කොල්ලෝ නරක නෑ | Ishee Manisha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    🌐 ashensrilanka.com
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 192

  • @ShehnihAnsa-qd5dz
    @ShehnihAnsa-qd5dz หลายเดือนก่อน +68

    එයා කොයි වෙලේත් හිනා වෙලා ඉන්න හරි ලස්සන ගෑණු ළමයෙක් 🥺💖

  • @user-js6bc9gu1n
    @user-js6bc9gu1n หลายเดือนก่อน +121

    එයා හරිම ලස්සන ගැහැණු ළමයෙක් කතා කරන විදිහ හරිම ලස්සනයි 🥰❤

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 หลายเดือนก่อน +85

    කාටත් වඩා ලස්සනයි අශේන් ගේ wife නම්🖤

  • @wasalaprasad3083
    @wasalaprasad3083 หลายเดือนก่อน +71

    එයා මාරම ලස්සන ගෑනු ළමයෙක් ඒ වගේම දක්ශත් ඇති

  • @user-ti4rc8wk7i
    @user-ti4rc8wk7i หลายเดือนก่อน +29

    හරිම ලස්සනයි පන්ඩිතක්ම් නම් ගෑවිලාවත් නැහැ මාරම නිහතමානී ගැහැනු ලමයෙක් ඉන්න ඕන විදියටම එයා ඉන්නව කියන්න වැරැද්දක් නැහැ ලස්සනයි එයා ❤❤

  • @deepikaperera9826
    @deepikaperera9826 หลายเดือนก่อน +70

    ඉස්සෙල්ලාම thanks කරනවා Ashen ඔබට සහ ඔබේ නිහතමානීත්වයට මේ programme එක හරිම සතුටින් බැලුවා .ස්තුතියි bro 🙏❤

  • @kavee140
    @kavee140 หลายเดือนก่อน +235

    එයා හරි ලස්සන ගැණූ ළමෙක්! ❤️✨️

    • @kasuntharaka1048
      @kasuntharaka1048 หลายเดือนก่อน +4

      Uba enam kello dekala ne 😂

    • @kavee140
      @kavee140 หลายเดือนก่อน +1

      @@kasuntharaka1048 mn as dekt dkl nh me akkw eth ey ekk thrhk , irisiywk nh mt mth gnu lmk ey lssn nis kiwwe thw onithrm lssn ay athi ithin e lssn aygn meyth lssni 😊❤️✨️ irisiy krnn ep kollek ned? Dklwth nthi dnnewath nthi oy ekk thrhk hdgnn oni nh mt 😊👍✨️

    • @kavee140
      @kavee140 หลายเดือนก่อน +3

      @@kasuntharaka1048 anik mn withrk newei lssni kiyl tynne comment kiywl blnn 👍
      aththtam mn program ek blala mek comments blnnwt kiywnnwath awe nh eth dn oy nis bluw 🥲 oyth chuttk blnn... moda widiyt kuhakakm penwnn ep 🥴

    • @nayanji_2
      @nayanji_2 หลายเดือนก่อน +1

      Yeah ❤

    • @maduninilanka8203
      @maduninilanka8203 หลายเดือนก่อน

      @@kasuntharaka1048 ub dkl athi api dkl n pl pl

  • @kavisumdu8018
    @kavisumdu8018 หลายเดือนก่อน +55

    අම්මට කාවවත්ම සම කරන්න බෑ❤අම්මා කියන්නෙ ම මාර චරිතයක් ❤❤

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d หลายเดือนก่อน +51

    මාර කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නවා කියලා කෙලින්ම කියනවා ❤

  • @nipunshalinda9352
    @nipunshalinda9352 หลายเดือนก่อน +36

    තාත්තා නැති අඩුව අම්මා හිටියට ඒක දැනෙන වෙලාවට මාර තදින්ම හිතට දැනෙනවා 😢

  • @sukuruththanaccessories8531
    @sukuruththanaccessories8531 หลายเดือนก่อน +29

    මමත් හරියට හිතුව මටත් හැමදාම හැමදේටම අම්ම. ජීවිතේ අංක එක අම්ම. වෙන ගෑණු ලමයිට හැමදේටම හැමදේම තාත්ත. ඒත් තාත්තට වඩා අම්ම මට මගෙ හැමදේම උන එක ගැන මම අදටත් හරි සතුටුයි☺️. මම වගේම මෙයත් මේ මිනිත්තු ගානට වැඩිහරියක් කිව්ව වචනය අම්ම. 😘

    • @minu7616
      @minu7616 หลายเดือนก่อน

      ඇයි තාත්තා ගැන ඔයා එහෙම හිතන්නෙ.හැමදේම තාත්තා වුනානම් ඒ ගැන දුකයිද තාත්තලත් කොච්චර කැපවීම් කරනවද.🤔🥺 තාත්තලට කවි ගී ලියවුනා මදී

    • @sukuruththanaccessories8531
      @sukuruththanaccessories8531 หลายเดือนก่อน

      @@minu7616 හැමෝටම ජීවිතේ හැමදේම එකම වගේ නෑ.

