තෑගි ඔප්පු අවලංගු කරන්න පුලුවන් මෙහෙමයි | Revocation of Irrevocable Deeds of Gift

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • 2017 අංක 5 දරණ තෑගි ඔප්පු බලවත් අකෘතඥතාව මත අවලංගු කිරීමේ පණතට අදාල නීති තත්වය.
    All rights reserved
    Camera and equipment sponsored by CameraLK

ความคิดเห็น • 110

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +8

    හොඳ මාතෘකාවක් දේපොළ ඉඩකඩම් කියන්නේ මිනිමරාගන්න දේවල් උදාහරණ නම් ඕන තරම් තියෙනවා මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූති ඔයාට

  • @chamindapeiris3401
    @chamindapeiris3401 2 ปีที่แล้ว +4

    නීතිය නොදන්න අයට දැනගැනීමට ...හොද පැහදිලි කිරීමක්...ස්තූතිය ...

  • @flyingkidswasana941
    @flyingkidswasana941 2 ปีที่แล้ว +4

    මට ඔබතුමියට කතා කිරීමට හැකි විදියක් පවසන්න ගොඩාක්ම පින්

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 7 หลายเดือนก่อน +1

    ඔබ තුමීයට අපීට මේ කරැනු ඵකීනෙක ඉතාමත්ම සරල විදීයට තේරැමි කරදීම ගැන ඔබ තුමීයට අපගේ.ගෞරවය

  • @gunarathnagm5546
    @gunarathnagm5546 2 หลายเดือนก่อน +1

    හොදම දැනුමත් කිරීමක්.ස්තුතියි

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට බෙහෙවින් ස්තුතිය පුද කරනවා වතු ඉඩකඩම්වල අප නොදන්නා කරුනු පෙහෙදිලි කිරිම පිලිබදව , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranirathugama2502
    @iranirathugama2502 2 ปีที่แล้ว +1

    ඉතා හොද දැනුවත්කිරීමක්
    ගොඩාක් ස්තූතියි 🙏

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko ปีที่แล้ว +1

    Very interesting post..
    Thanking you so much

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth ปีที่แล้ว +1

    Thilini very valuable/ appropriate tropics u have selected and explanation for all of us thank sister

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද බැඩසටහනක්

  • @dondesilva2486
    @dondesilva2486 2 ปีที่แล้ว

    Thank you so much lawyer Ms. Thilini Perera. Very valuable, meaningful and detailed explanation. Much appreciated 🙏

  • @nallanathangoberamanan9446
    @nallanathangoberamanan9446 2 ปีที่แล้ว +1

    Good awareness program. Expecting more such programs on different areas. Thanks.

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Sthuthi oba thumiyata apawa danuwath kalata 🙏🏼🙏🏼🙏🏼

  • @claudeanurudha7907
    @claudeanurudha7907 2 ปีที่แล้ว +1

    Very well explained.Thank you.

  • @dcfernando7268
    @dcfernando7268 2 ปีที่แล้ว +1

    Thank you Ms. 100% Genuine

  • @wasanthaweerasinghe5600
    @wasanthaweerasinghe5600 2 ปีที่แล้ว

    Clear and complete. Important information for many. 💚

  • @Suriincanada
    @Suriincanada 2 ปีที่แล้ว +2

    Good one akke 👍👍🚨

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +12

    ඔබතුමියගෙන් කරුනු ටිකක් දැනගන්න ඔීනෙ මහා පරිමාන අසාදාරනයක් වෙලා තියෙනව.ඔබතුමියට කතාකලහැකි විදියක් කියන්න.ගොඩක් පිං.තෙරුවන් සරනයි දුවේ.

    • @erandathiedesilva4231
      @erandathiedesilva4231 2 ปีที่แล้ว +4

      මගේ වයස 70 යි අවිවාහක විශ්ශාුමික විදුහල් පතිනියක වු මගේ සොහොයුරිය විසින් මගේ ඒකම දරැවාට දියණියට තම ජිවිත බු ක්තිය අැතිව පර්චස් 6ක දෙමහල් නිවස ලියා දුන්නා ඒ ඉතා අගය කොට සලකන්නෙමු..නමුත් අැය ඉතා නපරැ පාලකවරයෙකි දියණියගේ විශෙශයෙන් පුතා මට ලං වනවා දැකිම අැය නුරැස්සයි මෙක මගේ ගෙදර පලයල්ලා කියා නිතර මට බැන වදිනවා සමහර විට ගහනවා. අැයගේ වයස අවුරැදු 68 . ගෙය ලියා දි අවුරැදු 8 යි මෙි තත්වය විසදන්නේ කොහොමද? හමු විමට හෝ Call කරන්න පුලුවන් නමි ගොඩාක් හොදයි.

