Coconut රොටි🇱🇰/5 types/Black pork curry/ Super delicious recipe/Mommy with niki chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Five types of dosa
    තෝස ක්‍රම 05
    • Five types of dosa /සි...
    Six types of hoppers
    ආප්ප ක්‍රම 06
    • Srilankan hoppers/ආප්ප...
    If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
    Follow me on Facebook
    Mommy with niki - Chainy Fernando

ความคิดเห็น • 799

  • @anushkamanawadu235
    @anushkamanawadu235 2 ปีที่แล้ว +18

    හරිම අගෙයි... සහෝදරී.. ඔයාගේ කෑම වට්ටෝරු හරි සරළයි. හදන්න හරිම ලේසියි. මම ලගදි තමයි ඔයාගෙ වීඩියෝ බලන්න පුරුදු උනේ. ගොඩක් ඒවා මම බැලුවා . ඔයාගේ ක්‍රමේට ආප්ප හැදුවා. කහ බත් , කජු කරිය , මාලු ස්ටු එකක් සමග බටු සලාදයත් හැදුවා . රසම රසයි කියලා ගෙදර හැමෝම කීවා. මම පොල් රොටීත් මේ ක්‍රම වලට try කරන්නම්. එහෙනම් ඔයාට බුදු සරණයි . තවත් ලස්සන vedioes ඉක්මනින් අරගෙන එන්න.

  • @nilu8797
    @nilu8797 2 ปีที่แล้ว +4

    ඔයා කෑම රෙසපි හදන ආකාරය හරිම පිුයමනාපයි. කෑමත් ඒ වගේම රස ඇති මං හිතන්නේ . ඔයාට තව කෑම වර්ග හදන්නශක්තිය, ධෛර්යය ලැබේවා කියා පතමි. Thank you so much. .බුදු සරනයි හැමෝටම

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +10

    ඔයා ගේ වැඩ කොහොමත් පිලිවෙලයි පුතේ ..අපිත් ගොඩක් දේවල් මේ video එකෙන් ඉගෙනගත්තා සහ හොදින් video එක enjoy කරා..හරිම ශෝක් කෑම වර්ග අද ගොඩාක්ම හදපු එක...ස්තූතියි ඔයා අද අපි වෙනුවෙන් හරිම මහන්සි උන එකට...❤️...

  • @gayannalaka6104
    @gayannalaka6104 2 ปีที่แล้ว +7

    අද හදපු කෑම නම් ගොඩක් ප්‍රයෝජනවත්. අනිවාර්යයෙන්ම හදලා බලනවා. පෝෂණ රොටියයි පැටිස් රොටියයි අනිවාර්යයෙන්ම හදනවා.

  • @neeliyaabeysekara4547
    @neeliyaabeysekara4547 2 ปีที่แล้ว +14

    ඔයා ආදරණීය මවක්, බිරිඳක්‌. දක්ෂ ආදර්ශමත් කාන්තාවක්. ඒවගේම දත් දේ නොසඟවා කියාදෙන දයාබර මිතුරියක්‌
    ස්තුතියි චයිනි. Respect you.

  • @gn7709
    @gn7709 2 ปีที่แล้ว +1

    හරිම දකෂයි ඔයා .මම හරි කැමතියි මෙි ඉදිරිපත් කරන විදිහ.රස දැනෙනවා.ස්තුතියි .

  • @yamunagajanayake797
    @yamunagajanayake797 2 ปีที่แล้ว +19

    ඇත්තෙන්ම ඔයාගේ වැඩ නම් හරිම පිළිවෙලයි...ලස්සනයි...
    බලන් ඉන්න ආසයි.

  • @yamunamanel5431
    @yamunamanel5431 2 ปีที่แล้ว +14

    ඔයාගෙ රෙසිපි නම් හරිම ප්‍රයෝජනවත් . අද නම් මරු පැටිස් පොල් රොටිය තමා ආසම. අදම හදනවා. තව,තවත් අලුත් රෙසිපි හදන්න ශක්තිය , ධෛර්ය ලෙබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි .❤️❤️ 🇱🇰🇱🇰

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Budu saranai 💚♥️

    • @damayanthimanathunga3972
      @damayanthimanathunga3972 2 ปีที่แล้ว

      මටත් ආසයි ඒ වගේ රොටි හදන්න මම කොහොම හරි හදනවා ස්තූතියි

    • @ritaprins7844
      @ritaprins7844 2 ปีที่แล้ว

      Your recipies are interesting and delicious too I think.

