Sudeera Dilshan | Best Song Collection | (හොඳම ගීත එකතුව 2023) |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 220

  • @DidulaDamsara-ps9ep
    @DidulaDamsara-ps9ep ปีที่แล้ว +36

    මේක තමයි best ම collection එක.. ආදරේ කරන , නොකරන හැම හිතකම හැම මොහොතකම සතුට රැදේවා!!!..

  • @KapilaRathnayaka-p7y
    @KapilaRathnayaka-p7y ปีที่แล้ว +42

    මට එයාව දැනෙන තරමට ම එයාටත් මාව දැනෙනවනම් 😔🙁

  • @diluwasu1621
    @diluwasu1621 ปีที่แล้ว +62

    ආදරේ කරන කිසිම කෙනෙක්ට දුකක් උරුම නොවි සතුටක් ලැබෙන්න ඔනේ කවදම හරි මගේ වෙනකන් මේ ආත්මේ නැත්තන් එක ආත්මේක හරි ලැබෙන්න පාර්ථනා කරනවා 🥺💔

    • @usmusicstudio6584
      @usmusicstudio6584  ปีที่แล้ว +1

      ❤️❤️

    • @Isuru586
      @Isuru586 ปีที่แล้ว

      mn me athmedi eyage adare labanna pin karala nh 🥺😞

    • @ChamiduChamidu-gz7bk
      @ChamiduChamidu-gz7bk 3 หลายเดือนก่อน

      🥺💔😩
      එත් එයා නැ මන් ගාව 😩❤️‍🩹💔🥺🥺🥺🔥🔥

  • @MisharamadushaniDealwis-dv5ki
    @MisharamadushaniDealwis-dv5ki ปีที่แล้ว +17

    අවසානයේ හැම දේම දිග හුස්මක් විතරයී.........
    හ්ම්ම්ම්ම්ම් ❤

  • @thuranidewmini1155
    @thuranidewmini1155 ปีที่แล้ว +32

    Sudeera Dilshange songs කියන්නේ භාවනාවක් තමයි ...❤ එවගේම nice ...😊

  • @madushanka2105
    @madushanka2105 ปีที่แล้ว +14

    ලඟින් ඉද්දිත් හරි දුරයි වගෙ දැනෙන එක තරම් වේදනාවක් තවත් නැති තරම්.පිරිමි හදවතක් උනාට ආදරේදී ගොඩක්ම බොළඳයි.ඒක එයාට තෙරෙන්නැ මගෙ දුක එයාට කිව්වට එයා මාව ගනන් ගන්නෑ.මගෙන් අයින් වෙලා යන්න කිව්වට යන්නෙත් නෑ.ජීවිතෙත් එක්ක එපා වෙල 😢💔😔

  • @harshanapiumal3053
    @harshanapiumal3053 8 หลายเดือนก่อน +21

    “ මට තාමත් හිතාගන්න බැරි දෙයක් තියෙනවා "
    " මොකක්ද..? "
    " හැඟීම් වලට විතරක් ලංවෙච්ච අපි දෙන්නා කොහොමද
    ආදරේකරන්න පටන්ගත්තෙ..? " ❤

  • @NaveenIshara-jq7hb
    @NaveenIshara-jq7hb ปีที่แล้ว +17

    හිතට දැනෙන සින්දුවක් 👍😘
    නියමයි අයියෙ
    Dilshan අයියෙ තව මෙ වගෙ සින්දු කරන්න ❤

  • @kanishkaumayangani3814
    @kanishkaumayangani3814 7 หลายเดือนก่อน +3

    වෙන් වෙන්න බලාගන කවුරුත් ආදරේ කලේ නෑ. හැබැයි දෛවය හරි ලස්සනට අහිංසක හදවත් එක්ක සෙල්ලම් කලා..... 😔😔💔

  • @sekanayake2082
    @sekanayake2082 ปีที่แล้ว +189

    කිසිම කෙනෙක් නොතේරුන ගානට නොදැනුන ගානට හිටියට මටත් හොදහැටි ආදරේ දැනෙනවා,ඒත් මට දැන් හරි බයයි මිනිස්සුන්ව විශ්වාස කරන්න,කවදහරි දවසක මම නොදන්න මම ප්‍රේම නොකරන එහෙත් මට ප්‍රේම කරන කෙනෙක් එක්ක මම විවහා වෙයි,ඒත් සදහට ම මන් ආදරේ ඔබටයි,මේ බවේ වෙන් උනාට එලබෙන හැම බවේකම මගේම වෙන්න.මන් හුගක් ආදරෙන් බලන් ඉන්නවා

