Janai Priyai - Magula | ජනයි ප්‍රියයි - මඟුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Concept/Script & Direction : Janai Priyai
    Cast : Nelaka Jagoda, Roshini ,Lakmali Kumari, Rasika Samanmali, Maneka Liyanage
    Production Designer : Dheera Serasinghe
    Dop : Suneth Hettiarachchi
    Art Director : Nelaka Jagoda
    Editor & Colorist : Sanjaya Madhubashana
    Make-up Artist : Aruna Dissanayake
    Line Producer : Gamini S Bandara
    VFX & Animation: @dunstoncreations
    Theme Music : Vishwa Sankalpa
    Background Music: Heshan Kuruppu
    Recordist : Ushan Denipitiya
    Creative Graphic Designer : Kasun Asanka
    Social Media Consultant : Sajeewa Dissanayake
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy
  • ตลก

ความคิดเห็น • 818

  • @dinethsasmitha
    @dinethsasmitha 16 วันที่ผ่านมา +580

    පිළිකා රෝහලේ ඉන්න හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා 😊❤️

  • @sarangawelivita730
    @sarangawelivita730 15 วันที่ผ่านมา +139

    මේ කමෙන්ට් එක කියවන සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවී ජීවිතය සාර්තක වේවා

  • @shehankavishka1215
    @shehankavishka1215 16 วันที่ผ่านมา +249

    මොකද කියන්නේ ජනයි ප්‍රියයි film එකක් ගහමුද. ❤

    • @asankapro
      @asankapro 16 วันที่ผ่านมา +5

      ❤❤❤❤

    • @FondStudy123
      @FondStudy123 15 วันที่ผ่านมา +2

  • @adomahaththaya2391
    @adomahaththaya2391 15 วันที่ผ่านมา +27

    කන හරහා මොළයට කියන්නෙ මේවට.thanks ජනයි ප්‍රියයි ❤❤

  • @pranethjayamanne422
    @pranethjayamanne422 16 วันที่ผ่านมา +206

    තේරුම් ගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් තේරුම් ගන්න රිදෙන්නම දීල 💪💪💪

    • @kandaura.lk260
      @kandaura.lk260 16 วันที่ผ่านมา +18

      Jvp eketa deela thiyanne

    • @chanumadhu8572
      @chanumadhu8572 16 วันที่ผ่านมา

      ​@@kandaura.lk260ජේවීපී එකට දෙන්න කියල කියල තියෙන්නෙ

    • @thusharas.....
      @thusharas..... 16 วันที่ผ่านมา +9

      නංගි පෙන්වා අක්කා දීම🫡🙆🏼😅✌️

    • @ceylonlandspvtltd.982
      @ceylonlandspvtltd.982 14 วันที่ผ่านมา +3

      @@thusharas..... hemadema hema ekatama galapen nene

    • @nishanthaperera722
      @nishanthaperera722 13 วันที่ผ่านมา

      ​@@kandaura.lk260පෙරටු ගාමි උන් සහ jvp කියන්නෙ දෙකක් ගොනෝ

  • @janakpitawala1146
    @janakpitawala1146 16 วันที่ผ่านมา +85

    වේශනිරෑපණය ..කලා ඇධ්‍යක්ෂනය සුපිරි

  • @Mr_Pancha_0
    @Mr_Pancha_0 16 วันที่ผ่านมา +206

    ජනාටයි ප්‍රියාටයි කැමතී කට්ටිය කෝ බලන්න ❤

    • @nayanakavipul
      @nayanakavipul 16 วันที่ผ่านมา

      එකෙන් ම ආ

    • @inokanadee-cy5co
      @inokanadee-cy5co 16 วันที่ผ่านมา

      අකැමැති අයත් ඉන්නවද?

  • @rangasureshsuresh5181
    @rangasureshsuresh5181 16 วันที่ผ่านมา +35

    අදත් නියම යි...සුපිරි ජනා ප්‍රියා..අපරාදෙ 17 ත් වෙනි චාස් එක අනා ගත්ත..නියමයි රිදෙන්නම දෙනව වදන් ටික..ජනාගෙ අවසාන බැල්ම තමයි මරු..දුක හිතුනා..ජයවේවා ජනා ප්‍රියා.තවත් අලුත් වැඩක් ඕන.බුදුසරණයි ඔයාල හැමෝටම..

