ලාංකීය ඉතිහාසයේ සුන්දරම රැජිණ පද්මාවතී ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Real Story of Rani Padmawathi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2021
  • Real Story of Rani Padmawathi

ความคิดเห็น • 875

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 2 ปีที่แล้ว +831

    ලන්කා ඉතිහාසයේ රජවරු රැජිනියන් අප්‍රසිද්ධ සිදුවීම් ගැන මේ ගේන වීඩියෝ වල වටිනාකම කියලා නිම කරන්න බෑ.අපිට ඉතිහාසය ගැන දෙයක් දැනගන්න ඕන්නම් එක්කො ඒ ගැන ලිපි හොයන්න ඕන නැත්තම් පොත් කියවන්නෝනෙ.හැබැයි ඒ සම්ප්‍රදාය වෙනස් කරමින් නව තාක්ශනය භාවිත කරමින් you tube කියන flatform එක හරියටම wishma lokaya use කරනවා.අති විශිශ්ටයි මේ වීඩීයෝස්.තව මේ වගේ ලන්කා ඉතිහාසය ගැන වීඩියෝස් කරන්න.Good luck .Please pin me.

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 2 ปีที่แล้ว +59

      @@MilitaryFan-yl1bj කන්න ඉපදුන අයට ඉතිහාසයෙ වැදගත්කම තේරෙන්නෙ නෑ 😌

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 2 ปีที่แล้ว +35

      @@MilitaryFan-yl1bj ඔව් ඒක ඇත්ත ඉතිහාසය ගැන කතා කරල විතරක් වැඩක් නෑ 😌 ඒත් ඉතින් ඉතිහාසය ගැන දැනගන්න ආස අයට මේව වැදගත් 😌

    • @sheronlevin3524
      @sheronlevin3524 2 ปีที่แล้ว +27

      සේරම ඔහොම ලියලා අවසානෙට please pin me කියල කියන්න එපා ගෝතයි 🤣🤣🤣

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 2 ปีที่แล้ว +13

      @@MilitaryFan-yl1bj එ්ක තමා ඉතින් ඒකෙ වැරැද්දත් අපේ රටේ මිනිස්සුගෙම තමා 😌

    • @sumithsumith3455
      @sumithsumith3455 2 ปีที่แล้ว +14

      @@MilitaryFan-yl1bj මේකා මෝඩයෙක්

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +983

    ලෝකේ ලස්සනම කාන්තාවෝ ඉන්න ඇති.තව ඉපදෙයි.ඒත් මට නම් ලස්සන ම උතුම්ම කාන්තාව යශෝදරා දේවිය.රුව වගේම ගුණ.ඇයට සමාන කරන්න කෙනෙක් මේ ලෝකේ වෙන නෑ

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +21

      Definitely

    • @chanakamaduranga5520
      @chanakamaduranga5520 2 ปีที่แล้ว +45

      එකගයි..සිදුහත් සිරිත පවතින තාක් ඇයගෙ ගුණ කියවේවි..කියවේවා..!!🙏❤️

    • @user-ko6jl2bs7w
      @user-ko6jl2bs7w 2 ปีที่แล้ว +19

      සත්තකින්ම

    • @jeonthathi6521
      @jeonthathi6521 2 ปีที่แล้ว +18

      සත්තකින්ම

    • @shashiellawala5541
      @shashiellawala5541 2 ปีที่แล้ว +22

      Mata nam me loke lassanama kena mage ammai attammai... Eyalata Sama karanna wena kawurut nha

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +470

    පද්මාවතී දේවිය ගොඩක් ලස්සනයි කියලා අහල තියෙනවා අයියාගෙ කටහඬ තමයි ගොඩක් ලස්සන විශ්ම ලෝකයට ආදරේ කරන්න ප්‍රධාන හේතුවක් අයියාගෙ කටහඬ 😍😍😍🤩🤩❤️💖

    • @dbm8828
      @dbm8828 2 ปีที่แล้ว +13

      ඔයා කියන්න ඕන දේ නියමටම කිව්ව comment එකේදි ,ඇත්තටම ඒ කටහඬ නම් පිස්සු හැදෙන කටහඬක් 😍😍😍😍

    • @srstofficial7520
      @srstofficial7520 2 ปีที่แล้ว +9

      කටවහ තූ 🧐🧐🧐

    • @primalibrayanti4402
      @primalibrayanti4402 2 ปีที่แล้ว +5

      oyage hadatath ale nokara bari

    • @slcocplayer9858
      @slcocplayer9858 2 ปีที่แล้ว +4

      අනෙ අම්මපා

    • @githminigithminimanulya6321
      @githminigithminimanulya6321 2 ปีที่แล้ว +2

      Eka nam aththa oyage katahada hodak lassanai

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +241

    කතාව සත්‍යය වුණත් අසත්‍ය වුණත් රාණී පද්මාවතී නම් ලෝක සුන්දරිය අපේ රටට ආඩම්බරයක්...

