මහින්දගෙන් තර්ජනයක්... ආණ්ඩුවට රතු එළියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Subscribe today ​@Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. මහින්දගෙන් තර්ජනයක්... ආණ්ඩුවට රතු එළියක්
    #mahindarajapaksa #mahinda_rajapaksa #slpp #politics #LKA #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 380

  • @monikanilanthi4657
    @monikanilanthi4657 20 วันที่ผ่านมา +51

    ඉක්මනට අපාගත වෙයන් කාලකණ්ණියා. 😊

  • @Nishantha321
    @Nishantha321 20 วันที่ผ่านมา +60

    ජනතාව ගොං පkai කියලා හිතන් ඉන්නෙ තාමත්

    • @thisanka7091
      @thisanka7091 20 วันที่ผ่านมา

      හිතන්න දෙයක් නෑ එහෙම හරක් ඉන්නවා බං 😂😂😂
      ඒකනේ ඕකුන් ලොකු කමෙන් ඉන්නේ😂😂

  • @vipulavip6094
    @vipulavip6094 20 วันที่ผ่านมา +55

    එක්කො ගෙදර එක්කො හිරේ

    • @sghsuusuugsjis3811
      @sghsuusuugsjis3811 20 วันที่ผ่านมา

      Anura awath oyakawruth hiredan baha uba API harak ,anu,indiyawata gennagena indiyawa kiyana vidiyata palanekal yuthui kisima givisumak ahocikarannabaha anu ,indiya gamanagana kiyanne nathte akai

  • @samjasin9263
    @samjasin9263 20 วันที่ผ่านมา +65

    ආර්තික ගාතකයා රටබන්ෙකාත් කරප්‍ර නාකියා

  • @indram660
    @indram660 20 วันที่ผ่านมา +38

    මෙවුන් තනිකර රඟපෑමක් කරන්නේ ඡන්දෙ තියන් නැති එකට මුන් ඔක්කොම කැමතියි

  • @harshagamage624
    @harshagamage624 20 วันที่ผ่านมา +40

    ඉක්මනට මැරිලා පලයන්

  • @sarathkumaramayadunna1446
    @sarathkumaramayadunna1446 20 วันที่ผ่านมา +24

    මු තවත් අපිව රවට්ටනවා😂

  • @tharangavideolk8173
    @tharangavideolk8173 20 วันที่ผ่านมา +66

    රට බංකොලොත් කරපු හොර මයිනා..ජාති ජාතිත් ශාප වෙනවා

  • @anurabandara4215
    @anurabandara4215 20 วันที่ผ่านมา +33

    කාට කියන්නද මේවා සින්නක්කරව සැංග්‍රිල්ලා එකට ඉඩම විකිනු අතර කට්ටියම එකතුව සියලු අනපනත් වලට අත් ඔසවයි😅😅😅අංඩුව අපේ වගේ කතාව

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 20 วันที่ผ่านมา +46

    කොහෙන්ද හිනාවෙන්නෙ කියල කල්පනා කරන මං😂😂😂😂😂

    • @koekloeren3797
      @koekloeren3797 20 วันที่ผ่านมา +6

      මුගේ මුණ දැකලද 😂😂

    • @sifransiyam9727
      @sifransiyam9727 20 วันที่ผ่านมา +2

      😂😂😂

  • @rekajaya2778
    @rekajaya2778 20 วันที่ผ่านมา +18

    දැන් පිස්සු වැටිලා ඉන්නේ 😂
    හින මාලිගා කඩා වැටෙන විට ඔහොම තමයි

  • @janithchathuranga3620
    @janithchathuranga3620 20 วันที่ผ่านมา +34

    අනේ පල යන්න තොපි පැත්ත පළාතක ඉන්න එපා

  • @ranakodi6468
    @ranakodi6468 20 วันที่ผ่านมา +46

    උබල ඉවත් වෙන්න තීරන ගන්න එපා චන්දෙ තියපල්ල මිනිස්සු බලං ඉන්නව ඒක කරන්න මලමිනියක් ඇවිදිනව බලාගෙන අකුණු ගහන කාලේ..

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 20 วันที่ผ่านมา +13

    ආයිත් ත්‍රිකුණාමලය පැත්තෙ යන්න ඕන වෙලා වගේ.

