ඔබ නන්දා මාලනීගේ මේ කතාව ඇහුවාද? අචාර්යය විශාරද නන්දා මාලනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2023
  • ඔබ නන්දා මාලනීගේ මේ කතාව ඇහුවාද?
    අචාර්යය විශාරද නන්දා මාලනී
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #ජැක්සන්ඇන්තනී #ජැක්සන් #jackson #jacksonanthony #jackson anthonyfuneral #sajithaanthony #chameeraPerera #PARLIEMENTTODAY #PARLIEMENTLIVE

ความคิดเห็น • 814

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 9 หลายเดือนก่อน +97

    මගේ හදවතේ ගායිකාව .ඔයාගේ චරිතෙට මම ගොඩාක් ආදරෙයි.👍👍💪💪🌷🌷💗💗

  • @nadeerawijesinghe2542
    @nadeerawijesinghe2542 9 หลายเดือนก่อน +139

    වෙලාව ගියා දැනුනෙවත් නැහැ. ඔබ තුමියගේ කටහඬ බාවනාවක් වගේ. ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @user-yq2fk9hm7n
      @user-yq2fk9hm7n 9 หลายเดือนก่อน +2

      Me mehimadale Obama vani gaikawak thawath nha Obama neuroma sampaththiya labewa

    • @mangalawerasinhap2440
      @mangalawerasinhap2440 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤තෙරුවන් සරණයි 😍

    • @user-pj6nr4zk5t
      @user-pj6nr4zk5t 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wimaladahanayaka
      @wimaladahanayaka 8 หลายเดือนก่อน

      ​@@user-yq2fk9hm7nphn l😊u
      Uhuru 😅😢

  • @sunithaperera902
    @sunithaperera902 9 หลายเดือนก่อน +84

    ලක්මව බිහි කල නිහතමානී ගායිකාවනී ඔබ ගීත ගැයුවේ අප වෙනුවෙනි.ඒහැම ගීයකම ඇත්තේ අපේ ජීවිතයයී.❤💐🇱🇰

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 9 หลายเดือนก่อน +100

    ගීතයෙන් රටක් නැලවූ.. සැනසූ.. ඔබ තුමිය අපේ ආයුෂත් ගෙන රැජිනක් සේ නිදුක් නිරෝගිව දීර්ග කාලයක් සුවසේ යෙහෙන් වෙසේවා..❤...🙏🙏🙏

  • @padminiborukgamage8876
    @padminiborukgamage8876 9 หลายเดือนก่อน +126

    ලංකාවේ ඉන්න ශේෂ්ඨතම කාන්තාව ඔබයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා.

    • @prasadamarasiri220
      @prasadamarasiri220 9 หลายเดือนก่อน

      Viplawaye Githa Kokilawiya - If we won in 1988, She would have get this tribute (DJV - Deshappremi Janatha viyaparaya)

    • @user-vn6gj4zi5q
      @user-vn6gj4zi5q 5 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @MahindaWimalasiri-fx2yc
      @MahindaWimalasiri-fx2yc 4 หลายเดือนก่อน

      😊❤😊

    • @upaliindraguptha3660
      @upaliindraguptha3660 4 หลายเดือนก่อน

      💟💓May you be happy

  • @user-rq9ng8pu9d
    @user-rq9ng8pu9d 9 หลายเดือนก่อน +75

    ඇත්තටම වචන එන්නෙ නැහැ කියන්න.බුදුසරණයි💝💝💝

  • @Theekshana__Hiran
    @Theekshana__Hiran 8 หลายเดือนก่อน +34

    ඔබතුමිය වැනි ව්ප්ලවකාරී නිහතමානී ගායිකාවක් මිහි මඩලේ පහල වීම අපේ වාසනාවක්... ❤️ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට! 💐

    • @kumuduniperera
      @kumuduniperera 7 หลายเดือนก่อน

      Ahanakota kandulu enawa.😥😥🌹🌹🌹💜♥️

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 9 หลายเดือนก่อน +76

    ඔබතුමියට උපහාර කරන්න ප්‍රණාමය කරන්න ලියන්න වචන මදි මට, ඔබතුමියට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 9 หลายเดือนก่อน +116

    රටකට, සියලු කලාකරුවනට එකම පරමාදර්ශී චරිතය නනදාමාලිනියන්, ඹබතුමිය සුවපත් වේවා..!

    • @dilpahanprasanna8080
      @dilpahanprasanna8080 9 หลายเดือนก่อน +2

      Mechchara honda vatina kathavak athare meka upload karapu gona ekama sinduvaka vadanayak dala mood eka kanava. Ape rate rasikathvaya oka thamai.

