ජපන් වාහනයක් අඩු මිලට ගන්න හොඳම විදිය | JAPAN USED CAR PRICE IN VEHICLE AUCTION | Hithumathe JAPAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වාහනයක් ගන්නවා කියන එකම ලංකාවේ අපේ අයගෙ ලොකු හීනයක්. ලංකාවේ බොරුවට ලොකු මුදලක tax එකක් තිබුණට ජපානය ඇතුළේ used car එකක් sale වෙන්නේ හරිම අඩු මුදලකට .අඩුම මුදලකට හොඳ වාහනයක් ගන්න හොඳම තැන තමයි Auction එක. වාහනයේ condition එක අනුව නියම වටිනාකමකින් ගන්න වගෙම විකුණන්නත් පුළුවන්.
    We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 267

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN  2 ปีที่แล้ว +14

    🔴 වීඩියෝ එකේ තොරතුරු පිළිබඳව නිවැරදි කීරීමක් කළයුතුයි. Auction sheet එකේ තිබෙන මිල වාහනය භාවිතයෙන් ඉවත් කිරීම සඳහා ගෙවිය යුතු මුදලයි. වාහනයේ මිල තීරණය වන්නේ bit කරන පිළිවෙල අනුවයි. Auction card එක ඇති කෙනෙකු bit කිරීමෙන් අනතුරුව ඒ මුදලට මෙහි ඇති මුදලද එකතු වී මුළු අගය ගෙවිය යුතුය.

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +9

    අධ්‍යාත්මික සුවය 🥲😅😌
    පට්ට ටොපික් එකක් ❤️ලංකාවෙ වාහනයක් ගන්න සල්ලි වලින් පිටරටක සතියක් රවුමක් ගහලා එන්න ටිකට් එකක් ගතහැකි😁ජපන් ඉගෙනගෙනත් එන්න ආසාවක්නම් හිතේ කොනකවත් තිබ්බෙ නෑ🥲ඒත් හිතුමතේ බලන්න ගත්ත දා පටන් ඒක ආසාවකටත් එහා ගිය ඇබ්බැහි වීමක් උනා ❤️✌️Thank you akka & aiya ❤️පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නා හැමදාමත් ❤️ආදරෙයි දෙන්නටම❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩා...ක් ස්තූතියි නංගා 😍❤️

  • @dualtraveling8685
    @dualtraveling8685 2 ปีที่แล้ว +5

    සුපිරී👌
    ඉතින් දැන් බයික් එකක් තියා බයිසිකලයක්වත් ගන්න බෑ🤭.සර් හොඳටම කරලනෙ තියෙන්නෙ.vedio එක මරු👌❤️

  • @mesithaekanayake
    @mesithaekanayake ปีที่แล้ว +4

    20:50 හිතට අල්ලපු එක 😌♥️

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว +16

    නියමයි අක්කා අයියා 🇯🇵🇯🇵🇯🇵😁 හිතුමතේ ජපන් නම් ඉතින් සුපිරියක් තමා 💮🌸💮💙 ජය වේවා !!!💙💮💙

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලී ❤️😍

  • @anuradhasandamali441
    @anuradhasandamali441 2 ปีที่แล้ว +5

    ලස්සනයි නියමයි 👍
    ලංකාවේ අපිට දැන් හැමදේම හීනයක් වගේ 😒
    ජපන් අවුරුද්ද කියන්නෙ මොකක්ද අක්කේ
    . ආදරෙයි අක්කටයි අයියටයි 😍💕
    සතුටින් පරිස්සමින් ඉන්න
    😍💕

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි නංගා...❤️
      ජපන් අවුරුද්ද ගැන ඉස්සරහට කියලා දෙන්නම් 🤗

  • @noobiy
    @noobiy 2 ปีที่แล้ว +7

    ඩ්‍රයිවින් ලයිසන් එක ලංකාවෙන් අරගන්න බැරි උනොත්, ජපානයෙන් ලයිසන් එක ගන්න විදිය කියලා දෙන්නකෝ.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      කරන්නම්...😍❤️

