@@madoosweethome eka thamy.wathura dala hadaddi diyarasaine peni.hadala blannm pol genapu dawasata.pol nethiwa pitikala pol kiriwalin weda ayyo me tikeeeeeee
a welwata kanna denna nam hodai.a unata kadeta dala mahaa parimanayen business ekak widiyeta karanna nam me pani eka amarui..oyata ekata godak pol waturat onine
curd kiyannei mudawapu kiri kiyanne 2kama 1kai..mama jock ekaka kare.curd walata hodata match wenwa.rasai.me pani eka rasaya kithul pani walata samanai.hadala balanna oyatama rasa terewi.oyata good luck.
oya aurudu 20k newi 30k 40k kiri haduwat oya patalawagena inne.mama kiuwe kiri sambanda deyak newi waradawa watahaganna epa meka pol pani newi pol waturen hadana seeni pani ekak..meke rasa kithul pani rasata samanayi.eth oya business ekata karanna nam prayogika gatalu godak oyata enawa.pirisidu pol pani hadanne pol malen wassena pol telijja walin..hariyata kithul pani hadanwa wage tami..ape gedrat hoda original kithul pani hadanwa api.business ekata nam newi gedra pawichiyata..
Yanne koheda malle pol wagene. 🤭 Dan me video eka karana kena kiwwada hira karanna kiyala. Oyata hithila thiyena de balannako ithin. 🤭🤭🤭 Hora hitha neh. Me...api wage ratawal wala inna ayata kithul pani pol pani na hoyaganna. Api wage ayata nam meka sahenna watinawa. Oya oyage business eka hondata karagena yannako. 🌝 Oyata mewaye wedak nathuwa athi. Ela ela
na pol watura abul na...e welawe bidapu pol watura ganna.etakota hri..passe hadanawa nam pol watura frige eka dala tiynna..seeni hakuru hadana hati gana video ekak karanna try kranam issarahata
ඔයාගේ කැවිලි පෙවිලි හදන විදිය හරිම පහසුවෙන් හදනවා. ඒ වගේම තමයි අනිත් අයගෙ වගේ විච්චූර්ණ නෑ. හරිම සරලව පැහැදිලි කරලා ඒක කරලා පෙන්නනවා. හරිම ආඩම්බරයි අපිත් මේක හෙට හදනවා 👍👍👍
thank you
👌 පොල් කිරි වලින් කිරි ටොෆි හදමු= th-cam.com/video/EfNXjo9mZ_o/w-d-xo.html
👌 පැණි නැතුව දර ලිපේ පොල් කේක් හදමු=th-cam.com/video/s6gxZc6jJJ4/w-d-xo.html
👌 නියම ඔරිජිනල් බිබික්කං රෙසිපිය =th-cam.com/video/N34XQr0sfFc/w-d-xo.html
👌 පොල් වතුරෙන් පැණි හදමු =th-cam.com/video/px9aAYi-_-U/w-d-xo.html
ඔයාලට ගොඩක් ස්තූතියි..බුදු සරණයි..අද මගේ මේ video එක එහෙම් පිටින්ම කවුදෝ මන්දා channel එකකින් මගේ video එකම හොරකන් කරලා දාලා තියෙනවා.මට අද ඇත්තටම ගොඩක් දුක හිතුනා.මම ගොඩක් මහන්සි වෙලා තමයි මේ video කරන්නේ.ඉතිං එහෙම කෙනෙක් මගේ video download කරලා ආපහු එයාගේ වගේ එයාගේ channel එකක් upload කරලා තියෙනවා දැක්කම මට ගොඩක් දුකක් කේන්තියක් ආවා..අනුන්ගේ දෙයක් හොරකන් කරන්න එපා.අමාරුවෙන් හරි තමන්ගෙම කියලා දෙයක් කරන්න..සමහර විට ඒ කෙනත් මේ comment එක කියවනව නම් දැන්ම මේ වරද හදාගන්න..
ඔයාලට ස්තූතියි...
Madoo Sweet Home
Mamath dekka. Ganan gannepa. Ehema minissuth innawa. Keep up the good job.
@@nightwalker5644 hm.ow eka aththa.oyage adahas walata comment ekata thank you.good luck
පොල් වතුර ලීටරේකට කොච්චර සීනී ඕනද
ඇත්ත ටම ගොඩක් වටිනවා ඔයාට ගොඩාක් ඉස්තුතියි
❤❤❤
ගොඩක් හොද වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
.