  • @madhutillakaratne2229
    @madhutillakaratne2229 9 หลายเดือนก่อน +67

    මේ විශ්වයේ මා දකින්නේ......ඔබම පමණයි . ඔබ අනන්තයි...................... නන්දා මාලිනීයේ ඔබට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 9 หลายเดือนก่อน +131

    ඇත්තටම උපන් බිමට වඩා තැනක් නෑ.විදේශීය රටක ජීවත් වෙද්දී ඒක ගොඩක් දැනෙනවා.ඔබ තුමිය ගැන කියන්න වචන නෑ,දීර්ඝායුස ලැබේවා !!!❤❤❤

    • @anulachandrakanthi8548
      @anulachandrakanthi8548 9 หลายเดือนก่อน +4

      නිහතමානී ගායිකාවනි, ආදරෙයි ගොඩක්. සරුංගලේ ගීතය මම ආසම ගීතයක්, ඒ දවස් වල පවන කැසට්පටය ආපු දවසෙම මිලදී ගත්තා. නිරෝගී මත් අනාගතයක් පතමි ඔබට.

    • @Thenuka_Gaming
      @Thenuka_Gaming 9 หลายเดือนก่อน

      Bnuduginahit

    • @Thenuka_Gaming
      @Thenuka_Gaming 9 หลายเดือนก่อน

      Gg

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 9 หลายเดือนก่อน +38

    නන්දා මාලිනි මහත්මිය ගැන කියන්නට දේ අපමණයි ඔබතුමියගේ ගීත හරිම ලස්සනයි මම අදටත් ඔබේ ගීත මුමුනනවා නිතරම සැදෑකලුවර ගීතයට හරිම ආදරෙයි ඔබතුමියට දීර්ඝආයුශ ලැබේවා බුදු සරණයි

  • @indragalkotuwa3418
    @indragalkotuwa3418 9 หลายเดือนก่อน +22

    වර්තමානයේ අසන්න ලැබෙන අමිහිරි ගීතත් එක්ක ඔබතුමියගේ ගීතවල මිහිරිබව පහදන්න වචන නැතිතරම්....ළමා මනස අවුල් කරන උදේ හවා ඇසෙන ගීත එක්ක ඔබ තුමියගේ ගීත දිව ඔසුවක්.බුදු සරණයි .

  • @asokapiyaseeli3753
    @asokapiyaseeli3753 9 หลายเดือนก่อน +24

    ලාංකික හදවත් අවදිකල,යුක්තිය වෙනුවෙන් ගී ගැයු ගීත කෝකිලාවිය ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලැබේවා. තෙරුවන් සරනයි.

  • @sansidias7759
    @sansidias7759 9 หลายเดือนก่อน +59

    ඇහැලේපොල කුමාරිහාමිට පස්සේ මම අදහන පතිවතේ දෙව්දුව ඔබතුමිය 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 9 หลายเดือนก่อน +34

    නිහතමානී ඔබ තුමිය චිරාත් කාලයක් දෙවියෝ රැක දේවා....
    තෙරුවන් සරණයි ...
    🇱🇰🇱🇰🇱🇰🇱🇰💛💛💛💛💖💖💖💖🌹🌹🌹🌹🍒🍒🍒👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 9 หลายเดือนก่อน +20

    නිදුක් නීරෝගී වේවා...ජීවිත කතාව කෙටියෙන් නේව කීවේ අනේ බාවනාවක් වගේ මම අහන් හිටියේ ඉහලට ගිය ගොඩාක් අය ඔතන ඉන්නේ දුප්පත් කම හිනිමග කරගත් නිසා..බොහොම සතුටුයි..

  • @cramermalani23
    @cramermalani23 9 หลายเดือนก่อน +18

    ඔබ තුමියට සියලු දෙවියන්ගේ පිහිටෙන් දිර්ගායුස පතමි 🙏🙏🙏🙏

  • @theresegomez3392
    @theresegomez3392 9 หลายเดือนก่อน +51

    ආගමි බේදයක් නැතිව ,ගායනා කරන හැම ගීතයක්ම ඉතාමත්ම ලස්සනයි.ඉක්මන් සුවය පතමු.

  • @kusumweerasekara6911
    @kusumweerasekara6911 9 หลายเดือนก่อน +27

    හදවතට දැනෙන දෙයක් හැමදාමත් අපිට දුන්න ඔබතුමියට දීර්ඝායුෂ පුාර්ථනා කරනවා හදවතින්ම !නිදුක් නිරෝගී සුව ලැබේවා !

    • @user-qj8rg8cb2y
      @user-qj8rg8cb2y 9 หลายเดือนก่อน +1

      Thunuruwan sarane ik man suwaya pathami.

  • @nimalperera4801
    @nimalperera4801 9 หลายเดือนก่อน +16

    මැතිනිය....., ඔබ තුමියට තෙරුවන් සරණයි ! මට හරි ආඩම්බරයි ඔයාට තවම මතකයි උගන්නපු ගුරු උතුමන් ගේ නම්. -මම ජීවිතයේ සැදෑ සමය ගතකරන ගුරුවරයෙක් - -. - -ඔස්ට්‍රේලියා -

  • @indu3992
    @indu3992 9 หลายเดือนก่อน +25

    මගේ රත්තරං අම්මා මතක් වෙනවා ඔබතුමිය දැක්කම.මොකද රූපෙන් බොහෝදුරට සමානයි.වයසත් ඔබේ වයසෙ .ඇය අවුරුදු 46න් පිලිකා රෝගයෙන් මියගියා.ඔබතුමිය දකින දකින වාරයක් පසා මගේ අම්මා මතක් වෙලා ඇස්දෙකට කදුළු උනනවා.