  • @islandwide7978
    @islandwide7978 2 ปีที่แล้ว +4

    අපේ හීනෙ දැන් සබන් ගාලා නාන එකයි.උදේ හවස දත් මදින එකයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ 😔

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว +3

    දැන් ලංකාවෙ 2nd hand bike එකක් ගන්න ගානින් මේ වගේ වාහන 5/6ක් විතර ගන්න පුලුවන් ජපන්වල

  • @vidurathejan2149
    @vidurathejan2149 2 ปีที่แล้ว +5

    අනේ sport car ගැන video එකක් කරන්නකෝ...🥺🥺❤️

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +2

    Lassanai akka video eka 🥰❤ godak dewal danagannath hambuna 😍 harima asawen baluwa

  • @chathurangaariyarathna4219
    @chathurangaariyarathna4219 2 ปีที่แล้ว +1

    බලාපොරොත්තුවෙන් හිටිය video එකක්. ලංකාවේ අපේ හීන.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හීන සෑබෑවේවා

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි වීඩියෝ එක වාහනයක් ගන්න නේද ගියෙ හැමදාමත් පරිස්සමින් ඉන්න අයියේ අක්කෙ ....😊😊😊👍👍👍😉❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලී ❤️😍

  • @janakasriperera3517
    @janakasriperera3517 ปีที่แล้ว +1

    ඔයාල දෙන්න හොඳ ට වැඩ සටහන කරනව. සුබ පැතුම් !

  • @vinujakasmira4855
    @vinujakasmira4855 2 ปีที่แล้ว +1

    මම දවස් ගානක්.වීඩියෝ වල.මැසෙන්ජර් එකෙ අක්කලා ගෙන් ඉල්ලපු විඩියෝ එක .🥰👍

  • @tharindulakshan9982
    @tharindulakshan9982 2 ปีที่แล้ว +4

    Ayye Ssw visa walin japan awoth puluwan da wahanayak ganna.japan wala padinna.

  • @dishanthalakshan5051
    @dishanthalakshan5051 2 ปีที่แล้ว +1

    ජපානෙ ලයිසන් ගන්න විදිහ video ekak karannako aiye

  • @b.jsriyakanthi5350
    @b.jsriyakanthi5350 2 ปีที่แล้ว +12

    තව අවුරුදු 2කට විතර දන්න විදියට වාහන ආනයනය කරන්නෙ නෑ ලංකාවට😔😑😶

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      මේ යන විදියට අවුරුදු දහයකටවත් බෑ 😔

  • @Imsha234
    @Imsha234 2 ปีที่แล้ว +3

    අනේ අද නම් කලින්ම බලන්න හම්බුනා ♥️😍😍😍😍ශෝයි 😘😘

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      දවසක් පරක්කුයි ☺️
      සිකුරාදා upload කරන්න තිබුණේ 😀
      Much love ❤️

  • @Ishanaravinda
    @Ishanaravinda 2 ปีที่แล้ว

    මම A/L කරන්න්නේ.A/L ඉවර කරලා රට එන්න හිතාගෙන ඉන්නේ..හැබැයි ඒ ගැන කිසිම අදහසක් නෑ..දන්න කවුරුත්ම නෑ ඒ ගැන කියලා දෙන්න.පුලුවන් නම් මට ජපානෙට එන විදිහ කියලා දෙන්නව ද අයියේ

