පුරාතන ඊජිප්තු ජාතිකයින්ගේ වැඩිහිටි ජීවිතය පිළිබඳව පිස්සු හැදෙන දේවල් 08 ක් | Life of Egyptians
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- The MOST SURPRISING Sex Facts of Ancient Egyptians.
------------------------------------------------------------------------------------------------
Wishma Lokaya Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com
ඩොලර් ඉවර උනොත් රටට වෙන දේවල් 10 ගැනත් වීඩියෝ එකක් කරන්න පෙර සුදානමට හොදයි 😂. වීඩියෝ එක මරු ❤
මේවා පිස්සු හැදෙන දේවල් නෙවේ. මේවා තමා සාධාරණ ❤😊
ගොඩක් ස්තුතියි යාලුවා මේ වගේ vedio vedio පෙන්වා වට
පරන කට හඩ අයි දාපු එකට කැමති කට්ටිය මේ පැත්තට❤️👻
Hama video ekaka comment section eka kon wena ekak ennawami 🥹
😂😂😂
කටහඬ නෙවයි, දැනුම හොයන්න. චැනල් එකේ අනිත් අයත් හොඳටම හොදයි...... 👍👍👍👍
මෙ වොයිස් එකට හිත ඇදිල යනව ❤️
නියම පිරිමියා කාන්තාව තමන්ගේ ප්‍රොයොඉජන සදහා නෙමෙයි බාවිතා කරන්නේ ඇයව දරුවන් සමග ආරක්ශා කිරීමයි
අපිට ඉන්න හැමදෙම දන්නව කියල හිතන් ඉන්න කාලකන්නි හිටිය වැඩි වැඩිහිටියන්ට වඩා කොච්චර දියුණු මනසක් ද
අපේ වැඩිහිටි පරම්පරාවට වඩා අවුරුදු දාහකට දෙදාහකට කලින් හිටපු උන්ගේ ආකල්ප දියුණුයි කියලා දැක්කාම වාවන්න බෑ අපේ හාමුදුරුවනේ...🥴
😂ඇත්ත
Meya Hamuduruvo kenekda
ඇත්ත කතාව
sadaranai bm
සමරිසි vivaha walata awasara dunnama දියුණු විදිහට hithala thiyenawa lu.mara logic
shiloh jolie-pitt ගැන විඩියො එකක් ඔනේ ❤😊😊❤❤
ලින්ගිකත්වය කියන්නේ මිනිස්සු විදින්න ඕනේ දෙයක් නමුත් ඒකේ අනිසි පල විපාක නිසා විනාශ වෙන්නෙ අහින්සක කාන්තාවෝ සහ දරුවන්
ඔව් බ්න් පිරිමි අපිත් පව් 😢
මේ ඊජිප්තු ජාතිකයන් සහෝදරයා සහ සහෝදරිය විවාහ කරගත් අය නොවේද? ලේ උරුමය ශක්තිමත් කිරීම සඳහා ඊජිප්තු පාරාවෝවරුන් ඔවුන්ගේම සහෝදරියන් විවාහ කරගත් ආකාරය ඉතා පැහැදිලිය. ඉතින් මේ ආදරය සහ ලිංගික සංකල්ප හරිම අශිෂ්ටයි.
