මාලිමා පැපොල් වෙනුවට සජබේ ඇපල් | ගම්පහ ගෞරවය රකින ඔළුවක් තියෙන මිනිහෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024

ความคิดเห็น • 249

  • @successlife681
    @successlife681 3 ชั่วโมงที่ผ่านมา +8

    විරුද්ධ පක්ශෙ උනත් දක්ශයෙක්❤ පාලිමේන්තුවට මෙවැනි තරුන දක්ශයන් යවමු

    • @DanLahrrr
      @DanLahrrr 2 ชั่วโมงที่ผ่านมา

      😅😅😅

    • @MalshaAmarajith
      @MalshaAmarajith 38 นาทีที่ผ่านมา +1

      mu daksheyek newei mu awasthawadi papolate lontheyek..... me gaweyanem kohomath yawenne na.

  • @bhagyaranasinghe571
    @bhagyaranasinghe571 5 ชั่วโมงที่ผ่านมา +13

    දේශපාලනය කෙසේ වෙතත්, දෙදෙනාම දක්ශ ගුරුවරුන් .සිසුන් දහසකගේ නැනස පැදු....

  • @NirushaSenanayaka
    @NirushaSenanayaka 6 ชั่วโมงที่ผ่านมา +17

    මම කළුතර එත් සර් ඹයාගේ වැඩසටහන් අහනවා.ඹනම දේශපාලන ගැටලුවක් සදහා ඹයාට පැහැදිලි උත්තර දෙකවා.ඹයා දක්ෂ කෙනෙක්. පාර්ලිමේන්තු යන්න අවස්ථාව උදාවෙන්න ප්‍රර්ථකා කරනවා ප්‍රසාද් සර්.

  • @TilakDissanayake-p6b
    @TilakDissanayake-p6b 5 ชั่วโมงที่ผ่านมา +13

    ප්‍රසාද්,ඔබට සුභ පතනවා.ආත්ම ශක්තිය පමනටත් වඩා තිබෙන තරුනයෙක් හැටියට.

  • @KavinduPerera-v8c
    @KavinduPerera-v8c 6 ชั่วโมงที่ผ่านมา +24

    අපරාදේ ක්ලාස් ටික කරන් හිටියනම් නම්බුව හරි තියෙනවා 😂

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 4 ชั่วโมงที่ผ่านมา +1

      Waradi tanaka hitaganne,
      Horu samaga heluwen,

    • @HasithaMasakorala
      @HasithaMasakorala 2 ชั่วโมงที่ผ่านมา

      Kuhakakama

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ชั่วโมงที่ผ่านมา +18

    සඡිත් වගේ නායකයෙක් තෝරගත්තු වෙනසක් ගැන කියවන ඔබ ඇත්තටම නුගත් කෙනෙක් වගෙයි මට හැගෙන්නේ 😊

  • @janithparanagamage2140
    @janithparanagamage2140 4 ชั่วโมงที่ผ่านมา +6

    දේශපාලන මතයට එකඟ වෙන්නේ නැ සර්ගෙ
    හැබැයි දන්න දේ නිරවුල්ව කතා කරන්න පුලුවන් සුපිරි කථිකයෙක් ප්‍රසාද් සර්... ඉගැන්වීමත් ඒ වගේ...මාලිමා ආණ්ඩුවත් එක්ක හරි හරියට විවාද කරන්න
    මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වේ යැයි ප්‍රාර්ථනා කරනවා❤ 💚

  • @shewon_gamma01
    @shewon_gamma01 2 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රසාද් සර් ජයවේවා! 💚💛☎️

  • @sandunpiumal-jc3sq
    @sandunpiumal-jc3sq 6 ชั่วโมงที่ผ่านมา +7

    Good luck sir❤

  • @nadeekamal
    @nadeekamal ชั่วโมงที่ผ่านมา +2

    අපෙ මිනිසුන්ගෙ දෙශපාලන සාක්ෂරතාව කොයිතරම් ද කියලා හොදින් තෙරුම්ගන්න පුළුවන් මෙකෙ comments ටික කියවලා.
    ආණ්ඩු හදන්න කලින් මිනිසුන්ගෙ ඕලු ටික හදන්න වෙලා.