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 ปีที่แล้ว +4

    Valuable vlog ❤❤😘

  • @sanjayaprabath8489
    @sanjayaprabath8489 2 ปีที่แล้ว +2

    ජපානේ ජීවත්වෙන මං ආසම ජෝඩුව ඕ දෙන්නා 🥺🥰😍

  • @pesarabalalla8424
    @pesarabalalla8424 2 ปีที่แล้ว +2

    thanks broo & sis

  • @prabath9951
    @prabath9951 2 ปีที่แล้ว +2

    Aikaaa octione ekd aiya ..🙄

  • @mrpandagaming713
    @mrpandagaming713 2 ปีที่แล้ว +3

    Patta ☺️✌️

  • @theshan5
    @theshan5 2 ปีที่แล้ว +3

    කොහෙ හරි turbo සද්දයක් ආව ❤️ suziki wit එක review කරපු වෙලේ.. අපිට ඕනෙ ඒව jdm.... ( japanese domestic market) ..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඔව් ඔව්.. Auction එකේ කට්ටිය වාහන බලනවා

  • @chinthanadimuthu9710
    @chinthanadimuthu9710 ปีที่แล้ว

    ලංකාවේ අපිට ඔය වගේ වාහන ගන්නවයි කියන එක සිහිනයක් පමණයි හැමදාම වෙන්නේ සැප විඳින එකා විතරයි ඔය වගේ වාහන ගන්න පුළුවන් ලංකාවේ ත්‍රීවිල් එකත් මාර ගනන් බදු පිට බදු ගහපු එවුන්ට . වැහි නැති හෙන ගහපන් කියලා තමයි කියන්න වෙන්නෙ

  • @daysofchanuka
    @daysofchanuka 8 หลายเดือนก่อน

    නිකම් තියන වාහන අපිට අරන් යන්න බැරිද නිකම් ඒ ගෙන ඉලගට එන video එකක කියන්නකො

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara7739 2 ปีที่แล้ว +2

    KDH එකක් බලන්න ආසවෙන් හිටපු මම 😯😯😯😯😯
    Kdh නැද්දෝ...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      තියෙනවා
      KDH පාවිච්චි කරන්නෙ මෙහෙ ඉන්න වඩු බාස්වරු / මේසන් බාස්වරු...බඩු දාගෙන යන්න ☺️

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 5 หลายเดือนก่อน

    Lankawe idan hamadama oyalage vlog balanawa 😍😍😍😍😍❤❤❤❤

  • @senarathpanduka8486
    @senarathpanduka8486 10 หลายเดือนก่อน

    Monteto , Defender වල price සහ ඒවල විස්තර ටිකක් කියල දෙන්න පුලුවන්ද

  • @sltechvision721
    @sltechvision721 2 ปีที่แล้ว +3

    සුපිරි විඩියෝ එක ගොඩක් වටිනවා.❤️
    ජපන් වාහන විතරද ඔහොම විකුනන්නේ bmw,benz වගේ එවත් bit වෙනවද ඔහොම ..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඔව්... Bit වෙනවා
      ගොඩක් ස්තූතියි ❤️

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 2 ปีที่แล้ว

    great video...keep it up mate...🥰

  • @dimuthweerasekara6726
    @dimuthweerasekara6726 2 ปีที่แล้ว +1

    Puluwannam GTR,evo,wrx sti wage car ganath kiyannako ☺️❤️

  • @vidu8071
    @vidu8071 2 ปีที่แล้ว +1

    අදත් වටින වීඩියෝ එකක්❤️

  • @road6025
    @road6025 2 ปีที่แล้ว +2

    Aiya Nissan patrol ekka gna kiyd kiynnko plzz

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      නිශ්පාදන වර්ශය / condition එක අනුව වෙනස් වෙනවා ඉතින්.. අනික patrol එකෙත් වර්ග තියෙනවනෙ

    • @road6025
      @road6025 2 ปีที่แล้ว

      Asma whnyak aiye😎

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 2 ปีที่แล้ว

    Onna math subscribe kara. 😍
    Owa dakiddi mara dukai ayye😭😭😭

  • @tharux_24
    @tharux_24 2 ปีที่แล้ว +1

    Thumbnail eke aiya ganja gahala wage 😅✌️ big fan Japan enna asawen inne 🇯🇵 Good luck ❤️✨️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඔයා කරන ඒවා නෙහ් කියන්නේ 😂
      ගොඩක් ස්තූතියි DT ❤️

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara 8 หลายเดือนก่อน

    ඔතන තියෙන වාහන ඔතෙන්ට ආවේ කොහෙන්ද?

