Mongolian fried rice/කටට සැරට මොංගෝලියන් රයිස්/Mommy with niki chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 513

  • @thilankasubodhani9970
    @thilankasubodhani9970 2 ปีที่แล้ว +75

    ඔබ එනතුරුවමයි මඟබලමින් ඉන්නේ....
    රසටම උයනවා කියලයි මම දන්නේ..
    රස මෙන් ගුනෙණ් පිරිපුන් බව පෙන්වන්නේ..
    ඔබ වැනි ලදුන් සැමදාටම බැබලෙන්නේ...
    💗🤗👍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +7

      බොහොම පිං ඔයාටත්..🙏 හරිම ආදරනීය කමෙන්ට්‍ එකක්, බොහොම ස්තුතියි💚🥰

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      අනේ හරිම ලස්සනයි..💝

    • @nishanvlogs2399
      @nishanvlogs2399 ปีที่แล้ว

      ඒක නියමයි

    • @nishanvlogs2399
      @nishanvlogs2399 ปีที่แล้ว

      Decaretion ekat karma ekayi සුපිරි. super 🎉

  • @annsu99
    @annsu99 2 ปีที่แล้ว +23

    අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන්ට රහට කන්න හදලා දීලා ලබන සතුට වෙන කිසිම දේකින් ගන්න බෑ. ❤️

  • @mudith7964
    @mudith7964 2 ปีที่แล้ว +36

    ඔයා අත දිග ඇරලා උයන එකට මාර ආසයි .. කිසිම ලෝබකමක් නැහැ .. 💐💐

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      💚🥰🙏🙏

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna หลายเดือนก่อน

      මෙි විදිහට වියදම් කරල නාස්තිකාර විදිහට උයන්න කාටත් පුලුවන් ,

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +3

    බොහෝම ආදරයෙන් ලස්සනට හැමදාම අපිව අලුත් කෑම වලින් රසවත් කරනවා..ඔයා කියල දීපු කෑම වර්ග දවස් හතෙන් එකදවසකට වරදින්නෙ නැතුවම කියල දෙන විදියටම මෙහේ අපිට තියෙන විදියට හදනවා.තාම නං කිසිම නරක comment එකක් ආවෙ නැහැ.ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල කනවා...ඉතින් අදත් ස්තූතියි පුතේ ඔයාගෙ video එක රසවින්දා ❤️

  • @sithumnimsara4456
    @sithumnimsara4456 2 ปีที่แล้ว +5

    අපි ඔයාගෙ recipe විතරයි දැන් බලන්නේ අපට හරි ම වැදගත් තව තවත් වීඩියෝ දාන්න බොහෝම ස්තුතියි 👌👌👌👌👌👌🥳🥳

  • @manjuplaystore1857
    @manjuplaystore1857 ปีที่แล้ว

    Woooow ...අම්මෝ දැක්කත් සතුටුයි ...හදලා බලන්නම හිතුනා ...thank you..❤️👍

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    harima lassanata hamadama wage kiyala dunna akke adath oya,rice eka nam rasama rasa patai

  • @chandrikaramani9897
    @chandrikaramani9897 2 ปีที่แล้ว +6

    අලුත් රෙසිපියක් නිසා ගොඩක් වටිනවා .තවත් ශක්තිය ලැබේවා .පුංචි පවුලට ජේසු පිහිටයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samudrabasnagala9870
    @samudrabasnagala9870 2 ปีที่แล้ว

    ඔයාගේ රෙසිපි එකට මමත් හැදුවා. නියම රසටම ආවා. ඔයාට ගොඩක් ස්තූතියි.ඉදිරියටත් මෙවැනි රස රෙසිපි බලාපොරොත්තු වෙමි.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +1

    මම අද තමයි මුලින්ම දැක්කේ මේ විඩියෝ එක දැක්කේ ගොඩක් ලස්සන රසවත් කෑම වට්ටෝරු වක් පිළියෙල කරන ආකාරය හදන්න ඕන බලන්න ඔයාලා හතර දෙනාටම සිතන පතන සියලුම දේ එ අයුරින්ම ඉටු වේවා ජය නියතයි