  • @gihandissanayake2321
    @gihandissanayake2321 ปีที่แล้ว +29

    ඉන්දියාවෙත් ගොඩක්ම
    ආදරය කරනවා . ඉන්දියාවේ අදටත් පද්මාවතී කියලා ලියන්නේ නෑ . රානි පද්මාවතී කියන්නේ ඒ තරම් respect

  • @Abhishek-ge4vl
    @Abhishek-ge4vl 2 ปีที่แล้ว +191

    සංජෙයි ලීලා බන්සාලිගෙ පද්මාවත් චිත්‍රපටය ❤️😍

  • @sathsaranipiyumi7823
    @sathsaranipiyumi7823 2 ปีที่แล้ว +345

    පද්මාවතී දේවිය ලබාගන්න රජවරු එච්චර කැපකිරීම් කරලා තියෙනවා ද, ඒ වුණාට ඇය ඇගේ පතිනිභාවය ආරක්ෂා කලා, එවැනි වීර කාන්තාවන් මේ රටේ තව තවත් පහළ වේවා

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +1

      එහෙම අය පහල velas ඉන්දියාවට ගියොත් 💔

    • @rajithaherath953
      @rajithaherath953 2 ปีที่แล้ว +1

      Mokatada owa araksha karala..

    • @chanindukavindyaattanayake599
      @chanindukavindyaattanayake599 2 ปีที่แล้ว +8

      @rajitha මාත් කොල්ලෙක්,ඇයි ඔක්කොම එක්ක පැන පැන යන එකද ගෑනු හෝ පිරිමි කරන්න ඕන

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +11

      @@chanindukavindyaattanayake599 ඇඉ පිරිමි ආ ය පතිවත ආරක්ශා කරන් නැත්තේ

    • @chanindukavindyaattanayake599
      @chanindukavindyaattanayake599 2 ปีที่แล้ว +10

      අනේ මන්ද ඒත් මන් හිතන්නෙ එහෙම නීති දානවනම් පිරිමින්ටත් දාන්න ඕනි,

  • @shanurathnayaka...9425
    @shanurathnayaka...9425 2 ปีที่แล้ว +272

    තමන්ව බිහි කරපු අම්මගෙ ලස්සන කාටවත් මතක නැද්ද🥺❤️

    • @shensilva738
      @shensilva738 ปีที่แล้ว +43

      ඒක වෙන එකක්.වීඩියෝ තියන එකේ කරුණු තේරුම් ගන්න

    • @donapriyanka
      @donapriyanka ปีที่แล้ว +15

      yanne koheda malle pol wage comment danna ai aneh mtanm therenna😐

    • @tharuwathsala1000
      @tharuwathsala1000 ปีที่แล้ว +4

      @@donapriyanka ekane

    • @nilukamaduwanthi3313
      @nilukamaduwanthi3313 ปีที่แล้ว +7

      මෝඩ කමෙන්ඩ් දාන්න එපා පද්මාවති ගැන කමෙන්ඩ් කරන්න

    • @White-calla-lily
      @White-calla-lily 3 หลายเดือนก่อน +1

      ඇයි අඩේ මෙහෙම කමෙන්ට් 😂 අම්මා කොහොමත් තමන්ට වස්තුවත් ඒත් ඒක කොහොමද මේ වීඩියෝ එකට අදාල වෙන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂

  • @Alone-ml7bf
    @Alone-ml7bf 2 ปีที่แล้ว +530

    ස්ත්‍රියන් ගෙන් අග්‍ර වූ යශෝධරා දේවිය තරම් සුන්දර පින්වත් කාන්තාවක් මේ ලෝකෙ නැ♥️🙏🙏

    • @nimashajayasinghe4913
      @nimashajayasinghe4913 2 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් 🙏🙏🙏🙏

    • @travelsahoo4360
      @travelsahoo4360 2 ปีที่แล้ว +18

      ඔව් අනිවාරෙන්ම. ඒත් මේ යශෝදරා නෙවෙයිනේ. පද්මාවතී. 😕

    • @nimashajayasinghe4913
      @nimashajayasinghe4913 2 ปีที่แล้ว +8

      @@travelsahoo4360ඔව් දෙන්නම හොඳයි කියලාවත් කියමුකෝ එහෙනම් 🤗🤗🤗🤗🤗

    • @travelsahoo4360
      @travelsahoo4360 2 ปีที่แล้ว +5

      @@nimashajayasinghe4913 ඔව්ව් ඔව්ව්. දෙන්නම හොඳයි.

    • @omg-gb3bs
      @omg-gb3bs 2 ปีที่แล้ว +1

      😕

  • @thikmalsha9989
    @thikmalsha9989 2 ปีที่แล้ว +678

    ❤️🥀 ස්ත්‍රීන්ගෙන් අග්‍ර බිම්බා දේවිය හෙවත් යශෝදරා දේවිය තරම් සුන්දර ස්ත්‍රීයක් නොමැත.👀🖤

    • @LAKMALVLOGS.
      @LAKMALVLOGS. 2 ปีที่แล้ว +29

      ubaganath adambarai. yasodarawatha danna aya adui.