  • @sanuka7168
    @sanuka7168 2 ปีที่แล้ว +2

    Japan😌🇯🇵

  • @anntissera1992
    @anntissera1992 2 ปีที่แล้ว +1

    japan inna kenekuta oya vidiyata taman gihin kamathi wahanayak ganna puluwanda?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Vlog එකේ කියනවා ගන්න පුළුවන් විදිය.හැමෝටම මෙතනට යන්න බෑ

  • @dilanthilanka8050
    @dilanthilanka8050 2 ปีที่แล้ว +1

    Lankawe 70-80 dshakaye hadpu wahanayak samaniyen laksha 30-40 wenawa lankawe dn minisunta wheel ekak wath ganta bari tharam ganan

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      වීල් එකක් තියා සබන් කෑල්ලක් ගන්නත් බෑනේ දැන් 😔😢

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +2

    අයියේ මම පදින්නේ ලක්ෂ 30 ඇල්ටෝ එකක්... ඒකියන්නේ yen ලක්ෂ 12 (1 200 000 ) ක් වගේ ඒගානට ‌මොනවගේ වාහනයක් ජපානෙන් ගන්න පුලුවන්ද? අනේ කියන්න.... බෙන්ස් ඒකක් ප්‍රාඩෝ ඒකක් ?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඔව් පුළුවන්

    • @imalshanirmani7910
      @imalshanirmani7910 2 ปีที่แล้ว

      Benz ganne kohomda bn laksha 30ta. E ratawal wla minissuntq unath benz ekk maintain karanna amarui. Ehema puluwannam un hamoma benz padi. Pradoth esemai. Gnna puluwan wei kohoma hari. E unta maintenance amarui

  • @dilanshanaka1039
    @dilanshanaka1039 2 ปีที่แล้ว

    නියමයිනේ ඔයාලාගේ program ek ජය⁣වෙිවා

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 2 ปีที่แล้ว

    ජපන් යෙන් කොල කියන්නේ රුපියල් කීයක්ද ඩොලර් නම් කීයක්ද වගේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න කියල දුන්නනම් ගොඩක් වටිනවා...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ජපන් යෙක් කොළයක් කියන්නේ කීයක්ද කියලා අපේ ගොඩක් vlog වල කතා කරනවා. මේ vlog එකෙත් කියනවා.
      Yen to SL Rupees දවසෙන් දවස වෙනස් වෙද්දි හරියටම ගාණක් කියන්න බෑ.. දැනට ජපන් යෙන් කොළයක් (10,000¥) Rs 27,000 ක්

  • @sajinnilushan2410
    @sajinnilushan2410 3 หลายเดือนก่อน

    Japan vehicle parts kadana thanaka video ekak karanne puluwanda?

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว

    අම්මෝ.. අපි හීන මව මව ඉන්නවා... වාහන ගැන... කොච්චර අඩුද මිල ගණන්.... ලංකාවෙ අපිටනම් කවදා වහානයක් ගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ...
    එතකොට මොකක්ද අර අවුරුද්ද ගණනය කරන විදිහ ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද.....
    ගොඩක් ස්තූතියි !

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒක ටිකක් සංකීර්ණ කතාවක්. අධිරාජ්‍යයා රජකම් කළ වසර ගණන අනුව තමයි ගණනය කෙරෙන්නේ..ලොකු පැහැදිළි කිරීමක් ඉස්සරහට කරන්නම්..

