Best chapati with Egg curry/phulka chapati/බිත්තර kurma/ Best combo/Chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 5 types of dosa using one batter
    1 තෝස මිශ්‍රණයෙන් ක්‍රම 5 කට
    • Five types of dosa /සි...
    6 types of hoppers using one batter
    6 විදිහකට ආප්ප එක මිශ්‍රණයෙන්
    • Srilankan hoppers/ආප්ප...
    Layer parata with Butter Chicken
    ලේයර් පරාටා සමග බටර් චිකන්
    • Indian style layer par...
    If you like my videos please do subscribe and leave a comment below 👇
    Thank you 🙏
    Follow me on Facebook 👇
    Mommy with niki - Chainy fernando

ความคิดเห็น • 581

  • @endirajayawardena2532
    @endirajayawardena2532 2 ปีที่แล้ว +9

    අද අපි රෑ කෑමට egg curry and chapati හැදුවා. හරිම රසයි. Chapati soft එකට අවා. හරි measurements කියලා දුන්නට thank you. God bless you and your lovely family.

  • @gangakumari2253
    @gangakumari2253 2 ปีที่แล้ว +7

    දුවගෙ කෑම බීම වර්ග නියමයි දුව කියල දෙන විදියත් හරිම සරලයි තවතවත් රසවත් ආහාර පාන වර්ග හදන්න ශක්තිය ධෛර්යය චිරජීවනය ලැබේවාබුදුසරණයි🙏🙏😍😍

  • @dineshikasanjeewani6460
    @dineshikasanjeewani6460 2 ปีที่แล้ว +6

    ස්තුතියී ඔබ‍ට නියම රසක් ඇති කියලා හිතෙනවා.. අනිවාර්යෙන් හදනවා මේ කෑම එක 👍❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +8

    අදත් රසවත් recipe එකක් ගෙනාවට ගොඩාක් ස්තූතියි පුතේ ...egg curry එක දැක්කම කටට කෙලත් ආවා.ගොඩක් recipes මම හදනවාමයි...❤

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +4

    ඔයා හදන කෑම හරිම ලස්සනට පහදිලිව තේරුම් කරනවා ඒ වගේම රස බව පේනවා Thank you so much

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +15

    ආසම ආස රසම රස කෑමක්... 😍😍😍 අන්තිමේට රසම රසයි කියන විදියෙන්ම තේරෙනව ඒක කොච්චර රසද කියලා....නියමයි...
    අක්කේ චිකන් රෝස්ට් කරන විදිය කියලා දෙන්නකො ඔයාගේ ක්‍රමේට....

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 2 ปีที่แล้ว +1

    ඔයා හරි දක්ෂයි.ඔයා රස බලන කොට මගේ කටේ කෙල උනනවා. ඔයාට ස්තූතිය. මම ස්විඩන් වල ඉදන් කෙල හලනවා.

  • @sajaniiddagoda1155
    @sajaniiddagoda1155 2 ปีที่แล้ว +1

    man meka haduwa akke haeima rasaei. dawas dekakkma. haduwa rasa wedi kamatama. man oyage Recepi walata harima asaei.. harima prayogikaei. ome. kemekta jadaganna puluwan widiyata bohama pahadiliwa nisagawa liyala denawa. bohamathama sthuthiei.

  • @kalummadushanka6415
    @kalummadushanka6415 2 ปีที่แล้ว +7

    ඉක්මනින් හදලා බලනවා හරිම රස පාටයි ස්තුතියි 👌👌😍

  • @sugandisilva8053
    @sugandisilva8053 2 ปีที่แล้ว +1

    Hari lassanata පැහැදිලි kara දෙනවා ...kama hadanna asa හිතෙනවා .thank you so much ..

