ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාට ගොඩක් ස්තුතියි 👍. මේ විදිහට කිහිප වතාවක් ම අපි පොල් වතුරෙන් පැණි හදාගත්තා. හරිම රසයි. කිතුල් පැණි රස වගේමයි.හිතාගන්නවත් බෑ. ඒ වගේම මේ කියන විදිහටම try කරල බලන්න. මේ කියන විදිහෙන් හරියටම හදාගන්න පුළුවන් ඔයාලටත්.කිසිම වෙනසක් නෑ.අඩු පාඩු හොයනවට වඩා කෙනෙක් හොඳ දෙයක්, ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කරහම ඒ දේ අගය කරන්න පුරුදු වෙන්න.
අනේ...ස්තුතියි හදවතින්ම ඔයාටත්💛මම මේ දාන වීඩියෝ වලින් කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවනම් මා හදවතින්ම බලාපොරොත්තු වන්නේ එපමණයි💪🙏 තවත් කෙනෙක් දැනුවත් කිරීමට කාරුණික වන්න🙏💛
Thank you..I made it... it's awesome.. natural... tks. . For sharing your receipt... and for your humble and wonderful heart ❤️🙏🙏👍
💪🙏💗
ඇත්ත ටම ගොඩක් වටිනවා ඔයාට ගොඩාක් ඉස්තුතියි ජේසු පිහිටයි ඔබට වැඩි වැඩියෙන් ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ස්තූතියි හදවතින්ම❤️
ජේසුව ගාව ගන්ඩ එපා පොල් පැණි වලට
මමත් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි කියලා දුන්නට
ස්තුතියි ඔයාටත් හදවතින්ම❤️
Maath haduwa me vedio aka balagena aththatama harima rasaie...gunaie...bohoma sthuthie..🎉🎉🎉
ඔයාටත් ස්තූතියි හදවතින්ම❤️
Anay a pani hodai.polpani rasa anwa.thanks
ස්තූතියි හදවතින්ම 🙏💪💛
ස්තුති ඔබට බුදු සරනයි
🙏💛
අලුක්ම රෙසපියක් ඔබ ට ස්තුතියි අලුත් වැඩක් 🌷සතුටුයි මාක් හදලා බලනවා
ස්තූතියි හදවතින්ම❤️ තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න🙏💪
හොය හොය හිටපු වීඩියෝ එකක්... thank you..
ස්තූතියි හදවතින්ම❤️🙏
ස්තුතියි ගොඩක් බුදුසරණයි
ස්තූතියි හදවතින්ම💗💪👌
මාරම වටිනවා 💖
🙏💪❤
Math haduwa.pani adui.rasata tbuna.thank you
අනේ ගොඩක් ස්තූතියි හදවතින්ම❤️
Watina adahasak thanks hadala balan one.
Niyamai yaaluwa.
❤️🙏💪
Good idea,thank you.
Thanks 🙏 ❤️
Pol gedi keeyak oya gaththe?
පොල් ගෙඩි දහයක දොළහක වගේ වතුර යයි 👍👌🙏💛
පොල් පැනි වලින් වටලප්පම් හදන්න පුලුවන්ද
ඒක හොයලා බලන්න ඕන
පොල් වතුර බෝතල් හතරකට පොල් ගෙඩි කීයක් අවශ්‍ය වේද? පොල් වතුර බෝතල් හතරෙන් කොච්චර පැණි ප්‍රමාණයක් හදාගත හැකිද? අද පොල් වතුර අදම උණු කරන්ඩ ඕනද නැත්තං තියාගෙන ෆ්‍රිජ් එකේ දාලා ඉඳලා පස්සේ උණු කරාම හරිද
පොල් ගෙඩි දහයක් විතර වගේ සාමාන්‍යයෙන් වතුර ඕන වෙයි. පොල් වතුර බෝතල් හතරෙන් පැණි බෝතල් දෙකකට වඩා හදන්න පුළුවන්. පොල් වතුර එකතු කරද්දි දවසක් දෙකක් වගේ නම් ප්‍රිජ් එකේ දාලා තිබුනට කමක් නෑ. හැබැයි ගොඩක් දවස් පොල් වතුර ප්‍රිජ් එකේ තියෙනකොට රා වගේ වෙනවා. ගඳ ගහනවා වතුර. එතකොට අපිට ඕන වැඩේ කරගන්න අමාරුයි. පොල් වතුර බෝතල් හතරෙන් හදන්නේ නැතුව පොල් වතුර බෝතල් දෙකකින් විතර හදල බලන්න. 👌🙏💪💗
frij ake dapu පොල් වතුර puluwanda ma pani hadana
පුළුවන් ❤️හැබැයි දවස්3ක් හෝ 4ක් කමක් නෑ❤️👌 ඊට වඩා ෆ්රිජ් එකේ එකතු කරන්න එපා. පොල් වතුර ගඳ වෙනවා. රා වගේ❤️🙏👍
නියමයිනෙ යාලු ඔන්න මම ඔයාට සහායොගයක් දුන්නා අපෙ පැත්තෙත් එන්න ජය වේවා හදවතින්ම ❤️
අනේ ස්තූතියි හදවතින්ම❤️ඔයා කොහෙද යාලු❤️
මම මහියංගනයෙ යාලු
ලුණු පොඩ්ඩක් දැමීමොත් හොඳයිද
එපා💛🙏
Bohoma isthuthi 👍👍
Meera walin witharak unukarala pani hadanna puluwa seeni noda lassana patata....