  • @laknimadushika2910
    @laknimadushika2910 2 ปีที่แล้ว +6

    Thank u akka, අපි නොදන්න දේවල් ලේසි විදිහට කියලා දෙනවට💐💐💐💐💐❤️❤️❤️

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +3

    නංගියා පෙනුමෙන් නම් මාර රසැති ඔයා හැමදාම ලෝබ නැතුව කෑම උයන්න කියලා දෙනවා දැන් ඔයා රෙසිපියක් දානකම් බලාගෙන ඉන්නේ ඒ තරමටම ඔයාගේ කෑම වලට අපි ඇබ්බැහි වෙලා ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @isharamadushani165
    @isharamadushani165 2 ปีที่แล้ว +3

    Harima asawen balanne akkige chanel eka .harima adaraneeya katahadak ,pahadilikirimak..godak sthuthi oyata apita rasata uyanna kiyala denawata.🥰🥰

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 ปีที่แล้ว +1

    ලස්සනට බත් එක තිබුණා.ඒ වගේම රසට ඇති.ඔයා හදන කෑම හරිම රසයි.තවත් රස කෑමක් හදන vedio එකක් දානකන් බලන් ඉන්නවාThank you

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    වාව් අක්කා බඩ විතරක් නෙමෙයි හිතත් පිරෙනවා..ඒ විතරක්ද නෙතත්..🤗 එන්න පුළුවන් දුරක වුණා නම් ඔයා හදන කෑම ටිකක් කාල යන්න එනවා.. ඔයා හැම පොඩි දෙයක්ම අපිට කියලා දෙනවා..මේ හැමදේටම ගොඩක් පින් ඔයාට..🙏 බුදු සරණයි..🤗🙏💖

  • @nilu8797
    @nilu8797 2 ปีที่แล้ว +2

    මේ රෙසපිය මමත් හැදුවා. හරිම රසයි.ස්තුතියි ඔයාය

  • @nimodiharshani2156
    @nimodiharshani2156 2 ปีที่แล้ว +3

    නියමයි අක්කේ දකිද්දී ආශ හිතෙනවා මාර විදිහට පිළිවෙළකට තියෙන්නේ සුපිරි

  • @lakminiindunil2894
    @lakminiindunil2894 2 ปีที่แล้ว +2

    Thanak you so much akka.. harima pahadiliwa hamadema kiyala denawa.. jayawewa.. parissamin inna akka bs dp jp

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว +1

    සරලව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවණ් සරණයි

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +1

    මම 🇺🇸සිටිනනේ ඔබ තුමිය ගෙ recipe එකට මොංගෝලියන් රයිස් එක සැදුවා හරිම රසයි බබාල හරිම ආසාවෙන් කැව එයට ස්තුතියි තෙරැවන් සරනයි🌹💕

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว

    මම නම් කෑම බීම හැදුවේ නැතත් ඔයාගේ වීඩියෝ අනිවාර්යෙන්ම බලනවා ගොඩක් ආසාවෙන් ගොඩක් ආසයි කියලා දෙන විදිහ ඉතින් මේ කුවේට් එකේ ගෙවල් වල ඔය උවමනා කරන දේවල් නෑ අනේ ..මම පුරුදු වෙන්න හරි හැදුවොත් මගේ අතින් සල්ලි වලට බඩු ගෙනල්ලා හැදුවොත් ඒගොල්ලො හොඳට කනවා.ලංකාවට ගිය දාකට ඒගොල්ලන්ට හදලා දෙනවා ...ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න

  • @wasanthathelwadane8371
    @wasanthathelwadane8371 2 ปีที่แล้ว +1

    Harema adare hithenawa.hoda mawak. chef kenek wage.theruwan saranai

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 2 ปีที่แล้ว +1

    Ammmoooooo eka nam dakiddima bada pirenawa.
    Godakma rasa patai.
    Apith hadala balannam nangi.
    Thanks oyata me wage godak rasawath recipes apita aran anawata .....