    • @chanindukavindyaattanayake599
      @chanindukavindyaattanayake599 2 ปีที่แล้ว +33

      ඒක හරි ❤පද්මාවතී දේවිය ඒ කාලෙක හිටපු ලස්සන කෙනෙක් විතරයි

    • @scoobydooshagi4973
      @scoobydooshagi4973 2 ปีที่แล้ว +2

      🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +4

      Definitely ✌️

    • @priyangikakumari1318
      @priyangikakumari1318 2 ปีที่แล้ว +28

      ඇයි සිදුහත් කුමරුන්ගේ මව මහාමායා දේවිය..

  • @tharush4518
    @tharush4518 2 ปีที่แล้ว +183

    හිතාගන්න බැරි තරම් ලස්සන කාන්තවන් ඉන්න ඉන්දියාවේ ලංකාවේ අපේ කාන්තාවකට ඉන්දියාවේ රජ කෙනෙක් එහෙනම් වශි උනානේ. 🙂

    • @chanindukavindyaattanayake599
      @chanindukavindyaattanayake599 2 ปีที่แล้ว +17

      ඒක තමයි ලෝකෙ ලස්සනම කාන්තාවන් ඉන්නෙ ඉන්දියාවෙලුනෙ,අයිශ්වර්‍ය,මධුරි ,ඒච්චර ලස්සන
      අය තරම් ලස්සන කාන්තාවන් ලංකාවෙත් ඉදල තියෙනව එහෙනම්,නිකන් අර මාරම ලස්සන 90ගනන්වල සින්දු තියෙන ඉන්දියාවෙ මිනිස්සු මේ අපේ එකකට වහ වැටිල වගේ,මෙහෙ වාසනාව ඉතින්

    • @ranalishevanranalishevan8179
      @ranalishevanranalishevan8179 2 ปีที่แล้ว +14

      Dan wela thiyenneth ekama ne , India we koi tharam lassana sindu thiyanawa da, kochchara talented singres la innawada, eth kohomada dan dan ape Yohanita thiyana place eka. 💚🧡❤👍

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +8

      @@chanindukavindyaattanayake599 කවුද කියන්නෙ pretty ම girls ල ඉන්නෙ India වල කියලා 😂නොදන්න දේවල් කියන්න එපා

    • @sandaru2700
      @sandaru2700 2 ปีที่แล้ว +5

      @@chanindukavindyaattanayake599 එහෙම දෙයක් නෑ යකෝ
      ලෝකෙ දෙවනියට වැඩිම මිනිස්සු ඉන්න රටේ ඉතින් හැම එකෙන්ම වැඩියෙන් ඉන්නවා තමයි😂

    • @chanindukavindyaattanayake599
      @chanindukavindyaattanayake599 2 ปีที่แล้ว +3

      @devon මන් තැන් දෙක තුනකම දැක්ක,එහෙම නැතත් ලස්සනම ගෑනු අය ඉන්න රටවල් වලින් එකක් ඉන්දියාව්(පිලිපීනය,ඉන්දියාව,ඉතාලිය,ප්‍රංශය) ව්ගේ රටවල්

  • @ChanuCreations
    @ChanuCreations 2 ปีที่แล้ว +77

    රුවන්වැලිසෑය ගැන video එකක් ලගදීම ඕනේ

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +48

    පද්මාවතී චිත්‍රපටය release වෙන්න කලින් කර්දිසේනා සංවිධානය ඒකට විරුද්ධ වෙන්න එක හේතුවක් වුනේ පද්මාවතී කුමරිය ලාංකික කුමරියක් වීම .ඔවුන් කිව්වේ ඇය භාරතීය කුමරියක් බවයි.

  • @RavinduTharuka12
    @RavinduTharuka12 2 ปีที่แล้ว +63

    ♥️අපේ ඉතිහාසය ගැන දාන්නේ නැති ගොඩක් දේවල් කියලා දෙනවා. ගොඩක් ස්තුතියි.♥️ඉස්සරහටත් හොදට වැඩ කරගෙන යන්න අයියටත් කණඩායමටත් ජයවේවා.♥️🙏🏻BS

  • @palithakasun1343
    @palithakasun1343 2 ปีที่แล้ว +106

    ඉතිහාසය කොතරම් සුන්දර වුවාත් අනගතය නම් අදුරේ

    • @mariedilukshi42
      @mariedilukshi42 2 ปีที่แล้ว +1

      අනේද කියන්නේ .අපි ඉතින් දන්නේ කවුරුත් කියන දේනේ

    • @deheminaovdya1981
      @deheminaovdya1981 2 ปีที่แล้ว

      anavaki kiyanna dannavada bro😂

    • @amaniwimalasena7895
      @amaniwimalasena7895 2 ปีที่แล้ว +2

      නෑ ඒ පද්මාවතී දේවිය නැවත ඉපදිලා ඉන්නව

    • @Pasindu-jl4xh
      @Pasindu-jl4xh 5 หลายเดือนก่อน

      @@amaniwimalasena7895 Koheda bn innawanam ape pera pinak thamayi

  • @kkaidamanthika7379
    @kkaidamanthika7379 2 ปีที่แล้ว +92

    ආඩම්බරයි sri lanka පතිවත රැකපු පද්මාවති කුමරිය 🇱🇰 💖 💖💖

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +13

    කොච්චර යූ ටියුබ් චැනල් තිබ්බත් මට නම් විශ්ම ලෝකය තමයි සුප්පර්🤟👌😘 හැමදෙයක්ම අංග සම්පූර්ණ චැනල් එකක් 😘😍🥰

