ලක්ෂයට දෙකට තියෙන ජපන් වාහන- ජපානයේ වාහන මිල- CARS FOR SALE IN JAPAN CHEAP 2021?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น •

  • @tharindusinghabahu6628
    @tharindusinghabahu6628 3 ปีที่แล้ว +26

    මං ජපානෙට එන්න කලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගේ වීඩියෝ වලින්..තාමත් ජපන් ඉගෙනගන්නේ ඒ ටිකෙන්..ඇත්තටම ගොඩක් පිං ❤️

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว +4

      ස්තුතියි කමෙන්ට් එකට.. මටත් ඒකම තමා ඔනේ.. කොහොමරි ජපන් ජීවිතය ගොඩදාගන්න... Good luck

    • @Suranga1980
      @Suranga1980 3 ปีที่แล้ว

      මට වයස අවුරුදු 41යි. මට ජපානෙට එන්න විදියක් තියෙනවාද? මට මෙහෙ job එක නැති වුනා company එක වැහුවා. කරුණාකරල උදව් කරන්න. හොරු හැමතැනම. පුළුවන්නන් ලොකු උදව්වක්.

  • @thusharakumara3765
    @thusharakumara3765 3 ปีที่แล้ว +53

    ඒ රටවල ඉන්න මිනිස්සු වාසනාවන්තයෝ ඒ රටවල පාලකයෝ හොරකන් කරන්නේ නෑ ඒකට අපේ රටේ උන්😂😂

    • @djkavee1648
      @djkavee1648 3 ปีที่แล้ว +3

      පක්කු..........

    • @cr7sl295
      @cr7sl295 3 ปีที่แล้ว +2

      Ubala lankawe gahana wahana ganne na ne ka gahuwata lankawe pora tok vitharai lankawe gahana wahana adui ko gannawa na wadi pura awa ganna wanam thawath hodata aduwata denna puluwan ne habai kathawa oi hama ratakam bn BM MD wahana genawa a wahana loku ganak api ape de ganne na anika 225 yawanneth ape harak pabata chande dunna un udde iwara karapu 1ta 27000k maruna katada mathaka dawas 2i uthsahaya thina wanam onama wahanayak ganna puluwan math bik 1ka paddeth thaththa aran dipu aduma gane hulan gahanna sallith na thaththage bik 1ka paddeth thel gahuwe thaththa ada hoda car 1ka yanne palakayawa ona wenne apita rataka arakshawatai yatithala pahasukam walatai vitharai mehe hama 1kama chande dila job 1k aran anduwata baninawa ratta barak bn wadayak laksha 15k raje innawa ko hama dama araka na meka na police baninawa apith pare yanawa ko mehemai bik wala 90ta 100ta yanna ba car 1ka 160 yanna ba mehe parawal wala bn minissu hadenna ona uba gihin balapankoo a ratakata 😅😅😅😅 wasanawa berenawa a minissu mehe awath me rata a ganata gannawa ai wada paya 8k wada nam lokka hitiyada nadda na wada mehe baila thamai amma appa gen card dagena fb yanawa gihin pora tok denawa onna wade 😅😅😅

    • @thisaradulajchanka3223
      @thisaradulajchanka3223 3 ปีที่แล้ว +1

      Cr 7 uba mahana wela banakiyanna patan ganin bn . Lankawe micro heduwa kyla apita aduwata wahana ganna puluwanda bn .

    • @Lucky_10872
      @Lucky_10872 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @erandapremawansha4843
      @erandapremawansha4843 2 ปีที่แล้ว

      සහතික ඇත්ත බන්.. සේරම හොරු..

  • @roshanlakmal3088
    @roshanlakmal3088 3 ปีที่แล้ว +31

    පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ අමිමලා පව් බන්.මෙිවා දකිද්දි අපි මතක් කරනවා මදි නොකියන්න

    • @sachinthas7917
      @sachinthas7917 3 ปีที่แล้ว

      අම්මලා පව් 😂

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +36

    දේශපාලුවෝ අනුභව කරපු ලකේ පංකාව ගැන හදවතින්ම ආඩම්බරයි 😁😁

    • @dulanmadubashana5511
      @dulanmadubashana5511 3 ปีที่แล้ว +1

      😆😆😆😆😆❤❤❤

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +3

      මේවට හොදම උත්තර එක පකයෙක්ටවත් චන්දයක් නොදී ඉදපල්ලා වෙන දෙයක් වෙන්නැතැයි දුන්නා කියල රටට සුගතියක් වෙල නෑ නේ

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +1

      @@senkadagala5634 නොදී හිටියොත් ගේම නිකම්ම close. ඇයි වහල්ලු ඉන්නවානෙ ඡන්ද පෙට්ටිය ගේන්නත් කලින් ඡන්දය දාන්න ගිහින් ඉන්න.

