රූ කිරුළට හිමිකම් කියන්නේ කවුද? අවසන් රුවැත්තියෝ 12 මෙන්න #| Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2024
  • Follow on:
    Official website - www.runews.lk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 387

  • @lionnation2677
    @lionnation2677 2 หลายเดือนก่อน +86

    මේ මොකුන්ද අමුතු සත්තුනෙ මුන් තොරන්නෙ කැතම අවුරුදු කුමරිය තු නොදකින් කොච්චර ලස්සන කෙල්ලො හිටියද

    • @samithajay9761
      @samithajay9761 2 หลายเดือนก่อน

      Aneda kiyanne.

    • @user-em4pk1bu5r
      @user-em4pk1bu5r 2 หลายเดือนก่อน +12

      කැත විදියට comment දාලා නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා ඒ ළමයින්ගේ නම් ඇති අමුත්තක් නෑ හොඳ personality එකක් තියෙනවා ඒ හැමෝටම ඔයා පොඩ්ඩක් කණ්ණාඩියක් ළඟට ගිහින් මූණ බලන්න අනුන්ට අපහාස කරන්න කලින්😂

    • @pranami1585
      @pranami1585 2 หลายเดือนก่อน

      @@user-em4pk1bu5riya kathay ubath kathy😹

    • @rehana180
      @rehana180 2 หลายเดือนก่อน +1

      ​@@pranami1585oyge hitha kathai 😊

    • @LahiruSandaruwan-sk7mp
      @LahiruSandaruwan-sk7mp 2 หลายเดือนก่อน

      Ekanam aththa bn munge as penne nadda koheda

  • @user-sy9df4mm4b
    @user-sy9df4mm4b 2 หลายเดือนก่อน +80

    අද ආව නම් බලාගන්න තිබ්බා මුන් හොඳටම කරපු හැටි 😂👍 මේකප් දාපු උන්ව තෝරන්නෑ කියලා මේකප් දාපු උන්වම තෝරගත්තා අන්තිමට තව මෙලෝ රහක් නැති කෙල්ලො ටිකක් තේරුවා ස්වාභාවික ලස්සන කෙල්ලො එකෙක්වත් තේරුවෙ නෑ සේරම කැපුවා 3000කට එන්න කියලා ඒකෙන් 75ක් තෝරනවලු 😂 උන් හිතන් ඉන්නෙ එතකොට ඉතුරු 2925ටම දෝදු කියලද දන්නෑ මුන්ගෙ වැඩසටහන් ලස්සනට ටීවි වල දාලා හම්බ කරගන්න පැය ගණන් කෙල්ලොන්ව කරෝල වේලනවා වගේ අව්වෙ වේලන්නෙ මුන්ට හෙන ගහලත් මදි 2925කට මුදල්/ කාලය අපතේ කිසිම සාධාරණ විනිශ්වයක් නෑ ඊළඟ අවුරුද්දෙ නම් බල්ලෙක්වත් යන්නෙපා මේ වගේ බලු නාලිකා වලට අහිංසක දුප්පත් ළමයි දුර කතර ගෙවාගෙන බොහොම අමාරුවෙන් සල්ලි හොයන් එනවා මේවට රැවටිලා මුන්ගේ මාධ්‍ය ශෝ වලට රැවටිලා ⚡ ⚡ හෙනම ගහන්නෝන

    • @InnocentBakedBread-lw4cz
      @InnocentBakedBread-lw4cz 2 หลายเดือนก่อน +2

      Ekanam aththa math 70 ta theruna ath etapasse mecup dapu okkoma ayawa theruwa .kisima talent ekakwath balanne.oita wada lassana aya hitiya vinishya mandale kaohoma thoranawada danne

    • @sachinimaheshika0712
      @sachinimaheshika0712 2 หลายเดือนก่อน +1

      Aththa

    • @sunflowerpinkflower5665
      @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน +1

      Okunge number ekata call krla bainna. 😂Ethkota therenne

    • @tishaniwickramasinghe7220
      @tishaniwickramasinghe7220 2 หลายเดือนก่อน +2

      aththatama aththa 😂

    • @anushashyamalee4851
      @anushashyamalee4851 2 หลายเดือนก่อน +2

      Munta hena ghnwa.ape kale salli kewata.baluma chanel ekak.puduma asadaranayak kare

  • @darshikasamanthi1968
    @darshikasamanthi1968 2 หลายเดือนก่อน +11

    සුදු මලක් ගහපු සුදු බ්ලවුස්සක ඇඳලා ඉන්න කළු උස ගෑනු ළමයා තමා ඊළඟ අවුරුදු කුමරිය වෙන්න සුදුසු . මොකද දැන් හැමෝම සුදුයි. නමුත් කළු අය බොහොම අඩුයි. අපේ ලංකාවේ කළු හම ලබාගන්න පිටරටවල් වල අය අව්වේ පවා ඉන්නවා ඔවුන් කැමති තලේලු පාටට. අපේ ලංකාවේ ඉන්න මෝඩ ගෑනු ළමයි එක එක ක්‍රීම් වර්ග ගාලා එක එක දේවල් කරලා අපේ ලංකාවේ ගෑණු ළමයිගේ හම කැත කරගන්නවා.උපන් පාටහා උපන් හැඩය තමා ගෑනු ළමයෙකුට ලස්සන මොකද අලුතෙන් ගෑනු ළමයි කොච්චර සුදු උනත් මූණවල් වෙනස් කරත් ඒක අර උපන් විදිහට නැවතත් ලස්සන කරන්න බෑ.ඒ නිසා මෙවර අවුරුදු කුමරිය වෙන්න ඕනා ඒ කළු උස ගෑණු ළමයා මම හිතනවා ඇය ට ස්වභාවික ලස්සනක් තියෙන්නේ

  • @user-kx8wn7eg9h
    @user-kx8wn7eg9h 2 หลายเดือนก่อน +28

    ඉගෙන ගත්තු අයට තැනක් නැ වගෙ. ලස්සන අයටත් තැනක් නැ මේ රටේ

  • @asankacooray5743
    @asankacooray5743 2 หลายเดือนก่อน +24

    මේ වගේ අන්ද ජජ් බෝඩ් එකක් ගෙනල්ලා දක්ශ ලස්සන දරුවන්ගේ ජීවිත විනාශ කරන්න එපා මහලොකුවට කියනවා මේකප් එපා,ඇදුම විනය තියෙන්න ඕන කියලා මොනාද අන්තිමට බැලුවේ අර ලස්සන ලමයි කපලා නරලොව හොල්මන් දාපු එකයි කරේ

  • @Oshada-colo
    @Oshada-colo 2 หลายเดือนก่อน +31

    අර කොණ්ඩෙ curly, කොණ්ඩෙට සුදු මලක් ගහපු, සුදු ඇදගෙන ඉන්න, මීගමුවෙ girl අන්න ඒ girl තමයි මේ සැරේ අවුරැදු කුමරිය. ඔන්න බලන්නකො

    • @user-qq3iz5wl4f
      @user-qq3iz5wl4f 2 หลายเดือนก่อน +4

      😂 ඔව් ඔව් සුපිරි මේකප් එකක් දාන් ආවෙ පොටි ගාල වගේ

    • @InnocentBakedBread-lw4cz
      @InnocentBakedBread-lw4cz 2 หลายเดือนก่อน +1

      Dananjaya asai ehema ayata

  • @dulakshinethmini2931
    @dulakshinethmini2931 2 หลายเดือนก่อน +40

    මමත් අන්තිම 100ට ආවා එත් මට වඩා ලස්සන අය හිටියා කට්ට කාලා අන්තිම 40ට එන්න බැරි උනාටකමක් නැ ලස්සන අනිත් අය එයි කියලා හිතුවා එත් මෙ මොකද මෙ කරලා තියෙන්නෙ කො පන්ච කල්‍යානිය අපි මෙ කප්වත් දැම්මෙ නැ මෙ වගෙ අය තොරන්නද දෙදාස් ගානම දාඩිය නාගෙන කට්ට කැවෙ 🤢 2022 වගෙ මෙ අවුරුද්දෙත් හෑවා

    • @anushalakimini7245
      @anushalakimini7245 2 หลายเดือนก่อน

      Anithima 100 baluwoth therenawa meyslage sadarana thtilla harima kathai wade awasanayata apu lamai diha thoranna hitiya 5dena oluwa ussalawath balapu nathi awstha thibba pau minissu kochchara viyadam daran enne mewata mewage asadaranayanta muna dennada

    • @dulakshinethmini2931
      @dulakshinethmini2931 2 หลายเดือนก่อน

      @@anushalakimini7245 eka hari eth mm 1st eke anthima hariye hitapu kenek eth 100 theruna eth egollo sadarana nh

  • @subashigamz8130
    @subashigamz8130 2 หลายเดือนก่อน +37

    මන් අද ආව නිසා අහන්නෙ. අර හිටිය ලස්සන ගෑනු ළමයි ටික ඇයි ගෙදර යැවුවෙ 😂😂😂

    • @ishanidinushika20
      @ishanidinushika20 2 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නෑ කොච්චර අය හිටියද 😂

    • @RashiprabhaPurnika
      @RashiprabhaPurnika 2 หลายเดือนก่อน +5

      ඇයි මුන්ට ගොට්ට අල්ලට ටික දාගන්න එපැයි,නොදන්න අයව දාලා මුන්ට වැඩක් ගන්න බෑනේ🤣🤣🤣

    • @ViduminiSankalpana
      @ViduminiSankalpana 2 หลายเดือนก่อน +5

      ඒක තමයි මාත් බැලුවෙ.අන්තිම හරියට වෙනකම් ලස්සන ළමයි හිටියා ඒ එක ළමයෙක් නෑ.අනික බල්නනකො කොන්ඩ හදලා.මොන කෝනේකින් බලලද මෙ අරං තියෙන්නෙ .අනේ දෙවියනෙ මේ මොන අපරාධයක්ද😢😢😢😢😢😢

    • @user-dj8su9ow7i
      @user-dj8su9ow7i 2 หลายเดือนก่อน +1

      Sirawata

    • @subashigamz8130
      @subashigamz8130 2 หลายเดือนก่อน

      @@ishanidinushika20 ඔව් කියල වැඩක් නෑ අනේ 😂

  • @DilshanAvishka-zw3yi
    @DilshanAvishka-zw3yi 2 หลายเดือนก่อน +17

    ජජ් බෝඩ් එකේ එවුන්ගෙ ඇස් පේන්නෙ නැද්ද කොහෙද මේකප් කරන්න එපා කියල අවසානෙට මේකප් කරල හිටපු අයවම තෝර ගත්ත ඒ අතින්නම් කිසිම වැඩකට නෑ .අනිත් එක අවසාන 12 දෙනාට වඩා ලස්සන අය ගොඩක් හිටියා කරපු වැඩේනම් අන්තිම සවුත්තුයි 🤮

  • @AyeshaAyesha-hr1yr
    @AyeshaAyesha-hr1yr 2 หลายเดือนก่อน +11

    මීට වඩා ලස්සන කෙල්ලෝ හිටියේ නැද්ද එච්චර කෙල්ලෝ ඉඳලා මීට වඩා ලස්සන කෙල්ලෝ හිටියා හැබැයි😂

  • @RashiprabhaPurnika
    @RashiprabhaPurnika 2 หลายเดือนก่อน +10

    අපි අවසන් වෙනකම් හිටපු නිසා දන්නවා කරපු කාලකණ්නි බලු වැඩ ටික.