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 2 ปีที่แล้ว +37

    ඔයාගේ කෑම නම් ඉතීං කියලා වැඩක් නෑ සූපර්. සූපර්. 😀❤️❤️❤️❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Bohoma sthuthi 💚🥰

    • @padminivitharana2303
      @padminivitharana2303 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 u

    • @damayanthimanathunga3972
      @damayanthimanathunga3972 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබතුමියට අලුත් අලුත් දේවල් ගේනවා සිංහල අවුරුදු ළඟ එනවා නේ නැවතත් අපට අලුත් දෙයක් කියා දෙන්න ස්තුතියි

    • @dammikafernando8823
      @dammikafernando8823 2 ปีที่แล้ว

      Super. Budusaranai

    • @b.rovinacooray717
      @b.rovinacooray717 2 ปีที่แล้ว

      1d07

  • @hasinidias5870
    @hasinidias5870 2 ปีที่แล้ว +1

    අම්මෝ මම හැදුවා.මාරම රසයි.මන් හැදුවෙ යීස්ට් රොටි එක.(පීටාබ්‍රෙඩ් )පුදුම රසක් තියෙන්නෙ.ඔයට ගොඩක් පින්.

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara8888 2 ปีที่แล้ว +5

    Super හැමදාම වාගේ අදත් හරිම රසවත් recipe එකක් ස්තුතියි ...aspettiamo❤️

  • @ThushaniDalpadadu
    @ThushaniDalpadadu 2 ปีที่แล้ว +2

    ඔයා හදන කෑම supiri 👌👌👌 රෙසපි එක හරියටම කියලා දෙනවා. මමත් ඔයාගේ රෙසපි බලලා කෑම හදනවා . හරිම රසයි. thank you so much 😍😘

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +2

    බිත්තර මාලු වලට මම ගොඩක් ආසයි තැන්ක්යු නැන්දි ඒක හැදුවෝ...ගොඩක් රසයි....අදරෙයි😘😘😘😘😘😘😘😘😘😘

  • @sasisahan2512
    @sasisahan2512 2 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයි. එදා මදි උනා හදපු ටික. ඒ නිසා අදත් හදනවා. හර්ම රසයි. ගොඩ ගොඩ ගොඩා...ක් ස්තුතියි අක්කේ 😍😍😍❤️

  • @ranaweerasavi3145
    @ranaweerasavi3145 2 ปีที่แล้ว +1

    Oya keyala dunna wedeyata chikan curry ekak mama haduwa..harima rasai..gedara aya godak asa una..dan hemadama hadañne e wedeyata..mage babala denna harema asawen oyage videos balanne.thank you oya harima resapi keyala denawata..tawat hoda video karanna puluwan wenna keyala suba pathnawa..💞💞💞💞

  • @chandumenik692
    @chandumenik692 2 ปีที่แล้ว +2

    කෑම හදන එකත් ලස්සන කලාවක්,අක්කි ඔයා උයන්න ආස විදිහට කියල දෙනවා.බුදු සරණයි

  • @achalavijerathna9895
    @achalavijerathna9895 2 ปีที่แล้ว +1

    Akki oyage video's okkoma Hari asawen balanawa oya Dan ape paule kenekk wage dakke nathan Hari dukai mage babala 2oya Hari asawen balanna sathutui budu saranai!

  • @princylowe6720
    @princylowe6720 2 ปีที่แล้ว +1

    Kiyala. Wedad nehe good job darlin Boru sobana netiwa kata karana vilasaya hrima lssanai ❤️❤️😘😘 pehediliwa diliwa kiyadnawata thank u so much dear ❤️ God bless you all

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +1

    බිත්තරු....කරිය...නම්.....හරි....රහයි...අක්කා....මම....අක්කාගේ....කෑම....වර්ග ලියන පොතක් ලස්සනට හැදුවා අක්කාගේ සෑම කෑමක්ම මම ලියාගන්නවා

  • @kaushalyarathnasiri3119
    @kaushalyarathnasiri3119 2 ปีที่แล้ว +1

    Akkige kama recipes niyamai .hodata kiya denawa.cake recipes nam niyamai puluwan nam sweets tikak hadannaako new year akath lanaga ena hinda

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Aniwaryenma new year ekata oyalata rasawath recipe godak denna mama balaporoththuwenawa nangi, thank you 💚♥️

  • @rp.2217
    @rp.2217 11 หลายเดือนก่อน

    Oyage pithaa roti heduwa hodatama avaa, oya hodata pehedili karanawa, apith daruwoth rasata kewada, Thank you very much❤

  • @pavithraperera2173
    @pavithraperera2173 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා මේ රෙසිපි එක, හරිම රසට ආවා.බොහොම ස්තූතියි ඔයාට නිවැරදිව,පැහැදිලිව කියලා දෙනවට. ❤❤😊😊

