අම්බානි පුතුගේ මංගල උත්සවය.... රස ගැන්වූ අපේ කෑම වට්ටෝරුව මෙන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #morning #ambani #foods
    අම්බානි පුතුගේ මංගල උත්සවය.... රස ගැන්වූ අපේ කෑම වට්ටෝරුව මෙන්න.. ලංකාවෙන් ගිය සූපවේදීන් මුල්වරට හෙළි කරයි
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.net/@adaderana_si...
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va93...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.net/@adaderana_en...
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029VaE3...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.net/@adaderana_tamil
    WHATSAPP CHANNEL: whatsapp.com/channel/0029Va94...
    » Telegram Channel: t.me/AdaDeranaNews
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsChannel #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Sports #Business #Technology #Entertainment #PoliticalNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 317

  • @renushyamali8308
    @renushyamali8308 2 หลายเดือนก่อน +28

    උයන්න ගිහින් ඔච්චරටම ආඩම්බර වෙන්න ඕනද අහන්න තරම් මොන මෝඩයෝද අප්පා මේ.ඇත්තටම ආඩම්බර වෙන්න ඕන.එකක් ලගම අසල්වැසි රටේ ආරාධනාවක් .අනිත් ඒවා නම් මේ ආසියාවේ දනපතියා.තව ගොඩාක් හේතු තියනවා.මේ උයනවා කියන දේ ලේසි දෙයක් නෙමෙයි .වෙදකමක් වගේ දෙයක්.අනික ඒ මනුස්සයාගේ මඟුලට ලොකේම ඉන්න දානප්තියෝ මාක් සකබර්ග්, බිල් ගෙස්ට් වගේ අය ආවා.ඒ මිනිස්සු එහෙනම් කොහොම වෙන්න ඕනද අයියෝ අපි මොකටද යන්නේ ඉන්දියාවේ කියලා කොයිතරම් ලොකුකමෙන් ඉන්න ඕනද.කුහක නොවී අපි ඇත්තටම ආඩම්බර වෙන්න ඕන.අපේ රටේ සූපවේදීන්ට අවස්තාව දුන්නට

  • @Rmsurasingha
    @Rmsurasingha หลายเดือนก่อน +5

    ශ්‍රීලාංකිකයෙකු විදිහට පුදුමාකාර සතුටක් දැනෙනවා❤ ආඩම්බරයි සියලුමදෙනා ගැන❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 หลายเดือนก่อน +13

    ඇත්තටම හරිම සන්තෝසයි අපේ
    ලාංකීයයන්ගේ දක්ෂකම ගැන .

  • @Kalubandara-666
    @Kalubandara-666 2 หลายเดือนก่อน +79

    Chef කෙනෙක් කියන්නෙ doctor කෙනෙක් වගෙ රැකියාවක් මොකද කෙනෙක් ගෙ ජීවිතය සුවපත් කරන්නත් පුලුවන් ජීවිතයක් නැති වෙන්නෙත් පුලුවන් ඒ නිසා වග කිවයුතු උසස්ම රැකියාවක් 👨‍🍳

  • @mangalikr8785
    @mangalikr8785 2 หลายเดือนก่อน +27

    හරිම සතුටුයි. අපි හැකියාව අතින් හැමදාම ඉදිරියේ ඉන්නවා කියන්න මේක හොද උදාහරණයක්. මිල මුදල් කොච්චර තිබුනත් හැකියාව ලබන්න පින තියෙන්න ඔව්නේ. අපි හැකියාව අතින් ලෝකේ අංක 01. අපේ ලංකාව ගැන ආඩම්බරයි.

  • @buddikaeranga7761
    @buddikaeranga7761 2 หลายเดือนก่อน +18

    මමත් යුරෝයේ වසර ගනනක් සේවය සපයන සූපවේදියෙක් අවංකව ලංකාවේ සූපවේදීන් කියන්නේ අවංකව සුපිරි කළාකරුවන් ලංකාවේ අන්‍යනය තාවය ලෝකෙටම එකයි

    • @anitagiezendanner7958
      @anitagiezendanner7958 หลายเดือนก่อน

      යුරෝපයේ කොයි රටේද?ඔයා ශ්‍රී ලංකා කෑමද?