  • @AsnaaIshek
    @AsnaaIshek 2 หลายเดือนก่อน +3

    ❤️😍 රූ කිරුළ . මං බලන්න කැමති ම දැන් මේකයි ITN එකයි 😍ලස්සන කියන්නෙ රූපේ විතරක් නෙවෙයි දක්ෂතා වලින් මෙයාලා ඉදිරියෙන් ඇති අනිත් අයට වඩා.❤️✨️🤍 Good luck all princess ! 🤍✨️❤️

  • @TanviSara
    @TanviSara 2 หลายเดือนก่อน +14

    අපිත් ආවා. ලස්සන ළමයි ටිකක් අවසන් 12ට තෝරගනී කියලා හිතන් හිටියේ, මෙතන ඉන්න දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ළමයින්ව මොන අංගයකට තෝරලද කියලා හිතාගන්න බෑ.ගිය අවුරුදු වලත් මේ වගේ කමෙන්ට් දෙක තුනක්ම් දැක්කා.එත් හිතුවේ පැරදුන අය ඊරිසියාවට දානවා ඇති කියලා.ඒත් ඊයේ ගියාට පස්සේ තමා ඒවා ඇත්ත කියලා දැක්කේ.වෙන එක නාලිකාවකවත් මේ වගේ කමෙන්ට් දාලා නෑ.ඒවගෙත් පැරදිලා යන ළමයි ඕන තරම් ඉන්නවා.ඒත් එවාගේ සාධාරණව තොරනවා.ඒ නිසා ඒවට මේ වගේ කමෙන්ට් වැටිලා නෑ.මෙච්චර මේ වගේ කමෙන්ට් වැටෙන්න ලොකු හේතුවක් තියෙන්න ඕනා.කොච්චර ලස්සන ළමයි හිටියද කොච්චර බලාපොරොත්තු තියාගනද සාධාරණ විනිශ්චයක් අරගන්න ළමයි ආවේ.මෙයාලා ළමයි ව පැය ගාණක් මහ පාරේ අව්වේ හිටවලා තිබ්බා මෙයාලගේ වීඩියෝ ටික හදාගන්න ළමයි මාර විදිහට තෙහෙට්ටු වුනා ඒ වැඩෙන් 7ට එන්න කියලා පටන් ගත්තේ 11ත් පහුවෙලා.බොරුවට අසරණ ළමයි වියදම් කරගන බලාපොරොත්තු තියාගන මේවට එන්නේ. එයාලගේ විඩියෝ වලට පෙන්න ගන්න විතරයි එයාලා එච්චර ගොඩක් ගෙන්න ගන්නේ.තරගේ පවත්තන්න කලින් ඉදන්ම අවසන් 12 කව්ද කියලා එයාලා දන්නවා.මොකද මෙයාලගේ ඇදුනුම්කම් වලටයි අන්තිම 12 තෝරන්නේ මෙයාලා.මේ 12 දෙනාට වඩා හරිම ලස්සන ළමයි හිටියා එයාලව 100ටවත් තෝරගත්තේ නෑ මෙයාලා.මොකද එතකොට එයාලාට ඕන අයව 12 අරන් එන්න ලේසියිනේ ලස්සන අය ඉක්මනට ගෙදර යැව්වාම. පටන් ගන්න කලින් අංක 1 විනය කියලා විනිශ්චය මණ්ඩලය කිව්වට විනිශ්චය මණ්ඩලයේ සහ කාර්යමණ්ඩලයේ විනය හදලා ඉන්න ඕන ඔක්කෝටම කලින්. ජාතියේ නාළිකාව අසරණ ළමයිගේ අහිංසක හීනත් එක්ක ඔහොම සෙල්ලම් කරන්න එපා. සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්න‼️

    • @user-qq3iz5wl4f
      @user-qq3iz5wl4f 2 หลายเดือนก่อน

      ඇත්තම කතාව සාධාරණව තරඟ කරලා කැපුණා නම් දුක නෑ අඩුම ගානෙ විනිශ්චය මණ්ඩලේ උන් එකෙක්වත් බැලුවෙ නෑ අපි 10 දෙනා යද්දි උන් උන්ගෙ වැඩ අනික කට්ටියක්ගෙ තෝරගත්තු අය මාර්ක් කරද්දි ලියනකොට ඊළඟට එන අය දිහා එයාලා බලන්නෙ කොහොමද? සංවිධායක මණ්ඩලේ හොඳකම තමා

    • @nathashafernandez342
      @nathashafernandez342 2 หลายเดือนก่อน +1

      ජජ් බෝඩ් එකට හිටියෙ කවුද

    • @GinurigatharaPriyasad
      @GinurigatharaPriyasad 2 หลายเดือนก่อน

      ​@@nathashafernandez342උදාරි පෙරේරා,
      චන්න විජේවර්ධන
      රොසෑන් ඩයස්
      ධනංජය සිරිවර්ධන

    • @TanviSara
      @TanviSara 2 หลายเดือนก่อน

      @@user-qq3iz5wl4f ඔව් මෙයාලා දාලා තියෙන පළවෙනි විඩියෝ එක බලන්නකෝ. එකේ කොච්චර ලස්සන ළමයි ඉන්නවද එයාලව 100ටවත් තෝරගත්තේ නෑ

    • @InnocentBakedBread-lw4cz
      @InnocentBakedBread-lw4cz 2 หลายเดือนก่อน +3

      Ow aththa.api dura idan awe.awasana wateta laga aya witharai inner.dura kiuwama thoragannaththam ai boruwata enna kiyanne.mecup nathuwa thoranawa kiuwata theruweth ehema aya.jathika nalikawa newe meka jaj boad eke inna aya hari ne . Hawas wenakan hembath karala gewal wala yawwa 12 dakinakota hithenawa kage hari athakolu kiyala..talent ekak balanne awidina vidiyen kohomada ehema thoranne .final 12 n sudu konde curl girl eya mecup nala awa voice cut gaththeth eyagen.konde curl diga eyata wada lassana aya innawa me wage redde nalika walata yanna hoda ne..munge kisideyak subscribe karannth hoda ne.mokada mun athal gonna ekana kare.jara channel eka man dakapu awrudukumariya asadarana less thorapu ....

  • @piyunicraft
    @piyunicraft 2 หลายเดือนก่อน +28

    මීට වඩා ලස්සන කෙල්ලො නම් හිටියා හැබැයි😂😂😂😂😂

    • @RashiprabhaPurnika
      @RashiprabhaPurnika 2 หลายเดือนก่อน +2

      ඔව්ව් මම අවසන් 30 ට තේරුණා.මුන් පස්සෙ ගත්ත 10 ක්..ඊට පස්සෙ කියනවා ලකුණු වැඩි ලමයිලු 12 ගත්තෙ.පස්සෙ ගත්ත 10 දෙනාගෙනුත් ගොඩක් ඉන්නවා ඒ අතර.මුලින්ම ගත්ත 30 තමයි එතකො ලකුණු අඩු අය.🤣🤣🤣මුන් හිතන් ඉන්නෙ අපි මොක්කු කියලද දන්නෙ නෑ.කාලකන්නි විනිශ්චය ,ඕකුන්ට හෙන ගහනවා බලුකම් කරනවට

  • @tharushikamavindi437
    @tharushikamavindi437 2 หลายเดือนก่อน +31

    අපිත් ගියා ඉතිම් දවසම කාලා ආවා😹💔

  • @DilshanAvishka-zw3yi
    @DilshanAvishka-zw3yi 2 หลายเดือนก่อน +8

    තෝරපු එවුන් පංචකල්‍යානය කියන එක අදුරනවද දන්නෙ නෑ. නැත්නම් ස්වභාවික ලස්සනට හිටපු අයව අයින් කරල මේකප් නාපු අයව තෝර ගනීයැ .මේකප් කරල මේකප් දිය වෙලා යනව පේන්නැද්ද දන්නෙනෑ මුන්ට .

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 2 หลายเดือนก่อน +9

    🤣🤣අයියෝ මේ 12 දෙනා ද ,අන්තිමයි තේරීම

  • @ureshagamaethige3599
    @ureshagamaethige3599 2 หลายเดือนก่อน +24

    ආයේනම් දන්න එකෙක්ට කියන්නෑ රූපවාහිනීයෙ අවුරුදු කුමාරියට යන්න කියල 😂😂

    • @tashithaashan-md4pg
      @tashithaashan-md4pg 2 หลายเดือนก่อน

      Eka nam sahathika aththa.

    • @ureshagamaethige3599
      @ureshagamaethige3599 2 หลายเดือนก่อน +1

      @@tashithaashan-md4pg ලස්සන ලමයින්ව ඔක්කොම ගෙදර යවල.

    • @fashiongirl0404
      @fashiongirl0404 2 หลายเดือนก่อน

      මුන් ඔක්කොම කැතයි. එකෙක් නෑ ලස්සන 🤢

  • @RashiprabhaPurnika
    @RashiprabhaPurnika 2 หลายเดือนก่อน +9

    අන්තිම 40 දෙනා අතරින් උබලා ලකුණු වැඩි අය ගත්තා කිව්වා 12 අතරට.කොහොමද එහෙම වෙන්නෙ එතන පස්සෙ ගත්ත 10 දෙනා අතර හිටපු ළමයි ඉන්නවා.උබලා නියම 12 අයින් කරලා ඕවගෙ ඇටකිච්චියො ටිකක් ගත්තෙ ඇයි? ඇයි ඕම අසාධාරණකම් කරන්නෙ.අද උබලා හොඳ තැනක ඉන්නවනම් පෙර කරපු පිං,ඒත් උබලා ඒ බලය දැං බලු විදියට පාවිච්චි කරනවා,උබලට දිට්ටදම්මවේදනීය කර්මය පලදෙයි.තූ නොදකින්

  • @samithrikumari6490
    @samithrikumari6490 2 หลายเดือนก่อน +103

    ඔයිට වඩා ලස්සන අයනම් හිටිය හැබැයි 😂

    • @sunflowerpinkflower5665
      @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน +1

      Kiyla wadak na😂 Ara Dhananjaya wage ayawa danwada ane judge krnna😅😂

    • @user-kx8wn7eg9h
      @user-kx8wn7eg9h 2 หลายเดือนก่อน +9

      ඉගෙන ගත්තු අයට තැනක් නැ වගෙ ලස්සන අයටත් තැනක් නැ මේ රටේ

    • @sajaniNanayakkara-vo9qq
      @sajaniNanayakkara-vo9qq 2 หลายเดือนก่อน +2

      Aththa 😂😂😂

    • @Melodicmoon92
      @Melodicmoon92 2 หลายเดือนก่อน +5

      රෙද්ද උස්සන අය තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ ... හා බොරුද

    • @himanshi_leona
      @himanshi_leona 2 หลายเดือนก่อน +2

      Atta

  • @maheshimadhuwanthi
    @maheshimadhuwanthi 2 หลายเดือนก่อน +12

    මේ ලමයින්ට මුකුත් කියල වැඩක් නැ.ජජ් බෝඩ් එක දැනගන්න ඕන.එයාලගෙ තත්වෙත් නැතිවෙනව මේ තෝරලා තියන විදියෙන්.මේ වගේ විනිශ්චයක් නම් බලාපොරොත්තු වුනේ නැ මේ වගේ ජජ් බෝඩ් එකකින්.මොකද හැමෝම හොද පලපුරුදු අය.