    • @suminda1000
      @suminda1000 20 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @SumanalathaAa-dk2ih
      @SumanalathaAa-dk2ih 18 วันที่ผ่านมา

      Sinhalaya ta kalaguna mathaka navy

  • @MOHAMEDNASAR-ql4lt
    @MOHAMEDNASAR-ql4lt 20 วันที่ผ่านมา +29

    මුන්ට රැවටෙන්න එපා

  • @rasikakularathna2038
    @rasikakularathna2038 20 วันที่ผ่านมา +41

    දැන් හොදටම මෙන්ටල් තදවෙලා, ගොක් කොළත් පේනවා ඇති ..

    • @TrackXlover
      @TrackXlover 20 วันที่ผ่านมา +3

      Ratama kabasiniya karapu maina tawa dodonawa issarala kelin evidinda balapiya?

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 20 วันที่ผ่านมา +3

      උන් ම රනිල්ව පත් කරලා
      රට බංකොලොත් කරලා
      දැන් රට වෙනුවෙන් කථා කරන මයිනා....

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 20 วันที่ผ่านมา +16

    බල.මෙපාර ඔයාල ඉවරයි නිවන්සුව පතමු

  • @user-hn5zg3eq5n
    @user-hn5zg3eq5n 20 วันที่ผ่านมา +32

    කාලකන්නිය අපාගත වේවා

    • @shamyadesilva
      @shamyadesilva 20 วันที่ผ่านมา +2

      ado ponna jvp vesige putho tho sepata lankawe inne mahinda yudde dinapu nisa,,, thopila wage sakkili wesa ballanta henama gahapiya

    • @SampathFranando-wt5zz
      @SampathFranando-wt5zz 20 วันที่ผ่านมา +3

      ​​@@shamyadesilvaයුද්දේ කාලේ තෝ වගේ බල්ලෝ ඉවර උනේ නෑනේ l

    • @npp34
      @npp34 20 วันที่ผ่านมา +1

      @@shamyadesilva කවුද බන් ලංකාවේ සැපට ඉන්නෙ, ඒකද ලංකාවේ උන් බෝට්ටුවේ හරි රට පනින්න හදන්නේ. 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @user-oj6jg6jq4t
      @user-oj6jg6jq4t 20 วันที่ผ่านมา

      ​@@shamyadesilvaපතොලයා

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 19 วันที่ผ่านมา

      ඉක්මනින් රට කැවා

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 20 วันที่ผ่านมา +10

    රට බංකොලොත් කල රාජපක්ශ පවුල හා හෙන්චයියලා අතුගා දමමු. ලැජ්ජ නහර ඇත්තේම නෑ. බදු මුදලින් ජීවත්වන පවුලක්.

    • @gaminichandra5664
      @gaminichandra5664 20 วันที่ผ่านมา

      Ewitharak nam kamak naa commis gahapuwa.

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 20 วันที่ผ่านมา +12

    අයින් වෙන්න ආන්ඩුවක් තියෙනවද කියන එක තමා සැක. මේ තරම් රටක් වැටෙන කල් බලා ගෙන හිටියේ අපිද? කතාව නම් හරියට අපි හින්ද ඔක්කොම වෙලා ඒ ගොල්ලො ඒක නිවරදි කරන්න හදනවා වගේ. අවුරුදු 5 ක් පාර්ලිමේන්තුවේ ඉදලා පෙන්ශන් ගන්නවා. මොන මගුලක් වත් රටට කරන්නේ නෑ. ඔක්කොම කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන පෙන්ශන් එකත් අරන් ගෙදර යනවා. තොපි 225 හින්දනේ මේ රට බංකොලොත් උනේ. කියන කොට නම් අවුරුදු 30යි 40යි දේශපාලනේ කරපු අවුරුදු ගාන. ඒ වුනාට අන්තිම ප්‍රතිපල ය රට බංකොලොත්. තොපි 225 නඩත්තු කරන්න ගිහින් තමා රට බංකොලොත් උනේ.

  • @mahindaliyanage8090
    @mahindaliyanage8090 20 วันที่ผ่านมา +5

    එහෙනම් දෝෂාභියෝගයක් ඉදිරිපත් කරපං නිකං කටමැත දොඩවන්නේ නැතිව.