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว

    Thank u for the important vedio .

  • @somarathnadimueranga2508
    @somarathnadimueranga2508 2 ปีที่แล้ว

    Godak hoda wadasathanak mis

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 12 วันที่ผ่านมา

    මමත් අසරණයි තෑගි ඔප්පුව අය්ය ට ලියල දීල නෑනගෙන් ඉන්න විදියක් නෑ. වසර දහයකට පසු ආයෙ ගන්න බෑලු. මෛත්‍රිපාල සිරිසේන වියවස්තාව වෙනස් කරල .

  • @tjaquapro8248
    @tjaquapro8248 2 ปีที่แล้ว +1

    Great

  • @viviennegunatilake1408
    @viviennegunatilake1408 8 หลายเดือนก่อน

    Thank you 🙏

  • @dilshansameera7374
    @dilshansameera7374 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඈ....😋❤❤❤

  • @adollar3445
    @adollar3445 2 ปีที่แล้ว +1

    Whatever you say I agree without any conditions
    Bcos
    You are so sweet

  • @LittleaElisa08
    @LittleaElisa08 ปีที่แล้ว

    meeta wada hoda pehedili kirimak ekka video ekak genna miss....A-Z thegi oppu gena....mata loku asadaranayak wela thiyanawa thegi oppuwak nisa..

  • @alfintas6947
    @alfintas6947 2 ปีที่แล้ว

    Mage idame man rata gihin gewal hadala lamai kasada bandalath dunna . Namuth man katawath idama liyala dela ne man newatha rata awa mata Dena ganna oni daruwekuta unath balen inna puluwanda.

  • @pereralc1394
    @pereralc1394 ปีที่แล้ว +1

    මිස්, මට දැනගන්න පුලුවන්ද, මගේ මහත්තයාගේ අම්මා එයා ගත්ත ඉඩම ජීවිත භුක්තිය තියාගෙන මගේ මහත්තයාට ලියුවා. ඒ වගේම ඒ ඉඩමේ හදපු ගෙදර මගේ මහත්තයාත් එකතුව සම්පූර්න කරා. නමුත් අපිට ඉන්න දුන්නේ නෑ. අපි ඉතිං ගෙදරින් ගියා. දැන් නැවත එම ඉඩමේම අපි අලිතින් නිවසක් හදන් පදිංචි උනා. ඒත් අපිට ඉන්න දෙන්නේ නැතිම තරම්. බනිනවා. රංඩුකරනවා. ලෙඩට දුකට බැලුවත් නෑම කියනවා. මේ ඉඩම සහ ගෙවල් එයාට මහත්තයාගේ සහෝදරයාට පැවරිය යුතු බව පවසනවා. ඉතිං අපිට සාදාරනයක් නැද්ද. ඔප්පුව ලියලා දැනට අවුරුදු 7ක් සම්පූර්ණයි

  • @indikaranjeewanai3260
    @indikaranjeewanai3260 2 ปีที่แล้ว

    Mage mahattayata mage amma thatta inna gei thiyana idama liyala dunna thagi offuwakin..dan mahattaya mawa dala gihilla mata tharjanaya karanawa apiwa gedarin aliyata danawa kiyala...naduwak pawara offuwa awalangu kala hakida

  • @janith7790
    @janith7790 2 ปีที่แล้ว +2

    Thankyou beauti ❤️❤️❤️

  • @PriyanthaMataraarachchi
    @PriyanthaMataraarachchi 26 วันที่ผ่านมา

    මෙම නීතිය වෙනස් කරන්න තෑගි දීමනාකරුට නැවත යම් අසාදාරනක් උනොත් එය අවලංගු කිරීමට හැකි අයුරින් නීතිය වෙනස් කරන්න.වසර සීමා අවසන් කලපසු කලහැක්කක් නොමැත.😢😢😢😢😢බලවත් අකුර්නතාවය කියා කියන්නෙ කුමක්ද එය නොසලකාසිටීම යනුවෙන් වෙනස් විය යුතුය..😢😢😢😢😢😢😢😢