  • @chandramalathi5323
    @chandramalathi5323 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ලෙස කියලා දෙනවා.ස්තුතියි ඔබට

  • @dhammikaweerasekara9098
    @dhammikaweerasekara9098 ปีที่แล้ว +1

    oyage resipees godak hodai,👌👌👌 oyata jayen jayama veva🙏🙏🙏

  • @srimadassanayake9660
    @srimadassanayake9660 2 ปีที่แล้ว +2

    හරිම රසපාටයි. මම ගොඩාක් කැම හදන වැඩසටහන් බැලුව කෙනෙක්. එත් දවසක් අහම්බෙන් මේ විඩියෝ එකක් දකින්න ලැබුන. එදා ඉදන් මම අනිත් සේරම කුකින් චනැල් බලන එක නැවැත්තුවා.දැන් බලන්නෙ මෙක විතරමයි. එකට හේතුව හරි අමුතු වෙනසක් දැනෙනවා.එකාකාරි කමෙන් එහාට ගිය දැනෙන වෙනසක්. එවෙනසට හරි ආසයි. ජයම වේවා!

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +3

    හොද දෙයක් මම් අදම හදනවා 🙏 ස්තුතියි ඔයාට ගොඩක් පිං මේවගේ දේවල් කියා දුන්නට 👍💞💞💞🌺🌺🌺💞💞💞👍

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 2 ปีที่แล้ว

    ගොඩක් පිලිවෙලයි ලස්සනයි miss thank outta

  • @nadeeranadeera7612
    @nadeeranadeera7612 2 ปีที่แล้ว +2

    Oya jewana kusalatha ksrad පාසල් kale
    Niyamai vidio eka
    Aluth dewal godak denagaththa
    Thenks

  • @ysheka6392
    @ysheka6392 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් හොඳ කෑම වර්ග ගොඩක් ,ලස්සනයි පිළිවෙළයි ඔයාලට jesupihitai

  • @sirimaleeweerasiri9094
    @sirimaleeweerasiri9094 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාගෙ කෑම වට්ටෝරුව ගොඩක් ස්තුතියි

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති.ගොඩක් වටිනවා.මම නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා.කාලය ගොඩක් ඉතිරි වෙනව අක්කාගේ විදිහට.අලුත් අත්දැකීමක්.බුදු සරණයි ,නිදුක් නිරෝගීව ,හැමදාම සතුටින් පරිස්සමට ඉන්න..😍😍

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් vidio එකක් ..තැන්ක් යූ ඩියර්...අක්කා 🥰🙏❤💖

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +1

    හරිම රසට හදනව අහගෙන බලාගෙන ඉන්න හරිම ආසයි....

  • @liveinbeautifulvenice7923
    @liveinbeautifulvenice7923 2 ปีที่แล้ว +1

    හරිම සරල වැදගත් වටින වීඩියෝ දිගටම කරන්න අක්කා..
    ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා❤️🙏

  • @amilaeranda2771
    @amilaeranda2771 2 ปีที่แล้ว +2

    Mata thama aurudu dolahai nandi mama meka hadanna try kala nandi kiyadunnu vidihatama mage uthsahaya sarthakai thanks unty

  • @welgamageirangani417
    @welgamageirangani417 2 ปีที่แล้ว +1

    බොහෝම හොදට කියලා දෙනවා.ඔයාගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා .ස්තුතියි .

