Sudeera Dilshan - Ahenawada Gahena Hadawatha Mage [ඇහෙනවද ගැහෙන හදවත මගේ] Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 2.6K

  • @sudeeradilshan
    @sudeeradilshan  ปีที่แล้ว +2017

    බොහොම ස්තුති comment like share කරන සහ කරපු කරන සේරටම ..❤️🎶🎧
    හදවතට දැනුනනම් share කරන්න...🔥 ආදරේයි..🔥💚🍃
    Listen on Streaming 👇🏼
    𝗦𝗽𝗼𝘁𝗶𝗳𝘆 - open.spotify.com/track/4TufAvSFh8OoD6kwC6L5nD?si=ae_LOLpZQqGwou19mgiXOw

    • @sudhansudhansuhdan
      @sudhansudhansuhdan ปีที่แล้ว +7

      Hi

    • @kevinxvibes
      @kevinxvibes ปีที่แล้ว +17

      ඇහෙනවද ගැහෙන හදවත මගේ
      දැනෙනවද රිදෙන තැන් මට වගේ
      කියනවද කොහෙද මග වැරදුනේ
      අපිට ඇයි අපිව හිමි නැති වුණේ...//
      🥺✊❤💫

    • @janithLokugePhotography
      @janithLokugePhotography ปีที่แล้ว +10

      ඒකනම් ඇබ්බැහිවීමක් අයියේ...💥

    • @nadeejayathunga5682
      @nadeejayathunga5682 ปีที่แล้ว +5

      කටහඩනම් ලස්සනයි ❤..ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ....

    • @thilankalakshan1
      @thilankalakshan1 ปีที่แล้ว +6

      මාරම ලස්සනයි..😍❤

  • @UdeshAryan
    @UdeshAryan ปีที่แล้ว +715

    මේක මම උඹට ලියන පස්වෙනි සිංදුව! අපි පටන්ගත්තෙ හරි අමාරු තැනකින්..ඒත් හැරිලා බලද්දි ආපු දුර මාරයි ❤️✍️

    • @sudeeradilshan
      @sudeeradilshan  ปีที่แล้ว +171

      එව සුන්දර මතක බං උදේශයා...මතක් කරනකොට මාරම සුන්දර අතීතයක් බං...💚
      ඒක දිග කතාවක් අපි විතරක් දන්න💚🍃🤟🏻

    • @art.kaleido
      @art.kaleido ปีที่แล้ว +6

      great brother

    • @chamoddiyagahage
      @chamoddiyagahage ปีที่แล้ว +5

      Good job brother ❤💪

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +5

      ලස්සනයි 🤗💫💜️

    • @SamithSanjeewa-pb8vj
      @SamithSanjeewa-pb8vj ปีที่แล้ว +3

  • @Mihiran
    @Mihiran ปีที่แล้ว +161

    Sudeera කියන්නෙ melody factory එකක් තමයි ඉතින් !! ❤️🫶🏼

    • @sudeeradilshan
      @sudeeradilshan  ปีที่แล้ว +27

      Sudu puthaa💚🍃🔥

    • @FathimaNishma-dw6zc
      @FathimaNishma-dw6zc 2 หลายเดือนก่อน

      aneeh eyth inno .adaneh dkke..me sinduva thmth hamavelema ahana aya koo......................

  • @sinhalaguru1.0
    @sinhalaguru1.0 ปีที่แล้ว +464

    හමන සුලඟක් කීවා
    පුවත අපි වෙන්වෙනා
    නුඹට නෑ තව සීමා
    අපිට අපි දුර නිසා
    හෙට තනි වී ආයෙම - ආ ගිය පාරෙම
    ඇවිදන් යන්නම් - මන් තනියෙන්
    කවුරුත් නැතිදා - සඳ එලියෙන්
    ම්ම්ම්....
    ඇහෙනවද ගැහෙන හදවත මගේ
    දැනෙනවද රිදෙන තැන් මට වගේ
    කියනවද කොහෙද මග වැරදුනේ
    අපිට ඇයි අපිව හිමි නැති වුණේ...//
    ලඟින් හිඳ ගෙවුන කාලයේ
    නුඹෙන් මා සෙව්ව ආදරේ
    මගේ නොවේද මට කියන්න
    දුක නිවෙන්න හදවතේ
    මා හා රැදෙන්න දුරින් මේ භවේ...
    ඇහෙනවද ගැහෙන හදවත මගේ...///

