ස්තුතියි සන්නස්ගල සර්ට ක්‍රිස් මහත්මයා වගේ වටිනා මනුස්සයෙක්ව සකච්ජාවකට ගෙනාවට.මෙම වැඩසටහන අලුත පරන සැම මන්ත්‍රිකෙනෙක්ම බැලියුතයි.Thank you so much for both of you.👍😉❤️🌹🇱🇰🇨🇦
Chris is an amazing, compassionate human being, a real real gem. Lack of better words to describe his compassion, dignity and genuineness.❤❤❤❤❤❤❤❤ Wishing you good health and long life Chris 🙏
Chris, brilliantly delivered. Wish the NPP would get a parliament majority. Invite Chris Dharmakeerthi to rectify matters that was in place make them productive. Give life back to SL State Service.
I think Mr Chris mother is ,his high education superhero because of her English education knowledge is very helpful for her kid’s future been as honest ☀️qualities of human 💐🙏
I think Chris needs to be recommended to an advisory position to the present government. Please bring the Odel story to a closure. I'm anxious to find out how this land became Odel property.
ඉතා හොද වැඩසටහනක් සමාජයේ මතයක් තියෙනවා රාජ්‍ය නිලධාරීන් යනු දුෂිත අය බවට නමුත් මෙවැනි රටට හිතවත් පිරිසිදු නිලධාරීනුත් මේ රටේ ඉන්නවා කියලා දැන ගැනීම සතුටක් ස්තුතියි ඔබ තුමාට
දූශිත රාජ්‍ය නිලධාරීන් බහුතරයක් ඉන්නේ ප්‍රාදේශීය සභා , නාගරික සභා වල. එයාල යටතේ තමයි මුලින්ම පරිපාලන වෙන්නේ . ඔවුන් විසින් දූශිත වැඩ කරද්දි ඉහල නිලධාරීන් ඒවා දන්නේ නැහැ ඒ දූශණ ගැන ඉහලට පැමිනිලි කරලා නැහැ නම් . ඉතින් අන්තිමට ඒවාට බැනුම් අහන්නේ දේශපාලකයෝ හා ඉහල නිලධාරීන් .
ඉන්දියාවෙන් ඇත්තටම පරිස්සම් විය යුතුයි. 100%ක් ඇත්ත කතාව
චන්න ජයසුමන මහත්තය කිව්වදේ වැරදියි කිව්වා ජෙප්පෝ දැන් මොකද කියන්නේ...
ස්තුතියි සන්නස්ගල සර්ට ක්‍රිස් මහත්මයා වගේ වටිනා මනුස්සයෙක්ව සකච්ජාවකට ගෙනාවට.මෙම වැඩසටහන අලුත පරන සැම මන්ත්‍රිකෙනෙක්ම බැලියුතයි.Thank you so much for both of you.👍😉❤️🌹🇱🇰🇨🇦
සන්නාගේ මම දැකපු ඉතා වටිනා සංවාදයක්. ක්‍රිස් මහත්මයා හරිම ජාතිමාමක පුද්ගලයෙක්. මම හිතන්නේ වැදි ජාන නිසා වෙන්න ඇති. ❤
මම බලපු හොදම podcast eka. අදයි දැනුනෙ සල්ලවලට නැමෙන්නෙ නැති කොන්ද කෙලින් තියාගෙන වැඩකරන රටට ආදරෙ මිනිස්සු මේ පොලොවේ තාමත් ජීවත් වෙනවා කියලා . ❤❤❤
Don't be fooled! Read my comments
ඉතාවිද්වත් සාරගර්භ හා සැබෑ ජනතා පුතූයෙකුගේ හිත් ඇඳ බැඳ ගන්නා විවරණයක් සහිත අගය කල යුතු වැඩසටහනක්,ස්තුතියි!සන්නා.