    • @RashiprabhaPurnika
      @RashiprabhaPurnika 2 หลายเดือนก่อน

      ලස්සන කෙල්ලො 30 ක් ගත්තා 100න්,හරිම ලස්ස්නයි...ඊට පස්සෙ ටික වෙලාවකින් මුන් තව කොලයක් උස්සන් එනවා🤣🤣අංක 10ක්....🤣🤣🤣🤣🤣පස්සෙ 12 අතර උන් ඉන්නවා..30 ගොඩෙන් 2ක් වත් නෑ 12 අතර..බලන්නකො 30 අතර ඉන්න ගෑනු ළමයි ටිකයි 12 ට ගත්ත ටිකයි🤣🤣🤣🤣🤣🤣

    • @nathashafernandez342
      @nathashafernandez342 2 หลายเดือนก่อน +1

      @@RashiprabhaPurnikaජජ් බෝඩ් එකට කවුද හිටියෙ

    • @GinurigatharaPriyasad
      @GinurigatharaPriyasad 2 หลายเดือนก่อน +1

      ​@@nathashafernandez342rozan dias,udari perera,channa wijewardhana,Dananjaya siriwardene,thva swbha ceylon eken knk awill hitiya nadeesha kyla

    • @nathashafernandez342
      @nathashafernandez342 2 หลายเดือนก่อน +1

      @@GinurigatharaPriyasad aha

    • @prasadiweerarathna2930
      @prasadiweerarathna2930 2 หลายเดือนก่อน +1

      ​@@RashiprabhaPurnika Meyala andurana ayawada koheda thoranne

  • @user-sy9df4mm4b
    @user-sy9df4mm4b 2 หลายเดือนก่อน +18

    හෙන ගහපන් හැටි මුන්ගෙ කෝ යකො මුලින් හිටපු ලස්සන කෙල්ලො ටික

    • @RashiprabhaPurnika
      @RashiprabhaPurnika 2 หลายเดือนก่อน

      ඒ අයව කැපුවා,මුන් දන්න අයව දැම්මා..බලන්නකො 12.උන්ගෙ මොන panchakalyanida🤣🤣🤣🤣🤣හොදටම තේරෙනවා කලේ බලු වැඩක් කියලා

    • @user-pe3jq2ck2k
      @user-pe3jq2ck2k 2 หลายเดือนก่อน +2

      ලස්සනම විතරක් නෙවෙයි බලන්නෙ. ඒක නොදැන ලමයිව එවන්ඩ එපා මේවට.

    • @Thinalw
      @Thinalw 2 หลายเดือนก่อน +1

      Thot lassana witharak thibbt wadak nh paduru wesiye hadiyawath oner walle bada un thopi ta kussiyat wela manne kimbe ghn idpn

  • @user-sy9df4mm4b
    @user-sy9df4mm4b 2 หลายเดือนก่อน +16

    සුදු එකක් ඇඳන් අන්තිමට ආපු එකී මේකප් නාලා හිටියෙ 😂

    • @InnocentBakedBread-lw4cz
      @InnocentBakedBread-lw4cz 2 หลายเดือนก่อน

      Ow ekiwa Thama thoranne kohomath. Awasaneta melo rahak nathi aya theruna

    • @sunflowerpinkflower5665
      @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน +2

      Ou akewa ganna akega kauda athula innawa.akewa uda idan follow kala.ape okkama note kala.okunta 14 wanidata Oka theyanna bare wanna aneth hama daruwakugama sapaya wadawa,

    • @RashiprabhaPurnika
      @RashiprabhaPurnika 2 หลายเดือนก่อน

      ​@@sunflowerpinkflower5665ආසාධාරනය හරි යන්නෙ නෑ,බොරුවෙන් සුදුසුකම් තියෙන අයව කපලා මේ ගත්ත උන්ට යන්න බෑ මහ දුරක්,ඕකුන්ටයි,ඕකුන්ව ගන්න ඕකේ උන අයටයි ශාප වෙනවා

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน

      @@sunflowerpinkflower5665 ඒක ඔයාටත් තේරුණා නේද ඕක තවත් ගොඩක් අය කිව්ව ඇතුළෙ සෙට් එකේම ගේමක් කියලා

    • @Thinalw
      @Thinalw 2 หลายเดือนก่อน +1

      Idakim paduru wesige irisiyawa tho kathai kiuala mokk krnnd balliye

  • @VihangiMuthumali
    @VihangiMuthumali 2 หลายเดือนก่อน +7

    රොසෑන් ඩයස් ,ධනංජයයි ලස්සන ළමයි කපලා එයාලට ඕනි පොඩි පොඩි කෙල්ලො ගත්තා.උදාරි පෙරේරා තෝරපු ගෑනු ළමයි නෑ මෙතන.විනිශ්චය අසාධාරණයි ,තේරුන ළමයි දන්නවා තමන් ආවෙ ඔතනට කොහොමද කියලා.එහෙම කරන්න එපා.අන්තිම වෙනකම් හිටපු ළමයි ටික නැවත ගෙන්වලා ගැලපෙන සුදුසු ඔයාලා මුලින්ම තෝරගත් 12 දෙනාව ඉදිරිපත් කරන්න.එයයි හරිම විදිය.අවසාන වෙනකම් හිටපු අය දැක්ක වෙච්ච අසාධාරණය,ඔයාලට ශාප කරනවා මිනිස්සු ගොඩක්.ඔහොම අසාධාරණය රජ කරවන්න එපා,ඒවට උල්පන්දම් දෙන්නත් එපා.මේ ගත්ත ළමයි දන්නවනෙ ඔයාලා ආවෙ සුදුසුකම් නැතුවයි ආවේ,හරිම සුදුසුකම් තියෙන 12 කපලා ගත්තෙ කියලා.ඔයාලා අවංක වෙලා නියම විනිශ්චය තුලින් ආව ඒ ලමයින්ට තැන දෙන්න.ඔයාලාගෙ මහන්සියෙන් එන්න,වෙන උදව් වලින් නැතුවා...හරිම තේරුන ලිස්ට් එකෙ හිටපු ළමයි ටික ආයිත් ගෙනවලා ඒ ළමයි ටිකෙන් කුමරිය තෝරන්න.ඔයාලගෙ චැනල් එකට ගොඩක් ඒ තුලින් ප්‍රශංසා ලැබෙයි😊😊ඔයාල තේරුන ලිස්ට් එකෙ ළමයි කපලා දාලා තමයි මේ 12 ගත්තෙ..ඒ වැරැද්ද නිවැරැදි කරන්න..නැවත හරි විනිශ්චය තුලින් කුමරියන් 12 ගන්න.

    • @STARNET6868
      @STARNET6868 2 หลายเดือนก่อน

      man hitanne eyalata win karawanna oni kenata wada lasssana aya 12 ta theruwe na....nethnm lassana ay theruwan eyalata oni kena win karawanna beri wenwa.eka nisa eyalt oni kenata wada lassana,usa adu ayawa theruwa

    • @ViduminiSankalpana
      @ViduminiSankalpana 2 หลายเดือนก่อน +1

      ​@@STARNET6868oww eka thmai math dakka hoda figer thiyena lassna kello tikak hitiya anthima wate wenakm.hoda height ekak thiyena okkoma panchakalyaniya thiyena girl knk hitiya,mama hithuwema eya final 12ta ei kyla.e girl wth nha 12.anika thva konda diga harima gami look kello hitiya e eka lamayek wath nha.meka hena aparadayak.....oyalata hari yanne nha oma kalla.oyalata oni aya dinawanna lassna kello tika kapala

    • @STARNET6868
      @STARNET6868 2 หลายเดือนก่อน

      2023 thorapu okkoma hoda heigt ekak thibunu aya.....poddak blnnk mepara ayage heigt ekai 2023 ayagei wenasa ......anika aurudu kumariyata aniwaren oni deyak tamai height eka kooo meyalage😒

    • @STARNET6868
      @STARNET6868 2 หลายเดือนก่อน

      den itin final ekedi agal 2 k wage usa heels 2k dala height ek pennai

  • @user-md1vf2lt9b
    @user-md1vf2lt9b 2 หลายเดือนก่อน +2

    හනේ දෙවියනේ කොච්චර ලස්සන අක්කලා ඉටියාද මෙතනත් ඉන්නවා 1,2 ඒත් මීට වඩා හිටියා

  • @srilankan8456
    @srilankan8456 2 หลายเดือนก่อน +5

    මේ comments වල ඇත්ත නැත්ත මොකක්ද නම් දන්නේ නෑ. හැබැයි මූණේ ලස්සන විතරක් නෙවෙයි නේ බලන්නේ. මෙතන අවලස්සන kaurth නම් නැ. එක එක් කෙනාට ආවේණික ලස්සන ක් හැමොටම තියෙනවා. 🌹සුභ පැතුම් ඔයාලා හැමෝටම ❤

    • @user-em4pk1bu5r
      @user-em4pk1bu5r 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน

      ඔයිට වඩා ලස්ස්න දක්ෂ ලමයි හිටියා ඔතන මේගොල්ලො ඔය් මුකුත් ම බැලුවෙ නෑ 😂 ඒකට කියන්නෙ ආවේණික ලස්සන නෙමේ හැදුනුම්කම කියලා