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 2 ปีที่แล้ว +35

    අහලා තිබුනට හරියටම කතාව දැනගෙන ඉදියේ නැහැ..හරිම වටින විඩියෝ එකක් ගොඩාක් වැදගත්..💪💙

  • @nimeshisewwandi2786
    @nimeshisewwandi2786 2 ปีที่แล้ว +70

    දිගටම මේ වගේ ඉතිහාස කතා ගැන වීඩියෝ ගේන්න අයියේ

  • @srilanka2829
    @srilanka2829 2 ปีที่แล้ว +52

    අයියේ ඔයාගේ චැනල් එක මුලු ලන්කාවේම ප්‍රසිද්දයි.ඒත් අපි ඔයාව දැකලා නෑ ඔයා ඔයාගේ පොටෝ එකක් දාලා වීඩියෝ එකක් කරන්නකෝ.

  • @manushawijekoon1500
    @manushawijekoon1500 2 ปีที่แล้ว +87

    හැමදා වගේ අපේ ඉතිහාසය ගැන වැදගත් දේවල් දෙන්නෙ විශම ලෝකය තමයි ආදරෙයි විෂම ලෝකය ❤️❤️❤️

  • @damithaedirisingha5631
    @damithaedirisingha5631 ปีที่แล้ว +87

    යශෝදරා දේවිය තරම් ලස්සන කාන්තාවක් මේ ලෝකේ නෑ 🙏🙏

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +35

    ජෝදා දේවිය ගැනත් video එකක් දෙන්න පුළුවන් ද?

  • @mrmagic5978
    @mrmagic5978 2 ปีที่แล้ว +108

    අය්යේ සංගීතය සහ මොළය අතර තියන තියන විද්‍යාත්මක සම්බන්දය ගැන video එකක් ගෙන්නකෝ 🙏🙏🙏🙏🙏🙏
    (Ex- සංගීතය නිසා මොලයේ synaptic connection වැඩි වෙනවා කියන කතාව )

    • @illuminati7421
      @illuminati7421 2 ปีที่แล้ว +13

      සන්ගීතය නිසා මොලේ dopamin හෝර්මෝන් එක වැඩිවෙනවා, කලාතුරකින් අහන අයට නෙවේයි , සින්දු නිතරම අහන කොට එහෙම වෙන්නෙ, ඊට පස්සෙ ඒ හෝමෝන් එක ඕනවට වඩා වැඩි උනාම ඒක නැතිවම බැරි දෙයක් වෙනවා.ඉට පස්සෙ ඒක පිස්සුවක් වෙනවා 😊😊 ,, හැබැයි කටහඩ , සන්ගීත බාන්ඩ අවශ්‍ය පරිදි තිව්‍රර කරලා මානසික රෝග එහෙම සුව කරන්න පුලුවන්, ලන්කාවෙ සින්දු වලින් නම් එහෙම බෑ.😂😂

    • @mrmagic5978
      @mrmagic5978 2 ปีที่แล้ว +11

      @@illuminati7421මම music අහන්නේ ගණන් හදනකොට... Specially Physics ගොඩක් music අහ අහ වැඩ කරන එකෙන් concentration එක වැඩි වෙනවා , තව උපරිම focus එකෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා, dopamine උත්තේජනය වැඩි වෙලා mood එක happy වෙනවා....
      එතකොට stress එක නැති වෙනවා.... තව ගොඩක් music වලින් positive impacts තියෙනවා😄
      හැබැයි ඔය advantages හම්බවෙන්නේ quality music අහන අයට විතරයි... 😜මල් සින්දු අහන අයට ඔවා වලංගු නෑ 😜😜😜

    • @illuminati7421
      @illuminati7421 2 ปีที่แล้ว +7

      @@mrmagic5978 දිගටම අහල බලන්න හැපී වේවි මඌඩ් එක,
      , ඔයාට ලිමිට් එකක් තියේ නම් ඔන්න ප්‍රශ්නයක් නෑ, මට නම් අහන්න ගට්හොත් එම ලිමිට් එකක් නෑ, මන් doctor කෙනෙක් ලගට ගියාට පස්සෙ තමා ඔය ඩොප්මීන් සීන් එක කියලා දුන්නෙ,ඩෝපැමීන් වර්දනය වෙන්න ඕන සීමවක් තියෙන්වා, ඕන නම් bio කරන යාලුවෙක් ගෙන් අහල බලන්න, 2021 ද එලෙවල් කරන්නෙ .?