  • @chamindakelum
    @chamindakelum 2 หลายเดือนก่อน +34

    Congratulations our team ❤❤
    ලෝකේ තියෙන වටිනාම රක්ෂාවක් Chaf ❤❤

  • @vajirachandanie5029
    @vajirachandanie5029 หลายเดือนก่อน +11

    මම හිතන්නේ chef කෙනෙක් කියන්නෙ ලෝකයට වටින කෙනෙක් මොනතරම් සුන්දර රැකියාවක්ද අපි මේ හැමදේම කරන්නේ කන්න ඒ නිසා කෑම හදලා කෙනෙකුට දෙන ඒක මොනතරම් සුන්දරද. මම නමි අගේ කරනවා.🇱🇰🌼🇱🇰

  • @mostalk9677
    @mostalk9677 2 หลายเดือนก่อน +37

    කලු ඇදුම ඇදපු මහත්මයා ඉතා බුද්ධිමත් නිහතමානී ඉතාම නිර්මානශීලී මහත්මයෙක් බව පේනවා.

    • @hemsampathi671
      @hemsampathi671 2 หลายเดือนก่อน

      ඒක තමයි එයා සීබ්‍රා දැකල තියෙන්නෙ 😂

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 หลายเดือนก่อน

      ​@@hemsampathi671අම්බානි පුතා පවත්වාගෙන යන වන සතුන් සුරැකුම් මධ්‍යස්ථානයේ තමයි එයාගෙ විවාහයෙ එක උත්සවයක් පැවත්වුයේ,එතන වැඩිපුර ඉන්නෙ අසරණ වුනු අලි ඇතුන්,ඒවගේම අනෙක් වනජීවින්ටත් සෙවණ සලස්වන ස්තානයක්.එතන සීබ්‍රා සතුනුත් ඉන්නවා.ඉතින් මේ චෙෆ් දැකල තියෙන්නෙ ඒ සතුන් තමයි සහෝදරයා .ඒ වෙඩින් එකට ආපු හැමෝම ඒ අත්දැකීම ලබල තියෙනවා

  • @jananisp9284
    @jananisp9284 2 หลายเดือนก่อน +136

    😃 ඊර්ෂ්‍යාවෙන් කුහකකමෙන් comment කරන්න එපා ඉතිං , ලැජ්ජ නැද්ද , සූපවේදීන්ට වටිනා අවස්ථාවක් මේක. එංගලන්තයේ මහරැජිනගේ උත්සව වලටත් ලංකාවේ කෑම හදන්නේ. සංචාරක ආකර්ෂණය උනත් ලැබෙනවානේ. ලංකාවේ කෑම විවිධ රටවල අය කලා බලන එක ගැන මට නම් සතුටුයි. අලුත් ලමයින්ට රටකට යද්දි උනත් රැකියා අවස්ථා උනත් ලැබෙන්න පුලුවන්

    • @madumadu9760
      @madumadu9760 2 หลายเดือนก่อน +1

      aniwaren ape de api agaya karanna one yana yana hama vidiyo ekatam comments dammath hamadekama hoda paththak hithanna dakinna one, lankawen giya kiyana ekath lankawe kama hadanna api hamoma sathutuwenna one ,

    • @nuwansriudaya
      @nuwansriudaya 2 หลายเดือนก่อน +1

      aniwaren

    • @difislslls1580
      @difislslls1580 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @DeepaSenadeera-zk2bb
      @DeepaSenadeera-zk2bb หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @preethikaliyanage6703
      @preethikaliyanage6703 หลายเดือนก่อน +1

      matath kiuanna tiyenne ekami

  • @nickykolla183
    @nickykolla183 2 หลายเดือนก่อน +59

    හැමදේකම වැරැද්දක් දකින කාළකණ්ණි මොනතරම් ඉන්නවද? සමහරු කුහක කම, සමහරු ඊර්ෂ්‍යාව, සමහරු නොහැකියාව. වාඩිවෙන පුටුවෙත් ඇද හොයන එවුන්.
    මේක අපතයන්ට පොඩි දෙයක් වෙන්න පුලුවන්. හැබැයි මේවා පිටරට මීඩියාවල දකින සංචාරකයෝ කොච්චර ඉන්නව කියලද හිතන්නෙ ලංකාවට එන.

    • @nelumohotti4346
      @nelumohotti4346 2 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්, බල්ලො බුරයි, ඒත් තවලම යනවා

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @sooriyabandara3724
    @sooriyabandara3724 หลายเดือนก่อน +3

    සියළුම දෙනාට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 2 หลายเดือนก่อน +47

    This is not just cooking,.....
    It's great! Proud of you...