  • @anupaudayanga14
    @anupaudayanga14 ปีที่แล้ว +32

    Video එක ඉවර වෙන්න යද්දී ආපහු මුලට දාලා අහනවා. 🤭❤🤤

  • @nethuananya01
    @nethuananya01 ปีที่แล้ว +2021

    මේකටත් සම්බන්ධ වෙන්න ලැබුන එකට මම ගොඩාක් සතුටු වෙනවා ජය ආදරෙයි !❤

    • @dew5945
      @dew5945 ปีที่แล้ว +31

      🙂❤️ei sudu 😁

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +17

      සුදූ 😍💓💫

    • @sudassithero8749
      @sudassithero8749 ปีที่แล้ว +16

      🙏🏻☸️Jayawewa🌹akki❤️ budusaranayi.☸️🙏🏻

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 ปีที่แล้ว +6

      ❤️❤️❤️ lassanai🌼

    • @sudeeradilshan
      @sudeeradilshan  ปีที่แล้ว +382

      අපෙ මහන්සිය..😌💚🍃 සෙට් එක එකතුවෙලා කරපු වැඩේට ජයවේවා...💚🍃💥

  • @PNC_Music
    @PNC_Music ปีที่แล้ว +233

    Lyrics ✍️❤
    හමන සුලඟක් කීවා
    පුවත අපි වෙන්වෙනා
    නුඹට නෑ තව සීමා
    අපිට අපි දුර නිසා
    හෙට තනි වී ආයෙම - ආ ගිය පාරෙම
    ඇවිදන් යන්නම් - මන් තනියෙන්
    කවුරුත් නැතිදා - සඳ එලියෙන්
    ම්ම්ම්....
    ඇහෙනවද ගැහෙන හදවත මගේ
    දැනෙනවද රිදෙන තැන් මට වගේ
    කියනවද කොහෙද මග වැරදුනේ
    අපිට ඇයි අපිව හිමි නැති වුණේ...//
    ලඟින් හිඳ ගෙවුන කාලයේ
    නුඹෙන් මා සෙව්ව ආදරේ
    මගේ නොවේද මට කියන්න
    දුක නිවෙන්න හදවතේ
    මා හා රැදෙන්න දුරින් මේ භවේ...
    ඇහෙනවද ගැහෙන හදවත මගේ...///

    • @praba346
      @praba346 ปีที่แล้ว

    • @MDpanchi4
      @MDpanchi4 ปีที่แล้ว

      ✊🏻❤️

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +1

      වැලලෙන උන්ට මාගේ හද පිරී ස්තූතිය 👐👉👌😋😎😄

    • @stefniiiiiiiii
      @stefniiiiiiiii ปีที่แล้ว +1

  • @PNC_Music
    @PNC_Music ปีที่แล้ว +332

    ඇහෙනවද ගැහෙන හදවත මගේ
    දැනෙනවද රිදෙන තැන් මට වගේ
    කියනවද කොහෙද මග වැරදුනේ
    අපිට ඇයි අපිව හිමි නැති උනේ... 🥺🩷
    I felt it ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.

    • @royjoe688
      @royjoe688 ปีที่แล้ว

      Master peace iyaa❤

    • @shehandinuka3457
      @shehandinuka3457 ปีที่แล้ว

      ඇහෙනවද ගැහෙන හදවත මගේ .දැනෙනවද රිදෙන තැන් මට වගේ කියනවද කොහෙද මග වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැති උනේ..

    • @dulawickramanayaka2660
      @dulawickramanayaka2660 ปีที่แล้ว +2

      Deeply felt it ♥🔥

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +1

      වැලලෙන තොපිට මාගේ අාශිර්වාදයාව👉👌😋😎😄

  • @දැනුමටයමක්-භ9ඝ
    @දැනුමටයමක්-භ9ඝ 11 หลายเดือนก่อน +19

    මගේඑකා උබ දකිද්දි පට්ට ආඩම්බරයක් දැනෙන්නේ.මොකද අපේ එකෙක් ලොකු තැනක ඉද්දි පට්ට සතුටුයි බං.උබේ කට හඩින් මිනිස්සු සුවපත් කරපන්.උබට ජය වේවා..!❤

  • @NilanFernando
    @NilanFernando ปีที่แล้ว +118

    උදේශ්ගෙන් සුපුරුදු විදිහට ලස්සන වචන ටිකක් ❤️❤️ ජය වේවා සුදීර.felt it🎤❤️

  • @Kelwiz
    @Kelwiz ปีที่แล้ว +329

    Nice one sudeera 🔥👏

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +82

    අයිති කරගන්න බැරි උන ආදරයක් අපි හැමෝගෙම ජීවිත වල තියනවා .....සමහරවිට කවදාවත් කාටවත්ම කියපු නැති..

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +3

      පක තමා කෙල්ලෝ සේරම බඩු උං වේසියෝ එච්චරයී ඉතිම් 👉👌😋😎😄

  • @dilhaniamarasinghe7798
    @dilhaniamarasinghe7798 ปีที่แล้ว +42

    කටහඩ වගේම රෑපරාමුවත් මාරම ලස්සනයි 💐❤️

    • @lahiru9897
      @lahiru9897 4 หลายเดือนก่อน

      Hii

  • @Malindu_Malshan
    @Malindu_Malshan ปีที่แล้ว +18

    අල්ලන් යන්න බැරි අතක් 2...😌🥰❤️

  • @INGxRAN
    @INGxRAN ปีที่แล้ว +233

    ඉතිං,
    අවසානය කෙසේ වුවත්
    මා දන්නේ ;
    තවමත් මා අසීමිතව ඒ ඇස් වලට
    ප්‍රේම කරනා වග පමණි..!
    ❤️✨