E kohomada
එහෙමද👌🙏❤️
@@shanisenadeera3526 e...gahen ganna pirisidu meerawalin..bothal 6k hindala api pani 1 ka bothalayak hadanawa sini nathuwa....
What is the difference between sugar syrup and this treacle
Kurumba wathura ganna berida...?
හදලා බලලා නම් නෑ..ට්‍රයි කරල බලලා අපිටත් කියන්නකො❤️🙏
අති පණ්ඩියො ඉන්නවා .සැලෙන්න එපා. මමත් කරල බලලම තව comment එකක් දාන්නම්.ජයවේවා .
ඒ වචන ටිකත් ලොකු හයියක් මිත්‍රයා💪👌🙏❤️
කියල වැඩක් නැහැ අගයන්නෙ නැහැ ඒකෙ අඩුපාඩු හොයන චිිත්ත කෑලි ඉන්නෙ අපේ රටේ අනේ නොදකින්
Gammak.thama
🙏❤️💪
Niyamai
Pol paninm seeni dann oni neene.me seeni pani
❤
Wow 😲
Dhawas keeyak thiyaganna puluwandha?
පැණි නිවුනට පස්සෙ බෝතලයකට දාලා දාලා තියන හොඳට වසා ගන්න ඕන...❤️පියන විවෘත කරන්නැතුව අවුරුද්දක් විතර තියා ගන්න පුළුවන්. ඊට කලින් ප්‍රයෝජනයට ගන්නවා නම් මාස හයක් විතර වගේ තමයි පුළුවන්. ❤️🙏
Mewa kal thiya ganne kohomada
අපි කලින් හදපු පැණි බෝතලයක තවම පැණි ටිකක් තියනවා. මාස 6කට වැඩියි. තවම කිසිම වුලක් නෑ. අනිවාර්යයෙන්ම පියන විවෘත කරන්නෙ නැතුව එක දිගට අවුරුද්දක් තියාගන්න පුළුවන්.❤️
🤩🤩
Mehema hadapuwa wenne athi ,kadawal wala kithul pani kiyala vikunanne.ane apoi 🤔
🙏❤️
Watina video ekak🙏👍🙏🙏
ගොඩාක් ස්තූතියි 🙏
Eka nam maru
👍💪❤️🙏
Pol pani hadanawidiha ohomada.
නෑ නෑ❤️පොල් පැණි හදන්නේ පොල් රා වලින්.මේ හදන්නේ පොල් වතුරින්.හැබැයි පොල් පැණි වගේමයි රස🙏👌❤️
මේ පොල් පැණි හකුරු කරන්න පුළුවන් ද?
ට්‍රයි කරලා නම් නෑ යාළුවා...❤️🙏
Ela ela podi ayya
🙏💪💗☸️
Thanks
Ane meane pol. Panida mea sini pane aiyooo
පොල්වතු පොල් පැණි හදන්නේ පොල් රා වලින්.. මේ පොල් වතුරින් හදන්නේ ❤️🙏
How long this coconut honey lasts?
It can be kept for a year without opening the lid. After opening the lid, it can be about six months
Seeni pani.redda tamai pol pani nam pol pani witharai seeni danna wadak nahane
හදන ක්‍රමය තමයි දාලා තියෙන්නෙ..කැමති කෙනෙක්ට හදන්න❤️
Kadawal wala ganne pani kiyala seeni pani thama, eta wada meka hodai ne
@@luneartz5250 ahenam hadagena kanna
එතකොට කොහොමද පොල් වතුර පැනි වෙන්නේ,සීනි දානවා නම් සීනි පැනි,නේ,
Ehenam සීනි කිලෝ එකෙන් පැනි බෝතල් දෙක හමාරක් හදලා පෙන්නන්න
Moda katha kiyanna apa 😂😂😂
@@malithisanka8757 සීනි දාලා හදනවා නම් ඒක ට,පොල් පැනි හෝ,පොල් වතුර පැනි,කියන්න බැහැ ,ඒක සීනි පැනි,
Me peni watalappn hadanna ganna puluwanda
මම හදලා නම්නෑ...මම හදලා බලලා කියන්නම්❤
Mehem heduwama peni hari rasai
ova sini peni. pol vatura noda vatura dalath ohoma hadanna puluvan
ඒ පැණි කිතුල් පැණි වගේ.ඔයාලත් හදල බලන්නමේ ලිපියේ මුල් හිමිකරුට ගොඩක් ස්තුතියි..
ස්තූතියි හදවතින්ම 🙏💛
Sini kara karala panilu
Thank for sharing my friend Good job
👌👍💪❤️🙏
pasu bem sangeethaya Ardu karann
💗🙏
මමත් හැදුවා මේ විදියටම පොල් වතුර සීනි ඒ ගානටම අර.ඒත් ආවෙ බෝතල් 1 1/2 ක්.ඇයි එහෙම අඩු වෙන්නෙ.රස නම්.ගොඩක් හොදයි.