  • @drsenarathb
    @drsenarathb 9 หลายเดือนก่อน +89

    මාලිනිය ගේ හඩ මට පොඩි සංදියේ ඉදන්ම මතකයි අමතක වෙන්නේ නෑ

    • @g.wwanniarachchi4778
      @g.wwanniarachchi4778 9 หลายเดือนก่อน

      අපූරැයි හරිම වැදගත් අපිට ඹබේ වදන්

  • @nihalgunasena9066
    @nihalgunasena9066 9 หลายเดือนก่อน +37

    ඔබයි ලක් මවගේ අම්මා !!! 🙏🙏🙏

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 9 หลายเดือนก่อน +8

    ඔබ තුමිය ඔය වගෙ කතා කරනවා දැක්කමයි හරිම සතුටු යි මෙ වගෙ ආදර්ශමත් චරිත ගෙනත් ඔය වගෙ වැඩ සටහන් කරන එක ඔබලා ගෙ යුතු කම එචරිත වලින් හැදෙන දරුවන්ට ගන්න බොහොදෙ ඇත නලු නිලියෝ ගෙනත් ඔපදුප කියනවට වඩා උන්ට තියෙන්නෙ ගැනු මිනිස්සු මාරු කරන එක ගැන කියන්න නේ ඔබට ගොඩක් පින් තවත් මෙ වගෙ චරිතයක් ගෙනත් දරුවන්ට යමක් දෙන්න ඔබලාත් සැන සිල්ලෙ නිදා ගන්න පුලුවන්

  • @ChristopherDealwis
    @ChristopherDealwis 9 หลายเดือนก่อน +5

    අක්කේ මෙ කියන්නෙ මම ඒ කාලෙ අක්කාගයන සිංන්දු අහන්න හරිම ආසයි සම වැදුනා වගේ අහන්ඉන්නවා තාමත්එහෙමයි....ලක්් මවගේදියනියක් දෙවි පිහිටයි

  • @fathimamahroozamajeed9241
    @fathimamahroozamajeed9241 9 หลายเดือนก่อน +9

    හදවත ට කතා කල ඔබේ ගීත ! නිදුක් නිරෝගීව වැජඹීමට ප්‍රාර්ථනාව!❤

  • @hemanthijayasingha5571
    @hemanthijayasingha5571 9 หลายเดือนก่อน +7

    ඔබ තුමිය ඉතාම නීහතමානී චරිතයක් .ගීත කෝකිලාවියනි,ඔබතුමියට දීර්ගායුස ලැබීමට හේතු වේවා !!❤🎉🎉🎉🎉🎉

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 9 หลายเดือนก่อน +3

    මගෙ අම්මෝ ඒ සරලබව. අතිශය නිහතමානීකම.හිත හොඳටම රිදුනා.කඳුළු අතරින් තමයි මේ කතාව බැලුවෙ.ඉහල ඉඳන් මාව බිමට කඩන් වැටුණා.අත්දැකීම් තුලින් මහා දැනුම් සම්භාරයක් ලබාගත් භාණ්ඩාගාරයක්.උත්තමාවියනි මම ඔබේ දෙපා සිප වන්දනා කරමි. දසත සුවඳ පතුරවමින්,ආලෝකය විහිදුවමින්,බැබලෙන ඔබ තුමිය නිදුක් වේවා ! නිරෝගි වේවා !! දීර්ඝායුෂ පතන්නෙමි !!! ❤

  • @damayanthiwarnakulasooriya6051
    @damayanthiwarnakulasooriya6051 9 หลายเดือนก่อน +12

    අනේ ඔබ තුමිය ගැන මෙහෙම කෙටියෙන් කියන්න බෑ .ඔබ මේ රටට සම්පත් . තවත් දිගු කලක් නිදුක් නිරෝගිව අපි අතර හිඳිමින් හදවත් සනහන්නට වරම් ලැබේවා !!

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 9 หลายเดือนก่อน +62

    ඔබ සමාජ මෙහෙවරක යෙදුණු..ගීතය තුළින්.නිහතමානිකම තුළින් සැබෑ වීර මාතාවකි, බුදු සරණයි!

  • @kumarakumara7793
    @kumarakumara7793 9 หลายเดือนก่อน +10

    මේ රටට ආසිර්වාද ක් ඔබතුමිය .එන්න තවත් අප වෙනුවෙන් පීඩිත ජනතාව වෙනුවෙන්.ගයන්න ඔබතුමිය ට දීර්ඝ ආයුස .බුදු සරනයි

  • @user-hi4rc5pi6y
    @user-hi4rc5pi6y 9 หลายเดือนก่อน +8

    ඔබතුමිය ගැන කියන්න වචන නෑ,අදහන්න වටින චරිතයක්, ඔබතුමිය ට දීර්ඝ ආයුෂ ලැබේවා!🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 หลายเดือนก่อน +54

