බොඳවුණු කුරුමාණම - අසාර්ථක උත්සාහයක් ධර්මය හමුවේ මිලින වී ගියේය - ආචාර්ය කොඩිසිංහ හේරත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • www.youtube.co...
    • තවත් චීවරදාරියෙක් වැඩ ...
    • Wimal Weerawansa:- වඳ ...
    🔴"මැණිකේ මගේ හිතේ... : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම"- "මාතර කතිකාව" #manikemagehithe (youtube.com)
    මිවනපලානේ අපරාධකරු තවමත් නිදැල්ලේ... ඔහුගේ ආරක්ෂකයෝ රාජ්‍ය තන්ත්‍රය ද? (youtube.com)
    (20+) Video | Facebook
    • මෙහෙණි නාවන්න ගොස් පන්...
    • Video
    • මීවනපලානේට උදව්කරන පිර...

ความคิดเห็น • 439

  • @padmirwijesinghe4501
    @padmirwijesinghe4501 หลายเดือนก่อน +67

    ඔබතුමාට බොහොම පින්.ස්වභාදහමේ ආශිර්වාදය, නිරෝගීභාවය, ඔබතුමාට ලැබේවා!!සුවපත්වේවා!!!

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 หลายเดือนก่อน +15

    බොහොම වටිනා සත්‍ය තොරතුරැ ඉදිරිපත් කිරීමක්. මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේව දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි.
    සුවපත් වේවා.

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 หลายเดือนก่อน +25

    පින් ඇත්තෝ අසත්වා.....අනුගාමිකයන් උතුම් නිවන අවබෝධ කරගනිත්වා !!!! ඔබතුමට පින් නොදැනුවත්ව සිටින ජනතාව දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට. ඔබතුමට නිදුක් නිරොගී දීර්ගායුශ හා උතුම් නිවනම අවබෝධ වේවා !!! තෙරුවන් සරණයි 🙏

  • @indikawijebandara9283
    @indikawijebandara9283 หลายเดือนก่อน +38

    ස්තුතියි.ඔබතුමාට මෙවැනි පැහැදීලි කිරීම් කරම්න් සමාජය දැනුවත් කිරිමට සක්තිය ලැබේවා.සුවපත්වේවා

  • @thilaka1255
    @thilaka1255 หลายเดือนก่อน +47

    ඔබතුමාට උතූම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @YourMusicChannel-sw6vl
    @YourMusicChannel-sw6vl หลายเดือนก่อน +21

    මීවනපලානේ අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය අධිශ්ඨාන කරමි !

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 หลายเดือนก่อน +23

    ඔබතුමාගේ විග්‍රහය ඉතාමත් වැදගත් ,නිවැරැදියි,සාදාරනයි ,,🙏

  • @user-cs8uk2jc9q
    @user-cs8uk2jc9q หลายเดือนก่อน +19

    මම ඔබතුමා සමග ඉතාම එකගයි.පරියේෂනාත්මකව සත්‍යය සොයා යන පිරස පමනක් එකතු වෙන කතාව ඇත්ත.මම ඉතාමත් උවමනාවකින් ඉන්නේ.ඒ ස්ථානයට යන්න තවම වෙලාවක් හම්බවුනේ නෑ.විමුක්තිය සොයා යන පිරිස පමනයි කියපු කථාව වගේම සියලුම පෙලගැස්ම ඉතාම පිළිවෙළක් ඇතුව ඹබ තුමා වැඩසටහන ඉදිරිපත් කිරීම අගයකරමි.♥️තෙරුවන් සරණයි!🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 หลายเดือนก่อน +19

    අපගේ අරිහතුන්වහන්සෙට දිර්ගයුස නිදුක් නීරෝගී සුවය ආදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා මමත් මේ දර්මය ඔස්සේ ගමන් කොට අරිහත් පලයෙන් සුවපත් වෙවා

  • @thilaka1255
    @thilaka1255 หลายเดือนก่อน +51

    සාදු සාදු සාදු උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය දේශණා කර සත්වයා විමුක්තිය ට යොමුකළ උන්වහන්සේ සුවපත්වේවා

