා එග්ද්‍ර එකක් හදන කන්න එතකොට ඔය කළු කඩ ඉබේම වැහෙයි .

  • @madusankakurera1218
    @madusankakurera1218 3 หลายเดือนก่อน

    හොද වැඩක් ස්තුති ඔබ තුමාට 🙏🙏🙏

  • @gaminisarathchandra118
    @gaminisarathchandra118 3 หลายเดือนก่อน +1

    මෙම තමයි ඇත්ත අසෙලට ස්තූතියි ❤

  • @mohomadkumara
    @mohomadkumara 3 หลายเดือนก่อน

    අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් පෙනී සිටින ඔබ තමාට ජේසු පිහිටයි අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙනවා 🤍🙏🙏🙏✌️👊💪💯

  • @dianakanchana266
    @dianakanchana266 3 หลายเดือนก่อน

    මඩ වල නැමති පාරිභෝගික අධිකාරියේ නෙලුමක් වන් උතුම් මිනිසෙක් .🙏❤️👍💐

  • @JanakNishshanka
    @JanakNishshanka 2 หลายเดือนก่อน

    අපේ, ටවුමේත්, රයිස්, 1, රු, 800, 700, 600,එක,එක, ගනං, මගේ, ටවුම, කු,, වි, අයියේ, ඔයා, සාදරන, සැබැ, මනුස්සයේක්, ඔයාට, හරියනව, ජයේ න්, ජය,

  • @jathikaparibogikaperamuna
    @jathikaparibogikaperamuna 3 หลายเดือนก่อน +3

    ස්තුති v fm❤❤❤

  • @ramilthushantha1128
    @ramilthushantha1128 3 หลายเดือนก่อน

    බුදු සරනයි ඔබ වැනි අයවලුන් ඔහොම හිතුවට අනික් උන් හිතන්නේ උන්ගේ බඩ ගෝස්තරය විතරයි

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 3 หลายเดือนก่อน +3

    Thanks ASELA carry on

  • @ussettigenuwan867
    @ussettigenuwan867 3 หลายเดือนก่อน

    අනිවාර්යෙන් මොනා නැති වුනත් මිනිස්සුන්ට කන්න බොන්න සාහ ගෙයක් දොරක් හදාගන්න පුළුවන් රටක් හදන්න ඕනේ මොන දේ වැඩි කරත් කාන බොන දේවල් සාහ ගෙවල් දොරවල් හදන්න බඩු මිල අඩු කරන්න ඕනේ.... 🖐🏽

  • @danu5748
    @danu5748 3 หลายเดือนก่อน +1

    මෙතුමා නියමයි. කඩකාරයො අඩු කරන්නැත්තන් ඔකුන්ගෙ කඩ කඩන්න ඔනෙ.

  • @PriyanthaRajakaruna-s5g
    @PriyanthaRajakaruna-s5g 3 หลายเดือนก่อน

    අසේල මහතා දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරන සටනට ජයවේවා පිං

  • @jayabimahardware4345
    @jayabimahardware4345 3 หลายเดือนก่อน +1

    උඹ නම් මාර පොරක් බන්. ආදරෙයි පැලෙන්න.

  • @sanjuamilla2905
    @sanjuamilla2905 3 หลายเดือนก่อน +9

    හල්මැස්සො30/බිත්තර යක් 50 /පොල්සම්බොල20/ හල්60 පරිප්පු 15/ කුලුබඩු වලට 20ක් තියමුකො 195ක් ගිහින් 😂 200ට දිලා ඉතුරු 5න් ලයිට් / වතුර /ගැස් / කඩ කුලි /උයන කෙනාට එ ඔක්කොටම එක කැම එකකින් රුපියල ගනේ දුන්නත් අයිතිකාරට කැම එකෙන් සතයක් වත් නැ 🙈🙈🙈 බත් එකෙන් 😹