ඇත්තටම දියුණු අදහස්, ලංකාවේ මිනිසුන් ඒ වගේ හිතන්න තව කොච්චර කල් යයිද දන්නෙ නෑ... 👍
විශ්ම ලෝකය තමයි දැනුම් ගබඩාව ❤🔥💯
මෙච්චර දියුණු නිර්මාණ ඊජිප්තු ජාතිය ව්සින් කලා යැයි සිතීම වැරදි අදහසක් යැයි සිතේ...මාතෘකාට පිට දෙයක්...ස්තූති ❤❤❤❤❤
මෝඩයා 😂😂
@@kaviamanjana6669 😁😁😁😁😁😀😀😀
@@kaviamanjana6669 මන් අදහස් කලේ පිරමීඩ වගේ හිතා ගන්න බැරි නිර්මාණ ගැන සහොදරයා ..🙏🙏❤️❤️❤️❤️❤️
නෑ ලංකවෙ උන් ගිහින් හදලා ආවේ.😂
@@SPOG17 😅😅😅😅😅😅😅
Aiye puluwnnm wwe superstar bray waytt gana video ekk krnnko.eya nti una 😔😔😔
ලංකාවෙ මිනිස්සුන්ට වඩා ඊජිප්තුවේ අවුරුදු දහස් ගානකට කලින් ජීවත් වුන මිනිස්සුත් දියුනු විදියට හිතලා තියෙනවානෙ 😮❤️
කියලා වැඩක් නැහැ 😮😮😮😂😂
Attha
පුරාන ඊජිප්තුවේ පැවතුන ලිංගිග චාරිත්‍ර, ක්‍රියාමාර්ග වලින් වර්තමානයේ ජීවත් වෙන අපිට ගත යුතු බොහෝදේ තියනවා. ❤ උදාහරණයක් වශයෙන් අපේ රටේ විවාහයට පෙර විශේෂයෙන් ම කාන්තාවක් ලිංගිකව හැසිරුනොත් ඒක නිකන් ලෝක පවක්, මහ ජරා වැඩක් විදිහටයි සමාජය පිලිගන්නේ. එනමුත් අනෙක් බොහෝ රට වල මේ වගේ radical concepts දැන් නෑ. විවාහයට පෙර කෙසේ සිටියත් ඒකෙන් අනිත් අයට තියන ගැටලුව කුමක්දැයි මට නම් වැටහෙන්නේ නෑ 🫠 ඒක ඒ පුරුෂයට ප්‍රශ්නයක් නැත්තම් එච්චරයි වෙන්න ඕනි. ඒවගේම මගේ මතයට අනුව living together concept එකත් විවාහයට වඩා සාර්ථකයි. එතකොට ගැටුම් බොහෝසෙයින් අඩු වෙනවා. අතීත ශ්‍රී ලංකාවෙත් මේ living together concept එක තමා තිබිලා තියෙන්නෙ කියලා සාක්ෂි හමු වෙලා තියනවා ඒ කියන්නේ විවාහයක් මගින් දෙන්නට දෙන්නා සිර කරලා තිබ්බේ නෑ. විවාහය කියන ඔක්කොම ඉංග්‍රීසි ආක්‍රමණ වලට පසුව ඇති උන දේවල්.
❤
ඉංග්‍රිසි ආක්‍රමණය මගින් ලංකාවේ ඉස්සලෙල්ලාතිබුන සිරිත් විරිත් ගොඩක් අඩු වුනා.
නමුත් සුද්දන්ගේ සිරිත් වලින් අපිට ටිකක් හරි ලැබුන හින්දා තමා මෙහෙම හරි තියෙන්නේ..
මම සුද්දන්ට තව හොද කියනවා නෙම්. ඒත් එකේ ඇත්තක් තියනවානේ.
විවාහය ගෑනු අයව සිර කරේ නැහැ.විවාහය තමයි ඒ කාලය එයාලව ආරක්ෂා කළේ
@@donaldbosle9273 විවාහය යන සංකල්පය අතීත ශ්‍රී ලංකාවේ තිබ්බේ නෑ. ඒත් අපේ මුතුන් මිත්තන් දැනට වඩා ගොඩක් හොදට යුවළක් විදිහට ජීවත් උනා. සුද්දා අපිට විවාහය යන සංකල්පය පුරුදු කරලා උන් යස අගේට living together ඉන්නවා
@askflel345 එහෙම නැහැ. එදා හෙළදිව පොතේ සඳහන් වෙනවා දෙවන රාජසිංහ රජුගේ යුගයේදී අනාචාරයේ හැසිරෙන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දුන්නා කියලා.