    • @chamithhakmanage7139
      @chamithhakmanage7139 2 ปีที่แล้ว +3

      ඔව් ඉක්මනට කරන්නකෝ ඒ වීඩියෝව

    • @funnyworld9226
      @funnyworld9226 2 ปีที่แล้ว +2

      @@mrmagic5978 mona songs da ahanne

  • @mihi_vihanga9301
    @mihi_vihanga9301 2 ปีที่แล้ว +58

    Hi Vishma Lokaya ! මූගල් අධිරාජ්‍යයේ හිටිය ජෝදා දේවී ගැනත් video එකක් කරන්න පුලුවන් ද✊

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 2 ปีที่แล้ว +66

    ආඩම්බරයක් ලන්කාවට වීඩියෝ එක නියමයි ආ ආදරෙයි හැමදාම විශ්ම ලෝකය ❤️🤗🤗🤗🔥😌💔

  • @pasindulakshan7847
    @pasindulakshan7847 2 ปีที่แล้ว +25

    එල විඩියො එක ප්‍රයොජන අය කො🤟

  • @ireshafernando9805
    @ireshafernando9805 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි, වටිනා කරුණු අපිට අහන්න සලස්සනවට, ඒ වගේම voice එක ගොඩක් clear හරිම ලස්සනයි...😊

  • @CeylonDriver2500
    @CeylonDriver2500 2 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත්❤️ පුළුවන් නම් දිගටම මේ වගේ අප්‍රසිද්ධ ඓතිහාසික චරිත ගැන අරගෙන එන්න.🙏

  • @HTW-sx2uk
    @HTW-sx2uk 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .... වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා... film එක බලල තිබුනට මේ දේවල් දැනගෙන හිටියෙ නැහැ ...

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic 2 ปีที่แล้ว +32

    ලංකාවේ ලොක්කන්ටවත් උවමනාවක් නෑ අපේ රටේ ඉතිහාසය හොයන්න ඒකට විශ්ම ලෝකය කියන්නේ සුපිරියක් දිගටම කරපන්🇱🇰🤙👑

  • @sasangasaminda9979
    @sasangasaminda9979 2 ปีที่แล้ว +11

    හැම දාම ඔයලා ඉගනගන්න වැදගත් දෙවල් දාන්නේ ඒක නෙමෙයි.. ඔයාගේ කටහඬ මරු අයියේ...

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +6

    අද තමයි මේ සිද්ධිය දැන ගත්තෙ ,Thank you

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +47

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @XxX-of6fx
    @XxX-of6fx 2 ปีที่แล้ว +39

    ඒක ගොඩක් වැදගත් වීඩියෝ එකක්..
    Thank you විශ්ම ලෝකය..😊❤

  • @user-rs9kf2bs8k
    @user-rs9kf2bs8k 2 ปีที่แล้ว +48

    මේකේ චිත්‍රපටිය සරස TV එකෙන් බලපු මම 😏😏😏😏😏😏😏😏😌😌😌😌😌😌😌

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 2 ปีที่แล้ว +70

    🌸ඇත්තෙන්ම හැම අතින්ම යශොදරා දේවියට සමකල හැකි කිසිවෙකුත් නෑ .💛💛💛💝😆

    • @ravishanbro
      @ravishanbro 5 หลายเดือนก่อน

      ❤❤❤

  • @dbrpulle8226
    @dbrpulle8226 2 ปีที่แล้ว +39

    පත්මාවති ලාංකික රැජිනක් කියලා මම දන්නේ අද. එතකොට එයා හින්දු භක්තික රැජිනක් ද. විඩියෝ එක ලස්සනයි. 👍👍👍

    • @chanindukavindyaattanayake599
      @chanindukavindyaattanayake599 2 ปีที่แล้ว +4

      Mehedi baudda wenna athi,ehedi hinduwalatath huru wennathi

    • @piumisadamali3457
      @piumisadamali3457 2 ปีที่แล้ว +1

      ඔය කියන කාලයේදී ලංකාවට budu දහම ඇවිත් නෑ කියලා තමයි මං අහලා තියෙන්නේ

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +2

      පියුමි මටනම් හිතෙන්නෙ ලන්කාවෙ බුදුදහම තිබුනා..... ඉස්ලාම් ආගම අරම්බ වෙන්න කලින් තමයි බුදුදහම ලන්කාවෙ ස්තාපිත උනේ ඉතින් අලව්දීන් රජු මුස්ලිම් නෙ ඒකියන්නෙ මුස්ලිම් ආගම ආරම්බ වෙලානෙ..

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +2

      ඒ කියන්නෙ ලන්කාවෙ අනිවාර්යයෙන් බුදුදහම වියාප්ත වෙලා

  • @damindakumara1496
    @damindakumara1496 2 ปีที่แล้ว +4

    ඔබගේ කටහඬ ලස්සන නිසා ම විශ්ව ලෝකය අහන්න ආස හිතෙනවා . ඉතා ම පැහැදිලියි . ඔබට ජයෙන් ජය .🙂

  • @aayasmaweerasinghe1425
    @aayasmaweerasinghe1425 2 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් අයියේ...බොහොම ස්තූතිය මේ වගේ අලුත් දේවල් ගෙන එනවට.

  • @dasunsasmika8140
    @dasunsasmika8140 2 ปีที่แล้ว +50

    අනේ විශ්ම ලොක අයියේ ගොඩක් අය කැමැති රටරටවල් ගැන දැන ගන්න ඒ නිසා ලගදිම එහෙම වීඩියෝ එකක් කරමුතේ🙂❤

    • @XxX-of6fx
      @XxX-of6fx 2 ปีที่แล้ว +3

      ඔව් අනිවා..🙂ඕනිමයි අයියේ..

