Puluwnm dual citizenship eka gana saha ita adala labena dwl saha anekuth dwl saha SL citizenship eka ath harima sambanda nithiya saha procedure eka gana video ekak krnna. Thanks
Idam getaluwak sambandawa loku asadaranekin ahinasaka paulak pidawidinawa. Me wage me samaje godak aya me wage duk widinawa athi. Man aurudu 23 grill kenek. Me sadaha awasthawak lana dena men sanukampithawa illmi. Eka paulak sadaha nowa thawa mewani prashna walin duk widina ahinasaka minisunta asadaranayak wenawa nam obata loku pinak. Idam getaluwak sambandawa.
My house is built on a high ground, the other land below is flooded, the owner of the lower house often complains, please explain the legal aspect of this, thank you!
Thilni Perera youtube නාලිකාව නරඹූ හා සුබ පැතුම් එක්කල සැමට තුති.
ඔයා ඒ කාලේ ටීවී එකේ දැක්කා වගේමයි හරිම ප්‍රියමනාපයි 💐😊
නීති කතාව කෙසේ වෙතත් , මම නම් උදේම ආවේ මැඩම් සුන්දර මුහුණ බලන්න , All The Day Is Very Good ❤️
💘💘💘💘💘💘💘💘💘💘💘
හරින්ද්‍ර අයීයාගෙ චැනල් එකේ හැමවෙලේම හිනා වෙන තිලිනි පෙරේරා අක්කාව හොයන් ආපූ අය කවුද😁🙏🙏🥰🥰🥰🥰
පිටරට ඉන්න අපිට හරිම වැදගත් ..❤❤❤
කසාද සහ දික්කසාද නීතිය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නකෝ අක්කේ.... all the best...💗💗💗
පිටරට ඉන්න අයට ගොඩක් වැදගත් video එකක්. 👍
ඔයාගේ නීතිය කෙසේ වෙතත් ඔයාව මෙහෙම දකින්න ලැබෙන එකම මටනම් සතුටක් ඒ තරමට මං ඔයාගෙ හොදම ෆෑන් කෙනෙක් දැන් අවුරුදු ගාණක් ඉඳන්❤️❤️❤️🙈
වීඩියෝ එක එක හෙමින් බලනවා. නියම වැඩක් මේක. ජය වේවා!
Thilini හොඳයි දැනුමත් කිරීම ...👍❤️
කසාද දික්කසාද, කසාදයක් පිට තව කසාද,දික්කසාද, කසාදයක් ඇතුලෙ ගැහැනියට ඇති නීතිමය ආරක්ශාව.. උදාහරණයක් කිවුවොත් නිවසක් ඇතුලෙ සැමියගෙන් වන හිරිහැර නිසා පොලීයේ සහය පැතුවම පොලීසියෙන් කරන්නෙ ආයෙ තාවකාලිකව දෙන්න සමගි කරල ගෙදර යවන එක.. ඊටපස්සෙ ආයෙ එම විදියට ම අර සැමියගෙන් තිබ්බටත් වඩා හිරිහැර සමහර විට මරනය වගේ අද්දැකීම් වලට මුහුන දෙන්න පුලුවන්.. කසාදය කියන දේ ආයුදයක් කරගෙන ගෘහස්ථ ව මිනිසුන් නොසෑහෙන ගැහැනුන්ට කරදර කරනවා බොහෝදුරට එය සැමියගෙ පරපීඩික කාමුකත්වය වගේ වෙන්න පුලුවන්.. එවැනි සැමියෙක් සමග සිටීමෙන් මරනයෙන් කෙලවර වෙන්නත් පුලුවන්.. මේ ප්‍රශ්න වලට නීතියේ ඇති පිලිසරන කුමක්ද? සාකච්ඡාවක් අවශ්‍යයි.. බොහොම ස්තුතියි ඔබ තුමියට.. රූපවාහිනී තිරය හැඩ කල ඔබතුමිය යූටියුබයෙන් හෝ දකින්න ලැබීම සතුටක්.. ජයවේවා
ඔබ තුමිය මේ කරන දේ මිනිසුන්ට ගොඩක් වැදගත් I respect you!!☺️☺️☺️
හොද මාතෘකාවක්. මම ත් පිටරට ඉන්නෙ . මම ත් ඉන්නෙ මීගොඩ සංතෝශයි ඔයා ගැන. සුබ ගමනක් යන්න ආශිර්වාද කරනව ඔයාට 💗🙏💐💐
කියල දෙන දේවල් හොදටම තේරෙනවා 🙏🙏🙏🙏
නොදන්න දෙයක් ඉතාම හොඳ පැහැදිලි කිරිමක්.