  • @chamilafernando2123
    @chamilafernando2123 2 ปีที่แล้ว

    Wow කටට kela unanava හරිම ලස්සනයි ,හරිම රසත් athi අනිවාර්යයෙන්ම ,thanks a lot dear ඔයාට , අපිට තවතවත් veedio danna.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +3

    අනේ ෂෝක් අක්කේ..එකම වෙලාවක මේ වගේ කෑම වර්ග ගොඩක් හදලා කන්න හරි ආසාවක් තියනවා..ඒ රොටි ටිකේ ලස්සන දැක්කම නොහදා කොහොමද..🤗 ඔයටම අවේණික කෑම කලාවක් අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🙏 බුදු සරණයි..🤗🙏💝

  • @helenfernando1528
    @helenfernando1528 2 ปีที่แล้ว +8

    Oyanam niyamai නංගී ..
    ඔයාගෙ recipe maru..හදන්න කිසිම ගුරු mushtiyak නැතුව කියලා denawa..godak thanks ..ආදරෙයි ..❤️

  • @wsnthasenevirathna2337
    @wsnthasenevirathna2337 2 ปีที่แล้ว

    Thanks asawen balana Chanel ekak. Oba thumiya kiyadena widiya harima pahadili. E Nisa Kema hadanna amarui kiyala hithnnema ne.

  • @malimahagoda9364
    @malimahagoda9364 2 ปีที่แล้ว +10

    හරීම පිලිවෙලයි නංගී, Thank you so much.

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara8888 2 ปีที่แล้ว +1

    ගොඩාක් රස පාටයි.අනේ බොහොමත් ස්තුතියි හරිම ආසාවෙන් බැලුවා..god bless

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 2 ปีที่แล้ว +17

    ඇත්තමයි අක්කා ගොඩක් රස පාටයි ...මම ආසයි pork curry වලටනම්...ම්ම්ම්..නියමයි ..තෑන්ක් යූ සෝ මච්...ලව් යූ ..බුදුසරනයි ..

  • @malidharmasena9479
    @malidharmasena9479 2 ปีที่แล้ว +2

    මන් ඔයගෙ හැම විඩියෝ එකක්ම බලනවා thanks 😘😘😘😘😘😘

  • @tharakamaduwantha2789
    @tharakamaduwantha2789 2 ปีที่แล้ว +1

    Adath rasama rasa resepi akk thank you akke😜✌

  • @shashikalakmali2664
    @shashikalakmali2664 2 ปีที่แล้ว +1

    Oyage hema video ekakma mama baluwa akki harima piliwelai oya. Egena ganna godak dewal thiyenawa akkigen. Video ekak danakan maga balan ennawa jp oyalata

  • @menakasw8461
    @menakasw8461 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි මම හෙටම හදනවා

  • @nadeekapriyadarshani9490
    @nadeekapriyadarshani9490 2 ปีที่แล้ว +1

    Good blessed you 🇱🇰🙏lassanai video ekak.

  • @laureensamanka4765
    @laureensamanka4765 ปีที่แล้ว +1

    Wow kiyanna bari tharam proyojanai.
    Thankyou a lot

  • @sajaniiddagoda1155
    @sajaniiddagoda1155 2 ปีที่แล้ว +1

    man mekath ada haduwa akka. marama mara rasaei. a widiyata pork haduwama. mn gedara hadagattu thunapaha pahe denme. haeima suwadata rasata lassanta tibba. kapu hamoma rasaei kiwwa. thank you veru much ❤️

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 2 ปีที่แล้ว +1

    Thnkuuu akki .. italy inna apita lankawee rasa oya hodata kiyala denawa..

  • @sumuduharshani3892
    @sumuduharshani3892 2 ปีที่แล้ว +2

    අද මම රෑ කෑමට පෝෂණ රොටි ඔයා කියලා දුන්න විදිහට හැදුවා. රසට, හොඳට ආවා. රසයි. බොහොම ස්තූතියි මේ අළුත් රෙසිපි ගොඩක් අපි වෙනුවෙන් එක වීඩියෝ එකකින් ගේනවට. 🥰

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Sathutui dear, thank you 💚🍃

    • @prishanthifernando4726
      @prishanthifernando4726 2 ปีที่แล้ว

      Thanks dear

    • @ramanif.r.d942
      @ramanif.r.d942 7 หลายเดือนก่อน

      හැමදෙයක්ම පිළිවෙළකට තියෙනවා ❤️ ඒවාගෙම ගොඩාක් රසට ඇති කියලා කියන්න පුළුවන් ❤ ඔයාට ගොඩාක් ඉස්තුති අපිව දැනුවත් කලාට මේවැනි දේවල් වලින් ❤❤

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    එක පාර ගොඩක් දේවල් දැන ගත්තා. කියද්දී රස තවත් වැඩී. බොහොම ස්තුතියි.
    ඔයාලගේ සැමට දෙවි පිහිටයි!