  • @isankakumarasinghe976
    @isankakumarasinghe976 2 ปีที่แล้ว

    Not common but very useful videos

  • @muhammedsarjan7990
    @muhammedsarjan7990 2 ปีที่แล้ว +3

    Thanks 👌

  • @pradeepdias2752
    @pradeepdias2752 2 ปีที่แล้ว

    thanks all of you detailed videos

  • @asankapriyalal2349
    @asankapriyalal2349 2 ปีที่แล้ว +7

    ඒ නීතිය ගොඩක් වටිනව...
    නමුත් එක ගැටළුවක් තියනව..
    අවුරුදු 10 පස්සෙ ඒ අමානුෂික ක්‍රියාවලිය සිද්ද කලොත් අනාතයි නේද..??
    ඒ මොනව උනත් වැදගත් වෙන්නෙ අපිව හදා වඩාපු දෙමව්පියන් යමක් දුන්නත් නොදුන්නත් එයාලට හයිය තියන කාලෙ අපිව මේ ලෝකෙට අතපය නොකඩ ජන්ම කරපු එකටයි, වදාපු එකටයි..
    ඒ අයට බැරිවෙනකොට අපි ඒ අයට අනිවාර්යයෙන්ම ඇප උපස්ථාන කල යුතුයි...
    එහෙම නොකොලොත් අපිටත් කවදා හෝ ජීවිතේ අපේ දරුවන්ගෙනුත් ඔය විපාකය විඳින්න වෙනවාමයි...
    බුදු ගුණ, බුදු බණ අනන්තයි...
    සැමට තෙරුවන් සරණයි..

  • @chamithprasantha8014
    @chamithprasantha8014 2 ปีที่แล้ว +3

    දෙමාපියන්ට නොසැලකීම හැර වෙනත් හේතුන් මත පදනම්ව තෑගි ඔප්පුවක් අහෝසි කල හැකිද?

  • @kunchanawanigasundara7681
    @kunchanawanigasundara7681 2 ปีที่แล้ว +4

    What ??? deed of gift With life interest ... can we cancell the gift by deed

    • @thiliniperera
      @thiliniperera  2 ปีที่แล้ว

      Not by deed.procedure has explained

    • @kunchanawanigasundara7681
      @kunchanawanigasundara7681 2 ปีที่แล้ว +1

      @@thiliniperera 🙂

    • @padminiliyanage4465
      @padminiliyanage4465 2 ปีที่แล้ว

      Obathumiyage Tele phone no pls

    • @vimukthisilva9763
      @vimukthisilva9763 2 ปีที่แล้ว

      @@thiliniperera ජීවිත භුක්තියට යටත්ව කියන කොන්දේසිය ඇතුලත් ඔප්පුවක් කිසිම ප්‍රශ්නයක් නැතුව අවලංගු කරන්න පුලුවන් කිවුවා මිසක් ඒක කොහොමද කරන්නෙ කියලා කිවුවෙ නැහැ නෙ. Video එකේ ඊට පස්සෙ කියන්නෙ ඒ කොන්දේසිය ඇතුලත් නැති ඔප්පු අවලංගු කරන procedure එකනෙ.. 🤔
      පැහැදිලි කිරීමක් අවශ්‍යයි ...

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq ปีที่แล้ว

    Antima kamati patraya liyanne komada

  • @chandrasirikulasekara6481
    @chandrasirikulasekara6481 ปีที่แล้ว +3

    මෑඩම් මාගේ මවට ලොකු අසාධාරණයක් වෙලා තිබෙන්නේ ඔබතුමියගේ දුරකථන අංකය ලබාදෙන්න

  • @anushakanchana6999
    @anushakanchana6999 9 หลายเดือนก่อน

    Aurudu 10ta wadi nm ganna barida

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว

    අනෙ ඉතින් මෙ වයසකඅමිමලට මෙ දෙවල් කරල ඔප්පුවක් කරන්න පුලුවන් කාලයක් නෙමෙ එඅයට මුදල්නැ සවියනැ දරැවො බොරැ කියනව මෙ වයසක අය දරැවන් ලැබිමත් මහ අවාසනාවක්. මෙ කියන්නෙ නපුරැ දරැවන් ඉනන අයට.එ අය අපිදකිනව ඇහෙනව.නමුත.ඔබ තුමියට ස්තුතියි පැහැදිලි කල කරැනු ගැන