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +1

      @Chanaka Namal ඡන්දයක් ආවම ඕවා මතක නෑ සහෝ. එදාට කතිරෙ කෙලලා ඇවිත් අවුරුදු පහක් තමුන්ම පාර්ලිමේන්තු පත් කරලා යවපු උන්ගෙ හත්මුතු පරම්පරාවටම සාප කරනවා. ඊලඟ ඡන්ද දවසට ආයෙත් උන්ටම දීලා ඇවිල්ලා හූල්ලනවා. ඕක තමයි ඉතින් අවුරුදු 72 ක් තිස්සේ වුනේ. ඉස්සරහටත් ඕක ඔහොමම තමයි. පාර්ලිමේන්තුවට කාලකණ්ණි ඉබේ පාත් වුනේ නෑනෙ කොහේහරි ඉන්න ගව රැළක් ඡන්දය දෙනවනෙ ඒකනෙ ඕකුන් පාර්ලිමේන්තු යන්නේ.

    • @hasangasahanhimasara9490
      @hasangasahanhimasara9490 3 ปีที่แล้ว

      @Chanaka Namal තරුණ පරම්පරාවෙත් බහුතරයක් තමුන්ගෙ වැඩිහිටියන්ගෙ අඩිපාරෙ යන එක තමයි ශෝචනීය තත්වය. උගතුන් බුද්ධිමතුන්ගේ නිහඬතාවය, ඒ මිනිස්සු රට හැර යාම තමයි මේ විනාශයට මුල. එතකොට මේ පාදඩ දේශපාලුවන්ට, පාදඩ ක්‍රමයට විරුද්ධ වෙන්න කවුරුත් නෑ. හිතේ හැටියට ⁣දේශපාලුවන්ට මේ රට කාලා දාන්න පුලුවන් අවුරුදු හැත්තෑ තුනක් කලා වගේ.

  • @සුන්දරලංකා-ෂ7ඡ
    @සුන්දරලංකා-ෂ7ඡ 3 ปีที่แล้ว +12

    ලංකාවේ ලක්ෂ 50-60 වෙන වාහන ජපානේ ලක්ෂ 10-15 කියද්දි 😭😭😭 අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි අපිට ලස්සන අනාගතයක් ගෙවන්න chance එකක් දෙන්නැ ,

  • @amiladilshan2854
    @amiladilshan2854 2 ปีที่แล้ว

    අනෙ ඉසුරු අයියෙ කොම හරි බයික් ,Shoowroom එක විඩියො එකක් 🇯🇵😍🥺අනෙ කොම හරි තව විඩියො එකක් ඔනි මිල ගනම් එක්කම

  • @DtNusry
    @DtNusry 3 ปีที่แล้ว

    Auction ekey meeta wadaa adui Malli, oya Auction ekata gihilla video ekak dhaanna, watinava 👍👍👍🇯🇵🇱🇰

  • @chesicafrenando5747
    @chesicafrenando5747 3 ปีที่แล้ว +2

    hoya hoya hitapu video ekak eknam patta.. sensei.. owa dakiddi japan yanna tyana asawa wedi wenawa 🙏🇱🇰♥️🎌

  • @danu6521
    @danu6521 3 ปีที่แล้ว +23

    පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් උන් වැට් නැතුවම වාහන ගෙනත් උන් සැප විඳිනවා.. අපිට මොනවද ලැබුනේ ... කියලා හිතෙනවා යකො. මෙවා දකිනකොට

  • @ՏղV
    @ՏղV 3 ปีที่แล้ว +16

    බදු ගහන කාලකන්නි කුහක දේශපාලකයන් ඉන්න රටක් මේ අපේ.225ට බදු නැ .උන් අපේ ඡන්ද අරන් සුර සැප විදිනවා.අහිංසක මිනිහා හැමදාමත් එතනමයි.