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 5 ชั่วโมงที่ผ่านมา +6

    රැස්වීමක කතා කරද්දි හැමෝටම තේරෙන්නෙ නැති වුනා කියල කිව්වනේ. මේක බොහෝ අයට තේරෙන්නෙ නෑ.
    කතාකරන්න ගියාම තමන්ගෙ audience එක තේරුම් ගන්නෙ නෑ.
    3 පන්තියෙ ලමයින්ට කතා කරද්දි OL ලමයින්ට කියන ඒව කියනව. සමහර විදුහල් පති වරුත් ඉන්නව ලමයින්ගෙ රැස්වීම් වලදි උන්ට නොතේරෙන ඒව කියන.

  • @abcdIsuru
    @abcdIsuru 4 ชั่วโมงที่ผ่านมา +4

    Prasad Congratulations
    All the best ❤🎉

  • @shyamikaravishan6010
    @shyamikaravishan6010 4 ชั่วโมงที่ผ่านมา +15

    මීරිගම පරාද වෙලා කියවනවා 😅😅

  • @Danlevinug
    @Danlevinug 6 ชั่วโมงที่ผ่านมา +17

    මෙයා නේද අර හෙන පොර ටෝක් එකක් දීලා ගියේ ගිය පාර🤣🤣🤣 අයෙත් ඇවිත්😂😂😂

    • @slcrypto2288
      @slcrypto2288 5 ชั่วโมงที่ผ่านมา +1

      22 call කරන්න කිව්වේ 😂😂😂

    • @ravinduliyanage5346
      @ravinduliyanage5346 4 ชั่วโมงที่ผ่านมา

      Ade ou නේද.. මූ නේද අර ලොකු කයියක් ගැහුවේ..😂😂😂😂 වැඩ වලින් පෙන්වන්න එකයි මිනිස්සු දැන් බලන්නේ දෙන්නවත් එක තේරුම් ගන්න.. විපක්ෂ් ඉන්නවත් අලුත් මිනිස්සු එන්න ඕනි මෙය වගේ.. ඒත් පොර ටෝක් නිසා මටත් එපා උනා

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 3 ชั่วโมงที่ผ่านมา +10

    ප්‍රසාද් දැන් සමාජයෙන් ප්‍රතික්ෂේපවෙලා ඉවරයි. එයාටම ඒක තහවුරු කරගන්න පුලුවන් ඊලග චන්දෙන්. 😂😂😂😂

  • @Image.249
    @Image.249 6 ชั่วโมงที่ผ่านมา +12

    මළගෙවල් වල පාලු මකන්න මේ මහතාව අමතන්න

  • @lahirujayadesilva
    @lahirujayadesilva 3 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රසාද් සර්ට දෙන චන්දේ අපරාදයක් නෙමෙයි🥇

  • @slmaths2518
    @slmaths2518 3 ชั่วโมงที่ผ่านมา +2

    අද සන්නා පරදයි...........

  • @mohomedrefai
    @mohomedrefai ชั่วโมงที่ผ่านมา +2

    දක්සයෙක් ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට , අනාගතය ගැන සිතන බුද්දිමත්ම ජනතාව නියත වශයෙන්ම චන්දය දිය යුතුමයි , තෙරුවන් සරණයි ,

  • @ishannihara2806
    @ishannihara2806 6 ชั่วโมงที่ผ่านมา +54

    සජිය සුද්ද කරන්න ඔබ ගන්නා උත්සාහය අගය කරමි. නමුත් පලක් නැත. ඒ මෝඩයාව සුද්ද කිරීමට අපහසුය...

    • @sampaththushara8949
      @sampaththushara8949 6 ชั่วโมงที่ผ่านมา +1

      Apoi haththilawwe ara sajiya wage gonek uda daana ubanm manussayek wenna be deyyo😢😢😢

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 6 ชั่วโมงที่ผ่านมา

      @@sampaththushara8949Mokadda eyage gon kama!