a great discussion
ගොඩක් ස්තුතියි ක්‍රිස් මහත්මයාගෙ රිජු රාජ්‍ය සේවය වෙනුවෙන්
සන්නස්ගල මහත්මයාණෙනි ඔබ තුමා ඉදිරිපත් කල හොදම වැඩ සටහන
ඔව් අනිවාර්යෙන්ම
වේදිකාවල ගිරිය පුප්පන් කෑගහන, මජර දේශපාලුවන් කල විනාශයේ, ඇසින් දුටු සාක්ශි මෙතුමා ඉදිරිපත් කරනවා .මේ දේශයේ නිහඬ විරුවන්. මේ වගේ වැඩසටහන් නොතිබෙන්න, මෙතුමාත් නමවත් නොදන්නා මිය ගිය විරුවෙක් වෙනවා .ස්තුතිය සන්නස්ගල සර්ට.❤🎉❤❤❤🎉🎉
හොඳ සාකච්ඡාවකි. ස්තුතියි.
අර්ථවත් සාකච්ඡාවක් ඉදිරියටත් අපි බලා සිටිනවා... ඉදිරි සාකච්ඡාවත් කරන්න... සන්නා ඔබට ස්තූතියි... මෙහෙයවීම අනර්ඝයි
දුර්ලභ මනුස්සයෙක් බැව් හැඟේ. ඉතා වටින කතා බහක්. ජය වේවා
හරිම වටිනා වැඩසටහනක් ...අති විශිෂ්ට යි මේ වැඩසටහන !!!! තව වැඩසටහනක් බලාපොරොත්තුවෙන් ඉන්නවා !!!! ගොඩාක් දේවල් දැනගත්තා ❤❤❤
කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතුමා තවත් මෙවැනි සාකච්ඡා වැඩ සටහන් අඩුම 3 ක් 4ක් සදහා වත් ගෙන එන ලෙසට..ඒ වගේම බලාපොරොත්තු වෙනවා මාලිමා ආණ්ඩුව
මෙතුමාගේන් ප්‍රයෝජන ගනීවි කියා
ඉතාමත් කාලෝචිත බුද්ධිමත් රසවත් සාකච්ඡාවක්.
ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි ❤❤❤.
ඉතාම වටිනා තොරතුරු ඔබතුමන්ලාට ගොඩාක් ස්තුතියි 🙏
සන්නස්ගල නැමැති සිංහල ගුරුතුමාට වැදගත් කමක් එකතු කල හරවත් හෝරාවක්.ක්‍රිස් මහතාට බොහෝම ස්තූතියි 🙏
Chris Dharma Keerthi,
වචනවලින් පැහැදිලි කරන්න බැරි තරම් නිහතමානී , උතුම්, උසස් මනූස්සකම් ඇති මහත්මයෙක්.
ඔබතුමාට දීර්ඝායු❤
සන්නස්ගේ හොඳම වැඩසටහන.........
ස්තුතියි!!! මේ මහත්මයා ඉතා වටිනා සම්පතක්........
Great discussion and good program. Thanks for both of your information.
මෙම වැඩසටහන අපේ රටේ නව දේශපාලන කර්තව්‍යයන් වල නිරත වන මහතුන්ට ඉමහත් ප්‍රයෝජන වන්නකි !විශේෂයෙන්ම මෙවැනි මහතුන් ගේ උදව් මේ රජය විසින් ගත යුතුයි එසේ වුවහොත් මෙය අප රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ප්‍රයෝජනවත් වනු ඇත
Chris is an amazing, compassionate human being, a real real gem.
Lack of better words to describe his compassion, dignity and genuineness.❤❤❤❤❤❤❤❤
Wishing you good health and long life Chris 🙏
He's a nice guy but pure bullshitter! We know him for a very long time. See long comment .
සාකච්ඡාව මනා ලෙස, සමාජමය වශයෙන් අගය එකතු කළ කාර්යය ඉටු වීමකි.