  • @mewansanjeewa8555
    @mewansanjeewa8555 2 หลายเดือนก่อน

    පියා මියගොස් ඇත. පරනභුක්තිය තියලා ලියලා තියෙන්නෙ. එවිට දරුවා මවට නොසලකයි නම් මවට කල හැකි දේ කුමක්ද. පියාගේ පරනභුක්තියේ අයිතිය මවට තිබේ ද.

  • @somarathnadimueranga2508
    @somarathnadimueranga2508 2 ปีที่แล้ว

    Mis thagi oppuwak sinnakkara liyanna puluwanda .e kohomada

  • @sanjeevani2053
    @sanjeevani2053 2 ปีที่แล้ว +3

    මිස්ගෙ දුරකථන අංකය ගන්න පුළුවන්ද

  • @NocommentaryNewhs
    @NocommentaryNewhs 9 หลายเดือนก่อน

    ඔබතුමිය සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් තියනවද

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +2

    මට කියන්න පුලුවන්ද පූජා ඔප්පුවකින් ඉඩමක් පවරල දෙන්නේ කොහොමද කියා,..

  • @IranganiPereira
    @IranganiPereira 20 วันที่ผ่านมา

    ඔයා ge.tele phone november eke දෙන wada.

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga1198 2 ปีที่แล้ว +1

    Oba thumiyage no aka denna thorathuru vimaseemata

  • @kamanialwis4280
    @kamanialwis4280 ปีที่แล้ว +1

    Miswa sambanda karaganna Number ekak denna puluwanda

  • @harshaniudani1629
    @harshaniudani1629 8 หลายเดือนก่อน

    Awurudu 10 k kiyana eka wenas winanam hodai neda
    Mis.mokada awurudu 10 ta passe mehema wunoth demapiyanta.

  • @gaminifernando9219
    @gaminifernando9219 ปีที่แล้ว +5

    මම තැගිඔප්පුවකින් දුවට දුන්නු මගේ ඉඩමයි ගෙයයි ඔප්පුවට මගේ ජීවිත භුක්තිය ඇතුලත් කරලයි ලියෙව්වේ.දැන් මට ඒ තැගිඔප්පුව බලරහිත කරන්න වෙලා තියෙන්නේ බෑනාගේ තිරිසන් ක්‍රියා සහ ඉඩමයි ගේයි විකුණා කෑශිනෝ ක්‍රීඩා කිරිමට යොමු වෙන වා යැයි මට ප්‍රත්‍යක්ෂ වෙන නිසා මට ත් බිරිඳ ටත් අවශ්‍ය වී ඇත්තේ ලියු තැගිඔප්පුව බලරහිත කිරිමටයි...මගේත් බිරිඳ ගේත් සියලු වත්කම් යොදා ගත් ඉඩමේ පිහිටි නිවස පමනයි අපට ඇති වත්කම...එය සූදූඅන්තුවෙකුට..විකුණා දැමීමට මගේ දුවත් මා මෙන්ම ඉතසිතින්ම අකමැති නිසාත් ජීවිත භුක්තිය මට ඇති නිසාත් මට ත් බිරිඳ ටත් (මම 67බිරිඳ 60...)නිදහසේ මරණය තෙක් ජීවත්වීමට මේ ඔප්පුව නිශ්ප්‍රභාකොට අයිතිවාසිකම යලි මට ලබාගැනීමට උපදෙස් පතමී...ඔබට පින්...

  • @aroshagaming127
    @aroshagaming127 2 ปีที่แล้ว

    අදාළ දේපල පැවරුම් ලාභියා නඩුවක් පැවරීමට සුදානම් අවස්ථාවේ එම මව මිය ගිය විට තෑගි ඔප්පුව හිමි පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරිය හැකිද.