    • @Amazing_SriLanka_2024
      @Amazing_SriLanka_2024 6 ชั่วโมงที่ผ่านมา

      Listen from 33:00

    • @pdmalthahitihamy217
      @pdmalthahitihamy217 6 ชั่วโมงที่ผ่านมา +1

      ane pala kuhakayo

    • @maheshjayathilaka5403
      @maheshjayathilaka5403 6 ชั่วโมงที่ผ่านมา

      Topi. Ugaththuda

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 5 ชั่วโมงที่ผ่านมา +5

    Pake දේශපාලකයො කියන්නෙ මෙයාලට

  • @minipura-l2g
    @minipura-l2g 3 ชั่วโมงที่ผ่านมา +2

    ජනතාවට සේවය කරන්න ඔය තරම් ආදරේ නම් ටියුෂන් ගාස්තු අඩු කරන්න පුළුවන්

  • @nishanthabandara2876
    @nishanthabandara2876 6 ชั่วโมงที่ผ่านมา +12

    පාර්ලිමේන්තු ඉන්න ඔනේ කෙනෙක් විපක්ෂයේ

  • @DayarathnaBandara-ob2jt
    @DayarathnaBandara-ob2jt 5 ชั่วโมงที่ผ่านมา +5

    මු හිතන් ඉන්නෙ මිනිස්සු තවත් අන්දන්න පුලුවන් කියල..

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 2 ชั่วโมงที่ผ่านมา +2

    උගතුන් ගොනෙක් ගෙ පස්සෙ යන හැටි රනිල් වගෙ කෙනෙක් අස්සරෙ කරා නම් පිසිසික්ස් සැර්ට ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන් සජියා වගෙ ගොනෙක් ගෙනෙ දැනුමටවත් ගන්න දෙයක් නැ සැර්

  • @GravityLk
    @GravityLk 3 ชั่วโมงที่ผ่านมา +1

    Physics කරපු එකෙක් මෙහෙම පීචන් වෙනවා දැක්කමයි😂

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 4 ชั่วโมงที่ผ่านมา +3

    සන්න හොදයි ප්‍රසාද් ද කවුදත් හොදයි. හැබැයි චන්දෙ දෙන්නෙ නෑ...

  • @heystobit3527
    @heystobit3527 3 ชั่วโมงที่ผ่านมา +2

    හැංගිච්ච පුරන් අප්පු කියල බැනල දැන් කියනව කැලණියෙ කැම්පස් නිසා මටත් ඡන්දෙ දෙන්නලු😂😂😂😂,අඩුව සබ්ජෙක්ට් එකේ ගෞරවේවත් තියල කතා කරන්න දන්නැති එකෙක් මොකටද ඡන්දෙ දෙන්නෙ

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 ชั่วโมงที่ผ่านมา +6

    😂😂😂 පිසික්ස් කරන එකත් අපරාදෙ...😂😂😂

  • @minipura-l2g
    @minipura-l2g 3 ชั่วโมงที่ผ่านมา +1

    ගම්පහ එච්චර සබුද්ධිකයන් ඉන්නවා නම් ප්‍රසන්න රනවීර මර්වින් සිල්වා පබා වගේ උන් එයිද බං

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 5 ชั่วโมงที่ผ่านมา +5

    ප්‍රසාද් සර් ඔබ වාගේ කෙනෙක් සජිත් වාගේ ගොං බූරුවෙකු තෝර ගත්ත හේතුව මොකක්ද?එක්කෝ ඔබේ යටි අරමුන ඔබ දන්නවා එයා මොඩයෙක් නිසා ඔබ කවදා හෝ සජබේ නායකකම ගන්නද?එහෙම නම් කමක් නැහා ඔබ එතනට ගියාට

  • @mangalanishantha5451
    @mangalanishantha5451 5 ชั่วโมงที่ผ่านมา +9

    මු කයිය ගැහුවා මීරිගම දිනනවා කියලා .....මෝඩයෙක් වෙනුවෙන් පෙනී ඉන්න එකත් මෝඩයෙක් .😊😊😊😊😊😊😊😊

    • @sagarakodithuwakku7640
      @sagarakodithuwakku7640 4 ชั่วโมงที่ผ่านมา

      ගොන් වාහේ..අනුර විතරද මේ රටේ දේශපාලන කරන්න ඕන..

  • @dineshdammika1909
    @dineshdammika1909 6 ชั่วโมงที่ผ่านมา +5

    කොහොමත් සජිත්ගෙ පැත්තෙ ඉන්න උන්ට බැන්නට වැඩක් නෑ ඔලුවෙ මැටි තියෙන්නෙ ඔයවගෙ ගුරෙක් ආවා කලින් 2500න් මාසයක් කන්න පුලුවන් කියාගෙන😂

  • @RichardMayadunne
    @RichardMayadunne 6 ชั่วโมงที่ผ่านมา +7

    සමාජවාදේ නිසා හොම්බෙන් ගිය ලංකාවට ගොඩයන්න ශක්තිමත් ධනවාදී දකුණක් අවශ්‍යයි මොහු හරි. පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක්, නමුත් එම පක්ෂයේ නායකයා සජිත් වීම අවාසනාවක්.