  • @SanduniSanduni-yj8ng
    @SanduniSanduni-yj8ng 8 หลายเดือนก่อน +4

    Best songs collection එකක් 🥺❤️🌻

  • @dulakshikarajapaksha-mv8xp
    @dulakshikarajapaksha-mv8xp 3 หลายเดือนก่อน +3

    ඇහෙනවද ගැහෙන හදවත මගෙ
    දැනෙනවද රිදෙන තැන් මටවගේ කියනවද කොහෙද මග වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැතිවුනේ 🥺❤️

  • @ChalaniChalaniwasana
    @ChalaniChalaniwasana ปีที่แล้ว +6

    ආදරේ වේදනාවක් එක්තරා 😔🥺

  • @KepitiyawatthelekamkaallagePri
    @KepitiyawatthelekamkaallagePri 3 หลายเดือนก่อน +2

    ජීවිතේ සමහර තැන්වල අපිටත් හොරෙන්ම කැමති දේවල් අකමැත්තෙන් වෙයි අත්හරින්න එකම හීනෙක ආයෙම අපි යළි මුණගැහෙන්න තනිව යන සංසාරේ මග තව දුර නොයෙන්න.😢😢

  • @rajikasamarasinghe9267
    @rajikasamarasinghe9267 8 หลายเดือนก่อน +3

    Thaniwima premayak kiwwata 😢😞kawrut thaniwenna prema.kale na

  • @damitheranda2716
    @damitheranda2716 ปีที่แล้ว +6

    මතක වේදනාවන්.❤ 😌

  • @SM-bh1vz
    @SM-bh1vz ปีที่แล้ว +3

    කියනවද කොහෙද මඟ වැරදුනේ
    අපිට ඇයි අපිව හිමි නැති උනේ 😔

  • @Nadeesh_nethsara
    @Nadeesh_nethsara 11 หลายเดือนก่อน +3

    මේ වගේ මෙයාගෙ අලුත් සිංදු ටිකයි ඔක්කොම ටික එකතු කරල මෙහෙම දැම්මනම් කොල්ටි 💆🤍🫀🧎🥀

    • @usmusicstudio6584
      @usmusicstudio6584  11 หลายเดือนก่อน +1

      Issrhta ahamu ehema ekk
      Subscribe krla set vela inna..❤️😌

  • @KapilaRathnayaka-p7y
    @KapilaRathnayaka-p7y ปีที่แล้ว +9

    අදටත් එයාව මුන ගැහෙනවා ඒත් නොදන්න ගානට ඉන්නව. ඒ එයාට ආයෙ කතා කරන්න තරම් ශක්තියක් මට නැති නිසා.

  • @SasinikaSrimali
    @SasinikaSrimali 6 หลายเดือนก่อน +2

    තනිවීම පෙු්මයක්😔😔🥺🥺❤❤❤

  • @Cu_Qt_
    @Cu_Qt_ ปีที่แล้ว +10

    දරාගන්න බැරි වූ ප්‍රේමේ දෝරේ යන්න දෙමු සන්සාරේ...❤ ඒක දිග කතාවක් ඔබ දන්නැති....😢
    පේනා තැන්වල ඇති නොදකින දේවල් 😣ඉක්මනින් තීරන නොදී තේරුම් ගමු ඒ දේවල්.....🥺🥺

  • @thilinapushpakumara4012
    @thilinapushpakumara4012 ปีที่แล้ว +3

    Adare wadanawak witharai ai thaman adare karana kena ekka sathutin inn bari kwada hari kohedi hari apita akata inna labei aiye athakan balagena innawa mage aiye mama adare ouata witharai aiye

  • @supunchanaka3354
    @supunchanaka3354 ปีที่แล้ว +4

    Adatath eyawa munagahenawa.kathath karanawa.eth......mage hitha athule thiyena wedanawa eya danne naha.mage first love ekenma kollo kiyana jathiyama epa kerewwa🙂

  • @NethmiHansamaliRamasingha
    @NethmiHansamaliRamasingha 4 หลายเดือนก่อน +2

    දිල්ශාන් අයියේ ඔයාගේ සින්දු මන් හැමදාම අහනවා.ඒක නිකන් පිස්සුවක් වගේ.මන් ගොඩාක් ආසයි.කවදාහරි ඔයාව හම්බ වෙලා කතා කරන්න ආසයි අයියේ.🥺❤️....