  • @suba5395
    @suba5395 16 วันที่ผ่านมา +39

    මරු පරණ ෆිල්ම් එකක් වගේ ලස්සනයි

  • @priyangibuddhika8339
    @priyangibuddhika8339 15 วันที่ผ่านมา +13

    තනමල්විල ඇන්ටි.පට්ට..ජනාලටම සෙට්..❤❤ සුපිරි ජනයි ප්‍රියයි

  • @MudithKuruwita-zv4jl
    @MudithKuruwita-zv4jl 16 วันที่ผ่านมา +44

    ගැමි ගතිය නියමෙටම add කරලා සුපිරියටම වීඩියෝ එක දෙනවා 🔥

  • @janithishara1497
    @janithishara1497 16 วันที่ผ่านมา +55

    අඩෝ තනමල්විල කොල්ලෙක් කතාවේ වීල් එකේ එන චරිතේ නේ මේ ඇක්ටින් පට්ට

    • @user-po4gb9wt7c
      @user-po4gb9wt7c 16 วันที่ผ่านมา +2

      යටි බඩ තමය😂😂😂

  • @Shamsacrifice...
    @Shamsacrifice... 16 วันที่ผ่านมา +97

    Double acting නම් ජනයි ප්‍රියයි...❤️💯

    • @Ranuga20066
      @Ranuga20066 15 วันที่ผ่านมา +1

      විනීලා නම් ට්‍රිබල් ඇක්ටින්නුත් කරනවා😂

    • @Shamsacrifice...
      @Shamsacrifice... 15 วันที่ผ่านมา +1

      @@Ranuga20066 ඒවා බලන්නෙ නෑ අපි...😂😂😂

    • @Ranuga20066
      @Ranuga20066 15 วันที่ผ่านมา

      @@Shamsacrifice... බලලා නැතිනම් බලන්න😂😂😂මේවා මොනාද කියලා හිතෙයි😂😂

    • @daneshumangana3931
      @daneshumangana3931 15 วันที่ผ่านมา +1

      @@Ranuga20066 gon joke thiynne

    • @Ranuga20066
      @Ranuga20066 15 วันที่ผ่านมา

      @@daneshumangana3931 මුංගෙ ඒවට හිනායනවද

  • @sltechpodda64
    @sltechpodda64 16 วันที่ผ่านมา +87

    කන හරහා මොලේට 👌 😊

    • @dahalexander
      @dahalexander 16 วันที่ผ่านมา

      👍

    • @zampa7722
      @zampa7722 16 วันที่ผ่านมา +7

      නෑ එහෙම කන හරහා යන්නෙ නෑ ...

    • @Podda_17
      @Podda_17 16 วันที่ผ่านมา

      @@zampa7722 oi oi😅💔

    • @srihunterinventions1837
      @srihunterinventions1837 15 วันที่ผ่านมา

      කන හරහා මොලයට යන්න බෑ ඒ බොරු කර්ණ ශංකය ගාවින් නතර වෙනවා😂

  • @DananjayaSanjeewa-ij6kp
    @DananjayaSanjeewa-ij6kp 15 วันที่ผ่านมา +10

    ඒක මරු..ජනයි ප්‍රියයි දෙයක් දුන්නොත් ඉතින් සුපිරියක්ම තමයි..සමහර එවුන් අපිව හින්ස්සන යන ට්‍රයි එක දැකල හිනා යනව පුතා 😂😂😂😂

