Delicious Menu with Chicken Stew/රස වගේම ගුණයි/Mommy with niki chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Complete menu recipe
    සම්‍පූර්ණ ආහාර වේ‍ල් සහිත වීඩියෝස්
    • Made a delicious/සිංහල...
    If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
    Follow me on Facebook
    Mommy with niki - Chainy Fernando

ความคิดเห็น • 450

  • @ama-xj4hl
    @ama-xj4hl 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මේ වීඩියෝ එක.මම ලගදි තමයි අක්කගේ විඩියෝ බලන්න පටන් ගත්තේ.අද තමයි පලවෙනි කමෙන්ට් එක..❤️❤️ගොඩක් රස පාටයි කෑම.හෙට මාත් මේ මෙනු එක ට්‍රයි කරන්න ඉන්නේ .දිගටම මේ වගේ වීඩියෝ දාන්න.ඒක මටනම් ලොකු උදව්වක්.

  • @wijesuriya6060
    @wijesuriya6060 2 ปีที่แล้ว +12

    මම ඔයාගේ recipe වලට ආස “ ඔයාම උයල ඔයාම කාලා “ කෑම ටිකනම් පංකාදු පහයි “ කියන විදිහට ❤️❤️❤️❤️❤️😂😂😂😂😂
    ගොඩක් රස පාටයි ❤️❤️❤️

  • @niroro1477
    @niroro1477 2 ปีที่แล้ว +21

    ඔයා කෑම හදන විදිහෙන්ම තේරෙනවා ඔයා මීගමු පැත්තෙ කෙනෙක් කියලා සුපිරියටම කෑම හදනවා.😘😘😘

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +2

    හරිම රසවත් වහේම ගුනදායක කෑම වේලක්. පොඩ්ඩෝ රසට කයි. Thanks Oyata

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +1

    අම්මො රස හිතට රස දැනුනා........හදන එක හදනවා.....හොද රස ලස්සන ආහාර වේල් කියා දෙනවට පිං නැන්දී

  • @chulakshikanchana
    @chulakshikanchana 4 หลายเดือนก่อน

    mahthayath hitiyanm thawath lssanai. siyalu denatama Budu Saranai Devi pihitay. Hamadama lassanama resapi ekek aran enawata bohoma pin.🤗🙏

  • @thanujadilhani2434
    @thanujadilhani2434 2 ปีที่แล้ว +3

    ඔයා හදන කෑම හරිම ආසාවෙන් බලනවා,,ගොඩාක් වටින දේවල් අහන්න ලැබෙන නිසා,,Thank you so much dear,,🌷

  • @princyfernando8681
    @princyfernando8681 ปีที่แล้ว

    Oyage kemawala rasadenenawa mamath oyawa anugamanaya karamin kema uyanna igenagannawa thank you somach.👍👍

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +3

    ශා...👍 රසම රස වේලක් ❤️❤️❤️ බොහෝම ස්තුති ඔයාට 💞💞 ලස්සන ෆමිලි එක 👏👏❤️❤️

  • @anulaanu2439
    @anulaanu2439 2 ปีที่แล้ว +1

    Patta ..... supar rasa wagema ලස්සනයි ගොඩාක් ai ලස්සනta කියලා දෙනවා ne sobana nath hoda වැඩක් ස්තුතියි ඔබට බුදු සරණයි ආදරෙයි ගොඩාක්

  • @nethu1492
    @nethu1492 2 ปีที่แล้ว

    Harima rasa paatai akki..ae wagema lassanai..hema video aekkama balanawa mn..aadareiiii♥️♥️♥️♥️

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +1

    දැන් නම් අක්කේ ඔයාගෙ video වලට addict වෙලා.ඔයාගෙ රෙසිපි හරියටම හදන්න පුලුවන් ,මම ආසයි ඔයා හරිම සාමාන්‍ය විදිහට කරන ඉදිරිපත් කිරීමට ,artificial නෑ ,ඔයා ගෙවත්තේ එළවළු කඩන වීඩියෝ එකක් බලලා මම හදවතින්ම සතුටු වුණා .ඔයාට බුදු සරණයි ! අක්කා ආයෙත් එනකම් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා .

  • @sanukinawanjana1348
    @sanukinawanjana1348 2 ปีที่แล้ว +1

    Kema tika ලස්සනයි .lassanata beluwe

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice 2 ปีที่แล้ว +11

    කෑම ටික නම් නියමයි. ලස්සනට හදල තියෙනව දැක්කමත් බඩ පිරෙනව 🤩

  • @anjalhiru476
    @anjalhiru476 2 ปีที่แล้ว +1

    Wow... Rasaya gunaya wagema adaraya pirunu kema mesayak. Adath niyamai. Supiri kema welak nam chainy akki thama. Dakkath bada pirenawa

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว +1

    Harima Asawen baluwa kama tika nam patta, sathutin inna,budu saranai devi pihitai parissamen inna love you All 😘😘😘😘😘❤❤❤❤❤

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl ปีที่แล้ว +2

    අක්කි ලොකු පුතා හරිම ලස්සනයි ❤️ එයා cute අනේ.. ඔයත් රෝස මලක් වගේ හරිම ලස්සනයි

  • @chandrikaramani9897
    @chandrikaramani9897 2 ปีที่แล้ว +1

    නියමයිනේ අක්කා ඔයාගෙ මෙනු ටික ගොඩක් හොඳයි ගොඩක් ලස්සනයි .තවත් daval karanna shakthiya labeva .jesu phitai akki .❤️❤️❤️❤️❤️

  • @nipunikaushalya3498
    @nipunikaushalya3498 2 ปีที่แล้ว +4

    Thank u akki... අවුරුද්දටත් රස කෑම හදමු නේද... බුදුසරණයි... ආදරෙයි ගොඩාාාාක්..😘😘😘😘😘😘😘😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Aettamai kiyanna wachana ne. Supiri, rasai, gunai.thank you so much madam. Adareai hemadamat family 1....ta. jeasu pihitai!!!,parissamin. Keema wageama oyath lassanai ,kata hada mihiri .video 1n puduma satutak deneannea .good bless you. 💜💜❣❣😁😁👨‍💼👨‍🔬🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️👍🏻👍🏻👍🏻

  • @Villagekitchensrilanka83
    @Villagekitchensrilanka83 2 ปีที่แล้ว +2

    ගොඩාක් ආසාවෙන් බල්නනේ චයිනී.ඔයා උයන දේවල් හරීම ආකර්ෂණීය යි.සුබ පතනවා නංගී💐💐❤️

  • @vishalsenevirathna6790
    @vishalsenevirathna6790 2 ปีที่แล้ว +1

    Aunty mm dakka rasatama kaama hadana kena oyai.thank you so much for sharing .apith me recipe try krnwa.

  • @shanthikodippiliarachchi8094
    @shanthikodippiliarachchi8094 2 ปีที่แล้ว +1

    Harima lassanai rasath athi hamadamath adarei

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว

    Harima lassanai akki video eka. Ada babalath hitiya nisa shok ane...😘😘 hemadama sathutin inna thawath video genna balan innawa api....♥♥♥♥

  • @shamaleeranasinghe2658
    @shamaleeranasinghe2658 ปีที่แล้ว +1

    Harima sith edagannawa oyage kathawa oyage kema wagema oyath adarei godak mama nam oba thumiyata🧡

  • @liyanaperera6998
    @liyanaperera6998 2 ปีที่แล้ว

    අක්ක අමු තුනපහද එකතු කලේ? Video එක හරිම ලස්සනයි.......

  • @sriyalathahettiarachchi3137
    @sriyalathahettiarachchi3137 2 ปีที่แล้ว +1

    Oya lassata pahadliwa kiyala denawa thank you niyamai

  • @nirmalapemarathna229
    @nirmalapemarathna229 2 ปีที่แล้ว +4

    Oya kiyaladena recipes harima rasai .thank you nangi.

  • @sumedhasubashini798
    @sumedhasubashini798 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .හොද රසක් ඇති .බුදුසරණයි පරිස්සමින් ඉන්න .

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන කැම මේසයක් කැම ගොඩක් රසපාටයි

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 2 ปีที่แล้ว +1

    Harima lassanaii akki. Dekkama asaiii. ... Rasaaaiii.. adareiiiiii hemadama

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Harima shok aasa hithenawa balan enna.niyamai jayawewa

  • @maleesha5157
    @maleesha5157 2 ปีที่แล้ว +2

    ලස්සනයි පිලිවෙලයි පිරිසිඳුයි.
    හැමෝටම බුදු සරණයි .

  • @ayeshacassim9772
    @ayeshacassim9772 2 ปีที่แล้ว +1

    I am following your cooking. Really nice your way. I love it. Thanks darling, God bless you

  • @chamilaperera7160
    @chamilaperera7160 2 ปีที่แล้ว +5

    First time I came across a channel that prepares an entire Sri Lankan meal… The way you explain is so good and tempting. I’m salivating and feeling hungry now 😅. Pls make a nice Cuttlefish dish. Thank you

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 11 หลายเดือนก่อน

    ලස්සනයි ඒවගේම බැලන්ස් ස්තුති සතුටින් ඉන්න 💐

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 7 หลายเดือนก่อน +1

    Colourful and well presented ...Thanks.