  • @DailyEnglish-sh6vs
    @DailyEnglish-sh6vs 4 หลายเดือนก่อน +1

    "ආදරය තමයි කෙනෙකුගේ ජීවිතය තුළ සිදුවිය හැකි ඉහළම සංසිද්ධිය.
    එය හද පත්ලටම කාවදිනවා වගේම ඥානයද ලබාදෙනවා. ආදරය ඔබ මුළුමනින්ම ආලෝකමත් කරනවා. එවිට ඔබ ආලෝකය විහිදුවන්න පටන් ගන්නවා.
    ඔය තැරැන්නන්ගේ කතා ව්‍යවහාරය තුළ පෙම් පාට කියලා තියෙන්නේ අන්න ඒකට වෙන්න පුළුවන්.
    ඒ නිසා තමයි කවදාවත්ම නොලැබුණත් ඔබත් මමත් ආදරය පුද කරන්නට පෙලඹෙන්නේ."

  • @hasinisewwandi6791
    @hasinisewwandi6791 ปีที่แล้ว +6

    Ane mata oyawa kiya gnn beri tharam mathak wenawa raththrane...oya kohe hari sathutin inna oni eya ekka... mn adarei hemadama me wagema....😔💔

  • @Ranuga1212
    @Ranuga1212 ปีที่แล้ว +10

    Awankawa adare karana hamotata adaren,sathutin inma labenna oni❤

    • @usmusicstudio6584
      @usmusicstudio6584  ปีที่แล้ว +1

      එකෙන්ම.❤️

    • @Ranuga1212
      @Ranuga1212 ปีที่แล้ว

      @@usmusicstudio6584 ❤

    • @Isuru586
      @Isuru586 ปีที่แล้ว +1

      aththatama 🥰

  • @nishanikiriella5515
    @nishanikiriella5515 ปีที่แล้ว +7

    පට්ටම සින්දු ටිකක් 🥺😍😍

  • @skthashili123skts3
    @skthashili123skts3 ปีที่แล้ว +7

    Best collection ever ❤️

  • @hashinimaheshika814
    @hashinimaheshika814 11 หลายเดือนก่อน +2

    Lassanai❤️bawanawak wage❤️❤️

  • @lakiyah____43
    @lakiyah____43 ปีที่แล้ว +1

    Joint parak gahala ahanna supiri sindu tika ❤😘👍✊

  • @HarshaniMadumali-sy3yr
    @HarshaniMadumali-sy3yr ปีที่แล้ว +2

    Awankawa adare karanne neth minsu katawathmaaa muna gehenna apaa deiyaneee......kawadawathmaaa...

  • @DamayanthiWeerashighe
    @DamayanthiWeerashighe ปีที่แล้ว +2

    කියාගන්න බැරි ලොකු දුකක් 😖💔😫

  • @user-jm1jb3zz2d
    @user-jm1jb3zz2d 8 หลายเดือนก่อน +1

    දන්නවද පන.. 💖*
    _හැම තිස්සෙම මෙ හිත උබවම ඉල්ලනවා... 😖
    එ් තරමට ඔයා මට මත්ද්‍රව්‍යක් වෙලා.... ❣️
    _
    මෙ *විදියට පපුවට පිහියෙන් අැනලා යන්න ලං වෙනවා කියලා දන්නවනම්...* 💔
    _අදි මාත්‍රාවක් වෙච්ච ඔයාව .._
    _අත අැතලා පැත්තකට වෙන්න තිබ්බා.. 🥺_

  • @poornikasewwandi
    @poornikasewwandi ปีที่แล้ว +4

    අපිට ඇයි අපිව හිමි නැති උනේ.😢

  • @HeshanPriyanka
    @HeshanPriyanka 11 หลายเดือนก่อน +2

    අපි කොච්චර ආදරෙන් පරිස්සමෙන් බලාගත්තත් එයාල අපිව රවට්ටනවා.ආදරේ නම් ආය එපා.ඒත් මං ඔයාට තවත් ආදරෙයි🙂🥀

  • @poornikasewwandi
    @poornikasewwandi ปีที่แล้ว +6

    ඒ දෙන්නා දැන් සතුටින් ඇති....මං විතරක් තනි උනා...හොදින් ඉන්න....

