ඊජිප්තු ඉතිහාසයේ සිටි ප්‍රබලම මෙන්ම සුන්දරම රැජිණ හට්ෂෙප්සුට්ගේ කතාව |Powerful Female Pharaoh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Hatshepsut - Powerful Female Pharaoh

ความคิดเห็น • 293

  • @duli9680
    @duli9680 2 ปีที่แล้ว +83

    කවදාවත් අහලා නැති වැදගත් දේවල් ගොඩක් ...🙏❤️

  • @minipuraofficialbus
    @minipuraofficialbus 2 ปีที่แล้ว +86

    අයියා ගොඩක් කල් ඉදන් බලාපොරොත්තුවෙන් හිටපු ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ටෑන්ක්ස් 👌🇱🇰🇱🇰

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +184

    කොරියාවේ seondeok රැජිනිය ගැනත් video එකක් කරන්න පුලුවන් නම් 😊

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +90

    වනචර වැඩ කරනවා හැරෙන්න ක්ලියෝ පැට්‍රා කරපු මඟුලක් නෑනේ, මේ මනුස්සයා එක්ක බලද්දී ...!
    කරුමෙට අදමයි අපි මෙයා ගැන ඇහැව්වේ ...
    ඔබට බොහොම ස්තුතියි ..!

    • @nishara4590
      @nishara4590 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂😄😅

    • @mycraft2917
      @mycraft2917 2 ปีที่แล้ว +2

      ඊය බන් උබලා ඊජිප්තු අතීතය ගැන අද්‍යයනය කරලා නැද්ද 😂

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +21

    මේ රැජින ගැන ඇහුවේ අද☺️👌 Thank You Wishma Lokaya ❤️

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +27

    ටික දවසකින් පස්සෙ අද තමයි අයියගෙ කටහඬ ඇහුවෙ අයියගෙ කටහඬ සුපිරි
    👍👍😍🤩❤️🤘😎😀🤟✌️👌

  • @neethawarnapura5424
    @neethawarnapura5424 2 ปีที่แล้ว +8

    හට්ෂෙප්සුට් රැජිණ ගැන මම ඇහුවෙ අදමයි thank you 👍👍👍

  • @dinithinimesha4313
    @dinithinimesha4313 2 ปีที่แล้ว +107

    බලාගෙන යද්දී ගෑනු පාලිකාවන් පිරිමි පාලකයන්ට වැඩිය හොදට රටවල් පාලනය කරලා තියනවනෙ🥰

    • @supunsandeepa6597
      @supunsandeepa6597 2 ปีที่แล้ว +5

      Anula deviya wge neda

    • @dinithinimesha4313
      @dinithinimesha4313 2 ปีที่แล้ว +9

      @spartan කාන්තාවන්ටත් පිරිමින්ට වගේම රටවල් පාලනය කරන්න අවස්ථාවන් හම්බුනාන්ම් ඊටත් වැඩිය හොද පාලිකාවන් මේ ලෝකෙ බිගිවෙන්න ඉඩ තිබුන කියන එකයි මගේ මතය ඒ කාලෙත් හැබැයි දැන් වගේමෙ පිරිමිකම කියල ඔලුව උදුම්මව ගත්ත මිනිස්සු හිටපු හින්ද ගොඩක් කාන්තාවන්ට තමන්ගේ අදහසක්වත් ප්‍රකාශ කරන්න බැරිවෙන්න ඇති කියලයි මට හිතුනෙ😊 බොහෝම ස්තූතියි ඔයාගෙ උපදෙස් වලට මං දන් නැතුව එහෙම කිව්වෙ❤️

    • @mycraft2917
      @mycraft2917 2 ปีที่แล้ว +1

      😂 ඊය චොර

    • @deshanikarunarathne7763
      @deshanikarunarathne7763 ปีที่แล้ว +2

      @@mycraft2917 ehema na.... eya kivve eyage mathaya vitharayi. ekata eyata ayithiya thiyenavane..