  • @chinthakamaduranga6163
    @chinthakamaduranga6163 16 วันที่ผ่านมา +20

    ඇස් ඇරෙන්නට කන පිරෙන්නම දීමනාවක් නේ

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 16 วันที่ผ่านมา +43

    මේ පාර කට්ටියටම රිදෙන්න දීලා තියෙනවා

  • @goalzone3805
    @goalzone3805 5 วันที่ผ่านมา +1

    ඒක ෆිල්ම් එකක් වගෙ සුපිරි ❤🎉🎉

  • @rajithadilshan6809
    @rajithadilshan6809 16 วันที่ผ่านมา +31

    හැබැයි ලොකු දුවත් අව්ලක් නෑ වගේ ! 😋😁

    • @zampa7722
      @zampa7722 16 วันที่ผ่านมา +1

      ඕන එකක්

    • @ThusharaAlwis-zv8zg
      @ThusharaAlwis-zv8zg 15 วันที่ผ่านมา

      අව්ලක් නෑ ..පොඩි එක නැත්නම් 🙃🙃🙃

    • @roshanrasika9774
      @roshanrasika9774 14 วันที่ผ่านมา

      Ow niyama kada!!!😂😂

    • @manojdivituragama8973
      @manojdivituragama8973 13 วันที่ผ่านมา

      😂

    • @GuruMusicIsuruBandara
      @GuruMusicIsuruBandara 13 วันที่ผ่านมา

      ලොකු දුව හොදයි නේද 😂

  • @Rana-derana
    @Rana-derana 16 วันที่ผ่านมา +8

    එක නම් වෙනස්ම පහරක් තමා ජනා ප්‍රියා වැඩක් කලොත් ජේෂ්ඨ වැඩක් තමා...🤭
    හාට් වැස්සක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindasampath1854
    @chamindasampath1854 16 วันที่ผ่านมา +17

    නියමයි මයෙ අම්මා ❤❤❤❤❤

  • @gayanlakshitha6376
    @gayanlakshitha6376 12 วันที่ผ่านมา +3

    රිදෙන්නම දීල..අපේ රටෙ උනුත් ජේස්ටයට තැන දෙන්න ඕනි කියල නාකි හැත්ත පාර්ලිමේන්තු යවාගෙන කෙලෝ ගත්තෙ මේ විදිහටම තමයි..නියමයි ජනයි ප්‍රියයි😁

  • @siyathuappuhami
    @siyathuappuhami 13 วันที่ผ่านมา +1

    ඒක නම් අමුතුම ලයින් එකක් පට්ට චිත්‍රපටියක් උනත් ගහන්න පුළුවන් මට්ටමට දැන් සෙට් එක හැදිලා ❤

  • @sayulamaduranga3778
    @sayulamaduranga3778 13 วันที่ผ่านมา +2

    හොදම කෑල්ල නංගිට ආයුබොවං කියවුන එක

  • @subhashaupamada9076
    @subhashaupamada9076 16 วันที่ผ่านมา +18

    ජේශ්ටත්ව මරු.....❤❤❤❤

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 16 วันที่ผ่านมา +5

    සුපිරීම සුපිරි ජනයි ප්‍රියයි කියන්නේ ආයේ කතා දෙකක් නැ ඇඩෙන්නම දෙනවා

  • @prabha5885
    @prabha5885 15 วันที่ผ่านมา +2

    හරිනෙ අමාරුව😁
    අදත් සුපිරි ❤️👊
    ඔයාලා දෙන්නා වයසට ගිහින් ඉන්නවා දකිද්දිනම් අයියේ දුක හිතුනා...🥺❤️