That's awsm voice..it's very curiys 💎
මරු අයියේ
❤❤❤❤ ජයවේවා
අයි පරක් එකම ඉල්ලන වා AI Technology ඉගන ගන්නවනම් කොමද කරන්න ඔනේ 😢 Pz දෙන්න
Katar king gena video ekak one
Egypt Gods gana Video ekak ona
දැන් ලංකාවේ කෙල්ලන්ට❤ කොල්ලෝන්ට වගේ තැනක් නෑ😢
හැබැයි මම කොල්ලෙක්😂😂😂
Power of the thumbnail 😂
Thumbnail එකයි Video එකයි අතර සම්බන්ධය : 33.333333 %
What video show : Freedom of the Womans (💀) in egypt era 😂
මේ වලේ තත්වයකට Wishma Lokaya වැටෙයි කියලා හිතුවේ නෑ 😢
දියුණුයිනෙ හැබැයි වර්තමාන ලංකාවට වඩා 🥲
italy gen video ekk onii
චේ ගුවෙරා ගැන විඩියෝ එක ඔනේ විශ්ම ලොකය 😢
වෙඩින් අරන් නෑ. බොරු සෝබන වියදම් නෑ.
❤❤❤❤❤🌻
Egypt🇪🇬❤
Im first viewers
1st❤️
ලංකාවේ කෙල්ලෙක්ට පාරෙවත් බැහැලා යන්න පුළුවන්ද දැන් 😒
PULUWANNE..AI BARI
මොකක්ද දන්නෑ ලංකාවෙ කෙල්ලන්ට තියෙන ප්‍රශ්නේ
@@donaldbosle9273අසහනකාරයො පිරිල
😂😂
Ai para haras karanwada.....
ඒක තමයි මුලු ශිෂ්ටාචාරයම නැතිවෙලා තියෙන්නේ. 😂😂😂
Menna 2500 sanskruthika bayyek 😂
👍👍👍
1st like ❤❤
අපේ ලංකාවෙත් ඔය විදියමයි නේද. සුද්දෝ අවහම තමා මේ නීති දාලා විවාහයට වැට බැඳලා තියන්නේ.
😂
ඊජිප්තුවේ ක්‍රම හරිම අශිෂ්ට ය
ලින්ගිකත්වයට කැමති අය කෝ බලන්න 😂
😂
Asai 😹
ඔයත් අසද ,මට කතා කරන්න පැටියො
@yohankawinda-hs6oy
අනිවා බම් ඒක අප්‍රසන්නයි,මටත් 18❄️👊
@yohankawinda-hs6oy රෝගයක්
1st ❤
කලෙකින් ඉජිත්තුව ගැන
ඊජිප්තුව හිටියනම් සුපිරි කියලා හිතෙන්නේ මට විතරද😂😂😢
ඒ වගේ අශිෂ්ට සමාජයක ඉන්න එක කොහොමද හොඳ වෙන්නේ
@@donaldbosle9273 🤔🤔
@@donaldbosle9273 ඇයි ඔයා ඒක අශිෂ්ට සමාජයක් කියන්නේ
@@donaldbosle9273 සැප තමයි 😂
මම හිතන්නේ නෑදෑ වෙන අය බැන්ඳට එයාලා ලමයි හදලා නැ එක්කෝ එයාලා ඒ ගැන දන්නවා නැත්තම් ඒ කාලේ පාරම්පරිකව ලෙඩ තිබිලා නැ ඥාති විවාහ වල
සත්තු වගේ ගතකරපු ලිංගිකත්වය සුද්දා ඇවිල්ල ශිෂ්ටත්වයට ගෙනාව වගේ හිතෙනවා. ඒත් ඉතින් තාම අපේ පරන ජාන එලියට එනවා 😂😂
Me ratatama hodai ithin ubala vge gon pakku 😂
සුද්දගේ නීතිය තරමක් දුරට හොදයි.
Yeah!
ඊජිප්තුවේ ක්‍රම හරිම අශිෂ්ට ය
🤗👌♥️
hukkannn aaa athi😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
18st comment❤
😼❤️🔥
💛
❤
ඒකතමා සිස්ටාචාරයක් විතරක් ඉතරු වුනේ අදටත් මුස්ලිම් ජාතිය දියුණු කාන්තාවන්ට යම් කරුණු පැහැදිලි කරල නිවසේ ගෘහණිය විදිහට ජීවිතයක් ලබාදීම තමා හරි
yako lankawe gonnunta wada a kaale hitapu un diunuine bn 😂.