    ඔබේ ගීත අප හදවත්වල වේදනා නිව්වා. ඒ හඩ. ❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐 ඔබ ඉක්මනින් සුවපත් වේවා. තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @upekshawijesinghe7403
      @upekshawijesinghe7403 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kalyanirajapaksha4477
      @kalyanirajapaksha4477 9 หลายเดือนก่อน +1

      ඔබ තුමියට තෙරුවන් සරණයි මෙ කතා ව සියලු දරුවන්ට අසන්න ලැබේ වා

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 9 หลายเดือนก่อน +48

    ⚠️
    හදවතට දැනෙන හැගීම් වචන කරගන්න පවා නොහැකි තරමටම ප්‍රබලව දැනුනා..!!! දීර්ඝායුශ වේවා අම්මේ..! 🙏🙏🙏

    • @ruhiniratnayak4454
      @ruhiniratnayak4454 9 หลายเดือนก่อน +2

      Thamai magath hitha riduuuunaa ath. Adambarakuth danuna athumi gana

    • @shiraniedwin5581
      @shiraniedwin5581 9 หลายเดือนก่อน +2

      ඔබ තුමිය ගේ කතාව අසා සිටින විට හදවත ඛර වෙන බව දැනුනා.ඇසට කදුලක් ඉනුවා. ඔබගේ අව්‍යාජ බවට හිස නමා ආචාර කරමි.ඔබතුමිය ලක් මවට ලැබුණ අගනා මැණිකක්.දීර්ඝායුෂ ලැබේවායි පතනව.

  • @manjulawanshanath6538
    @manjulawanshanath6538 9 หลายเดือนก่อน +16

    ඔබ තුමියට දළදා සමිඳු පිහිටයි දිර්ඝ ආයුෂ පතමි......❤❤❤❤

  • @padminijayasinghe104
    @padminijayasinghe104 9 หลายเดือนก่อน +53

    මම අඬ අඬා බැලුවේ. මට මතක ඇති දා ඉඳන් මම මෙතුමියට හරිම ආදරේ. ගායනාලොවේ අංක 1. පවන බලන්න ගියේ පාසල් යද්දී අදටත් මට මතක එම සින්දු පමණම රටට සම්පතක් ඔබ. නිරෝගී සුව දීර්ගායු කියල හදවතින්ම ආශීර්වාද කරනවා සුවපත්වෙවා!!!❤❤

  • @kumarithambawita6923
    @kumarithambawita6923 8 หลายเดือนก่อน +3

    ඔබ හැමදාම අපිට කනට පමණක් නොවේ හදවතටත් දැනුමක් දුන්නා ඔබතුමීට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ❤❤❤❤❤

  • @Archi_007
    @Archi_007 9 หลายเดือนก่อน +7

    Nanda Malini you are a great lady of this country. Wish you good health and a long life.
    lovely video.

  • @nadeejabawanthi3976
    @nadeejabawanthi3976 9 หลายเดือนก่อน +21

    මුල අමතක නැති ,නිර්වියාජ කෙනෙක් ඔබ,ඔබගේ ගායනයන් අපි අදත් ආසවෙන් අහනවා.අසනීපයෙන් කියලා ඇසුනාම හදවතින් දුකක් දැනුනා . උනා.ඔබතුමීට ඉක්මනින් සුවය ලැබේවා !!!

    • @nandanikalansooriya9020
      @nandanikalansooriya9020 9 หลายเดือนก่อน

      Mata adenwa harima dukai
      Oba thumiyata deergayusha labewa
      Oyatath oyage sindu walatath godak asai
      Mama iskole yanakale oyage sidu mai kiyanne
      Mata dan wayasa 62k.

    • @tamaraweerasekara815
      @tamaraweerasekara815 9 หลายเดือนก่อน

      ​@@nandanikalansooriya9020fg

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 9 หลายเดือนก่อน +14

    ඔබතුමියට දීර්ඝායුශ ලබේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamindijasintha9278
    @chamindijasintha9278 9 หลายเดือนก่อน +16

    ඔබ තුමිය අපිට ආඩම්බරයක්

  • @rosairodelester5989
    @rosairodelester5989 9 หลายเดือนก่อน +27

    හදවතට දැනුනු කාතාව ඇස් දෙකෙන් කදුලුත් අවා🙏🙏🙏

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 9 หลายเดือนก่อน +77

    ශ්‍රී ලාංකික ජන හද සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් අවදි කල ගීත කෝකිලාවියනි, ඔබට දීර්ඝායු වේවා! මගේ එකම පැතුම අනෙකුත් සමහර විශිෂ්ඨයින් වියපත් වී, තම ජීවිතයේ කළ හොඳ සියල්ලට කැළලක් කර අවසාන කාලයේ යම් වෙනස් මගක් ගෙන අපේ ආදරය ගෞරවය පළුදු කර ගත්තා සේ නොකර හැමදාමත් ආදරයෙන් භක්තියෙන් සිහිපත් කරන්නට ඉඩ දෙනු ඇතැයි කියායි.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 9 หลายเดือนก่อน +24

    ඔබ තුමිය ආපසු පවන වගේ කාලින සිද්ධි අලලා සිංදු කරන්න අපි බලාගෙන ඉන්නවා නිරොගි දිර්ගායු ෂ ලැබෙිවා ලෝකයක් වටිනා මිනිසුන්