  • @gayansenadeera593
    @gayansenadeera593 หลายเดือนก่อน +14

    ලෝකෙ විශේෂ දෙයක් උනොත් එතන ලංකාවෙ නම ගෙනියන්න කෙනෙක් අනිවාර්යයෙන් ඉන්නවා.මගෙ රට ගැන මට ආඩම්බරයි ❤

    • @jagaja444
      @jagaja444 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම, මොස්කව්වල විතරයි ඉඳලා නැත්තේ.

  • @heasholeena646
    @heasholeena646 2 หลายเดือนก่อน +40

    මම චෙෆ් පන්ඩුක එක්ක වැඩ කරල තියනවා.කටාර් වලදී ෆීෆා වර්ල්ඩ්කප් එකට.නියම චෙෆ් කෙනෙක්

  • @sureenperera9657
    @sureenperera9657 2 หลายเดือนก่อน +16

    As a Sri Lankans proud of our team.Congratulations🎉

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 2 หลายเดือนก่อน +28

    මමත් ලංකාවේ සංචාරය සදහා එන විදේශිකයන් ට ආහාර සකස් කරනවා . මම ටුවර් ගයිඩ් කෙනෙක් විදිහට වැඩ කරන අතර තමයි මේ කටයුතු කරන්නේ . ආහාර පිසීම කියන්නේ වෙනම කලාවක් . ඒකට කැපවීමක් ,ආශාවක් තියෙන්න ඕනේ . මම ලබපු විශිෂ්ඨ ජයග්‍රහණය තමයි රටවල් කීපයක ප්‍රවර්ධනය කරන සංචාර වැඩසටහන් වල මගේ චායාරූප හා නම සදහන් වීම

    • @Sfzmtl7545
      @Sfzmtl7545 หลายเดือนก่อน

      රට වෙනුවෙන් ඔබ දෙන විශිෂ්ඨ දායකත්වයට අපෙන් මල් මිටක්! 💎💐💐💐💐

  • @cookiemonstertana297
    @cookiemonstertana297 2 หลายเดือนก่อน +30

    Our chefs are just amazing great

  • @manjulapathirana2683
    @manjulapathirana2683 หลายเดือนก่อน +2

    ඇත්තටම ඒක ආඩම්බරම වෙන්න ඕනා ඒවගේ ඉවෙන්ට්ස් එකකට යන්න ලැබීම ගැනම.. හරිම වාසනාවන්තයි ඔයාලා.. රටක් වශයෙන් අබිමානයක්.,.. තව තවත් ඒ වගේ ලෝකේ පාලනය කරන දැවැන්ත පුද්ගලයන්ගේ හොදම අවස්ථාවන්ට ඇරයුම් ලැබේවා ඔයාලා හැමෝටම...❤🙏

  • @malvisoriya1309
    @malvisoriya1309 2 หลายเดือนก่อน +16

    හරිම සතුටුයි අපේ රටේ අයට ලැබිච්ච එක ගැන ඉන්දීය අය හිතාගෙන ඉන්නේ 😂 උන්ට වඩා කෙනෙක් නෑ තවත් කියලා ජයවේවා ❤️ හැමෝටම ❤

    • @Sfzmtl7545
      @Sfzmtl7545 หลายเดือนก่อน +1

      ඔව්, එහෙම අති පණ්ඩිතකමක් ඉන්දියානුවන්ගේ තියෙනවා. පිටරට සේවය කරන අය ලංකාවෙ අයට වඩා ඒ බව හොදටම අත්දැකීමෙන් දන්නවා.

  • @fahadmowlana
    @fahadmowlana 2 หลายเดือนก่อน +15

    Congratulations to the entire team..... we as sri lankans salute your entire team.

  • @sharminidias2732
    @sharminidias2732 2 หลายเดือนก่อน +27

    Congratulations to the Citrus Silver Team who represented SriLanka in India.