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +2

    අමිමො නංගියො ඔයත් බිත්තරෙ වගෙ බිත්තර කරියත් එක්ක චපාති කනකොට මාර රසක් තියෙනව කියල පේනව රසයි කමක් අපිට පෙන්නලා ඔයා කැවනෙ අපිට කියල දිපු එකට ස්තුතියි නංගියො ජයවෙිවා

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว

    Ata piti ekak thiyenawa karanna deyak nathuwa hitiye onna ithin api hithanakotama oya dunna ithin niyama adahasah oyanan ithin මරේ මරු අනිවා hadanawa man හරිම asawen හිටියේ චපාති kanna oyata පින් අපිට මේ වගේ දේවල් kiyala denawata

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Hadana widiyean teareanawa rasa aeti kiyala. Supiri, niyamai.medam heduwanam kiyanna wachana ne.hemadamat hoda deayak kiya deana oyata thank you so much. Adareai hemadamat family 1....ta. jaya weava!!!jeasu pihitai!!!parissamin. 😄😄😁😁💗💗💗👨🏾‍🏭👨🏾‍🏭👨🏾‍🏭⚘⚘⚘⚘🌷🌷🌷👍🏻👍🏻👍🏻

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +1

    රස....ඇති. හදලා බලනවා. ස්තුතියි මමී නිකි. බුදු සරණයි

  • @nadeekairoshi1434
    @nadeekairoshi1434 2 ปีที่แล้ว +1

    Aththatama harima pahadilaiwa kiyala denawa
    thank you ❤️

  • @ishansachintha9131
    @ishansachintha9131 ปีที่แล้ว

    මම අද හදනවා රස කෑමක්‌ ගොඩක් පිං බුදුසරණයි ඔයා දන්නවද කිරෝටි හදන්න පුලුවන්නම් හදලා පෙන්නන්න ඔයාට ගොඩක් පිං

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +3

    Hithuna ada ei kiyala ,harima rasa patai nangi oyage kama ,sup ekak hadana vidiya kiyala denna nangi ,parissamin inna budu saranai

  • @ashavlogs5681
    @ashavlogs5681 ปีที่แล้ว +1

    මම ආසම chanal එක.❤...... ඔයා වගේ බිරිදක් ලබන්න අම්මෙක් ලබන්න හරිම වාසනාවක්...හරිම සුන්දර නිහතමානී කාන්තාවක්ෑඅදරෙන් ඔබට සුබපැතුම් 🎉❤

  • @asankadharmapala3449
    @asankadharmapala3449 2 ปีที่แล้ว +2

    Shaaaa dear niyamai egg curry ekanam rasatama thiyenawa wage tommaro evining mn try karanawa mokada oyage recipi hariyatama denawa thankz italiyan rasama rasa kamak gennako tikak sara

  • @isharajamanthree6775
    @isharajamanthree6775 2 ปีที่แล้ว +1

    Asawe ba dakkama akke vejitariyan menu akakuth dennakoo lovely 🥰🥰🥰🥰

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว +1

    Mama nam aluth oyage channel ekata. Math indian kama thamai asama. Thelata dala baddahama puri ne. Harima rasa patai Akka. thank you for sharing lovey and tasty recipes . Aththatama katata Kela inuwaaaaa...😋😛😝 mmm...

  • @sandunirajapaksha5043
    @sandunirajapaksha5043 2 ปีที่แล้ว +1

    Math harima asa kemak akka.kohomada akka ohoma kama hadanna igena gaththe??

  • @subydesilva2431
    @subydesilva2431 2 ปีที่แล้ว +2

    ,love it.it awesome. Thanks for doing some great dishes.
    All the way from Maryland USA

  • @suranginisansala8623
    @suranginisansala8623 2 ปีที่แล้ว +1

    Man Meka haduwa iye...Sha ..harima rasai ..mage putha egg curry ekata harima kamati una ... thanks

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +1

    ශාආආ ..නියමයිනෙ 👍👍දැක්කහමත් ආසයි .කටට කෙලත් උනනවා .මම හෙටම හදනවා .බොහොම ස්තුතියි මේ දේවල් කියලා දෙනවට ..❤️❤️🙏

  • @annthushari4677
    @annthushari4677 2 ปีที่แล้ว +1

    මත් ඇදුවා නියමයි අක්කෙ ආරිම රසයි

  • @awanthireshani7565
    @awanthireshani7565 2 ปีที่แล้ว +1

    Hari asae oyage video balanna. Matath asae ohe anna. Akka.