    • @shakkyamahaulpatha176
      @shakkyamahaulpatha176 3 หลายเดือนก่อน +1

      මම පාරිභෝගික යෙක්..නමුත් ඇත්ත

    • @gayanboy7009
      @gayanboy7009 3 หลายเดือนก่อน +1

      ඒත්.බං 200ට කෑම එක දෙන උන් ඉන්නව ඕන තරම් ඒක.නිසා උන්ට.බිස්නස් වැඩී. ගනන් වැඩි වෙන තරමට බිස්නස් අඩු වෙනව.බිස්නස් නැති උනම හුලන් තමා ඒක ඉතින් බිස්නස් කරන්න.මොලේ තියෙන්න ඕන බිස්නස්.මැනේජ්මන්ට් එහෙම ඉගෙනගෙන තිබ්බනම් ඕක.මැනේජ් කරගන්න පුළුවන් මොලෙන් කල්පනා කරල.මාත් චෙෆ් කෙනෙක් ඒත්.මට.මාසෙට ලක්ෂෙට වඩා ලාබෙ තියෙනව පඩි දීල බිල් ගෙවල බඩු වලටත් වියදම් ඇරල😹කරන්නන් වාලේ රැල්ලට කඩ කලාට.බෑ ඉතින් මොලයක් තියෙන එකෙක් ඉන්න ඕන නැත්නම් බිස්නස් බංකොලොත් බුද්ධිමත් සිංහලයොන්ට වෙන්නෙම ඒක බලපල්ලා.බිස්නස් පැත්තෙන් උඩින්ම ඉන්නෙ මුස්ලිම් උන් උන් ඒක ගානට.මැනේජ් කරනව ටව්න් එකක කඩ වැහුවොත් සිංහල කඩ 10ක්වත්.නැ අනික සිංහල කඩ කාරයො කතා කරන්නවත් දන්නෑ පාරිබෝගිකයෙක්ට දෙයක් ගන්න.හිතෙන තරමට ඒකයි සිංහලයො ඔච්චර බංකොලොත් වෙන්නෙ

    • @PriyanthaRavindrakumara
      @PriyanthaRavindrakumara 3 หลายเดือนก่อน

      Oya videhata giyot minissunta kanna kadayak natiwai anit viyadamata raja yanda gawanne puluwan karat watura bil sawaka pade kada kuli oya gawanawanam puluwan gon atal danna apa

    • @sanjuamilla2905
      @sanjuamilla2905 3 หลายเดือนก่อน

      @@gayanboy7009 මං කඩ කරයෙක් නෙවෙයි බන් මං ඉන්නෙ රට 😹 මං කිව්වෙ එ කෙනා කියන විදියට බත් එකක් රුපියල් 200ට ගන්න බැ කියලා 😹

  • @deepthiprasdani3173
    @deepthiprasdani3173 3 หลายเดือนก่อน +3

    කලකන්නි දෙශපාලඥයෝ එක්ක ඔවා වැඩක් නැ උන්ට ඔනේ වුන් වැජබෙන්නයි විතරයි😢

  • @RohanaSamanthaJayasekara-ll4qc
    @RohanaSamanthaJayasekara-ll4qc 3 หลายเดือนก่อน +3

    Great job ❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 3 หลายเดือนก่อน

    ඇත්තටම හොද වැඩක් .

  • @upalisenanayake9136
    @upalisenanayake9136 3 หลายเดือนก่อน +1

    ඉතා හොද වැඩක් ජයවේවා

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 3 หลายเดือนก่อน +2

    ❤❤❤.hoda.deyak.oba.thuma.karanne.