ඔයාගේ අදහස් වලට බොහොම ස්තූතියි.ඉදිරියත් මාත් එක්කම ඉන්න.බුදු සරනයි
@@madoosweethome senylkiHARA.ONALEAKTA
Thank you so much.gedara Pol wathura tyna nisa recipe1k baluwa.itin oyge recipe 1 try kala.ikmnin lassanata Pani tika haduna.
harima sathutui mata.thank you oyata adahas bedagattata.Digatama apit ekka inna.budu sarani.suba dawsak.
mekat try karala balanna gedra oyata hadala rasa balanna puluwan.hari lesi
th-cam.com/video/qY1zfUMrNY4/w-d-xo.html
ස්තුතියි නංගි ඔයාට පොල් වතුරෙන් විනාකිරි හදාගන්න විදිහ කියලා දෙන්න
aniwren try karanam
Thankyou ❤😊
🤗❤❤❤
Pol wathuren hakiru hadanna puluwannam kiya denna ❤
mama hadala balala na.hadala hari geyot video ekak genam ❤❤
👌 පොල් කිරි වලින් කිරි ටොෆි හදමු= th-cam.com/video/EfNXjo9mZ_o/w-d-xo.html
👌 පැණි නැතුව දර ලිපේ පොල් කේක් හදමු=th-cam.com/video/s6gxZc6jJJ4/w-d-xo.html
👌 නියම ඔරිජිනල් බිබික්කං රෙසිපිය =th-cam.com/video/N34XQr0sfFc/w-d-xo.html
👌 පොල් වතුරෙන් පැණි හදමු =th-cam.com/video/px9aAYi-_-U/w-d-xo.html
ලෙසියි පහසුයි ඔයාට ස්තූතියි
ඔයාට ගොඩක් ස්තූතියි..බුදු සරණයි..
මමත් හදලා බලනවා අනිවාර්යයෙන් ඔයාට බොහොම ස්තුති
thank you
👌 පොල් කිරි වලින් කිරි ටොෆි හදමු= th-cam.com/video/EfNXjo9mZ_o/w-d-xo.html
👌 පැණි නැතුව දර ලිපේ පොල් කේක් හදමු=th-cam.com/video/s6gxZc6jJJ4/w-d-xo.html
👌 නියම ඔරිජිනල් බිබික්කං රෙසිපිය =th-cam.com/video/N34XQr0sfFc/w-d-xo.html
👌 පොල් වතුරෙන් පැණි හදමු =th-cam.com/video/px9aAYi-_-U/w-d-xo.html
සීනි වෙනුවට වෙන ආදේශකයක් ගන්න පුලුවන්ද
ba..hakuru oni nam ganna puluwan..seeni tami godak sarthaka
ඔයාට ස්තූතියි ,
oyatat thank you
Ethakota meken kithulpeni rasada enne?wathura demmama ena rasamada enne?ehema nm mokakda meke wisheshe?
watura rasak seeni pani rasak newi mekan kithul pani walata samana rasak enawa.try karala balanna.
@@madoosweethome eka thamy.wathura dala hadaddi diyarasaine peni.hadala blannm pol genapu dawasata.pol nethiwa pitikala pol kiriwalin weda ayyo me tikeeeeeee
පොල් වතුරෙන් පෙට්‍රල් හදන්ඩ බැයිද
තාම ක්‍රමයක් හොයාගත්තේ නෑ.හොයාගත්තොත් විඩියෝ එකක ගේන්නම්
Man godak kal hoyamin hitiya recipe ekak.ada man denagaththa.godak sathutui thank you.🙏🙏🙏😀😀😀
welcome..thanks
Kaum hadanna meva hodada
puluwan.habai kaum walata pani rasa wadi waweda kiyala sure na.
kiri kanna kithul pani one ne minissunta kithule suwada therenawa.apita seeni pani walata wada rasawt nisai ahuwe.
a welwata kanna denna nam hodai.a unata kadeta dala mahaa parimanayen business ekak widiyeta karanna nam me pani eka amarui..oyata ekata godak pol waturat onine
නියමයි ඔයාට ස්තුතියි මමත් හදන්න ඔනෙ ලංකාවට ගියාම මම දැන් ඉන්නෙ කුවෙටි
අනිවාර්යෙන් හදල බලන්න.පරිස්සමින් ඉන්න.Good Luck
Aniva
Me peni hariyata bottle kalata demoth kochchra kal thiyaganna puluvanda
masayak withara tiyaganna puluwan
Thanx
@@vasanasubasinghe1875 you too
Tanks
Welcome...❤❤❤
ස්තුතියි දුවේ ඔයාට....