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාල නිකන් පාවෙන පොල්ලේලි අයියෝ
    මාලිමාව මහචන්දේ බහුතරය ගන්නව ඔයාල පොඩ්ඩක් ඉන්නකො

  • @sadunbandara1293
    @sadunbandara1293 4 ชั่วโมงที่ผ่านมา +2

    බුද්දිමත් කමයි උගත් කමයි දේශපාලන සාක්ෂරතාවයි තුනක් .අපේ ගමේ සිරිපාල සර් තරම් උගත් නෑ .සරමක් ඇදන් විට කාගෙන පතල් වැඩ කරන මිනිහෙක්.හැබැයි දේශපාලන සාක්ෂරතා අතින් සර් ට වඩා ගව් ගානක් ඉසරහින් මිනිහා ඉන්නවා

  • @PathumIddamalgoda-tx3vz
    @PathumIddamalgoda-tx3vz 3 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි ඩයල් එකක්..

  • @Doyouknowwhoiam0000
    @Doyouknowwhoiam0000 2 ชั่วโมงที่ผ่านมา

    යන ගමන එකෙන්ම මරු👏🎉 දේශපාලනයට උඹ පට්ට නවකයෙක් මචං. තව කට්ට කාපන්. පාවිචිවෙන්න එපා.ස.ජ .බ ය ට ඉන්න බිලිදෙන්න අදින්න තියෙන එක් ඉත්තෙක් විතරයි උබව මහමැතිවරනයෙන් පස්සෙ. ජයෙන් ජය...🔥

  • @chamodck
    @chamodck 2 ชั่วโมงที่ผ่านมา

    ගම්පහින් අපි සර් ව පාර්ලිමේන්තු යවනවා

  • @inu6725
    @inu6725 4 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවේ ඔස්තාර්ලාට අනුව උන්ගේ ලිස්ට් එකේ විතරයි උගත්තු වියත්තු ඉන්නේ....
    මෙහෙම අයත් ඉන්නවා කියලා උන්ට ජෙලස්...

  • @sameeraruwan7637
    @sameeraruwan7637 6 ชั่วโมงที่ผ่านมา +13

    කයිය ගහන්න නම් හොදයි, රවින්ද්‍ර සර් ට සද්දෙකුත් දැම්මා😂😂

  • @Image.249
    @Image.249 5 ชั่วโมงที่ผ่านมา +2

    සීලරතන හිමි
    අම්පිට්යේ සුමනරතන හිමි
    ASP ලියනගේ
    සන්ජන්
    කවද්ද මේ අය ගෙන්වන්නේ?

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka 4 ชั่วโมงที่ผ่านมา +5

    Sanna නෙවෙයි මොකා කිව්වත් අපි malimawata...

  • @tharindut6031
    @tharindut6031 3 ชั่วโมงที่ผ่านมา +1

    කථා කරන්න පුළුවන්. ඒක දේශපාලනයට, අත්‍යවශ්‍ය සුදුසුකමක් නෙවෙයි. දැන් සජිත්ගේ හොඳත් තියෙනවා කියලා කිව්වනේ. කෝ එකක්වත් කිව්වේ නෑනේ. 😂😂😂. ඔයාගේ සජිත් තෝරා ගැනීමේ යටි අදහසත් කියන්නකෝ.. 😅😅

  • @pasiya9878
    @pasiya9878 5 ชั่วโมงที่ผ่านมา +1

    සර් කලින් කරපු interview එකයි මේකයි අතර ලොකු වෙනසක් පේනවා...සතුටුයි!

  • @harithmihiranga4369
    @harithmihiranga4369 2 ชั่วโมงที่ผ่านมา +1

    Patta weddek

  • @SAbeysighe
    @SAbeysighe 3 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාම හොද සාකච්ජාවක්. අවසාන ය තෙක් සවන් දුන්නා.පක්ශ ය මොක වුනත් මේ වගේ දක්ස තරුනයෝ පාර්ලිමේන්තු නියෝජනය කරවමු.