    • @senanayakenuwan6522
      @senanayakenuwan6522 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN ගොඩක්.ස්තූතියි

  • @b.dhanisapunsara7739
    @b.dhanisapunsara7739 2 ปีที่แล้ว +1

    8:34 alphard එකක් ද

  • @kethiya12
    @kethiya12 8 หลายเดือนก่อน

    10:07 mark 2 ලගට ගියා ගානවත් කිව්වේ නෑ😪

  • @achinjayakody
    @achinjayakody 2 ปีที่แล้ว +2

    ජපන් උණ තවත් වැඩි උනා හැබැයි 🤭🤤❤️

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 2 ปีที่แล้ว +1

    බලන් හිටපු එක ❤

  • @subhanisandamali9964
    @subhanisandamali9964 ปีที่แล้ว

    Mama bisness visa ekakata enna hadanne auruddakata japan valin visa gahanne.ehema avith pr ganne kohomada puluwan waida sahoo

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 ปีที่แล้ว +2

    apita car genwa gana help dena lankawata inport krana gatama

  • @m.nipunmanamperi8472
    @m.nipunmanamperi8472 2 ปีที่แล้ว

    Car eka athule tyn auction sheet eka balala start wena prices kyn khmda?

  • @oshanmaduwantha
    @oshanmaduwantha 2 ปีที่แล้ว +1

    නියමයි 🇱🇰💓🇯🇵

  • @nadunperera1117
    @nadunperera1117 2 ปีที่แล้ว

    Othana pennapu eka wahanayakwath dan lankawe laksha 30 aduwen ganna ba . Okkoma 30 uda. Anthimata pennapu hijet lorry eka dan 35 lankawe .

  • @nadunperera1117
    @nadunperera1117 2 ปีที่แล้ว

    Auction Grade enne . S,
    5,
    4.5,
    4,
    3.5,
    3 . Ohoma . yata kotuwe thiyenne exterior and Interior Wala condition eka . Uda kiwwa ewa enne oya dekema ekathuwen thama uda ara kiwwa eka hadenne . Repair karapu ekaknam R Kiyala enawa uda .

  • @user-ce5lh4di8z
    @user-ce5lh4di8z ปีที่แล้ว

    Ane mnda ahamben hambuna chanel ekak.dennm pissuwak wage.japan enna mt aasawen innawa.kohoma hari enawa.oyala pennana vidiyata thawath asa hithenawa.parissamin inna

  • @Gifthome-ff5gj
    @Gifthome-ff5gj 2 ปีที่แล้ว +2

    Niyamai

  • @januxtech6867
    @januxtech6867 ปีที่แล้ว

    gtr r34\hr34 ehema nadda damage vechcha evva aduvata ganna ?

  • @aravindadaulagala3179
    @aravindadaulagala3179 2 ปีที่แล้ว

    අයියේ ඔක්තෝබර් ස්ටුඩන්ට් එන්න ..කීයක් වගේ යයිද ල වශයෙන් ....reply එකක් දෙනවද ?

  • @jayasankafdo
    @jayasankafdo 2 ปีที่แล้ว

    නිශ්පාදිත වර්ශය ගනන් බලන්නේ කොහොමද ....?

  • @manuljibinaya2006
    @manuljibinaya2006 2 ปีที่แล้ว +1

    Mta awrudu 16i ජපන් enna aniwren ma A/L krnna ma oni da.. 🙁Plz පුළුවන් nm kiynna koo

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      දැන්නම් නැතුවත් පුළුවන්..ඒත් හොඳම දේ ඒ ලෙවෙල් කරන එක

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 2 ปีที่แล้ว +1

    බෝට්ටුවෙන් ජපන් එන්න හිතෙන්නෙ, 💖💖පට්ට වැඩක්

  • @amilabandara8546
    @amilabandara8546 2 ปีที่แล้ว +1

    අයියෙ අපි ජපානෙ අවුරුද්දක් හිටියොත් ජපන් ලයිසන් එකට ඇප්ලයි කරන්න පුලුවන්ද??? ජපානෙ ඉන්න කෙනෙකුට ලංකාවට වාහනයක් ගෙන්න ගන්න පුලුවන්ද??