ක්‍රිස් පාසල් මිතුරෙකු වගේම, රාජ්‍ය සේවා කටයුතු සම්බන්ධව ඒකාබද්ධව කටයුතු කළ කාලයත් සිහියට නැඟේ.
ක්‍රිස් වටිනා සම්පත් දායක මහත්මයෙක් ලෙස හදුන්වා දීමට කැමතියි. ❤
කාලීන ඉතාම වටි ඓතිහාසික සාකච්ඡාවක්
හොද වැඩසටහනක්..... දිගටම කරගෙන යන්න.... ආදරෙයි...
Chris, brilliantly delivered.
Wish the NPP would get a parliament majority.
Invite Chris Dharmakeerthi to rectify matters that was in place make them productive.
Give life back to SL State Service.
Brilliantly delivered bull! See long comment
රටට ද්‍රෝහි වූ දේශපාලකයන්ට දැන්වත් නඩු අහලා දඩුවම් දෙන්න ඕන.
මෙතුමව මාලිමා අන්ඩුවේ උපදේශකයකු කරගත යුතුමයි.මෙවන් පුතුන් ගොඩනැගුනේ රට වෙනුවෙන්මයි.වැඩසටහනට ස්තුති .
වටිනා වැඩ සටහනක්.
මෑත කාලයේ බලපු හොඳම වැඩසටහනක්! 👍
This is an excellent podcast. Contents are very informative and helpful for the young politicians.
සන්න තුමනි කාලීන සංවාද ගැන මගේ ප්‍රණාම,අපි කරමු 👏👏👏
සුපර් 🎉
ස්තුතියි යමක් ඉගෙන ගත්ත 🙏
මම මේ වීඩියෝව NPP groups හැම එකකටම ශෙයා කළා. අනිවාර්යයෙන්ම මොහු නව ආණ්ඩුවේ සිටිය යුතු කෙනෙක්.
පට්ට පට පට.. ඉතාමත් වටිනවා, ඉතාමත් කාලීනයි.. අන්තිමට කියපු ඔක්කෝමයි.. තව වැදගත් මාතෘකායි සියල්ල කරන්න.
Thankyou xplan every thing good to know stori srilanka wondrful video❤❤
Excellent discussion and information.
ස්තූතියි සන්නස්ගල මහත්මයා ❤❤❤
සන්නා ගොඩාක් ස්තුතියි සන්නා....ඔයාගෙ උනත් හොඳදේ විතරයි බලන්නෙ.මේ වැඩේ ජාතික යුතුකමක් ඉටු කිරීමක්.ප්ලීස් තව තවත් මේ වගේ වැඩ සටහන් කරන්න.ඕයාගේ ෆෑන් බේස් එක ඉන්නෙ හරියට තිබහට වතුර නැති මිනිස්සු ටිකක් වගේ මේ ලංකාවේ කාලෙකට කලින් සහ දඇනටත් වෙන දේවල් ගැන දැනගන්න බලවත් ආශාවකින් පෙලෙමින්.තැන්ක්ස්
Thank you මචං. වටිනා වැදගත් මහත්මයකුත් සාකච්ඡාවට රැගෙන ආවාට .
ඉක්මනින් ඒ වැඩසටහන කරන්න කියලා ඉල්ලා සිටිනවා.