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 3 ปีที่แล้ว +16

    මෙිවා දකිනකොට ⁣ලංකාවේ දේසපාලුවන්ට ⁣හෙන ඉල්ලලත් මදි මෙි තරමි අඩුවට වාහන දෙන්න පුළුවන් කම තියේද්දි කාලකන්නි තොපිට හෙන ගහනවා

  • @kcdmine3635
    @kcdmine3635 3 ปีที่แล้ว +9

    වෑන් ගැනත් කරන්න බ්‍රෝ 😍😍😍 ජපන් රීකන්ඩිසන් අව් 3/4 වඩා පරන කාර් වෑන් ලන්කාවට ගේන්න දෙන් නැත්තෙ චීන ඉන්දියන් බ්‍රෑන් නිව් මාකට් කරන්න මෙහෙ බැරි නිසා.

  • @kavinduprabashwara9790
    @kavinduprabashwara9790 3 ปีที่แล้ว +1

    Online apu gmn baluwa....brand new ne mewa...video eka blnn kalin comment eka dmme ekai ahuwe 😁😁😁❤️❤️❤️ godak watinw 😋❤️

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว

    සහෝදරයා .. Gtr , subaru වගෙ sedan කාර් ගැනත් වීඩියෝ එකක් ඕනෙ

  • @lalw8685
    @lalw8685 3 ปีที่แล้ว +1

    Superවැඩක් ලංකාවේ අය දැනුවත් කිරීම ගැන.

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Anik ratawal wzla wafeda me lankawe kabinat parliman amathiwzru 225....un thamai sapa ganne ahinsaka janathawage mudal mewwa munta rata diunu kanna puluwanda

  • @nuwanprasanna8926
    @nuwanprasanna8926 3 ปีที่แล้ว +22

    ලංකාව පාලනය කරන්නේ කාලකන්නි ..
    මේක වෙනස් නොකර .අපිට අනාගතයක් හිතන්න අමාරුයි ...ape ළමයින් me රටින් පිටකරණ eka තමයි අපිට one..බුදු සරණයි ..

    • @dharmasenagampolage8558
      @dharmasenagampolage8558 ปีที่แล้ว

      අපිට ඔය වහනයක් ගෙන්වා ගැනීමට නොහැකි ද

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว

    Me wage vlog digatama onee ❤️🤘❤️❤️

  • @slpenguin9776
    @slpenguin9776 3 ปีที่แล้ว +9

    අපි campus එකටත් ගෙවනවනෙ අයියෙ මීට වඩා.... මෙහෙන් ගන්නතියා හිතන්නවත් බැහැ😂😂😂

  • @ravishyt7459
    @ravishyt7459 2 ปีที่แล้ว

    ඔයාගෙ හැම විඩියො එකක්ම බැලුවා ❤ මරු

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද වැඩසටහනක්

  • @sampathsampath1668
    @sampathsampath1668 3 ปีที่แล้ว

    Supiri aiye oyala ohe inna eka hodai lankawe me deshapalana kalakanni innakan samaniya manussayekta wahana ganna eka hinayak

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว

      Ow mehe aduvata api kamathi vahanayak ganna puluwan

  • @redfalconssrilanka3818
    @redfalconssrilanka3818 3 ปีที่แล้ว

    indiyawe 3weel katu geenawa laksha 12 vikunagena kannawa .
    mewage wahana genalla duppath minissunta oluwa ussanna awasthawa hadapalla kaalakanni.