පිරමිඩ 😅
🤘
සුපුරුදු කටහඬ
අද බුදු හාමුදුරුවෝ හිටියනම් බෞද්දයන්ට කන පැලෙන්න ගහනවා
නෑ එහෙම කරන්නෑ😂
😂😂😂
@@PasinduDilhara-mr8pb නෑ එහෙම කරනවා මොකද අද බෞද්දයො බුදු දහම අදහන්නේ නැති හින්ද
@@sachinihansamali2345 බුදුන් වහන්සේ කාටවත් බලේන් බුදු දහම අදහන්ට කිව්වෙ නෑ
@@sachinihansamali2345 බුදු හාමුදුරුවෝ කාටවත් කිව්වේ නෑ බන් උඹලා මගේ දහම අදහපල්ලා කියලා
බුදු හාමුදුරුවෝ කාටවත් අණ කළෙත් නෑ
බුදු හාමුදුරුවෝ සත්‍ය ධර්මය දේශනා කරා විතරයි
සත්‍ය මොකක්ද කියලා පෙන්නලා දුන්නා විතරයි
කැමති කෙනෙක්ට පිළිපදින්න පුළුවන්
අකමැති කෙනෙක්ට පිළිපදින්නේ නැතුව ඉන්න පුළුවන්
නොදන්න දේවල් කියන්නේ නැතුව
කාටවත් ගරහන්නේ නැතුව ඉදපන්
කැමති කෙනෙක් අදහයි
අකමැති කෙනෙක් අදහන්නේ නැතුව ඉදියි
👍👍🤚🤚✨✨♥️♥️🌹🌹
ඉතින් කොහොමද ඊජිප්තුව මුස්ලිම් උනේ
6 වැනි සියවසේ දී අරාබි ආක්‍රමණිකයන් ක්‍රිස්තියානි රෝම අධිරාජ්‍යය පරාජය කොට ඊජිප්තුව යටත්කර ගත්තා
ඔය මුස්ලිම් වෙච්ච ගොඩක් අප්‍රිකානු රටවල් කලින් ක්‍රිස්තියානි
@@nivinduwijesundara6133උමායිඩ් අක්‍රමන නිසා
ලංකාවෙ ගණගෙඩි හිටියනම් ඒකත් ඉවරයි 🤣
මේ වගේ අශිෂ්ට සංකල්ප ශ්‍රේෂ්ඨ විදිහට පෙන්නන්න එක එච්චර හොද නෑ
මොකද්ද අශිෂ්ට
@@thilinabandara365 මුලින්ම සහෝදර සහෝදරියන් විවාහ වීම අශිෂ්ටයි. කැමති හැටියෙන් දික්කසාද වීම එම දෙමාපියන්ගේ ළමයින්ට හොඳ නැහැ. සමලිංගිකත්වයේ නම් ලොකු වැරදක් නැහැ, හැබැයි පරිණාමිකව සහ ගොඩක් ආගම්වලට අනුව කිසි ප්‍රයෝජනයක් තියෙන දෙයක් නෙවෙයි.
සිරා 😂😊
මොනවද මේකෙ අශිෂ්ට
@@OshanViduranga1 සහෝදර විවාහ පුරුදු අශිෂ්ටයි. දෙමවුපියන් කැමැති හැටියට දික්කසාදවීම ළමයින්ට කොහොමත් එච්චරම හොඳ නෑ. සමලිංගිකත්වයේ නම් ලොකු වරදක් නැති වුණාට පරිණාමික වගේම ආගමිකව වැඩකට ඇති දෙයක් නෙවෙයි.
Wishma Lokayata adare Aya me konata😂
චේ ගුවෙරා ගැන විඩියෝ එක ඔනේ විශ්ම ලෝකය 😢
❤❤
😍👍
චේ ගුවෙරා ගැන විඩියෝ එක ඔනේ විශ්ම ලෝකය 😢
❤