Yellow rice/Beef stew/cashew මාළුව/brijal salad/ Super Menu/Mommy with niki chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • Batu moju recipe
    • Srilankan Batu moju/ M...
    If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
    Follow me on Facebook
    Mommy with niki - Chainy Fernando 🍃

ความคิดเห็น • 528

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 4 หลายเดือนก่อน +1

    Nice menu, Egg plant salad looks good and colourful. Thanks for sharing.

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +5

    නොබලා ඉන්නේ කොහොමද අක්කි වීඩියෝ එකක් දැම්මම. කටට රසට,ඇසට ප්‍රිය කෑම හදන හැටි දැක්කම වීඩියෝ එක බලනකල් ඉවසිල්ලක් නෑ ඉතිම්.ආදරණීය කටහඬ,අක්කිගේ මිහිරි වචන අහන්න හරිම ආසයි.අදත් කෑම ගොඩක් රසවත් කියලා පේනවා.ඉතිම් අපි ගොඩක් ආදරෙයි ආදරණීය පවුලට.බුදු සරණයි අක්කි❤

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +5

    ඔයාගේ මෙනු නම් මාරයි...කටට කෙලත් උනනවා..රසට උයලා රසට කන්න පිනක් තියෙන්නත් ඕන...👍👍👍

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +3

    ආසම මෙනු එකක් ගොඩක් ස්තුතියි අපව දැනුවත් කරනවට ඔයාගේ නිවේදන හැකියාව සුපිරි good luck nangi තෙරුවන් සරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +3

    මම ආසම කෑම වට්ටෝරුවක් . ස්තූතියි ඔබ තුමියට බොහොමත් ම. කැමරාව මෙහෙයවීම සහ විස්තර කිරීම හරිම අගෙයි , පැහැදිළියි .

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 ปีที่แล้ว +2

    අද ඔයාගෙ මෙනු එකනම් හරිම ලස්සනයි.හරිම රස පාටයි.ඔයා හදපු ස්ටූ එක chiken, හරි mutten වලින් හරි හදන්න බැරි ද.කියන්න.thanks.ඔයාට.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Wow very nice recipe. Harima rasapatai.👍😋❤️❤️

  • @swarnarekhaathukorala1614
    @swarnarekhaathukorala1614 2 ปีที่แล้ว +2

    Really delicious menu..Akke you are superb.Thank you for sharing 😍❤️👌

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว

    ගොඩාක් සතුටින් වීඩියෝ එක බැලුවා ..සියලු දෙනාම පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

  • @ajithaabewikrama2101
    @ajithaabewikrama2101 ปีที่แล้ว +1

    Wow super looks yummy 😋

  • @maljiniekapuge189
    @maljiniekapuge189 2 ปีที่แล้ว

    Wow .. looks so delicious.. waiting to see your receipes everyday .. thank you ❤️🌹

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Wowwwwwww niyamai, supiri hariyatama cooking class aeakak wagea. Pehedilywa kiyala deanawa thank you so much madam adareai hemadamat. Jeasu pihitai!!!😄😄😄🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹👨🏾‍🏭👨🏾‍🏭👨🏾‍🏭👍🏻👍🏻👍🏻good bless you.

  • @laxmannalindha2802
    @laxmannalindha2802 2 ปีที่แล้ว +2

    Another great episode with magical cooking tricks thanks lot’s akki keep safe everyone well explanation”

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว

    Mm looks yummy aperfect meal . Thank you dear

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ආසා හිතෙනවා දැක්කම අද චූටි පුතා කෝ ආදරෙයි ♥️♥️♥️

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว +2

    It’s really looks delicious 😋👍 makes me hungry. Thank you for your super super yummy recipes 🤗😘

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    මේ recipe එක හොයාගෙනමයි ඉදියේ . අනිවා හදලා බලනවා.බොහොම වටින channel එකක්

  • @randimaprashanthimihidukul2923
    @randimaprashanthimihidukul2923 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. ඒ වගේම රසත් ඇති.