  • @banduladias6954
    @banduladias6954 หลายเดือนก่อน +9

    මම අවුරුදු 12ක් බන ඇසුවා ,අද ත් අහනව හෙටත් අහනව ,,එහි ප්‍රතිඵල අද මම ඉතාම සතුටින් බුක්ති විදිනවා,,මේ ලෝකයේ ජීවමානව වැඩ සිටින ස්‍රෙස්ටම උත්තමයා නන් වහන්සේ මාගේ අරහතුන් වහන්සේ පමනක් මයි ,,,මේ මාර්ග චරියාව නිවැරදි ව අවබෝධ කරගන හැකි වන්නේ ඉතාම ....ඉතාම සුලු පිරිසකට පමණයි ..ඒක දර්මතාවයක් ,,, උන්වහන්සේ ට අගව්‍රරව කරන විවේචනය කරන මෝඩ මිනිස්සු ගැන පුදුම නැහැ ,,මාගේ ගුරු උත්තමයා නන් වහන්සේ ට දීර්ගායු ලැබේවා ලැබේවා ලැබේවා සාදූ සාදූ සාදූ ,,,,,,,,,

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv หลายเดือนก่อน +50

    මහත්මයා ඔබතුමාට ගොඩක් පිං, ස්තුතියි , සුවපත් වේවා, ධර්මාවබෝදය ලැබේවා , දීර්ඝායු වේවා

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 หลายเดือนก่อน

      පුන්සඳ කැලුම් වගුරයි නිලබරට නැග
      නරි බල්ලන් බුරන එක සිරිතැති පැවත එන

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 หลายเดือนก่อน +1

      සත්‍ය දිනන දින බොරුවට නොමැත තැන
      නවතිය නොහැක කිසි දවසක ගලන ගඟ

    • @sujithwimalasena4512
      @sujithwimalasena4512 หลายเดือนก่อน +1

      ගිහි නම් වලින් කමෙන්ට් කරන්නෙත් චීවරධාරීන්ම තමයි. උන් පොඩි කාලෙම සිවුරු දාගත්තු එවුන් නිසා හරිම තක්කඩියි.

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 หลายเดือนก่อน +35

    ඔබතුමාටත් නිර්මල සිරිසද්දර්මය වහවහා අවබෝද වෙිවා නිවන්මග පසක්වෙිවා...🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +32

    දහම රකින අය ස්වාභාව දමින් පවා ආරක්ෂා වෙනව.. බුදු හිමි දේශානා කල හේතුපල දහමයි. උතුම් අරිහතුන්වහන්සේ අපට මග කියාදුන්නේ බුද්ධාගමේ අතරමං වෙලා හිටි මොහොතකයි. නිවන මේ බවයේම දකන්න කියා දීම විකුර්ති යක් ලෙස දකින්නෙ ආත්මාර්තකාමී බලලෝභින් පිරිසක්... මේ උතුම් පින් බිමයි ඔබ තුමාට බොහොම ස්තුතියි ...බොහොම පින් සාධු සාධු සාධු 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා

  • @user-pm9pl3qu1j
    @user-pm9pl3qu1j หลายเดือนก่อน +9

    ඔබගෙ මෙ විචාරය බුදු හිමියන් දෙශනා කල පරම සත්‍ය මතුකර නිවන කරා යන දහසක් දෙනාගෙ සිත් පහන් කල මිවනපලානෙ මහ තෙරුන්වහසෙට උපහාරයක්ම වෙවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා.....!

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v หลายเดือนก่อน +10

    මීවනපලානේ අරියවතුන් වහන්සේට කායික සුවය නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ඔබතුමන් ඇතුලු සියළු ලෝක සියළුම සත්වයන් නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වේවා🙏🙏🙏🙏🙏

  • @sarathgamage6085
    @sarathgamage6085 หลายเดือนก่อน +20

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම වැදගත් වන්නේ ඉතාම මැද මාවතක සිට මෙම ඉදිරිපත් කිරිමයි ඊට අමතරව අපේ උතුම් ස්වාමින් වහන්සේ ගැන කතා කරන ආකාරය ගැනත් බොහොම වටිනවා ඔබ තුමාට ස්තුතියි

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg หลายเดือนก่อน +61

    බොහො ස්තුතියි මහත්තයා ...
    අපි හැම තැනම දහම හොයන් ගියා ..අපිට නිවන් මග ලැබුන් නැ..
    මේ සිරි දර්මයම ලැබුණු නිසා අපි දැන් සතර අපායෙන් නිදහස්ව ඉන්නවා.....සියලු සත්වයෝ සුවපත් බාවයම වෙත්වා .....🙏

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏 මම නිතරම අහනවා හරිම සතුටුයි හරිම දේශනා දැන් දැනෙන්නේ

    • @sonuththarathero2375
      @sonuththarathero2375 หลายเดือนก่อน

      කොහෙම් ද ළැබුනේ ඈ..