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 3 ปีที่แล้ว +4

    ල0කවේ ඉන්නේ පාලකයෝ නෙමෙයි ත්‍රස්තවාදීන් මේ රටේ සාමාන්‍ය ජනතාවට වාහනයක් ගන්න උන් ඉඩ දෙන්නේ නැහැ වාහනයේ නියම මිල වගේ 3 ගුනයක විතර තීරු බද්දක් කියලා කප්පම් මුදලක් මේ හැම කාළකන්ණි දේසපාලුවෝම මහජනතාවගෙන් උදුරා ගන්නවා ඒ පකයලා විතරක් බදු නැතිව ගෙන්වා ගන්නවා ඔබලාට දැන් වැටහෙනවාද අපිට වාහනයක් ගන්න බැරි හේතුව ලන්කාවේ බහුතර ජනතාවකට තමන්ගේ කියලා වාහනයක් ගන්න හැකියාව තියෙනවා නමුත් මේ කාළකන්ණි ත්‍රස්තවාදී පාලකයන්ගේ කප්පම් මුදල ගෙවන්න තමයි හැකියාව නැත්තේ කොයි දේසපාලන පක්ෂය බලයට පත් උනත් මේ ජනතා පීඩක රාමුව උපයෝගි කරගෙන තමයි පාලනය කරන්නේ ඒ නිසා මම නම් හිතාගෙන ඉන්නේ කිසිම පකයකුට චන්දය දෙන්න යන්නේ නැහැ කියලා

  • @kfaradox897
    @kfaradox897 3 ปีที่แล้ว +3

    Bike ගැනත් video එකක් කරන්නකො අයියෙ

  • @chandanakeerthi5517
    @chandanakeerthi5517 3 ปีที่แล้ว

    patta vedio ekak machan go head....

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 3 ปีที่แล้ว +22

    කාලකන්නි දේශපාලකයේ ඉද්දි අපිට වාහනයක් පදින්න වෙන්නැ bro 😥😥😥

  • @nadunnadun8075
    @nadunnadun8075 3 ปีที่แล้ว +2

    එ රටවල් වල පාලකයෝ උන්ගේ රටට ආදරෙයි එකයි

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 3 ปีที่แล้ว +3

    මෙකනම් සුපිරි මචන්

  • @kumarayabandaraya6651
    @kumarayabandaraya6651 3 ปีที่แล้ว +9

    හිතාගනිල්ලකො එතකොට ලංකාවට වාහන ගෙන්නන එවුනුයි .. මෙතෙක් පැවති හැම ආණ්ඩුවකම හිටපු ප ... යොයි ..මිනිස්සුන්ව කොහොම ගසා කාල තියෙනවද කියල.
    මේ තරම් බදු කෙලලත් ආණ්ඩුවලට සල්ලිත් නෑලු ..😂

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว

    Video ek end ekedi mm japane,innaw wage dhnuna..super ,,👊👊🤟,sub..kala...kdh,prado,,ewath genna..

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    Wena ratawala kabinat zmathyawzru 15... 12 munta rata palanaya jaranna sanwardanaya karanna luluwanda ekakuta okkoma gevim gaththama laksha 25..30 pafi vitharak

  • @newsltv3157
    @newsltv3157 3 ปีที่แล้ว

    Mr g b ilaga para manape na Hena gahala madi c ekak ganna salli yanawa apita vill ekak ganna mehe

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 3 ปีที่แล้ว

    Godak watina වීඩියෝ ekak බුදු සරණයි

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 3 ปีที่แล้ว

    Aurudu71 despalwo me rata kawa kapukama keyanne un yanne kotegananwela wahanawela ape ahensaka manussaynta 3welakkwat ganna tatwayak nete Kara ehema euntane ape hark wage cade denne endeyan wahana gennatuwa mewa Sahana melata dunnanan harene wena ratawala menessu jewete wedenawa aperate menessu jewete wedawanaw hodata tebbarata desapaluwo kawa

  • @hiranmethsara7836
    @hiranmethsara7836 3 ปีที่แล้ว +1

    Ohe salli walin gannawanan masa keeyaka wadakaranna oneda oyage padiya keeyada labayda

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว

    Chr nadda

    • @chandanakarunarathna3087
      @chandanakarunarathna3087 3 ปีที่แล้ว

      දැන් ගෙන්නන්න ගාස්තුව කීයක් යනවද

  • @isadmusicnewone4497
    @isadmusicnewone4497 3 ปีที่แล้ว

    Lankawa kiynne lassana ratak unata wedak ne minissunta car ekakwat gnna bari Ratak karala thiyenne me rata palanaya karana kari palakayo