  • @samanthadilanifernando3826
    @samanthadilanifernando3826 9 หลายเดือนก่อน +10

    ❤❤❤❤ කියන්න දෙයක් අපිට නැහැ එ තරම් ම ව්ශිස්ටයි 🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 9 หลายเดือนก่อน +13

    අපේ කමින් පිරැණු ඔබතුමියට ❤ ආදරෙයි

  • @kamilasanga1574
    @kamilasanga1574 9 หลายเดือนก่อน +19

    දීර්ඝායුෂ වේවා මෑණියන්ට ❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 9 หลายเดือนก่อน +5

    ඔබ තුමියට තෙරැවන් සරණයි ,දීර්ඝායුවෙිවා ,සුවපත්වෙචා , අවසන ඔබතමිය සිදුකරන සියළු පින් කුසල් බලයෙන් කල්‍යානමිතුු ඇසුර ලැබී, ධර්මාවබෝදයට ලැබී මෙිබවයෙදී, හෝ ඉක්මන්බවයකදීම නිර්වාණ සුවයට ම, හේතුවසනවෙවා, මතුගම පුදේෂයේ උපන්හිමි නමක්,සුවපත්වෙවා,

  • @sisithsamarakoon7230
    @sisithsamarakoon7230 9 หลายเดือนก่อน +10

    ඔබතුමියට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි .❤

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 9 หลายเดือนก่อน +120

    සැමට අාදර්ශයක් ගත හැකි කතාවක් ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා

    • @thejaherath8642
      @thejaherath8642 9 หลายเดือนก่อน +1

      Jathiyata deshayata upan adaraneeya kokilaviyani obata ayou boho wewa

    • @sameerawijemuni7225
      @sameerawijemuni7225 9 หลายเดือนก่อน

      Thank you very much and budu sarana lebewa

    • @wijayadissanayake6878
      @wijayadissanayake6878 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂Thanks ❤❤❤❤❤❤❤❤

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน

      Ayyo oya gama kava rnil rajapaksa langata giya oya bisnas kalakariak wedak ahe. 😭😭🤮🤮

    • @ranjanijagoda6883
      @ranjanijagoda6883 8 หลายเดือนก่อน

      😢

  • @savundraniwaduge3617
    @savundraniwaduge3617 หลายเดือนก่อน

    ඇත්තටම ඇහැට කදුලු එනවා ඔබතුමියගේ කතාව අහනකොට. මම පලමු වරටයි ඔබගේ මෙවන් කතාවක් ඇසුවේ. ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමි. මෙය විකාශනය කල අයටත් බොහොම ස්තුතියි.

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 9 หลายเดือนก่อน +3

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඉතාම නිහතමානී ගායිකාවක්, ලංකාවේ මං දකින චාම් විදියට ඉන්න එකම ගායිකාව ඔබතුම්යයි, මැතිනියණි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි,

  • @luxdasanayaka7455
    @luxdasanayaka7455 9 หลายเดือนก่อน +4

    හදවත පතුලට කිදාබහින දෙයක්. ඔබගේ සේවය අතිමත්. අසම සම සෙවයක්. ඔබ තුමියට තෙරුවන් සරනයි .

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 9 หลายเดือนก่อน +21

    උපන් රටට නයත් නැති බරත් නැති ඔබතුමිය අපේ රටේ වාසනා වට උපන් දියනියක් ඔබතුමිය වැනි වස්තුවක් අපි ට ලබාදුන් ඔබතුමිය ගේ දේමා පියන් ට සසර වසනා තූරාවට කිසිම දුකක් වේදනාවක් නොවෙවා

  • @nishanthaperera6534
    @nishanthaperera6534 9 หลายเดือนก่อน +25

    අපේ රටේ ගිත කෝකිලාව්‍ ය..
    නිදුක් නිරොගි වසනාවන්ත හෙට දවස ක් ම උදාවේවා..
    ❤🎉🎉🎉

    • @anushadisanayaka9531
      @anushadisanayaka9531 9 หลายเดือนก่อน

      ඔබ තුමියට අපගෙ ප්‍රණාමය කථා නම් අහගෙන හිටියා එක හුස්මට ඔබ තූමිය ලෝක යක් වටිනව

    • @premapalihawadana1031
      @premapalihawadana1031 8 หลายเดือนก่อน

      @@anushadisanayaka9531 bubu sarsnawewa

  • @chandrikachandrasekare232
    @chandrikachandrasekare232 9 หลายเดือนก่อน +6

    "ඔබයි රම්ය සඳ කිරණ ඝන අන්ධකාරේ"
    ඔබතුමියට දීර්ඝායුෂ වේවා . යෙහෙන් වැජඹෙවා. ❤
    💐💐💐💐💐💐💐💐💐💐🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaraperera5245
    @amaraperera5245 9 หลายเดือนก่อน +4