  • @nethu..4945
    @nethu..4945 2 ปีที่แล้ว

    අක්කා ඔයාගේ මේ රෙසිපි එකට මාත් try කරලා හැදුවා. Restaurant රස නියෙමටම තිබුනා. Thank you 💐

  • @geethikajayanthi4641
    @geethikajayanthi4641 2 ปีที่แล้ว +2

    Ane akke oyata hemadatama pin apata aluth dewal genawata vidio hema ekakma balanawa ewagema e kema hadanawa Thank you so much for AKKE.

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +1

    අනේ ලස්සනයි.....අඅ තැන්ක්යු නැන්දී......ලස්සනට program එක කරනවා.....ගේත් හරීම ලස්සනයි.....

  • @chulakshikanchana
    @chulakshikanchana 7 หลายเดือนก่อน +1

    Miss oya harim awankawa hodata kiyala denawa. Hamotama BUDU SARANAI ❤️🤗

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว +1

    Waw adanam maru akkage vidio ekkak enakam api balan inne ada poddo tikath inna nisa godak sathutui lassana rasawath vidio thawa thawath අරන් එන ගමන් පරිස්සමින් සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @nishulotus202
    @nishulotus202 ปีที่แล้ว +2

    Im so new to this channel
    Yesterday when i was going through recipes i saw this
    Today i made this mongolian fried rice for my friends and this came out so well
    Im new to cooking stuff cuz my mom used to make me everything when i was in Sri Lanka, but now i came abroad for studies
    Thank you so much for sharing your knowledge!
    Happy Mom, Happy Family!

  • @roseorkid3189
    @roseorkid3189 2 ปีที่แล้ว

    අක්කි මං නත්තලට හැදුවා මාරම රසයි.ගෙදර හැමෝම රසයි කියලා කැවා.අද 2023.01.01 අක්කිට සුභ අලුත් අවුරුද්දක් වේවා.අදත් මම හදන්න සේරම ලැස්ති කරලා තියෙන්නේ.අදනම් ඉස්සෝ නැ ඒ වෙනුවට මං සොසේජස් බැදලා දාන්න හදන්නේ.🥰🥰🤗🤗

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 ปีที่แล้ว +1

    Man oyage vedio blnne aluthen.aththatama ladsanai.....thanks for the vedio ....onna subcribe kala....

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 2 ปีที่แล้ว +14

    දැන්නම් වෙන අයගේ රෙසපීස් නොබලන තරම් ඒ තරමටම ඔයාගේ රෙසපීස් වලට වහවැටිලා 😀👍 ලස්සනයි රසවත් දෙකම. ඔයාට මෙවැනි දෑ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි සැමටම ❤️❤️❤️❤️👍

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว +1

    Atthatama oya ge kema thamai rasama kema kiyalai mata nam hithenne isthuthi obata ❤

  • @binodhasranga1345
    @binodhasranga1345 2 ปีที่แล้ว +2

    Woooooow aunty..mage ammath oya wagema kama jathi hadanawa..mekath aniwaryenma hadanawa...auntyge recipes niyameta enawa ..waradinne na..thank you aunty..❤️❤️❤️

  • @englishwithnadee5254
    @englishwithnadee5254 9 หลายเดือนก่อน

    මන් දැන් හැදුවා, හරිම රසයි thank you

  • @thilinasadaruwan5892
    @thilinasadaruwan5892 2 ปีที่แล้ว +1

    Video eka nice.......🤗..hadala balannm.

  • @shanalifdo577
    @shanalifdo577 2 ปีที่แล้ว +2

    හැමදාමත් රසවත් කැමක් හදන්න කියලා දේනවට ස්තුතියි අක්කා..❤️

  • @rushanmadu5834
    @rushanmadu5834 2 ปีที่แล้ว +2

    Oyage athin uyana kaka akak kanna mata ohe anna haithenawa akke.aka itin hinayak tamai.mage chuti puthat asai oyage vidiyo balanna. Oyala hamotama budusaranai devipihitai.!!!! Akke.mama maheshika. Adarai oyalata.

