පුද්ගලයකු අත්අඩංගුවට ගන්න හරිම විදිහ | නීතිය ඉගෙනගන්න - නීතිඥ එරංගා දිසානායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2023
  • පුද්ගලයකු අත්අඩංගුවට ගන්න හරිම විදිහ | නීතිය ඉගෙනගන්න - නීතිඥ එරංගා දිසානායක
    අද දෙරණ එඩියුකේෂන් ටෙලිග්‍රෑම් චැනලය සමග සම්බන්ධ වී සියලු ම පාඩම් හා නිවේදන පහසුවෙන් ලබාගැනීම සදහා පහත සබැදිය මත click කරන්න.
    Link- t.me/Ada_Derana_Education
    #srilanka #law #lawyers #lawfacts
  • บันเทิง

ความคิดเห็น • 10

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +3

    ස්තුති ada derana education ..මේ වගේ අදහස් අපිට ගොඩක් වටිනවා...

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +1

    👍

  • @inokapriyadarshani3200
    @inokapriyadarshani3200 11 หลายเดือนก่อน +3

    මට ඔයා තවම මතකයි අම්මගෙ බයිසිකලේ කූඩෙ ඇතුළෙ වාඩිවෙලා වලේවත්තෙ ස්කෝලේ ආව.

  • @malithiprarthana902
    @malithiprarthana902 ปีที่แล้ว

    Thanks

  • @shashinipu
    @shashinipu 2 วันที่ผ่านมา

    Corrections..
    Not only a person did murder or other rigorous offences, also traffic cases and more simple offences can be arrested without a warrant.
    A women police officer should not necessary to arrest a women.

  • @wishwakatha6318
    @wishwakatha6318 7 หลายเดือนก่อน +1

    ඇයි අත් අඩංගුවට ගන්නේ කියලා ඇහුවහම...කියන්නේ එවා පොලිසියෙදි බලා ගමු කියලා නේ ලංකාවේ එක්කන් යන්නේ.😂

  • @pggdissanayaka3477
    @pggdissanayaka3477 หลายเดือนก่อน

    කාන්තවක් අත් අඩන්ගුවට ගන්න කාන්තවක් ඉන්න ඔනිමද 13 එහෙම තියෙනවද

  • @Dinu750
    @Dinu750 5 หลายเดือนก่อน +1

    Hamoma katha karana නීතිය ඇයි මේ විභාග කාලෙට වත් ලමයිට නිදහසේ පාඩම් කරන්න පුළුවන් විදියට අවකාශයක් හදල දෙන්න බැරි.
    මේ වගේ ගම්වල ඉන්න මිනිස්සු විභාග කාලෙටම ගොඩක් සද්දෙන් සින්දු දාන්නෙ, පිරිත් දාන්නෙ. ඇයි මේ ගැන හොයන්න කෙනෙක් නැත්තෙ .මැරෙන්න තරම් දුකක් මේ මිනිස්සු කරන ආත්මාර්තකාමී වැඩ නිසා ලමයිට තියෙනවා .මේ ගැන හොයන්න කිසි කෙනෙක් නෑ

  • @Dinu750
    @Dinu750 5 หลายเดือนก่อน +1

    අනේ මිස් ගොඩක් සද්දෙන් සින්දු දානවට ගන්න පුළුවන් action ekak nadda .e gana th vedio ekak danna mis loku udawwak

    • @navodvimukthi7757
      @navodvimukthi7757 หลายเดือนก่อน

      පුළුවන්. එයට නීතිය ක්‍රියාමාර්ග ලබාගන්න පුළුවන්