Excellent Program 👍🏽👍🏽👍🏽
On a side note excellent spacing too 😊
Excellent discussion, a lot of issues for the new government to address
Sir සන්නා සහ Sir ක්‍රිස්..ඔබ දෙපලටම ඩබල් Salute .ඇත්තටම මෙන්න රටේ ජනාධිපති තනතුරට පත් විය යුතු පුද්ගලයා .රට ගැන ආදරයක් ඇති තමන්ගේ වචනය හරි කෙලින් කිව හැකි ඍජු තිරන ගත හැකි කෙනෙක් .හරිම දුකක් ඇති උනා අපි මොනවා ද අපේ මව් බිමට කරලා තියෙන්නේ ,මොනවා ද කරන්න හිතලා තියෙන්නේ .sir ඔබ තුමාට දිර්ග ආයු පතනව.අනේ sir සන්නා හරිම ආසවෙන් අහන්න පුළුවන් ,අපි ගැන ම දුක හිතෙන අපේ රටේ ජාතක කතා වල විරයෝ ඉන්නවා නේද කියල හිතෙනව .තවද මේ මහතා ට ගොඩාක් දෙවල් ඇති කියන්න අනේ තවත් වැඩසටහන් කරන්න හැකිවෙවා..ආදරනිය මිනිසෙක් ,අලුතින් උපන් දෙශපාලුවන්ට උකටාහා ගත හැකි බොහෝ දේ ඇත 🤔❤❤❤
Salute to both of you. waiting for chapter five and more.
හොඳ සාකච්ඡාවක්
අනිවාර්යයෙන්ම දෙවෙනි පියවර ඉක්මනින් දාන්න
මම හමදාම ලියුවා ඔඩෙල් ට EPF එකට වෙන්කරන ලද ඉඩම මංගල සමරවීර ඔටාරාට දෙන එක අසාධාරණයක් කියලා . ඔඩෙල් ට ඒකෙන් අයුතු ලාභයක් ලැබෙනවා කියලා . ඒකට FB admin එක හැමදාම විරුද්ධ වුණා ඔටාරා කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් එයාට අපහාස කරන්න එපා කියලා පළකරන්න දුන්නේ නෑ .
Such an insightful discussion Cris!
මා යෝජනා කරමි ජාතික ජන බලවේගයේ ආන්ඩුවේ ජනාධිපති උපදේශකයෙක් හැටියට මොහුව පත් කර ගැනීම පිණිස
මන් අහපු හොඳම discussion එක සර්!!!!
මේකනම් පට්ට
හොද වැඩසටහනක්
ඉතාම වටින වැඩසටහනක්,
අද කාලීන තත්ත්වය බැලුවොත් ඔබට ස්තුතියි කියනවට වැඩිය පින් අනුමෝදන් කිරීමක් තමයි කළ යුත්තේ කියල මටට හිතෙනවා.
ක්‍රිස්මහතා වැනි උගතුන් නැවත නැවතත් ඔබේ වැඩසටහනට කැඳවා මේ සමාජය දැනුවත් කරන්න.
දේශපාලන අම්බරුවන් ගේන එක නවත්තලා සමාජයේ දැනුවත් කිරීමට ඔබගේ වටිනා කාලය කැප කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ක්‍රිස් මහතා සතු දැනුම ජනගත කිරීමට තව වැඩසටහන් හතරක් පහක්වත් කළ හැකි බව මගේ නිරීක්ෂණයයි.
KRISH., film එකක් නොවී ඊළඟ episode එක බලන්න ඉතාම ආශාවෙන් සිටිනවා.. ❤❤❤
I think Mr Chris mother is ,his high education superhero because of her English education knowledge is very helpful for her kid’s future been as honest ☀️qualities of human 💐🙏
මහ ගංගා විතරක නොවෙයි පොඩි දියපහරවල් පවා දුඹුරු පාටයි.ඉස්සර පත්ල දිලිසුන දියපහරවල් අපේ පැතිවලත් එහෙම තමයි.
V good conversation.
Very good 👍
Superb very informative video 👏🏻
මන්ගලගෙ හොඳ හොඳ සෙල්ලම් , මන්ගලගෙ නම ඇහුනෙ නෑ වගේ කට්ටිය කමෙන්ට් කරල 😂
Great job Sir
ඉන්දියාවෙන් පරිස්සම්වෙන්න කියන කාට කාටත් රහසත් නෙවේ…. ඊලඟට චීනා….
මාරයි , බොහෝදේ ඉගෙන ගත්තා.
කිසි කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම් බලපු program එකක්... මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන් වත්මන් රජයට....