  • @shiromiperera9083
    @shiromiperera9083 2 ปีที่แล้ว +2

    Thanks for the yummy recipe. Hoping to do the beef stew.

  • @dilanitennakoon7882
    @dilanitennakoon7882 2 ปีที่แล้ว +2

    Oh my ammi!s favourite meal . I will try soon . You are a blessing dear

  • @maashaz7839
    @maashaz7839 2 ปีที่แล้ว +2

    Mouth watering as always ♥️♥️

  • @jeevanthawedamestrige8795
    @jeevanthawedamestrige8795 8 หลายเดือนก่อน +2

    Niyamai😮😮😂

  • @rizviuduman7170
    @rizviuduman7170 2 ปีที่แล้ว +4

    Tried your beef stew and yellow rice. It was a super hit. My kids and my wife loved it.. I ve made the stew on my preasure cooker.. turned out realy well..

  • @niharaanthony7845
    @niharaanthony7845 2 ปีที่แล้ว +1

    Thanks for sharing, looks yammy

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว

    Excellent menu and your a good cook I love thank you so much for sharing ❤️👍🙏

  • @nadeewettewa7567
    @nadeewettewa7567 2 ปีที่แล้ว +3

    ගොඩක් රසවත් 😍😍😍 බොහොම ස්තූතියි 🥰 අක්කා 💓

  • @centerlife3355
    @centerlife3355 2 ปีที่แล้ว +7

    ඔයාගෙ කෑම දැක්කමත් බඩ පිරෙනවා. Lucky husband & kids. 😍😋

  • @fathimazahroon8062
    @fathimazahroon8062 2 ปีที่แล้ว +2

    Looks Yami dear. God bless you

  • @madushirandini4397
    @madushirandini4397 2 ปีที่แล้ว

    Randomly found your channel..
    Surprised by your recipes and neatness and everything akki.. Soo inspiring ❤️
    Keep this up.. God bless you akki and family 💕

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +1

    රස පාටයි ස්තුති ඔයාට මෙවැනි රසවත් දේ
    අපට කියලා දෙනවට♥️🔥

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +1

    අම්මෝ රස පාටයී අක්කෝ .මම ඔයාගේ ගොඩක් කෑම හදනවා හොදට එනවා 🙏🙏❤️👍👍👍

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +1

    Amma niyamai 😛😛😛😛niwadu dawasata kiyapu menu eka. 💃💃💃Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 💞💞💞🌺🌺🌺🌺🌺💚💚💚💚💚

  • @shamadias4588
    @shamadias4588 2 ปีที่แล้ว +1

    Good explanation thanks old your very recipes very talented good blessing family

  • @thsapsara1600
    @thsapsara1600 2 ปีที่แล้ว +1

    Thanks dear man bal hitapu recipe ekak beef curry eka. Jesu phitai mulu paulatama 😍😍😍❤️😘

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +10

    අම්මෝ දැක්කත් ඇති බඩ පිරෙනවා... රස පාටයි... welldone අක්කෙ... තවත් රස කෑමක් එනකල් මග බලාගෙන ඉන්නවා... බුදුසරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න... 😍😍😍😍😍

  • @maheshbodahandi340
    @maheshbodahandi340 2 ปีที่แล้ว +2

    Looks yummy ❤

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว +1

    Adath 1st❤❤❤❤

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 2 ปีที่แล้ว +1

    Oya nam aththatama marai nangi.aasama dewal..aasa hithenawa dakinakotama.oyage hema resipi ekakma harima vishesai.good luck