    • @alphad4636
      @alphad4636 3 ชั่วโมงที่ผ่านมา

      😂Krnn tibb mole thiyena ekek ekk idiynm

  • @dinu_d_
    @dinu_d_ 2 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තටම කොහොමද ගුරුවරයෙක් උනේ 😂

  • @kavinduashen6820
    @kavinduashen6820 2 ชั่วโมงที่ผ่านมา

    සජබෙන් හිටපු 💩 පාර්ලිමේන්තුවට එවන්නැතිව,ගම්පහ සජබෙන් ප්‍රසාද් සිරිවර්ධන පාර්ලිමේන්තුවට❤

  • @MonicaNavaratne
    @MonicaNavaratne 3 ชั่วโมงที่ผ่านมา +1

    All the best to your progress......

  • @thusharapradeep7461
    @thusharapradeep7461 5 ชั่วโมงที่ผ่านมา +4

    කඩේ ගිහින් ගූ ගා ගෙන අමාරුවෙන් හදාගත්ත ප්‍රතිරූපය කඩා ගන්න එපා

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 3 ชั่วโมงที่ผ่านมา +1

    අහා.. මීරිගමම මෙයාගෙ නේද?😂😂😂

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 19 นาทีที่ผ่านมา

    Good luck 🙏🌹❤️

  • @ShjklllBmll
    @ShjklllBmll 22 นาทีที่ผ่านมา

    පක්ෂේ අදාල නැ... මේ කොල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ... හැබැයි මෙහෙම දෙයක් උබගේ නායකයා මොකද කියලා අදාල නොවී.. උබ උගේ වරදත් හන්ද උස්සන්න ඕනේ.. එහෙම බැරිනම් උබේ නබුව බේරෙන්න උබෙම රෙද්ද පල්ලේ.. අනිවරෙන් උබ දිනනවා. ජයවේවා කොල්ලා..

  • @christysdocs7124
    @christysdocs7124 6 ชั่วโมงที่ผ่านมา +5

    නොදන්නා දේශපාලනය

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් ජගත් මණුවර්ණල එහෙම මාර ඔස්තාර්ලනෙ නේද

  • @pradeeparuna3711
    @pradeeparuna3711 3 ชั่วโมงที่ผ่านมา

    පැපොල් ඇපල් කිරීම ඔබ සතු තීරනයක් ...ඒ ගැන සතුටුයි ...ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ නෑ 😂

  • @shanthawijerathne6508
    @shanthawijerathne6508 19 นาทีที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 2 ชั่วโมงที่ผ่านมา

    සන්නස්ග සර්🎉 ප්‍රසාද් සර්🎉

  • @kalanakaru
    @kalanakaru 5 ชั่วโมงที่ผ่านมา +3

    ඇපල් යට තැලිච්ච පැපොල්

  • @Pasan-n5h
    @Pasan-n5h 5 ชั่วโมงที่ผ่านมา +2

    මීරිගම 😂

  • @channapradeep9443
    @channapradeep9443 ชั่วโมงที่ผ่านมา

    පක්ශ දේශපාලනයට ගියාම මොන උගතා උනත් . . . වෙනවා පුතා😅

  • @chanakagimhan3124
    @chanakagimhan3124 6 ชั่วโมงที่ผ่านมา +3

    හොයාගත්ත කීයටහරි කෙලවගන්නනෙ ඉතිම් මේ.

  • @slmaths2518
    @slmaths2518 3 ชั่วโมงที่ผ่านมา

    සන්නා පඩම්ක් ඉගෙන ගත්‍තා... මං හිතන්නේ..
    ඔයා ඇරියස් කවර් කරන්වා...
    ඔයා එක දිනුම් ඇති
    අද ඔයා පරදවා ඔහු දිනුම්.
    පිළිගන්න
    ❤❤❤❤

  • @kolithamendis2780
    @kolithamendis2780 4 ชั่วโมงที่ผ่านมา

    ඔව්. එන්න. මහජනතාව ඉදිරියට ඇවිත් “දේශපාලන ලිට්මස් පරීක්ෂාවට” මුහුණ දෙන්න. ඊට පස්සෙ අසනීප සුව කරගන්න. Good luck

  • @bkswoodfashion6276
    @bkswoodfashion6276 ชั่วโมงที่ผ่านมา

    මම එකෙන්ම මාලිමාවට චන්දෙ දෙන කෙනෙක් සජබෙ මිනිස්සුන්ටයි මේ කියන්නේ මොහු අනිවාරෙන් දිනවපන්.