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි චය්නී සුදු ,සුභ අනාගතයක් වේවා ඔබගේ ලස්සන, ආදරනීය කැදැල්ලට!!!🌺🌺🌺

  • @tharindupathiraja7489
    @tharindupathiraja7489 2 ปีที่แล้ว +16

    ලෝබ නෑ කෑමට 😍😍

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 ปีที่แล้ว +2

    සුපිරි කෑම වේලක් ♥️♥️♥️Grzea නංගි 👍👍

  • @shivainsworld1685
    @shivainsworld1685 2 ปีที่แล้ว +6

    ලස්සන දරුවන් 3 දෙනෙක්,
    ආදරණීය පවුලක,
    රස කෑමක් ,

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว +2

    Wow amazing meal. I must try this on Sunday's spacial. Thank U so much darling. May God Bless U!!!

  • @nishaanju3020
    @nishaanju3020 2 ปีที่แล้ว +1

    Akke oyage kama ithin komath rasaii... Dakkamath asa hithenawa ❤️

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +2

    ශාආආ ..හරිම ලස්සනයි .හරිම රස පාටයි . මෙහෙම දැක්කහම උයන්න ආස හිතෙනවා .කන්නත් ආස හිතෙනවා .උයන එකත් කලාවක් කියලා හිතෙනවා මේ විදියට දැක්කහම .බොහොම ස්තුතියි ඔබට මෙහෙම කියලා දෙනවට ..🙏🙏

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි.ආදරෙයි ගොඩක්❤.හැමදාම හොදින් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනී.අක්කිගේ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා හරිම ආදරණීයයි.

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +2

    නියමයි අක්කෙ... අදත් රසවත් ගුනවත් කෑම වේලක්ම තියෙනවා... බුදුසරනයි අක්කේ පරිස්සමෙන් ඉන්න...😍😍😍

  • @kumarikumari5492
    @kumarikumari5492 2 ปีที่แล้ว +1

    Waw niyamai lassanata tiyenawa a wagema rasat ati thank you chao😀😃😄♥️♥️

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว +1

    Godakma rasawath oya kiyadena kema.math hamadama oyagen balala hadanawa.godakma stutie.deepika,Milano.

  • @mtn7838
    @mtn7838 2 ปีที่แล้ว +1

    Godak sthuthii akke apita adath rasavath kema welak hadanna kiyala dunnata.godak adarei oyata.dewi pihitai.💐🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼💖💖💖💖💖💖💖💖💖💖💖

  • @siwanthasenaka6327
    @siwanthasenaka6327 2 ปีที่แล้ว +1

    Aththatama akki avith kanna thibunanam diviya like giya wagee ...akki mama Dan sathiyak mama oyata addars dala magee ata eida

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    අක්කා අනේ ඔයාගේ අත තුවාල වෙලා නේද..🥺 අදත් මගේ හිත පිරුණා අක්කා..ඔය පැත්තට පියඹලා එන්න හිතුනා..🤗 රස ගුණ වගේම හරිම ලස්සනයි ඔයාගේ මේ arangement..💝 වැඩිපුරම හිත ගියා selad එකට..🤗 අක්කා පුළුවන් නම් තව ඒ වගේ සලාද recipi ගෙන්නකො වෙනස් විදියේ..අනේ ඔයාට ගොඩක් පින් අපිට දෙන මේ දැනුමට..🙏 ගොඩක් ආදරෙයි ඔයාලට..🙏 අයියට ත් බොහෝම ස්තූතියි ඔයාගේ රස කෑම හදන විදිය අපිට ගොඩක් ආස හිතෙන විදියට එයා වීඩියෝ කරනවා..🙏 ඔයාගේ අත ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗😍♥️🙏😘

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Ow nangi iron ekata Pichchuna, dan hondai eth mark eka thiyanawa, oyatath Bohoma sthuthi Hamada lassana comment ekak mama wenuwen liyanawata 💚😘😘

  • @enoshbalasuriya937
    @enoshbalasuriya937 2 ปีที่แล้ว +2

    ලස්සනයි ආසාවෙන් රසවින්දා
    මමත් හදනවා මේ සතියේ
    මම ඉතාලියේ ලුක්කාවල ඉන්නේ
    ඔයා ගැන සතුටුයි

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect menu Akka rasa asata priyai OYa perfect Akka thawa rasa recipe Oney cute puthala Bs family ekatama wish karanawa good luck 👍👍👍👍👍💖💖💖💖