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Delicious 😋😋🧡👍

  • @journeywithnature5579
    @journeywithnature5579 2 ปีที่แล้ว +1

    Wow .. mouth watering

  • @pandakingprinceboola340
    @pandakingprinceboola340 ปีที่แล้ว +2

    Thank you for giving a full meal it is
    so convenient

  • @dinithiperera1419
    @dinithiperera1419 2 ปีที่แล้ว +1

    කෑම tikvagema පැහැදිලි keremath harima රසවත් godbless nangi ❤ from Oman

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +1

    අනේ නියමයි රසම රස පාටයි

  • @kanishkadissanayake567
    @kanishkadissanayake567 2 ปีที่แล้ว +1

    Wow....soooooo...delicious loking...😋

  • @hasithjkaushal2426
    @hasithjkaushal2426 2 ปีที่แล้ว +1

    Omg waaw❤️

  • @shiranisilva1255
    @shiranisilva1255 2 ปีที่แล้ว +2

    නියමයි දැක්කම බඩ පිරෙනවා ❤❤❤❤❤❤👍👍👍👍👍👍...දැන්නම් ලන්කාවෙ ඔහොම කෑමක් කනව කියන්නෙ හීනයක් 😀😀😀😀😀.....මට පොල් කේක් බිත්තර නැතිව හදන්න ඕන ..👍👍👍👍👍

  • @pamodathathsarani3062
    @pamodathathsarani3062 2 ปีที่แล้ว +1

    Harima lassanai akke vedio eka ❤️❤️❤️

  • @ssdonlineshop9892
    @ssdonlineshop9892 2 ปีที่แล้ว

    I like the way you present your food. Very neat, tidy and beautiful.

  • @arunidhanapala2053
    @arunidhanapala2053 2 ปีที่แล้ว +1

    A pleasure to watch your videos. Keep it up

  • @nazranafaiz8917
    @nazranafaiz8917 ปีที่แล้ว +3

    Give us a day vlog and a house tour as it looks beautiful with all ur indoor plants

  • @shiromiperera9083
    @shiromiperera9083 2 ปีที่แล้ว +1

    Looks yummy. Definitely l am going to do it very soon
    Thsnks

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว +1

    Hamadama wage rasama rasa recipe tikak dakiddi katata kela unanawa 😋😋❤❤❤ thank you akki

  • @nadishanithenahandi7649
    @nadishanithenahandi7649 2 ปีที่แล้ว +1

    Wooow 👌👍

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අක්කා මැණික අද හැදුවේ මන් ආසම මෙනු එකක්..බීෆ් නැතුව.. ඔය පැත්තට එන්න හිතුනා අක්කා..ඔයාගේ ගෙදර ළග ඉන්න අයට ඔයා කෑම හදන වෙලාවට සුවඳ ට පිස්සු හැදෙනවා ඇති..🤭 අක්කා ගොඩක් පින් කරලා මේ වගේ හිත , බඩ පිරෙන්න කෑම හදන්න හැමෝටම බෑ..ඔයාගේ පින්වන්ත ඔය අත් දෙකට බුදු සරණයි..🙏 අක්කට අයියට දරුවොන්ට හිතන පතන හැමදේම ලැබෙන්න ඕන..🙏 බොහෝම ස්තූතියි හැමදාමත් වගේ අපේ හිත් සතුටු කරනවාට..ගොඩක් පින් අක්කේ..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️😘🙏🥰

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว +1

    Harima lassanai superi🤗👍❤🙏

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 2 ปีที่แล้ว +4

    වාව්...නියමයි ...පෙනුම මෙහෙමනම් රස කොහොම ඇතිද..නේද ..හදල බලන්නම්..බීෆ් වෙනුවට වෙන මොනාහරි එක්ක..අපි බීෆ් කන්නෙ නෑ.ඒකයි ..තෑන්ක් යූ ..බුදු සරනයි ..

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +7

    බීෆ් නම් කන්නෑ.අනිත් දේවල් නම් දකිද්දී කන්න හිතුණා .👌😊

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 2 ปีที่แล้ว +1

    Ammo harima rasapatai akkiyo..oya kama hadana widiha hodata pahadiliwa kiynawa budu sarani..

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 2 ปีที่แล้ว +2

    Niyamai

  • @k.kasuni2435
    @k.kasuni2435 2 ปีที่แล้ว +1

    Ahamben TH-cam video eka dakala awe. Api wage young girls la ta lesiyenma igena gnn plwn widihata kyla denwta thanks akki. Aniwaryenma mn me menu eka try krla blnw 💓

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 หลายเดือนก่อน +2

    Good show.. a very colourful and tasty meal I'm sure. Thanks for the demonstration.