    ඔබ තුමියගේ ගී හඩ. ගී පදවල් අපේ දුක ගින්දර සුවපත් කලා.. ඔබතුමියව මග තොටේ මුණ ගැසුනත් නිරහංකාරව අපි සමග කතා කරනවා.
    ඔබතුමියගේ ගුණ වරුනා කියන්න වචන මදි මට... ඒ තරම් ආදර්ශමත් කාන්තාවක් ❤️❤️.. ඔබ තුමියට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 9 หลายเดือนก่อน +9

    නන්දා මාලනිය ඔබට දීර්ඝ කාලයක් නීරෝගීව ගයන්න ලැබේවා...! රටක් ආදරය කරන ඔබ රටට ආඩම්බරයක්!❤❤

  • @zm8856
    @zm8856 9 หลายเดือนก่อน +5

    ඔබ තුමිය ගෙ ,අද පමණක් නොවේ අපට හෙටක් තියනවා ගීතය ඇතුළු සෑම ගීතයක්ම මා කැමතියි. රටට ආදර්ශවත් කාන්තාවක්. කාන්තාවන් වෙනුවෙන් ද හඩක් නගන්න. අප ඔබ තුමිය සමග අත්වැල් බැඳ ගන්නවා. දීර්ගායුෂ පතමි. මෙම කතාව දරුවන්ට ද ආදර්ශයකි. ☸️☪️✝️🕉️🇱🇰🇱🇰🇱🇰🙏

  • @monicakanthi6831
    @monicakanthi6831 9 หลายเดือนก่อน +2

    ඉතාමත් නිහතමානි ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ..දීර්ඝායුෂ ලැබි නිර්වානාබෝදය ලැබේවා .....

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 9 หลายเดือนก่อน +3

    ආදරෙයි අම්මේ ඔබ වන් රටක් ලෝකයක් වටින කාන්තාවක් අපට ශක්තියක් . පොඩිකාලේ ඉදලා ඔබේ භාවනාවක් වන් කටහඩට පෙම් කලා . අම්මේ ඔබට නිරෝගි සුවය ,සතුට ලැබී තව නිර්මාණ තුලින් අපට ලන්වී කතා කරන්නට වාසනාව ලැබේවා . දීර්ගායුශ පතමි

  • @13bandulaherath51
    @13bandulaherath51 9 หลายเดือนก่อน +16

    ඔබ තුමියට දළදා සමිදු පිහිටයි හදවතින්❤ ම🌷🌷🌷🌷

  • @dharmadassanayake4989
    @dharmadassanayake4989 9 หลายเดือนก่อน +5

    Such a wonderful person you are. Thanks for sharing your life with us. Theruwan saranai

  • @JeevanieMadanayake
    @JeevanieMadanayake 9 หลายเดือนก่อน +4

    විශ්වයේ සියලුම යහපත් ශක්තියේ බෙලෙන් ඔබ තුමියට සුවපත්වූ දීර්ඝායුෂැති දිවියක් ලැබේවා!!!

  • @suneethaskw
    @suneethaskw 9 หลายเดือนก่อน +11

    තුනුරුවන්ගේම සරනයි

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 9 หลายเดือนก่อน +3

    මිහි කතගේ අදරය ලැබූ ආදර්ශමත්,දිරිමත්,ලොවම දිනූ,කතකි ඔබ. හෙළයන්ගේ අභිමානයකි.මෑණියනි ඔබතුමියට ජයෙන් ජය
    ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව

  • @malaniabeysinghe9253
    @malaniabeysinghe9253 9 หลายเดือนก่อน +3

    ආදරණීය අසහාය ගායිකාව ඔබතුමිය නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ,,සමගින් වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.ජාතියේ ප්‍රණාමය

  • @srimagunasekara-im5rs
    @srimagunasekara-im5rs 9 หลายเดือนก่อน +3

    පසු පසින් ඇහෙන වාදනය නැත්නම්....මේ වටිනා කතාව මොන තරම් හොඳට රසවිදින්න තිබුනද....😔 එම බසුබිම් වාදනය නැතිව අනික් අයගේ කතා අපට අහන්න සලස්වන්න කියා ආදරෙන් ඉල්ලමි....ඒ වගේම මේ වටිනා කතාව මේ අපහසුතාවය ඔස්සෙ හෝ මම සවන් දුන්නේ ගොඩාක් ආදරෙන් ....ස්තුති ඔබ ආයතනයට 🙏

  • @ranjithsudusinghe7006
    @ranjithsudusinghe7006 9 หลายเดือนก่อน +6

    ඔබ තුමියට තෙරුවන් සරණයි දෙවිරැක වරණයි!!!