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 ปีที่แล้ว +4

    නංගි ඔයා මොන රටේ ද ඉන්නේ ඒ මොනවා උනත් සිංහලකම අමතක කරලා නැහැ රස්නේ කාලේට ගෙදර එලවලු හිටවා ගෙන ලමයි තුන් දෙනෙක් එක්ක කාත් කවුරුවත් නැති රටක ජීවත් වෙනවා කියන්නේ පට්ටම තමා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @nilshanisanjana6846
    @nilshanisanjana6846 2 ปีที่แล้ว +1

    Akkige voice ekath mage ammage wage. Matath hari asai oya wage ekak kanna.

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 ปีที่แล้ว +1

    Thank u akke digatama eka laga video danawa maru... ❤❤❤

  • @nadunimaheshika8957
    @nadunimaheshika8957 2 ปีที่แล้ว +1

    Dakkama kanna hituna... අනිවාර්යයෙන් hadanawa ... thank you akke ❤❤❤❤❤

  • @asankaupul1541
    @asankaupul1541 2 ปีที่แล้ว

    Supiri akke recipe eka

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 2 ปีที่แล้ว +1

    I like ur video. Keep it up.

  • @charithapriyadarshana8929
    @charithapriyadarshana8929 2 ปีที่แล้ว

    Oya harima therena vidiyata kama hadanna kiyala denawa,oyata godak adarei.

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +3

    Wow💕💕💕💕 mn asama mehema dum danawata.harima fresh kama ekk .oyta godak sthuthi ❤

  • @supunfernando9136
    @supunfernando9136 2 ปีที่แล้ว +1

    Me Sunday wala aniwaryenma hadanawa, supiri

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว +2

    Woow.akkige video 2ma adai beluwa.ane akke oya hari rasata kema uyanawa neda.oya nisa kanthawo gena harima adambarayak hithata denanawa akke.man hadawathinama oyata suba pathanawa akke.budu saranai.api hamadama oyath ekka innawa.💐💐

  • @saradasathya1258
    @saradasathya1258 2 ปีที่แล้ว +1

    Rasa patai akke try karala kiyanm👍

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 ปีที่แล้ว +1

    Very nice daling yamme ❤❤❤❤👍 brawoo ❤

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว

    හදන්නම ඕන රසයි බලද්දී ඔයාට ස්තූතියි

  • @sujathasujatha3511
    @sujathasujatha3511 2 ปีที่แล้ว +2

    Woooow verry nice.

  • @roshanifernando5456
    @roshanifernando5456 2 ปีที่แล้ว +1

    Aththatama oya hari saralai oyagen ඉවුම් pium neme jiieitheta deyak unath igena ganna puluwan mama danna tharamin rasata uyanna ඉවසීම thiyenna oone eeka oyagen උපරිමයෙන් dakinawa oya hari lassanai .obe paule siyalu denaata niirogi suwaya paarthana karami jesu pihitai 💖💖💖💖💖💖💖💖

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 ปีที่แล้ว +1

    Godak hodai oyage resapi

  • @RamyaMallawa
    @RamyaMallawa 2 ปีที่แล้ว +1

    Superb akke

  • @buviandniki2207
    @buviandniki2207 2 ปีที่แล้ว +1

    Ammo Chainy. Asama recipe ekak. Thank unso much

  • @dissanayakeiresha7769
    @dissanayakeiresha7769 2 ปีที่แล้ว +1

    ane shokkk dekkma asa hithenwa😍😍😍

  • @damithkumara8903
    @damithkumara8903 2 ปีที่แล้ว +1

    oyata godak sthuthi apita mewa kiyala denawata akka

  • @shanthikodippiliarachchi8094
    @shanthikodippiliarachchi8094 2 ปีที่แล้ว +1

    Harima rasai rasai.