  • @user-hk8nl1mr5y
    @user-hk8nl1mr5y 2 หลายเดือนก่อน +10

    යකෝ මේ දාන Comments වල එකෙක්වත් මේ දේට හොඳක් කියලා නැහැ. සල්ලිවලට ඔක්කොම කරන්නේ මේ චැනල් කාරයෝ. සාදාරණයි කියන්න තරම් එකම එක චැනල් එකක්වත් නැහැ දැන්. ඇත්ත දැන දැනත් මේවට යන හැටි ඇත්තට. ඉස්සර දක්ෂයින් ට තැනක් තිබුණා. ස්වාභාවික ලස්සන පෙනුම අගය කලා. ඒකට දැන්... සාධාරණයට තැනක් නැහැ කියල දැන දැන යනවා. අපරාදේ ඉතින් පෙනුමක් තියෙන එවුන් තමන්ගේ අතේ තියෙන එකත් ඉවර කරගෙන වන වන ගිහින් බැන බැන එනවා. සමහර කෙල්ලෝ ස්ටේජ් එකේ ඇවිදන් එනවා විනිශ්චය මණ්ඩලයෙ ඉන්න එවුන් බලන්නේ ගණන් ගන්නේවත් නැහැ. පවු ඉතිම්.. පලවෙනි වටෙන්ම කැපිලා ඔතනින් එලියට යද්දී විනිශ්චය කරන උන්ගේ පවුල් පිටින් මතක් කරනවා ඔය එන මිනිස්සු. මේවට සමහර කෙල්ලොත් එනවා උනුත් පෙරහැර වල් වලට තමයී හරියන්නේ.. ඇත්ත හංගලා Edit කරලා බොරු ලස්සනක් මවලා පෙන්වන video එකක් upload කරනවා අන්තිමට. ලබන අවුරුද්දට එන්න ඉන්න ගොං බඳින කනුවලට පේන්න. මාල පොටේ ඉදන් වියදම් කරලා දහස් ගානක් මිනිස්සු ගෙන්නලා, දවස් ගණන් රස්තියාදු කරවලා, අන්තිමට උන් උන්ගෙ එවුන්ම සල්ලි වලටයී දැන ඇදුනුම්කම් වලටයි තෝරලා, නිලියෝ කියලා සල්ලිවලට රෙද්ද උස්සන සමාජයක් බිහිකරනවාට වඩා හොදයී ඕවට යට කරන සල්ලිවලට කරන්න දෙයක් නැත්නම් පාරේ ඉන්න බල්ලන්ට කපුටන්ට කන්න අරන් දීපල්ලා.

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ අනික හොඳම දේ කියන්නෙ අන්තිමට තෝරපු උන් එහෙන් මෙහෙන් ආපු උන් ඔක්කොම මලක්වත් නෑ සමහරුන්ගෙ ඕනාවට එපාවට ආපු සෙට් එක උන්ට වියදමකුත් නෑ අනික ඔතන බැඳපු කෙනෙකුත් ඉන්නවා අවුලක් නෑ උන් උන් අඳුරන නිසා ප්ලේස් එක දෙයි කිසිම කෙනෙක් ආයේ මේ වගේ තුප්පහි මඟුල් වලට යන්නෙපා වෙන කිසිම චැනල් එකකට මෙහෙම කමෙන්ට් වැටෙන්නෑ මොකද උන් උන්ගෙ උන්ව ගන්නවත් ඇති ඒත් හැම ළමයෙක්ගෙම දක්ෂකම් උන් බලනවා රූපෙ බලනවා අවධානෙන් ඊට පස්සෙයි කපන්නෙ ඒ නිසා බලන නිසා හරි ඒව දිහා ළමයින් කණගාටු වෙන්නෑ ඒ වැරදි හදාගන්නවා මිසක් මුන් මුකුත්ම බලන්නෑ පුක වනන එක විතරයි බලන්නෙ 😂 මේ සැරේ නටන්න පුලුවන් එකෙක්වත් නෑ වගේ මෙතන සේරම 60 පැන්න ආච්චිලා වගේ කවුද බන් මේ පාර ෆයිනල් බලන්නෙ මුන්ගේ 😂

    • @KaushalyaWeragoda-eb5tg
      @KaushalyaWeragoda-eb5tg หลายเดือนก่อน

      පොලොන්නරුවේ කොන්ඩෙ curly ගර්ල් බැදලා ශුවර් එකට මාත් හිතන්නෙ. එයාගෙ වීඩියෝස් fb දැක්කා කොල්ලා එක්ක හැමතැනම ඇව්දලා දවස් ගනන් එකට ඉන්න වීඩියෝ අප්ලෝඩ් කරනවා🙄පව් අනිත් අය😢

  • @DilshanAvishka-zw3yi
    @DilshanAvishka-zw3yi 2 หลายเดือนก่อน +9

    රූපවාහිනියෙ ජජ් බෝඩ් එකේ අයට ඇස් කන්නාඩි අරන් දෙන්න වෙයි කියල හිතෙනව

    • @ViduminiSankalpana
      @ViduminiSankalpana 2 หลายเดือนก่อน

      Aththtama lassna kello tikk hitiya mama hithuwa me para lassna 12k gani kyl,anika mul wata walin lassana set ekak select una methana e lamai nane ekkenek wth.aduma height ekk wath nha meylge.konda balnnko

  • @tharushikamavindi437
    @tharushikamavindi437 2 หลายเดือนก่อน +7

    ඔයිට වඩා ලස්සන ලමයි හිටියා මෙයාලා.මොනවා තේරුවද කියලා හිතාගන්න බෑ 🙂👍

    • @ViduminiSankalpana
      @ViduminiSankalpana 2 หลายเดือนก่อน

      Balnnkoo comments😅😅😅kohomada me para meyala meka karnne

  • @kavindyanethmini5945
    @kavindyanethmini5945 2 หลายเดือนก่อน +3

    විනිශ්චය මන්ඩලේ වෙනස් කරන්න.එයාල අප්පිරියයි දැන්.

  • @user-xb8zb5mh7f
    @user-xb8zb5mh7f 2 หลายเดือนก่อน +2

    මේ කාව්ද අයියෝ... කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද, කව්ද මුන්ව තේරුවේ.... 😂😂😂 මේ සැරේනම් මෙලෝරහක් නැතුවෙයි... 😂😂

  • @user-sy9df4mm4b
    @user-sy9df4mm4b 2 หลายเดือนก่อน +23

    😂 ඊළඟ අවුරුද්දෙ මේ සුපිරි නාලිකාවේ කුමරියට යන්න අදහසක් තියෙනව නම් ළමයි ඔයාලා හැමෝම හොඳට මේකප් නාන්න පස්ස අඹර අඹර යන්න විසේසෙන් පස්ස බර කරන් විනාඩි 5ක් හරෝගෙන ඉන්න එතකොට තේරෙනවා කොණ්ඩ / ඇඟවල් මොනාවත් ඕන්නෑ ළමයි 😂 පස්ස ගස්සලා අඹරලා ඕකෙ ඉන්න අසහනකාරයො ටික ෆෝම් කලාම 12ට තේරෙනවා ලස්සන ඕනෙ නෑ
    ආහ් වැදගත්ම දේ අනිවාර්යයෙන් යනව නම් ඇතුළෙ එකෙක් හරි මණ්ඩලේ එකෙක් හරි කලින් පුද්ගලිකව දැනගෙන යන්න නැත්තම් දීපිකා පදුකෝන් වගේ ලස්සන කෙනෙක් ගියත් 1 වටෙන්ම ගෙදර තමා 😂

    • @samithajay9761
      @samithajay9761 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @RashiprabhaPurnika
      @RashiprabhaPurnika 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්.🤣🤣🤣මාත් අවසානෙ වෙනකම්ම හිටියා.දැක්ක අංක කිය කිය නටනවා පිරිමි අය🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ගෑනු ළමයින්ගෙ...

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน +2

      @@RashiprabhaPurnika 12ta giya eka kenek innwa eyage hoda adunum kamak thiyenwa mula idanma focus kala eyawa hama thama highlight krla eya eka wei boho wita

    • @ieshashanithi5051
      @ieshashanithi5051 2 หลายเดือนก่อน

      Eya 1 wenna oni nisa tamai eyata wada lasssanin adu , height eka adu,skin colour ek adu aya gatte netnnm eyt dinanna beri wena nisa....ehema tamai anith 11 thorala thiynee

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน

      @@ieshashanithi5051 අම්මෝ ඔව් ඕක සහතික ඇත්ත එතනට ආපු ඇස් පේන ඕන එකෙක් දැක්ක මාරම ලස්සන ගෑනු ළමයි ගොඩක් හිටියා වෙන චැනල් වලටවත් ආවෙ නැති තරම්

  • @ThilibanGeethanjali
    @ThilibanGeethanjali 2 หลายเดือนก่อน +1

    අයියෝ වැඩක් නම් නැහැ ඉතින් 😢😢😢😢 මේ පාර නම් අන්තිම සවුත්තුයි 😞😞😞 කොච්චර ලස්සන කෙල්ලෝ ටිකක් හිටියද 😔😪😪😪very bad😢

  • @user-em4pk1bu5r
    @user-em4pk1bu5r 2 หลายเดือนก่อน +3

    අවුරුදු කුමරියක් වෙන්න මූණ විතරක් ලස්සන උනාට මදි අදාළ අනිත් සුදුසුකම් හැම එකක්මත් තියෙන්න ඕනෙ මාත් එදා ආවා judge board එකට අපිට මුකුත් කියන්න බෑ එයාලා පුරුදු වෙන්න අවුරුදු කුමාරි තෝරන අය නෙවෙයි අවුරුදු ගානක පළපුරුද්ද තියෙන අය , එයාලා ලකුණු දුන්නේ එක එක නිර්නායක වලට අනුව , පැහැදිලිවම එයාලා තෝරන්න කලින් හැමෝටම උප්දෙස් දුන්නා හැමෝම හිනාවෙලා එන්න ලස්සනට ඇවිදින්න හොඳට personality එකක් ඇතුව perform කරන්න කියලා , එච්චර කියලත් මූණ ලස්සන උනාට ඔරවගෙන judge board එක ඉස්සරහට ආපු ළමයි හිටියා අපරාදෙ ඉතින් ලස්සන උනාට ඒ ළමයින්ට එතනදි හිනාවට ළකුණු නෑ , තව කිසිම personality එකක් නැති judge board එක ඉස්සරහට ඇවිත් බිම බලාගෙන ගියපු ලස්සන ළමයිනුත් හිටියා , ඉතින් ඒ වගේ අය සුදුසුයිද අවුරුදු කුමරියක් වෙන්න??

    • @sunflowerpinkflower5665
      @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน

      Ethkota lassnath tibila, personality ekath tibila,confidence uth tibila, hinawath tibila ei okkoma tibila stage eka uda enkota judge LA ahaka balagena wena wada krpu eka saadaranaida?????? Moda katha kiynna epa. Manussyo 3k deeha eka digta balagena inna miss world pageants Wala judge boards walatath ba. Ekai BREAK HOURS kiyla deyk tiyenne. Meyala ewa gatta oya dakkd?? Na ned??? Eyes walata rest ekak nodi minissu deeha balagena inna bah kiyla therenwa ned?? Ehenm ai eka digta ehema balagena indala godak lamay diha nobala lassna lamay Tika kapala Damme? Udari , Channai dapu numbers Tika kapuwe ai??

    • @sunflowerpinkflower5665
      @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน

      ALSO dn oya mechara judge panel ekatai Rupawahini ekatai Kade Yana nisa mama ahnne. Make up danna epa alalala balnwa kiyla make up dapu, lipstick gapu ayawa thorggtu eka saadaranaida?? Lassna naturally apu lamai aduma 100 twth awe na. Eyala makeup tiya lipstick wath gapu Aya nemei.ethkota eka saadaranaida oyata anuwa?