    • @denethkarunarathna382
      @denethkarunarathna382 ปีที่แล้ว

      @@dinithinimesha4313 චන්ද්‍රිකා ට හම්බුනා හැදුවද රට කැවනෙ හැම දේම සාපෙක්ශයි එ නිසා හොද පාලකයෙක් වෙන්න පිරිමියෙක් ගැනු කෙනෙක් වෙන්න ඕන් නෑ

  • @dsanjuka
    @dsanjuka 2 ปีที่แล้ว +61

    ඇත්තටම මෙහෙම තිබ්බ ඊජිප්තුව තාමත් මෙහෙම ද,එහෙම නැත්නම් දැන් පිරිහිලාද තියෙන්නේ , ඒ ගැන විස්තරය කුත් ඕනි..💛🔥

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว

      ඊජීප්තුව පසුකාලීනව කලින් කලට ග්‍රීසියටත්, පර්සියාවටත්, මැසිඩෝනියාවටත්, රෝමයටත්, මුස්ලිම් කැලිෆේට් එකටත්, අවසානයේ බ්‍රිතාන්‍යයටත් යටත් වුනා. නිදහස ලැබුනෙ අපිටත් පස්සෙ. සූවස් ඇලේ ප්‍රශ්නෙදි ඊශ්‍රායලයෙන්, ප්‍රංශයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හොදටම කෑව. එකල තිබුනට වඩා තාක්ෂණය දියුණුයි. මිනිසුන්ගෙ ජීවිත පහසුයි. එකල ලොව බලවත්ම රාජ්‍යය වුනාට වර්තමානයේ එතරම් බලයක් නෑ. ඛනිජ තෙල් තියෙන නිසා රට පොහොසත්.

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 9 หลายเดือนก่อน

      දැන් මුස්ලිම් ඒගොල්ලන් ආක්‍රමණය කරලා ඔක්කොම ඉස්ලාමීය ආගමික රටක් කරා...😡😡😡

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +21

    මරු අයියෙ අද වීඩියෝ එක.මේ වගේ වීඩියෝ තව ඕන.❤️‍🔥👍

  • @priyanthikagamage9257
    @priyanthikagamage9257 2 ปีที่แล้ว +8

    අයියා ඇත්තටම අද vidio බලනකම් මේ විස්සර දැනගෙන හිටියේ නෑ..ලස්සන vidio එකක් අයියා ගෙනාවා ..දන්නේ නැති දේවල් දැනගන්නට ලැබුනා ..අයියා ගොඩාක් ස්තුතිය ....තවත් ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා .අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා ..

    • @priyanthikagamage9257
      @priyanthikagamage9257 2 ปีที่แล้ว

      Kauda me ලස්සන විශ්ව ලෝකය hirihera karanna

  • @SLBeautyShow
    @SLBeautyShow 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින කරුණු බෙදාගන්න චනල් එකක් 🙏🙏

  • @nayomijekop9845
    @nayomijekop9845 6 หลายเดือนก่อน

    විශ්ම ලෝකයට ස්තුතියි අපිට දැනුම ලබා දෙනවාට. අයියාගේ කටහඩ නම් මැජික් එකක් ❤❤❤❤

  • @dhanushkasanjeewa9355
    @dhanushkasanjeewa9355 2 ปีที่แล้ว +2

    ඒ කට හඩ...එක්ක video එකේ music එකත් එක්ක බලන්න පට්ට ගැම්මක් එන්නේ🖤🖤

  • @chamodnimsara8251
    @chamodnimsara8251 2 ปีที่แล้ว +5

    මරු මරු මගේ තමයි පලවෙනි views එක මරු වීඩියෝ එක
    ආදරෙයි විශ්ම ලෝකය
    ඔයා තමයි හොදටම කරගෙන යන්නෙ ❤❤❤❤

  • @randot506
    @randot506 2 ปีที่แล้ว +5

    දැනන් හිටිය නැති ගොඩක් දෙවල් දැනගත්තා ❤️

  • @Jlklakmina
    @Jlklakmina 2 ปีที่แล้ว +8

    එන්ගලන්තයේ රැජිනට හිම බලතල ගැන සහා දැනට රැජිනගේ පරිපාලන තොරතුරු ගැන video එකක් කරන්න