  • @kumuduwanninayake7239
    @kumuduwanninayake7239 3 ปีที่แล้ว

    Godak watina wadak malli.thank you

  • @starseven4208
    @starseven4208 3 ปีที่แล้ว +3

    ජපානෙ ලක්ෂ 30ක් දුවට ලංකාවට එන නැව් ගාස්තු වෙනම ගියේ නැතුව ලංකාවේ ටැක්ස් එකක් ගහනවා ලක්ෂ තිහක් එතකොට ලක්ව ඇතැයි ගානක් 70 වෙත වෙනවා එතකොට කොහොමද

  • @pramodsemasinghe2527
    @pramodsemasinghe2527 3 ปีที่แล้ว +2

    Japan enna inna apta watinawa❤🙏

  • @ARTMACHINING2023
    @ARTMACHINING2023 3 ปีที่แล้ว

    8pas nethi harak v8 padinawa ,aurudu 24k igena gatta බුද්ධිමත් minussu alto padinawa😭😭😭

  • @surangalakmal9517
    @surangalakmal9517 3 ปีที่แล้ว +1

    කාලකන්නි දේශපාලකයන් ඉන්න තෙක් අපිට මේවා හීන විතරයි

  • @rohanakumara6036
    @rohanakumara6036 3 ปีที่แล้ว

    apita kawadawathama car akak ganna wen ne yaluwe apita owa penala wedak ne puluwanam wedapiliwelak hadanna duppath apita car akak ganna

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 3 ปีที่แล้ว +9

    නිකං දුක හිතෙන වීඩියෝ එකක් බං...

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 3 ปีที่แล้ว

    Eletric vehicle gana vedio ekak keranna

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว

    Bike gana ekak onee 🤘❤️❤️

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว

    range rower akak ohe gana kiyada rupiyal walin

  • @sarathmalthunga989
    @sarathmalthunga989 2 ปีที่แล้ว

    isuru malli man inne rusiyawe matath wahana sihiyak thiyanwa lankawAta kar ekak genwa ganne kohamada m g ekak danna oyata budu saranai 🙏🙏🙏♥️

  • @lakshithadinesh8177
    @lakshithadinesh8177 3 ปีที่แล้ว

    රැකියාවා මාසික පඩිය ගැන විඩියෝ එකක් කරනවද👍

  • @buddikalakshan1699
    @buddikalakshan1699 3 ปีที่แล้ว

    Toyota hiace 2015dark prime kiyak wenwada

  • @jagathamaraweera472
    @jagathamaraweera472 3 ปีที่แล้ว

    Visaa nethuvath Japaanaye,rendemin Aurudu 12 k rekiyaada karamin jiivath unaa. Mudhal hamba kalaa.....Supiriyatama vaahana pedda . Ekama dhada kolayak gevaanna sidu une ne... . Nikamatavath Tyre pach ekak daanna sidu une ne . Maasa 5,6 k pedalaa vaahane thalanna demma. 1 maaseka padiyen pejero , Praado aran pedda.. Sellam badu vage. Vaahana laabai. .. Api ,yaaluvo Japaanayedi vaahana pedde bottu padinna vaage .. Athuru paaravalath raise pedda.... ..Vaahane horn ekak thiyenavada kiyalavath danne ne .horn gahanna avashya ne.. Visaa nethuvath Lankaavedi ganna beri aathal Supiri ,jiivithayak Samaga bohoma vatinaa ath dekiim lebunaa. Japaanayata 4 athe danagahalaa vabdinna vatinaa ,supirima Supiri jiivithayak mamath ,videos Yalu ,yeheliyan samaga Viviida thenvala ,divaa re Vinoda Sanchaaraye yedenna MN Loku pinak karalaa thibunaa .Dho mo ,Arigatho Japan ,🙏🙏🙏👍👍👍👍🙏🌟🙏😍😍😍😍Japan .Thava kathaa nam Godaai Godaai .Supirima ratak . Dho mo Arigatho Japan . ...

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +1

    බයික් ගැනත් video එකක් ඕනේ ☝

  • @sonalgamage2833
    @sonalgamage2833 3 ปีที่แล้ว +2

    සුපිරී අයියේ.......

  • @tharangasilva9085
    @tharangasilva9085 3 ปีที่แล้ว

    Thanks for updating.