ඔයාටත් ගොඩක් ස්තූතියි අදහස් බෙදාගත්තට
Polwathura 1l ta seeni kohomada danna ona
seeni 1 cup wage
Sini noda hadanna barida
බෑ..
mudapu kiri kanna me peni eka hodata thiyeida
ow match wenwa
curd walata hodata mach weida akke
curd kiyannei mudawapu kiri kiyanne 2kama 1kai..mama jock ekaka kare.curd walata hodata match wenwa.rasai.me pani eka rasaya kithul pani walata samanai.hadala balanna oyatama rasa terewi.oyata good luck.
akke mama mudawapu kiri gedara hadala wikunanawa.e hindai ahuwe meka hari yayida kiyala eeye haduwa eth gal una
ekat hadala wikunanna puluwane mata
@@chalithajanith7117 hadanakota parissamata hadanna oni.kohomat tika dawsak yanakota seeni wage adiye hidenawa..meka godakma business ekata newi gedara pawichchiyata labadai widiyata hadaganna kramayak witrai.gal nowi tiyaganna dehi poddk dala balanna hriyawi
@@chalithajanith7117 malli oya kamatida kauru hari hoda kithul pani kiyala seeni pani ekak oyata wikunanawata..na neda.???
Godak hadanavanam dawas kiyak parana unata Kamak nadda Pol wathura
pol wathura parana karala ganna epa dear.pol bidala wathura fridge eke dala thiyanna.
Pol wathura gattath..wathura gaththath 2ma ekaine...
Pol waturai el waturai 2kama oyata ekama rasaida...🤣🤣
මම පොල් පැනි හැදුවා
ඔයාට ස්තුතියි මම ඉන්නෙ පිටරටක නිසා.පොල් වතුර එකතු කරලා තියාගෙන තියෙන්නේ එවා ට්කක් විනාකිරි රසය් (ට්කක් )විතර කෑම හැදුවොත් අව්ලක් වෙයිද
මට උත්තර යක් දෙනවද
කෑම හැදුවොත් නම් කෑම එකේ රසය වෙනස් වෙන්න පුලුවන්.ඒ නිසා ඒ පොල් වතුර වලින් මම විඩියෝ එකේ කියපු විදියට පැනි හදගන්න.එතකොට ඔයාට පාවිච්චි කරන්න පුලුවන්
Ok
❤
මම පොල් පැනි හදනවා කලු
වෙනකම් හින්දන්නෙ නෑ සීනි ටිකක් කැරමලයිස් කරලා බින්දු දෙක තුනක් දාල පැනි පාට ගන්නෙ පැනි උකුවේගෙන එනවිට ලිප නිවනවා හොඳට පැනි එක එනවා පොල් පැනි සුවඳත් එනවා.
ඔයා හදන විදිය දැනගත්ත එකට සතුටුයි .. මම මේ විඩියෝ එකේ කියන්නේ පොල් වතුරෙන් පොල් පැනි හදන විදිය,ඒ විදියට හදලා බලන්න වෙනස්ම රසක් සුවදක් එනවා..
Niyamai..
thank you dear
පොල් වතුර වෙනුවට ඇල්වතුර ගන්න බැරිද
පුලුවන්.හැබැයි මේ කොලිටි එක ගන්න බෑ.වතුර සීනි පැනි හදා ගන්න පුලුවන්.ඒත් මේ රස එන්නෑ
Thanks
@@hemasudarshani7505 welcome
පැනි ටිකක් ගල් උනා , ලස්සන පාටට ආවා. ගල් තත්ත්වය නැති කර ගන්නේ කොහොමද
ගල් උනොත් පාවිච්චි කරන වෙලාට පැණි එක උනු වතුර එකක ටික වෙලාවක් තියල ගන්න.එහෙම නැත්නම් ගල් වීගෙන එන කොට තව පොල් වතුර ටිකක් හරි වතුර ටිකක් හරි දාලා රත් කරල හොදට හැදි ගා ගන්න..
Dehi ambul walin gal wena eka nawattanba puluwan
කඩෙන් ගන්න පොල් පැනි හොද ඒවද කියල කොහොමද හොයා ගන්නෙ
හොද පැණි උකු ගතියෙන් වැඩියි.