  • @paminduprahansana3075
    @paminduprahansana3075 2 ปีที่แล้ว +4

    පට්ට අයියේ අදත් පට්ටම video එකක් තව තවත් video දාන්න ශක්තිය ලැබේවා🥰

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +12

    ආසම කරන ලංකාවේ අංක එකේ දැනුම ගෙනෙන channel එකේ සුපුරුදු සුපැහැදිලි කටහඩ ආයෙත් ඇවිත් , ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය ❤️💯🔥

  • @alencriss8403
    @alencriss8403 2 ปีที่แล้ว +6

    නිහතමානී වැදගත් චැනල් එකක් ❤️❤️😌✊

  • @sumudusathsara9943
    @sumudusathsara9943 2 ปีที่แล้ว +9

    සප්ත කන්‍ය ගුවන් අනතුර ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @hitmangeming178
    @hitmangeming178 2 ปีที่แล้ว +5

    කැමතිම මාථෘකාවක්😍😻💗💥💥💣💣❤️‍🔥❤️

  • @atulugamagedonagnanathilak31
    @atulugamagedonagnanathilak31 2 ปีที่แล้ว +5

    Prison Break ගැන වීඩියෝ එකක් ඕනේ 👀👀👀👀👀

  • @playstationgameplay1309
    @playstationgameplay1309 2 ปีที่แล้ว +32

    ඒ කාලේට යන්න තිබ්බානම් ,,දැන් පරිසරය කොච්චර දුෂනේ වේලාද..ඒ කාලේ කොච්චර සුන්දර ඇතිද.😍😍

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว +4

      ඒ කාලෙ ප්ලේස්ටේෂන් ගේම් තිබ්බෙත් නෑ

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +15

    මලියදේව මහරහතන් වහන්සේ ගැන වීඩියෝ එකක් ගේන්නෝ...🙏👍

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +9

    මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඉක්මනින් දෙන්ටෝ...😁

  • @malizaperera
    @malizaperera 2 ปีที่แล้ว +4

    To be honest I heard this princess first time in my life, thank you for sharing this beautiful great princess to the world,

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 2 ปีที่แล้ว +3

    මෙතුමිය ගැන ඇයි කව්රු වත් කතා නොකලෙ! මෙයානේ අදහන්න වටින පුද්ගලයා!

  • @amilaprabath4950
    @amilaprabath4950 2 ปีที่แล้ว +11

    විශ්ම ලෝකය❤❤️❤❤️❤❤️

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +10

    දෙවෙනි ලෝක යුද්ධය ගැන video එකක් කරන්න පුලුවන් නම් 😊😊

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +6

    අනේ අයියේ අද video එක නම් ගොඩක් වටිනවා මම මේ වගේ video එකක් බලාපොරොත්තුවෙන් හිටියේ
    අනේ අයියේ මේ වගේ ලෝක පුදුම හත ගැනයි, ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැනයි කරන්නකෝ

  • @liontech7304
    @liontech7304 2 ปีที่แล้ว +2

    මරු විශ්ම ලෝකය super work ❤️

  • @gossipshortssrilanka4730
    @gossipshortssrilanka4730 2 ปีที่แล้ว

    අද vidio බලනකම් මේ විස්සර දැනගෙන හිටියේ නෑ..ලස්සන vidio එකක් අයියා ගෙනාවා ..දන්නේ නැති දේවල් දැනගන්නට ලැබුනා ..අයියා ගොඩාක් ස්තුතිය ....තවත් ලස්සන vidio එකක් එනකන් බලන් ඉන්නවා අයියා .

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +20

    අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +3

    විශ්ම ලෝකයෙන් විශ්මිත වීඩියෝම තමයි..... 👍 නියමයි...... 👌 💥💥💙

  • @nisajakethmin3319
    @nisajakethmin3319 2 ปีที่แล้ว

    මමත් අදමයි ehuwe හට්ෂෙප්ට්සු රැජින ගැන සුපිරි රැජිනක්.