  • @madukakawshalya1614
    @madukakawshalya1614 3 ปีที่แล้ว

    Aiye Motorbike gana video ekk karanna plz

  • @charithlakmal7292
    @charithlakmal7292 3 ปีที่แล้ว

    Brand New wahana ganath karnna puluwn nm💪😍

  • @gehandamith335
    @gehandamith335 3 ปีที่แล้ว

    Excellent review

  • @thajibaafthab5273
    @thajibaafthab5273 3 ปีที่แล้ว

    api godak paw me aanduwa witharak nemei kalin hitapu aanduwa vth ehamai. heenenwath pathinna ba me wage wahana lankawe ..

  • @manujahiranya1343
    @manujahiranya1343 3 ปีที่แล้ว

    Suzuki swift jeep model එකේ japan price එක කොහොමද කියල දන්නවද අයියා

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว

    ඇඩුනා රත්තරනේ...😥😥😥💖💖👊good video ..

  • @sanduniwathsala6924
    @sanduniwathsala6924 3 ปีที่แล้ว +1

    මේ රටෙ දෙශපාලනය වෙනස්ක් කරමු..නකී එව්න් පන්නල තර්‍රුනයින් රට බරගන්න.

  • @lakjayalanka319
    @lakjayalanka319 3 ปีที่แล้ว

    Merate Ballo rajakarana turawata mewa heena witarai

  • @gunathilakalakshan8130
    @gunathilakalakshan8130 3 ปีที่แล้ว

    api monwada me lanakwata wela karanena kiyla hithenwa

  • @sanduniwathsala6924
    @sanduniwathsala6924 3 ปีที่แล้ว +9

    අපේ දුප්පත් මිනිහත් අසායී කර් එකක යන්න

  • @dikwellalka
    @dikwellalka ปีที่แล้ว

    Laksa 2 /3 tiyana wahana lankawata ganaalla dipalla duppath minissuntath ganna .

  • @amasri2214
    @amasri2214 3 ปีที่แล้ว

    ඉතා ප්‍රයොජනවන් දෙයක්

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 3 ปีที่แล้ว

    toyota Prius car eka laksa 20 dena puluwan lankawe apita kalakanni desapaluwo me rata hadana hadana ratak newii

  • @leelanathpremakumara7779
    @leelanathpremakumara7779 3 ปีที่แล้ว

    Malli. Japanen lankawata kar ekak apitama gennaganna berida.ethakota badda aduwenawa neda. Apita wisthara denna.sthuthi.

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว

      එහෙම ගේන්න බැහැ දැන් රජයෙන්ම නවත්වලා තියෙන්නේ

  • @thilinagimhana9883
    @thilinagimhana9883 3 ปีที่แล้ว

    Bajaj wheel එකත් දැන් 1200000 විතර.passport හදාගනිල්ල.මේ රට අයිති 225 ට විතරයි

  • @nilame8553
    @nilame8553 3 ปีที่แล้ว

    මේවා දකිනකොටනම් රට යන්න ආස හිතෙනවා.. ජපානේ ඔයාලාගේ අත්දැකීම ගැනත් කියන්නකෝ.කරන jobe එක, salary එක. ලංකාවේ ඉදන් japan එන්න ගිය මුදල. ජපානේ living cost එක.

  • @shashindathushan6054
    @shashindathushan6054 3 ปีที่แล้ว

    Hena ghana one lankawe kariyanta. Mewa genalla dipiyawko minisunta sepata padhinnna..

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 ปีที่แล้ว

    පුදුම පව්කාර කමක් දැනුනා අයියේ.. ඇයි අපි මේ සක්කිලි පත් කර ගත්තේ කියලා තේරුනේ නෑ 😥
    දුකයී පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා ❤❤

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +1

    Us wala nam ithin second hand car ekak ganna puluwn $2500 - $5000 withara

  • @wellageumanganadeejan5534
    @wellageumanganadeejan5534 3 ปีที่แล้ว

    Aiye puluwannam loku udawwak lankawata oya ganatama cars gennala denna try karannako.