    • @user-em4pk1bu5r
      @user-em4pk1bu5r 2 หลายเดือนก่อน

      Oya dakkad udarii channai numbers liyala denawai kapanawai

    • @user-em4pk1bu5r
      @user-em4pk1bu5r 2 หลายเดือนก่อน

      Anika break hours aragann tharam time ekk eyalat thibune naa kochchara senagak hitiyad judge board ekt kade yann mt uwamanawk naa e uanat e thorala inn lamai ocharatama banum ahann tharam katha aya newei katha karann chance eka deepu welawe hodatama katha kala

    • @user-em4pk1bu5r
      @user-em4pk1bu5r 2 หลายเดือนก่อน +1

      Oya awilla notheruna nisai iiriaiyawta therunu lamaint baninne jaya paraduma baragann purudu wenn thawa kenek dinnama eka balan inn bari nm kunu katha kiyanw nm oya kohomatawthma aurudu kumariyak wenn sudusu naa

  • @maleesha778
    @maleesha778 2 หลายเดือนก่อน

    Congratulations all...❤

  • @SuviJay28
    @SuviJay28 2 หลายเดือนก่อน +6

    මේ පාර set එක නම් අන්තිමයි🤢😂😂 ඔයිට වැඩිය ලස්සන ලමයි 1st audition video එකේ කොච්චර හිටියද,

    • @user-pe3jq2ck2k
      @user-pe3jq2ck2k 2 หลายเดือนก่อน +4

      එතකොට ලස්සන විතරනං බලන්නෙ photo බලල කිරුල දෙන්න පුලුවන් නේද ?

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 2 หลายเดือนก่อน +4

    මොන දුකක්ද්ද..අප්පා 😢මෙ

  • @user-zn7pe3sp8k
    @user-zn7pe3sp8k 2 หลายเดือนก่อน +18

    😂 100ට තේරුණු අයද මන්දා කමෙන්ට් දාල සාධාරණව තේරුවා කියලා මමත් දැක්කා ඔතන අපිටත් පැය කාලක් බලන් ඉන්න උනා වාහනෙන් යද්දි රූපවාහිනීය ඉස්සරහ පාර බ්ලොක් වෙලා ඡන්ද රැස්වීමක් වගේ ළමයි ගොඩ ඒත් ඒ අතරෙ ගොඩක් ලස්සන ගෑනු ළමයි හිටියා අපි වීඩියොත් කරගත්ත උස , සුදු, කොණ්ඩෙ එහෙම තියෙන ලස්සන ළමයි ගොඩක් ඉන්නවා දැක්ක ගෙදර ඇවිත් නිකමට බැලුවා තේරුණු ළමයින්ව අපි දැකපු එක ලස්සන ළමයෙක්ව දැක්කෙ නම් නෑ මෙච්චර කැත අයව අරන් තියෙන විදියෙන් හිතාගත්තැකි අඳුරන අයව අරන් කියලා අනික hiru වගේ ඒවගෙ අනිවාරෙන් ටැලන්ට් එකත් බලනවා ඒවා මුකුත් පෙන්නුවෙ නෑ නිකන්ම බලල අරන් තියෙන්නෙ හොඳටම තේරෙණවා මූලික වටේ බැලුවම ඇස් දෙකට දැකපු තරම් කිසිම ළමයෙක් ටීවි එකේ අන්තිමට තේරුණේ නෑ අනේ මන්දා මෙහෙම අවුරුදු කුමාරියෝ තෝරන්න මොකටද එච්චර ළමයි ගෙන්නුවෙ අපිට පාරෙ යන්නත් නෑ 😂 ගිය අවුරුදු වලත් බැලුවා මේ සෙල්ලමම තමා ඕවට යන්නෙපා ලමයි ලස්සන එවුන්ට තැන නෑ ඕවගෙ උන් දන්න උන්ට තැන දෙන්නෙ අනික හැමෝම බැනලා තියෙන්නෙ නිකන් නෙමේ ඒක අපි ඇස් දෙකට දැක්කා නියම ලස්සන කෙල්ලො ටිකක් හිටියා අන්තිමට අරන් තියෙන්නෙ මේකප් දාපු ආච්චි ලා කොණ්ඩයක්වත් නෑ වෙන කිසි චැනල් එකකට මෙහෙම කවුරුත් බැනලා තියෙනවා දැක්කෙ නෑ ඒ කියන්නෙ මෙහෙම වෙලා නෑ වගේ ජාතික රූපවාහිනීයට තමා කට්ටිය මෙච්චර දේවල් කියලා තියෙන්නෙ ඒකෙන්ම හිතාගත්තැකි පව් අසරණ ළමයි ටික

    • @Amasharanawaka
      @Amasharanawaka 2 หลายเดือนก่อน +2

      Kalu kiynne katha naa😂😂

  • @Oshada-colo
    @Oshada-colo 2 หลายเดือนก่อน +7

    වැඩිය සුදු නැති තලෙලු කෙල්ලො නේද තෝරල තියෙන්නෙ. උන්ව තේරල තියෙන්නෙ ධනංජය සිරිවර්ධන. මොකද ඌ ආස ටෑන් කලර් කෙට්ටු කෙල්ලන්ට. මම ඒක හොදටම දන්නවා😂 බලාගෙන ලමයි ටික දවසකින් ඕක ඔයාලට තනියෙන් meet වෙන්න එන්න කියයි. ඕක එච්චරට කුකුල😂

    • @user-qq3iz5wl4f
      @user-qq3iz5wl4f 2 หลายเดือนก่อน

      😂 සීන් එක දන්නවා නේහ් මගෙත් යාලුවො 2නෙක්ට ඔයා කියනවා වගේ කෙට්ටු ටෑන් කෙල්ලො දෙන්නෙක්ටම කතා කලා ඕකා ප්‍රධාන චරිතයක් දෙන්නමු බුදියමු කියලා ඇකඩමියට ආව ඕකගෙ 😂 කොහොමත් හැම අවුරුද්දෙම කැතම අවුරුදු කුමාරියො තෝරන්නෙ මුන්ගෙ චැනල් එකෙන් තමා ඒ තෝරන එකෙක්වත් පස්සෙ ටීවී ඇඩ් එකකවත් පෙන්නෙ නෑ පට්ට කැත නිසා හිරු , දෙරණ, ITN වලින් එන ගොඩක් ළමයි ලස්සනයි දක්ෂයි වගේම ජනප්‍රියයි උන් මේ වගෙ කැතයො ෆයිනල් දාන්නෙ නෑ 😂 ජාතියෙ ගූපවාහිනිය 💩 බවට මුන් පත්වෙලා ඉවරයි ඊළඟ අවුරුද්දෙවත් දාන්නෙපා මේවට එකෙක්වත්

    • @Amasharanawaka
      @Amasharanawaka 2 หลายเดือนก่อน +3

      Kalu katha na ekth lassnk

    • @dreamgirl8961
      @dreamgirl8961 2 หลายเดือนก่อน +1

      Ethakota sudu witharada Lassana ane umba danna redda😂

    • @Senusenu5
      @Senusenu5 หลายเดือนก่อน +2

      පොත්ත සුදු කියනඑකටද ලස්සන කියන්නෙ?😹😹 අනික තලෙලු කියන්නෙ අපිට අයිති අපේ පාටනෙ බං😂
      හම සුදු වෙච්ච පලියට මාර ලස්සනයි කියල හිතන් ඉන්නවනම් ඔයා හරි පව්😂💔
      Miss world ගියත් හමේ පාටටනම් තැනක් හම්බෙන්නෙනැ🥴😂

    • @Amasharanawaka
      @Amasharanawaka หลายเดือนก่อน

      @@Senusenu5 oyage kthwa atha lssna kiyne sudu newei. Mn upthin kalu kellk mn nnkwdawath mge pta wenas krgn na kisima hethuwkta☺️

  • @ishanidinushika20
    @ishanidinushika20 2 หลายเดือนก่อน +4

    මීට වඩා ලස්සන අය කොච්චර හිටියව මේකප් දාන්න එපා කියලා ඔක්කොම මේකප් දාපු අයනෙ ඉන්නෙ අසාධාරණය තමා 😅😅

    • @user-pe3jq2ck2k
      @user-pe3jq2ck2k 2 หลายเดือนก่อน +2

      ලස්සන බලල නං දෙන්නෙ photo වලින් බලල දෙන්න පුලුවන් නෙ.

    • @ishanidinushika20
      @ishanidinushika20 2 หลายเดือนก่อน

      @@user-pe3jq2ck2k ස්වාභාවික ලස්සනට මේකප් දාපු අය තෝරලා හරියනවද අනික කිසිම සාදාරන විනිශ්චයක් නෑ

    • @DamayanthiDeepika
      @DamayanthiDeepika 2 หลายเดือนก่อน

      දන්නෙ නැති කතා කියන්න එපා මෙතන කාටවත් make up දාන්න එපා කිව්වා. දාපු අයගෙත් මකාගෙන එන්න කිව්වෙ

  • @himanethu
    @himanethu 2 หลายเดือนก่อน +16

    ඔයිට වැඩිය ලස්සනයී කතා කරන කෙනා.😂

  • @K-oh6my
    @K-oh6my 2 หลายเดือนก่อน +5

    ඔච්චර ලස්සන අය හිටියා ඒත් අවසාන 12 දෙනාගෙ හැටි විතරක් තෝරපු අයගෙ ඇස් පේන්නෙ නැතුව ඇති මම හිතන්නෙ නැත්තන් . හැම තැනම බොරුව තියෙන්නෙ ලංකාවට ඒකයි මේ හරියන්නෙනැත්තෙ අද ආවනම් බලන්න තිබුන හිටපු අයගෙ ලස්සන ඒත් සුදුසු කෙනාටනම් තැන දීල නැහැ .අයනම් මේවගේ බොරු වැඩ නොකර හිටියනම් හොදයි .නැත්න්ම් ඉතින් 3000 ක් ගෙන්ල්ල ඒ අයගෙන් කැත් 12 දෙනෙක් තෝර ගනීයැ . අනිත් 2925 දෙනාගෙ සල්ලි කාලය අපරාදෙ අයනම් දන්න කෙනෙක්වත් එවන්නෙනෑ ජාතික රූපවාහිනියට 😑

    • @DilushiRathnayaka-eb2ze
      @DilushiRathnayaka-eb2ze 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