    • @ravindurandula4903
      @ravindurandula4903 2 ปีที่แล้ว

      Awruddak enda one na apu dawasema unath licen ganda danda puluwan

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ලංකාවේ license එක තියෙනවා නම් apply කරන්න පුළුවන්.ඒත් දැන්නම් japanese license එක ගන්න අවුරුද්දක් විතර යනවා.
      ඔව් එක වාහනයක් ගෙන්න ගන්න පුළුවන්

  • @prideworldSL
    @prideworldSL 7 หลายเดือนก่อน

    Auction ekakin onama kenekuta wahanayak ganna puluwanda.

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +2

    Masa kiyaka watupakin vehicle ekk ganna puluwnd

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්...

    • @dinushiiranga4310
      @dinushiiranga4310 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN awama masa😁

  • @amiladilshan2854
    @amiladilshan2854 2 ปีที่แล้ว

    Ane kohoma hari aye bike Shoowroom eka video ekak oni ganam ekkama ❤️😵‍💫

  • @ranka7776
    @ranka7776 2 ปีที่แล้ว +1

    ඔවා වලින් අපිට වාහන ගන්න බැරිද අයියා..ඔක්ශන් කාර්ඩ් එකක් තියෙන්න ඔනෙද..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඔව්.....
      මෙතනින් වාහනයක් ගන්න ඕනෙනම් කාර්ඩ් එක තියෙන කෙනෙක් හරහා ගන්න පුළුවන්

  • @cricketpisso2915
    @cricketpisso2915 ปีที่แล้ว +1

    💚

  • @lahirumihiran2040
    @lahirumihiran2040 2 ปีที่แล้ว +1

    අක්කෙ ඉස්සරහට ජපානෙට ලංකාවෙන් students ල ගන්න එක නවත්වයිද රටේ සල්ලි නැති නිසා (please rply)

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      මේ තත්වෙ දිගටම ගියොත් එහෙම වෙන්නත් පුළුවන්

  • @badtaxi6689
    @badtaxi6689 2 ปีที่แล้ว

    Good luck... Hoda wedak. 🙂

  • @user-td5kh4st5j
    @user-td5kh4st5j 10 หลายเดือนก่อน

    kyoto vala mehema tenak dannawada name eka kiyannko

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว

    ටකරන් කෑල්ලට , ගානක් ගසාකන්න කොන්ත්‍රාත්තුවකට , දුවට පුතාට ජොබ් එක්කට එක එක කාලකන්නි දේසපාලුවෝ පස්සෙ යන නූගත් අවස්තාවාදී මෝඩ අමනයන්ගෙ බුද්දිය පහල උනදාක ලංකාවේ මිනිස්සුන්ටත් පවුලකට එක වාහනයක් ගන්න බැරි නෑ

  • @sandunprasanna4442
    @sandunprasanna4442 ปีที่แล้ว

    Brother mata car export karana Honda genuine dealer kenekge no ekak denna puluwanda ? Thank you.

  • @deemanthakavindu2843
    @deemanthakavindu2843 2 ปีที่แล้ว +3

    කවදහරි ජපානෙට ආපු දවසක අනිවාරෙන් එනව ඔය දෙන්න හම්බෙන්න ❤️🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      හම්බවෙමු අනිවාර්යයෙන්ම ❤️

    • @deemanthakavindu2843
      @deemanthakavindu2843 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN 🥰

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 2 ปีที่แล้ว +2

    👍👍

  • @ashensenanayake3131
    @ashensenanayake3131 2 ปีที่แล้ว

    Jdm car gen review ek oni

  • @theshan5
    @theshan5 ปีที่แล้ว

    මිනිත්තු 8.06 මගෙ dream car එක තිබ්බ 🥺 toyota mark 2

  • @thanujasampath7996
    @thanujasampath7996 11 หลายเดือนก่อน

    Dear japan second hand tools ewanna puluwanda mata sale karanna mudal denawa udaw karanawako oie😅😤