  • @ireshamadushani5009
    @ireshamadushani5009 2 ปีที่แล้ว +1

    niyamai akkiyo.dark soya sos aka lankavet tiyeda akke.oya clour aken.lasaanai akke.lankave hitiyanam akka hoyagana hari anava.🥰🥰

  • @subashiherath6692
    @subashiherath6692 2 ปีที่แล้ว +1

    අපිත් ඉක්මනින් හදනවා.ස්තුතිය ඔබට

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 2 ปีที่แล้ว

    අම්මෝ අක්කි රසම රස පාටයි..අපේ අම්මත් මාත් එක්ක අක්කිගෙ වීඩියෝස් බලනවා ..අම්මා ආසම අක්කිගෙ පුතාලා තුන් දෙනාට..පොඩ්ඩට ගොඩක් ආසයි..❤️❤️

  • @gayanthilini9817
    @gayanthilini9817 2 ปีที่แล้ว +3

    Niyamaiii akkiiiiii

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බුණ අක්කා ඔයා නම් නියමයි අනේ සුබ පැතුම් ජයෙන් ජය...
    💕💕💕💕

  • @sumudunidilrukshi8762
    @sumudunidilrukshi8762 2 ปีที่แล้ว +1

    Ane.akke godak.dawasakin.asawen.baluwa

  • @anjalhiru476
    @anjalhiru476 2 ปีที่แล้ว +1

    Kanna oni na dakkath athi bada pirenawa. Harima lassanai akkiyo

  • @sharrondaniel8212
    @sharrondaniel8212 2 ปีที่แล้ว +1

    Love watching your videos !! Nicely presented !! Good luck to you!!!

  • @isharasewwandi.362
    @isharasewwandi.362 2 ปีที่แล้ว +1

    Akki aluth resipi ekk genkn mn noiwasillen bln inne.. piliwelai ,pirisidui,marema lassank kmama walin dakinne.hamadamth mewage dewal krnna labenna one..parissamin inna akkiyooo...api oyate hamadamth adarei❤️❤️❤️😋😋😋

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +1

    Wow godak aasawen video eka balanne budu saranai oyaata 👌👌👌

  • @nilukabuddini1623
    @nilukabuddini1623 2 ปีที่แล้ว +1

    Mm godak kamati oyage video balan asa hithanaw katha karan vidiyat adare ❤❤

  • @prashanthianthonyanthony4110
    @prashanthianthonyanthony4110 2 ปีที่แล้ว

    Thank you akki oyage kama harima rasai oya kiyala Dena widiyata Mama godak jathi haduwa harima rasai .mekath try karanawa aniwaryen . thank u God bless you.

  • @ajanthayapa5344
    @ajanthayapa5344 ปีที่แล้ว

    හරි ම රසයි

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 2 ปีที่แล้ว +1

    ම්ම්ම්..අදත් නියමයි...ඒ වගේම ලස්සනයි..රසත් ඒ වගේම ඇති.තෑන්ක් යූ සෝ මච්...අක්කා ..

  • @දිලුම්රොෂාන්
    @දිලුම්රොෂාන් 2 ปีที่แล้ว +1

    harima laaassanayii akki

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +1

    හැමදාම රසවත්, හරවත් දෙයක් ගේන ඔයාට බෙහෙවින් ස්තුති . ඉදිරියට යන්න සුබ පතනවා. ❤️❤️💞💞❤️❤️

  • @shashikashashika2550
    @shashikashashika2550 2 ปีที่แล้ว

    Kochchara danan htyat akkige recipe eka tamai hodama. Thanks akkiyo oyta. Paressamen Inna oylaa hamotama budu saranai 💖💖

  • @srimathiwelagedara6511
    @srimathiwelagedara6511 2 ปีที่แล้ว

    ඔයාගෙ කෑම හදලා මමත් හොඳ සතුටක් විඳින ගෘහණිය වෙලා , ජය වේවා !!!

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +1

    ලස්සනයි ..රසත් බලන්නම්කො.💐

  • @gayanigayani7098
    @gayanigayani7098 2 ปีที่แล้ว +1

    Akki oyage recipe okkoma godak lesi. Thanks akki.