  • @dishmatharangi9964
    @dishmatharangi9964 2 หลายเดือนก่อน +29

    වාසනාව එ ලගට වත් යන්ඩ පුලුවන් උන එකට

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 2 หลายเดือนก่อน

      නොදකින්

    • @RK-su
      @RK-su 2 หลายเดือนก่อน

      ​@@chandrasenavidanapathirana8610කුහක කාලකන්නි

  • @roshaniraban8590
    @roshaniraban8590 2 หลายเดือนก่อน +4

    Great...Srilankan cuisine gone world wide

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 หลายเดือนก่อน +8

    Valuable international exposure. Congratulations

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 2 หลายเดือนก่อน +9

    Congratulations all the Cytrus Group chefs who represented 🇱🇰 ...
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jk1jp2qy1q
    @user-jk1jp2qy1q 2 หลายเดือนก่อน +19

    Great bro

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 หลายเดือนก่อน +14

    Woow .. great ❤

  • @subhashinifernando2653
    @subhashinifernando2653 หลายเดือนก่อน +1

    Congratulations very proud of Sri Lankans chef s 👏🏻👏🏻👏🏻👏🏻👏🏻❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻💪🏽💪🏽💪🏽💪🏽

  • @ravindraoss7063
    @ravindraoss7063 2 หลายเดือนก่อน +5

    You all doing great job congratulations 🇱🇰♥️👍🎉

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 2 หลายเดือนก่อน +6

    Wow❤proud of them

  • @nirangaliyanage7576
    @nirangaliyanage7576 2 หลายเดือนก่อน +6

    Congratulations. Proud about you

  • @madushanisaubhagya9704
    @madushanisaubhagya9704 2 หลายเดือนก่อน +7

    Yako uyanwa kiyana eka adambarai thama .eka great job ekak

  • @chef44
    @chef44 2 หลายเดือนก่อน +5

    Great chef❤

  • @user-rl1yg3yy4m
    @user-rl1yg3yy4m 2 หลายเดือนก่อน +4

    so proud...

  • @mohamedimran3946
    @mohamedimran3946 2 หลายเดือนก่อน +2

    Great opportunity to Sri Lanka all the very best chefs

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz 2 หลายเดือนก่อน +13

    Adambarai ape aya gana ❤❤❤

  • @jayanthiyatawara7492
    @jayanthiyatawara7492 2 หลายเดือนก่อน +1

    Congratulation all the best to the team and the chef lovely

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +3

    Congratulations ,proud abuts you .geret .❤❤🙏🙏🙏👍👍👍

  • @shanthidharmarathna4012
    @shanthidharmarathna4012 2 หลายเดือนก่อน +6

    Congratulations 🎉

  • @roygunewardene4637
    @roygunewardene4637 2 หลายเดือนก่อน +5

    Amazing interview❤

  • @ajithfernando3400
    @ajithfernando3400 2 หลายเดือนก่อน +2

    Good job❤👍👍👍

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 หลายเดือนก่อน +2

    Congratulations our dearest brothers. U are awesome gentleman . We proud of you. Keep it up your awesome work. 👌🤜🤛👊👍👏 👏👏👏👏💐💐💐🌹🌹🌹❤❤❤❤🌻
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @arjukottegoda
    @arjukottegoda 2 หลายเดือนก่อน

    Citros is the one of best! So proud of you!

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน +1

    Wooow u are the best amezing good job ❤❤❤🇦🇪🇱🇰

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 2 หลายเดือนก่อน +8

    නියමයි වටිනා සෙට් එකක් ❤❤❤❤

  • @ananmanan4855
    @ananmanan4855 2 หลายเดือนก่อน +3

    Comment 1 දාපු එකා අනිවා දොස්තරයෙක්...