  • @lasithananda8290
    @lasithananda8290 20 วันที่ผ่านมา +17

    මුන් මිනිස්සු අන්දනවා ආයෙත් ආණ්ඩුවෙන් අයින් වෙන්න නාට්ට්‍යය රගනවා අපෙ මී ගාවයො අන්දෙනවා 🤣🤣🤣🤣රට වෙනුවෙන් අනෙ පලයන්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 20 วันที่ผ่านมา +1

      ඔව් මේක. බොරු නාටකය ක් කියල හොදට. තේරෙනව...

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 19 วันที่ผ่านมา +5

    මේකට........මාරයා
    වැහිළා...........පව්.

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 19 วันที่ผ่านมา +6

    මු. කොහොම. කැමක් ද. කැවෙ. මුගේ. පඩියවත්. දන්නෙ නැ කාලකණ්ණියා.

  • @upendraranathunga8726
    @upendraranathunga8726 20 วันที่ผ่านมา +16

    රට වෙනුවෙන් යන්න බැරුව.

  • @koekloeren3797
    @koekloeren3797 20 วันที่ผ่านมา +20

    පරාජ භීතිය,, මුණ පණ පිටින්ම එම්බාම් කරලා

  • @sameerafonseka2538
    @sameerafonseka2538 20 วันที่ผ่านมา +5

    කාලකන්නියා රටම විනාශ කලා. මේ පාර අපි පවුල් පිටින්ම මාලිමාවට ඡන්දය දෙනවා.

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 20 วันที่ผ่านมา +5

    මුට ඇති වීමක් neda 😂😂
    ඇවිදිනාත් බැ 😂😂
    බල තණ්හාව හොරා 😢රට විනාශ කලා 😂මිනිසුන්ට ජීවත් වෙන්න බැ

  • @sarathweerasinghe7985
    @sarathweerasinghe7985 20 วันที่ผ่านมา +5

    රටෙි මිනිසුන්ට මකබෑවෙන නීති අනපනත් සාමෙන් සමාදානයෙන් එක මිටට සමිමත කර ගන්නවා.කර ගත්තා.දැන් අාන්ඩු පහනේ තෙල් ඉවරවන විට කියන කතා මෙි

  • @premasirihewage5687
    @premasirihewage5687 19 วันที่ผ่านมา +4

    මේ ගොල්ලන්ගේ කාලේ ඉවරයි,නැවත පොහොට්ටුව කියලා එකක් ලංකාවෙ නැහැ

  • @sarathchandrapadmakumara5376
    @sarathchandrapadmakumara5376 19 วันที่ผ่านมา +5

    බොරු වේ උල්පත....

  • @lesliedesilva9305
    @lesliedesilva9305 20 วันที่ผ่านมา +2

    ඉවසන් ඉන්නකෝ ජන්දය එනකම් නාකි මයිනෝ...

  • @vandenriesen1294
    @vandenriesen1294 20 วันที่ผ่านมา +3

    තටු සිඳුන නාකි මයිනෙක් ජාත්‍යාලයෙන් පොර ටෝක් දෙනවා, අළු ගසා දාලා ආයිත් නැගිටින්න. පාර්ලිමේන්තුවේදී චන්දෙ දුන්නා රනිල්ගේ "රටේ දේපල විකිණීමේ" පනත් වලට පවා. දිව දෙකේ මයිනා කූරියා ගහන්න ලඟයි.

  • @parindaharsha9868
    @parindaharsha9868 20 วันที่ผ่านมา +2

    රට බංකොලොත් කල ටීම් එකේ කොටසක්..අපේ අනාගතයේ කෑව කාලකන්නි..

  • @blackhole3860
    @blackhole3860 20 วันที่ผ่านมา +2

    මොහොකට සුදානම් උනත් .චන්දෙනම් දෙන්නැ

  • @rkindrapala8708
    @rkindrapala8708 20 วันที่ผ่านมา +8

    පුදූම නායකයො.අන්දමන්ද කතා 😂😂😂

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 20 วันที่ผ่านมา +2

    කොහොමත් පැරදෙනවා නේ

  • @user-xe9dk3ep8y
    @user-xe9dk3ep8y 20 วันที่ผ่านมา +2

    මිනිසුන් තව දුරටත් ඇන්දෙය් කියල හිතා ඉන්නෙ😅

  • @NagaNaga-rk2zw
    @NagaNaga-rk2zw 20 วันที่ผ่านมา +4

    අහපියව්කෝ ඔයා රජයේ දේපල විකුණලාම නැද්ද කියලා
    කොන්ද පණ නැති මාධයකියාගන්නා කාලකන්නීන් උන් හැමදාම දේශපාලුවන්ට ඕනවෙන විදිහෙ ප්‍රස්න තමයි අහන්නේ