  • @mithunransinghe7715
    @mithunransinghe7715 ปีที่แล้ว +3

    Man mathaka ekka iddi...eya babala ekka innawa...😢

  • @thathsaranikatudampage9613
    @thathsaranikatudampage9613 ปีที่แล้ว

    Mama vitharada nitharama me sindu ahanne....abbei vimakkkk❤❤❤❤❤

  • @dananganikumari5426
    @dananganikumari5426 ปีที่แล้ว +8

    ආසම සිංදු සෙට් එකක්.හදවතට දැනෙන.පරණ මතක ගොඩක් මතක් වෙනවා 😔.ටික කාලෙකට කලින් පණ වගේ ආදරේ කරපු කෙනා බොරු වැරදි පටලවලා මාව අත ඇරියා.මන් තේරුම් ගත්තා මාව වටින්නෙ නැති කෙනෙක් පස්සෙන් ගිහින් වැඩක් නෑ කියලා .දැන් මට අලුත් ජීවිතයක් තියෙනවා .මාව වටින මට ආදරේ කරන .එයා තමා මගේ මුලු ජීවිතේම දැන් 😊❤️

    • @usmusicstudio6584
      @usmusicstudio6584  ปีที่แล้ว

      Thank you ❤️

    • @RasangikaMadumali
      @RasangikaMadumali 11 หลายเดือนก่อน

      එක අැත්ත පරන මතක අවුස්සන සිංදු ටිකක්

    • @hansikasewwandi3231
      @hansikasewwandi3231 10 หลายเดือนก่อน

      U are lucky ❤️❤️

  • @dinethmax1708
    @dinethmax1708 4 หลายเดือนก่อน +1

    Hithata wadunu sindu tikak 🤕♥️

  • @ravindunimash5087
    @ravindunimash5087 9 หลายเดือนก่อน +3

    Job ekath ekka busy una eyawa miss una e tika kaleta eyata mawa amathaka welama gihin 😰😰 mn hamadama adareyi raththaran oyt ❤️😥😥😥😥😥

  • @pabasarahalpani4747
    @pabasarahalpani4747 ปีที่แล้ว +3

    අපිට ඇයි අපිව හිමි නැති උනේ 😓❤

  • @SenuriImalsha-bb9hw
    @SenuriImalsha-bb9hw 5 หลายเดือนก่อน +1

    මම අසම ඔයාට ❤❤❤

  • @maheshamadumali2840
    @maheshamadumali2840 8 หลายเดือนก่อน +2

    Eyata mawa epa unataeyagen thora lowak nw mata oya karana dewal walin jeewithema epa wela thiyenne api dennage lamaya nisayi man jeewath wenne

  • @AjithBandara-g9u
    @AjithBandara-g9u 8 หลายเดือนก่อน +1

    ආදරේයි ආදරේට හුස්ම සේ

  • @sithuminishavindi3957
    @sithuminishavindi3957 3 หลายเดือนก่อน +1

    ❤️

  • @sanjeewanisanjeewani2345
    @sanjeewanisanjeewani2345 ปีที่แล้ว +1

    මා මෙන්ම නුඹටත් මා දැනුනානම්🥺💔

  • @AshanWalikanda
    @AshanWalikanda 3 หลายเดือนก่อน +1

    Eya durakata yanna hadanne mawa dala.mn mage manika enakan balan innawa.mage manika parissamen gihin parissamen enna mage lagata

  • @AchanaDilusan
    @AchanaDilusan 2 หลายเดือนก่อน +1

    Ane ai Apitama mehema wenne 😔😔😔😔😔😔😔😔😔😔😔

  • @chalanamalith
    @chalanamalith ปีที่แล้ว

    aththatama kello pissuwk 🥺

  • @SahiraSudeshani-hd7ft
    @SahiraSudeshani-hd7ft ปีที่แล้ว +7

    අපි තෙරුම් ගන්න අය අපිවත් තෙරුම් ගන්නවනම්🥺😪

  • @kushalyamadurangi1284
    @kushalyamadurangi1284 ปีที่แล้ว +3

    Nice ❤

  • @oshadadilan
    @oshadadilan 4 หลายเดือนก่อน +2

    එයාට මන් ගැන ගානක් නෑ.💔🙂 !