    • @DilushiRathnayaka-eb2ze
      @DilushiRathnayaka-eb2ze 2 หลายเดือนก่อน

      සාදාරනව තෝරන්න තිබුනා ජජ් බෝඩ් එකනම් වැඩක් නැහැ 😐

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน +1

      ජජ් බෝඩ් එකත් එකයි කාර්ය මණ්ඩලයත් එකයි ඇස් කටේ දාන් ළමයි තේරුවෙ 😂

  • @TheUnseenSide-iv3qx
    @TheUnseenSide-iv3qx 2 หลายเดือนก่อน +14

    කෝ අවසන් 100 ෆොටෝස් දාන්නකො,මිනිස්සුන්ට බලන්න....මෙ ඉන්නෙත් ළමයි තමයි මෙයාලත් ලස්සනයි තමයි,ඒත් මේක රූ කිරුල තරගයක්,ඉතිං තරගයක් නම් තෝරන ලමයිත් ඒ ළමයින්ගෙ ස්වරූපත් තරගකාරි සහ ඉදිරියට ගියාම ආකර්ණීය කෙනෙක් වෙන්න ඕනි,ලස්සන නම් ලස්සන මුහුණු අතරින් වෙනස්ම ලස්සනක් වෙන්න ඕනි ඒ කෙන පංච කල්‍යාණියක් වෙන්නත් ඕනි..ඔයාලා මේ අරං තියෙන ළමයින් 12 ට වඩා ඒ සුදුසුකම් සපුරපු ළමයි ඕනෑතරම් හිටියා...ඒ නිසා නැවත පැමිණි සියලුම දෙනා ගෙන්වීමට අපහසු නම් අවසන් 100හෝ නැත්නම් හැකි ප්‍රමාණයක් නැවත ගෙන්වා කුමරියන් 12 නැවත තෝරන්න 🚫🚫🚫🚫🚫🚫⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
    නියම 12 තෝරන්න...මෙතන ස්වාභාවික දේවල් පවා වෙනස් කරපු අය ඉන්නවා...මේ වැරැද්ද හදන්න...නැවත කුමරියන් ගෙන්වන්න.....සුදුසුකම් ඇති 12 තෝරන්න....පංච කල්‍යාණියක් රූ කුමරිය ලෙස කිරුලු පලදන්න🚫⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫මෙතන එක පංච කල්‍යාණියක් ඉන්නවද ඔයලාම ඇස් දෙක කටෙන් එලියට අරගෙන ඇස් දෙකෙන් බලන්න........⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️

    • @ridmibarammane.7975
      @ridmibarammane.7975 2 หลายเดือนก่อน

      Atta konde street krpu unuth arn dananjya සිරිවර්ධන ne theruwe mhthy wge hityt paniyek adkimen kiyne.mth ada thenk inw oy mnusy kiww ewwt giy nm 😂

    • @user-pe3jq2ck2k
      @user-pe3jq2ck2k 2 หลายเดือนก่อน +1

      මුලින්ම ඔයාගෙ මූන දාන්න

    • @sandeepanideshani1948
      @sandeepanideshani1948 2 หลายเดือนก่อน

      Ow ayeth awasan 12 thoranna ona. meyalagen ekkenekwath sudusu na

  • @sathsaranirathnayaka881
    @sathsaranirathnayaka881 2 หลายเดือนก่อน +5

    Aththatama oyala kohomada ochchara lassana ayava theruve.. hari amaru venna athi neda 😂

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c 2 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @RashiprabhaPurnika
    @RashiprabhaPurnika 2 หลายเดือนก่อน +3

    අවසන් 30 දෙනා සහ පසුව ගත්ත 10 දෙනාගේ ෆොටෝස් බලන්නකො ඔයාලා..තවම ඒවා දාලා නෑ මෙයාලා..ඊට පස්සෙ තෝරගත්ත 12 බලනනකො.ආසාධාරනය රජ කරපු හැටි ඒවෑන් තෙරෙයි

    • @ViduminiSankalpana
      @ViduminiSankalpana 2 หลายเดือนก่อน +1

      Ow this denata lassna set ekak hitiya..as gatuna attaraction thibba eka kellek wath nha final 12..meyala anthima balu widiytne select kalla thiyenne🙄🙄

    • @user-pe3jq2ck2k
      @user-pe3jq2ck2k 2 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්න එපා ඒ 30න් තමා මගේ කෙනත් කැපුනෙ ලස්සන බලල තෝරනවනං photo වලින්ම තෝර ගන්නවනෙ. තරගයක හැටිවත් නොදැන තරග වලට දුව එවන්ඩ එපා පැරදුනාම බැන බැන යන නූගත් මිනිස්ඩු වෙන්න එපා

  • @Thilna2325
    @Thilna2325 2 หลายเดือนก่อน +4

    12ක් විතරක් නෙවෙ ඔක්කම රුව ඇත්තිය😂😂

  • @thimadancing5688
    @thimadancing5688 2 หลายเดือนก่อน +1

  • @Nawanjana196
    @Nawanjana196 2 หลายเดือนก่อน +4

    Labana awrudde kisima lamek apply karanna epa aparade paw anika. 12 wediya otana lassana lamai godak hitiya.hari asadarana winishsayak.awrudu kumari oya 12 wediya lassanai news kiyana niwedikawa lassanai ❤

  • @user-jp1qu3gg1c
    @user-jp1qu3gg1c 2 หลายเดือนก่อน +1

    මේ අයව තේරුවේ කවුද අප්පා 🤭ඒ අයට මාරම හැකියාවක්නේ තියෙන්නේ😁

  • @sunflowerpinkflower5665
    @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน +5

    චන්න විජේවර්ධන සහ උදාරි පෙරේරා ලියූ අංක කෝ? ඇයි අර ධනංජය , ROZANNE ලස්සනට කෙල්ලො ගොඩක් කැපුවෙ? අසේකා විජේවර්ධන සංසන්දනය කිරීමට පැමිණියේ ඇයි?
    බොහෝ ලස්සන ගැහැණු ළමයින් සිටි අතර ඔවුන් තෝරා ගත්තේ කැතම ගැහැණු ළමයින්ය. තෝරගත්තු ඒ කෙල්ලො මේකප් කරල, රුවක්වත් ලස්සන හැඩක්වත් නැති අය. ඇයි රජයේ නාලිකාව වෙලා මේ අසාධාරණය කරන්නේ? අනේ සමාවෙන්න 😐😂.. මේ නාලිකාව නියෝජනය කරන්නේ දූෂිත බොරුවලින් පිරුණු ආණ්ඩුව බව මට අමතක වුණා. සිලෙක්ට් වෙන්න වටින ලස්සන කෙල්ලො ඕන තරම් හිටියත් කැතම කෙල්ලො තෝරගත්ත. තෝරගත්ත කෙල්ලො ලස්සනයි ලස්සන හැඩයි නම් මට දුකක් දැනෙන්නේ නෑ. ඒත් මේ කෙල්ලො ලස්සනට ඉන්නෙ මේකප් එකෙන් මිසක් කිසිම රූපයක් නැතුව. Rupawahini වෙනුවෙන් බලවත් ශෝකය😂මේ ගෑණු ළමයි ලස්සන නැති, උගත්කමක් නැති අය. ඔවුන්ට දක්ෂතාවයක් නැත. ඔවුන් ඇවිද ගිය ආකාරය 😂. ඔවුන් හැසිරුණු ආකාරය අපි දැක්කා. කිසිම චරිතයක් නැහැ. ඔවුන්ට මෙම අවස්ථාව ලබා දීම අසාධාරණය😂ලබන වසරේ අයදුම් කිරීමට යන සියල්ලන්ටම සුබ පැතුම් 😂 ඔවුන් එහි නාලිකාව ප්‍රවර්ධනය කරමින් සිටින අතර අයදුම්පත් 10,000 ක් අයදුම් කර ඇති අතර 3000 ක් තෝරාගෙන ඇති බව මම විශ්වාස KARANNE NA. සහ 3000 න් 100 තෝරා ගැනීම ප්‍රායෝගික නොවේ. MEWANM MARU THERILI😂 make up dala dn news walata pennuwama giya nathi aya hithanne eyala lassnai kiyla😂 eth apine dakke😂iya

    • @dulakshinethmini2931
      @dulakshinethmini2931 2 หลายเดือนก่อน +2

      ඔයා හරි අපි සතුටින් 100 අයින් උනේ ලස්සන අය එයි කියලා එත් කියලා වැඩක් නැ අන්තිම12 දැක්කහම මොන මගුලටද අපි ගියෙ කියලා හිතුනා

    • @BhagyaSewwandi-rg8zz
      @BhagyaSewwandi-rg8zz หลายเดือนก่อน

      Aththa kathava😂👍

  • @user-ec9ix6lq4k
    @user-ec9ix6lq4k 2 หลายเดือนก่อน +2

    දැං මෙතන ඉන්නවා ස්වර්ණවාහිනීයෙ ස්වර්ණකුමරිය 2022 අවසන් 12 ට තරග කරපු කෙනෙක්.එහෙම කෙනෙක්වම ආයිත් 12 ට ගත්තම අලුත්ම ලමයෙක්ගෙ තැනක් නේද නැති වෙන්නෙ ? අවසන් 12 ට ආවම ඒ ලමයට තමන්ගෙ ටැලන්ට් පෙන්වන්න චාන්ස් එනවා.එතකොට අනිත් ළමයින්ට කෝ අවස්ථා? එකම අයව ඇදගෙන යන එකද හරී??????

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน

      ඒ කෙනාගෙ නමත් එක්කම දැම්මා නම් වටිනවා කොහොමත් කිසිම චැනල් එකක තරඟ වලට සහභාගී වෙන්න එපා කවුරුත්ම මොකද තෝරන්නෙ දන්න උන්ව විතරයි

  • @user-pe3jq2ck2k
    @user-pe3jq2ck2k 2 หลายเดือนก่อน +2

    මේ news එක youtube එකේ බලන්ඩ එන්නෙම මේකෙ හිටපු කෙනෙක් වෙන්න ඕනෙ විශේෂයෙන් මේකෙන් කැපුනු කෙනෙක් වෙන්න ඕනෙ. පැරදුනාම ඇවිත් විනිශ්චය මන්ඩලේට බනිනව. ඒකෙන්ම තමන්ගෙ කැත පෙන්නනව. මගේ නැන්දගෙ දුව අන්තිම වටෙන් කැපුන. එහෙම තමා තරගයක් කියන්නෙ ලස්සන විතරක් නෙවෙයි බලන්නෙ ඇවිදින කතා කරන හැටිත් ,පෞරුෂය බලනව.