  • @visalprabhashanaariyarathn4751
    @visalprabhashanaariyarathn4751 2 ปีที่แล้ว

    Miss ඉඩම් දෙකකට tiyana privte road ekak ,eka ඉඩමක අයිතිකරුවෙක්ගේ kemathta පොදු පාරක් ,kranda puluwan da?oppuwe tiyenna ඉඩම් dekta tiyenna private road eka widihta .ekta විරුද්ධව khmda police පැමිණිල්ලක් danna ?

  • @saliyaamarajeewa4551
    @saliyaamarajeewa4551 2 หลายเดือนก่อน

    ඔය දේ අනික් පැත්තට wenawanam මොකද කරන්නේ ?

  • @dimanthaherath9172
    @dimanthaherath9172 8 หลายเดือนก่อน +1

    බලවත් අකාරුණික බව ඔප්පු කරන්න ඕනේ ද

  • @everything5624
    @everything5624 2 ปีที่แล้ว

    depala tika ganna demaupiyo merenakm balan inna samajayak ada thiyenne harima duaki. ehma wenna hoda ne kauruth

  • @thushanjanaka7682
    @thushanjanaka7682 2 ปีที่แล้ว

    අර මේස උඩ තියෙන bonsai එක ලස්සනයි 👍

  • @anomamanori1824
    @anomamanori1824 26 วันที่ผ่านมา

    මිස් ඔයාගේ ටෙිලිපෝන් නමිබර් එක දෙන්න පුලුවන් ද මගේ මහත්තයා නැතිවෙලා මට කිසිම අයිතයක් නැහැ කියලා එජි ඔපිස් එකේන් කියනවා මහත්තයා නැතිවෙන විට මගේ නමට ලියලා නැහැනෙ එක ඉඩමෙි ගෙවල් දෙක තියෙන්නෙ දෙන්න ගෙවල් වෙන්කරගන්න බැරිව රන්ඩුවෙනවා මට අයිතිය නැතිව ගෙදරක නැවතිලා රැකියාවක් කරනවා මට සලකන්න කෙනෙක් නැහැනෙ දරැවන් දෙන්නට ගේ වෙන්කර ගන්න විදියක් නැහැ මට එයාලට වෙන්කරලා දෙන්න අයිතියක් නැහැ කියලා කියන්නෙ මම මහා පාරේ මට නිසි පිලිතුරක් ලබාදෙන්න කියලා බැගැපත්ව ඉල්ලා සිටිනවා

  • @newmobile9414
    @newmobile9414 2 ปีที่แล้ว

    Meya lassanai ane 🥰🤗 married da danne na

  • @yukthisudheera1593
    @yukthisudheera1593 ปีที่แล้ว

    ජීවිත භුක්තිය තියෙන කෙනෙකු විසින් තෑගි ඔප්පුව අවලංගු කිරීමට යෑමේදීත් එය සිදු කරයුතු වන්නේ පවරා දුන් දින සිට අවුරුදු 10 ඇතුලතද? ඔබතුමියගෙන් හැකිනම් එයට පිලිතුරක් අපේක්ෂා කරමි. බොහොම ස්තූතියි !

  • @fakeaccount6395
    @fakeaccount6395 2 ปีที่แล้ว +2

    💙💙💙

  • @bawanthamadusanka3713
    @bawanthamadusanka3713 2 ปีที่แล้ว

    Mis mata deyak danaganna ona

  • @SriyaniMallika-uz9by
    @SriyaniMallika-uz9by 8 หลายเดือนก่อน

    මැඩම්ගෙ දුරකථන අංකය සඳහන්. කරන්න පුළුවන් ද

  • @luckyfernando6449
    @luckyfernando6449 2 ปีที่แล้ว +1

    පියාට හිමි දේපල පියාට සහ මවට ජීවිත බුක්තියට යටත් කොට අැති විටෙක, පියා මිය ගොස් අැත. දරුවන් මවට නොසලකා අැයව නිවසින් එලවා අැත්නම් මෙම නීතිය අැයටත් වලංගුද?