    • @IndrikaUdeni
      @IndrikaUdeni 17 วันที่ผ่านมา

      ඕකා විකුනලා හොරා කාපුවා

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 20 วันที่ผ่านมา +17

    රට කාපු එකෙක් ඔය

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 19 วันที่ผ่านมา

      අනිවාරයෙන්ම 🐖

  • @user-cw5mu1dz5y
    @user-cw5mu1dz5y 20 วันที่ผ่านมา +6

    ආයි රනිල්ට කෙලින්න ලැස්තිය මේ පාර තිරිකුනාමලේ නොවෙයි ගෙදර තමයි කෙලෙහි ගුණ අමතක මිනිහෙක් දුකේ බෑ බන්

  • @chrisschriss39
    @chrisschriss39 20 วันที่ผ่านมา +1

    නාකි මයිනට වැටහීමක් නෑ ආණ්ඩුව කාගේද කියලවත්.... අපේ සීයා වගේ තමයි

  • @lakmalpushpakumara1522
    @lakmalpushpakumara1522 20 วันที่ผ่านมา +2

    ඉක්මනට මැරීයන් කාලකණ්නින්යෝ.නැත්නම් තොගේ අන්තිම කාලේ ජම්පරේ ඇදගෙන විදවන්නයි වෙන්නේ නාකි මයිනෝ.

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 20 วันที่ผ่านมา +2

    නයි ඔඩොක්කුවට දාගෙන කෑවෝ කෑවෝ කෑවෝ දැන් ප්‍රමාද යි කාලා ඉවරයි

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 19 วันที่ผ่านมา +1

    How suddenly he got extraordinary energy?
    I don't think three forces will protect him in the next time!

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 20 วันที่ผ่านมา +2

    රතිඤ්ඤා ගෙනිහින් තියෙන්නෙ කම්බහොරා මැරුනුදවසට දාන්න.

  • @vijitharanathunga2974
    @vijitharanathunga2974 20 วันที่ผ่านมา +2

    කාලන්නි මයිනා.දකිනකොටත් අප්පිරියයි.

  • @indikaupulsiri6358
    @indikaupulsiri6358 20 วันที่ผ่านมา +1

    Apagatha wewa

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 19 วันที่ผ่านมา

      අනිවාරයෙන්ම

  • @ruwanruwan7739
    @ruwanruwan7739 20 วันที่ผ่านมา +2

    අනේ හෙට අනින්දා මැරෙන්න ඉන්න මිනිහෙක් තවම බලයට තියෙන කැදරකම

  • @suranjanwarnakulasuriya4237
    @suranjanwarnakulasuriya4237 20 วันที่ผ่านมา +7

    RATA kapu maha HORA thopita hena7ma wediya 😂😂😂😂😂😂😂😂😂

  • @knk...mn...4328
    @knk...mn...4328 20 วันที่ผ่านมา +1

    දන්නෙ නැති හින්ද අහන්නෙ... එතකොට අපිද ආණ්ඩුව .... ( හොර නායකයගෙ ඇට නැති දිව.....)

  • @FL-lanka
    @FL-lanka 20 วันที่ผ่านมา +2

    හම්බවෙයි තොපිට ලොකු එකක් පෝලිමට ඉඳලා ඇරගන්න..

  • @Tresure41
    @Tresure41 20 วันที่ผ่านมา +2

    මොකද්ද බන් මහ මැතිවරණය සහ කොටස් වෙළඳපළ අතර තියෙන සම්බන්ධය 😇😇😇😇 ඒකේක් ඇහුවේ මහ මැතිවරණය තියන්න හදන්නේ කොටස් වෙළඳපළ වාසි ගන්නද කියලා ඇහුවට

  • @sahanhindurangala6575
    @sahanhindurangala6575 20 วันที่ผ่านมา +2

    මේ ජඩ මාද්‍ය වේදියෝ තාම මහින්ද ට කඩේ යනව කටේ පිට්ටුද සැංග්‍රිලා ඉඩම ගැන අහන්ඩ

  • @kamalweerasingha2814
    @kamalweerasingha2814 20 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා

  • @mudunpitiya
    @mudunpitiya 19 วันที่ผ่านมา +1

    රට වෙනවෙන් කියලා තීන්දු ගත්තෙ පවුල වෙනුවෙන් කියලා නොතේරුන උන් තාම ඉන්නවා....