  • @nalikasampath2462
    @nalikasampath2462 9 หลายเดือนก่อน +3

    ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ගෞෂ ලැබේවා

  • @manorimanamperi3796
    @manorimanamperi3796 9 หลายเดือนก่อน +1

    නන්දාමාලිනී මව්තුමිය සියලු දෙනාටම ආදර්ශයක්. පාසල් කාලෙ මමයි, අක්ක යි, අයියල දෙන්නයි, අම්ම ,තාත්තා ගෙදර හැමදෙනාම ගාල්ලට සත්‍යයේ ගීතය, පවන ආවම ඒවා අහන්න ගියේ මහා ජනකාය මැදින් බොහොම අමාරුවෙන්. ත්‍රිපුද්ගල එකතුවෙන් ගීතය ගොඩනැගුණත් හැම දෙනාම පැවසුවේ අපි නන්දාමාලිනීගෙ ගීත අහන්න යනව කියල . දෙස් විදෙස් සියලු ජනතාවටම ඇය ආදර්ශවත් මාතාවකි. ඇයට තෙරුවන් සරනයි 🙏

  • @nobodyknow534
    @nobodyknow534 9 หลายเดือนก่อน +3

    ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා බුදුසරනයි

  • @kumariwasantha1775
    @kumariwasantha1775 9 หลายเดือนก่อน +2

    හිතට දැනෙනවා ආඩම්බරයක් ඔබ වැනිදක්ශ ගායක ගායිකාවන් අප සතුවීම ගැන ඔබට නිදුක් නිරොගි සුව

  • @sarojineeediriweera1949
    @sarojineeediriweera1949 8 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් ඇහුවා... ඔබ තුමිය ගේ ජීවිත කතාව ❤❤❤❤ දිගාසිරි වේවා!!!!... මගේ ආයුෂත් අරගෙන ඔබ ජීවත් වේවා!!!!

  • @nandakarangoda4066
    @nandakarangoda4066 9 หลายเดือนก่อน +3

    හරිම අනුවේදනීයයි , ඒ ජීවිත කතාව නව පරපුරට හරි ම ආදර්ශයක් වේවා !
    රටක් වටිනා ඔබ තුමියට තුණුරුවන්ගේ ආශිර්වාදයත් , නිඳුක් නිරෝගී බවත් , දීර්ඝායුෂ ලැබේවා ! ❤

    • @TennisonFonseka
      @TennisonFonseka 9 หลายเดือนก่อน

      ඔබ තුමියගේ ජීවිත කතාව මම ඇහූවා හරිම වේදනාවයි ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා "

  • @harshanibuddhikabuddhika2464
    @harshanibuddhikabuddhika2464 9 หลายเดือนก่อน +1

    මට හිතේනවා ඔබතුමියගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබතුමිය ලැබු දුෂ්කර ජීවිතයයි. ඔබතුමිය සංගීත ශ්‍රේෂ්ඨයට කල මෙහෙය සදා අමරණීයයි..දීර්ඝායුෂ ලැබේවා කලා රැඡීයණී 🙏🙏🙏

  • @sujaniherath3105
    @sujaniherath3105 9 หลายเดือนก่อน +1

    ඔබ තුම්යට දීර්ගායූෂ වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. ජවසම්පන්න බලසක්තිය ලැබේවා. ඔබ (තුමියට. අපි පුංචි කාලේ ඉදන් ගොඩක් ආසයි ඔබ තුමිය ගේ ගීත වලට. ජෙසුපිහිටයි. ගීත කෝකිලාව්යණි.).

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 9 หลายเดือนก่อน +7

    නීරෝගී සම්පතම ලැබේවා

  • @user-rz4le6hu7r
    @user-rz4le6hu7r 9 หลายเดือนก่อน +5

    ගීතවත් ගීතය...නන්දා මාලිනිය...
    ගීතයට ජීවය මුසු කළ ඔබට දීර්ඝායු මැතිනියනි...!!!🙏🌸

  • @kumarigeorge7743
    @kumarigeorge7743 8 หลายเดือนก่อน

    ඔබ තුමිය ගායනා කල ගීත මගේ දරු මුනුබුරන් නලවා නිදි කරන්ට මම උපයෝගී කරගත්තා.ඒ ප්‍රබල මියුරු හඞට සමාන කරන්ඩ අදත් කවුරුත් නැහැ.තව දිගු කාලයක් ලොවක් නලවන්ඩ ,පුබුදු කරන්ඩ ඒහඞ අපට අසන්ට ලැබෙන්ට ඔබ තුමියට අවශ්‍ය නීරෝගිකම, ශක්තිය ,ධෛර්ය ලැබේවා!

  • @suneethaperera6582
    @suneethaperera6582 9 หลายเดือนก่อน

    ඇත්තටම මේ කථාව අහගෙන ඉද්දි මගේ නම් ඇස් වලින් කදුළු බේරුණා.අපේ ජීවිත වලට ගතයුතු පාඩම් බොහෝමයි එතුමියගෙන්.තාමත් ඒ කටහඬ හරි ප්‍රබලයි.මේ රටේ ඉන්න මිනිස්සුන්ට හදවතට දැනෙන ගීත ගායනා කරන එඩිතරම ගායිකාව හැටියට මං විශ්වාස කරන එකම ගායිකාව නන්දා මාලනියයි. එතුමියට දීර්ගායුෂ ලැබෙවා.තව තවත් වටිනා නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවායි පතමි.🙏🙏💐💐
    .