  • @nasoomustha
    @nasoomustha หลายเดือนก่อน +20

    She is simple and cute❤️stay blessed

  • @kaveeshakavindhi-zr2fy
    @kaveeshakavindhi-zr2fy หลายเดือนก่อน +37

    අද ගොඩක් ලස්සනයි එයා❤

  • @THARU__Yt_
    @THARU__Yt_ หลายเดือนก่อน +17

    ලස්සන කතාවක් ❤

  • @user-ij7tx1zq4n
    @user-ij7tx1zq4n หลายเดือนก่อน +63

    මටත් ඉන්නෙ පිරිමි යාලුවො තමයි .මාත් කෙල්ලෙක් තමයි එත් කෙල්ලො කියන්නෙ හරිම ආත්මාර්තකාමි කට්ටියක්.මට හිටිය ගෑනු යාලුවො ඔක්කොම එහෙමයි.එත් මෙයා කියනව වගේම පිරිමි යාලුවො ටිකක් මටත් ඉන්නව.ඔනම ප්‍රශ්නයකදි ඔනම දුකකදි.මට නම් උන්ටික මගෙ අයියල වගේ .😊

    • @user-lj7pn6cw2e
      @user-lj7pn6cw2e หลายเดือนก่อน +8

      මට ඉන්නෙ නම් ඔක්කොම ගැහැනු යාලුවෝ උන්ගෙ කිසිම අවුලක් නෑ ඕනෙ ප්‍රශ්නයකදී ඉන්නවා..ඇත්තටම ගෑනු යාලුවෝ අවුල් ගෑනුන්ට විතරයි කොල්ලො එක්ක ආශ්‍ර්‍ය කරද්දි හොදයි

    • @user-ij7tx1zq4n
      @user-ij7tx1zq4n หลายเดือนก่อน +1

      @@user-lj7pn6cw2e ඇත්ත

    • @MarieJean-ix1du
      @MarieJean-ix1du หลายเดือนก่อน +9

      එහෙනම් ඔයාට හම්බුන යාලුවොන්ගේ අවුලක්.මමත් girls school එකකකට ගියේ. මට නම් ඇත්තටම හරිම හොද ගති ගුන තියෙන යාලුවෝ ටිකක් හිටියා.ඉගෙන ගන්නත් මාරෙට උදව් කරා,බැරි දේවල් බලෙන්ම කියල දුන්නා,දුකින් ඉන්න වෙලාවට උත්තරයක් හොයල දෙන්න බැරි උනත් අහගෙන හරි හිටියා .Al කාලේ එයාල ඔක්කොම කරේ බයෝ...මම arts .මට හොද රෑන්ක් එකක් එක්ක කැම්පස් යනකොට එයාල ඔක්කොම 2nd shy එකකකට ලෑස්ති උනා.ඒ උනාට මටත් වඩා මන් ගැන සතුටු උනේ එයාල.වචනෙකින් පවා මාර සැනසීමක් දුන්නේ.කොල්ලො නරකයි කියනව නෙවෙයි.ඒ උනාට දේවල් stereotype කරන්නෙප.තමන්ට සමහර දේවල් නොලැබුන පලියට ඒ දේවල් ඔක්කොම නරක වෙන්නේ නෑ.

    • @sandithmalithumila5453
      @sandithmalithumila5453 หลายเดือนก่อน

      Aththa😊❤

    • @niroshini15
      @niroshini15 หลายเดือนก่อน +2

      ගැහැණයක් වෙලා ගැහැණු කමට ගරහන්න එපා. නින්දිතයි.