  • @dinithkeshan3972
    @dinithkeshan3972 4 ชั่วโมงที่ผ่านมา +1

    මට මතක විදියට ක්ලාස් එකේදිනම් සර් සජිත්ට බැන්න , මට හිතාගන්නත් බැරි උනා සජිත්ගෙ පැත්තෙන් චන්දෙට වැඩ කරනව කිව්වම, ඒ දවස් වල කියපු දේවල් එක්ක බලද්දි තාමත් මේක හීනයක් වගේ

  • @bandaappuwa1748
    @bandaappuwa1748 ชั่วโมงที่ผ่านมา

    සර්ගෙන් ඉගෙන ගත්ත හින්දා සර්ට ලක්ෂයක් දෙන්නම්. ඊට වඩා නම් බෑ හොදේ. ඉතුරු ලක්ෂ 17 ම මාලිමාවට ❤

  • @markrangana8339
    @markrangana8339 ชั่วโมงที่ผ่านมา

    තලතා වගේ පරිනත දේශපාලන කාන්තාවක් සජිත්ව තේරුම් ගත්තා ඒත් මෙයා 😂😂😂😂😂

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 3 ชั่วโมงที่ผ่านมา

    ලබාගන්න තියෙන සියළු දේවල් ලබාගෙන ඉවරයි...දැං තියෙන්නෙ බැනුම් අහන්නයි,පච වෙන්නයි...ඒම කිව්වනම් හරි සරළයිනෙ මචං

  • @yathindaweerapana5646
    @yathindaweerapana5646 3 ชั่วโมงที่ผ่านมา

    දක්ෂයෙක්

  • @viramash2723
    @viramash2723 4 ชั่วโมงที่ผ่านมา +1

    Respect sir

  • @dilankafernando5629
    @dilankafernando5629 4 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂

  • @ashenstevin6740
    @ashenstevin6740 2 ชั่วโมงที่ผ่านมา

    සර් අර ආසන 13 ගැන ටෙස්ට් කරනවා කීව කෑල්ලෙන් පස්සේ මට හිතුණේම මේක නිදහස් කතා බහක් කියලා නෙවෙයි 😀

  • @BusinesstacticsAcademy-ey4gc
    @BusinesstacticsAcademy-ey4gc 5 ชั่วโมงที่ผ่านมา +1

    Patta thrka thinne maruu❤❤

  • @sumedhapriyanka8164
    @sumedhapriyanka8164 4 ชั่วโมงที่ผ่านมา +1

    මට රතු සහෝද⁣රයෙකුට කතාකරන්න අවශ්‍යයි කියමින් පෝස්ටුවක් තිබුනා මතකයි සන්න ඔයාගේ fb page එකේ. 2022 ... එයාල කතාකරල නෑ මයෙ හිතේ 😅

  • @UthpalaBiguni
    @UthpalaBiguni 5 ชั่วโมงที่ผ่านมา +2

    වැැරදි තැනක ඉනනෙ ඔබ වැනි කෙනෙක සජබයට යැම වැරැදි තිරනයක

  • @poppyflower2131
    @poppyflower2131 2 ชั่วโมงที่ผ่านมา

    වියත් මගෙනුත් ආව මේ වගේ ඇපල්

  • @dushangeethanjana2645
    @dushangeethanjana2645 4 ชั่วโมงที่ผ่านมา +1

    සජිත් ඉතාම මෝඩ පුද්ගලයෙක් කිව්ව කෙනා ඉස්සරහ ඉදන් සජිත් මෝඩ නැ කියනව🤣🤣

  • @blackylala
    @blackylala 2 ชั่วโมงที่ผ่านมา

    Mr.Prasad -Sajiya wage gon thadiyekuta set wenna eppa

  • @NilushikaSadarenu-l4h
    @NilushikaSadarenu-l4h 5 ชั่วโมงที่ผ่านมา +3

    Sjb jayawewa❤

  • @MonicaNavaratne
    @MonicaNavaratne 3 ชั่วโมงที่ผ่านมา

    Mr.Prasad you sound very aggressive, intelligent , with a great planner etc......

  • @KarunawathiRathnayake-vd9uh
    @KarunawathiRathnayake-vd9uh 3 ชั่วโมงที่ผ่านมา

    A❤❤❤❤❤❤❤❤❤

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 ชั่วโมงที่ผ่านมา

    උගත්,කඩවසම් , පැහැදිලිව අදහස් දක්වන කෙනෙක්. ඔහුගේ කැමැත්ත කුහක හෝ තමන් අදහන දේශපාලනයක් නිසා අපහාසයට උපහාසයට ලක්කිරීම කොහෙත්ම පිළිගන්න අමාරුයි. මේ වගෙ උගත් නවක අදහස් ඇති අයට ඉදිරියට එන්න දෙන්න. පක්ෂය කුමක් වුවත් මිනිස්සු අතර ඉදන් ඔවුන්ට යමක් කළ හැකි කෙනෙක් තමයි මේ ප්‍රසාද් සර් කියල මට හිතෙනවා . ඔහු ඉදිරියට ආ යුතුයි . ඒ සදහා සහයෝගය දීම හොද ආයෝජනයක් කියල හිතෙනවා .