    • @TanviSara
      @TanviSara 2 หลายเดือนก่อน +1

      වෙන චැනල් වලත් පැරදුන කට්ටිය එවා හොය හොයා ඇවිත් බැනලා තියෙනවා දැක්කද?? 😂 ජය පැරදුම දෙකම බාරගන්න බලාගන තමයි හැමෝම තරග වලට සහභාගී වෙන්නේ. අපි එතන ඉදලා එතන වෙන දේවල් දැක්කා.අවුරුදු කුමාරිය කියන්නේ ලස්සන විතරක් නෙමෙයි තමයි.හැබැයි ලස්සන කියන්නෙත් එක අංගයක් ඒකනේ පංච කල්‍යාණය කියන්නේ.ඒ හැමදේම තියෙන ළමයි ඕනතරම් හිටියා. පැය ගාණක් ළමයින්ව මහන්සි කරලා එයාලගේ විඩියෝ ටික විතරක් හදාගත්තා.අසාධාරණ විනිශ්චයන් ලබා දීලා ළමයින්ගේ කාලය මහන්සියි නිකරුනේ විනාස කලා. සමහර ළමයි පහුවදා රෑ ඉදන් ඇවිත් හිටියේ. අපි දැක්කා ඔය 12 දෙනාගෙන් සමහරු එතන හෑඋරුණ විදිහ.ඔයත් මේ 12 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඇති මම හිතන්නේ ඒකනේ ඒ 12 දෙනාව දැක දැකත් විනිශ්චය සාධාරණීකරණය කරන්න හදන්නේ

    • @sanjudilhara1445
      @sanjudilhara1445 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත කතාව..ජය පරාජය බාරගන්න බැරුව් ගෙදර ගිහින් මේකට ඇවිල්ලා තේරුන ලමයින්ට බයිනවා..කියන තරම් ඔච්චර අසාදාරනයක් උනානම් වෙන චැනල් එකකට ගිහින් අවුරුදු කුමාරි වෙලා හිටියනම් ඉවරනේ..මනුස්සයෙක් උනාම ඊරිසියාව කුහකකම නැතුව ජීවත් වෙන්න ඕනේ එතකොට තමා කවදා හරි හරියන්නේ...මට නම් මේ අවසාන දොලොස්දෙනාගේ වෙන වෙනම අනන්‍ය වුන ලස්සනක් පේනවා ❤❤

    • @user-em4pk1bu5r
      @user-em4pk1bu5r 2 หลายเดือนก่อน +1

      ​@@sanjudilhara1445
      Ow attatama meka me keepa denek ekathu wela noogathkama pradarshanaya karana wadak😂

  • @milroynishantha6458
    @milroynishantha6458 2 หลายเดือนก่อน +1

    Edirepath Vima Eta Great 🙏🇱🇰💛💙🧡
    🌟🥇🌟

  • @sumudibandara8520
    @sumudibandara8520 2 หลายเดือนก่อน +1

    🥺❤️

  • @user-uy5ml6lh9q
    @user-uy5ml6lh9q 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sunflowerpinkflower5665
    @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน +7

    Me 12 ta ruwaththiyo kiynwnm kapila giya laassna kellonta kiynne mokakda?😂

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน

    ලැබීම වාසනාව දෙකම මගේනං කවුරුවත් නෑ මම දැක්ෙත් නෑ😅😅😅මම රටක ඉන්නෙ😊

  • @samithajay9761
    @samithajay9761 2 หลายเดือนก่อน +6

    Apooo...oyta wada hoda aya hitiya.methana kawruth na awrudu kumariyata sudusu

  • @LathaJayakodi-tq2te
    @LathaJayakodi-tq2te 2 หลายเดือนก่อน +1

    මෙයාලට වඩා කොච්චර ලස්සන අය හිටියද අයියෝ,,,

  • @kidsstoryisland0712
    @kidsstoryisland0712 2 หลายเดือนก่อน +2

    දෙයියනේ මාත් ඉන්න්ව 😅😅😅

  • @ViduminiSankalpana
    @ViduminiSankalpana 2 หลายเดือนก่อน +2

    Mama hithuwema lassna set ekak athii kyla.🥺🥺🥺ai mehema asadaranakm karnne minissu

  • @WuwanSandeepa
    @WuwanSandeepa หลายเดือนก่อน

    කුරුණෑගල විදුමිනි තමා 1st

  • @STARNET6868
    @STARNET6868 2 หลายเดือนก่อน +3

    2023 hitapu 12 ma lassanai....hoda height ekak thibuna

    • @GinurigatharaPriyasad
      @GinurigatharaPriyasad 2 หลายเดือนก่อน +1

      Ow e lamainge sapeksha lassanak thibba.man dakka as lassna,konda diga,hoda height tyena lamaii hitiya giya para ......

    • @robha
      @robha 2 หลายเดือนก่อน

      ow.giya para 12 nm marama lassanata hitiya

    • @dreamgirl8961
      @dreamgirl8961 2 หลายเดือนก่อน

      Giya para nm okkoma Lassana ne Lassana aya hitiya😂

  • @user-cd4kw4wr9m
    @user-cd4kw4wr9m 2 หลายเดือนก่อน +1

    2023 kattiya nam godak hodai...❤
    2024 nam ganna deyak na.😑😑😐mama eda apu kenek nemei. Ee unata hamadama balanawa...Me para eka nam balala wadak na wage😢😢

  • @DethmiArtDesign-km8ix
    @DethmiArtDesign-km8ix 2 หลายเดือนก่อน

    😊❤

  • @sathsaranirathnayaka881
    @sathsaranirathnayaka881 2 หลายเดือนก่อน +4

    Mevva baladdi kalakirenava pau ara asaven apu kello tika lassana aya hitiya me mokkuda me ...

  • @kaveeshalakshmi1039
    @kaveeshalakshmi1039 2 หลายเดือนก่อน

    තෝරගත්තු 12 මෙහෙමනම් තේරුනේ නැති අයහෙ කැත හිතාගන්න පුලුවන් 😂

  • @imalikaldera652
    @imalikaldera652 2 หลายเดือนก่อน +2

    Ko Appa sound eka...ahenne na meloke deyak

  • @chandanijayakodi6684
    @chandanijayakodi6684 2 หลายเดือนก่อน +9

    Me 12 t wada lassna aya on tharn hitiya. appage therili mewa😂😂😂😂

  • @sherangiadisha-ro5rf
    @sherangiadisha-ro5rf 2 หลายเดือนก่อน +4

    Mun kalin aurudu walath kare lassana kello innkota melo rahak nathi unge clz ena kello thorapu eka.

  • @DayanaKalhari
    @DayanaKalhari หลายเดือนก่อน

    ඉස්සෙල්ලා අවුරුදු කුමරිය තෝරන්න හොඳටම තේරෙන jajla ගේන්න ඕනෑ dan inna විනිශ්චය මණ්ඩලය melo rahak නැහැ

  • @Dahami2005
    @Dahami2005 2 หลายเดือนก่อน +4

    Me loke hama manussyatama wiwidakara lassanak thiyanwa

    • @GinurigatharaPriyasad
      @GinurigatharaPriyasad 2 หลายเดือนก่อน

      Oww oya hari math eka pilignnva,eth meka tharagayak,awenika lassna sapekshai ema baluvoth awa 2000 tama crown eka gane denna oni.methna prashne eka neme achchara 2000k genvala awwe karoola welanava wage welala passe thorapu 12..me 12 ta happenna wath bari supiri kello hitiya wachanrthyenma niyama gami pata natural look tyena girlsla,hoda height tyena konda tyena ,educated girlsla hitiya gdkkk.e eka lamayek wath nha methana.methna inn 2k 3k hodai e lamai hilite wenn thmai lassna lamai kapala damme.paw ahinsaka lamai.owa maha aparada,qualifications nathuwa thamange lamai adurumkamin ringwnna hadana demawpiyoth weradi.sudu lamai kapala me karala tyenne mahama maha ketha wedak,ewt help karana ayath weradii

    • @Dahami2005
      @Dahami2005 2 หลายเดือนก่อน +2

      Habai sudu witharak newei lassana kiyanne.kalu kiyanneth lassanak thama

  • @user-dn5rb3nw5k
    @user-dn5rb3nw5k 2 หลายเดือนก่อน +5

    පොලොන්නරුවෙ දනන්ජනි 🎉🎉🎉🎉🎉

  • @sewminirajapaksha7473
    @sewminirajapaksha7473 2 หลายเดือนก่อน +2

    මුතුගල sirge class eke cashier අක්කාත් තේරිලා

    • @ViduminiSankalpana
      @ViduminiSankalpana 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂Ehmd.kauda ae?

  • @callum_pherera
    @callum_pherera หลายเดือนก่อน +1

    except for the first girl who spoke the others are terrible. disastrous

  • @user-sy9df4mm4b
    @user-sy9df4mm4b 2 หลายเดือนก่อน +1

    😂 යකෝ 12ම මේකප් දාගෙනනෙ ඉන්නෙ

  • @nithyanithya5991
    @nithyanithya5991 2 หลายเดือนก่อน +1

    Ammoooo meta wediya lassana kello kedenek hitiyada... ekama nagaren thiragena... desapalane... desapalane..

  • @GinurigatharaPriyasad
    @GinurigatharaPriyasad 2 หลายเดือนก่อน +2

    අසේකා විජේවර්ධන මොකටද අවසානයෙ ආවේ? එයා විනිශ්චය මණ්ඩලයට අදාල කෙනෙක් නෙමෙයිනෙ.අනික ඇයි තිස් දෙනෙක් තෝරගෙන ඉන්නකොට විනිශ්චය මණ්ඩලයවත් නැතුව තව දහයක් ගත්තෙ ? ඒකට හේතුව මොකක්ද ?අනික හිතුමතේට අංක කතාකරලා 12 තෝරලා ගත්තා.ඔය 12 අතරෙ කොණ්ඩ හදපු,කොන්ඩෙ පොඩ්ඩක් තියෙන ,ඇගක් කියලා නාමයක් නැති අය ඉන්නෙ.විනිශ්චය මණ්ඩලය මුලින් තෝරගත් කුමරියන් තිස්දෙනා තුලින් අවසන් කුමරියන් දොලොස්දෙනාව තෝරන්න නැවත ඔවුන් ගෙන්වන්න.ගෙන්වලා තෝරන්න.(මෙතන අසාධාරණකමක් නැත්නම් මෙච්චර කමෙන්ට්ස් එන්නෙ නෑ නරක විදියට )ඔයාලා මේ වැරැද්ද නිවැරැදි කලෙ නැත්නම් මේ වසරේදී ලබන වසරේ ඕකෙ වැඩ කරන ඔයාලට තමයි වයස් භේදයකින් තොරව අවුරුදු කුමරියට අදින්න වෙන්නෙ😂වැරැද්ද නිවැරැදි කරන්න.කුමරියන් 30 විතරක් ගෙන්වලා ඒ තුලින් නැවත 12 තෝරන්න.
    අවුරුදු කුමරිය (පංචකල්‍යාණිය )
    හිතලා බලන්න දැං ඉන්න 12 අතරෙ මේ නමට ගැලපෙන අය ඉන්නවාද කියලා

    • @user-pe3jq2ck2k
      @user-pe3jq2ck2k 2 หลายเดือนก่อน +1

      ලස්සන නං බලන්නෙ photo බලල කිරුල දෙන්න පුලුවන් නෙ . විනිශ්චය මන්ඩලයට බනින එක පැරදුනු අයගෙ පුරුද්ද

  • @ChathumiNehara
    @ChathumiNehara หลายเดือนก่อน

    මීට වඩා ලස්සන අය හිටියෙ නැද්ද😂😂😊

  • @HasiRukiya
    @HasiRukiya หลายเดือนก่อน

    Kurunagala thala alallu lamaya harima lassanai

  • @sunflowerpinkflower5665
    @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน +6