  • @saheliswift4790
    @saheliswift4790 2 ปีที่แล้ว +1

    Taylor swift ගැන video එකක් ඕනෑ . අනේ keadavasak illuvadha wisma lokaya please

  • @vihanganimsara1871
    @vihanganimsara1871 2 ปีที่แล้ว +4

    සුපිරි ම වීඩියෝ එකක් ❤️
    චම්පික අයියාගේ කටහඬ නම් පිස්සුවක් ❤️

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +2

    Daddy yankee ගැනත් video එකක් කරන්නකෝ plz 😘🙂❤️

  • @GihanGamingMan
    @GihanGamingMan 2 ปีที่แล้ว +3

    අම්මෝ වෙනදා වගේම ගැම්මක් තමා ඉතින් සුපිරි හොදේ ඔයා තමයි හොදට කරලා තියෙන්නේ නියමයි 👌👌👍😉👍👍🤘🤘

  • @official_236
    @official_236 2 ปีที่แล้ว

    මෙන්න මේ වගේම තවත් Video දාන්න thanks තව හොද අත්භුත පොත් වල video දාන්න

  • @d.m.s.s.dissanayake3992
    @d.m.s.s.dissanayake3992 2 ปีที่แล้ว +2

    අද video එක නම් නියමයි.😍😍😍

  • @Dilipa-fd3xc
    @Dilipa-fd3xc 2 ปีที่แล้ว +3

    Thank you so much.

  • @nimesh3080
    @nimesh3080 2 ปีที่แล้ว +1

    Ada thama me okkoma dana gatte .niyamai video eka😍

  • @kingrajasinha7445
    @kingrajasinha7445 2 ปีที่แล้ว

    අයියේ Ottoman empire එකේ Founder Osman I ගැන video එකක් කරන්න.Empire Foundersla ගැන වීඩියෝ කරන්න.

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +11

    ව්ශ්ව ගවෙශක අයියගෙ නොටිෆිකෙශන් එක ආපු ගමන් ආවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @chamodya__12
      @chamodya__12 2 ปีที่แล้ว +2

      Moka

    • @ud4662
      @ud4662 2 ปีที่แล้ว

      විශ්‍ව ගවේශක නෙවෙයි විශ්ම ලෝකය 😫

  • @madurangapremalal7376
    @madurangapremalal7376 2 ปีที่แล้ว

    හොඳයි වීඩියෝ එක thanks

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +15

    අද රෑ වෙලා නේද😁🤘
    හරිම ලස්සනයි අයියේ වීඩීයෝවයි.....මේ රැජිනයි❤❤❤❤
    💙💙 තැන්ක්යූ අයියෙ වීඩීයෝවට 💙💙

    • @duli9680
      @duli9680 2 ปีที่แล้ว +1

      😁👋

  • @sehansafernando9284
    @sehansafernando9284 2 ปีที่แล้ว +2

    තමිල්නාඩුවේ ජීවන රටාව පිළිබඳ video එකක් කරන්න පුලුවන්ද 😔

  • @shehanisenarath2003
    @shehanisenarath2003 2 ปีที่แล้ว

    ඇත්තටම දැනගෙන හිටපු නැති කරුණු ගොඩක්..ගොඩක් ස්තූතියි මේ වගේ නොදන්න දේවල් අපිට ඉදිරිපත් කරනවාට

  • @citygallery5552
    @citygallery5552 2 ปีที่แล้ว +2

    We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 2 ปีที่แล้ว +5

    සුපර් 💞

  • @dhanus1208
    @dhanus1208 2 ปีที่แล้ว +2

    *වීඩියෝ එක සුපිරි* ❤💖❤

  • @washeelasamsudeen1474
    @washeelasamsudeen1474 2 ปีที่แล้ว

    Thank you so much WISHMA LOKAYA ....🤩🤩

  • @swedenunionadventurecountr2280
    @swedenunionadventurecountr2280 2 ปีที่แล้ว

    මම ආසම වීඩීයෝව.ස්තුතී මාමා.

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +4

    විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥

  • @samanthikasamarasinghe2910
    @samanthikasamarasinghe2910 2 ปีที่แล้ว

    මේ video එක නම් හුඟක් වටිනවා.
    නෙෆටීටි රැජින ගැන video එකක් කරන්න.