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 หลายเดือนก่อน

      @@sonuththarathero2375 ❤❤❤❤

    • @ManikeAmaratunge
      @ManikeAmaratunge หลายเดือนก่อน +1

      සෝතාවදානයපඤ්ඤා සුතමය ඥානයෙන් සිරි සද්ධර්මය අවබෝධ වෙනවා

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 หลายเดือนก่อน +23

    උතුම් අරිහතුන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා.🏵️🙏මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කරනු ලබන ඔබතුමාටත් සුවපත් බවම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @buddhikawijesinghe5754
    @buddhikawijesinghe5754 หลายเดือนก่อน +12

    සිරිධම්මාඅලංකාර මහතෙරුන්ගේ දේසනව ඉතාමත් ගැබුරු ඒවගේම සරල ලෙස නිවන්මග පැහැදිලි කරදෙනවා ඔබ තුමාට යායපතක්ම වේවා

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 หลายเดือนก่อน +37

    ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී- පිවිතුරු බුද්ධ දේශනයයි!!!
    බුද්ධ දේශනය තේරුම් ගනිමින් මේ භව දුකින් මීදී නිදහස් වන පුබ්බේ කථ පුන්‍යතාවෙන් යුතු බොහෝ පිරිසක් පිවිතුරු බුද්ධ දහම අරහතුන් වහන්සේ විවුර්ථ කරලන මෙකල, මේ මිනිස් ලොව ඉපිද තම නිබ්බාන පසක් කර ගැනීමට සුදුසු භූමියට එකතු වීම ධර්මතාවයයි! ඒ මග යන අයෙකු වශයෙන් මෙය කිසි බලවේගයකට යටත් කරලීමට නොහැකි බව පසක් වේ!!
    සියුලු දෙනාට දහම අවබෝධ වේවා!!! සුවපත් වේවා !!!🙏🙏🙏

  • @pushpanathannn
    @pushpanathannn หลายเดือนก่อน +10

    අනුබුදු හිමියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවායි අදිස්ටාන කරමි .. I am so proud of you ... everybody will understand the dhamma in near future ....ඔබතුමා විසින් කරනලද මේ උතුම් සද්ක්‍රියාව තවදුරටත් කරගනයාමට ශක්තිය දිරිය වාසනාව ලැබේවා.අතිගෞරවනීය පූජනීය වන්දනීය සිරිධම්මාලන්කාකාර අරහතුන් වහන්සේගේ දේශනා කරන නිර්මල උතුම් සිරිසද්ධර්මය අසා දැන දැකගෙන සංසාරදුකින් මුදවාලීම ධර්මතාවයෙන්ම සිදුවන දෙයක් .උන්වහන්සේට මේ යුග මෙහවර කිරීමට ශක්තිය දිරිය නිරෝගී බාවය ලැබේවා කියා අදිශ්ටාන කරමි.සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.

    • @samanthilak9180
      @samanthilak9180 หลายเดือนก่อน

      එර්දි ප්‍රාතිහාර්‍යයක් පාන්න කීවනම් හරි 😅😅😅😅

  • @ramaneejayasooriya9522
    @ramaneejayasooriya9522 หลายเดือนก่อน +11

    අති උතුම් අරිහතුන් වහන්සේට කායික නීරෝගි, සුවපත් භාවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 หลายเดือนก่อน +86

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය පෙන්නුම් කරන උතුම් ස්වාමීන් වහන්සේ ජතියේ පිනකට පහලවුන උතුම් හිමි නමක්.මේ වන විට බොහෝ පිරිසක් සත්‍යය වටහා ගෙන උපාදනය කරනොගෙන යායුතුමගේ ගමන් කරයි සත්‍යය එයයි .සත්‍යය ජය ගන්නවාමයි .🎉🎉🎉🎉🎉🎉අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y หลายเดือนก่อน +25

    සත්‍ය පහදා දුන්. ඔබ හැදූ වැදූ දෙමාපියන්ටත් මේ සිරි සද්දර්මය අවබෝද වේවා.ඔබගෙන් පින් බලා පොරොත්තුවෙන් සිටින කෙනෙක් ඇත්නම් ඔවුන්ටද සතර මග සතර එල ලබාගෙන නිවන් පසක් කර ගන්නට ලැබේවා කියා අදිස්ටාන කරමි.ඔබට යහපතක්ම වේවා.

  • @upalifernando4575
    @upalifernando4575 หลายเดือนก่อน +23

    නිදුක් නිරොගි වේවා ,සුවපත් වේවා ,පරම පවිත්‍ර සිරි සද්ධර්මය ලොව පුරා පැතිරෙමින් පවතී .

  • @sirilee139
    @sirilee139 หลายเดือนก่อน +34

    හරියට හරි . ඉතාම හොඳ පැහැදිලි කිරීම ක්ය. අරහතුන් වහන්සේ ව ආරක්ෂා වන්නේ විශ්ව ශක්තියෙන්ම යි . දිගටම මෙවැනි වටිනා දැනුවත් කිරීම් කරගන යන්නට ඔබතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා . සියලුදෙනාටම යහපතක්ම වේවා .