පොල් ගන්නකොට හොඳට පැහිලා තියන පොල් ගන්න. DC පොල් නම් ගොඩක් හොඳයි👍❤️🙏
@@gameeka ඔවු හොදට පැහුනු පොල් ගත්තෙ.අපේ ගෙදර මාසෙට දවස් දෙකක් වැඩි පොල් වලින් තෙල් හිදිනවාහොදින්ම පැහුනු පොල් ඉතින්.මට හිතා ගන්න බෑ ඇයි කියලා
Apith hadana gaman.api hadapu pani eka godak rasai.me resipi ekata thamai apith hadanne
ගොඩාක් සතුටුයි❤ 🙏💪හැමෝටම කියලා දෙන්න.තව අලුත් අලුත් දේවල් ඉදිරියෙදි ඔයාලා වෙනුවෙන් නිර්මාණය කරනව👌❤️
Pani pata awe nani
@@gameeka3ee3
Sini midenawane dawas 3k 4k giyama. E ai kiyanawada
අනිවාර්යයෙන්ම පදමට වඩා උණු වෙලා...
ඔකට පොල් වතුරම ඔනද වතුරෙන් හදන්න බැරිද . මම හිතුවෙ තනිකර පොල්වතුරෙන්කිලයි .කමක්නැ ඉතින් කඩෙන් ගන්නවාට වාඩාමි හොදයිනේ
මෙහෙමයි❤️නිකන් වතුර දාලාත් පැණි හැදෙයි. හැබැයි පොල් වතුර වගේ පැසෙන්නෙ නෑනේ. ඉතින් රසක් නෑ. ඒ නිසා පොල් වතුරම දාලා හදන්න.
Pol waturen pol sandranya athi wena nisa(Base) eka pole pani wage thamai
පොල් වතුරින් පැණි හදන විදිහ මම බලාසිට ඒ විදිටමහැදූවා.හරියටම හරි
ස්තූතියි💪🙏💛 හදවතින්ම
Aiye oya peni eka gal we be nedda
ප්‍රශ්නය පැහැදිලි නෑ මල්ලී
Elm.ne
👌💪❤️
Background music volume is too high. Explanation cannot hear clearly due to high noise of back ground music
Aiyo me sinipanine aparade mage kale
Super
❤️
පොල් ගෙඩි දෙකක වතුර ගත්තොත් කොච්චර සිනි දාන්න ඔනෙද අයියා
මේකයි යාලු...පොල් වතුර ටික මැනල බලන්න යාලුවෝ මේ කොච්චර ලීටර් ප්‍රමාණයක් තියනවද කියලා... ඒක මැනල මට කියන්න මම ඊට පස්සේ කියන්නම් සීනි කොච්චර යනවද කියලා❤️
කඩෙන් ගන්න ජරාවට වඩා සීනි පොල්වතුර දාලා මෙහෙම හදලා ගන්න එක හොදයි 🙏💙
අනිවාර්යයෙන්ම💛අපි නම් මාසෙකට දෙකකට සැරයක් විතර අනිවාර්යෙන්ම හදනවා.
පොල් පැණි කීවට මං හිතුවෙ පොල් පැණි කියල.මේ සීනි පැණිනෙ.වතුර වෙනුවට පොල් වතුර පාවිච්චි කරනව විතරයි .
පොල් පැණි කියලා තියෙනන්නෙ කොතනද...මෙි දාලා තියෙන්නෙ පොල් වතුරෙන් පැණි හදමු කියලානෙ🤣🙏
පිස්සු නේ 😁😁😁☝
👌❤️
@@gameeka ඔහෙත් හැම පුකටම මෙන්ශන් කරනවා
Me ithin sini penine.pol peni nemaine.
Appatasiri Maria honde
මෙය සීනි පැණියක් පැණියක් මිස පොල් වතුරෙන් සාදන ලද පොල් වතුර පැණි නොවේ😁
👍❤️
Pol pani kiyanne mekatane...
Ithin seeni panine me.boru wada anee
අපිත් හැදුවා හරියටම ආවා
💪🙏❤️
මම අද දැක්කේ පොල් වතුර දිනපතා එකතු කර ශීතකරණයේ තබා පැණි හදන්න පුලුවන්ද
පුළුවන්... හැබැයි දවස් 3ක් 4ක් වගේ කමක් නෑ❤️👌 ගොඩක් දවසක් ශීතකරණයේ තියන්න එපා.🙏👍👍
අපි පුන්චිකාලේ හදල තියෙනව සීනී දාන්නේ නැතුව
අපි මේ පාර කොප්පර වේලද්දි ඔය විදියටම කලා සීනි වැඩිය දැම්මෙ නෑ පැණි බෝලයක්ම හදා ගත්ත පොල් වතුර පනිට්ටුවක් වගේ ගියේ
ගොඩක් සතුටුයි යාළුවා❤️ ජයවේවා හදවතින්ම❤️
Hoda deyak kiyala dunnata godak sthuthi.