  • @user-ru4dh1yq3p
    @user-ru4dh1yq3p 8 หลายเดือนก่อน +1

    ඔබ ඇත්තටම අපේ සැබෑම අම්මාමයි..♥️ අම්මේ ඔබට දීර්ඝායුෂ ..♥️♥️♥️

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p 9 หลายเดือนก่อน +4

    I have no words to say how great person you are proud of your speech brilliant example for whole srilankan

  • @sanjeewasenanayaka2581
    @sanjeewasenanayaka2581 9 หลายเดือนก่อน +4

    බුදුසරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා..!❤

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 9 หลายเดือนก่อน +1

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි!🙏❤❤

  • @madushadilrukshi2508
    @madushadilrukshi2508 9 หลายเดือนก่อน +1

    ඔබතුමියගෙ ගෝලයෙක් වීම අදටත් මට ආඩම්බරයක් .❤ දීර්ඝායුෂ ලැබේවා ටීචර් ❤

  • @AIAttanayake
    @AIAttanayake 9 หลายเดือนก่อน +1

    පිංවත් ඔබ තුමියට නිදුක් නිරෝගී බවය ලැබේ තෙරුවන් සරණයි. දිර්ඝ ආයුෂ ලැබේ ඔබ තුමියට ගොඩක් ආදරෙයි අම්මේ.

  • @user-yl5ux2gw3p
    @user-yl5ux2gw3p 8 หลายเดือนก่อน

    සත්‍යයේ ගීතය බැලූ දා ඉදල නන්දා මාලිනී අක්කට ගොඩක් ආදරෙයි.අක්කේ ඔයාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා !

  • @RanjaniRathnayaka-iu8bu
    @RanjaniRathnayaka-iu8bu 8 หลายเดือนก่อน

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @menakawijesinghe9265
    @menakawijesinghe9265 9 หลายเดือนก่อน +3

    ආදරෙයි ඔබතුමියට..ඉක්මනින් නිරෝගී සුව ලැබේවා .🙏🙏🙏

  • @chamilashanthi2128
    @chamilashanthi2128 9 หลายเดือนก่อน +5

    නන්දා අම්මේ ඔබේ ජීවත කතාව චිත්‍රයක් වගේ මගේ ඇස් ඉස්සරහ මැව්නා..😍 බොරු සෝබනෙන් chat program වලට ඇවිත් කෙප්ප ඇදබාන පුහු ජීවිත වලට වඩා ඔබ තුමිය විවරණය කල කටුක කතාවෙන් බාල, තරුන, වැඩිහිටි අපට ගන්න තියෙන ආදර්ශය කොතරම් ද..? 💪❤️ දුක මේවා trending නොයෑම විතරයි..😐 මහපොලොවේ හඩ නන්දා අම්මගේ හඩ මේ ලොව පවතින තාක් රැව්පිලි රැව් දේවී..අපි එය එසේම වේවායි ප්‍රාර්ථනා කරමු යාලුවනේ..🙏🙏🇱🇰🇱🇰 ඉන්දියාවට ලතා අම්මා ...ලංකාවට නන්දා අම්මා..බුදු සරණයි ඔබතුමියට..❤️❤️🙏🙏

  • @ajithgurusinghe2703
    @ajithgurusinghe2703 9 หลายเดือนก่อน +11

    ඔබ තුමියට බුදුන්ගෙ සරණයි

  • @sunethrawickramasinghe1015
    @sunethrawickramasinghe1015 9 หลายเดือนก่อน

    ඔබ තුමියගෙ අදහස් හරිම වටිනවා අහන් ඉන්න ආසයි.සරුංගලේ සින්දුව වඩාත්ම වටින්නෙ මේ කාලෙට.ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @jkmalani1544
    @jkmalani1544 9 หลายเดือนก่อน

    ඔබතුමියට තවත් බොහෝ වැඩසටහන ඉදිරිපත් කිරිම සඳහා ශක්තිය දය්ර්ය ලැබේ වා නිදුක් නිරෝගී සුව පත් වේවා

  • @user-mt8tw7hj1s
    @user-mt8tw7hj1s 9 หลายเดือนก่อน +3

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා!

  • @wimalasirikariyawasam2782
    @wimalasirikariyawasam2782 9 หลายเดือนก่อน +62

    ලංකාව රටක් ලෙස සලකන්නේ ඔබ වැනි උතුම් අය නිසා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉 මටත් එහෙම කාලයක් තිබුණ 🎉🎉🎉 ගොඩක් දුක්වින්ද 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 🎉🎉🎉

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 9 หลายเดือนก่อน

    Obathumiya harima නිහතමානීව අතීතය සිහිපත් කරනවා . ගොඩක් වටිනා වස්තුවක් obathumiya. Budu sarani obathumiyata

  • @lalithaj.a.8490
    @lalithaj.a.8490 5 หลายเดือนก่อน

    ඇත්තටම ඔබේ ජීවිත කතාව හරිම දුකයි ඒ වගේම හරිම ශ්‍රේස්ටයි කොළඹ ජාති ආගම් බේද නැහැ හරිම සමගියි මගේ ගමත් එහේ නිසා මන් දන්නව,ගම්වල ඒ සමගිය නැහැ සිංහලයට සිංහලයත් නැහැ වෙන ජාතිවල අයට කෙසේ වෙතත්.ඔබට බුදු සරණයි දීර්ඝායු වේවා