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 หลายเดือนก่อน +6

    මේ පැහැදිලි කිරිමට ඔබතුමාට ස්තුතියි .

  • @pushpachandani5917
    @pushpachandani5917 หลายเดือนก่อน +15

    ඔබතුමා hedu wedu දෙමව්පියන්ට මෙපින් අනුමෝදන් karami ඔබතුමාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @jayalathpemawansa8808
    @jayalathpemawansa8808 หลายเดือนก่อน +21

    මේ වගේ වැඩසටන් කරල අපේ බෞද්ධයන්ව තවතවත් මෝඩිවේට් කරන්න ඔබට ගොඩාක් ස්තූතියි

  • @kusumkumarasinghe1905
    @kusumkumarasinghe1905 หลายเดือนก่อน +15

    ඔබතුමාට බොහොම පිං.බොහොම ස්තුතියි .ඔබතුමාටත් නිවන් මඟ විවර වෙිවා .මේ සත්‍යය එලිකරන්න.නිර්මල බුදු දහම දැන් මතු වී හමාරයි. නිය මතුපිටට ගත් පස් ටිකක් සේ දහම ගන්නට පෙර පින් ඇති අය ඒ මඟ යාවි. ඒ වගේම නිරය හිමි අය නිරයට යන එක අප කිසිවෙකුට නවත්වන්න බැහැ. සියලු දෙනා නිවන් මඟට යොමු වේවා

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy หลายเดือนก่อน +10

    ධර්මතාවයෙන් උන්වහන්සේව ආරක්ෂා වෙනවා. අරිහතුන් වහන්සේට
    දීඝායු වෙත්වා!
    සැබෑ බුදු දහම පෙන්වා දුන් අනුබුදු පියාණන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @namodabuddini7747
    @namodabuddini7747 หลายเดือนก่อน +63

    අප බුදුපියාණන් වහන්සේ දේසනා කරන ලද සිරිසද්දර්මය නිවරදිව දේසනා කරන මිවනපලනේ අරහතුන් වහන්සේ දර්මයෙන්ම ආරක්ෂා කරනබව මේදර්ම මාර්ගය අනුගමනය කරන් අපට තදින්ම විස්වාසයි සියලු ලෝක සියලු සත්වයෝ පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා

    • @user-es3jy3gi1y
      @user-es3jy3gi1y หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @sonuththarathero2375
      @sonuththarathero2375 หลายเดือนก่อน

      තමුසෙ දන්නවා ද හරි වැරැද්ද මොක්ද්ද කියලාවත්.. පාලි වචනයක් දන්නේ ණැති ගොබ්බයෝ කොහොමද බොල නිවැරැදි බුදු දහමක් කියන්නේ..

    • @Kumarapwmss1989
      @Kumarapwmss1989 หลายเดือนก่อน

      රෙද්ද

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 หลายเดือนก่อน +2

      කොහෙද 🐂, පාලි වචන. එක පේලියට ඉඩ නොතබා ලිවිම තමයි " පාලි " ලීවේ හෙලබසින්, ශබ්ද සඥාව", මාගදී "....... මී 🐂ට අපායේ ඉඩ ඇත. දැනට 2/1 ක්‌ බික්කුන් මීවන පාලනේ හිමිගෙන් නිවන් මග දැන ගෙන, එය වඩමින් කල් ගෙවයි. දේසක සමග මා එකග වෙමි 🙏🙏🙏👍

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 หลายเดือนก่อน +20

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!

  • @user-nu3cd5vw6x
    @user-nu3cd5vw6x หลายเดือนก่อน +26

    ඔබතුමාගේ විග්‍රහයට සම්පුර්ණයෙන්ම එකග වෙනවා... මගේ ජිවිතයේ සැදැ සමයේදී හරි නිර්මල බුදුදහම ශ්‍රවණය කරන්න ලැබීමත් , ඒ දහම ජීවිතයට මනාව ගලපා ගන්නට හැකිවීමත් භාග්‍යයක් කොට සලකනවා... 🙏

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 หลายเดือนก่อน +11

    අපේ අරහතුන් වහන්සේට ශාරීරික නීරෝගී බවත් දීර්ඝායුෂද අදිශ්ඨාන කරමි.

  • @hasanthiherath3210
    @hasanthiherath3210 หลายเดือนก่อน +16

    මමත් එතනට යනවා එම ස්ථානය කිසිම කෙනෙක් වචනකින්වත් අනෙකාට රිදවන්නේ නෑ හරිම සංවර i

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 หลายเดือนก่อน +17

    සත්‍ය ධර්මය සැමට අවභෝධ වේවා!