සිනි නොදමා පොල් වතුරෙන් විතරක් ප¿නි හදන්න බ¿රිද
පැණි රස නෑ එහෙම හැදුවම❤️
𝐌𝐚𝐭𝐡 𝐡𝐞𝐝𝐮𝐰𝐚 𝐚𝐝𝐚
නියමයි යාලවා💛
ආයුබෝවන්
ආයුබෝවන්❤️🙏💪
ඒක කොහොමද පොල් පැණි වෙන්නෙ. තනිකරම සීනි පැණිනේ. 😂😂
නොදන්න පුක නොකා ඉදපන්
සිනි පැනිනේ.හරි පොල්පැණි තමයි ගුන.සිනිකාල සිනි හදාගන්න වෙයි.
සිනි නොදා හදන්න බැරිද .විකාර සිනි කිලෝ එකක් දාලා මොන පොල් පැණිද .පිස්සු වෙන දාන්න දෙයක් නැද්ද .
පොල් පැණි කිව්වෙ කවුද😂❤️
@@gameeka ඔය දාලා තියෙන්නේ පොල් පැණි කියලා, ඔය වගේ බාල වැඩ කරන්න එපා කැතයි.....
ඔය සීනි උණු කරපුවාම මිසක් පොල් පැණි නෙවෙයි,,,,
ඔව් ඒක ඇත්ත
පොල් වතුර, සීනී පැණි ද නැතිනම් තෙලිජ්ජ උණු කර ලබා ගත් පැණි ද දිය වැඩියා කාරයෙකු ට හොඳ කියලා අනේ දන්න කෙනෙක් කොමෙන්ටුව ක් දමල්ලා කො! හොඳ පොල් පැණි බෝතලයක් 2022 නොවැම්බරේ දි රුපියල් ම 800ක ට ළං වෙලා!
මේ පොල් පැණි නෙවෙයි යාළුවා❤️පොල් පැණි හදන්නේ පොල් මල කපලා ඒ එන තෙලිජ්ජ වලින්.මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ විසි කරන පොල් වතුරින් පැණි හදන ක්‍රමයක්❤️
ඔන්න දැන් තමයි තේරුනේ. ස්තුතියි
🙄🙄
🙏💗
images
Itin ban oya poll watur pani ban oye sinne penina nann
මෙහෙමයි යාළුවා... කඩවල පැණි කියලා තියෙන්නෙ ගොඩක්ම ජරාව.කඩෙන් ගන්න පැණි වල අපි දන්නෑනෙ මොණවද දාලා තියෙන්නේ කියලා. කල් තබාගන්න, රස වෙන්න, ගන වෙන්න කෘතීම දේවල් දානවා. ඒවා එක්ක බලද්දි මේ පැණි 👌
මමනමි සිනි කර කරෙ නෑ පැණි පාට එනවනෙ
එහෙමත් පුළුවන්...වෙලාව ගතවෙනවා වැඩියි...කොහොම හරි වැඩේ අල්ලගත්තා නම් සතුටුයි❤ තව අයට කියලා දෙන්න❤️🙏
ඉතින් මේ සීනි පැනිනෙ.
කඩවලින් ජරාව ගේනවාට වඩා හොඳයිනෙ ඉතිම්❤️
සිනි පැනි
pissu nethnam ela...🤭
අම්මෝ ඔස්තාර්ල ගොඩයි
පේනවානෙ🤪😅
ඔය සීනි පඇනි කියල වැලලෙන උනට කියන්නෙ උබල නිකම් මේක උනු කරපන්කො සිනි නොද ඒත් පැනි හැදෙනව පින්නයින්‍රර්
👌
🤣😂
🙏❤️❤️
සීනි පැනි
හරි පොල්පැණි ගන්න නැහැ .
මම කියල දෙන්නමි තව ක්‍රමයක්..පොල් වතුර එපා..වතුරට සීනි දමා මෙි විදියටම රත්කරන්න..පැණි හැදේ.😅😅😂😂😭😎😎
පැණි හැදෙයි❤️ඒත් රසයේ ලොකු වෙනසක් තියනවා.අනික පොල් වතුර වගේ වතුර පැසීමක් සිදුවෙන්නේ නෑ.👍
ඔය පැණි හැදෙන්නෙ පොල් වතුරෙන් නොව, සීනිවලින් තමයි
Ee sini paninee
කඩවල ගොඩක් තියෙන්නෙ සිනිපැණි.කපටි මිනිස්සුන්ගේ හැටි රැවටිම තමයි.
කැතයි හලෝ සිනි දාපුඑක
ඇයි කැත
පිස්සු
යකෝ... අපිට පුළුවන් පොල් වතුර නැතුව පැනි හදන්න.............. 😁 ඇයි... වතුර...... 😆😜
😅එතකොට පොල් වතුර = ඇල් වතුර කියලද කියන්නෙ...හා ඉතිම්❤️
මමත් හැදුව සීනි දාලත් හැදුව නැතුවත් හැදුව සිනි නොදැම්මම් පැනි අඩුය් සිනි දැම්මන් වැඩිය්
🙏👌💪❤️
Seeni noda kohomda hdnne
@@MS-eo6ud සිනි නොදා ඔය විදිහටම කරන්න එච්චර ගොඩක් එන්නෙ නැ හැබය් රසය්
මේ පොල් පැණි නෙමෙයි නේ.සීනි පැනිනේ
කැමති නමක් දාමු ඉතම්❤️😂🙏
උබගේ නැයොද බං රාජපක්ෂලා.....