  • @induniemalshi5964
    @induniemalshi5964 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා අය්යා

  • @Yasithdil1125
    @Yasithdil1125 2 ปีที่แล้ว +1

    මේ වගේ ඓතිහාසික වීඩියෝ තවත් ඕනී ❤️❤️🙃

  • @smokio6381
    @smokio6381 2 ปีที่แล้ว +3

    දන්නෙ නැති ගොඩක් කරුණු දැන ගත්තෙ Wishma Lokayen තමා👍👍👍

  • @hp6672
    @hp6672 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් මෙයාලා ගොඩාක් ලස්සනට ඉන්න ඇති ...... මොකද දැනුත් ඊජිප්තුවේ ගැහැණු ඉතාම රූමත්............ රත්තරං පාටයී., උනු වෙන හදවත් නම් ඔවුන් අතර ඉතාම අඩුයී....... තාමත් ඔවුන් අනෙක් අය පාලනය කරන්න උත්සහ කරන සුලුයී...... ඒ වගේම අදත් ඔවුන් ඔවුන්ගේ මේ ශිෂ්‍ඨාචාරය පිලිබද අධික ලෙස මාන්නයෙන් ඉන්නව.. ඊජිප්තු වැසියන් සමහරු බහුතරයක් ඉතාම රූමත්.. කඩවසම්

    • @thathsaranimadurapperuma718
      @thathsaranimadurapperuma718 2 ปีที่แล้ว

      ඊජිප්තු මිනිස්සුන්ට උනුවෙන හොද හදවත් නෙවේද තියෙනෙ

  • @SLDragonStudio
    @SLDragonStudio 2 ปีที่แล้ว

    පළවෙනි view එක මගෙන්
    ඊයෙත් මගෙන් හොඳේ
    😊🙏😊

  • @jagathpushpakumara2899
    @jagathpushpakumara2899 2 ปีที่แล้ว

    හරි වැදගත් වීඩියෝ එකක්

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +3

    මේරටේ ඉන්න පාලක වරුත් අැගෙන් පාඩම් ඉගන ගන්න .

  • @kingofbulls2593
    @kingofbulls2593 ปีที่แล้ว

    My dream girl my queen wada waghema thama penumath lassana witharamai supirima charithayak😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hashrandion5909
    @hashrandion5909 2 ปีที่แล้ว +7

    4:09 මෙතන වසර දෙකක් ලු
    8:26 මෙතන විසි දෙකක් ලු
    මේක පැහැදිලි නෑ... 🙆🙆🙆

    • @rasikamunasingha4155
      @rasikamunasingha4155 2 ปีที่แล้ว

      Ow eka matath getaluwak. Boho durata 22k wiya yuthui.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว

    මම ලක්සර් වල තියෙන හචෙප්සු දේවාලයට ගිහින් තියෙනවා

  • @chenulisithumsa9182
    @chenulisithumsa9182 2 ปีที่แล้ว +2

    ෆින්ලන්තේ ගැන විඩියෝ එකක් කරන්නකෝ.

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 2 ปีที่แล้ว

    Oyage vedeos maru niyamai ela niyamai ela

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +1

    පිරමීඩ ගැන video එකක් ඕන

  • @suchirassnoj778
    @suchirassnoj778 2 ปีที่แล้ว

    දෙවන රැම්සීස් පාරාවෝ ගැනත් විඩීයෝ එකක් කරන්න

  • @yasirudissanayake1695
    @yasirudissanayake1695 2 ปีที่แล้ว +2

    නිල් දියමන්ති අභිරහස පොතෙන් ඔය නම ලාවට හම්බුණා. වැඩි විස්තර දැනගත්තේ මේ video එකෙන්❤️

  • @danajasankalpa5271
    @danajasankalpa5271 2 ปีที่แล้ว +1

    නියමයි

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +2

    දාපු ගමන්ම බලන,බොහොම බලාපොරොත්තුවෙන් ඉදපු video එකක් ❤❤❤

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +1

    ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකකුත් ගේන්නකෝ

  • @funwithrushyachi7687
    @funwithrushyachi7687 2 ปีที่แล้ว +10

    We never lose the interest in Egypt 🔥🔥🔥

  • @sani7267
    @sani7267 2 ปีที่แล้ว +1

    supiri wishma lokaya 💛💛💛

  • @asankakeerthirathne5376
    @asankakeerthirathne5376 2 ปีที่แล้ว +1

    Ape rate paalakayoth minissu atharata awith own jeewath wenne kohomada kiyana eka hariyatama denagaththu dawasaka lankaawath sundara ratak wewi.....