  • @kksen614
    @kksen614 หลายเดือนก่อน +12

    ඔයා හරි ලස්සන මැණිකක්.පරිස්සමින් ඉන්න.ඔයාට කවදාවත් වරදින්න එපා.සුදූ ඔයාට බුදු සරණයි.💖😘

  • @cindyaleesha
    @cindyaleesha หลายเดือนก่อน +5

    Good luck nanga❤ wish you all the best💫

  • @ashayasathsarani908
    @ashayasathsarani908 หลายเดือนก่อน +32

    හරිම ලස්සනයි මේ නංගි. මෙයා හලාවත. මෙයාගෙ අයියා මගෙ පන්තියේ හිටියෙ. මෙයා චූටි කාලෙත් ලස්සනයි. අනිත් දේ තමා මෙයා ඇත්තම කතා කරනවා. අද කාලෙ කිසි කෙනෙක් කියන් නැහනෙ කොල්ලෙක් ඉන්නවා කියලා. මෙයා හරි කෙලින් කතා කරනවා

    • @minu7616
      @minu7616 หลายเดือนก่อน +1

      Meyata wayasa kiyada 🤔

    • @ashayasathsarani908
      @ashayasathsarani908 หลายเดือนก่อน +2

      @@minu7616 mn hithanne mee awruddata 23 k wenawa.

    • @minu7616
      @minu7616 หลายเดือนก่อน +1

      @@ashayasathsarani908 Ah 👍

  • @indukumari1159
    @indukumari1159 หลายเดือนก่อน +4

    ආදරණීය දරුවෙක්, හරිම ලස්සනයි බුදු සරණයි. ❤❤❤❤🎉🎉🎉🎉ජය ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @nilunilu1602
    @nilunilu1602 หลายเดือนก่อน +7

    බුදු saranae jesu phetae ❤❤

  • @nimmiyatawatte3003
    @nimmiyatawatte3003 หลายเดือนก่อน +7

    අශේන් පුතාගේ නිහතමනිකම අගය කොට සලකනවා .හොද , ලස්සන ගැහැනු දරුවෙක්. සුබ පතනවා දෙන්නාට ම.!!

  • @TT-rr3ux
    @TT-rr3ux หลายเดือนก่อน +8

    අනේ එයා 🥺❤️

  • @hirunibandara3716
    @hirunibandara3716 หลายเดือนก่อน +1

    She's amazing. Pretty girl who's down to earth. Good luck with everything ❤

  • @ishiperera6335
    @ishiperera6335 หลายเดือนก่อน +3

    Mn nm hri asawen oyge tiktok blnwa nangi..oya hari nihathamaniwa lassanata uththara denwa..issthata ynna wsh krnwa jesu pihitai❤

  • @user-vi8hy6il3m
    @user-vi8hy6il3m หลายเดือนก่อน +4

    Ane mn meyage tikto issara hari asawen balanawa.congratulations akkiyoo🥰❤‍🔥

  • @shanisamarakoon9093
    @shanisamarakoon9093 หลายเดือนก่อน +2

    එයාගේ හිනාව හරිම ලස්සනයි 😊❤

  • @Matheeshahasalanka
    @Matheeshahasalanka หลายเดือนก่อน +9

    සුපිරී ඈ 😍😍

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 14 วันที่ผ่านมา

    ඉශී සහෝදරී ඔයා තමයි මම දැකපු හිත හොදම කාන්තාව 👍😊❤️ ඔයාගෙ නිහතමානී කමට එකෙන්ම respect 🩵🙏💐❤️😊 11:58

  • @sanda2813
    @sanda2813 หลายเดือนก่อน +1

    Harima pehedilie kathawa ❤
    Kothanadiwath kiyapu deyak ne ehm nwi mehemy kiyl kiwwe ne.mn hrim asai e katha karana vidiyt.

  • @NadeekaThilakarathne-vy6gp
    @NadeekaThilakarathne-vy6gp หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...

  • @ishajayathilaka2371
    @ishajayathilaka2371 หลายเดือนก่อน +3

    Harima nihathamani girl kenek.lassanai.katha karanawa lassanai.duka danna girl kenek.kawadahari hithana pathana hemadema hariyai ayageth...

  • @dhdancer19227
    @dhdancer19227 หลายเดือนก่อน

    සුපිරි කෙල්ලෙක්...ජය වේවා නංගී...බුදු සරණයි ❤🙏

  • @NipuMotivateHub
    @NipuMotivateHub หลายเดือนก่อน

    මාර ලස්සනයි.. සුපිරි කතාවක්..වැහි නොයෙනා ඉඩෝරෙකි සිංදුවෙ ඉන්නෙ මෙයා නේද.❤❤

  • @randifernando2394
    @randifernando2394 หลายเดือนก่อน +8

    love youuuu Queen 👸🏻 ❤

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 หลายเดือนก่อน +1

    Congratulations ❤😊for your future

  • @jayanthikumari6139
    @jayanthikumari6139 หลายเดือนก่อน +2

    ආදරෙයි දුවේ බුදු සරණයි 🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vindyanishalika9538
    @vindyanishalika9538 หลายเดือนก่อน +3