😂
Eka Game.....
අනේ බ්‍රෝ ගොං ආතල්නම් දෙන්න එපා ඕව සීනි පැනි
👌🙏❤️
ඔයාට ගොඩක් ස්තුතියි 👍. මේ විදිහට කිහිප වතාවක් ම අපි පොල් වතුරෙන් පැණි හදාගත්තා. හරිම රසයි. කිතුල් පැණි රස වගේමයි.
හිතාගන්නවත් බෑ. ඒ වගේම මේ කියන විදිහටම try කරල බලන්න. මේ කියන විදිහෙන් හරියටම හදාගන්න පුළුවන් ඔයාලටත්.කිසිම වෙනසක් නෑ.අඩු පාඩු හොයනවට වඩා කෙනෙක් හොඳ දෙයක්, ප්‍රයෝජනවත් දෙයක් ඉදිරිපත් කරහම ඒ දේ අගය කරන්න පුරුදු වෙන්න.
අනේ...
ස්තුතියි හදවතින්ම ඔයාටත්💛
මම මේ දාන වීඩියෝ වලින් කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවනම් මා හදවතින්ම බලාපොරොත්තු වන්නේ එපමණයි💪🙏 තවත් කෙනෙක් දැනුවත් කිරීමට කාරුණික වන්න🙏💛
Thank you..I made it... it's awesome.. natural... tks. . For sharing your receipt... and for your humble and wonderful heart ❤️🙏🙏👍
💪🙏💗
ඇත්ත ටම ගොඩක් වටිනවා ඔයාට ගොඩාක් ඉස්තුතියි ජේසු පිහිටයි ඔබට වැඩි වැඩියෙන් ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ස්තූතියි හදවතින්ම❤️
ජේසුව ගාව ගන්ඩ එපා පොල් පැණි වලට
මමත් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි කියලා දුන්නට
ස්තුතියි ඔයාටත් හදවතින්ම❤️
Maath haduwa me vedio aka balagena aththatama harima rasaie...gunaie...bohoma sthuthie..🎉🎉🎉
ඔයාටත් ස්තූතියි හදවතින්ම❤️
Anay a pani hodai.polpani rasa anwa.thanks
ස්තූතියි හදවතින්ම 🙏💪💛
ස්තුති ඔබට බුදු සරනයි
🙏💛
අලුක්ම රෙසපියක් ඔබ ට ස්තුතියි අලුත් වැඩක් 🌷සතුටුයි මාක් හදලා බලනවා
ස්තූතියි හදවතින්ම❤️
තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න🙏💪
හොය හොය හිටපු වීඩියෝ එකක්... thank you..
ස්තූතියි හදවතින්ම❤️🙏
ස්තුතියි ගොඩක් බුදුසරණයි
ස්තූතියි හදවතින්ම💗💪👌
මාරම වටිනවා 💖
🙏💪❤
Math haduwa.pani adui.rasata tbuna.thank you
අනේ ගොඩක් ස්තූතියි හදවතින්ම❤️
Watina adahasak thanks hadala balan one.
ස්තුතියි ඔයාටත් හදවතින්ම❤️
Niyamai yaaluwa.
❤️🙏💪
Good idea,thank you.
Thanks 🙏 ❤️
Pol gedi keeyak oya gaththe?
පොල් ගෙඩි දහයක දොළහක වගේ වතුර යයි 👍👌🙏💛
පොල් පැනි වලින් වටලප්පම් හදන්න පුලුවන්ද
ඒක හොයලා බලන්න ඕන
පොල් වතුර බෝතල් හතරකට පොල් ගෙඩි කීයක් අවශ්‍ය වේද? පොල් වතුර බෝතල් හතරෙන් කොච්චර පැණි ප්‍රමාණයක් හදාගත හැකිද? අද පොල් වතුර අදම උණු කරන්ඩ ඕනද නැත්තං තියාගෙන ෆ්‍රිජ් එකේ දාලා ඉඳලා පස්සේ උණු කරාම හරිද
පොල් ගෙඩි දහයක් විතර වගේ සාමාන්‍යයෙන් වතුර ඕන වෙයි. පොල් වතුර බෝතල් හතරෙන් පැණි බෝතල් දෙකකට වඩා හදන්න පුළුවන්. පොල් වතුර එකතු කරද්දි දවසක් දෙකක් වගේ නම් ප්‍රිජ් එකේ දාලා තිබුනට කමක් නෑ. හැබැයි ගොඩක් දවස් පොල් වතුර ප්‍රිජ් එකේ තියෙනකොට රා වගේ වෙනවා. ගඳ ගහනවා වතුර. එතකොට අපිට ඕන වැඩේ කරගන්න අමාරුයි. පොල් වතුර බෝතල් හතරෙන් හදන්නේ නැතුව පොල් වතුර බෝතල් දෙකකින් විතර හදල බලන්න. 👌🙏💪💗
frij ake dapu පොල් වතුර puluwanda ma pani hadana
පුළුවන් ❤️
හැබැයි දවස්3ක් හෝ 4ක් කමක් නෑ❤️👌
ඊට වඩා ෆ්රිජ් එකේ එකතු කරන්න එපා. පොල් වතුර ගඳ වෙනවා. රා වගේ❤️🙏👍
නියමයිනෙ යාලු ඔන්න මම ඔයාට සහායොගයක් දුන්නා අපෙ පැත්තෙත් එන්න
ජය වේවා හදවතින්ම ❤️
අනේ ස්තූතියි හදවතින්ම❤️
ඔයා කොහෙද යාලු❤️
මම මහියංගනයෙ යාලු
ලුණු පොඩ්ඩක් දැමීමොත් හොඳයිද
එපා💛🙏
Bohoma isthuthi 👍👍
ස්තූතියි හදවතින්ම❤️
Meera walin witharak unukarala pani hadanna puluwa seeni noda lassana patata....