ස්තූතියි
දිගටම කරන් යන්න..ජය
ඔබතුමිය ලස්සනයි .ස්තුතියි මේ පැහැදිලි කිරීම් සම්බන්දයෙන්.මමත් ඇටෝනි බලපත්‍රයක් හිමි අයෙක්.ඉඩමක් සම්බන්දයෙන් දැනගන්න කරුනක් තියෙනවා .ඔබතුමිය සම්බන්ද කරගන්නෙ.ස්තුතියි .
ගොඩක් වටිනවා, බොහොම ස්තූතියි
Niyamai thilini akke 👌 සරලව kiyala dunna..godak hodata teruna. Thank you very much 🙏 ජය වේවා‼️
නියමයි.....ලස්සන වැඩක්
බොහොම ස්තූතියි. මිනිස්සුන්ට අවශ්‍ය, වැදගත් වැඩසටහන් කරන එකට..
ඉතාමත් සතුටට පත්වෙනවා නීතිමය ක්ෂේත්රයේ මෙවැනි මාතෘකා ගනිමින් අපව දැනුවත් කිරීම පිළිබඳව... ඔබට ස්තුතිය.
වැදගත් වීඩියෝ එකක් දිගටම කරගෙන යන්න. Thank you.
@thiliniperera
හරිම පැහැදිලියි හරිම වටිනවා.බොහොම ස්තූතියි
මට දැනගන්න පුලුවන්ද විදේශගතව සිටින කෙනෙක්ට ඔහුගේ හෝ ඇයගේ නමට ඉඩමක් මිලදී ගැනීමට ලංකාවට පැමිණිය යුතුමද?
හොද වැඩසටහනක්
අපිව දැනුවත් කරන ඔබට බොහොම ස්තූතී
නොදන්න දෙයක්.. උනන්දුවෙන් බැලුවා.
Your a great woman who follow the own instincts without any hesitant and very good looking too
Eththatama api wenuwenma wedagath video ekak.Thanks dear.
Masha Allaha.... Nice Sister keep going......
නියම වැඩක්
You look gorgeous for that saree. Nice work keep it up. we need more videos on crime scenes
Thilini perera you are best ❤💓💖person in explaining anything to poor people like 👍😢 us..
Thank you for sharing this details.... 👍👍👍👍
Very useful law knowledge.. 🙏 thank u
Mama nam awe akka present krnwa blnna harima sundarai
We missed Thilini reading news on Swarnawahini . Now we can watch her and learn good law points through her channel .
me video aken godak dewal denagattha thank you, mr sarath jayamanna katha karana hema wachanayak ma pehedili 👌🙏💚 keep it up
Thanka alot for sharing these valuable information
Ane ආසයි හැමදාම හොඳ දේවල් gena කියන ඔයාට jusu පිහිටයි ...හරේන්ද්‍ර වගේම වෙයි නේද ..
වැදගත් වීඩියෝ එකක් දිගටම කරගෙන යන්න ❤❤❤❤❤❤❤❤
හිනාව...❣️🌹🌹🌹🌹
Great job.Keep it up.
Eka mawakage daruwan washayen ipaduna sahodara sahodariyanwa wishwasa kirima waradakda.,? Nodenuwathkam nisawen.,? His kadadasiyakata athsan karamin Attorney balapathrayak labadeema nisawen.,? Pawdgalikawama Muhunapa thibena athdekim ithamathma kanagatudayakaya.,? Meweni getaluwalata pawathina neethimaya wisandum monawada.,kumanakarada.,?
සුබ පතනවා ❤️❤️❤️❤️❤️
well explained
All the best 👍❤️
Very useful for us, thanks a lot
niyamai akke suba pathum
❤️❤️❤️
පළාත් දෙකක දෙදෙනෙක් වෙනත් පළාතක විවාහ ලියාපදිංචි කිරීමේදී බල පැවැත්වෙන නීති සහ ක්‍රියා පිළිවෙල විස්තර කරන්න පුළුවන්ද miss?
Great job 👍
Puluwnm dual citizenship eka gana saha ita adala labena dwl saha anekuth dwl saha SL citizenship eka ath harima sambanda nithiya saha procedure eka gana video ekak krnna. Thanks
බොහොම ස්තූතියි..! 🇱🇰
Oya nisa news beluwe.. 😍😍
Great 👍 thanks
Nice work, thank you.
Thilini akke
Oyage law gamana gena kiyanda puluvan nam apata vatinawa
Great
Akka oya ayeth TV aken dakinna asai. Nath nam aluth vidiyata dakinath asi..