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +4

      අනේ ඔව්

  • @sdeshan1408
    @sdeshan1408 2 ปีที่แล้ว +6

    මේ දේවිය ගැන කියවෙන padmavat හින්දි film බලපු කට්ටිය කෝ...🤩
    මේ video එකේ තියෙන්න ඒකේ movie clips...😃

  • @raneluis2440
    @raneluis2440 2 ปีที่แล้ว +45

    ජෝදා අදිරැජින ගැන විස්තර දෙන්නකෝ

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +4

    දැන් එන්න එන්නම ඔබේ video වල අන්තර්ගතය ප්‍රශස්තයි ....ගොඩාක් ස්තුතිය ....කෙටි කාලයකින් උනත් ලොකු දැනුමක් ලබා දුන්නා ....තෙරුවන් සරණයි !

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +30

    මේකෙන්ම තේරෙන්නැද්ද මහාවන්සේ විතරක් බදාගෙන ඉදලවැඩක්නෑ කියලා ඉට වඩා ඉතිහාසයක් අපේරටට අැතිබව

  • @nimnethbandara6948
    @nimnethbandara6948 2 ปีที่แล้ว +1

    Thank you wishma lokaya.
    ගොඩක් වටින video එකක්.

  • @ishaniudeshika9170
    @ishaniudeshika9170 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මේ දේවල් කියල දෙනවට අහන් ඉන්න කම්මැලි නෑ ඇත්තටම අයියගෙ කටහඬ නිසා ❤❤❤

  • @koshalahashini2629
    @koshalahashini2629 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි...🤩 ගොඩක් වටිනවා... ❤❤

  • @jgsstudiocreation
    @jgsstudiocreation 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියේ, නියමයි, මේ වගේ Video තව ඕනා

  • @emildulshan8821
    @emildulshan8821 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීමේ කටහඬ සහ ඒ විදිහ පැහැදිලියි.

  • @ShonanVibes
    @ShonanVibes 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක්. Thank you හැමදාම මේ වගේ වටිනා video අරන් එනවට

  • @lakinduavishka1112
    @lakinduavishka1112 2 ปีที่แล้ว +27

    දැක්කනේ ලංකාවෙ සිංහල සේනාවෙ ගැම්ම. රතන් සිං ඉවරයි

  • @isirafernando8061
    @isirafernando8061 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ විඩියො එක.😍 මේ වගේ තව ඉතිහාසය කතා ටිකක් ඔනේ තව.🙏

  • @suwahasnethsara6716
    @suwahasnethsara6716 2 ปีที่แล้ว +59

    රාවණා රජු ගැන එකක් ඕනේ🙃🙃

    • @nuwanindistyle
      @nuwanindistyle 2 ปีที่แล้ว +1

      Ammo epa

    • @illuminati7421
      @illuminati7421 2 ปีที่แล้ว

      @@MilitaryFan-yl1bj මටත් මතක්‍යි ඔය සීන් එක ගැන ලන්කාවෙ යොටියුබ් එකක වීඩියෝ එකක් කලා, ඒ රජතුමා දෙමල කෙනෙක් කියලා.

    • @kv8076
      @kv8076 2 ปีที่แล้ว

      @@MilitaryFan-yl1bj ubata dannawa ea unata anith unta kiwuvama vishwasa karann ne kata kiyannada mewa😂😂

    • @shadowsl5613
      @shadowsl5613 2 ปีที่แล้ว +4

      @@MilitaryFan-yl1bj කිසිම තොරතුරක් නෑ 😂🖐️ ඕක දෙමල්ලු මේ රට උන්ගේ කියන්න හදාගත්ත කතාවක් අනේ මන්දා උබලත් 'හරක්'😂🖐️

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 2 ปีที่แล้ว

      කවුද රාවණා කියන්නේ 😂

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +21

    අයියේ අද video එක නම් ගොඩක් වටිනවා මම ඉල්ලපු එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන video දෙන්නේ නැත්ද?

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +8

    නියමයි..වැදගත් දේවල් විතරක් බලන්න ඕන නම් එන්න විශ්ම ලෝකයට👌

  • @hashmiajani6616
    @hashmiajani6616 2 ปีที่แล้ว +1

    Another Great Historical video විශ්ම ලෝකය
    Wish You All The Best !!! 🙌

  • @shayamarajapaksha7772
    @shayamarajapaksha7772 2 ปีที่แล้ว +4

    විශ්ම ලෝකය බලන්න හිතෙන්නේ ඔයාගේ කට හඩ නිසා ...හරිම ලස්සනයි vidio ❤️❤️❤️❤️❤️❤️❤️

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +12

    ඉතිහාසයෙ හැංගිච්ච ඇත්ත එළියට අරන් පෙන්නන්න දරන උත්සාහයට Respect you Wishma Lokaya❤️