  • @shanukaherath2362
    @shanukaherath2362 ชั่วโมงที่ผ่านมา

    Elakiri 🤟🖤

  • @sagarakodithuwakku7640
    @sagarakodithuwakku7640 4 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රසාද් අන්වාර්්‍යයෙන්ම පාර්ලිමේන්තුවට යැවිය යුතු මනුස්සයෙක්..👍👍

    • @crickr4201
      @crickr4201 4 ชั่วโมงที่ผ่านมา

      Pa##

  • @yureshshanaka
    @yureshshanaka 3 ชั่วโมงที่ผ่านมา

    මීරිගම දින්නද කියපන්කෝ.🤣🤣

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 ชั่วโมงที่ผ่านมา

    ප්‍රසාද් සර් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි කෙනෙක් , මාලිමාවේ මහින්ද ජයසිංහලා වගේ චාටර් පොරවල්ලා නෙමෙයි, ළමයින්ට උගන්නන කෙනෙක් ප්‍රසාද් සර් කියන්නේ

  • @gamingbragan
    @gamingbragan 5 ชั่วโมงที่ผ่านมา +7

    අමාරුවෙන් පන්ති සල්ලි දෙන දරුවන් ගෙ දුක හමුවෙලාම නැද්ද

  • @yathindaweerapana5646
    @yathindaweerapana5646 3 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි❤

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 3 ชั่วโมงที่ผ่านมา

    මූට දැන් සයිකො වැඩි වෙලා පැරදුනාට පස්සෙ.😂😂😂සජිය එක්කනෙ ඉන්නෙත්😂

  • @sandunsriadhikari8839
    @sandunsriadhikari8839 2 ชั่วโมงที่ผ่านมา

    සර් පුලුවන් අනුර මීරිගමදි කරපු කතාවට පහුවදා කරනවා කියලා කිව්ව ප්‍රති උතතර කතාව තියෙනවානම් දාන්න.

  • @MithunKzz
    @MithunKzz 6 ชั่วโมงที่ผ่านมา +4

    චූටි අදහස් වෙනුවට මහා අදහස් පතුරවමු. ඉන්දියාව හා ලංකාව අතර බැඳීම ශක්තිමත් කරමූ.

  • @JinathPremaratne
    @JinathPremaratne 4 ชั่วโมงที่ผ่านมา

    SJB 👍🏾

  • @PabasaraDharmasooriya
    @PabasaraDharmasooriya 3 ชั่วโมงที่ผ่านมา

    Sir win aniwa

  • @udithapitawala8286
    @udithapitawala8286 2 นาทีที่ผ่านมา

    SJB team is creative rather than npp, look at 1990ambulance service , Dambulla cooling stores.

  • @nishanthabandara2876
    @nishanthabandara2876 6 ชั่วโมงที่ผ่านมา +1

  • @chamidu422
    @chamidu422 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ sir ට , වඩා town එකේ ඉන්න three wheel Park එකේ ඉන්න අයියලා ,මාමලා Political ගැන දන්නවා 😂😂😂😂😂😂😂😂😂

  • @roshanikalutharage2747
    @roshanikalutharage2747 3 ชั่วโมงที่ผ่านมา

    Hoda buddhimath tharunayek

  • @jhaperer9929
    @jhaperer9929 2 ชั่วโมงที่ผ่านมา

    😂😂 gobba tuition karayo dennek ekata set unagama ganna athal.

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 4 ชั่วโมงที่ผ่านมา +4

    අධ්‍යාපන ඇතුලු හැම දේම පුද්ගලීකරණය කල යුතු යැයි තමුන් ප්‍රකාශ කරනවා නම්, රටේ අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන දරුවන්ට, තම පියා නිසා ම දුකට පත් වූ දරුවන්ට තමුන්ගේ දේශපාලන රාමුව තුල අධ්‍යාපනය අහිමිව යනු ඇත.