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 หลายเดือนก่อน +108

    මමත් උන් වහන්සේගෙන් දහම දැන දැක ගෙන නිවන් මග යන කෙනෙක් සියලු ලෝක සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා ...

    • @mohanrathnasekera3046
      @mohanrathnasekera3046 หลายเดือนก่อน

      ඔබ යන්නේ අපායට

    • @ආර්ය
      @ආර්ය หลายเดือนก่อน +1

      ​@@mohanrathnasekera3046
      ඔබ යන්නේ සුගතියට බව
      ඔබට විශ්වාස ද?
      සුවපත් වේවා!

    • @ආර්ය
      @ආර්ය หลายเดือนก่อน +1

      ​​@@mohanrathnasekera3046
      ඔබ යන්නෙ සුගතියට බව
      ඔබට විශ්වාස ද?
      සුවපත් වේවා!

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 หลายเดือนก่อน

      හරියාකාරව තේරුම් අරගෙන මොනවාද කියන්නෙ කියල අහන්න මොකද මමත් වෙනසක් උනා ​@@mohanrathnasekera3046

    • @Kumarapwmss1989
      @Kumarapwmss1989 หลายเดือนก่อน

      මකබැවිල පල සමලිංගික ජෙසුවගේ ස්වර්ගයට

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน +10

    ඔබතුමා විසින් කරනලද මේ උතුම් සද්ක්‍රියාව තවදුරටත් කරගනයාමට ශක්තිය දිරිය වාසනාව ලැබේවා.අතිගෞරවනීය පූජනීය වන්දනීය සිරිධම්මාලන්කාකාර අරහතුන් වහන්සේගේ දේශනා කරන නිර්මල උතුම් සිරිසද්ධර්මය අසා දැන දැකගෙන සංසාරදුකින් මුදවාලීම ධර්මතාවයෙන්ම සිදුවන දෙයක් .උන්වහන්සේට මේ යුග මෙහවර කිරීමට ශක්තිය දිරිය නිරෝගී බාවය ලැබේවා කියා අදිශ්ටාන කරමි.සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🙏🙏🙏

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Please subcribe to - Dakma VLOG

  • @namaliegunawardane449
    @namaliegunawardane449 หลายเดือนก่อน +17

    ඔබතුමාට ස්තුතියි 💐💐💐

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 หลายเดือนก่อน +7

    අරිහතුන වහන්සේ දීර්ඝායුෂ ලැබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
    ඔබටත් ඤානය පහල වේවා !!!

  • @Poorna-vm8cu
    @Poorna-vm8cu หลายเดือนก่อน +12

    ඔබතුමා සුවපත් වේවා 🙏🙏🙏

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq หลายเดือนก่อน +43

    අනුබුදු හිමියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවායි අදිස්ටාන කරමි .

    • @sonuththarathero2375
      @sonuththarathero2375 หลายเดือนก่อน

      ඇයි මනුස්සයෝ.. ඔය තරම්ම මෝඩ ඈ..

    • @sirdudeus
      @sirdudeus หลายเดือนก่อน

      ​@@sonuththarathero2375බොට වඩා මොළේ තියෙන නිසා

    • @sonuththarathero2375
      @sonuththarathero2375 หลายเดือนก่อน

      @@sirdudeus ඒකද මේ ගොං කම්.. 😁 මොලේ හෝදගනින් ගිහින්

    • @sirdudeus
      @sirdudeus หลายเดือนก่อน

      @@sonuththarathero2375 ගොනා ඔහෙ නේ.. පාරාජික බහික්ශුව

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 หลายเดือนก่อน +14

    ඔබතුමා මධ්‍යස්ථව කතා කරන බව හරි ඔබත් සතියක බුද්ධභාවනා වැඩ සටහනකට සහභාගි වි බලන්න උන්වහන්සේ අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැත උන්වහන්සේ ට දීර්ඝ ආයුෂ වේවා

  • @yamunasriyani9182
    @yamunasriyani9182 หลายเดือนก่อน +38

    බුද්ධශක්තියේ බලයෙන් විශ්ව ශක්තියේ බලයෙන් සියලූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් උන්වහන්සේව ඉහලින්ම බැබලේවා

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn หลายเดือนก่อน +10

    The true Buddhist community the highest salutation to you

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka หลายเดือนก่อน +31

    ඔබතුමා නිවැරිදියි.🙏🙏🙏

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน +1

      Please Subcribe - Dakma VLOG

  • @smgnanaratna3092
    @smgnanaratna3092 หลายเดือนก่อน +16

    ඔබ තුමාට කෙසේ ඉස්තූති කරන්නේද කියා මටනම් නොතේරේ .මේ රටේ භික්ෂු සාසණයේ පරිහානිය වෙසෙසින්ම තරුණ කදිමට නිරූපනය වේ මාද්‍යයේ හැසිරීම... ඔබතුමාට පරම සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධවේවා

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Please subcribe - Dakma VLOG

    • @smgnanaratna3092
      @smgnanaratna3092 หลายเดือนก่อน

      එසේ කලෙමි

  • @sunethrafernando1380
    @sunethrafernando1380 หลายเดือนก่อน +3

    මම අවුරුදු 12 ය වැඩිකාලයක් උන්වහන්සේ දේශනා ඇසුව ත්‍රිපිටක දහම ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගත් විශාල පිරිසක් මේ වන විට බිහිවෙලා තියෙනවා ඒ සියල්ල ම දහම
    අවබෝධ කරගැනීමට හැකි අයයි මොනම බලවේගයකට වත් නැවත ආපසු නොහැරෙන සත්‍ය අවබෝධ කරගත් පිරිස නොමග යැවීමට කිසිසේත් කල නොහැකි කරුණකි . උතුම් වු අරිහතුන් වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ගායු වෙත්වා 🙏

  • @gaminiranaweera9181
    @gaminiranaweera9181 หลายเดือนก่อน +7

    මමත් මේ දර්ම මාර්ගය අනුගමනය කරන්නෙක්.ඒනිසා ඔය මොන බලවේග ආවත් මේ මාර්ගයෙන් අයින් වෙන්නෙ නැහැ .ඔබතුමා මේ කරපු කර්තව්‍යය ඉතා වටිනවා .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co หลายเดือนก่อน +10

    අති ගෞරවනීය අපගේ අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිගා කල අපහස කල සියලු දෙනාටම පරම පවිත්‍ර සිරි සද්ධර්මය වැටහේවා.සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏🙏

  • @nayanasamanmalee8982
    @nayanasamanmalee8982 หลายเดือนก่อน +6

    උතුම් මීවනපලානේ අරිහතුන්වහන්සේට දිගායු වේවා
    ඔබතුමාට මේ ජාතියේම පරම නිබ්බාන සුවයම වේවා

  • @HustlerPalace-eg6zi
    @HustlerPalace-eg6zi หลายเดือนก่อน +10

    i am proud of you everybody will understand the dhamma in near future ....

  • @user-qo8un7yp7y
    @user-qo8un7yp7y หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු සියලුම දෙනා පරම නිබ්බාන සුවයෙන් සුව පත් වේවා

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Please subcribe to - Dakma VLOG

  • @user-wl8gv8jl7e
    @user-wl8gv8jl7e หลายเดือนก่อน +5

    අරහතුන්.වහන්සෙට
    .දීර්ඝායුෂ.අධිෂ්ථාන.කරමි🙏🙏🙏

  • @ksw2700
    @ksw2700 หลายเดือนก่อน +32

    සහතික ඇත්ත. ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය.

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f หลายเดือนก่อน +24

    දැං තේරෙනවනෙ ඇත්ත...
    බිස්නස් නෑ
    සාත්තර කියන්න බෑ
    ආදායම් නෑ
    සල්ලිවලට බන කියන්න බෑ
    ජනතාව කොටවන්න බෑ ඒ අය හරියට බුදුදහම දැනගෙන ඉවරයි....
    එතන රංඩු නෑ.....
    එතන දහම විතරයි...

  • @kushanpayagalage6828
    @kushanpayagalage6828 หลายเดือนก่อน +13

    යටපත්ව තිබූ සිරි සද්ධර්මය යළි මතුකොට උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් පිරිනිවීමට දහම් දේශනා කළ ේ මීවල පලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේට කායික සුවපත්භාවයම අධිෂ්ඨාන කරමි. "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවයම අධිෂ්ඨාන කරමි.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 หลายเดือนก่อน +12

    මහැදුරැ කොඩිසිංහයනට අපගේ ප්‍රණාමය. රත් සාධු සාධූ සාධූ!!! සැම සුවපත් වේවා!!!