  • @sarathdissanayake3895
    @sarathdissanayake3895 20 วันที่ผ่านมา

    නිවන් සුව

  • @SumithrapalaMallawaarach-hm1bc
    @SumithrapalaMallawaarach-hm1bc 20 วันที่ผ่านมา +1

    රටේ සම්පත් විකුණනවට ⁣ පක්ෂයේ 99% ක් විරුද්ධයිලු ඒවට අනුමැතිය දෙන්න අත උස්සපු කැබිනට් එකේ ඉන්න අපි තමයි ඒකට වගකියන්න ඕනෙ .තව කිව්වොත් ශුද්ධ සිංහල කියවෙන නිසා නවතිමි කාලකණ්නි කැබිනට් එකක කටයුතු කිරීමට සිදුවීම ගැන අතිශයින්ම කනගාටු වෙමි .

  • @SJ_Nimesh
    @SJ_Nimesh 20 วันที่ผ่านมา +1

    මේ සේරම කරන්නෙ රට වෙනුවෙන් කිව්වම තනි ඇහැට ඇඩුනා 😂💔

  • @ys4115
    @ys4115 20 วันที่ผ่านมา +2

    කපටි පාට මුණේ කැරි මයිනා 😂

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 20 วันที่ผ่านมา

    Niwansuwa ලැබේවා

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 20 วันที่ผ่านมา

    ඉක්මනටම නිවන්සැප පතමු

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 18 วันที่ผ่านมา

    මරු කියෝනවා...

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 19 วันที่ผ่านมา +2

    ඉවත් නෙමෙයි නිවන් පල හොර වෙසිගේ පුතා

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 12 วันที่ผ่านมา +1

    මේගොල්ලෝ හැම තීරණයක්ම ගන්නේ රට ගැන හිතලා එකනේ රට බංකොලොත් නේද අපේ හාමුදුරුවනේ?

  • @mohamedyusri2195
    @mohamedyusri2195 20 วันที่ผ่านมา

    Niwan suwa

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤ජය වේවා මාලිමාවට

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 20 วันที่ผ่านมา

    මේ රටට් ඕනී ගහට කොලට වැලට මලට
    සතා සිව්පාවට එකසේ ආදරේ කරන
    මනුදම් ගුණදම් දන්නා නායකයෙක්..
    යුධ ගිණිදැල් ඇවිලෙන ලෝකෙට බුදුදහමින්
    පෝෂණය වන මානව වාදී පාළන ක්‍රමයක් කියා දෙන්න පුලුවන් පාලකයෙක්
    නරි රැළකට සිංහයෙක් රජ වෙන්නේ නෑ
    මෙවන් නරියන්ට තවත් අහුනොවී..
    අපි රටක රාජ්‍යක වටිනාකම් දන්නා මනුදම් අගයන සමාජයක් හදමු.
    සිංහයන්ට සිංහයෙක් රජ කරමු

  • @primrosekeller4067
    @primrosekeller4067 20 วันที่ผ่านมา

    Get ready for what goes around comes around very soon

  • @T-14ZOV
    @T-14ZOV 20 วันที่ผ่านมา

    Niwan suwa 🎉

  • @user-kn9xh3cv9w
    @user-kn9xh3cv9w 20 วันที่ผ่านมา

    ආයෙත් ඩීසල් එකක් දාන්න ලෑස්තියි අහුවෙන්නේ එපා

  • @sifransiyam9727
    @sifransiyam9727 20 วันที่ผ่านมา

    Haa kamak nay api may paare Maalimawata ❤❤❤ Parana Harakawa walala iwarai thang 😅😅

  • @wickramasingheMohotti
    @wickramasingheMohotti 20 วันที่ผ่านมา +1

    තව මාස කීපයකින් මුං අවලංගු කාසි.