  • @pushpaadikari7800
    @pushpaadikari7800 2 ปีที่แล้ว +1

    harima lassanai piliwelai rasath ewagema ethi 😋

  • @ishuperera620
    @ishuperera620 2 ปีที่แล้ว +1

    Video eka patan ganna vidiyata thama akkiyo asama hitenne❤❤ godak godak adaren balanawa oyage videos❤ kema tikanam supiri akkiyo❤❤

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 10 หลายเดือนก่อน

    Niyamai akki ❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 หลายเดือนก่อน +1

    ළඟදි කියලා දුන්න ඉන්දියන් ස්ටයිල් බීෆ් කරි එක මං හැදුවා...❤පුදුම රසක් තිබුනේ..හොදි ඉතුරු වෙලා උදේ පාන් ගෙනල්ලත් කෑවා..ඒ තරම් රස්‍යි..මේ බීෆ් ස්ටුවත් හදලා බලමු..❤🎉අහම්බෙන් මේ විඩීයෝ එක..❤❤

  • @chandrikaramani9897
    @chandrikaramani9897 2 ปีที่แล้ว +1

    Harima lassanai akka recipe aka niwadu valavaka aniwaryanma hadanava .jesu phitai akki 💞💞💞💞

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +5

    අත්තටම ගොඩක් ආසයි අක්කගේ අතින් හදපු කෑම එකක් කන්න.එහෙම වාසනාවක් නැති උනත් ගොඩක් ආසයි..අදත් මාරම රස පාටයි.❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

  • @surangiperera7758
    @surangiperera7758 2 ปีที่แล้ว

    Well Done Girl....superb ❤️❤️❤️❤️

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි අක්කි හොය හොයා හිටපු vidiyo එකක් තමයි මේක ඉතින් oyata ගොඩක් ස්තූතියි අපිට මේ වගේ දේවල් කියලා දෙනවට අනිවාර්යයෙන්ම හදනවා 👍කෝ ඔයාගෙ poddo 3 දෙනා එයාලා නැතුව palui වගේ ඔයාලා හැමෝටම සියලු දෙව් රැකවරණය ආරක්ශාව ලැබේවා

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Api dan ude waruwe videos karanne, godak welawata podi set eka iskole 💚🥰 Thank you nangi 💚🥰🙏

  • @vimalaobamawhensetagodakpi401
    @vimalaobamawhensetagodakpi401 ปีที่แล้ว

    Thanks recipes very beautiful

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว +1

    Wow 😋😋❤️❤️ thank you niki

  • @thiliniwijesinghe7750
    @thiliniwijesinghe7750 2 ปีที่แล้ว +1

    Superb menu.Mouthwatering.I will definetely try with a different meat.

  • @sevanjidesilva3560
    @sevanjidesilva3560 2 ปีที่แล้ว +1

    Wow 👍👍👍👍

  • @zahrahikam1300
    @zahrahikam1300 2 ปีที่แล้ว +1

    Beef eka super.hetama try karala balannam.thank you sis👍🏻

  • @mithilashashanka1577
    @mithilashashanka1577 2 ปีที่แล้ว

    Wooww harima lassanaii akke..elagi tel Yoda hadana rasawath. kema genna akki. Jesu pithai akkiyoo 😘

  • @dunee1262
    @dunee1262 2 ปีที่แล้ว +3

    අක්කේ කජු akata මිරිස් තුනපහ danne නැද්ද? Beef කන් නැති නිසා chicken stu මෙකට match වෙනවාද?

  • @udayaellepola4787
    @udayaellepola4787 2 ปีที่แล้ว +1

    Quality you can taste 😋

  • @smallhomegarden1040
    @smallhomegarden1040 2 ปีที่แล้ว +1

    Godak rasai kiyala dakiddi penawa.beef knne na .anith kama mn hadannm..thank u sister ❤️. Budusaranai oyala hamotama . Oyage hama video ekakma mn blnawa.ada thamai comment damme.