  • @priyagunatilaka7524
    @priyagunatilaka7524 2 ปีที่แล้ว

    hamuweemata.ona.mis

  • @pragathibookshop9599
    @pragathibookshop9599 2 ปีที่แล้ว +2

    Medam contact කරගන්නෙ කොහොමද

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @induindu6640
    @induindu6640 2 ปีที่แล้ว

    දික්කසාද ගැන දැන ගන්න පුළුවන් ද මහත්මිය

  • @chamindabandara5190
    @chamindabandara5190 2 ปีที่แล้ว

    වාහනයක් තෑගි ඔප්පවකින් පවරන පුලුවන්ද. Plz

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 2 ปีที่แล้ว

    තාත්තා කෙනෙක්ට අයිති ඉඩම තමන්ට ජිවිත බුක්තිය තියලා ලියලා පුතාට ලියලා තියෙද්දි තාත්තා මැරිලා නම්. ඒ සම්බන්ධයෙන් අම්මට අයිතියක් තියෙනවද ? එයාගෙන් අවරයක් ගන්න වෙනවද ? එහෙම ඉඩමක් මිලට ගැනීමෙන් ඇතිවන ප්‍රශ්න තියෙනවද ? මෙහෙ පුතාට තව අයියා කෙනෙක් සිටි අතර ඔහු මියගිහින්.තව අක්කා කෙනෙක් සිටි. අම්මාද ජිවත් වෙයි

  • @nalakans
    @nalakans 2 ปีที่แล้ว

    Obathumiyage e mail lipinaya ewanna puluwan da upadeshayak labaganna

  • @muhammadrimzan90gen
    @muhammadrimzan90gen 2 ปีที่แล้ว +1

    අපේ අම්මා ගෙදරින් කොටසක් මල්ලිට එයාගේ විවාහයට තෑගි ඔප්පුවකින් ලියලා අවුරුදු 25 ක් වෙනවා මං ලැබෙන්න ඉන්න කොට හුගාක් හිරිහැර කරලා තියෙනවා මොකක්ද කරන්න පුළුවන් මිස්?
    නීතියෙන් ඉක්මනින් විසදුමක් ලැබෙයිද? ?

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 2 ปีที่แล้ว

      2017 පණත ගෙන ඒමේ මූලික අරමුණ වුනේ මූල්‍ය ආයතන වලට සහනයක් ගෙන ඒම, මොකද එවැනි ඔප්පුවක් මත අවූරුදු 10 ඉක්මවා ඇත්නමි භය නැතුව බැදුම්කරයකට යා හැකි වීම..

    • @muhammedrimzan8715
      @muhammedrimzan8715 2 ปีที่แล้ว

      @@ajithjayasooriya8454thnkk u වැඩි විස්තර pls

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 2 ปีที่แล้ว

      @@muhammedrimzan8715
      මූල්‍ය ආයතන පැත්තෙන් මම කිව්වේ, මමත් බැංකුවක සේවය කරන නිසා, අපේ පැත්තෙන් more secured...

  • @islandsrilanka8122
    @islandsrilanka8122 2 ปีที่แล้ว

    🌹

  • @antonfernando8409
    @antonfernando8409 2 ปีที่แล้ว +1

    Beautiful lady, like to meet you.

  • @dammikapriyadarshani3049
    @dammikapriyadarshani3049 2 ปีที่แล้ว

    අවුරුදු 10 න් පස්සෙ මොකුත කරන්න බැරිද?

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 2 ปีที่แล้ว

    Miss ahannko MN law entrance liyana kenek.... මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා....මිස්ගේ අර කුලවද්දා ගැනීමේ විඩියෝ එකේ ලමයෙක් හදාගන්නවනම් එ් ලමයව හදාගන්න ගන්න උපරිම වයස් සීහාව කියද

  • @danushkaruwan496
    @danushkaruwan496 ปีที่แล้ว +1

    Miswa sambanda krganna pluwan number ekak dennako

  • @tilinimadushani6320
    @tilinimadushani6320 ปีที่แล้ว

    Madamge karunu hari wadagath thawa danaganna tikak thiyenawa ane madam puluwanda contact karaganna no ekak ewanna

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද 2 ปีที่แล้ว

    නෑදෑ නොවෙන දෙදෙනෙකු ගේ ඉඩම් දෙකක් දෙදෙනාගේම කැමැත්ත මත හුවමාරු කරගැනීමට පුලුවන්ද?එසේ කල හැක්කේ කෙසේද?