  • @maheshmadushaka9626
    @maheshmadushaka9626 2 ปีที่แล้ว

    Akki Japana wagan R akak kiyak wanawada

  • @Janakawijeratne914
    @Janakawijeratne914 ปีที่แล้ว

    forward .....? four wheel drive

  • @sandilaad
    @sandilaad 2 ปีที่แล้ว

    Gd Job

  • @pubududarshana6206
    @pubududarshana6206 2 ปีที่แล้ว +1

    27000 kata full tank gahannath bari seen ekak thiyenne

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      සබන් නැතුව නාන්න වෙන්නෙත් දැන් 😔

    • @pubududarshana6206
      @pubududarshana6206 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN ow ane

  • @madhawanipuna
    @madhawanipuna 2 ปีที่แล้ว +2

    🥰

  • @samitha_b
    @samitha_b 2 ปีที่แล้ว +1

    කොළ කියලා කියන එක ජපානෙ විතරක් කියන විදිහක්ද? තේරුන විදිහට කොලයක් කියන්නෙ 10,000ක්.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ඔව් ජපනයේ විදියක්... "මන්" එකක් එහෙම නැත්නම් සිංහලෙන් කොළයක් 10,000 ක්. ඒක මේ vlog එකෙත් කියනවා

  • @rangamahesh5564
    @rangamahesh5564 2 ปีที่แล้ว +1

    පුටි සයිකල් එකක් වත් නෑ ලංකාවේ දැන් 27000 ට අඬන්න හිතෙනවා

  • @aththanayakaimasha4659
    @aththanayakaimasha4659 2 ปีที่แล้ว +1

    Ane shoi..mehe ithin ow hinan thamai me yan thathweth ekk 😪

  • @ජගාමල්ලි
    @ජගාමල්ලි 2 ปีที่แล้ว +3

    Wagon r eka.dila gamu wena ekak🤭🤭❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      හීනයක් හැබෑ වෙනකල් බලන් ඉන්නේ..😉 ඒක වෙනම හීනයක්.බලමු ඉස්සරහට 💪

    • @ජගාමල්ලි
      @ජගාමල්ලි 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN adeee එලනේ😘😘❤

  • @dilshanipradeepika6189
    @dilshanipradeepika6189 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️🌼

  • @pathummax7625
    @pathummax7625 2 ปีที่แล้ว +1

    aiye mata wahanayk aran denna berida?? Oyala japan wahana gena hugak dannawa

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Kohoma unath lankawe tax wadinawa.
      yen SL rupees walata convert weddi gaana wadith wenawa.

  • @nileshransika2820
    @nileshransika2820 2 ปีที่แล้ว

    Jdm cars uth one...♥️✨

  • @Isuruwanasingha6
    @Isuruwanasingha6 2 ปีที่แล้ว

    පට්ට ❤️❤️

  • @tharidudhananjana
    @tharidudhananjana 2 ปีที่แล้ว +1

    Bike ගැනත් කරන්නකෝ please

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      Hariii🤗

    • @tharidudhananjana
      @tharidudhananjana 2 ปีที่แล้ว

      @@HithumatheJAPAN thanks aiye akke.....සුබ අනාගතයක්.....වෙවා!

  • @Ahmed_A8
    @Ahmed_A8 2 ปีที่แล้ว +1

    Petrol නෑ

  • @oshanmaduwantha
    @oshanmaduwantha 2 ปีที่แล้ว +3

    මොකද්ද ඒ ජපන් අවුරුද්ද කියන්නෙ, ක්‍රිස්තු වර්ශ වලින් නෙමේද දවස් කියන්නෙ 🤔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒ ගැන ඉස්සරහට වීඩියෝ එකකින් කියලා දෙන්නම්

  • @shehanmadushan6334
    @shehanmadushan6334 2 ปีที่แล้ว

    USS video ekak one

  • @vidurathejan2149
    @vidurathejan2149 2 ปีที่แล้ว +2

    අනේ sport car ගැන video එකක් කරන්නකෝ..🥺❤️

  • @chinthanadimuthu9710
    @chinthanadimuthu9710 ปีที่แล้ว

    බස්රථ පෙන්නන්න පුලුවන්ද