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว +4

    Godak hodai video eka poshana roti eka godaak vatinawa ape podi babalata hadala denna puluwan😘😘😘💐

  • @chandanipriyanka8708
    @chandanipriyanka8708 2 ปีที่แล้ว +1

    Oyata godak thanks apita kama jathi kiyala danawata.oyata budu saranaei

  • @mithilashashanka1577
    @mithilashashanka1577 2 ปีที่แล้ว +1

    Shaaaaa Maru akki..dakkama kannamaii hithenne..niyamaii oya dakshaii akkiyoo..adareii akkiyooo 😘😘❣️

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +3

    අද කෑම ටිකනම්......නියමයි.....අපිට.....ලේසියෙන්.....හදාගන්න......පුලුවන්....Thanks akka

  • @randimaprasangika6614
    @randimaprasangika6614 2 ปีที่แล้ว +1

    Oyage video harima lassanai akki..oyage roti tray aka diameter aka kiyada akki

  • @sithminiprarthana6499
    @sithminiprarthana6499 2 ปีที่แล้ว +2

    මේව දකිද්දී හදන්න හරිම ආසයි. නිවාඩු දවසක කොහොම හරි හදන්න ඕන. ගොඩක් ස්තුතියි මේවගේ ලස්සන වීඩියෝ අපිට ගේනවට 😘❤️😍

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Godak sathutin video eka baluwa, oyage kama nam 👌👌👌👍👍Apa basawen patta, parissamen inna budu saranai devi pihitai 😘😘😘❤❤❤

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Wowwwwwww. Niyamai , supiri keemak.dakinavita apitat rasa deneanawa
    Cooking nam medam chainy Fernando. Thank you very much madam. Adareai hemadamat parissamin, jeasu pihitai!!!!all the best. 💜💜💜💜🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🌺🌺🌺👍👍👍👍

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +1

    Athatama godak watinawa ona kenekta hadanna puluwan sthuti godak oyata hamadema kiyaladenawata oya nam pitarataka hitiyata hodama gruhaniyak oyage wagawan kiyanna wachana na teruwan saranai tawa dewalnkatanna saktiya dahiriya labewa

  • @mtn7838
    @mtn7838 2 ปีที่แล้ว +1

    Math oyage video okkoma balanava akke.oya pehediliwa hema deyakma kiyala denava.math anivayenma hadanava.Thawath me vage kemajathi apita kiyala denna. oyata dewi pihitai.p.inna.💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷💕💖💕💖

  • @DilupaSulochani
    @DilupaSulochani หลายเดือนก่อน

    ඔයාට ස්තුතියි❤මම ගොඩක්
    දේ ඉගෙන ගත්තේ ඔයාගෙන්.

  • @shashikalakumarasingha9842
    @shashikalakumarasingha9842 2 ปีที่แล้ว +1

    Math ada poshana roti haduwa .rasama rasai. Thaka you akki 😍👌👌

  • @kanthidodampegamage1384
    @kanthidodampegamage1384 2 ปีที่แล้ว +1

    ගොඩාක් රස පාටයි ඔක්කොම හදලා බලන්නම්😀😀

  • @rajkumarponnuthurai9696
    @rajkumarponnuthurai9696 6 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉
    Amazing yummy food 😋
    God blessings a.mae🙏
    Thanks 😊

  • @NirmalaWanigasekera
    @NirmalaWanigasekera 4 หลายเดือนก่อน

    I LOVE YOUR RECIPIES. THANKS FOR SHARING.