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 4 วันที่ผ่านมา

    ඒක සුපිරිම එකක් 😍
    අයියලා හැමෝටම ජයෙන් ජය... 🖤

  • @samaanishaa2835
    @samaanishaa2835 16 วันที่ผ่านมา +2

    ඒකනං සුපිරියි ඈ...නියම video එක....ජයවේවා ජනා ප්‍රියා..🩷🩷🩷

  • @janithchandima8664
    @janithchandima8664 15 วันที่ผ่านมา +5

    ගල්ගමුව අපෙ ටවුන් එක 🤭😍

    • @srihunterinventions1837
      @srihunterinventions1837 15 วันที่ผ่านมา

      ඉතින් අපිට පුකද

    • @awishkamalith
      @awishkamalith 13 วันที่ผ่านมา

      Adeh comment baluwe video ekt kalin..man dakka galgamuwa awilla innw

  • @raveenyasas2837
    @raveenyasas2837 16 วันที่ผ่านมา +2

    Janai Priyai කියන්නේ ගැම්මක් තමයි 👍🏻💖

  • @kelumharshana7650
    @kelumharshana7650 16 วันที่ผ่านมา +2

    බලන්න කලින්ම තෙරෙනවා රිදෙන්න දෙන ශොට් එකල් නියමයි ජනා ප්‍රියා සතුටුයි❤❤❤

  • @mokshanbandaranayake6589
    @mokshanbandaranayake6589 16 วันที่ผ่านมา +12

    Gammc අයියලා

  • @chandikaramesh7423
    @chandikaramesh7423 16 วันที่ผ่านมา +2

    මදැයි කරා.. සුපිරිම සුපිරියක්👌👌
    ජනයි ප්‍රියයි ❤❤❤❤

  • @dilangamage8196
    @dilangamage8196 16 วันที่ผ่านมา +12

    අම්මෝ හිනස්සල මරන්න එපා යකෝ..😅

    • @Shamsacrifice...
      @Shamsacrifice... 16 วันที่ผ่านมา

      ඔච්චරටම හිනා ගියාද?

    • @zampa7722
      @zampa7722 16 วันที่ผ่านมา +1

      ගුලි කාල බලන්න එපා... මල්ලි

    • @srihunterinventions1837
      @srihunterinventions1837 15 วันที่ผ่านมา

      ​@@Shamsacrifice...😂

  • @ZombiLanka
    @ZombiLanka 16 วันที่ผ่านมา +4

    ඡනයි ප්‍රයයිට ආදරේ අය මෙහෙට එමු 🤩🤩🤩

  • @classictelevision2304
    @classictelevision2304 12 วันที่ผ่านมา +1

    අඩෝ ඒක 😂

  • @lochanadeneth1811
    @lochanadeneth1811 11 วันที่ผ่านมา +1

    සුපිරි

  • @clarekekulawela505
    @clarekekulawela505 16 วันที่ผ่านมา

    Excellent niyamae ජයවේවා

  • @nandanajayalath7084
    @nandanajayalath7084 16 วันที่ผ่านมา +22

    සුපිරි කියන අය කෝ

  • @samudujayathilaka1459
    @samudujayathilaka1459 16 วันที่ผ่านมา +6

    Awesome 👏 guys

  • @charith013
    @charith013 15 วันที่ผ่านมา +2

    17th proposal is meant to be! Waiting was worthwhile!!🎉😂

  • @mamakamthi7735
    @mamakamthi7735 16 วันที่ผ่านมา +2

    හැමදාම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන.
    ඔකපතන විද්‍යාලයේ .
    2B ගොටුකොල පංතියේ මම 🥰😊 2024

  • @MADUWA_SL
    @MADUWA_SL 16 วันที่ผ่านมา +35

    ජනාල දෙන්නෙක් ඒක තැනටම දැම්මේ කොමද 😂

    • @wakeelwakeel235
      @wakeelwakeel235 15 วันที่ผ่านมา +1

      AI tricks.

    • @gayan348
      @gayan348 15 วันที่ผ่านมา +1

      ​@@wakeelwakeel235AI Enna kalinuth owa tibba 😅😅

    • @technovalk
      @technovalk 15 วันที่ผ่านมา

      @@wakeelwakeel235 Ai නෙවෙයි frame එක වෙනස් කරන්නෙ නැතුව වෙලාවල් දෙකක video එක shoot කරලා පස්සෙ edit එකේදි clips දෙක Merge කරලා, premiere pro clone කියල search කරලා බලන්න

    • @Pawan_D
      @Pawan_D 15 วันที่ผ่านมา +1

      ඒක හරි සරල වැඩක්..

    • @mithunrangana9277
      @mithunrangana9277 14 วันที่ผ่านมา +2

      ​​@@Pawan_Dමටත් ඕක පොඩි කාලෙ ඉදන් ප්‍රශ්ණයක්..black & white කාලෙ ෆිල්ම් වල ඉදන් ඔහොම දේවල් තිබ්බ.. හැබැයි අදට්ත් දන්නෙ නෑ කොහොමද කරන්නෙ කියල.. දන්නවම් කියනවද.. 😃

  • @Liveshowdiary
    @Liveshowdiary 16 วันที่ผ่านมา +22

    මඟුල පාට් 2 ඕනි කියන අය මේ කොනට 😂❤

    • @YUSHIKA_CHAMALKA
      @YUSHIKA_CHAMALKA 16 วันที่ผ่านมา +1

      එහෙම ගොං ආතල් නෑ මෙයාලගෙ අනික් උන් පාට් 123456789 කිය කිය ගහනවා චාටර් වැඩේ ඒක 😂

    • @zampa7722
      @zampa7722 16 วันที่ผ่านมา

      උබ තනියෙන් idpn konta wela ..