ස්තුතියි
ඔයාට.ගොඩක්.ස්තුතියි.සොයුරිය
ඔයාගේ අදහස් වලටත් ගොඩක් ස්තුතියි..සුභ දවසක්
mama heduwe pirisidu polpani hadala wikunanna akke.mata boru karanna one ne hallo katawat.api curd wikunanne aurudu 20 kata eha kalayaka idla
oya aurudu 20k newi 30k 40k kiri haduwat oya patalawagena inne.mama kiuwe kiri sambanda deyak newi waradawa watahaganna epa meka pol pani newi pol waturen hadana seeni pani ekak..meke rasa kithul pani rasata samanayi.eth oya business ekata karanna nam prayogika gatalu godak oyata enawa.pirisidu pol pani hadanne pol malen wassena pol telijja walin..hariyata kithul pani hadanwa wage tami..ape gedrat hoda original kithul pani hadanwa api.business ekata nam newi gedra pawichiyata..
Yanne koheda malle pol wagene. 🤭 Dan me video eka karana kena kiwwada hira karanna kiyala. Oyata hithila thiyena de balannako ithin. 🤭🤭🤭 Hora hitha neh. Me...api wage ratawal wala inna ayata kithul pani pol pani na hoyaganna. Api wage ayata nam meka sahenna watinawa. Oya oyage business eka hondata karagena yannako. 🌝 Oyata mewaye wedak nathuwa athi. Ela ela
oka pol panida sini panida
2kama newi.pol waturi seeni 2kama dala hadapu pani ekak
You are great
👍❤👌
Oya pol pani newei sini pani
me pol pani newi tami kauda kiuwe me pol pani kiyala.me pol waturen hadana pani
මමත් හදලා කියන්නම් ඔයාට හොදේ.
aniwren try karanna.good luck
@@madoosweethome ok l try . Good l uck.
😊😊😊😊😊😊😊😊😊😊
👍👍👍👌👌❤❤❤
සීනි ගත්තු ප්‍රමාණය ටම නේ පැණි හැදුනෙ මේ වීඩියෝ එඅක අනුව
❤❤
wow cool
thankx
සිනි දාන්න නැතුව හදන්න බෑ රිද
බෑ..
ඕකට වතුර පාවිච්චි කලත් ඔය දේම වෙනවනේ . පොල්වතුර දැම්මා කියලා පැණි වැඩි උනේ නෑනේ සිනි ප්‍රමාණයට විතරයි පැණි ආවේ😁
පොල් වතුරයි ඇල් වතුරයි එක රහයිද...?
ආවෙසානට වෙනෙකක් නෙ පෙන්නුවෙ පොල් වතුර අබුල් ගතිය එන්නැද්ද සිනි හකූරු හදන හැටි කියල දෙන්න කො 👍👍👍👍👍
na pol watura abul na...e welawe bidapu pol watura ganna.etakota hri..passe hadanawa nam pol watura frige eka dala tiynna..seeni hakuru hadana hati gana video ekak karanna try kranam issarahata
සිංහලෙන් ටයිප් කරන්න කො
@@lieeshasiribaddana286 නෑ පොල් වතුර ඇබුල් නෑ...එ වෙලාවෙ බිදපු පොල් වතුර ගන්න.එතකොට හරි..පස්සෙ හදනව නම් පොල් වතුර ෆ්‍රිජ් එක දාල තියන්න..සීනි හකුරු හදන හැටි ගැන විඩියෝ එකක් කරන්න උත්සහ කරනම් ඉස්සරහට
ඔය පොල් පැණිද එහෙමත් නැත්නම් සීනි පැණිද.
pol waturen hadana seeni pani
@@madoosweethome ඔය පැණි කාපුවාම ගුණයිද?අගුණයිද? කියල කියන්නකෝ.
Pani pata awe nani
Pennuwe wena ekak ne
pennuwa hadapu eka tami.video eka hodata balanna
සීනි කොච්චර ඕනෙද ඔයා ඔය කොච්චර දැම්මද
Polapeninam ayi sinideme Okama boru ragapem
mama me video eke kiyala denne polpani hadana widiya newi.pol waturen pani hadana widiya.video eka hariyata balala terun ganna
Pp
what Pp..?
Kathawe wdi
katawa wadi newi hariyata kiyala denwa nam pahadiliwa hamadema kiyala denna oni.natuwa nikan awata geyata wadak karala wadak na.mama witrk newi anit godk channel me wideyta pahadile karnwa.ehama nati ayage video balala hadnna gehin tami godak aya kama eka hariyta hadagnna bari wenna.
මේක තිත්තයිද
na.hadala balanna.poddakwat tittha na