Kiyanna bari una akka sariyata lassanai
Godak wadagath 🙏🥰
barida pita rataka edan lankawe kenakgen dekkasada wenna puluwanda barida kiyala kiyanna lankawata anna nathuwa danata aurudu 16k vithara ath wela enna ath nithiyan wen wela na aka hari wadayak?
ඇටෝනි බලය දීපු කෙනා මියගියහොත් ඇටෝනි බලයට කුමක් වේවිද
Mata naduwak tiyanwa medum. Mata danaganna one wasara 5ka videsha gathavimkata komada awasara ganna one. ahema awasarayak gannawanam komada ganne.
Dikkasadaya පිළිබඳව danuwath karannako
ඇටෝනි බලපත්‍ර නැතිව තමන්ම වැඩේ කරගන්න එක වඩාත් ඇගට ගුනයි
Very good 💯👌👌
Miss mage namata car ekak aragena gewan giye massina eya gewagena yanna baruwa wahane wenath kenekuta wikunala dan wahane hoyaganta naa mishin finance ekata mata wiruddawa ganna haki kiya margayan kumakda yanna dana ganimata kamathi
Thank you so much!
Miss pitarata wana immigration mudal vanchawa gana kommada nitemaya katiyutu karana
Mehe thiyena idamak rata inna kenekge namata liyanna mkd karanna oni
If possible discuss New Amendments regarding Notarys' ordinance.
Niyami ❤❤❤
Sample akak tiyanam danna
මිස් සාක්ශි නීතිය හා දීලික්ත නීතිය පිළිබඳ දැනුවත් කරන්නකො
Godak hodayi
මමත් නිති ඉගෙන ගන්න ආවේ මැඩම් නිසා 😍😍😍
Idam getaluwak sambandawa loku asadaranekin ahinasaka paulak pidawidinawa.
Me wage me samaje godak aya me wage duk widinawa athi.
Man aurudu 23 grill kenek.
Me sadaha awasthawak lana dena men sanukampithawa illmi.
Eka paulak sadaha nowa thawa mewani prashna walin duk widina ahinasaka minisunta asadaranayak wenawa nam obata loku pinak.
Idam getaluwak sambandawa.
if the person whos having a different passport how will be the process thilini akke??
වටින වැඩසටහනක්
Miss.meruna kenek wenuwen eyage paule aya wenuwen himikamaka aithiya wena kenekta samanya attorney paper ekak hadanna puluwanda?
Is it possible to cancel it or insert a validity period?
My house is built on a high ground, the other land below is flooded, the owner of the lower house often complains, please explain the legal aspect of this, thank you!
ඉඩමක් මිලදී ගන්නත් විශේෂ ඇටනීබලපත්රයක් හදාගන්න පුළුවන්ද
ඇටෝනි බලය දික්කසාද නඩුවක දී කොහොමද
විශේෂ ඇටර්නි බලපත්‍රයකින් ඉඩමක් මිලට ගන්න බලය පවරලා ඒ ඉඩම් මිලදී ගත් පසු ඇටර්නි බලපත්‍රය අවලංගු කරන්න අවශ්‍යයිද🤔
රාජකාරි වශයෙන් තමන්ට ලැබී ඇති වගකීමක් ඇටර්නී බලපප්ත්රයකින් පවරන්න පුලුවන්ද?
සහ යම්කිසි කාලසීමාවක් සදහා පමණක් වලංගු වන පරිදි ඇටර්නී බලපත් සකසන්න පුලුවන්ද?
Api ona welawata aka cancel karanna puluwandha
Mise me abasiye inwada da lankawae ay
A balapathraya kochchara kalekata walanguda
ඇටෝනි බලපත්‍රය බලය ලබදුන් පුද්ගලයගෙම wife ට ලියාගන්න පුලුවන්ද.
very useful
👍🏼
Pvt low krl loyer kenk wenne kohomd kynnko akka
පිටරටක සිට ඉඩමක් මිලදි ගැනිමේදි ඇටොනි බලපත්‍රයක් අවශ්‍ය ද? ( මට ඉඩමක් මිලදි ගන්න මාවෙනුවෙන් යවන කෙනාට ඇටොනි බලය ලබා දිය යුතුද)
🙏🏻👍
පිටරටක refugee ගත්තොත් ලන්කාවෙ ඉඩම් හිමිකම් bank account වලට cancel වෙනවා ද?
🙏🙏🙏🙏🙏🙏🙏
ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් පසු ලංකාවේ දේපල අයිතිය තබා ගත හැකිද? ඊට අදාළ නීති සමිබන්ධ video 1k කරන්න පුළුවන් ද?
Ammo mathak karanna apa mama mara kattak kawe
🖤
❤❤❤
🙏🙏🙏🙏🙏🙏