  • @naena.3972
    @naena.3972 2 ปีที่แล้ว +1

    සුපිරි ඔයාගේ ඔක්කොම රේසපි, හැමදාම කන පොල් රොටි වෙනුවට මික්ස් පොල් රොටි, පැණි රොටිත් හදලා කාළා තියෙනවා, අනික්වා හැර. බුදුසරණයි ඔයාගේ අත් දේකට, නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා. 👍👍👍👍🥰🥰👍👍🌹🌹

  • @dilankathushara3396
    @dilankathushara3396 2 ปีที่แล้ว +3

    Oya rasata kema hadanawa balana api godak asai akke.videos ekak danakam balanna hitiye.🌹🌹🌹🌹🌸🌸🌸🌸🌷🌷🌷🌷👍👍👍

  • @shamadias4588
    @shamadias4588 2 ปีที่แล้ว +1

    Hi sister sorry gating lat fo comment oyag recipes great so good thanks so much good blessing for your family

  • @deshaniisanka3907
    @deshaniisanka3907 2 ปีที่แล้ว +1

    Aththatama mm wediyenma asa akkage piliwelata hema deyakma neat ekta tyenwa e wgema rasa patai ane

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම ඔයාගේ කෑම වීඩියෝ අනිවාර්යෙන් බලනවා ලංකාවට ගිය දාකට හදන්නම් මේ කුවේට් එකේ ඉතින් ඕන විදිහට මිරිස් දාලා කෑම හදන්න බෑ ..අපේ ලංකාවේ විදිහට හොඳට මිරිස් දාලා කන්න ඕනේ ..මට හිතුණා මම සාමාන්‍යයෙන් ඉතින් පොල් රොටි හදාගෙන කනවා .ඔයාට ගොඩක් ස්තූතියි පරිස්සමින් ඉන්න සියලු දෙනාම .ජේසු පිහිටයි

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 9 หลายเดือนก่อน +1

    Some thing different!.. Waiting to try out. Thanks for sharing.

  • @srimaligunapala5048
    @srimaligunapala5048 2 ปีที่แล้ว +1

    අනේ අක්කේ බලන්න bariyoooo ඔයා nam ලස්සනට resapi හදනවා

  • @VeniceCreations
    @VeniceCreations ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝ ඔයා ඉදිරිපත් කරන්නෙ..❤
    වැනිසියෙන් නැව්ම් මස් පොල් වගේ දේවල් කොහෙන්ද ගන්න පුළුවන්..
    ඒ ගැනත් කියන්න ස්තුතියි 😍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Pol- Lidl super market ekin, Aldi eken, mestre pole, Cadoro….
      Mas ganna puluwan- Mestre polen, Bangladese kadawalin
      Thank you 💚

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +4

    👌👌💙💙💙💙❤️❤️❤️❤️ ඒක නම් නියමයි අක්කා ජය වේවා ❤️❤️❤️

  • @sandunirajapaksha5043
    @sandunirajapaksha5043 2 ปีที่แล้ว +1

    mn asama akka awasane rasa balana widihata..❤️❤️❤️

  • @ShaniShani-xo9ph
    @ShaniShani-xo9ph ปีที่แล้ว

    Harima lassanai akkii.. asa hitenawa. B.s hamadama karagena yannaa.

  • @dineshadilrukshi3425
    @dineshadilrukshi3425 2 ปีที่แล้ว +1

    Hadanna kalin oya hadana widiha balan idala bada piruna akke harima rasata athi kiyala hithanwa apita hadagena kanna kalayak nethi unath balan hitiyath badapirenwa good isthuthiy akke...❤

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว +1

    මම අද තමයි අක්කාගෙ video බලන්න ගත්තෙ.මාරයිනෙ ඔයා..මම අක්කාගෙ biriyani recipe eka try කලා නියමයි එක 👌 👌 thank you

  • @chamilasudarshini8768
    @chamilasudarshini8768 2 ปีที่แล้ว +3

    වටිනා විඩියෝ එකක් අක්කා ලස්සනයි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝ ඒකක් ස්තුතියි

  • @shlu196
    @shlu196 2 ปีที่แล้ว +1

    Thabks for sharing your knowledge..