  • @salgamuhewagedayananda-gw8jv
    @salgamuhewagedayananda-gw8jv 3 หลายเดือนก่อน +9

    තියෙනවා 350ට රොටි කෑලි ටිකක් කොත්තුවක් 750 යි බොරු ප්‍රචාරය විතරයි

    • @Mahinda.Sirisena
      @Mahinda.Sirisena 3 หลายเดือนก่อน +1

      Ceb 10000 වතුර 5000 Gas 10000 කඩකුලිය 40000 සේවකයින් දෙදෙනෙක් ඉන්නවා කියලා හිතමු 2x40000 වෙනත් වියදම් 10000
      හිමිකරුට පඩිය 45000
      (ඕනවටත් වඩා වැඩියෙන් මුදල් දාලා තියෙන්න)
      මාසෙම වියදම 200000
      දෛනික වියදම 6666.66
      දවසට කෑලි 250 ක් හදනවා කියලා හිතමු.
      හොඳ ලාභයක් තියාගෙන එක කෑල්ලකට වියදම 26.66
      සේවකයින් දෙදෙනෙක් දාගෙන ඔය තරම් ලොකු වියදමක් දරාගෙන කඩයක් කරනවා නම් දවසට කෑලි දෙසීයට වැඩිය අනිවාර්යෙන් සේල් එකක් තියෙනවා.
      එතකොට ඔය කොස්ට් එකක් තවත් අඩුවෙනවා.

  • @ajithapurakirillawala
    @ajithapurakirillawala 3 หลายเดือนก่อน

    ඔබ තුමාලාට මේකරන සේවය ට බොහෝ ම පිං

  • @OshVK
    @OshVK 3 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 หลายเดือนก่อน

    Sthuthi mamat theyak egana gatta thanks

  • @ruwanharendra1972
    @ruwanharendra1972 3 หลายเดือนก่อน +1

    Kema aduwata dunnoth paribogikayo wedi wewi, atakota adayama wedi weewi thanks Mr asela👍👍👍👍👍

  • @SL-Power-Play
    @SL-Power-Play 3 หลายเดือนก่อน

    නියමයි!
    හොද පියවරක්.
    ජය වේවා!

  • @Aarsha-oc8nl
    @Aarsha-oc8nl 3 หลายเดือนก่อน

    Jesu.pihitay.semotama.oya.vyapare.karana.udavyata
    Janathawata.yahapatha.karoth.obata.devyanwahanse.yahapathama.karaiy.nethnam..asadaranade.karoth.obata.narka.parathipala.lebeiy.godbles.you

  • @sisirabandara2219
    @sisirabandara2219 3 หลายเดือนก่อน

    අසේල ඔබට ජයවේව
    මේක කියාදුන්නාට🎉️

  • @shanakachathu7118
    @shanakachathu7118 3 หลายเดือนก่อน

    harima agei mahaththaya wade..namuth kadayak karana kenekta karant bill wathura bill kada kuli kiyana dewaluth saha sewaka kuli kiyana hama dema gewanna wenne oya labaya kiyana kotasin..anna e tikath ekathu unama thama kama ekaka mila hariyatama enne..e ganath hoyala balanna
    .karana waden manushshayakuta kalabila adala inna barinam wadak tiyanawada..ki denek patan aran athara maga nawathwanawada labayak ganna baruwa..ahema maha parimana laba tiyanawanan adiyak adiyak gane minissu kama koththu kada danawane neda..mr.koththu harunama pado monitaro panina aya innawada koththu rice vikunala..danna aya dagena yanna..budu saranai

  • @anuragoonawardhana2213
    @anuragoonawardhana2213 3 หลายเดือนก่อน

    කලුකඩ කාරයින් නැති කල යුතුයි මිනිසුන්ගෙන් හූරාගෙන කන අමන තේ කඩ ,කොත්තු ,ආප්ප ,වෙනත් බේකරි කරන අසාධාරණ ලෙස මුදල් හූරාගෙන කන එවුන්ට විරුද්ධව පියවර ගෙන සාදාරන මිලක් අය කිරීමට පාරිභෝගික අදිකාරිය තරයේ ක්‍රියා කලයුතුයි .