E kohomada
එහෙමද👌🙏❤️
@@shanisenadeera3526 e...gahen ganna pirisidu meerawalin..bothal 6k hindala api pani 1 ka bothalayak hadanawa sini nathuwa....
What is the difference between sugar syrup and this treacle
Kurumba wathura ganna berida...?
හදලා බලලා නම් නෑ..
ට්‍රයි කරල බලලා අපිටත් කියන්නකො❤️🙏
අති පණ්ඩියො ඉන්නවා .සැලෙන්න එපා. මමත් කරල බලලම තව comment එකක් දාන්නම්.ජයවේවා .
ඒ වචන ටිකත් ලොකු හයියක් මිත්‍රයා💪👌🙏❤️
කියල වැඩක් නැහැ අගයන්නෙ නැහැ ඒකෙ අඩුපාඩු හොයන චිිත්ත කෑලි ඉන්නෙ අපේ රටේ අනේ නොදකින්
Gammak.thama
🙏❤️💪
Niyamai
ස්තූතියි හදවතින්ම❤️
Pol paninm seeni dann oni neene.me seeni pani
❤
Wow 😲
❤️🙏💪
Dhawas keeyak thiyaganna puluwandha?
පැණි නිවුනට පස්සෙ බෝතලයකට දාලා දාලා තියන හොඳට වසා ගන්න ඕන...❤️
පියන විවෘත කරන්නැතුව අවුරුද්දක් විතර තියා ගන්න පුළුවන්. ඊට කලින් ප්‍රයෝජනයට ගන්නවා නම් මාස හයක් විතර වගේ තමයි පුළුවන්. ❤️🙏
Mewa kal thiya ganne kohomada
අපි කලින් හදපු පැණි බෝතලයක තවම පැණි ටිකක් තියනවා. මාස 6කට වැඩියි. තවම කිසිම වුලක් නෑ. අනිවාර්යයෙන්ම පියන විවෘත කරන්නෙ නැතුව එක දිගට අවුරුද්දක් තියාගන්න පුළුවන්.❤️
🤩🤩
🙏💪❤
Mehema hadapuwa wenne athi ,kadawal wala kithul pani kiyala vikunanne.ane apoi 🤔
🙏❤️
Watina video ekak🙏👍🙏🙏
ගොඩාක් ස්තූතියි 🙏
Eka nam maru
👍💪❤️🙏
Pol pani hadanawidiha ohomada.
නෑ නෑ❤️
පොල් පැණි හදන්නේ පොල් රා වලින්.
මේ හදන්නේ පොල් වතුරින්.
හැබැයි පොල් පැණි වගේමයි රස🙏👌❤️
මේ පොල් පැණි හකුරු කරන්න පුළුවන් ද?
ට්‍රයි කරලා නම් නෑ යාළුවා...❤️🙏
Ela ela podi ayya
🙏💪💗☸️
Thanks
❤️🙏💪
Ane meane pol. Panida mea sini pane aiyooo
පොල්වතු පොල් පැණි හදන්නේ පොල් රා වලින්.. මේ පොල් වතුරින් හදන්නේ ❤️🙏
How long this coconut honey lasts?
It can be kept for a year without opening the lid. After opening the lid, it can be about six months
Seeni pani.redda tamai pol pani nam pol pani witharai seeni danna wadak nahane
හදන ක්‍රමය තමයි දාලා තියෙන්නෙ..
කැමති කෙනෙක්ට හදන්න❤️
Kadawal wala ganne pani kiyala seeni pani thama, eta wada meka hodai ne
@@luneartz5250 ahenam hadagena kanna
එතකොට කොහොමද පොල් වතුර පැනි වෙන්නේ,සීනි දානවා නම් සීනි පැනි,නේ,
Ehenam සීනි කිලෝ එකෙන් පැනි බෝතල් දෙක හමාරක් හදලා පෙන්නන්න
Moda katha kiyanna apa 😂😂😂
@@malithisanka8757 සීනි දාලා හදනවා නම් ඒක ට,පොල් පැනි හෝ,පොල් වතුර පැනි,කියන්න බැහැ ,ඒක සීනි පැනි,
Me peni watalappn hadanna ganna puluwanda
මම හදලා නම්නෑ...
මම හදලා බලලා කියන්නම්❤
Mehem heduwama peni hari rasai
ova sini peni. pol vatura noda vatura dalath ohoma hadanna puluvan
ඒ පැණි කිතුල් පැණි වගේ.ඔයාලත් හදල බලන්න
මේ ලිපියේ මුල් හිමිකරුට ගොඩක් ස්තුතියි..