  • @wasanthinilmini7154
    @wasanthinilmini7154 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි අක්කා කියන විදියට හරි ම පසුවෙන් ඉගනගන්න ලෙසියි තැක්ස් අක්කෙ

  • @gakgeetha
    @gakgeetha 8 หลายเดือนก่อน

    Like tasty wow beautiful. I will make it as soon as possible. Thanks. ❤

  • @savindikafdo4172
    @savindikafdo4172 2 ปีที่แล้ว +4

    මාත් හදලා බලන්නම්කො.ගොඩාක් රස පාටයි.❤️❤️

  • @randiiresha8023
    @randiiresha8023 2 ปีที่แล้ว

    This phulka chapati and egg masala curry combo is a perfect match 👌 Made this curry and chapathi also, that was delicious. ඒත් මගේ chapathi මේ විදිහට පිම්බුනේ නෑ, ඒ නිසා ගොඩක් soft නෑ. Any reason for that?

  • @sandayamanel7867
    @sandayamanel7867 7 วันที่ผ่านมา

    Oya ge sama kamakma mama hàdanawa supur thanks dear nangi ❤

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    Hodei නියමය thanks ,❤️🌷👍👌

  • @nipunikaushalya3498
    @nipunikaushalya3498 2 ปีที่แล้ว +1

    Niyamaiii. බුදුසරණයි... අක්කිි...😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @fathimahananfathimahanan4670
    @fathimahananfathimahanan4670 2 ปีที่แล้ว +1

    Akki can we use sunflower oil

  • @hansidona2505
    @hansidona2505 2 ปีที่แล้ว +1

    Akkiyo italli wala supermarket wala ganna tiyenawada.mona supermarket walada kiyannakoo

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Italy walin kiyanne farina integrale kiyala, habai Mama gaththe Bangladese supermarket ekakin, Indian, srilankan market walath athi 💚

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +1

    👍👍👍 super super yummy food 😝😝 thank you for sharing your delicious recipes. 😇bless you all your efforts.😘

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    රස රස කෑම මවන සොඳුරු සිතැත්තී අපේ chainy අක්කා..😘🥰 ඔයානම් මාරයි අක්කේ ඔයා තරම් හොඳට මේ දේවල් කෞරුවත් කියලා දීලා නෑ..🤗🙏 ඔයා කෑම හදනව බලන් ඉන්න එකත් භාවනාවක් වගේ..🌹 මේ හැම දේටම ඔයාට බොහෝම ස්තූතියි අක්කේ..🙏 ගොඩක් පින්..🙏😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..😘🙏🥰🌹

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 2 ปีที่แล้ว +2

    Superb. Pls do a video for indian Channa Masala curry

  • @nishssp9523
    @nishssp9523 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ ඉතිං ...
    චයිනි අක්කි = රස කෑම
    ❤❤❤❤❤❤❤❤

  • @sajeewaperera3037
    @sajeewaperera3037 2 ปีที่แล้ว +2

    ස්තුතියි අක්කේ ..බිෆ් කරි එකක රෙසපි එකක් දන්නකො ඔයාගෙ විදිහට ..❤🌷❤🌷

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Akka supiri mara ma rasai Wage aniwatyen hadanawa Akka OYa perfect superb good luck thank you rasa recipe denawata perfect good luck 👍👍👍👍💖💖💖💖

  • @nimeshamadurapperuma2501
    @nimeshamadurapperuma2501 2 ปีที่แล้ว +1

    Dakkath hitha pirenawa akka oyage kama.. shoiiii

  • @ridmikakalalpitiya4096
    @ridmikakalalpitiya4096 2 ปีที่แล้ว +1

    Oya nam niyamai hora boru ne
    Hemadema koyala denawa
    Thanks dear

  • @BTSARMY-ge5no
    @BTSARMY-ge5no 2 ปีที่แล้ว +2

    නංගෝ මං ඔයාගේ පොට් බිරියානි එක හැදුවා පුදුම රසයි මහත්තයා, බබාලා 3දෙනා රස කර කර කෑවා. ඔයාට ගොඩක් ඉස්තුතියි මැණික