  • @kavishkanethsara-w8b
    @kavishkanethsara-w8b 9 หลายเดือนก่อน +1

    hithata danena sindu

  • @tharakalakshani4517
    @tharakalakshani4517 11 หลายเดือนก่อน +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥✌️

  • @Isuru586
    @Isuru586 ปีที่แล้ว

    ayi apiwa api adare karana aya ganan ganne naththe mechchara adarayak dila ayi ehema apita karanne 😔😔

  • @Gayanmaxey4jr
    @Gayanmaxey4jr 6 หลายเดือนก่อน +1

    💖💝😇🎶🔥

  • @chalanamalith
    @chalanamalith ปีที่แล้ว +1

    patta😍🤩

  • @thilakmadhushanka
    @thilakmadhushanka ปีที่แล้ว +1

    🎉 hama keaneakugeam adarae kawadawatm nathi weanna epa mama ma wagea vedena dukak katawat nolabeawa..... magea kathawa keyannan katawat bare weaed akat pada akathu karala song akak hadanna..... aheama hadana kaurut ennawanan keyannako please 😢

  • @dinukapushpakumara7185
    @dinukapushpakumara7185 6 หลายเดือนก่อน +1

    🥺🥺

  • @malmisandeepa
    @malmisandeepa ปีที่แล้ว +3

    nice collection....

  • @bihanikavindya9527
    @bihanikavindya9527 6 หลายเดือนก่อน +1

    💔

  • @ishu9102
    @ishu9102 9 หลายเดือนก่อน +2

    කියනවද කොහෙද මග වැරදුනේ.....😊

    • @usmusicstudio6584
      @usmusicstudio6584  9 หลายเดือนก่อน +2

      අපිට ඇයි අපිව හිමි නැති උනේ..!🥺

  • @pradeeplakshitha9736
    @pradeeplakshitha9736 2 หลายเดือนก่อน +1

    😢

  • @NimaliSandalekha-ev5vn
    @NimaliSandalekha-ev5vn ปีที่แล้ว +2

    ❤️😍

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthi 7 หลายเดือนก่อน +2

    ඔයා තාම ලාමක වැඩියී ලමයෝ ඒකයි ඔයාට ඔච්චර රිදෙන්නේ තේරුනාද ,ඔය චූටී හිත හිතන තරම් මෝරලා නෑ ,ඒ නිසා රිදෙනවා වැඩී,පරෙස්සම් කරන්න ඕනී ඔය ලස්සන හිත,ඔයාගෙ,ඔය ලස්සන හිත කාටවත් නෑ ,ඒ ලස්සන හිතේ ලස්සන බලන්නත් හැමෝටම බෑ ,ඒ නිසා දුක් වෙන්න එපා,ඔය ලස්සන හිත ප්‍රතික්ෂේප උනාට ඒ හිත ඇතුලේ ලස්සන හොයාගත්තු අය ඔයාව ලස්සනට ,ආදරෙන් බලාගන්නව ,,ඔය ලස්සන හිත රිදෙන්න නොදී ලස්සනට බලාගන්න ඕනි,විදව විදව ජීවත් වෙන්න ඕනි නෑ ඔයා ,,ඔයා එහෙම වෙන්න ඕනි නෑ ,ඔයාට මම මේ දේවල් කියන්නේ ඔයා කොයිතරම් වටිනවද කියලා මම දන්න නිසා ,,❤️‍🩹ඒ වටිනාකම නොදන්නා කවුරුත් කියන කිසි දෙයක් විශ්වාස කරන්න එපා ,ඔයා වෙනුවෙන් කාලය කැප කරන පුංචි කූඹියෙක්ගෙ ඉදන් ඔයා වෙනුවෙන් කාලය කැප කරන හැමෝම ගැන හිතන්න ,ඔයාව පරෙස්සමින් ආදරෙන් බලාගන්න ඔයාට ඕනී විදියක කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබෙනවා එතකම් අපි ලස්සන හිත පරෙස්සම් කරමූ ආදරෙයි 💗🪄R

  • @rasodhyavidhyanjalee7628
    @rasodhyavidhyanjalee7628 11 หลายเดือนก่อน +2

    My fv songs❤

  • @denethnimsaranimsara9873
    @denethnimsaranimsara9873 ปีที่แล้ว +1

    Me sindu tikanam bawanawak🙂💗

  • @MaheshaSewwandi-h8d
    @MaheshaSewwandi-h8d 7 หลายเดือนก่อน +1

    Me sindu tikanm pissuwak

  • @kolitha6010
    @kolitha6010 ปีที่แล้ว +3

    Gammmcc bn ♥️

  • @MNP128
    @MNP128 5 หลายเดือนก่อน +1

    ✨️🥀💀

  • @maleesha8135
    @maleesha8135 ปีที่แล้ว

    Everyday I meet But I don't have strong talk with he..🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @lakshithadilshan7992
    @lakshithadilshan7992 ปีที่แล้ว +2