  • @maladesilva9819
    @maladesilva9819 2 ปีที่แล้ว +1

    Roti tika dakkama harima asa hithuna dr ..hanadamath oyage vedios balanawa ..godak asawen haduwe hoppers thamayi eka super .me rotith hadanawa..pol lipe tiyeddi piti dala mix karanne ai kiyala kiyanna plz ..thank you api wenuwen mahansi wela rasama recipes denawata .❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Ehema hadapuwama rotiya hondata kiri rasai, ewagema kapuwama bada pipum gathiya naha ehema hadapuwama 💚🥰

    • @maladesilva9819
      @maladesilva9819 2 ปีที่แล้ว

      Thank you so much dear .oya hamotama reply karanawa eka godak watinawa ..❤

  • @gamingdoka2024
    @gamingdoka2024 2 ปีที่แล้ว +1

    Harima asaii..oya kiyala dena vidiyata...api harima asawen blanawa

  • @dilkycorteling2586
    @dilkycorteling2586 2 ปีที่แล้ว

    Lovely ... can u please tell me where did you buy the clay pot you cook the pork curry...

  • @ireshamadushani5009
    @ireshamadushani5009 2 ปีที่แล้ว +1

    Akkage kama itin aye amutuven rasa kuyanna deyak nane.dakkama penava.niyamai akkiyo🥰

  • @sujathadayangani76
    @sujathadayangani76 2 ปีที่แล้ว +1

    Wowww niyamaii pani toti eka nm mn meeta kalin try karala thiyrnawa anith ewath hadala balannam thank you akkaa...❤

  • @ajithindunil6366
    @ajithindunil6366 2 ปีที่แล้ว +1

    Akke oya hri piliwelta igena ganna lesi widihta kiyla denwa.puluwnnm tkk kal thiyagnna puluwn widihta kama jathi tikk kiyla denna thank you

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +1

    අක්කි බොරු කියන්න ඔනේ නැ අද දැක්කේ පොල් ම්ස්‍ර පිටි වලින් මේ වගෙ රොටි වර්ග ගොඩාක් හදන්න පුලුවන් කියලා .හරිම ලස්සනයි ඒ ඔක්කොම රොට් . ගොඩාක් thank s අක්කි ඔය අපිට ගුරුමුස්ටියක් නැතුව අපිට කියල දෙනවට ආදරේයි හැමදමත් 👌👌👌👌බුදුසරණයි. ඔයාලා හැමෝටම .🙏🙏🙏🙏

  • @prasadik9911
    @prasadik9911 2 ปีที่แล้ว +1

    Oyage recipe maru akke. Hadalama balalama rasa kiyannam

  • @kumarikumari5492
    @kumarikumari5492 2 ปีที่แล้ว +1

    Godak hoda video akak harima piliwelata kiyala denawa thank you so much

  • @saradasathya1258
    @saradasathya1258 2 ปีที่แล้ว +1

    Akke oya pawechchi karanna mati waln mehe kohenda gethe and owa rath wenna godak wela yanawada

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      Mati walan wagema thamai nangi, happy casa, sme, casa, me wage godak ewala thiyanawa nangi 💚💚

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +2

    Ada Roti gana kiyanna mata no words. Oya hama video ekatama hodama deyak , harima piliwalata, boru natuwa kiyala denawa. Godakma thanks. OyAge recipe balanna balanna asai. Nodan hugak dewal api danagannawa. Any way take care & God bless you & your family always. Good job dear.

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +2

    දැක්කාම බඩගිනි උනා හරිම ලස්සනයි ඔයාගෙ කෑම මම හදනවා ඔයා කියන විදියට හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාට ආදරෙයි හැමදාම 😍♥️♥️♥️

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว +1

    Niyami thanks oyata hamadama loba nathuwa hama deykma kiyala denawa

  • @malidharmasena9479
    @malidharmasena9479 2 ปีที่แล้ว +2

    නංගි ඔයා ලස්සනට හැමදෙම කියලා දෙනවා ඔයාට ලස්සන ජිවිතයක් තියනවා වගෙම ඔයත් හරිම ලස්සනයි ඔයට ගොඩක් පින් අපිට හරියටම කියලාදෙන නිසා ගොඩක් අදරෙයි නංගි ❤️❤️❤️❤️

  • @malathisilva6968
    @malathisilva6968 2 ปีที่แล้ว +1

    Mama uk wala inne.. Sithale uyanna kammali unath oyage vidiyo balala, kammali kama nethi una.. 💞👌