Great podcast
සන්නස්ගල කල සාකාච්ඡා වලින් වටිනා මං සාකච්ඡා වකි
Sema ආයතනය හා ක්ෂමා (Amnesty International) යනු ආයතන දෙකක්.
නියමයි.👍👍👍
ඒක සුපිරි ...
එකඟයි වැඩසටහන සමඟ..🤌
Chris, Proud to be your classmate ❤
සන්නා ඹයත්. හොද. වැඩත් කරනව.ස්තුතියි. අනුර. සහෝදරයා. ක්‍රිෂ්. මහත්තයගෙ සහය. ලබා. ගන්න. බලන්න.ඹටාරා ටඹඩෙල්. එකට. දකුනු. කොලඹ. සමුපකාර. ඉඩම. පරාක්‍රම. රේඩියෝ. ඉඩම හා. ඹය සේවක. බාරකාර. අරමුදලේ. ඉඩම. ඇතුලු. ඹක්කාෙම. විකුනල. කෝටි. ගානක්. අරන්. ගිහිල්ල. බල්ලො හුරතල්. කරනව. ඹයඉඩම්. දෙක. ඹටාරට. අයිති. උනේ. කොහොමද. එයා. ඹ්ව. වික්කෙ. කොහොමද. මංගල. පොන්නයා එක්ක. මෙයාගෙ. සම්බන්දෙ. මොකද්ද. පැහැදිලි. කරන්න .
මෙවැනි සෘජු චරිතවලින් වැඩගන්න බැරිනම් අවාසනාවක්..
Excellent........
ඉන්දීයාවෙන් පරිස්සමි වෙන්න නමි වෙන කොහේට හරි රට ඇදගෙන යන්න ඔිනෙ...............
දැන්වත් නඩු අහලා දඩුවම් දෙන්න
Respect ❤❤❤❤
Respect
Brilliant😊
⭐️
Employee trust - සේවක භාරකාර අරමුදල. Employee Provident fund - අර්ථ සාධක අරමුදල . මේක පොඩ්ඩක් පැටලිලා. හැබැයි මේ තොරතුර පට්ට. ස්තුතියි.
❤ Great speech
Good job
කාලෙකින් බලපු දේශපාලන ආර්තික සමාජමය අදහසක් ලබාදුන් සම්මුඛ වීමක්
අනුර සේනානායක
Excellent ❤
Appreciate sanna s capacity over vast area!
Dear Mr Sannasgala there is another amazing story about Chris how he overcame a deadly disease.
Please get him to talk more.
Very informative
Awesome sanna
👍good
Ratak watina minissu ❤❤❤🙏🙏🙏
මංගල සමරවීර මහින්දට හොරා හොරා කීම සහ මිනිස්සු ඒකට රැවටීම ඇති ලන්කාවේ දේශපාලනයේ තියෙන විහිලු සහගත බව තේරුම් ගන්න.
ක්‍රිස් ඔබ ජාතික සම්පතක් ❤❤❤❤
ETF head office සදහා වෙන්කර ඇති බවට පුවරුවක් සහිතව තිබු ඉඩම දැන් චීන ඉදීකීරිම බවට පත් වීම පැහැදිලි කරන්න
ඔබගේ කොන්ද කේලින් තියන් වැඩ කරපු එක ගැන නම් අාඩම්බරයි.
very informative 🎉
මම share කරනව.
41:26 ඇත්ත මේ හේදෙන හේඳීම කියලා වැඩක් නෑ වැස්ස දවසක මේ පැත්තේ ගංගාවක් බදුල්ලෙ බැලුවාම මේක ලොකූ ඛේදවාචකය ක්...
දැන් එවන්න පුළුවන් මේ වෙන විනාශය මේ අපි ඉන්න හර්‍යේ කඳු වල..
I think Chris needs to be recommended to an advisory position to the present government.
Please bring the Odel story to a closure. I'm anxious to find out how this land became Odel property.