  • @SampathBandara-t5k
    @SampathBandara-t5k 3 หลายเดือนก่อน +2

    1.580kg පිටි ගූලියෙන් 125g ගූලි 16ක් කඩන්නෙ කොහොමද

  • @asankapriyasad9522
    @asankapriyasad9522 3 หลายเดือนก่อน +1

    Ko baasge padiya? Pol thel wala cost eka? Wathura pawa nikamda? Geniyanna dhena bag eka? Me badu prawahanaya karana wiyadam? Loku ganan ganna eka honda na thama, e wunata hariyata wiyadam balanna, bisness kiyana ewa watenna bohoma podi welawai yanne, ethakota oya mokekwath na.

    • @Mahinda.Sirisena
      @Mahinda.Sirisena 3 หลายเดือนก่อน

      Ceb 10000 වතුර 5000 Gas 10000 කඩකුලිය 40000 සේවකයින් දෙදෙනෙක් ඉන්නවා කියලා හිතමු 2x40000 වෙනත් වියදම් 10000
      හිමිකරුට පඩිය 45000
      (ඕනවටත් වඩා වැඩියෙන් මුදල් දාලා තියෙන්න)
      මාසෙම වියදම 200000
      දෛනික වියදම 6666.66
      දවසට කෑලි 250 ක් හදනවා කියලා හිතමු.
      හොඳ ලාභයක් තියාගෙන එක කෑල්ලකට වියදම 26.66
      සේවකයින් දෙදෙනෙක් දාගෙන ඔය තරම් ලොකු වියදමක් දරාගෙන කඩයක් කරනවා නම් දවසට කෑලි දෙසීයට වැඩිය අනිවාර්යෙන් සේල් එකක් තියෙනවා.
      එතකොට ඔය කොස්ට් එකක් තවත් අඩුවෙනවා.

  • @RR-si8ob
    @RR-si8ob 3 หลายเดือนก่อน +33

    ඔබ කියන දෙය ඇත්ත
    හැබැයි ඔබෙ මුදල
    ඔබේ කුලිය එහෙමත නැත්තන් ඔබේ මහන්සියට පඩියක් නැද්ද

    • @Mahinda.Sirisena
      @Mahinda.Sirisena 3 หลายเดือนก่อน +1

      Ceb 10000 වතුර 5000 Gas 10000 කඩකුලිය 40000 සේවකයින් දෙදෙනෙක් ඉන්නවා කියලා හිතමු 2x40000 වෙනත් වියදම් 10000
      හිමිකරුට පඩිය 45000
      (ඕනවටත් වඩා වැඩියෙන් මුදල් දාලා තියෙන්න)
      මාසෙම වියදම 200000
      දෛනික වියදම 6666.66
      දවසට කෑලි 250 ක් හදනවා කියලා හිතමු.
      හොඳ ලාභයක් තියාගෙන එක කෑල්ලකට වියදම 26.66
      සේවකයින් දෙදෙනෙක් දාගෙන ඔය තරම් ලොකු වියදමක් දරාගෙන කඩයක් කරනවා නම් දවසට කෑලි දෙසීයට වැඩිය අනිවාර්යෙන් සේල් එකක් තියෙනවා.
      එතකොට ඔය කොස්ට් එකක් තවත් අඩුවෙනවා.

    • @nuwansandagiri2384
      @nuwansandagiri2384 2 หลายเดือนก่อน

      Maara Costing. sewaka padiya 40k, himikaru padiya 45k. aparade himikaru wela risk ekak ganne. sewakayekma wenda thibba ne. 5k wenasa. gas 10k maasetama. 😂.