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 2 ปีที่แล้ว +1

    Mage me dwswala hobby ek thmy akkige video balana eka ❤️❤️❤️❤️

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 2 ปีที่แล้ว +1

    පරිප්පු chuttak thibbanam maru

  • @champiy5006
    @champiy5006 2 ปีที่แล้ว +3

    Great lunch menu 👌.. I should try your chicken stew with coconut milk.. thanks 💜👍

  • @tharushikaushalya9687
    @tharushikaushalya9687 2 ปีที่แล้ว +1

    හැමදාම බලනවා අක්කේ ඔයාගේ විඩියෝ අසාවෙන්

  • @mithilashashanka1577
    @mithilashashanka1577 2 ปีที่แล้ว +1

    Harima rasawath pataii kema Tika akke...salade kannamaii hithune..thank you so much akkiyooo 😘 Jesu pithai akkiyoo 😘

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 2 ปีที่แล้ว +2

    මෙක බලල කමෙන්‍ටි එකක්.නොමිමොත් ඒක විශාල වැරද්දක්
    my.Dear.Sister waaaaaw.how.i.Can thanks .For u? thanks .A lot.

  • @annesithara9274
    @annesithara9274 2 ปีที่แล้ว +1

    Bouna petito lassanai nangi grazie oyage video ekata jp

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว +1

    Akki maru.. oya kama hadana vidihayata asa hithenawa... kisima lobakamak nathuwa uyanawa... thank you akki ❤

  • @crazygamingnz2920
    @crazygamingnz2920 2 ปีที่แล้ว +1

    Thanks dear 💖 rasa kema welak I try it 😊

  • @scholasticagomez5762
    @scholasticagomez5762 2 ปีที่แล้ว +1

    Nangi oyage hema viedio ekakma balanawa comment nokalata.harima wedagath hama ekakma.suba pathum.oyage "thalichchiya""thama Maru😄

  • @ishkikalhari3081
    @ishkikalhari3081 2 ปีที่แล้ว +1

    ඒ කෑම නම් කන්නම ඕනෙ නෑ දැක්කත් ඇති බඩ පිරෙනවා ♥️😋😋

  • @dammikamanel9939
    @dammikamanel9939 2 ปีที่แล้ว +1

    නියමයි.

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 ปีที่แล้ว +1

    හැමදාම අසාවෙන් බලනවා 🥰🥰 ආදරෙයි ♥️♥️

  • @hasinisepalika8114
    @hasinisepalika8114 2 ปีที่แล้ว

    අක්කා ,බබාලා ekka gedara weda karanne කොහොමද ,apita vedeyo 1k karanna akkiyoo ඔයාට ජය වේවා

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Godak rasa wagema guna kama welak.oya ge recipes nama kiyala wadak na. number one 👍❤️❤️❤️❤️❤️😋

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว +2

    Hamoma rasa Kara Kara kanakota uyanna wena mahansiya kohe yanawada danne na neda akke.
    Harima rasa patai Akka 😘🥰😍

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว +1

    Harima rasa patai neda.ada thamai video eka iwra wenakan baluwa.oyage video balanna gaththu da idala godak dewal igena gaththa.oyata ekata bohoma sthuthiy akke.bs.

  • @udeniroshini490
    @udeniroshini490 2 ปีที่แล้ว +1

    You are so talented lady. You give fantastic ideas. Thank you so much and God bless you all ❤❤❤❤

  • @Been-z1u
    @Been-z1u 2 ปีที่แล้ว +2

    Lassani akki godaak rasa paatai 😋 Italy wala ganna puluwan kola warga monawada akki sri lankan widiyata hadanna puluwan

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Welawaka kolath ekkama handunwala dennam nangi 💚🥰

    • @Been-z1u
      @Been-z1u 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 ane ow akki godaak thanks oyata 🥰🥰🥰

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 2 ปีที่แล้ว +1

    Ada මගේ අම්මගේ aurudde dane, man kaha bath, vambatu moju, kaju kirata, beef ඉස්ටු, කට්ලට් hadala mage ath dakinma podi danayak dunna akke,

  • @namodidharmadasa2423
    @namodidharmadasa2423 2 ปีที่แล้ว +1

    ඔයාගේ video බලන්න හරිම ආසයි මං 😍😍

  • @dhanushikitchenlifestyle9077
    @dhanushikitchenlifestyle9077 2 ปีที่แล้ว +1

    Super...👍 udaya nishantha paduwa inne a mage Mama.. man me para lankawata awahama oyage vedios balanva kivva. ❤️❤️

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි අක්කා ..අදත් කෑම ටික.බුදුසරනයි .තෑන්ක් යූ සෝ මච් ....