  • @sunethrafernando1380
    @sunethrafernando1380 หลายเดือนก่อน +3

    මේ සත්‍ය පහදාදෙන ඔබතුමාට සත්‍ය බුදු දහම වෙනුවෙන් බොහෝම පිං. පෘතග්ජන හාමුරුවන් ගෙන් දහම් බේරා ගැනීමට ඉදිරිපත්වු ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. ධර්ම තාවයෙන් සත්‍ය ජයගනිත්වා

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Please subcribe to - Dakma VLOG

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe หลายเดือนก่อน +20

    එ හැම ප්‍රහාරයක්ම ලත් තැනම ලොප් වුනා

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +19

    🎉 සුවපත් වේවා 🎉 නිරෝගී වේවා 🎉 🇱🇰👈

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Pls subcribe to - Dakma VLOG

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v หลายเดือนก่อน +5

    මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව පුරා පැතිරේවා ❤❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      pls subcribe to -Dakma Vlog

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d หลายเดือนก่อน +3

    උණ වහන්සේ ට උතුම් උතුම් තුනුරුවනේ සරණයි දීර්ගායු ලැබේවා 🌹🌹🙏🙏🙏🙏👏👏👏👏

  • @irangani-uk6oq
    @irangani-uk6oq หลายเดือนก่อน +15

    සුවපත් වේවා .🙏

  • @isurumotors5752
    @isurumotors5752 หลายเดือนก่อน +9

    අපේ කොඩිසිංහ හේරත් ආචාර්ය උතුමාට, නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Please subcribe to -Dakma VLOG

  • @user-fr1xj1ld9p
    @user-fr1xj1ld9p หลายเดือนก่อน +4

    අරහතුන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.

  • @k.l.sunilsahabandu5709
    @k.l.sunilsahabandu5709 หลายเดือนก่อน +12

    Yes brother what you are saying is absolutely correct...❤❤🎉🎉

  • @anurasenarathna1703
    @anurasenarathna1703 หลายเดือนก่อน +16

    සුවපත් වේවා 🙏🙏🙏

  • @user-hh9uf4dm7t
    @user-hh9uf4dm7t หลายเดือนก่อน +15

    සුවපත් වෙවා 🎉

  • @pgukweerasinghaweerasingha1553
    @pgukweerasinghaweerasingha1553 หลายเดือนก่อน +8

    සුවපත්වේවා....

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y หลายเดือนก่อน +20

    සත්‍ය හෙලිකර පහදා දීමම ඔබටද නිවනට හේතු වේවා.

  • @nilanperera884
    @nilanperera884 หลายเดือนก่อน +13

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය , මීවනපලානේ සිරි ධම්මාලංකාර අනුබුදු පියාණන් වහන්සේ මතු කළා .මේක තමයි බුදු මුවින් දේශනා කල නිවැරදි නිවන් මඟ . මෙතරම් ප්‍රයෝගික දහමක් මට කියන්න වචන නැහැ.

  • @DrTd2632
    @DrTd2632 หลายเดือนก่อน +9

    Thank you so so much

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 หลายเดือนก่อน +10

    ඔබතුමාට තුති මල් පුදමි

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Please subcribe to - Dakma VLOG

  • @amgkarunadasa4651
    @amgkarunadasa4651 หลายเดือนก่อน +7

    Very good ecplenation thank you do mich

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Please subcribe to - Dakma VLOG

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 หลายเดือนก่อน +4

    ඔබ තුමා ගේ වැඩසටහනේ එක අඩු පාඩුවක් තමයි අවසානය ට උන්වහන්සේ ගේ දේශනා වක බිදක් නොදැමීම

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      pls subcribe to - Dakma Vlog

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 หลายเดือนก่อน +8

    මිනිස්සු උනහම ස්වාධීන දැක්මක් තිබිය යුතුය...❤

  • @user-oc7dg6bx7m
    @user-oc7dg6bx7m หลายเดือนก่อน +11

    Satya budu daham kumakday apata awaboda karadun apage arahtun wahansegana hariawabodayk nati bamunmata ati prutagjana minisunta pragawa pahala wewa, api adistana karamu. Suwapat wewa.

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Please subcribe to - Dakma Vlog

  • @sunethraGamage-ff5eg
    @sunethraGamage-ff5eg หลายเดือนก่อน +8

    Siyalu loka siyalu sathwayoma Param nibbana suwayen suwapath wewa 🙏🙏🙏

  • @user-nk8il4et7h
    @user-nk8il4et7h หลายเดือนก่อน +10

    නිකලස් කොපර්නිකස්, ගැලීලියෝ ගැලිලිගේ මත සත්‍යයි කියලා පිළිගත්තේ ඔවුන් මියගියාට පසුවයි.මෙයත් මෙසේ වෙයි.දැන් ගරහන සමරහ අය පසුව පසු තැවෙයි.

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir หลายเดือนก่อน +13

    great

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa หลายเดือนก่อน +11

    Oba tuma suwapath wewa!🙏🙏🙏

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 หลายเดือนก่อน +13

    🙏🙏🙏 සුවපත් වේවා!!!