  • @gn7709
    @gn7709 2 ปีที่แล้ว +1

    ඔයාගෙ අමු තුනපහ බැදපු තුනපහ හදන විදිහ කියල දෙන්නකො.රසට ඇති කියල හිතෙනවා.කළු කුඩු ත් හදන්න

  • @ashankasanjeewa92
    @ashankasanjeewa92 2 ปีที่แล้ว +1

    Super super 😝😝😝😝niyamai akki.adarei.parissamin inna budu saranai oyala 🌹🌹🌹🌹

  • @harshimunasinghe8523
    @harshimunasinghe8523 2 ปีที่แล้ว +1

    Thank youuu akke, oyanam kisideyak loba nathuwa kiyala denawa.paties roti ekanam try karannama one.

  • @chamalmenaka1325
    @chamalmenaka1325 2 ปีที่แล้ว +18

    අක්කෙ, වැඩිය ලංකාවෙ කට්ටිය දන්නෙ නැති italian recipe එකක් හදන්නකො අපේ ලංකාවෙ රසට ගලපලා

  • @amilaeranda2771
    @amilaeranda2771 2 ปีที่แล้ว +2

    Aunty oyage vada harima pilivalai

  • @binodhasranga1345
    @binodhasranga1345 2 ปีที่แล้ว +7

    ඔයාගේ කෑම කොහොමත් ශෝක්නේ..❤️ලෝභ නැතුව දෙන recipe නම් ශෝක්...අද අපි හැදුවා ඔයා කිව්ව විදියටම ශවර්මා 🙂

  • @nilushmadawala4166
    @nilushmadawala4166 2 ปีที่แล้ว +1

    Harima ageyi.harima kamathi oyage vedios balanna.thank you

  • @marydias9913
    @marydias9913 2 ปีที่แล้ว +1

    Love your recipes i will make all of your recipes i

  • @krishanidesilva6255
    @krishanidesilva6255 2 ปีที่แล้ว

    Wow හරිම රස පාටයි ඔයාට ගොඩක් ස්තූතියි ලෝභ නැති recipes කියලා දෙනවට

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 ปีที่แล้ว +1

    Oyata hareema aasai mann.lassanai raha karala kiyana widia

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +5

    මම ඌරු මස් කන්නෙත් නෑ හරක් මස් කන්නෙත් නෑ හදන්න දන්නෙත් නෑ.යූටියුබ් එකෙන් බලල ලුනුවත් නොබල හාල් පොල් අබරල දවසක් හැදුව පාර්ටි එකකට.කවුරුත් කෑවෙ නෑ.ලුනු නෑ මං හිතන්නෙ😀.මේ ලගදි ජීවිතේ පලවෙනි වතාවට හරක් මස් කලුවට හැදුව.ඒකත් මං ලුනුවත් බැලුවෙ නෑ.ඒකනම් රසයි කිවුව.මං ආසයි පොල් රොටි කන්න.ලුනු මිරිස් එක්ක.😋.බලමු ඔයාගෙ ක්‍රම ට්‍රයි කරල

  • @hannan1460
    @hannan1460 9 หลายเดือนก่อน

    ඔයා ගේ විඩියෝ හැම එකක් ම හරිම ආසාවෙින් බලනවා උරැමස් කනකොට ආස හිතනා මොකද අරාබි රට වල උරැමස් නැහැ මම ආසම කැමක්

  • @priyankanilmini3519
    @priyankanilmini3519 2 ปีที่แล้ว

    Nanga...me lagadi oyage chanel hambaune...okma balana ona...hrima lassanai...ewagema oyage bliuse tika harims lassanai ...magema size ekka..mamath asama ewa....matath genna ganna barida naga..❤❤❤

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 ปีที่แล้ว +1

    රසම රස රෙසපි අපි හැමෝටම බෙදාදෙන ඔයාට බොහොමත්ම ස්තූතියි ❤❤❤❤❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 ปีที่แล้ว

    අදනම් මගේ ආසම පෝක් කරි සමග පොල් රොටි .ඔයානම් මාරයි waw dalin 🙏 thanks 😘😘 chav