  • @vihanganimsara1871
    @vihanganimsara1871 2 ปีที่แล้ว +14

    හැමදාමත් වගේ ම ලස්සන වීඩියෝ එකක් ❤️
    චම්පික අයියගේ කටහඬත් මාර ම ලස්සනයි 💖

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 2 ปีที่แล้ว +8

    ප්ද්මාවත් කියලා නෙමෙයි මුලින්ම film එකේ නම තිබ්බේ..පද්මාවතී..ඒකට ඉන්දියානුවෝ අකමති උනා...ඒකයි නම පද්මාවත් කියලා වෙනස් කරේ..පද්මාවතී සිහල රජින...❤️❤️

  • @nethmi7469
    @nethmi7469 2 ปีที่แล้ว +2

    නොදැන හිටි ගොඩක් දේ දැනගත්තා 🙏
    අයියේ පුළුවන් නම් සුගලා දේවිය ගැන video එකක් කරන්නකො plz

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    කවදාවත් ආහාලා නැති දෙයාක් දැන ගත්තා බොහොම ස්තුති 🙏

  • @ruvipriyanwada
    @ruvipriyanwada 2 ปีที่แล้ว

    Wenada wage ithama wedagath video ekak....godak aya danna wagema nodanna charitha wala aprakata wistara hemadama aiya aran enawa...thank you...

  • @mahimoksha7483
    @mahimoksha7483 2 ปีที่แล้ว +18

    Kylie jennar ගැන වීඩියො එකක් pls

    • @dilsaraferreira
      @dilsaraferreira 2 ปีที่แล้ว +1

      ඔව් ප්ලීස් එයා ගැන විඩියෝ එකක් දෙන්න

  • @somasomesumalira9032
    @somasomesumalira9032 2 ปีที่แล้ว +2

    ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි කටහඩ ඊටත් වඩා ලස්සනයි අහන් ඉන්න ආසයි

  • @bertysenavirathna4012
    @bertysenavirathna4012 2 ปีที่แล้ว +7

    බෙල්වුඩ් කලායතතනය අද්භූත දේවල් ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @shaliniherath5211
    @shaliniherath5211 2 ปีที่แล้ว +1

    Gained more knowledge Thank you 👍

  • @user-ov2tg6hi5i
    @user-ov2tg6hi5i 2 ปีที่แล้ว +2

    වටිනව...බොහෝවින් නොදන්නා කතාවන්.. ..පත්මාවතී කුමරිය.

  • @chathurnadeshan5139
    @chathurnadeshan5139 2 ปีที่แล้ว +6

    Can you bring a video about Achilles? Because Achilles, the main character of the Iliad, remains one of the emblematic heroes of Greek mythology ♥️.

  • @sss-lv6ow
    @sss-lv6ow 2 ปีที่แล้ว +19

    එංගලන්තෙ ගැනත් video එකක් ඕනේ

  • @gaminichandana4073
    @gaminichandana4073 2 ปีที่แล้ว +1

    Thanks for this information

  • @harininavodya3948
    @harininavodya3948 2 ปีที่แล้ว +9

    Jack Ma ගැන Video එකක් කරන්නකෝ......

  • @pathmamahanama2034
    @pathmamahanama2034 2 ปีที่แล้ว +1

    හරි සුන්දර කතාවක් ස්තූතියි ඔබට

  • @theekshanatheekshana2684
    @theekshanatheekshana2684 2 ปีที่แล้ว +1

    නියම වැදගත් video එකක් අයියේ 🤗

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷thanks so much lovely

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว

    හරිම වැදගත් video එකක් ☺❤

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ඉදිරිපත් කරනවා....

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +36

    ශ්‍රී ලංකාවේ අභිමානය වර්ණවත් කරනවාට කැමති මෙහෙම හැමදාම ❤

  • @shanadithya2896
    @shanadithya2896 2 ปีที่แล้ว +9

    Ayye Angampora gana vidio eka oneee PLS!

  • @hasarangi1013
    @hasarangi1013 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එක්ක්

  • @thenukidisalya4092
    @thenukidisalya4092 2 ปีที่แล้ว

    Godak sthuthi aiye me details apa wetha genawata thawath mewani de apa wetha laba denna budu saranai ☺

  • @tharakabotheju6764
    @tharakabotheju6764 2 ปีที่แล้ว

    Wedagath dewal hemadama kiyla apiwa denuwath karanawata thnx... Katahanda Nisa ahan inna kammelith ne.. ❤️❤️❤️🙏🙏🙏

  • @udaraprasanna7954
    @udaraprasanna7954 2 ปีที่แล้ว

    Great Video. We love Wishma Lokaya

  • @ToplevelchemistrywithDN
    @ToplevelchemistrywithDN 2 ปีที่แล้ว +4

    මරු මරු ඒක ෆට්ට. තව ඉතිහාසය ගැන ඕන.. අයියේ ඔය වගේ හොද ඉතිහාසය ගැන තියෙන වීඩියෝ සීරීස් එකක්ම ඕන.. ඔයාට බුදු සරණයි.. ජයෙන් ජයම..!!! ❤️❤️❤️

  • @isharasomarathne3468
    @isharasomarathne3468 2 ปีที่แล้ว +105

    රාජ්පුත්වරුන් ඇත්තටම දක්ෂ සටන්කාමීන් හිටපු රාජධානියක් ඔවුන් පවා ලංකාව හැදින්වුයෙ "සිංහල්දීප්"(singhaldeep) කියලා!!!!
    ඒක කිව්වම සමහරු ටිපර් වෙනවා

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +11

      ඇත්තටම අපේ රටෙහි නම ශ්‍රී ලංකාව කියන්නෙත් සංස්කෘත නාමයක්.ඒකෙ කිසිම දේශීයත්වයක් නෑ ..1972 මොකක් හෝ බලපෑමකට ලක් වෙලා තියෙනවා ...