    ❤️❤️❤️👍

  • @nadishamali4867
    @nadishamali4867 ปีที่แล้ว +1

    Ane dan ape adare gedarin propose karala thiyena ekak ryath mata godak adareyy,eth eya hitha riddana hama vekema mata magr kalin adare mathk venava,eth eya mava dala me mulu lokenma gihin 😔,adareta math adareyyy

  • @ranishikadulanji8404
    @ranishikadulanji8404 ปีที่แล้ว +2

    🎧❤️✨️

  • @gaurikabimsara6843
    @gaurikabimsara6843 ปีที่แล้ว +5

    Quality Content Bro Keep it up ✨✨💖💖

  • @Hima.20k3
    @Hima.20k3 ปีที่แล้ว

    Mara lassan collection ekk

  • @Thilankasankawali
    @Thilankasankawali ปีที่แล้ว +2

    ❤😴

  • @DiliniKavishka
    @DiliniKavishka ปีที่แล้ว +1

    ❤😢

  • @helostinuniverseforever
    @helostinuniverseforever ปีที่แล้ว +4

    ❤🎉

  • @nawodyanawodya
    @nawodyanawodya 7 หลายเดือนก่อน

    😪😭😭😭😭😭😭😭

  • @amashaamasha4475
    @amashaamasha4475 ปีที่แล้ว

    apita ai apiwahimi neti unee

  • @Sri_lanka_caravan_lovers
    @Sri_lanka_caravan_lovers ปีที่แล้ว +4

    Nice bro ❤️

  • @ProGamer-rk2zs
    @ProGamer-rk2zs ปีที่แล้ว +1

  • @user-jm1jb3zz2d
    @user-jm1jb3zz2d 8 หลายเดือนก่อน +1

    😫😫😫😭😭

  • @kasunherath2451
    @kasunherath2451 ปีที่แล้ว +2

  • @DarshanaMadurajith
    @DarshanaMadurajith ปีที่แล้ว

    🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️

  • @DilshanNawod-gv5oy
    @DilshanNawod-gv5oy 5 หลายเดือนก่อน

    Mona karannada iwasan innawa

  • @MRMAHIYT-sf7di
    @MRMAHIYT-sf7di 8 หลายเดือนก่อน +1

    Me song wala copyright nathi song ganne kohomada?

    • @usmusicstudio6584
      @usmusicstudio6584  8 หลายเดือนก่อน +2

      Copyright wadil tiyenne dear

    • @MRMAHIYT-sf7di
      @MRMAHIYT-sf7di 8 หลายเดือนก่อน +1

      @@usmusicstudio6584 oya upload karapu videos wala copyright thiyenawada?

    • @usmusicstudio6584
      @usmusicstudio6584  8 หลายเดือนก่อน

      @@MRMAHIYT-sf7di ow godak ewata

  • @PradeepSaranga-yv6eu
    @PradeepSaranga-yv6eu ปีที่แล้ว +1

    Gani merichca m8n8ha adana wage monada yako me sindu mewwa ude pandara ahuwoth dawasama musalai pake gayakayo

  • @hirushanethsara9815
    @hirushanethsara9815 ปีที่แล้ว

    🥺🥺♥️

  • @ranhirurasanjana9799
    @ranhirurasanjana9799 ปีที่แล้ว

    🥺🥺🥺😓

  • @prabodyamadhubhashini3877
    @prabodyamadhubhashini3877 ปีที่แล้ว +3

    ❤️😍

  • @sharmilasurangi-sh6jk
    @sharmilasurangi-sh6jk ปีที่แล้ว +1

    ❤️😔

  • @DarshanaMadurajith
    @DarshanaMadurajith ปีที่แล้ว

    😢🎉🎉🎉🎉🎉😮😮😢😢😢😢😮🐐🍿🍝🥠☕🧁🧁🫖🍧🍧🍱🍭🦐🍧🍮🍨☕🫖🫖🍧🍨🥮🍵🥮🥂🍧🍦🍦🍦🍬🍬🍦

  • @sumuduroshani9425
    @sumuduroshani9425 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @Ransanth
    @Ransanth 9 หลายเดือนก่อน +1

    Mama නම් oka hospitals eakadid ahanwa pata superi

  • @gamingrobotyt1688
    @gamingrobotyt1688 ปีที่แล้ว +1

    Lassana

  • @lakshikapathumi6259
    @lakshikapathumi6259 11 หลายเดือนก่อน +2

    🥺💔