  • @mishastar2366
    @mishastar2366 2 หลายเดือนก่อน

    Super ❤❤❤❤❤❤❤❤ congratulations 🎉🎉🎉🎉

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 หลายเดือนก่อน +2

    Congratulations teem akata

  • @subhashinifernando2653
    @subhashinifernando2653 หลายเดือนก่อน

    Very proud of you all God bless you 👏🏻👏🏻👏🏻❤️❤️❤️

  • @princycyprus820
    @princycyprus820 2 หลายเดือนก่อน +1

    Congulation citrus team ❤❤❤❤❤

  • @hashinirajapaksha3426
    @hashinirajapaksha3426 2 หลายเดือนก่อน +3

    Adambarai ❤

  • @mallikahewage
    @mallikahewage 2 หลายเดือนก่อน

    Good job ❤❤❤❤

  • @bimalinanayakkara-mc2nk
    @bimalinanayakkara-mc2nk 2 หลายเดือนก่อน

    Congratulations. Good job👊

  • @kumarichandrika5198
    @kumarichandrika5198 2 หลายเดือนก่อน

    Good luck ❤

  • @udayafantasy7796
    @udayafantasy7796 2 หลายเดือนก่อน +2

    Well done citrus .....!!!❤

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 หลายเดือนก่อน

    Congratulations ❤❤❤

  • @smalshi7174
    @smalshi7174 2 หลายเดือนก่อน

    Congratulations ❤🎉❤🎉

  • @hemsampathi671
    @hemsampathi671 2 หลายเดือนก่อน +1

    ඉන්දියාවේ කැලේ රෑ සීබ්‍රා දැකපු චෙෆ් මහතාට මගේ උත්තමාචාරය.

  • @mohamedfirdouse5526
    @mohamedfirdouse5526 2 หลายเดือนก่อน

    Proud of you

  • @nayanavithanage2690
    @nayanavithanage2690 หลายเดือนก่อน

    අභිෙයා්ග ජය ගත් අභාමානවත් මිනිසුන් we are proud of our ❤❤❤

  • @user-fr2we3jv2u
    @user-fr2we3jv2u หลายเดือนก่อน

    Congratulations chef

  • @sriyaniperera285
    @sriyaniperera285 หลายเดือนก่อน

    Therwansarni group ekte .apit harim satutui srilanka niyojeney ketate thethawath event ketenn lebewa jayen jayem wewa ❤

  • @user-rs7zo1uo4y
    @user-rs7zo1uo4y 2 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb หลายเดือนก่อน +1

    සුභ පැතුම්.. කට්ටියටම.. ♥️♥️♥️

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +1

    Congratulations 💕💕💕💐💐💐

  • @leetasoysa4214
    @leetasoysa4214 2 หลายเดือนก่อน +1

    Congratulations to the Sri lanka Citrus Silver team represented in India.

  • @sriyaniperera285
    @sriyaniperera285 หลายเดือนก่อน

    Ape Sri lankawatem hari admberyek ewage apit ahankoth satutui. Thewat meweni awasthan lebewa therwansarni ❤

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 หลายเดือนก่อน +2

    👍 🌹

  • @ananthananth3191
    @ananthananth3191 2 หลายเดือนก่อน +1

    I 💕 derna Chanel

  • @tennakomkunara1693
    @tennakomkunara1693 2 หลายเดือนก่อน +2

    Man patta adambaray ban mage un

  • @muthunilu1865
    @muthunilu1865 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 2 หลายเดือนก่อน +6

    💞💞🙏

  • @thiloshakalharigunawardene7308
    @thiloshakalharigunawardene7308 2 หลายเดือนก่อน +2

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 หลายเดือนก่อน +2

    දක්ෂතම kandamayak balanna kohhara waga kimakda

  • @dexterperera1101
    @dexterperera1101 2 หลายเดือนก่อน +5

    Chefs

  • @nimashafernando2203
    @nimashafernando2203 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 2 หลายเดือนก่อน +2

    Aththatama loku deyak tamai ape ratata me labunama awastawa. Italy Chanel ekaka newas walatath pennuwa me wedding eka.

  • @lillyd3016
    @lillyd3016 2 หลายเดือนก่อน +5

    මොකක්ද අනේ උසට උසේ sofa පුටු තියලා වාඩි වෙලා ඉන්න කොට බිම කකුල් තියන්න බැරි නිසා හරියට පෙඩි ලමයි වාඩිගෙන ඉන්නවා වගෙයි නෙ

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 2 หลายเดือนก่อน

    ❤️👍💐

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 2 หลายเดือนก่อน +7

    V proud of you. Go ahead. Warm wishes

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 หลายเดือนก่อน +1

    Chef kumudu..❤️❤️❤️❤️❤️

  • @user-go6nr6su2m
    @user-go6nr6su2m หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @difislslls1580
    @difislslls1580 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 2 หลายเดือนก่อน +3

    Chefs🌹🌻🌷🌺🌹🌸🌻🌹🌷💮

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 2 หลายเดือนก่อน +5

    Ape ratata Adambarayaki.oba wenna un sampathaki.