  • @nandinidilani3676
    @nandinidilani3676 2 ปีที่แล้ว +2

    Look so good .very nice thank you ❤ your recipe 👍

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 2 ปีที่แล้ว

    Oyage coffee cake recipe eka nam niyamai ane man haduwa harima lesi mekath mama hadala rasa kiyannam good job

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +1

    Fantastic rice 👍

  • @anomarupasinha8474
    @anomarupasinha8474 2 ปีที่แล้ว +1

    Thanks akka budu sarani akka

  • @ashankasanjeewa92
    @ashankasanjeewa92 2 ปีที่แล้ว +1

    Ane rasssssssai😋😋😋😋😋.oya sahodariyak wage oyage video ekak enakal balagena inne.godak adarei akki.🌷🌷🌷🌷budu saranai.💐💐💐💐💐

  • @liticiafelthman9453
    @liticiafelthman9453 2 ปีที่แล้ว +1

    Very good. I like very much

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 ปีที่แล้ว +1

    Mamath godak asi kema hadanna♥️♥️♥️🥰🥰 mekath ithin aniwa hadanawa

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Oyage hama recipe ekakma easy rasai.hopper recipe eka try kara hodata awa .oyata godak thanks .may recipe ekath try karanawa.love your family.❤️❤️❤️❤️❤️❤️😋👍

  • @thanujamunaweera1658
    @thanujamunaweera1658 ปีที่แล้ว

    Recently I found ur channel. I made it with ur recipe.. Perfect taste.. simple steps n explanation is superb .. Thank u n all the best darling.. From NZ.. 😘😘👏👏

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว +1

    Wow marvelous. Thank U so much darling

  • @champikakumari5498
    @champikakumari5498 2 ปีที่แล้ว +1

    රසම රසට තියෙනවා කියලා දැනෙනවා මාත් හදනචා

  • @dinushasewwandi8991
    @dinushasewwandi8991 2 ปีที่แล้ว +1

    Ane shok ane..mm godak asai akkige rice warga hadana vedio walata..thank you 😋 ♥

  • @sachiniweerasingha2446
    @sachiniweerasingha2446 2 ปีที่แล้ว +1

    Akkage me vedio eka 10parkta wada baluwa. Ekmnta hadla blnwa. Egg curry eka hsduwa. Harima rasata awa. Thanks. Me recipe ekta pork use karana baridaa???

  • @sunandapadmakumari1803
    @sunandapadmakumari1803 2 ปีที่แล้ว

    ඔයා උයන විදිහ බලන්න හරිම ආසයි .හරිම සැහැල්ලුවෙන් උයන්නේ .දැන් නං ඔයාගේ රෙසිපි විතරයි බලන්නේ .ඒ විදිහටයි දැන් උයන්නේ අපි .

  • @nishanichandima1721
    @nishanichandima1721 2 ปีที่แล้ว +1

    Mhh rasa paatai...akki oyage channel ekata adict wela mama

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว +1

    Looks good.

  • @malanieindra123
    @malanieindra123 2 ปีที่แล้ว +1

    Rolls hadana hati kiyala dennako vegetables

  • @nipunikaushalya3498
    @nipunikaushalya3498 2 ปีที่แล้ว

    කන්නමයි හිතෙන්නේ අක්කි අපේ ගෙවල් පැත්තේ හිටිය නම් නියමයි. හැමදාම රසට කන්න තිබ්බා... ආදරෙයි හැමදාමත්. අක්කිගේ jelly pudding එක හදන්න ඉන්නේ මම හදලා රස කියන්නම්... බුදුසරණයි....😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💓💓💓💓💓💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💛💛💛💛💛💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💞💞💞💞💞❤❤❤❤💚💚💚💜💜💜💜💜💚💚

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    Ada thama welawk labune video eka balanna ... mekath hadala balamu..❤️❤️❤️

  • @vindyakarunarathna8307
    @vindyakarunarathna8307 2 ปีที่แล้ว +3

    අද හැදුවා 🤤පුදුම රසක් අක්කියෝ ❤️❤️❤️❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +2

    Wow great .mouth watering recipe thanks dear 😋❤️👍