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +18

    දැන්පන්සල්වලත් පවුල්කනවනේ .ජනතාව යයිද පස්සල්වලට.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 หลายเดือนก่อน +9

    🙏🙏🙏 අරහතුන් වහන්සේට දීර්ගායුශ වේවා

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +15

    බොරැකයන අයට ස්භාදහම දඩුවමිදෙවි.

  • @sumithradeer6277
    @sumithradeer6277 หลายเดือนก่อน +4

    ඔබට අපගේ ප්‍රණාමය පුද කරමි.සත්‍ය පැහැදිලි කිරීම ගැන. අනුබුදු පියාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @Dmitry-b7c
    @Dmitry-b7c หลายเดือนก่อน +28

    විමල් මිවනපාලානේ හාමුලුරුවන්ට බැනපු දවසට පහු වෙනිදා සිට විමල් ගේ කට හඩ දුර්වල වුනා

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน +6

      එ කථාව මොකක්ද අනුර සේනානායක නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයාට ත් බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහනසේටත් ඕක සිද්ධ වුනා

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน +4

      ගලගොඩ අත්ථෙ ඤානසාර තාමත් හිරේ යනවා

  • @user-qh3bm7cx7m
    @user-qh3bm7cx7m หลายเดือนก่อน +4

    😮ඔබට යහපතක් සුවපත්වෙවා

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 หลายเดือนก่อน +3

    ඔබේ ධාර්මික විග්‍රහය අගයකරමු!🙏🏼

  • @user-kl7uz3ge8n
    @user-kl7uz3ge8n หลายเดือนก่อน +3

    මම උතුම් බුදුපියාණන් වහන්සේ ගේ උතුම් සිරිසද්දරමය සොයා ගියකෙනෙක් නමුත් අතරම්න්වුනාමිසක් අපට කවදාවත් මේ නිවන ට යනමග ලැබුනෙනැත. මම උතුම් අරහතතුන්වහන්සේගේ දහම ඇසුවා පමනයි මටඑය අවබෝධ උනා මෙය තමයි නිවනට යනමග උතුම් බුදුපියාණන් වහන්සේ ගේ දේශනාව උතුම් අරහතතුන්වහන්සේට කායික නිදුක්නිරෝගිසූවපත්බාවය අදිශ්ටාන කරමි .කාගෙන්වත් අරහතතුන්වහන්සේට සිත්රිදවීමක්,දෝෂාරෝපණයක් නොකරත්වා.ආර්‍යෝපාදකරගන්න එපා.සියලුම දෙනාට ඉක්මනින් මේ සිරිසද්දරමය අවබෝධ වේවා .අපගේ මියගිය මව්දෙම්ව්පිය වැඩිහිටියන් මේ දහම අවබෝධය කරගන්නබැරිවුනා. ඒගැන අපට කනගාටු යි.ඔබතුමා මේගැන වඩවඩාත් පැහැදිලි කිරීම ඉතාමත් අගේකොට සලකනවා.ඔබතුමා ට නිදුක්නිරෝගිසූවපත්බාවය අදිශ්ටාන කරමි .

  • @user-wu1yu9my6l
    @user-wu1yu9my6l หลายเดือนก่อน +7

    සුවත් ෙවිවා

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Plsc Subcribe to - Dakma VLOG

  • @nkpchathura5780
    @nkpchathura5780 หลายเดือนก่อน +1

    මහත්තයෝ ඔබතුමා ගෙ මෙ පැහැදිලි කිරිමට බොහොම පින් නියම පැහැදිලි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී සූවපත් වෙවා......සියලු ලෝක වල සියලුම සත්වයෝ සූවපත් වෙවා....

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 หลายเดือนก่อน +3

    ඔබතුමා නිවැරැදි budusarani

  • @MallikaWijesekara
    @MallikaWijesekara หลายเดือนก่อน +9

    obathumage viggrahaya hari vatinava me kalaye hatiyata gadak pin.

  • @user-ow9wv5yg8g
    @user-ow9wv5yg8g หลายเดือนก่อน +3

    මීවනපලානේ හිමියන්ගේ දහම පලමුව අසා දැන දැක ගෙන ගැටලු විමසා පසුව විවේචනය කලා නම් තමා වඩාත්ම සුදුසු .
    සුවපත් වේවා !!!

  • @ChandrikaMalkanthi-wp9md
    @ChandrikaMalkanthi-wp9md หลายเดือนก่อน +18

    මහාත්මයාට වහා ධර්ම යඅවබෝදය වෙිවා !🙏

  • @RenukaThissakuttige
    @RenukaThissakuttige หลายเดือนก่อน +8

    Sathya jaya gannawa! Suwapath wewa!

    • @-VLOG-uw6zl
      @-VLOG-uw6zl  หลายเดือนก่อน

      Pls Subcribe to - Dakma Vlog