  • @rangathisaraka5430
    @rangathisaraka5430 3 หลายเดือนก่อน

    Great bosa❤ parissamin siyalu balaporotthu itu wewa❤️

  • @Mahinda.Sirisena
    @Mahinda.Sirisena 3 หลายเดือนก่อน

    Ceb 10000 වතුර 5000 Gas 10000 කඩකුලිය 40000 සේවකයින් දෙදෙනෙක් ඉන්නවා කියලා හිතමු 2x40000 වෙනත් වියදම් 10000
    හිමිකරුට පඩිය 45000
    (ඕනවටත් වඩා වැඩියෙන් මුදල් දාලා තියෙන්න)
    මාසෙම වියදම 200000
    දෛනික වියදම 6666.66
    දවසට කෑලි 250 ක් හදනවා කියලා හිතමු.
    හොඳ ලාභයක් තියාගෙන එක කෑල්ලකට වියදම 26.66
    සේවකයින් දෙදෙනෙක් දාගෙන ඔය තරම් ලොකු වියදමක් දරාගෙන කඩයක් කරනවා නම් දවසට කෑලි දෙසීයට වැඩිය අනිවාර්යෙන් සේල් එකක් තියෙනවා.
    එතකොට ඔය කොස්ට් එකක් තවත් අඩුවෙනවා.

  • @sadeepkrox926
    @sadeepkrox926 3 หลายเดือนก่อน +1

    කඩේ රෙන්ට් එක.කරන්ට් බිල.වතුර බිල.වැඩ කරන් උන්ගෙ පඩිය.හොටෙල් එකෙ නඩත්තුව.ඊට අමතරව කඩේ ලාබය දෙන්නෙ ක්වුද 😅

  • @rohithaneranjan1179
    @rohithaneranjan1179 3 หลายเดือนก่อน

    නොදන්නා එවුන් අසේලගෙන් උපදෙස් අරගෙන වැඩ කලා නම් හොඳයි. හදවතින් ජනතාව ගැන කතා කරන මහත්මයෙක්.

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 3 หลายเดือนก่อน

    Good person. We respect u❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 หลายเดือนก่อน +1

    දොබෙන් යන්න වන්චාකාර හැත්තට දිලා තියෙනවා අසේල මහත්තයා 👍👍👍🙏🙏🙏

  • @yasanthabg
    @yasanthabg 3 หลายเดือนก่อน +2

    අපේ පැත්තේ
    පාරාටා 20
    බිත්තර රොටි40
    කොත්තු චිකන් 250
    රයිස් චිකන් 300
    ප්ලෙන්ටි 15
    ඔය ගාන කිවුවේ ඉන්දියන් රුපියල් වලින් 😀

    • @nw3314
      @nw3314 3 หลายเดือนก่อน

      😁

  • @nalinroshan694
    @nalinroshan694 3 หลายเดือนก่อน +1

    මේවා ගෙවල්වල හදන්න වෙලාවක් නැති හින්දා තමයි කඩෙන් කන්නේ. එතකොට කඩෙන් කද්දි මේවා පාලනය කරන්න ඕගොල්ලෝ දැනගන්න ඕන

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 3 หลายเดือนก่อน +2

    අසේලයෝ්්්්්ිි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ආාාාදරෙයි

  • @sumigunawardana2850
    @sumigunawardana2850 3 หลายเดือนก่อน +15

    බොල ඔිකට පොල්තෙල් ගැස් සේවක පඩි වතුර බිල් ලයිටි බිල් එතතු වෙන්න ඔිනෙ.කඩකුලිත්

    • @Oson-b6s
      @Oson-b6s 3 หลายเดือนก่อน +6

      ඒ කියලා ගිනි ගනන් වලට මෙලොව රහක් නැති ඒවා කන්න තියෙන්නෙත් 😂😂😂

    • @LovelyBoomBox-ep4yb
      @LovelyBoomBox-ep4yb 3 หลายเดือนก่อน +2

      Thoge ammage huththa ekathu wennadda

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 3 หลายเดือนก่อน +4

      Muta raic kadayak athi shuwar ekata

    • @kokilaweerasekara1901
      @kokilaweerasekara1901 3 หลายเดือนก่อน

      මිනිස්සුන්ට වැඩිගානට ජරාව කවන ඔකුන්ට යන්න අපායවල් මදි.

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 3 หลายเดือนก่อน +1

      ​@LovelyBoomBox-ep4yb කතා කරන්න ඉගන ගනින් ..හැමඑකටම අම්මා ඇදලා ගන්නේ ඇයි තොට අම්මෙක් නැද්ද..තෝ මහ කාලකණ්නියෙක්..