  • @Amila-wm7sd
    @Amila-wm7sd 16 วันที่ผ่านมา +1

    සුපිරි 😍🤗

  • @midnightloverdog
    @midnightloverdog 16 วันที่ผ่านมา +1

    සුපිරි ආ.... මේවා නම් කෙලින්ම කියන එක හොඳා...

  • @chadusha1
    @chadusha1 16 วันที่ผ่านมา +5

    නියමයි අයියා...

    • @DilukDoni1990
      @DilukDoni1990 16 วันที่ผ่านมา

      youtube.com/@dilukdoni1990?si=vPiWa2dZD3qrp2Iu

  • @chinthakalekamage4807
    @chinthakalekamage4807 15 วันที่ผ่านมา +1

    සුපිරි ඇක්ටින් දිග හාදයා....ඔයා සුපිරිම නලුවෙක් ...යූටියුබර්ස්ලගෙ අංක එකේ😍👍

  • @manjurajabaks2175
    @manjurajabaks2175 16 วันที่ผ่านมา

    සුපිරියක් තමයි ඉතින් jana an piya

  • @raj1vharsha
    @raj1vharsha 16 วันที่ผ่านมา

    Next Level ... Good Job guys ...

  • @chamaratharanga2052
    @chamaratharanga2052 16 วันที่ผ่านมา +1

    සුපිරි ❤️❤️❤️❤️❤️

  • @SLCRICKETSHOW-ep8fm
    @SLCRICKETSHOW-ep8fm 10 วันที่ผ่านมา

    කොහොමද ඒක

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 16 วันที่ผ่านมา +3

    නියමයි 👍

  • @Suranga_sampath
    @Suranga_sampath 16 วันที่ผ่านมา +1

    Hamadama wage Supiri Janai Priyai ❤😮

  • @vinuvinod539
    @vinuvinod539 16 วันที่ผ่านมา

    සුපිරි සුපිරි 😂❤

  • @shalanathisum
    @shalanathisum 9 วันที่ผ่านมา

    ගල්ගමුව අපේ ගම❤❤❤

  • @GCKonlineofficial
    @GCKonlineofficial 16 วันที่ผ่านมา

    අඩෙහ්..ඒක සුපිරියක් ආ ❤❤😅

  • @charakawickramasinghe
    @charakawickramasinghe 13 วันที่ผ่านมา +1

    ee vibe eka lesatama deela thiyenawa 😍
    puduma dakshayo tikak appa

  • @supunwijekoon3780
    @supunwijekoon3780 16 วันที่ผ่านมา

    Ice kele...
    Janatai priyatai ebbehi unama❤❤❤

  • @LAMOHOTTALA
    @LAMOHOTTALA 16 วันที่ผ่านมา

    Elaaaa❤❤❤ Sirawata Hina giya.. Natural.. unexpected.. very creative... Dropped the 💣..

  • @indunilsampath9728
    @indunilsampath9728 16 วันที่ผ่านมา +1

    Ammo, supiriyak ma thama

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 16 วันที่ผ่านมา +1

    brother මේකනම් සුපිරි

  • @user-uc2hu7tz8o
    @user-uc2hu7tz8o 16 วันที่ผ่านมา

    ජය සුබ.........ඩබල......❤️❤️❤️

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 11 วันที่ผ่านมา

    කදිමයි😁

  • @janakadesilva581
    @janakadesilva581 16 วันที่ผ่านมา

    සුපුරුදු පරිදි....super .....😍😍😍😍😍

  • @surangadinukan2869
    @surangadinukan2869 16 วันที่ผ่านมา +1

    සුපිරි පරි

  • @arunahewage1900
    @arunahewage1900 16 วันที่ผ่านมา

    Excellent & Highly creative Bro, please continue.

  • @japanaist
    @japanaist 14 วันที่ผ่านมา

    ඇස, කන, හරහා මොලයට.. ජනයි ප්‍රියයි ගෙන් පමනයි...😘😘

  • @sandunsoyza1799
    @sandunsoyza1799 13 วันที่ผ่านมา

    අදරෙයි පදිරි බොලට හැමදාම❤❤❤❤

  • @darshanaruwan1449
    @darshanaruwan1449 13 วันที่ผ่านมา

    නියමය් ....🎉🎉

  • @asokabalage
    @asokabalage 12 วันที่ผ่านมา

    ඒක සුපිරි!