  • @thanujaperera431
    @thanujaperera431 2 หลายเดือนก่อน +20

    ඔය වගේ පහත් කරලා කතා කරන්න එපා
    ඕනෑම රැකියාවක් රැකියාවක්
    කිසිම රැකියාවක උස්පහත් භේදයක් නැහැ
    Toilet cleaning එකේ ඉදලා engineer, doctor, manager, director හැම රස්සාවක්ම රස්සාවක්
    තව කෙනෙකුගේ රැකියාව පහත් කරලා කතා කරන්නේ මෝඩ, උද්දච්ච, නිකම්මු
    උගත්කම තිබුනට මදි බුද්ධිමත් කමත් තියෙන්න ඕන
    හොරකම් කරලා, බොරුවෙන්
    අහිංසක මිනිස්සුන්ට අංචි ඇදලා
    කුඩු විකුනලා
    ජිවත් වෙනවාට වඩා toilet clean කරලා ජිවත් වෙන එක නම්බුවක්
    නිකම්මු වගේ ඉන්නේ නැතුව
    ලංකාවේ ඔය වගේ පහත් විදිහට කතාකරන්නේ රස්සාවක් නොකර නිකං ඉඳලා කන අය තමයි
    නිකං ඉඳලා කන්න බලාගෙන ඉන්නේ නැතුව
    උයලා හරි
    රටේ නමත් තියලා
    දෙමාපියන්ගේ නමත් තියලා
    තමන්ගේ නමත් තියලා රටටත් බරක් නොවී ලෝකෙටත් බරක් නොවී ජිවත් වෙන එකම කොච්චර ආඩම්බර වෙන්න ඕනේද

    • @chandani9203
      @chandani9203 2 หลายเดือนก่อน

      Sahathika aeththa

    • @rathnakumari448
      @rathnakumari448 2 หลายเดือนก่อน

      ඇත්තටම

  • @donmudit2257
    @donmudit2257 หลายเดือนก่อน

    Do not foget Eliyantha White...He was a healer to Ambani family, Ambani sent a private jet sometimes to take his services...Ambani family has a good réputation for Sri-Lankan services.....
    I m proud Sri-Lankan People getting chances worldwide...❤🎉🎉🎉 Mostly Europe restaurant has a good réputation for Sri-Lankan kitchen staff...
    We should work a whole country not as a particular brand name...
    I worked in Paris restaurant and I know how our People work hard for mother land..❤🎉

  • @wdw198411
    @wdw198411 2 หลายเดือนก่อน +1

    What a great opportunity to introduce the Sri Lankan Authentic cuisine to the world!! So proud of you Citrus 👏🎉 Hope you attract more tourists as well as locals to your hotels after this event ❤

  • @chandrarathnachandrarathna4525
    @chandrarathnachandrarathna4525 2 หลายเดือนก่อน

    🎉❤❤❤❤❤

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 2 หลายเดือนก่อน +2

    Samanyak denna ona

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 2 หลายเดือนก่อน +1

    It’s not a jungle its called vanthara one of the world largest animal wellfair center

  • @aaasaabey3107
    @aaasaabey3107 หลายเดือนก่อน

    අපේ මින්ස්සු ගැන අාඩමිිබරයි..ගුජරාටිි යනු අදටත් ගාන්දි තුමන්ට ගරැ කරන පුාන්තයක්.....

  • @k.gimhani4541
    @k.gimhani4541 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤❤

  • @shewanwickramaratne7907
    @shewanwickramaratne7907 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 2 หลายเดือนก่อน +1

    Math chef job eka karanne namuth lankawe man wada karala na hotel Wala 3n weni rate Dan job eka kranne Singapore Malaysia Dan Dubai chef job eka kranne laksa4/30 padiyak ganna API kapawela me job eka kroth godak Hoda padiyak ganna puluwan..I love my chef job eka.harima sathutui ape chef LA sahabagi unattath congratulations chef

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r หลายเดือนก่อน

    💪💪💪💪💪❤❤❤❤❤

  • @Chamila-di4lk
    @Chamila-di4lk หลายเดือนก่อน

    🇱🇰🇱🇰👏👏

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv หลายเดือนก่อน

    Ape ratata eka gaurawayak thamai eka eththa eth epe rate Eun tharagekata gihin dinala awath ochchara adambara wenne na

  • @user-qv8hy1jd8x
    @user-qv8hy1jd8x 2 หลายเดือนก่อน +2

    Keeyak gewwada kiyala danaganna asai