    Lassana , honda figure ekak tiyena niyama awurudu kumariyo wenna oni kellonwa ain krla aunties la wage kello 12k thorgttu ekanm harima asadaranai 🥹 mitpse RUPAWAHINI eke Ru kirula balnne na. Jathika rupawahini ekata Ru kirula witrai minissu asawen walandagena balana program ekak wune eth dn ekath na😅OYLAGE ASADARANA WINISHYA OYALA TIYGNN. 12 DENA henama kathai boru kiynna oni na. Ita wada lassna kello oni thrm hitiya. Make up dan hitpu unta deela😂 judge board eka maru😂😂

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน

      Ammoo danna ekakwt yawanne na

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน

      Mata penne meyala me wage ayawa thoraganne wenama wadakata wage ekkenekgewat kisima personality ekakwat educated look ekakwt na onama ekakta ok wena look ekak thiyenne

    • @user-em4pk1bu5r
      @user-em4pk1bu5r 2 หลายเดือนก่อน +1

      Oya theruna nm ohoma kiyanne naane ned nangii 😂😂😂😂

    • @user-sy9df4mm4b
      @user-sy9df4mm4b 2 หลายเดือนก่อน

      @@user-em4pk1bu5r අමො අමෝ තෝරපු තව කැතයෙකුට මල පැනලා 😂 යකෝ අපිව තෝරන්නෙ කොහෙද යකෝ හිඟන්නු වගේ අනුන්ගෙ ඇඳුම් ඉල්ලන් ඇඳන් ආපු තොපි වගේ කැහුට්ටො ඉද්දි උඹලා වගේ කැතයො ගද්දි උඹලව කපලා උන්ට උන්ගෙ උන්ව තෝරගන්න ලේසීනෙ බන් 😂😂😂 නිකන් පුක නොදී හිටපන් ලිස්ට් එකෙ අඩුපාඩුවට ගත්ත කැතයො ටික හිතන් ඇති හෙන රූපසුන්දරියො ටික කණ්ණාඩියකින් මූණ බලපන් ඔක්කොටම කලින් උඹලා වගේ උන් හොඳයි උණහපුලුවො වෙනුවට රඟපාන්න ගන්න 😂😂😂 එතනට ආපු මේක බලපු ගොඩක් උන් දැක්කා වෙච්ච ඔක්කොම තෝරපු සිස්ටම් එක උඹලගෙ ගම්වල උනුත් හිනා වෙනවා ඇති සුවර් 😂😂

  • @geethaniwijesuriya1534
    @geethaniwijesuriya1534 หลายเดือนก่อน

    Polonnaruwe pokuti lassanayi ❤

  • @sunflowerpinkflower5665
    @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน +7

    Thope dapiyau gannapu lamin okkamagama ruparamu.aka danna thope bayaye.lassanama lame tika 100ta gaththa na.thope hora ghuwawal.thope un thope dagaththa.thopeta budiyaganna ganna lase na oya kalandara tika.thope makabaweyan

    • @user-em4pk1bu5r
      @user-em4pk1bu5r 2 หลายเดือนก่อน

      Oyaat puduma widiyat ridilane ayyo comments 100 k withara daala meyama paw appa oyage job eka mekada salli wltd kohed meya mewa krnne nattn oyage watina kalene me😂😂

    • @sunflowerpinkflower5665
      @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน

      @@user-em4pk1bu5r ithin ai ane oya oyage watina kalaya argena ei banala Dala tiyena comments walata reply krnne😂😂? Oya Kade yanwa wage mama methana wechcha asadaranaya wenunwen katha krnwa. Oyata eka prshnyknm oya comment nokra inna😂oyat wada tiyenwnm api Dana comments kiyo kiyo ghin Honda kiynne na ne ned 😂oyatath lajja ndda dws 2 kata kalin hdgttu utube channel ehekin awilla wechcha asadaranaya sadaraneeya Krnna? Mamai oyagen ahnna oni. Ai channel eka oyata gewnwd? 😂oya kawru wunath ei 12 n kenek wunath, mokek wunath oyage hitha dnnwa oya meh krnne wechcha asdarane. Oyage hitha dnnwane. Ethnin ehata katha Krnna deyk na😂oya paduwe inna banala tiyena ayata reply nokra. Aprde oya ohoma Kade Yana mahnsiya 😂mokd methana hamoma banalane tiyenne. Kiykt reply krnnd thawa oya ned. Ane mnda. 😂😪🫶

  • @shahidaibrahim2917
    @shahidaibrahim2917 2 หลายเดือนก่อน

    Polonnaruwa, kurunegala shehani❤❤

  • @anushalakimini7245
    @anushalakimini7245 2 หลายเดือนก่อน +2

    Mekata hamadama channa gennawanne ai moko danving star ekakda ne eyage class wala ayata thana denna one nisa hama year ekema ringa gannawa anith ayath eyagen ahalai thoraganne konda pananathi set ekak

  • @manamperege7194
    @manamperege7194 หลายเดือนก่อน

    හපු මෙ කිසිම කෙනෙක් ලස්සන නැ මිට වඩා ලස්සන අය කොච්චර ඉන්නවාද කොන්ඩයක් වත් නැ හරියට අවුරුදු කිමරියක් වෙන්න පංච කල්යානියක් වෙන්න ඔනි

  • @anushashyamalee4851
    @anushashyamalee4851 2 หลายเดือนก่อน +5

    Hena ghnn oni bllonta.yddi nidi okkoma.herilawath beluwe ne.beluwanm eth kmk ne.😂

  • @girlsrilanka7905
    @girlsrilanka7905 2 หลายเดือนก่อน +1

    මේ මොකද අනේ කිසිම වැඩක් නැ..මීට වඩා ලස්සන ලමයි හිටියනේ..එක්කෙනෙක්වත් හරි නැ

  • @user-dn5rb3nw5k
    @user-dn5rb3nw5k 2 หลายเดือนก่อน +1

    පොලොන්නරුවෙ දනන්ජනි 1

    • @user-qq3iz5wl4f
      @user-qq3iz5wl4f 2 หลายเดือนก่อน

      සෑහෙන ලොකු ඇති

  • @robha
    @robha 2 หลายเดือนก่อน

    2023 nm lassanama set ekk hitiya😢

  • @InnocentBakedBread-lw4cz
    @InnocentBakedBread-lw4cz 2 หลายเดือนก่อน +2

    Jathika TV eke baluma balu kumariyo thoragena tiyenne.idakin kisima talent ekak balanne.meegamuwe idan awa kiuwa ekige poththa sudui mekup nala awe asadarana vinishaya.jarama jara nalikawa jathika rupawahiniya idakin.

    • @user-qq3iz5wl4f
      @user-qq3iz5wl4f 2 หลายเดือนก่อน

      😂අම්මෝ එකි හෙන මේකප් තට්ටුවක් ගාන් ආවෙ මෝහිනී වගේ

    • @InnocentBakedBread-lw4cz
      @InnocentBakedBread-lw4cz 2 หลายเดือนก่อน

      Ow ewa unta penne.

  • @TharushikaHansani-xs9pd
    @TharushikaHansani-xs9pd 2 หลายเดือนก่อน

    ඔක්කොටම වඩා නිවේදනය කරන කෙනා ලස්සනයි

  • @sunflowerpinkflower5665
    @sunflowerpinkflower5665 2 หลายเดือนก่อน +3

    🚨⚠️🚨🚨⚠️🚨⚠️🚨⚠️🚨⚠️🚨⚠️🚨⚠️🚨⚠️⚠️🚨⚠️🚨⚠️
    THORGGTU 3000 kandayam 2 kata kadala mula idan hariyata thoranna oni. Break ekak wath ganne nathiwa khmd 3k ekapara thorgnne???? Dws dehekta bednna 1500/1500 itpse mula idn lassnata thornna balnna. Meh asadaranaya nawatanna tiyena ekama widiha eka thamai. Antjima 100 genalla wdk na mokd ethana lassna kello ekka katha kelloth hitiya. Eken lassna ayata anthima 100 twth enna hambune na. Karunkrla aye tharage tiyanna. 🚨🚨🚨🚨⚠️⚠️⚠️⚠️⚠️

  • @dreamgirl8961
    @dreamgirl8961 2 หลายเดือนก่อน

    යකඔව් ඉතිං මුං වගේ එවුන්මනෙ ගිය අවුරුද්දේත් හිටියේ එහෙනම් උනුත් කැතයිනෙ එහෙනම්😂 කොහොමද යකො ගිය අවුරුද්දේ final 12ට හිටපු උන් ඔක්කෝම ලස්සන වෙන්නේ 😂උන් ඔක්කොම පංචකළ්‍යොණියොද අර 2, 3 ස්ථාන ගත්ත එකියො දෙන්නයි , තව කිහිපදෙනෙකුයි කොණ්ඩ හදපු උන්, කිහිප දෙනෙකුගේ විතරයි ගිය වසරේ ලස්සන දැක්කේ 😂😂අර විනාදි කියන කෙනා නම් ලස්සනයි...

  • @chathuminihettiarachchi5617
    @chathuminihettiarachchi5617 2 หลายเดือนก่อน

    වයස් සීමව අවුරුදු 28 දක්වා දීර්ඝ කරන්නකෝ

    • @KaushalyaWeragoda-eb5tg
      @KaushalyaWeragoda-eb5tg หลายเดือนก่อน

      මෙකෙ වයස් සීමාව කියද dr

  • @anushalakimini7245
    @anushalakimini7245 2 หลายเดือนก่อน +2

    Meka thanikara boruwak aparade minissunge kalaya sramaya mudal mekata thorana aya mulinma list wela inne awasan 100 dena baluwoth penawa pirimiyekta samana pichas thiyena kenek therila hitiya hitapu hamotama hithune nam ekko no. Eka maru wela nathnam nidimathe silec karala kiyala judge board eke hithawath class dancing class walata ena aya thama anthimata therenne

  • @sisirapriyalal104
    @sisirapriyalal104 2 หลายเดือนก่อน +1

    Lassana madi.

  • @RashiprabhaPurnika
    @RashiprabhaPurnika 2 หลายเดือนก่อน +3

    අන්තිම කුමරියන් 30 නැවත ගෙන්වලා ඒ අතරින් 12 තෝරන්න.ඔය දැං ඉන්න කන්ටැක්ස් සෙට් එක නෙමෙයි.ඔතන ඉන්න අය මොන පැත්තෙන්ද කොලිෆයිඩ් අනිත් අයට වඩා?

    • @ViduminiSankalpana
      @ViduminiSankalpana 2 หลายเดือนก่อน

      ඔව් ආයිත් ගෙන්වලා තේරුවනම් හරී.comments balnnko🥺kello 12

  • @dananjaleeupeksha6417
    @dananjaleeupeksha6417 2 หลายเดือนก่อน +1

    Eththatama mahama asadarana winishyak dunne math giya lassana kellonwa kepuwa mecup dann epa kiyala mecup dapu ayawama theruwa meka nikam eyalagema ayawa theruwa wage wedak