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +9

      @@kavidudisanayake1268 ඒ ශබ්ද කෝෂත් සිංහල නේ නේද ...පාලි සංස්කෘත කියන්නෙත් මෙහෙ භාෂා නෙවේනේ..හැබැයි පුරාණ හෙළ භාෂාව තිබුනා..භාෂාවේ නමින් රට තිබුණා නම් සමහර බෙදුම්වාදී ගැටළු වලට බෑ කියන්න බැරි උත්තර ලැබෙන්න තිබුණා..කොහෙද ඒ දවස් වලත් බක පණ්ඩිතයෝ හිටිය නේ...

    • @chanindukavindyaattanayake599
      @chanindukavindyaattanayake599 2 ปีที่แล้ว +4

      @Dasunඔයා හරි ඔය ඔක්කොම ඉන්දියන් භාෂා,අදටත් පාලි,සංස්කෘත මල භාෂා උනාට පාලි සංස්කෘතවලින් හැදුණු භාෂා(තෙලුගු වගේ)වල සිංහල වචන බාගෙකට වඩා තියෙනව,සමහට වචන එහෙම පිටින්,සමහර ඒව පොඩ්ඩක් වෙනස්,සමහර වචනවල තේරුම අපේ තේරුමම නෙවෙයි.

    • @isharasomarathne3468
      @isharasomarathne3468 2 ปีที่แล้ว +3

      අපෙ භාෂාව කවලම් මැල්ලුමක්!!!

    • @dasunjana161
      @dasunjana161 2 ปีที่แล้ว +3

      @@isharasomarathne3468 එහෙම නැති දියුණු භාෂාවක් නැහැ..වසර දහස් ගණනක ගෝලීයකරණය නිසා ගොඩක් භාෂා එහෙම වෙනවා. හැබැයි සමහර ගෝත්‍රිකයින්ගේ භාෂා එහෙම, එහෙම නෑ..

  • @dahamsachinthaka2963
    @dahamsachinthaka2963 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා අයියේ ❤

  • @tharushalakshandisanayaka7472
    @tharushalakshandisanayaka7472 2 ปีที่แล้ว +2

    Niyamai 👍👍👍thank you

  • @malkethvideocreations936
    @malkethvideocreations936 2 ปีที่แล้ว +29

    ඔගස්ටස් සීසර් ගැන වීඩියෝ එකක් ඕනේ

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් අායේ ලංකාවේ හා විදෙස් රටවල අතීත නෑ සබදතා හා විවාහ පිලිබද වීඩියෝ කරන්න..තෙරුවන් සරණයි..

  • @goldeneducation8246
    @goldeneducation8246 2 ปีที่แล้ว

    Great and Thank you 🥰❤️

  • @sahannawarathna8748
    @sahannawarathna8748 2 ปีที่แล้ว +207

    බට් චොකලට් කුමාරයානම් පද්මාවතී දේවියව රිජෙක්ට් කරා. 😂

  • @ganekuburaganekubura1423
    @ganekuburaganekubura1423 2 ปีที่แล้ว +6

    ලංකාවේ කෙල්ලෙක් සති පූජාව කරන්ට තරම් මෝඩ උන එක තමා අවුල

  • @ruwannishantha7480
    @ruwannishantha7480 2 ปีที่แล้ว +8

    අයියේ ඔය කටහඬ ට මම හරි ආදරේ . 👍

  • @musicpassofficial
    @musicpassofficial 2 ปีที่แล้ว +11

    සුපිරි වීඩියෝ එකක්💖💖💖

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +4

    අයියාගේ voice එක තමයි මගේ choice එක 🔥❤.⭐⭐⭐⭐⭐⭐⭐🎙..🎧
    (Sar Nikola Tesla👨‍🎓💯👑)..gana super video ekak one අයියාගේ හඩින්.

  • @dinusudusinghe4186
    @dinusudusinghe4186 2 ปีที่แล้ว +1

    වටිනවා ...👌❤️😇

  • @madushanka2793
    @madushanka2793 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩීයෝවක්

  • @lakshitharanasinghe473
    @lakshitharanasinghe473 2 ปีที่แล้ว +1

    සුපිරි වොයිස් එක
    ජයවේවා

  • @worldkn3255
    @worldkn3255 2 ปีที่แล้ว +15

    ඔටෝමන් අධිරාජ්‍යය ගැනත් වීඩියෝ එකක් කරන්ඩකෝ ❤️🥺