  • @user-ty2hp7xv5b
    @user-ty2hp7xv5b 16 วันที่ผ่านมา +2

    Gammmak❤

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 5 วันที่ผ่านมา

    Niyamai

  • @p.h.pkasunchathuranga7302
    @p.h.pkasunchathuranga7302 16 วันที่ผ่านมา

    Supiri video 1k. janai priyai hamadamath mara creative supiri video thamai danne. Trending no 1 👍

  • @charithudayanga6871
    @charithudayanga6871 14 วันที่ผ่านมา +1

    Jaya Wewa

  • @dilshapramod9350
    @dilshapramod9350 12 วันที่ผ่านมา

    එදත් අදත් එකම වගේ ආතල් 🤣🤣🤣🤣 මරු ජනයි ප්‍රියයි ❤

  • @kasys.holdings8807
    @kasys.holdings8807 13 วันที่ผ่านมา

    Perfect acting & directing..👍👍💪

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily 16 วันที่ผ่านมา

    Eekath supiriyak..❤❤❤🎉🎉🎉

  • @JanaSL84
    @JanaSL84 16 วันที่ผ่านมา +2

    වේශනිරෑපන ගැන තව ටිකක් බලන්න ...වැඩෙ වෙනදා වගේම මරෑ🎉🎉❤❤

  • @hasiyavlogs
    @hasiyavlogs 16 วันที่ผ่านมา

    අම්මො සුපිරියක්

  • @charithsaranga549
    @charithsaranga549 16 วันที่ผ่านมา +1

    supiri 🎉🎉🎉

  • @UmeshChathuranga-br7yx
    @UmeshChathuranga-br7yx 16 วันที่ผ่านมา +2

    Video ekak danakam balan hitiye❤❤❤❤❤❤

  • @user-le8oq4pi3c
    @user-le8oq4pi3c 16 วันที่ผ่านมา +3

    Elama kiri❤❤❤ supiri

  • @DasaDasa
    @DasaDasa 16 วันที่ผ่านมา

    සුපිරි ....ආදරෙයි ❤❤

  • @dinushamadusanka7183
    @dinushamadusanka7183 16 วันที่ผ่านมา

    එලම ❤❤❤❤

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 14 วันที่ผ่านมา

    මරූ..නියමෙට දිලා ❤❤

  • @jacmjayakody5999
    @jacmjayakody5999 16 วันที่ผ่านมา

    Supiri ❤️ terun ganima tama tamange danuma paridi ❤

  • @rohanabekumara6569
    @rohanabekumara6569 16 วันที่ผ่านมา

    ඒක මරු

  • @dulanjadilshan5911
    @dulanjadilshan5911 15 วันที่ผ่านมา +1

    Nelaka jagoda ❤❤

  • @user-pn6hw8en7r
    @user-pn6hw8en7r 12 วันที่ผ่านมา

    කිසිම කුණුහරපයක් නැතුව ආතල් නම් ජනයි ප්‍රියයි 😍😍😍

  • @isurueranga2512
    @isurueranga2512 16 วันที่ผ่านมา +2

    ආසම channel එකක්

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 16 วันที่ผ่านมา

    අලුත් එකත් සුපිරි ❤❤❤❤

  • @milindahettiarachchi8069
    @milindahettiarachchi8069 16 วันที่ผ่านมา

    Superb 🎉

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 16 วันที่ผ่านมา

    නියමයි ❤❤

  • @Memorybook4
    @Memorybook4 16 วันที่ผ่านมา +1

    Excellent ❤

  • @Beaver34
    @Beaver34 12 วันที่ผ่านมา

    ඒක මරු❤❤

  • @hasankachathuranga1242
    @hasankachathuranga1242 15 วันที่ผ่านมา

    Next level..

  • @jcprashantha6698
    @jcprashantha6698 11 วันที่ผ่านมา

    තවත් සුපිරියක් 😂

  • @Dhabaraacoocking
    @Dhabaraacoocking 16 วันที่ผ่านมา +1

    අලුත් එකක්😮