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Puluwan..usawiye Hondata nithiya danna perakadoru mahaththayekugen upades ganna

  • @krishanmalinda8534
    @krishanmalinda8534 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමාගේ ඔබතුමාගේ දේශයට කතා කරන්න පුළුවන් දුරකථන අංකයක් නැද්ද

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 ปีที่แล้ว

    මිස් මගේ උදව් ඇතුව ගෙවල් හදලා මට ඉන්නකම් සැලකුවෙත් නැහැ දැන් මට ගෙදරඑන්න එපාලු එයාට පුලුව්න්ද ව්කුනන්න මම කාසද නෝනා පිට ගැනු අයට සල්ලි දෙන්නේ

  • @Dprasanna1430
    @Dprasanna1430 ปีที่แล้ว

    ඔබ තුමිය නීතිඥවරියක් ද ?

  • @DilshanPG
    @DilshanPG ปีที่แล้ว

    සින්නක්කර ලියලා තිබ්බොත් ආය පවර ගන්න පුලුවන්ද

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ

    මිස් මගේ මහත්තයා මාව අතෑරලා වෙන කෙනෙක් බැදගන ඒ ගැහැනු කෙනාට දැන් අවුරුදු 2 විතර දරුවෙක් ඉන්නවා මහත්තයාගේ අප්පචිචි ඉඩම දරුවන්ට ලියලා එයා දැන් ජිවත්තුන් අතර නැහැ මගේ දුවට වයස 18 මහත්තයා වියදම් දෙන්නේ නැහැ හැබැයි නැන්දම්මා බලන්න අපි යනවා පුළුවන් හැමවිටම මහත්තයා අමිමට මම තරමි වත් බලන්නේ නැහැ හැබැයි අමිමා කැමති ඉඩම දරුවන්ට හරවන්න ග්‍රාමසේවක මහත්තයා හරවන්න බැහැ කියලා අමිමට දැන් ගොඩාක් වයසයි වයස 80 එහා මිස් අමිමට බැරිද ඒක වෙකස් කරලා පුතාට හරවන්න

  • @niranjanjayakody6321
    @niranjanjayakody6321 2 ปีที่แล้ว

    ♥️

  • @nalindownanout3052
    @nalindownanout3052 2 ปีที่แล้ว

    However that could be more dangerous to parents! The children may wish for an easier option and plan to end the life of parents by foul play! Dead man tell no tails and this has happened before many times around the world!!

  • @jayalathbandara7741
    @jayalathbandara7741 2 ปีที่แล้ว

    Ane mis poon nambare danna

  • @amilaishan9479
    @amilaishan9479 ปีที่แล้ว +1

    සර් මම ඉඩමක් මිලදි ගත්තා එ ඉඩම මට විකුනපු මීට පෙර එයාගේ නෑ යෙකුට තෑගි ඔප්පුවක් විදියට ලියලා තියෙනවා ඊට පස්සේ ඒක අවලංගු කරලා තියෙනවා හැබැයි අර කිව්ව විදිහට අවලංගු කළ නොහැකි පුවක් විදිහටයි මේයා තෑගි දීලා තිබුනේ දැන් මේ තෑගි ලැබුණු කාර කෙනා උසාවියේ නඩුවක් දාලා තියෙනවා මේ ඉඩම වික්කා කියලා දැන් මට සල්ලි ගන්න විදිහකුත් නෑ ඔප්පු වත් නැති වෙන පාටක් තියෙන්නෙ මම මොකද කරන්න ඕන මට ඉඩම විකුනපු කෙනාට දැන් අවුරුදු 80 පැනලා ඒක නිසා සල්ලි ගන්න විදිහක් නෑ එයාගෙන් ඒක නිසා මොකද මං කරන්න ඕන

  • @hkadhikari2641
    @hkadhikari2641 6 หลายเดือนก่อน

    අනේ මට උදවු කරන්න මට පෝන් නම්බර් එකක් දෙන්න පිං සිද්දවෙනවා බුදුසරණයි

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว

    අවු 10 පැන්නොත් බැනේ..

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +1

    Must not have children

  • @rajeewa
    @rajeewa 2 ปีที่แล้ว

    @yohani

  • @maliniperera8245
    @maliniperera8245 ปีที่แล้ว

    Oba thumiyage idiripath kireema itha pehadiliy. Sthuthiy

  • @nishahettiarachchi4162
    @nishahettiarachchi4162 2 ปีที่แล้ว

    Thank you miss . Missge tele phone number denna puluwanda miss.