    • @ashariidusari2941
      @ashariidusari2941 ปีที่แล้ว +1

      🥺💗

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +13

      මම වගේ හිටපං තමන්ටම අාවේ නික උන තමන්ගෙම ලෝකෙක ඔ්නවට වඩා කාටවත්ම ඔ්නම දෙයක් කරන්ඩ යන්ඩ එපා එත කොට කරපූ හොද සේරම අන්තිම නරක විදිහට එන්නේ එ්ක හිංදා මම කාවවත්ම විශ්වාස කරන්නෑ අම්මාව අැරෙන්න සහෝදර සහෝදරි යංවවත් අඩුම තරමේ ඉස්කෝලේ ගිය පොඩි කාලෙ ඉදලා කෙල්ලෙක් එක්කවත් යාලුවෙලාවත් නෑ උං එක්ක කතා කරලවත් නෑ එ් උනාට මම හැම තැන කිම්ම ටික ටික දේවල් ඉගෙන ගන්නවා ඉලෙක්ටොනික්.මැකෑනික්.මහන වැඩ .මැෂිං හදන්න. හැන්බෑග් හදන්න වාහන හදන්න බයික් තීවිල් .මාලු කපන්න. හැම දෙයක්ම මම ඉගෙන ගෙන යන්නේ දැනට 20විතර දන්නවා ඉපදුන දාපටන්ම .තියෙන්නේ වයසට යන කං ඉගෙන ගන්න කොච්චර ඉගෙන ගත්තත් වැඩි වෙන්නෑ බං ඉගෙන ගනිං හොදට කෙල්ලෝ පස්සෙන්නං යන්න එපා කොල්ලනේ මොකද උංගේ වැඩ කරගත්තහම උංට උබලව වටින්නෑ එ් හිංදා කාලය වැය කරගන්න එපා ඉගෙන ගනිං මගේ උං රටට අනාගත ගෙනියන උං ඔබලා බං කෙල්ලෝ කියන දේ හිතෙන්ම අතහැරපංලා බං කොල්ලෝ අපායේ යවන්න දෙවියෝ මවපූ තවත් දෙයක් තමා බං කෙලිලෝ කියන්නේ කෙල්ලන්ට ඔබලා මචංලා ඔය සල්ලී වියදම් කරන්න යන්න එපා ඔබලාගේ ඔය සල්ලී වලිං අනාගතයට හදන ගෙදරට ගල් ටිකක් දාගන්න පුලුවන් එ්ක හිංදා මම කියන දේ හොදයි නං හිතලා බලලා තීරනයක් ගන්න කොල්ලනේ😭😭😭😰😰

    • @sathsaramusic9433
      @sathsaramusic9433 ปีที่แล้ว +1

      @@tharindu265 👍👍👍👍👍

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว

      @@sathsaramusic9433 👋☝👍

    • @gamingzero8945
      @gamingzero8945 ปีที่แล้ว

      😞True

  • @chutibuhuti
    @chutibuhuti ปีที่แล้ว +720

    Voice is beautiful 😳..........❤👌

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ ปีที่แล้ว +1

      😊💖

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.

    • @savinu_nethsara
      @savinu_nethsara ปีที่แล้ว +1

      🌚♥️

    • @dinithinethsarani5836
      @dinithinethsarani5836 ปีที่แล้ว

      ඔව්.

    • @Shenesh_Nisal_
      @Shenesh_Nisal_ ปีที่แล้ว +1

      ​@@සිත්තරාවී-ප9ඨ ❤

  • @induwaramusic2611
    @induwaramusic2611 ปีที่แล้ว +359

    ඇවිලෙන හදවත් නිවීමට හැකි හදවතේ ගායකයා 👌❣️
    I feel it ❤

    • @sheharadilrukshi58
      @sheharadilrukshi58 ปีที่แล้ว +1

      Yes💓🌸

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.

    • @induwaramusic2611
      @induwaramusic2611 ปีที่แล้ว +3

      @@thilinaranasinghe3322 pls me comment eka delete karanna song owner report karoth oyata policiyata yanna wei
      Prasiddiye hadiyawa pennanna epa

    • @sithumdeshan4629
      @sithumdeshan4629 ปีที่แล้ว

      ​@@thilinaranasinghe3322 😂

    • @kawiya11
      @kawiya11 ปีที่แล้ว

      මහින්ද රාජපක්ෂ අ​ෙප් රජතුමා 🌚

  • @inuu0810
    @inuu0810 ปีที่แล้ว +47

    ඇහෙනවද ගැහෙන හදවත මගේ💖
    දැනෙනවද රිදෙන තැන් මට වගේ😖
    කියනවද කොහෙද මඟ වැරදුනේ💔
    අපිට ඇයි අපිව හිමි නැති වුණේ....🥺
    ඔයාව මතක් වෙනවා හැම මොහොතක ම🙂🙇‍♀️💔
    +N♥️

  • @anumusic1990
    @anumusic1990 ปีที่แล้ว +162

    දවස් 13 ක් ගිහිනුත් තාමත් ලංකාවේ TRENDING 1 #..... මේක තමයි ඔයාගෙ උත්සහයෙ, කැපවීමෙ, උනන්දුවෙ ප්‍රතිඵල... ඔයා දිනලා ඉවරයි අයියා පන.. CONGRATULATIONS MY BROTHER 💙😍
    💙 මන් අනුහස් ( AJ14 ) 💙

  • @pavanithejani2504
    @pavanithejani2504 ปีที่แล้ว +204

    " හෙට තනි වී ආයෙම - ආ ගිය පාරෙම
    ඇවිදන් යන්නම් - මං තනියෙන් "
    ඒ වචන ටික... 😟🎧
    හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරා ඒ හඬ...😌❤

    • @pasind_uparane
      @pasind_uparane ปีที่แล้ว +3

      🥺💔

    • @PrasannaWijesinghe614
      @PrasannaWijesinghe614 ปีที่แล้ว +2

      Hariyatama me situation ekata face krl inna mama 😣💔

    • @Dharmarathna_dissanayake
      @Dharmarathna_dissanayake 7 หลายเดือนก่อน +1

      Sudeera ayiyage niyama voice eka set wenna menna methn thama 😊❤ e feeling ek ath widl thiyena nisa hadawatha pasaru krgena ynw 😢

    • @Dharmarathna_dissanayake
      @Dharmarathna_dissanayake 7 หลายเดือนก่อน +1

      0:32 😢💔

  • @Dewmizfernando
    @Dewmizfernando ปีที่แล้ว +63

    "ඇහෙනවද ගැහෙන හදවත මගේ..
    දැනෙනවද රිදෙන තැන් මට වගේ..
    කියනවද කොහෙද මග වැරදුනේ...
    අපිට ඇයි අපිව හිමි නැති උනේ..."
    I felt it 🥀❤️

  • @ritharasenavirathne2145
    @ritharasenavirathne2145 ปีที่แล้ว +77

    "අපිට ඇයි අපිව හිමි නැති උනේ " Felt it ♥

  • @denethmihidumpita7706
    @denethmihidumpita7706 ปีที่แล้ว +38

    Voice Sri Lanka වලට ආපු contestantලගෙන් සාර්ථකවම music career එක ඉස්සරහට අරන් යන එකම කෙනා ❤️

  • @ayeshamadumali4089
    @ayeshamadumali4089 ปีที่แล้ว +9

    Congratulations ඔක්කොටම .. විදුර මරු වැඩේ හලෝ.ඇත්තටම ලස්සනයි ගොඩාක් ... ❤️❤️😘😘💐💐🌻🌻🌻

  • @sanjana..75
    @sanjana..75 ปีที่แล้ว +30

    පට්ට කටහඬ...වෙනම feeling එකක් මේක නම්...සුධීර අයියෙ...උදේශ් අයියෙ දෙන්නටම good luck...ආදරෙයි දෙන්නටම...පොළවෙ පය ගහලා ඉන්න මිනිස්සු...💗

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 ปีที่แล้ว +176

    මේකත් "අල්ලන් යන්න බැරි අතක්" වගේම හිට් එකක් වෙනවා. අදටත් මගේ ආසම ගීත වලින් ඉහලින්ම තියෙන්නේ "අල්ලන් යන්න බැරි අතක්" මේකත් ඒ වගේම ලස්සන සින්දුවක්. ❤️💫 ජය වේවා ! ꜱᴜᴅᴇᴇʀᴀ අයියා ❤️‍🩹😍 උදේෂ් අයියා ඔයාටත් ජය වේවා. ආදරෙයි සෙට් එකටම ❤️‍🩹

    • @UdeshAryan
      @UdeshAryan ปีที่แล้ว +3

      Thank you malli ❤️😊

    • @dilushamadushan618
      @dilushamadushan618 ปีที่แล้ว +1

      මගෙත්

    • @Ricky-v8g
      @Ricky-v8g ปีที่แล้ว

      Sirawatama

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +45

    හැමදාම පාන්දර වෙනකන් තාමත් කල්පනා කරන්නෙ ඇයි අපිට අපි හිමි නැති වුනේ 💔🥺

    • @yourlife4212
      @yourlife4212 ปีที่แล้ว

      The past is history but the future is a mystery ❤

    • @Pramo077
      @Pramo077 ปีที่แล้ว

      @@yourlife4212 🥺❤

    • @every77
      @every77 ปีที่แล้ว

      Mmmmm 🖤😕

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +1

      වැලලෙන උන්ට හොදම හොද වැඩේ 😄😎

  • @chalakshajanithri7011
    @chalakshajanithri7011 ปีที่แล้ว +22

    ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්..... අපි ආදරය වුනත් එයා අපේ වෙලා නෑ.... දුරින් ඉදන් ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ඒක වෙනම ආදරයක් ❤️🥺

  • @timevibe17
    @timevibe17 3 วันที่ผ่านมา +1

    1:53 sudeera ayiyeh eka para❤

  • @shashi490
    @shashi490 ปีที่แล้ว +41

    කීපාරක් ඇහුවද කියලනම් මතක නෑ.. හැබැයි අහන හැමවෙලේකම පපුව කීරිගැහීගෙන කෙනෙක්ව මතක් වෙනවා.. 🙂❤️

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +1

      ම් මටත් තේරෙනවා 2000 පස්සේ ඉපදුන ගොබ්බ හැත්තට හරියන්නෙම ඔය හුත්තවල් තමා 👉👌👃😎😄

    • @NITHUWA
      @NITHUWA 7 หลายเดือนก่อน +1

      ❤❤

  • @nishanthajayawardana2139
    @nishanthajayawardana2139 ปีที่แล้ว +51

    ඒක නම් ඇබ්බැහියක්.....භාවනාවක් වගේ ඒ කටහඩ හදවතේ සියුම්ම තැන්වලට කාවදිනකොට නෙතගින් කදුළු බිදුවක් වැටෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි......🥺❤️✨

  • @kAmaa-tq5cy
    @kAmaa-tq5cy ปีที่แล้ว +34

    ඔයගෙ ඒ කටහඬ භාවනාවක්.....,... මිහිරි සංගිතයත් එක්ක මුසු උන එ දැනෙන වචන....❤️ අපිට උනා වගේ දැනෙන්නෙ ❤️❤️❤️

  • @iroshairosha1732
    @iroshairosha1732 ปีที่แล้ว +27

    මේ කටහඩ හදවත ස්පර්ශ කරන කටහඩක්..මතක පාරන සිංදුවක්..සුභ පතනවා ඉදිරියටත් මේ වගේ සිංදු කරන්න..painkillers🥺❤‍🩹🤞 ...TRENDING# 1.congratulations 🎉

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 6 หลายเดือนก่อน +6

    අමෙ මන් whatapp status එකකින් මේක අද දැක්කෙ එවෙලෙම මේ search කලා දැනටම ඇහුවා 5ස් පාරකට වඩා ගොඩක් feel වෙන ලස්සන සින්දුවක්❤

  • @DMassM
    @DMassM ปีที่แล้ว +14

    මේකත් හිට් එකක් වෙයි බොසා ජය වේවා! අපේ සෙට් එකටම.🖤🔥

    • @sudeeradilshan
      @sudeeradilshan  ปีที่แล้ว +3

      Thank you මල්ලෝ ජයවේවා 💚🌱🍃💥

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.shiranthi ekale jude bord ekka hukagatta ekai modling tharagen dinne.

    • @tharudil1_
      @tharudil1_ ปีที่แล้ว

      ​@@thilinaranasinghe3322 what happened bro 😂..why 😂

  • @rasodhyavidhyanjalee7628
    @rasodhyavidhyanjalee7628 ปีที่แล้ว +26

    ඒ කටහඩ නම් භාවනාවක් එන හැම සින්දුවක්ම ලස්සනයි ඔබගෙ❤️❤️

  • @sahanoshada2800
    @sahanoshada2800 ปีที่แล้ว +92

    Lyrics = 💯
    Vocal = 💯
    Visual = 💯
    Next Level Of Sri Lanka ❤️🥺

  • @OshanAnjanaLK
    @OshanAnjanaLK 20 วันที่ผ่านมา +2

    Voice =💗
    Lyrics =💗
    Music =💗
    මාරම feel එකක් එක්ක දැනෙන අමුතුම vibe එකක්,2024 අහනෝ අයියේ සුපිරියි.අලුත් එකක් එනකන් බලන් ඉන්නේ...🥺🤍ඔයාට ජයෙන් ජයම වේවා...💗🫶🌼

  • @kanchanadilrukshi6772
    @kanchanadilrukshi6772 ปีที่แล้ว +10

    අනිත් සිංදු වගේම මේ සිංදුවත් ගොඩක් ලස්සනයි. සුභ පතනවා ඉදිරියටත් තව තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා.

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +47

    Sudeera උබේ කටහඩ පිස්සුවක් ඩෝ ආදරෙයි ❤
    Lyrics ලියන දෑතට තෙරුවන් සරණයි.....🥺👌

  • @IshuuIshaara
    @IshuuIshaara ปีที่แล้ว +11

    අල්ලන් යන්න බැරි අතක් 🥰🥰 වගේම මේකත් මාරම ලස්සනයි .භාවනාවක් වගේ.ඒ වොයිස් එක 🌹💞🥰

  • @k.kpasindulakshan7079
    @k.kpasindulakshan7079 ปีที่แล้ว +9

    ඇහෙනවද ගැහෙන හදවත මගේ
    දැනෙනවද රිදෙන තැන් මට වගේ
    කියනවද කොහෙද මග වැරදුනේ
    අපිට ඇයි අපිව හිමි නැති උනේ...🥺💔😣

  • @Vasanthagallagee123
    @Vasanthagallagee123 ปีที่แล้ว +11

    ඇහෙනවද ගැහෙන හදවත මගේ 💋
    දැනෙනවද රිදෙන තැන් මට වගේ😖
    කියනවද කොහෙද මට වැරදුනේ🥺
    අපිට ඇයි අපිව හිමි නැති උනේ♥️😔

  • @champikafernando77
    @champikafernando77 ปีที่แล้ว +7

    ඇහෙනවද ගැහෙන හදවත මගේ.... දැනෙනවද රිදෙන තැන් මට වගේ .... කියනවද කොහෙද මගේ වැරදුනේ ... මට වගේ ඒ වචන ටික දැනිච්ච අය තව ඉන්නවද 🥺❤‍🩹💆‍♂️

  • @dsk963
    @dsk963 ปีที่แล้ว +20

    අනිවා සිංදුව Trending තමා Sudeera Dilshan කියන්නේ හදවතේ ඉන්න ගායකයෙක් ආදරෙයි සුදීර අයියාහ් 🥰❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.

  • @KK_Visuals_LK
    @KK_Visuals_LK ปีที่แล้ว +63

    *ඇහෙනවද...😍 ඒක වෙනම දිග කතාවක්....💗 Much Love Sudeera Brother....* 🤙🔥👌

  • @SHENIRA
    @SHENIRA ปีที่แล้ว +6

    තවත් ලස්සන සින්දුවක් Sudeera ගෙන්... හදවතට දැනෙනවා ❤

  • @Aniya2005
    @Aniya2005 ปีที่แล้ว +17

    ස්වභාවික පරිසර සමග මිශුවල් එක+ භාවනාවක් මෙන් කටහඬ හැගීම් අව්සයි මිත්‍රයා ❤😊

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +1

      පක තමා👉👌😋😎😄

  • @pasindumedhan3724
    @pasindumedhan3724 ปีที่แล้ว +23

    සුදීර අය්යෙ උබගෙ voice එක පිස්සුවක්.😢 හදවතේ ගායකයා සුදීර දිල්ශාන් ආදරෙයි ❤🇯🇴🇱🇰

  • @pasind_uparane
    @pasind_uparane ปีที่แล้ว +7

    අන්තිමට හැමදේම මතකයක් විතරක් වුනා...🥺💔

  • @tharidratharidra3615
    @tharidratharidra3615 ปีที่แล้ว +4

    ඔය voice එකෙන් සිංදුවක් අහන්න මාරම විදියට ආසාවෙන් බලන් ඉන්නෙ ...ඒක වෙනම රහක් අයියා .දැනෙන්න sing කරන්න හැමෝටම බැ...❤️💐

  • @visallakshan
    @visallakshan ปีที่แล้ว +10

    #1 trending wenwa mekath ❤

  • @Saro3478
    @Saro3478 6 หลายเดือนก่อน +1

    හිමි වෙන්නැති ආදර කතා කොච්චරනම් ඇතිද ආදරේ කියන්නෙ අයිති කර ගැනිමම නෙමෙයි කියලා හිත හදා ගන්නවා ඇරෙන්න කරන්න දෙයක් නැ... ❤️❤️ voice 👍🥰

  • @wijithakarunarathna4901
    @wijithakarunarathna4901 ปีที่แล้ว +7

    ලගින් හිද ගෙවුන කාලයේ..
    නුබෙන් මා සෙව්ව ආදරේ ❤️ ...
    මගෙ නොවේද මට කියන්න
    දුක නිවෙන්න හදවතේ😌
    භාවනවක් ඒ ටික

  • @chathishgihan7809
    @chathishgihan7809 ปีที่แล้ว +5

    ඇවිලෙන හදවත් නිවන්න පුලුවන් භාවනාවක් වගේ කටහඩක් ❤
    ඇහෙනවද ගැහෙන හදවත මගේ
    දැනෙනවද රිදෙන තැන් මට වගේ
    කියනවද කොහෙද මග වැරදුනේ
    අපිට ඇයි අපිව හිමි නැති උනේ...

  • @MPlus_lk
    @MPlus_lk ปีที่แล้ว +8

    "ඇහෙනවද ගැහෙන හදවත මගේ"🥰❤️
    අපිට ඇයි අපිව හිමි නැති වුණේ...❤️
    Felt This Lines🥺❤️

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 ปีที่แล้ว +6

    හිට් එකක් වෙනවා මේකත්❤️🔥..සුපිරී සුදීර අයියේ❤️...

  • @LinukaLiyanage
    @LinukaLiyanage หลายเดือนก่อน +1

    Congratulation For 200K Brother 😍❤‍🔥

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 ปีที่แล้ว +5

    ඔයාට වරදින්න විදියක් නෑ නැත්නම් අපි ඔයාගේ සින්දු අහන්නේ නෑනේ .ජය 👊👊👊

  • @chanuihalawaththa
    @chanuihalawaththa ปีที่แล้ว +13

    Sudeera උබට පුලුවන් ඩෝ අපේ හදවතේ ගැබුරුම තැනට කතා කරන්න..... Udesh උබත් උබේ lyrics නම් මාරයි... සිංදුව ඉවරද? ඒ තරම් දැනුනා...🥺❤

  • @yoshithaweerakoon7829
    @yoshithaweerakoon7829 ปีที่แล้ว +7

    'අල්ලන් යන්න බැරි අතක්' song එක නම් භාවනාවක් ඒක ගැන කියන්න වචන නෑ .ජය වේවා Sudeera bro අනිවාර්යයෙන් මේ song එකත් ඒක වගේම hit වෙනවා ♥️💪 ඊළඟ song එක rap එකක් එක්ක හැදුනා නම් මරු ❤👌

  • @jeonjksqueen6881
    @jeonjksqueen6881 ปีที่แล้ว +4

    අපිට ඇයි අපිව හිමි නැති උනේ...🥺💔
    සුදීර අයියගෙ වොයිස් එකට උදේශ් අයියගෙ ලිරික්ස් කියන්නෙ අනිවාර්යයෙන්ම Masterpiece එකක් ❤️
    ඊළග හිට් එක වෙයි අනිවාර්යයෙන් ❤️

  • @dilshanjayarathna1578
    @dilshanjayarathna1578 ปีที่แล้ว +6

    අගය කල යුතු දේ අගය කල යුතමයී..." මරැ "😌♥️👍

  • @gehadivyanjalitharunethu9197
    @gehadivyanjalitharunethu9197 16 วันที่ผ่านมา +2

    Oh my goddd...this is my fv song❤❤❤❤

  • @NamalDahanayake
    @NamalDahanayake ปีที่แล้ว +12

    ඒ කටහඬ භාවනාවක්.පද රචනය සංගීතය රූප රචනය හැමදේම පට්ට👍වැඩ්ඩො ටිකක් එකතුවෙලා වැඩක් කළාම තවත් ඉතින් කියන්න දෙයක් නැ.මෙවැනි නිර්මාණයකට අපේ ගම් පළාත තෝරාගැනීමත් ආඩම්බරයක්.ජය වේවා! සෙට් එකටම.බුදු සරණයි!❤️❤️❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.

  • @nimeshjanaka9308
    @nimeshjanaka9308 ปีที่แล้ว +4

    අනිවා ඉතින් Trending 01 තමා මේක ❤️😍

  • @Ramith2751
    @Ramith2751 ปีที่แล้ว +5

    Ko sadeera dilshan ayyata adare aya .❤❤

  • @sanjuheshi4004
    @sanjuheshi4004 ปีที่แล้ว +2

    "අල්ලන් යන්න බැරි අතක්" සිංදුව වගේම මේ සිංදුවටත් හුගාක් කැමතියි ...ඒ වගේම voice එක නියමයි.good luck ❤️

  • @chamilapriyadarshani4895
    @chamilapriyadarshani4895 ปีที่แล้ว +4

    ආදණීය හැම හමුවීමකම අවසානය වෙන වීම පමණයි...😊💔 ඒ හඩ මාරම හැගුම්බරයි. හැමදාම ඒ මතකයන් අලුත් කරනවා.. ඔයාට බුදු සරණයි අයියෙ ❤

  • @vanniyo7947
    @vanniyo7947 ปีที่แล้ว +8

    ආසවෙන් කරපු වැඩක් අල්ලන් යන්න බැරි අතක් එකට පස්සෙ 💚❤💚❤💚❤💚❤💚 ජයවේවා සුදීර මල්ලි 🔥🔥

    • @sudeeradilshan
      @sudeeradilshan  ปีที่แล้ว +4

      Pubba ඒ කැපකිරීම අයේ no words මචං...💚🍃💥🥰

  • @udithawikum
    @udithawikum ปีที่แล้ว +4

    ඇහෙනවද ගැහෙන හදවත මගේ.... ✍️❤️
    දැනෙනවද රිදෙන තැන් මට වගෙ....
    කියනවද කොහෙද මඟ වැරදුණෙ...
    අපිට ඇයි අපිව හිමි නැති උනෙ...
    I felt it 😇

  • @ithadoriyuji8980
    @ithadoriyuji8980 ปีที่แล้ว +6

    කන හරහා පපුවට😌❤
    Masterprice❤🌼

  • @supunpriyadarshana8426
    @supunpriyadarshana8426 ปีที่แล้ว +5

    කියනවද කොහෙද මඟ වැරදුනේ...
    අපිට ඇයි අපිව හිමි නැති උනේ..//💔🥀

  • @dishmiimasha8945
    @dishmiimasha8945 ปีที่แล้ว +3

    ඒකෙත් අමුතුම ගතියක් තියෙන්නේ මට විතරද..😍❤️ congratulations sudeera aiyah 💪👌

  • @vinzgaming.13
    @vinzgaming.13 ปีที่แล้ว +9

    When He Said,
    හිත තනිවී ආයෙම ආගිය පාරෙම ඇවිදන් යන්නම් මම තනියෙන්
    I Felt It 🥺❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.

  • @panduwasthennakon-rf5th
    @panduwasthennakon-rf5th ปีที่แล้ว +8

    හිතට වැදෙන සින්දුවක් 🎶 ඔයාගේ voice එක හිතට වැදෙන voice එකක් ඉදිරියට එන්න යන හදවතේ ගායකයෙක් ,සුබ පතනවා

  • @chamithrajapaksha
    @chamithrajapaksha ปีที่แล้ว +8

    ඇහෙනවද ගැහෙන හදවත මගේ...❤
    දැනෙනවද රිදෙන තැන් මට වගේ..
    කියනවද කොහෙද මග වැරදුනේ...
    අපිට ඇයි අපිව හිමි නැති වුණේ....🥺 ඒ ටික හරි ලස්සනට හදවතටම දැනෙනවා. ඕනි කෙනෙක් තමන්ගෙන්ම අහගන්න වචන ටිකක්❤

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.shiranthi ekale jude bord ekka hukagatta ekai modling tharagen dinne.

    • @chamithrajapaksha
      @chamithrajapaksha ปีที่แล้ว

      @@thilinaranasinghe3322 Ai itin me tipper wela😂😂 Oka me Comment asse danna epa machan Direct kiyanna Gedarata gihin🤣

  • @SimisaraLakshan-h9s
    @SimisaraLakshan-h9s 3 หลายเดือนก่อน +1

    ගෝඩක් ලස්සන සිංදුවක් . ලස්සනට ගායන කරනවා😮😮😮😮

  • @rathnamaliwalage7400
    @rathnamaliwalage7400 7 หลายเดือนก่อน +1

    Mge asama sinduva...Thx sudeera ayye...❤😫😫

  • @slfishvlogkeepers7375
    @slfishvlogkeepers7375 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා 👑

  • @nuwandikawijerathna4112
    @nuwandikawijerathna4112 ปีที่แล้ว +4

    ඒ කටහඬ නම් පිස්සුවක් අයියේ.මාරම ලස්සනයි .මේ song එකත් අනිවාරෙන්ම Trending වෙනවමයි අයියේ .තවත් මේ වගේ ලස්සන song කරන්න ඔයාට සුබ පතනවා අයියේ.ඔයාට හැමදාම ජය වේවා .❤❤❤❤

  • @suhansadew
    @suhansadew ปีที่แล้ว +3

    මම පලවෙනි පාරට ඇහුවේ ගොඩක් ලස්සනයි අයියේ... සුබ අනාගතයක් වෙන්න ඕනේ 👍

  • @AsankaBuddhika-ho9jk
    @AsankaBuddhika-ho9jk ปีที่แล้ว +4

    සුදීර දිල්ශාන් අයියගෙ සින්දු නම් සිත නිවන භාවනාවක් 😍😍😍♥️♥️♥️💪💪

  • @darshanaranasighe4637
    @darshanaranasighe4637 10 หลายเดือนก่อน +1

    හයිය පිරිමි හිත් මොහොතකට ගොඩක් හැගිම්බර වෙන ලස්සන ගීතයක් 😪😪

  • @dilshananu8277
    @dilshananu8277 ปีที่แล้ว +10

    සුදීර අයියගෙ කටහඩ කියන්නෙම භාවනාවක් ❤😍

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +1

      පිරිත් වලට ඔබව හරියන් නෑ කියලා සහතිකේ දෙන්න බෑ කිව්වා පල ගෙදර👉👌😋😎😄

  • @manjulavanisri9955
    @manjulavanisri9955 ปีที่แล้ว +6

    හදවතක් නිවන්න පුළුවන් voice එකක් 🙂 ගොඩක් ලස්සනයි 💕 අනිවාර්යයෙන් trending වෙනවා.👍

  • @DulkiWerasooriya-we5xr
    @DulkiWerasooriya-we5xr ปีที่แล้ว +4

    ඇහෙනවා ද? ගැහෙන හදවත මගෙ
    දැනෙනව ද? රිදෙන තැන් මට වගෙ
    කියනව ද? කොහොද මග වැරදුනෙ
    අපිට ඇයි? අපිව හිමි නැති වුණෙ........ 💔

  • @SithumNimsara-l1m
    @SithumNimsara-l1m หลายเดือนก่อน

    ඒකනම් පිස්සුවක්❤

  • @ShipniSaranga-kl2gn
    @ShipniSaranga-kl2gn 10 หลายเดือนก่อน +1

    ඇහෙනවද ගැහෙන හදවත මගේ...
    දැනෙනවද රිදෙන තැන් මට වගේ...
    කියනවද කොහෙද මග වැරදුනේ...
    අපිට ඇයි අපිව හිමි නැති උනේ...
    🥺✨️💗

  • @nethushishakya
    @nethushishakya ปีที่แล้ว +7

    ඇහෙනවද ගැහෙන හදවත මගේ…….
    අපිට ඇයි අපිව හිමි නැති වුනේ❤ Felt it

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walat ekale ewn hikuwa puke ariya.mahinda wage horungei shiranthi wage modle ganikawangei lamai wesige puthala.mahindage gani,amma wesiyek.mahinda hutti ratata sapayak.mahindatai uge pawle untai hena gahanawa.shiranthi ekale jude bord ekka hukagatta ekai modling tharagen dinne.

  • @aselapushpakumara660
    @aselapushpakumara660 ปีที่แล้ว +3

    පට්ට Voice එක ❤ නරකද Next video ඒකෙන් ගහපු story දෙකටම ඔහොම වෙන්න හේතුව ගැව්වා නම් ❤❤

  • @slvntech9298
    @slvntech9298 ปีที่แล้ว +4

    පට්ට ලස්සන සින්දුවක් අයියෙ හදවතටම දැනෙනවා.මේකෙ තියෙන අර feeling එක කියාගන්න තේරෙන්නෙ නෑ.සුපිරියක් තමා ❤❤

  • @supunitharakatharaka1996
    @supunitharakatharaka1996 ปีที่แล้ว +1

    Ammohh 1M+ awilla Mara sathutui aiye congratulations aiya ❤️🥰🎊🎊🎊

  • @duminduanurudhdha2369
    @duminduanurudhdha2369 ปีที่แล้ว +2

    සුදීර අයියාගේ ජනප්‍රියම සිංදු දෙක අ යන්නෙනුයි ඇයන්නෙනුයි පටන් ගන්නේ❤❤❤

  • @lakshan2004gunawardhana-ge2mx
    @lakshan2004gunawardhana-ge2mx ปีที่แล้ว +4

    "හෙට තනි වී යායම ආ ගිය පාරෙම ඇවිදන් යන්නම් මං තනියෙන් කව්රුත් නැති රෑ සද එළියෙන් 🤤🥺 " felt it

  • @lalithraj7005
    @lalithraj7005 ปีที่แล้ว +17

    හිත නිවෙන හඬක්..සුබ පැතුම්!

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +5

    ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනනවද රිදෙන තැන් මට වගේ කියනවද කොහෙද මග වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැති උනේ...... 😒 (ගොඩාක් ලස්සනයි සිංදුව☺️😊)

  • @raviduhoranage4779
    @raviduhoranage4779 ปีที่แล้ว +1

    Congratulations, song eka maru ahanna ahanna parana mathakayan mathak venava....💔😌

  • @Sakuni.Vihara
    @Sakuni.Vihara 2 หลายเดือนก่อน +1

    ඇහැනවද ගැහෙන හදවත මගෙ දැනනවද රිදෙන තැන් මට වගේ..😘♥️🫰

  • @harshadewinda5670
    @harshadewinda5670 ปีที่แล้ว +7

    Voice එක භාවනාවක් ❤