ස්තූතියි හදවතින්ම 🙏💛
Sini kara karala panilu
Thank for sharing my friend
Good job
👌👍💪❤️🙏
pasu bem sangeethaya Ardu karann
💗🙏
මමත් හැදුවා මේ විදියටම පොල් වතුර සීනි ඒ ගානටම අර.ඒත් ආවෙ බෝතල් 1 1/2 ක්.ඇයි එහෙම අඩු වෙන්නෙ.
රස නම්.ගොඩක් හොදයි.
පොල් ගන්නකොට හොඳට පැහිලා තියන පොල් ගන්න. DC පොල් නම් ගොඩක් හොඳයි👍❤️🙏
@@gameeka ඔවු හොදට පැහුනු පොල් ගත්තෙ.අපේ ගෙදර මාසෙට දවස් දෙකක් වැඩි පොල් වලින් තෙල් හිදිනවා
හොදින්ම පැහුනු පොල් ඉතින්.මට හිතා ගන්න බෑ ඇයි කියලා
Apith hadana gaman.api hadapu pani eka godak rasai.me resipi ekata thamai apith hadanne
ගොඩාක් සතුටුයි❤ 🙏💪
හැමෝටම කියලා දෙන්න.
තව අලුත් අලුත් දේවල් ඉදිරියෙදි ඔයාලා වෙනුවෙන් නිර්මාණය කරනව👌❤️
Pani pata awe nani
@@gameeka3ee3
Sini midenawane dawas 3k 4k giyama. E ai kiyanawada
අනිවාර්යයෙන්ම පදමට වඩා උණු වෙලා...
ඔකට පොල් වතුරම ඔනද වතුරෙන් හදන්න බැරිද . මම හිතුවෙ තනිකර පොල්වතුරෙන්කිලයි .කමක්නැ ඉතින් කඩෙන් ගන්නවාට වාඩාමි හොදයිනේ
මෙහෙමයි❤️
නිකන් වතුර දාලාත් පැණි හැදෙයි. හැබැයි පොල් වතුර වගේ පැසෙන්නෙ නෑනේ. ඉතින් රසක් නෑ. ඒ නිසා පොල් වතුරම දාලා හදන්න.
Pol waturen pol sandranya athi wena nisa(Base) eka pole pani wage thamai
පොල් වතුරින් පැණි හදන විදිහ මම බලාසිට ඒ විදි
ටම
හැදූවා.හරියටම හරි
ස්තූතියි💪🙏💛 හදවතින්ම
Aiye oya peni eka gal we be nedda
ප්‍රශ්නය පැහැදිලි නෑ මල්ලී
Elm.ne
👌💪❤️
Background music volume is too high. Explanation cannot hear clearly due to high noise of back ground music
🙏❤️
Aiyo me sinipanine aparade mage kale
Super
❤️
පොල් ගෙඩි දෙකක වතුර ගත්තොත් කොච්චර සිනි දාන්න ඔනෙද අයියා
මේකයි යාලු...
පොල් වතුර ටික මැනල බලන්න යාලුවෝ මේ කොච්චර ලීටර් ප්‍රමාණයක් තියනවද කියලා... ඒක මැනල මට කියන්න මම ඊට පස්සේ කියන්නම් සීනි කොච්චර යනවද කියලා❤️
කඩෙන් ගන්න ජරාවට වඩා සීනි පොල්වතුර දාලා මෙහෙම හදලා ගන්න එක හොදයි 🙏💙
අනිවාර්යයෙන්ම💛
අපි නම් මාසෙකට දෙකකට සැරයක් විතර අනිවාර්යෙන්ම හදනවා.
පොල් පැණි කීවට මං හිතුවෙ පොල් පැණි කියල.මේ සීනි පැණිනෙ.වතුර වෙනුවට පොල් වතුර පාවිච්චි කරනව විතරයි .
පොල් පැණි කියලා තියෙනන්නෙ කොතනද...
මෙි දාලා තියෙන්නෙ පොල් වතුරෙන් පැණි හදමු කියලානෙ🤣🙏
පිස්සු නේ 😁😁😁☝
👌❤️
@@gameeka ඔහෙත් හැම පුකටම මෙන්ශන් කරනවා
Me ithin sini penine.pol peni nemaine.
Appatasiri Maria honde
❤️
මෙය සීනි පැණියක් පැණියක් මිස පොල් වතුරෙන් සාදන ලද පොල් වතුර පැණි නොවේ😁
👍❤️
Pol pani kiyanne mekatane...
Ithin seeni panine me.boru wada anee
අපිත් හැදුවා හරියටම ආවා
💪🙏❤️
මම අද දැක්කේ පොල් වතුර දිනපතා එකතු කර ශීතකරණයේ තබා පැණි හදන්න පුලුවන්ද
පුළුවන්... හැබැයි දවස් 3ක් 4ක් වගේ කමක් නෑ❤️👌 ගොඩක් දවසක් ශීතකරණයේ තියන්න එපා.🙏👍👍
අපි පුන්චිකාලේ හදල තියෙනව සීනී දාන්නේ නැතුව
අපි මේ පාර කොප්පර වේලද්දි ඔය විදියටම කලා සීනි වැඩිය දැම්මෙ නෑ පැණි බෝලයක්ම හදා ගත්ත පොල් වතුර පනිට්ටුවක් වගේ ගියේ
ගොඩක් සතුටුයි යාළුවා❤️
ජයවේවා හදවතින්ම❤️
Hoda deyak kiyala dunnata godak sthuthi.