  • @janetries2533
    @janetries2533 2 ปีที่แล้ว +1

    thank you so much . chainy fernando.

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +2

    අක්කි අද කැම ටික නම් සුපර් පාට හරිම ලස්සනයි අනා අද චුටියෝ තුන්දෙනත් ඉන්නවා . හරිම ආසා හිතුනා ඔයලා මේ වගේ එකට ඉන්නකොට .😍😍😍අක්කි මන් දැක්කා අත dameg වෙලා තියනවා . මොකද උනේ . අනේ ඉතින් ඔයා පව් අක්කි. ආදරේයි හැමදමත් ඔයා හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏

  • @tastyone2021
    @tastyone2021 2 ปีที่แล้ว +2

    අනේ අක්කි ඔයාගේ අත තුවාල වෙලා නේද? අපි හැමදාම ඔයාගේ videos බලනවා.God bless❤🌹

  • @nironsvlog5848
    @nironsvlog5848 2 ปีที่แล้ว +1

    Akki man hetama oya hadapu kaama weela hadanwa.hadala kaala rasa kohomda kiyala akkita kiyanm.adarei akki.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Aniwaryenma kiyanna🥰

    • @nironsvlog5848
      @nironsvlog5848 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 akki hadai kaama hadala kaawe.aththtama gedra aya depara depara kaawa.godak rahai kiuwa.thanks akki.

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +1

    Ada lunch ekka mara colourful & superb. Oyage hama progrem ekakma oya present karana vidiya harima hoda tanaka tiyenna. Oyawa aprished karana ekka tama mama oyata mage hadawatin Dena support ekka. Any way good job. Take care & God Bless you & your family always.

  • @kushanikumudumali1560
    @kushanikumudumali1560 2 ปีที่แล้ว +2

    Woow thank you akki..mata kelath giluna 🤣🤣 akki දැල්ලො recipe tikakuth gennako..

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +1

    Gedara ayata rasata kanna dena ape ath wala pichchunu pallamak dekak nathnm wadak na neda akko. 🥰🥰🥰Kama wela dakalama bada piruna oooonnn. ❣️❣️❣️❣️Adarei hamadamat oyalata godak godak.. Theruwan saranai hamotama.. Parissamen inna.. Jesu pihitai. 😘😘😘😘💓💓💓

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Ammo aththa nangi, magenam kohen hari Pichchuna parak thiyanawamai, Jesu pihitai 💚🙏

    • @sllooks
      @sllooks 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 ❣️🌼

  • @ගුරුමව්සිත
    @ගුරුමව්සිත 2 ปีที่แล้ว +1

    Shok pataw thun dena asai
    Budusaranai okkotama

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +1

    Obata budusaranai

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 2 ปีที่แล้ว +1

    Niyamai rasA menu ekak thank you so much

  • @shamashama331
    @shamashama331 2 ปีที่แล้ว

    Wow..Great.. lunch..thanks.good..blessing

  • @arunawijethunga2769
    @arunawijethunga2769 2 ปีที่แล้ว +1

    👍 patta

  • @annesuzette3096
    @annesuzette3096 2 ปีที่แล้ว +1

    Lumprice recipe pls ❤️❤️dhal curry with coconut milk/ mango curry recipe eka onamai dan lankawe mango season eka ☺️☺️

  • @gamingdoka2024
    @gamingdoka2024 2 ปีที่แล้ว +1

    Oyage kemath niyamaiii...voice ekakth..maraii

  • @subydesilva2431
    @subydesilva2431 2 ปีที่แล้ว +1

    Thanks this absolutely fantastic. Thanks for sharing.

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 ปีที่แล้ว +1

    Thank you so much nice good cooking,

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි👍💖💖

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +2

    පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @SWEET-SALTY25
    @SWEET-SALTY25 2 ปีที่แล้ว +1

    Vinakiri aba dehi wage dewalekk piththala aluminium hadi pawichchi karanna hoda naha neda akke 🤔

  • @dinuliroshela544
    @dinuliroshela544 2 ปีที่แล้ว +1

    Woooow superb

  • @pabudilesha5637
    @pabudilesha5637 2 ปีที่แล้ว +1

    Akki maching curries kiyannakoo eka vedio ekak gennako week ekakata galapena

  • @piumifernando5287
    @piumifernando5287 2 ปีที่แล้ว +1

    Oya koheda inne?Italy walada akka?

  • @Anu123-x9f
    @Anu123-x9f 2 ปีที่แล้ว +1

    Mmm mage kattat kel inuwa.thanks akkiyo..

  • @marianagooneratne26
    @marianagooneratne26 2 ปีที่แล้ว +1

    Very Encoiraging