  • @kuramoos
    @kuramoos 20 วันที่ผ่านมา

    ඉක්මනට මැරියං නාකි මයිනා

  • @yashanlahiru2348
    @yashanlahiru2348 20 วันที่ผ่านมา

    RIP නාකි මයිනා.

  • @arunahewage1900
    @arunahewage1900 20 วันที่ผ่านมา

    මරැ කියවනවා දැන් ඇති

  • @antonchinthaka6338
    @antonchinthaka6338 20 วันที่ผ่านมา

    නාකි මයිනා දකිද්දිත් අප්පිරියයි

  • @indunilwijerathna9489
    @indunilwijerathna9489 20 วันที่ผ่านมา

    මාලීමාවට ජයවේවා

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 20 วันที่ผ่านมา

    නාකි මයිනා ❤

  • @user-gs2gd2qk2b
    @user-gs2gd2qk2b 20 วันที่ผ่านมา

    කාලකනියා!

  • @susilanuradha5610
    @susilanuradha5610 20 วันที่ผ่านมา

    රට වෙනුවෙන්ම තමයි රටේ යහපතටද විකුනන් කන්නද

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 20 วันที่ผ่านมา

    ජාතියේ වීරයා අපේ නායකයා, නියතයි ජය

  • @ranjanperera3322
    @ranjanperera3322 20 วันที่ผ่านมา

    1:17 ikmanata Newan suwa lebewa

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 18 วันที่ผ่านมา

    එහෙනම් ජනාදිපතිවරනය තියපන් කෝ

  • @samarakoonamg7703
    @samarakoonamg7703 20 วันที่ผ่านมา

    ඔබ තුමා ව්ශ්‍රාම යන්න පිනක් දහමක් කරගෙන ඉන්න රනිල්& ඔයා කාසියේ එකම පැත්ත.

  • @sithumakash1242
    @sithumakash1242 20 วันที่ผ่านมา

    සූදානමි උනාට ඦන්දෙ දෙන්න එකෙක් නෑනේ

  • @Ajith-qj5mm
    @Ajith-qj5mm 18 วันที่ผ่านมา

    පරදින්න සුදානම් 😀😀😀😀😀

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 20 วันที่ผ่านมา

    කාලකණ්නි මිනීමරු ජවිපෙ ට නම් රටේ බලය දෙන්න නරකයි.

    • @upasenanissanka627
      @upasenanissanka627 20 วันที่ผ่านมา

      mole tikak illaganin nathinam.vahallu vennaepa.

  • @PasinduAkmal
    @PasinduAkmal 20 วันที่ผ่านมา

    ලැජ්ජා නැති කම මහින්දටත් වඩා ලොකුයි

  • @Srinarayana-hi3kv
    @Srinarayana-hi3kv 19 วันที่ผ่านมา

    Hithe ekai kate ekai

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 12 วันที่ผ่านมา +1

    වලලන්නේ ලක්කවේද උගන්ඩාවේද ගැන සාකච්චා කරා

  • @TheAyomini
    @TheAyomini 20 วันที่ผ่านมา

    මෙයා හිතාගෙන ඉන්නෙ මෙයා ඉන්නෙ විපක්ශයෙ කියල.කොරේ රටට.

  • @tharakanuwan8815
    @tharakanuwan8815 20 วันที่ผ่านมา

    නාකි මයිනා

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 20 วันที่ผ่านมา

    විසඳුම ජාතික ජනබලවේගය මලිමාවට ජයවේවා

  • @user-kn9xh3cv9w
    @user-kn9xh3cv9w 19 วันที่ผ่านมา

    මුලු රටටම කෙලවපුරාජපක්ෂලගෙ දරුවන්ට එක්ක හෙනගැහුව්වට පව් නැත

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 20 วันที่ผ่านมา

    මේ පාර පවුල් පිටින් මාලිමාවෙ

  • @surekawasantha3519
    @surekawasantha3519 19 วันที่ผ่านมา

    මයිනා ගෙදර හිටු

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 20 วันที่ผ่านมา

    Any maun mha lokukama tmaranakam makan yanna

  • @chamwelder527
    @chamwelder527 20 วันที่ผ่านมา

    එක්කෝ රටින් පනිනවා ..එක්කෝ හිරේ

  • @indrajith640
    @indrajith640 16 วันที่ผ่านมา

    මෙයා හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලා