Sudeera Dilshan - Adareta Ne Seema (ආදරේට නැ සීමා) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 644

  • @sudeeradilshan
    @sudeeradilshan  3 หลายเดือนก่อน +128

    සින්දුව උඩට අරන් එන්න හදන සහා හදපු සෙට් එකටම ආදරේ එකෙන්ම...🩵🙏
    මැරෙනකම්ම උබලා වෙනුවෙන් සින්දු හදනව,කියනවා එච්චරයි!
    Sonh Lyrics 👇🏻👇🏿
    අදරේ හීන ගේනා
    මවා රූප චායා
    දැස මානේ අවිදින් ඉන්න
    හීන ඇහැරවා..
    ඔය දැසින් වෙන් විලා
    කොහෙ යන්නද මනං මිදිලා
    නිදි නේනා රැයම ගෙවෙනා
    නුබේ ඇස්පියන් යට සදා...
    අම්බරේ ඈත පාවෙලා
    යන්න දෙන් නෑ මගෙන් මිදිලා
    වෙනස් නොවෙනා හිතක් තිබුනා
    ආදරේට නෑ සීමා..//
    හිතම දවනා නුරා ගින්නේ
    සියුම් දෙකපුල් සිම්බින පහසේ
    හාදු තවරා සුසුමේ දවටා
    එවන් රහසින් ප්‍රේමියේ...
    ඔය ඇස් ලග මම නිවෙනා
    සියුම් සයනක තුරුලු වෙලා
    හැගුම් ගලනා දිනක් ගෙවෙනා
    අපෙ කතාව යලි මැව්නා
    අම්බරේ ඇත පාවෙලා
    යන්න දෙන් නෑ මගෙන් මිදිලා
    වෙනස් නොවෙනා හිතක් තිබුනා
    ආදරේට නෑ සීමා..//
    Song Chords - Am , G , F , G

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 3 หลายเดือนก่อน +174

    අම්බරේ ඈත පාවෙලා යන්න දෙන්නෑ මගෙන් මිදිලා වෙනස් නොවෙනා හිතක් තිබුනා .
    ආදරේට නෑ සීමා... මේ කොටසට ආස අය ඉන්නවද ...🥺❤️✋

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 3 หลายเดือนก่อน +48

    Beautiful creation macho ❤

    • @sudeeradilshan
      @sudeeradilshan  3 หลายเดือนก่อน +6

      Thank you so much ayyandi💚🍃🔥😍

    • @GAMING_WIPLALA_2.0
      @GAMING_WIPLALA_2.0 3 หลายเดือนก่อน

      ඔයාල දෙන්නගේ සිංදු වල වෙනම vibe එකක් තියෙන්නෙ ❤❤❤
      Pit 👍

  • @DewEditz111
    @DewEditz111 3 หลายเดือนก่อน +32

    | ❛❛ ඇමතුම් නැත, කෙටි පණිවිඩයක් නැත, කිසිවක් නැත, නමුත් මෙහි මම ඔබ ගැන සිතමි.❤️🩹 ❜❜

  • @PNC_Music
    @PNC_Music 3 หลายเดือนก่อน +23

    විෂුවල් එක මාරම ලස්සනයි ❤
    සින්දුව නම් කොහොමත් මරු
    ආදරේට නෑ සීමා...

  • @roshandilruk570
    @roshandilruk570 3 หลายเดือนก่อน +34

    අරව මේව නෙමේ සුදියා උඹේ ඕනේ සින්දුවක් අද දාලා ඇහුවත් අලුත් රිලීස් වුණා වගේ

  • @rttunesrttunes
    @rttunesrttunes 3 หลายเดือนก่อน +17

    "ඔය ඇස් ලග මම නිවේ 💗🥺" මේකත් සුපිරියක් 😊❤

  • @shashith3832
    @shashith3832 3 หลายเดือนก่อน +19

    අම්බරේ ඈත පාවෙලා යන්න දෙන්නෑ මගෙන් මිදිලා
    වෙනස් නොවෙනා හිතක් තිබුනා
    ආදරේට නෑ සීමා 💔🥺

  • @Ezy99-j5p
    @Ezy99-j5p 2 หลายเดือนก่อน +9

    අල්ලන් යන්න බැරි අතක්, ඇහෙනවද ගැහෙන හදවත මගේ, ආදරේට නැ සීමා මේ සිංදු තුන මගේ මෙතෙක් ජීවිතේ දරුණු මතක පාරනවා... ඉදහිට හරි ඒ මතක සමග තනි වීමට හුදකලා ගිමන්හල මෙය විය..❤ KEEP IT UP BROTHER MUCH LOVE

  • @upulchamara4303
    @upulchamara4303 3 หลายเดือนก่อน +14

    ඇත්තටම ආදරේට කොහෙන්ද සීමාවක්🙂❤ඇස් දැක්කත් හිත ගැස්සෙන නුඹ ගැන ගොතන්න පද ඕනි නෑ මට...මන් දන්නෙ මෙච්චරයි ,අපි දෙන්නම දිනන්න ඕනෙ,එච්චරයි 🥀💗ආදරේට ආදරෙන් ,2024.07.06

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p หลายเดือนก่อน +4

    හිතටම වැදුනා...🙂💗

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 3 หลายเดือนก่อน +42

    මේ සින්දුව අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😇❤️✋

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 3 หลายเดือนก่อน +135

    මේ සින්දුව Trending වෙනවා ⁣කියන අය කෝ ..😇❤️

  • @KK_Visuals_Official
    @KK_Visuals_Official 3 หลายเดือนก่อน +103

    *Sudee Brother...Much Love Aah...* 🫶❤️‍🩹

    • @sudeeradilshan
      @sudeeradilshan  3 หลายเดือนก่อน +14

      Malaya💚🍃

    • @arunisenavirathne
      @arunisenavirathne 3 หลายเดือนก่อน +2

      ​@@sudeeradilshan❤❤❤

    • @erindslive818
      @erindslive818 3 หลายเดือนก่อน

      ලස්සන යි ❤❤❤❤❤

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g 3 หลายเดือนก่อน +8

    අඩෝ සුදීර අයියේ DOP Director අපේ ගන්තිරියාගම ස්කෝලේ අපිට අවුරුද්දක් වැඩිමල් ටෙක් එකේ විදුර අයියා නෙහ් 😮❤
    ජය ජය බොක්ක 🎉

  • @shaluthakisal6285
    @shaluthakisal6285 3 หลายเดือนก่อน +12

    Face book දැකලා youtube එකේ හොයන්න ආවේ ..ඒ එද්දි ඉස්සෙල්ලාම ආවෙත් මේක❤️❤️
    මේකත් සුපිරියක්.trending වෙනවා💯❤️

  • @madhushanisamara6366
    @madhushanisamara6366 3 หลายเดือนก่อน +6

    අම්බරේ ඈත පාවෙලා
    යන්න දෙන් නෑ මගෙන් මිදිලා
    වෙනස් නොවෙනා හිතක් තිබුනා.............❤🎧🎶
    Sudeera aiya eka lassanai ❤
    ආදරේට නෑ සීමා..💚🍃🎧🥺

  • @musicpluscreation
    @musicpluscreation 3 หลายเดือนก่อน +7

    ආදරේට නෑ සීමා❤🥰 මේකත් සුපිරියක් 💫

  • @jiniya6680
    @jiniya6680 3 หลายเดือนก่อน +5

    සුදීර් අයියයී මායි ඒක වගේ පෙනුම ඒක හැමෝම කියන කතාවක් ❤️🥺😇ඒවගේම මං හැම සින්දුවක්ම හරීම ආසාවෙන් අහන්නේ ඒවගේම මාත් ආසයි අයියේ ඔයාවගේ සුපිරි ගායකයෙක් වෙන්න ❤️🥺☺️ඇත්තෙම මං ආසම සිංදුවක් ඔයාගේ මේකත් relesd උන time ඒකේ ඉදන් ගොඩක් ආසාවෙන් ඔයාගේ හැම සිංදුවක් ම මං රස විඳිනවා 🥺❤️😇ඔයාට තව තවත් මේ වගේ ලස්සන වැඩ කර ගන්න පුලුවන් වෙන්න කියලා මං හදවතින්ම පාර්තනා කරනවා best of luck sudeer aiye 🎉🎉🎉🎉🎉🎉❤😇☺️

    • @sudeeradilshan
      @sudeeradilshan  3 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 3 หลายเดือนก่อน +13

    මා මෙතෙක් කර ඇති දුශ්කරම දෙය නම් තවමත් ඔබගේ මතකයන් සමග උමතුවෙන් ඈත්ව යාමයි..
    හිතට දැනෙන වචන ටිකක්🙂🙌💗

  • @SenathPrabhashan
    @SenathPrabhashan 3 หลายเดือนก่อน +4

    හිතට දැන්නෙ සිංදු කියන්නෙ සුදිර දිල්ශාන් විතරයි❤️🥺

  • @Dakshikashamali
    @Dakshikashamali 3 หลายเดือนก่อน +11

    සුදීර අයියානම් සුපිරියක් තමයි ඉතින් 🎉❤

    • @lahiru9897
      @lahiru9897 2 หลายเดือนก่อน

      Hi..

  • @sandali_uma
    @sandali_uma 2 หลายเดือนก่อน +4

    ඔය දෑසින් වෙන්වීලා
    කොහෙ යන්නද මං මිදිලා 💗😌

  • @ish-nn9my
    @ish-nn9my 3 หลายเดือนก่อน +4

    ඔයාගේ වොයිස් එක ගොඩාක් ලස්සනයි.......ඒ වගේම ඔයත්.....💗

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 3 หลายเดือนก่อน +3

    හිත කඩාගෙන යන ලස්සනම ලස්සන සින්දුවක් ❤❤❤❤❤❤🥰💕🥰💕 🥰💕 මෙික අහද්දී ආදරය ගැන මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤😊😊😊 සුපිරි ඇ අයියා ❤❤ කියන්න වචන ප⁣ටිට ❤❤.ජය වෙිවා තව තවත් මෙි වගේ සින්දු හදන්න වාසනාව ලැබෙිවා ❤❤❤❤❤❤ ජය වෙිවා ❤❤

  • @sandali_uma
    @sandali_uma 2 หลายเดือนก่อน +2

    අම්බරේ ඈත පාවෙලා
    යන්න දෙන්නෑ මගෙන් මිදිලා...🥺❤
    වෙනස් නොවෙනා හිතක් තිබුනා..❤

  • @wimukthibandara3417
    @wimukthibandara3417 2 หลายเดือนก่อน +1

    Vidura Malli,Sudeera Good Luck Brother ❤

  • @DewEditz111
    @DewEditz111 3 หลายเดือนก่อน +23

    ආදරය නැතිව ජීවත් වෙන මනුස්සයෝ ඕන තරම් ඉන්නවා, සල්ලි නැතිව ජීවත් වෙන කවුරුත් මේ ලෝකේ නැහැ💡👌

  • @DulminiTharaki
    @DulminiTharaki หลายเดือนก่อน +1

    අයියා ගේ සිංදු වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ මම...❤

  • @DewEditz111
    @DewEditz111 3 หลายเดือนก่อน +8

    *අහස උසට මවා පාන ලද සිහින සමතලා කිරීමට,*
    *එකම එක නිමේශයකට වුවත් හැකිය 🥺🤍"*

  • @sameerajanakantha
    @sameerajanakantha 3 หลายเดือนก่อน +1

    රහයි බ්‍රෝ ♥️

  • @idushiShop-it7jy
    @idushiShop-it7jy 3 หลายเดือนก่อน +4

    Ane sibuwa harima lassanai. Dukath Hithenawa meka nam.patta mekanam trending wenna oni 💗💗🐇😘🍃🍃🔥😉

  • @DWRSamanmali
    @DWRSamanmali 2 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි අයියේ සින්දුව විවියෝ එකත් ලස්සනයි❤❤

  • @Santhusa_24
    @Santhusa_24 3 หลายเดือนก่อน +2

    අම්බරේ ඈත පාවෙලා❤

  • @MADUWA
    @MADUWA 3 หลายเดือนก่อน +1

    Wade thada !! ❤🔥💯

  • @Sadun-dh3th
    @Sadun-dh3th 3 หลายเดือนก่อน +2

    ❤ආසම හඩ ❤

  • @tharuneth14
    @tharuneth14 3 หลายเดือนก่อน +1

    සුපිරිම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @AmashiChamudika73
    @AmashiChamudika73 20 วันที่ผ่านมา

    සුදීර අයියගේ සින්දු හැමදාමත් හදවතේ උඩින්ම 💗🫶

  • @chiku..4539
    @chiku..4539 3 หลายเดือนก่อน +2

    "ආදරේට නෑ සීමා 🥺💗💫" ekahh....

  • @rumeshudara338
    @rumeshudara338 18 วันที่ผ่านมา

    Patta ❤

  • @manochfernando874
    @manochfernando874 หลายเดือนก่อน

    හරිම ලස්සනයි,, කොච්චර ඇහැවුවත් එපා වෙන්නෑ. ❤❤❤👌👌

  • @ThasundiRanasinghe
    @ThasundiRanasinghe หลายเดือนก่อน

    Woooooooow ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩාක් song eka😊😊😊❤❤❤❤❤❤

  • @chamoddiyagahage
    @chamoddiyagahage 3 หลายเดือนก่อน +3

    හැමදාමත් වගේ ලස්සන වැඩක් වෙනම vibe එකක් 💫❤️
    Good luck brother ❤️🫶

  • @rasinthaOfficial
    @rasinthaOfficial 3 หลายเดือนก่อน +9

    Heart touching video 💔😔

  • @hirunisadeesha7244
    @hirunisadeesha7244 หลายเดือนก่อน

    මාරම ලස්සනයි 😍

  • @NuwanThesumiVlog
    @NuwanThesumiVlog 2 หลายเดือนก่อน +1

    Wow සිංදුව වගේම ලස්සන විෂුවල් එක❤

  • @matheeshajayamina6675
    @matheeshajayamina6675 20 วันที่ผ่านมา +1

    💞💫

  • @AKalhara931
    @AKalhara931 3 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ.මරු..❤

  • @w81699
    @w81699 2 หลายเดือนก่อน +1

    Love has no limit 🙂
    ආදරේට සීමා නෑ තමයි ...! ✨❤🥀
    Beautiful song !

    • @lahiru9897
      @lahiru9897 2 หลายเดือนก่อน

      Hi

  • @NandaDickwalla
    @NandaDickwalla 3 หลายเดือนก่อน +1

    සුපිරි අය්යෙ❤❤❤❤

  • @Kavi-t9
    @Kavi-t9 หลายเดือนก่อน

    Heart touching 🥺❤🎉

  • @harithadeshan
    @harithadeshan 2 หลายเดือนก่อน

    Supiriyak eka nm 🥺♥️

  • @Success_Music_lk
    @Success_Music_lk 3 หลายเดือนก่อน +1

    ඒක මරු ❤😍

  • @menusharajapaksha2707
    @menusharajapaksha2707 3 หลายเดือนก่อน +1

    💙..අම්බරේ ඈත පාවෙලා.🥺.. ලස්සනයි ...👌

  • @dumiyagaming5877
    @dumiyagaming5877 หลายเดือนก่อน

    Asama gayakayek ❤

  • @Pasindunernanjankarunarathnama
    @Pasindunernanjankarunarathnama 3 หลายเดือนก่อน +10

    Sudeera Dilshan❤❤

  • @IsharaNilanjana
    @IsharaNilanjana 3 หลายเดือนก่อน +1

    සිංදුවනමි මාරම ලස්සනයි අයියේ❤❤❤❤

  • @KasunBandara-KB
    @KasunBandara-KB 3 หลายเดือนก่อน

    සුදීර Malli my fav singer.❤️🎼🎵🎧🌹

  • @natureshorts-n9l
    @natureshorts-n9l 2 หลายเดือนก่อน +1

    Eka maru ❤

  • @KeshanJayarathna
    @KeshanJayarathna 2 หลายเดือนก่อน

    උබේ සිංදු මාරයි අහන විනාඩි දෙක තුන වෙනම ‌ලෝකයට යනවා තේරෙන්නෙ නෑ අතරමන් වෙනවා ...... සුපිරි ඉස්සරහටත් මේ වගේම ලස්සන සින්දු ඔ්න 🤩😍

    • @sudeeradilshan
      @sudeeradilshan  2 หลายเดือนก่อน

      Thank you brother 💚🍃

  • @yahandilina
    @yahandilina 3 หลายเดือนก่อน +1

    Superb dilki dissanayake ❤

  • @VinujaDilsith-gh6mu
    @VinujaDilsith-gh6mu 3 หลายเดือนก่อน +18

    මේ සින්දුව එනකම් බලන් හිටපු වුන් මේ කොනට❤

  • @SureniNuwan
    @SureniNuwan 2 หลายเดือนก่อน

    Harima adaraneya sinduwak.mama oyata nm adarei sudeera.adareta na semaaa.❤❤❤❤❤

  • @NethukiAmaya-mv8rh
    @NethukiAmaya-mv8rh 3 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි ඔයාගේ සින්දු නියමයි ජය වේවා keep it up

  • @aselaip5272
    @aselaip5272 3 หลายเดือนก่อน

    සුපිරිම වයිබ් එකක්❤

  • @UpendraNiroshan-zt9th
    @UpendraNiroshan-zt9th หลายเดือนก่อน

    නිවෙන්න 😮❤

  • @ImalkaYashmika
    @ImalkaYashmika 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @vanniyo7947
    @vanniyo7947 3 หลายเดือนก่อน +2

    මේ වැඩේටත් සහබාගි වෙන්න එක ගැන සතුටුයි වෙනක් කරන්න උත්සාහ කලා අපි හැමොම ජයවේවා සුදීර මල්ලී මීට පුබ්බා 🎬❤🌺🌺🔥🎞️📽️

    • @sudeeradilshan
      @sudeeradilshan  3 หลายเดือนก่อน +1

      Pubba ❤️💚🩷🔥

  • @IsharaMaduwanthi-
    @IsharaMaduwanthi- 3 หลายเดือนก่อน +1

    අයියගෙ ගීත ආසාවෙන් දෙන්නත් එක්කම අහපු අපි අද ඒ කතාවම වගෙ ඈත්වෙලා😊💔

  • @NilanFernando
    @NilanFernando 3 หลายเดือนก่อน +2

    Felt it mchn sudeera ❤ jaya jaya.adarei ❤❤

  • @gamingkaviyaff5667
    @gamingkaviyaff5667 2 หลายเดือนก่อน

    ඒකනම් වැදෙන්නම දීලා❤

  • @bashipoorna5964
    @bashipoorna5964 3 หลายเดือนก่อน

    Really beautiful song ❤❤❤..

  • @maduaruna2689
    @maduaruna2689 3 หลายเดือนก่อน +2

    ❤❤ I love this song. It’s so beautiful. Good luck bole

  • @nethmi-nf3dt
    @nethmi-nf3dt 3 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියා ❤

  • @NethmiKawya-b8t
    @NethmiKawya-b8t 3 หลายเดือนก่อน

    මෙක නම් පිස්සුවක් ❤

  • @KavindayaMadushani-n9y
    @KavindayaMadushani-n9y 15 วันที่ผ่านมา

    My favorite singer

  • @AnuradhaPremarathna
    @AnuradhaPremarathna 3 หลายเดือนก่อน

    හරිම ලස්සන නිර්මාණයක්..සුභ පැතුම්..

  • @Saniksmadushani
    @Saniksmadushani 2 วันที่ผ่านมา

    wooow marama lassanai ❤❤❤❤❤🔥🤗

  • @lakshani1234
    @lakshani1234 3 หลายเดือนก่อน +1

    මෙකත් සුපිරියක් වෙයි වෙනම feeling එකක් වෙනම vibe එකක්💗

  • @maheshkularathna4455
    @maheshkularathna4455 3 หลายเดือนก่อน +1

    supiriyak ♥♥♥

  • @tharindusachithra7801
    @tharindusachithra7801 3 หลายเดือนก่อน +3

    ආදරේට නෑ සීමා❤

  • @harshasampath7903
    @harshasampath7903 หลายเดือนก่อน

    අම්බරේ ඈත පාවෙලා..යන්න දෙන්නෑ මගෙන් මිදිලා...වෙනස් නොවෙනා හිතක් තිබුනා...ආදරේට නෑ සීමා...🌼❤️🌼

  • @UdeshAryan
    @UdeshAryan 3 หลายเดือนก่อน +1

    මාරම combination එකක් ❤️
    කියන්න වචන නෑ.මං ආසම
    Vibe එකෙ වැඩක් මේක.❤❤

    • @sudeeradilshan
      @sudeeradilshan  3 หลายเดือนก่อน

      Adarei udeshayaa🩷🍃🎧🔥

  • @harveystewart372
    @harveystewart372 3 หลายเดือนก่อน

    මාර දැනෙන හැගීමක්..ලස්සනයි

  • @raveenzing4218
    @raveenzing4218 3 หลายเดือนก่อน

    Marama lassanai aiya oyage me wede.....patta lassana song ekak jaya wewa oyta❤️❤️🌹❤️අන්තිමට සාරිය ඇදන් එන කෙල්ල නම් මාරම ලස්සනයි අහ්🤗

  • @KVBEATS1
    @KVBEATS1 3 หลายเดือนก่อน +1

    *Vibe...😍♥️*

  • @MalaniRathnayaka-pz1he
    @MalaniRathnayaka-pz1he 2 หลายเดือนก่อน

    Oya shoi Ane sudeera Aiye❤

  • @AnushkaRathnayaka-k8o
    @AnushkaRathnayaka-k8o 3 หลายเดือนก่อน

    Supiryk thama ithin ❤🎉

  • @AsithMusick
    @AsithMusick 2 หลายเดือนก่อน +1

    Keep it up suddh 🥺

  • @RaveeshaAnjalee
    @RaveeshaAnjalee 2 หลายเดือนก่อน

    සිංදුව මාරම ලස්සනයි අයියේ .....❤😊

  • @sominduvishwajith
    @sominduvishwajith 3 หลายเดือนก่อน +1

    Sinduwai viedo ekai dekama patta ❤❤

  • @sanjuheshi4004
    @sanjuheshi4004 3 หลายเดือนก่อน

    ඔයාගෙ ඔක්කොම සිංදු ගොඩක් ලස්සනයි ..මේකත් ගොඩක් ලස්සනයි.voice එකනම් භාවනාවක් වගේ.
    You are my favorite singer ....good luck to the future 💝

  • @DamithWijesooriya
    @DamithWijesooriya 3 หลายเดือนก่อน

    Voice , Lyrics , Music ඔක්කොම පිස්සුවක් 💗🥰
    සින්දුව මාර ලස්සනයි සුදීර අයියේ ❤

  • @Nimazz1
    @Nimazz1 2 หลายเดือนก่อน +1

    Next level bro ❤

  • @ushankavindu
    @ushankavindu 3 หลายเดือนก่อน

    Brother supiriyak thamai ❤❤😊❤

  • @SahanChathura-s6h
    @SahanChathura-s6h หลายเดือนก่อน

    ඒකනම් හදවතටම වැදුනා 😪❤️

  • @dananjayatharusha343
    @dananjayatharusha343 3 หลายเดือนก่อน

    ❤️ ලස්සනයි ගොඩක් ❤️

  • @shashikadasun-nw2wc
    @shashikadasun-nw2wc 2 หลายเดือนก่อน

    ❤සුපිරිම මල්ලි

  • @kavishkavishwanath1206
    @kavishkavishwanath1206 3 หลายเดือนก่อน

    හැමදාමත් වගේ සුපිරියක් ❤

  • @HasinduSuwahas
    @HasinduSuwahas 3 หลายเดือนก่อน

    අඩෙ ඒකනම් දැනුනා ලෙසටම ❤️‍