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 ปีที่แล้ว +1

    Oya nam hareema daksai.avankai.
    Just love u and your recipes

  • @nisansalanilmini537
    @nisansalanilmini537 ปีที่แล้ว

    Hemadema hodata kiyla denwa akke kema tikanm ammo dekkath ethi bada pirenna digatama me wage video karanna akke ❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 ปีที่แล้ว +1

    අදත් ඉතිං කියන්න වචන නෑ සුපිරි කෑමක් ලස්සනට හදන හැටි කියල දුන්න

  • @chamodirashmi4486
    @chamodirashmi4486 2 ปีที่แล้ว +1

    Okta sugo bothale danna puluwan da akke raha wensk wenwad

  • @rathikaniroshini3
    @rathikaniroshini3 2 ปีที่แล้ว +1

    Akka bread pudding adhala pennanda

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 ปีที่แล้ว +2

    අක්කී දැන් ඔයාගෙ වත්තෙ එලවලු කඩනවා පෙන්නන්නෙ නැත්තෙ ඇයී එ විඩියොත් දන්න බලන්න ආසයී 😘😘😘🤗🤗🤗

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Thama mehe seethai nangi, api waga aramba karanne aye April. April indan novembre wenakan waththen kadala uyana ewa oyalata balanna puluwan 💚

  • @roshanhiru9850
    @roshanhiru9850 2 ปีที่แล้ว +1

    Niyamai oya harima talented lady kenek smart lady...

  • @thehungry8835
    @thehungry8835 2 ปีที่แล้ว

    Akki farina di intragale neda me?

  • @nimalisenanayake940
    @nimalisenanayake940 2 ปีที่แล้ว +4

    Omg ! I made this egg curry today to eat with bread wow that came so good . Thank you so much for sharing this ❤️

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว +1

    Hmmmm akki mage badaginna thawath wadi kara ane.aththatama akki oyanam diriya kanthawak.oya apita loku adarshayak.budu saranai oyata.oyata hadawathinma suba pathanawa man.💐💐💐

  • @dilkodi1550
    @dilkodi1550 7 หลายเดือนก่อน +1

    Thank you so much ❤Dear.

  • @amalipiris858
    @amalipiris858 2 ปีที่แล้ว +1

    Api napoli enne dawasaka annada oyalage gedara.. watta balannai kama kannai... Attatama asai🙂

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +1

    අක්කි අද චාපාති එක නම් සුපර් අක්කි අනිවාර්යයෙන් හදනවා . බිත්තර කරි එකත් එක්ක කන්න පුලුවන් ඇති වෙන්න. සුපර් අක්කි ගොඩාක් ස්තුතියි . අපි ඔයා එනකන් මග බලන් ඉන්නෙ අලුත් කැමක් අරන් එනකන්. ඉක්මනටම එන්න. අයෙත් බුදුසරණයි ඔයාලාට ආදරේයි හැමදමත් 🙏🙏🙏🙏😍😍😍😍😍

  • @shyamadissanayake527
    @shyamadissanayake527 2 ปีที่แล้ว +1

    Venada vagema me recipe akat niyamai.
    Egg curry akata danne miris kudu tanikara miriskududa ane pls taraha nativa kiyanna

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Thani mitisuth puluwan, api lankawe hadana kalawam miris ekath puluwan ehema prashnayak naha💚♥️

  • @seyaracooray1666
    @seyaracooray1666 ปีที่แล้ว

    Is this brown atta or white atta...