  • @thusarikadamayanthi4925
    @thusarikadamayanthi4925 2 ปีที่แล้ว +1

    E kale hitapu minisshu thama danne kohomada e kale kiyala hariyata dan api dannawa wage ape rate palakayo parawal goda nagili vitharak hadanawa minisshu duk vidinawa hamadema dan tika tika apita nathi karanawa

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +5

    Woooow woman's power 😍😍

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +1

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @navinuatapattu5860
    @navinuatapattu5860 2 ปีที่แล้ว +2

    දාපු ගමන් ආවේ ❤️ ආදෙරෙය්

  • @freefiresl1741
    @freefiresl1741 2 ปีที่แล้ว +3

    අම්බෝ ඇතියාන්තම් ආයෙත් විශ්ම ලෝකයේ ආසම කටහඩින් වීඩියෝ එකක් දාලා...😆😆💖

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +3

    අයියාගේ voice එක තමයි මගේ choice එක 🎙..🔥✌
    (Sar Nikola Tesla👨‍🎓👑💪)..gana video එකක් ඔනේ..🙋‍♂️👍
    ගොඩ දවසක් ඉල්ලුවා තාම නෑ අයියා 😧

    • @ORromiyo
      @ORromiyo 2 ปีที่แล้ว

      Me voice eka nisa vishma lokaya balanna balanna asa hithenava

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว

      රාමුවෙ තියෙනවා

  • @තරිදුකවිශ්ක
    @තරිදුකවිශ්ක 2 ปีที่แล้ว

    තැන්කුයි.😍 මේ මට විද්‍යාව ගැන. ලොව ලොකුම විද්‍යා තාක්ෂණ විඩියො එකක් කරන්නකෝ..... විද්ද්‍යාත් මක

  • @kaviliyanage3390
    @kaviliyanage3390 2 ปีที่แล้ว

    Voice eka nm marama lassanai.

  • @chamidumiduranga8080
    @chamidumiduranga8080 2 ปีที่แล้ว +1

    Ashoka Mauryage podi kale gana video ekk onii

  • @DraxelDC
    @DraxelDC 2 ปีที่แล้ว

    නියමයි අයියේ ❤️ wishma lokaya

  • @aboutjets2062
    @aboutjets2062 2 ปีที่แล้ว +1

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @pathummihiranga221
    @pathummihiranga221 2 ปีที่แล้ว +2

    විශ්ම ලෝකය හැමදාම ගැන්මක් තමයි ☺️☺️☺️☺️☺️☺️🔥🔥🔥

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    thanks you

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @nimansabandara6361
    @nimansabandara6361 2 ปีที่แล้ว

    නෙෆර්ටිටි රැජින ගැන වීඩියෝවක් ඕනේ.

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again 2 ปีที่แล้ว +5

    කවද හරි මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ පාලන කාල ගැනත් අපේ රටේ අනාගත පරපුරේ ජීවියෙක් මෙහෙම Documentary programme එකක් හදාවි😊❤❤❤

  • @dilinislg865
    @dilinislg865 2 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක ...

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว

    නොදන්නා ඉසව්වකට රැගෙන ගියාට ස්තුතිය ......

  • @deepanijayantha3498
    @deepanijayantha3498 2 ปีที่แล้ว

    ගැම්මක් තමා.........

  • @sanmitharumethii9127
    @sanmitharumethii9127 2 ปีที่แล้ว +1

    Wow patta

  • @dasindudinujaya5879
    @dasindudinujaya5879 2 ปีที่แล้ว

    සුපිරියි වීඩියෝ එක👌👌

  • @nagato7th-pain147
    @nagato7th-pain147 2 ปีที่แล้ว

    6:32 - 6:39 assasing creed origin එකෙ කොටස්