  • @jessewarren9303
    @jessewarren9303 2 ปีที่แล้ว +3

    Wow looks so delicious! Thank you so much for sharing your amazing recipes 💕

  • @peeka8461
    @peeka8461 2 ปีที่แล้ว +1

    Akka mama oyage yellow rice ekai beef ekai haduwa.harima rasai.thank you oyata.
    තෙරුවන් සරනයි .
    💖🌻🐻🇱🇰

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 ปีที่แล้ว +1

    Niyamai 👌👌👌👌👌

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว +1

    😋😋😋😋ammo..... Harima lassana rasawath video ekak akki. Beeps nethuwa chicken hadannath puluwan neda akki a vidiyata. Bada piruna apeth. Hemadama me wage video genna akki. Godaak thanx oyata....🌹😍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Me widihatath chicken stew eka hadanna puluwan, ma chicken ekata punchi punchi wenskam karanawa, aniwaryenma ekath genna oyala ekka share kara ganna💚🥰 Thank you nangi 😘

  • @madushaabeykoon8515
    @madushaabeykoon8515 2 ปีที่แล้ว +1

    Ohhhhh yammmm yammmii

  • @nirmalajanakidenis3518
    @nirmalajanakidenis3518 ปีที่แล้ว +1

    Oya Godak hoda vidiyatama kiyala denawa oyata deviyanvahanse wadi wadiyen ashirwada karana sekwa God Bless you

  • @anomarupasinha8474
    @anomarupasinha8474 2 ปีที่แล้ว +1

    Mmmm godak rasa athe budu sarani oyata akka

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 ปีที่แล้ว +1

    Wow. I will try too. Thanks ❤

  • @eugenefirozena2218
    @eugenefirozena2218 2 ปีที่แล้ว +1

    Mouth watering

  • @subgala5692
    @subgala5692 2 ปีที่แล้ว +1

    Bohoma isthuthi akki rasa ma rasa menu ekata!!

  • @natalizandru8864
    @natalizandru8864 2 ปีที่แล้ว +3

    Thanks a lot akka, learned a lot from this video... you are an inspiration to so many like us those who want to learn... Thanks a billion for this video. ❤️

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว +2

    නියමයි අක්කේ

  • @sulochanavijendiran4608
    @sulochanavijendiran4608 2 ปีที่แล้ว +1

    Good menu i like it i try very soon Thanks God bless you keep it up
    😆😆😆😆😆😆😆😆😆😆😆

  • @salikasamarakon6192
    @salikasamarakon6192 2 ปีที่แล้ว

    Wowww my mouth is watering .

  • @manikkodikara988
    @manikkodikara988 2 ปีที่แล้ว +1

    Hari lassanata kiyala denawa thanks nangaa

  • @maniquedieks5440
    @maniquedieks5440 2 ปีที่แล้ว

    Your cooking is very interesting...now I feel very hungry after seeing your dishes...

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 2 ปีที่แล้ว +1

    Yr videos r very colourful..attractive and creative...

  • @pradeepperera312
    @pradeepperera312 2 ปีที่แล้ว

    Wow look tasty 😋

  • @wageeshaperera6692
    @wageeshaperera6692 2 ปีที่แล้ว +1

    Shaaa niyamai

  • @laureensamanka4765
    @laureensamanka4765 2 ปีที่แล้ว +1

    Wow well done

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว +1

    Godak lassnai dakka gmn kanna hithenawa oyata godak thanks kiyala denawata mn ma kma tikath hadala kiynmkooo adrei goooodak hamadama sathutin inna labewa oyatai pule hama denatai

  • @sivaramanygunaseelan6565
    @sivaramanygunaseelan6565 2 ปีที่แล้ว +1

    This menu is apt for special occations.these days it's good to prepare our own meal.thanks to show such dishes.i really know today only about this cashew nuts soaking method.please keep on uploading these kind of recipies.👌👍😍👏