  • @pathirageperera3765
    @pathirageperera3765 3 ปีที่แล้ว +1

    මටනම් දුක කවුරුත් ම නෙමෙයි පොඩි මිනිහ. මම බලාගෙන ඉන්නෙ කවද හරි දවසක ලංකාවේ දුප්පත් මානසිකත්වයෙන් මිදෙනකන් අහෝ කවද වෙයිද ඒ වගේ තැනකට ලංකාව ගේන්න 😭

  • @navinduhasaranga9551
    @navinduhasaranga9551 3 ปีที่แล้ว

    Ayye aluthma land cruiser sahara ekak kiyak wenawada japane

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว

      හරියටම දන්නේ නැහැ හොයලා බලන්නම්

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 3 ปีที่แล้ว +1

    Ane apitath wahanayak genna ganna barida

  • @heshanjayasinghe7767
    @heshanjayasinghe7767 3 ปีที่แล้ว

    Oyava contact kara ganna vidihak nadda
    Vahana vala ganan adu unamavath vahanayak ganna

  • @amilaandarage9734
    @amilaandarage9734 3 ปีที่แล้ว +1

    All the vehicles old ones. Show the price of vehicle 2018 - 2021. Thanks

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว +1

      ow mm aluth tikak dannm

  • @mohomedmuneer9251
    @mohomedmuneer9251 3 ปีที่แล้ว

    Aiye Japan kolayak kiynne lankawe mudalin keeyada..?

  • @dilnieliyanage7017
    @dilnieliyanage7017 3 ปีที่แล้ว

    Japan wala inna kenekta kiyala apita me price akata car akak Genna ganna puluwanda Sri lankan walata

  • @atss8dguru
    @atss8dguru 3 ปีที่แล้ว

    Ape rate prius eke milath ekka baluwahama japanen prius dekak ganna puluwan.👍👍👍😄😄

  • @hdsl4251
    @hdsl4251 3 ปีที่แล้ว

    Aiyye will lodeer pennanna ko.plz

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    lankawe wahana mapiya karayanwa edenna owa lankawata genella aduwata denna malli

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว

    Super

  • @charithrajapaksha7089
    @charithrajapaksha7089 3 ปีที่แล้ว

    Mihipita apaya thama bn lankawa kynne dn hethuwa wena ratawal wala ewa daka daka me rate minissunta hulla hulla inna wela tynne e tharamata me rata epa wela inne dawasaka daruwek nam me raten yawanawa sure

  • @janithwelagedara3471
    @janithwelagedara3471 3 ปีที่แล้ว

    Mewage mileage wadi. Year 1th paranaine.
    Honda N box 20laks wadi bro

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 3 ปีที่แล้ว

    Can I buy a four wheel🇱🇰. Upload a video if you can please.

  • @SAHANJ2001
    @SAHANJ2001 3 ปีที่แล้ว +1

    Full size cars ganath krnnko ❤

    • @IsuruinJapan
      @IsuruinJapan  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😀

  • @nihalnelson8901
    @nihalnelson8901 3 ปีที่แล้ว

    Van වල ගනන් කොහොමද

  • @sayuranimsara3832
    @sayuranimsara3832 หลายเดือนก่อน

    Bmw audi benz prado ?

  • @miushidasanayaka8158
    @miushidasanayaka8158 3 ปีที่แล้ว +9

    වාසනාවන්ත මිනිස්සු ...
    ඇත්තටම ඉගෙනගෙන මේ රටේ ඉන්නවට වඩා රට යන එකයි හොදම...
    අනේ ඉතින් අපට ඕවා හීන තමා...

  • @dumindadamith795
    @dumindadamith795 3 ปีที่แล้ว

    patta video eka

  • @ravindraweragoda
    @ravindraweragoda 7 หลายเดือนก่อน

    මේ මිල තුන් ගුණයෙන් වැඩි කළොත් බදු එක්ක ලංකාවේ මිල එනවා. එතකොට ලොකු වෙනසක් නෑනේ.

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว

    niyamai brother videos

  • @thilinajayawickrama8860
    @thilinajayawickrama8860 3 ปีที่แล้ว

    mewa dakkahama lankawe apita nikanma adenawa ape wahal minissui pahara deshapaluwoi mechcharai apita ithuru kare

  • @priyanthakumara7564
    @priyanthakumara7564 3 ปีที่แล้ว

    1980 lancer box ekath mahe yanne lakha 7vitra

  • @piyuminisansala1921
    @piyuminisansala1921 2 ปีที่แล้ว

    aiye japane minicooper nedda

  • @maheshappuhamy4138
    @maheshappuhamy4138 3 ปีที่แล้ว

    Honda Honet bike ekak kiyak wenawada