සිනි නොදමා පොල් වතුරෙන් විතරක් ප¿නි හදන්න බ¿රිද
පැණි රස නෑ එහෙම හැදුවම❤️
𝐌𝐚𝐭𝐡 𝐡𝐞𝐝𝐮𝐰𝐚 𝐚𝐝𝐚
නියමයි යාලවා💛
ආයුබෝවන්
ආයුබෝවන්❤️🙏💪
ඒක කොහොමද පොල් පැණි වෙන්නෙ. තනිකරම සීනි පැණිනේ. 😂😂
❤
නොදන්න පුක නොකා ඉදපන්
සිනි පැනිනේ.හරි පොල්පැණි තමයි ගුන.සිනිකාල සිනි හදාගන්න වෙයි.
සිනි නොදා හදන්න බැරිද .විකාර සිනි කිලෝ එකක් දාලා මොන පොල් පැණිද .පිස්සු වෙන දාන්න දෙයක් නැද්ද .
පොල් පැණි කිව්වෙ කවුද😂❤️
@@gameeka ඔය දාලා තියෙන්නේ පොල් පැණි කියලා, ඔය වගේ බාල වැඩ කරන්න එපා කැතයි.....
ඔය සීනි උණු කරපුවාම මිසක් පොල් පැණි නෙවෙයි,,,,
❤️
ඔව් ඒක ඇත්ත
පොල් වතුර, සීනී පැණි ද නැතිනම් තෙලිජ්ජ උණු කර ලබා ගත් පැණි ද දිය වැඩියා කාරයෙකු ට හොඳ කියලා අනේ දන්න කෙනෙක් කොමෙන්ටුව ක් දමල්ලා කො! හොඳ පොල් පැණි බෝතලයක් 2022 නොවැම්බරේ දි රුපියල් ම 800ක ට ළං වෙලා!
මේ පොල් පැණි නෙවෙයි යාළුවා❤️
පොල් පැණි හදන්නේ පොල් මල කපලා ඒ එන තෙලිජ්ජ වලින්.
මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ විසි කරන පොල් වතුරින් පැණි හදන ක්‍රමයක්❤️
ඔන්න දැන් තමයි තේරුනේ. ස්තුතියි
🙄🙄
🙏💗
images
❤️
Itin ban oya poll watur pani ban oye sinne penina nann
මෙහෙමයි යාළුවා... කඩවල පැණි කියලා තියෙන්නෙ ගොඩක්ම ජරාව.
කඩෙන් ගන්න පැණි වල අපි දන්නෑනෙ මොණවද දාලා තියෙන්නේ කියලා. කල් තබාගන්න, රස වෙන්න, ගන වෙන්න කෘතීම දේවල් දානවා. ඒවා එක්ක බලද්දි මේ පැණි 👌
මමනමි සිනි කර කරෙ නෑ පැණි පාට එනවනෙ
එහෙමත් පුළුවන්...
වෙලාව ගතවෙනවා වැඩියි...
කොහොම හරි වැඩේ අල්ලගත්තා නම් සතුටුයි❤ තව අයට කියලා දෙන්න❤️🙏
ඉතින් මේ සීනි පැනිනෙ.
කඩවලින් ජරාව ගේනවාට වඩා හොඳයිනෙ ඉතිම්❤️
සිනි පැනි
pissu nethnam ela...🤭
අම්මෝ ඔස්තාර්ල ගොඩයි
පේනවානෙ🤪😅
ඔය සීනි පඇනි කියල වැලලෙන උනට කියන්නෙ උබල නිකම් මේක උනු කරපන්කො සිනි නොද ඒත් පැනි හැදෙනව පින්නයින්‍රර්
👌
🤣😂
🙏❤️❤️
සීනි පැනි
හරි පොල්පැණි ගන්න නැහැ .
❤️
මම කියල දෙන්නමි තව ක්‍රමයක්..
පොල් වතුර එපා..
වතුරට සීනි දමා මෙි විදියටම රත්කරන්න..
පැණි හැදේ.😅😅😂😂😭😎😎
පැණි හැදෙයි❤️
ඒත් රසයේ ලොකු වෙනසක් තියනවා.
අනික පොල් වතුර වගේ වතුර පැසීමක් සිදුවෙන්නේ නෑ.👍
ඔය පැණි හැදෙන්නෙ පොල් වතුරෙන් නොව, සීනිවලින් තමයි
Ee sini paninee
කඩවල ගොඩක් තියෙන්නෙ සිනිපැණි.කපටි මිනිස්සුන්ගේ හැටි රැවටිම තමයි.
❤️
කැතයි හලෝ සිනි දාපුඑක
ඇයි කැත
පිස්සු
යකෝ... අපිට පුළුවන් පොල් වතුර නැතුව පැනි හදන්න.............. 😁 ඇයි... වතුර...... 😆😜
😅
එතකොට
පොල් වතුර = ඇල් වතුර කියලද කියන්නෙ...
හා ඉතිම්❤️