  • @niroshanidilrukshi9120
    @niroshanidilrukshi9120 2 ปีที่แล้ว +3

    Mama aasama indian food වලට my favorite 😘❤♥️♥️

  • @shanalifdo577
    @shanalifdo577 2 ปีที่แล้ว +1

    අක්කා ඔයාගේ විඩියෝ බැලුවේ අද නියාමයි ඔයා කියලා දේන විදිහ..මත් හදන්න ඔනේ .😊🌹

  • @shashinidilshika3742
    @shashinidilshika3742 2 ปีที่แล้ว +4

    ආටා පිටි වෙනුවට පාන් පිටි කමක් නැද්ද අක්කේ

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว +1

    Wow supiri kamak Ada oyagen, thank's parissamen inna love you, budu saranai 😘😘❤❤

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 2 ปีที่แล้ว

    Adath niyami akki .mmath hdannone.akki mehe mercato wala atapiti thiyenawada .monawada kiynne atapiti walata?

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +3

    ඔයාගේ කෑම සුපිරි

  • @FashionGallerycy
    @FashionGallerycy 2 ปีที่แล้ว +1

    Anee shok akki.. Oyage recipes super.. 👌💖 Mn video baluwa ta com kale ada.. Comment 1k Noda beha kiyla hituna..

  • @kanchanabandara1105
    @kanchanabandara1105 ปีที่แล้ว

    Thanks for sharing
    You are amazing

  • @pavithraherbert4506
    @pavithraherbert4506 2 ปีที่แล้ว +1

    Oyage butter cake recipe eka mama try kala supiriyata awa thanks dearest nanga

  • @nishaniperera8436
    @nishaniperera8436 2 ปีที่แล้ว +1

    Hello. I tried your Biryani. It came superb. Thanks for sharing. I am going to try the kalu dodol soon. I want to make that හැඳි කැවුම්. Can you put the recipe. Must make some for the new year.thanks. I wish you all the very best for your work. God Bless you sister

  • @queendil7824
    @queendil7824 2 ปีที่แล้ว +1

    Ane akka man indi aappa piti walin aappa haduwa... anee shoork ekata awa akke.. thank u ane oyata

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +1

    Godak sthuthi

  • @surathiramzee9847
    @surathiramzee9847 ปีที่แล้ว

    Thanks for the recipe Sister. You explained very nicely. Allah bless you and your family. Cheers. 🌹🌹🌹🏠🇱🇰

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +1

    Akka rasai kiyala apiwa aussnaoo.niyamai.hadanna Oni.thanks

  • @binodhasranga1345
    @binodhasranga1345 2 ปีที่แล้ว +1

    Auntyge recipes amma gedara hadanawa. Godak rasatama enawa. Thawa video ekak aran ikmanatama endooooo ❤️

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว +1

    Thanks kiyala dunnata

  • @indikaashani5275
    @indikaashani5275 2 ปีที่แล้ว

    දැක්කම හරි ආස හිතෙනවා ලංකාවට ගියදවසක හදල කන්න ඕන තෙරැවන් සරණයි ඔයාට මම කුවේටි

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 2 ปีที่แล้ว +1

    Oya kohenda ata piti gathe Alibaba kiyan nama dakka oyata bhoma sttui apawa danuwath karata

  • @buviandniki2207
    @buviandniki2207 2 ปีที่แล้ว +1

    Chainy man ada me chapathi eka hadannai inne. ❤️ pizza hadanna pls.

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    Looks like delicious ur egg curry and bola bola chapati thanks and God bless you all

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว +1

    Wow U Ur great darling
    The way U explaining is fantastic. V Ur watching without washing, cooking, cleaning amazing darling... thank U so much 😘😘😘😘

  • @amilachayangani202
    @amilachayangani202 2 ปีที่แล้ว +1

    Hi akki...mmmmm......oyaga kamath oya wagama lassanai piliwalai...hoda rasata athi...😊😊jasu pihitai akki...💝💝💝

  • @neeladevaraja9883
    @neeladevaraja9883 2 ปีที่แล้ว +4

    I tried your hoppers. It came so nicely.. very soft also. Thanks.

  • @annesuzette3096
    @annesuzette3096 2 ปีที่แล้ว +2

    Sharwarma recipe eka pls.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      th-cam.com/video/BFCleoLZgV4/w-d-xo.html
      Shawarma recipe
      th-cam.com/video/FgOhX_MuLUo/w-d-xo.html
      Shawarma base eka Tortilla recipe

  • @nadiadaniel9967
    @nadiadaniel9967 2 ปีที่แล้ว +2

    Brilliant cooking. Food looks so delish.. Mouthwatering. Love your videos👍👍