    එයා හරි ලස්සන,සුන්දර,,,බෝනික්කියක්,,❤️❤️🙏

  • @udeshikakularathna858
    @udeshikakularathna858 หลายเดือนก่อน +2

    දානකන් බලා ගෙන හිටියේ 😍❤️

  • @RajarathnamPushparani
    @RajarathnamPushparani หลายเดือนก่อน +1

    Iyeee ravindu sirge awrudu uthsawedi havelock city ground ekediashen ayya gate eka gawin yddi api dekka patta නිහත්මානි charityk athtmai❤

  • @user-vw8jx7pc5z
    @user-vw8jx7pc5z หลายเดือนก่อน +8

    එයා ලස්සනයි 🖤🤘

  • @user-jy7bh8qx9n
    @user-jy7bh8qx9n หลายเดือนก่อน +6

    ලස්සනයි හැමෙදෙම දිලා තියෙන කෙල්ලෙක්.....❤❤❤❤❤❤❤❤.

  • @NimmiUpekha_..
    @NimmiUpekha_.. หลายเดือนก่อน

    ලස්සනයි❤

  • @chamo5411
    @chamo5411 หลายเดือนก่อน +4

    කිරුලට ගැලපෙනව එයා හරි ලස්සනයි ඇත්තටම

  • @Dlili-ui3ld
    @Dlili-ui3ld หลายเดือนก่อน +1

    Eya harima lassansi mama harima kamathi

  • @pragee_Nawo
    @pragee_Nawo หลายเดือนก่อน +33

    බලන් යද්දි අපේ දෙමව්පියෝ නෑදෑයො විතරද උබට ඕවා හරියන්නෑ.උබලා ඕව ඇදලා බෑ.ඕවා කරලා මොනද හම්බෙන්නෙ.කුලියක් හරි කරලා ජිවත් වෙන්ඩයි ඕනි.අපිට අහන්න ලැබෙන්නෙ අපිට ගෙවල්වලින් කියන්නෙ ඕවා.🥺😔 අනේ මන්දා

  • @niroshanarangoda227
    @niroshanarangoda227 หลายเดือนก่อน +3

    ලස්සන ලමයෙක් සිරියාවන්තයී❤

  • @user-zg3dn2mn7v
    @user-zg3dn2mn7v หลายเดือนก่อน +3

    Ane ඉතින් ❤🎉🎉❤

  • @sherinsewwanthi-wt4lp
    @sherinsewwanthi-wt4lp หลายเดือนก่อน +18

    සුදුස්තාට සුදුසුතැන ලැබෙනවා ❤

  • @mamakamthi7735
    @mamakamthi7735 หลายเดือนก่อน +10

    2024බලන සෙට් එක ලයික්👍 කරන්න
    2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @laksaaradance6250
    @laksaaradance6250 หลายเดือนก่อน +2

    Dakapu lassanama awurudu kumariya..gd luck akki❤❤❤

  • @user-up5dv2ht1m
    @user-up5dv2ht1m หลายเดือนก่อน +5

    අසේන් අයියේ❤️❤️

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 หลายเดือนก่อน +2

    Wishing you all the best

  • @samanthasajavani7707
    @samanthasajavani7707 หลายเดือนก่อน

    Great 👍 congratulations

  • @anuhaswicramage3147
    @anuhaswicramage3147 หลายเดือนก่อน

    Good luck❤️🥳

  • @user-kq3rz9mz8w
    @user-kq3rz9mz8w หลายเดือนก่อน +1

    Oya hari lassna shakthimath gahanu lamayek❤❤❤ idiriyatama yanna 🥳🥳

  • @user-xt3lu2je8m
    @user-xt3lu2je8m หลายเดือนก่อน +1

    එයා හරිම ලස්සන ගෑනු ලමයෙක්😍❤️

  • @wimukthiweerasinghe2454
    @wimukthiweerasinghe2454 หลายเดือนก่อน +5

    Mchn Ashe e program eka patta.lassnata krnawa mchn.keep it up mchn.💪❤

  • @g.apunsaranjaliperera9164
    @g.apunsaranjaliperera9164 หลายเดือนก่อน +1

    එයා හරි ලස්සනයී ❤️

  • @linalll1646
    @linalll1646 หลายเดือนก่อน +7

    සුබ.ගමන්.කුවේට්.සිට❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 หลายเดือนก่อน +2

    Beautiful .

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara หลายเดือนก่อน

    ලස්සමයි එයා ❤

  • @achiniishara9833
    @achiniishara9833 หลายเดือนก่อน

    Love her so much ..💜️🌼

  • @sandalichamodya6022
    @sandalichamodya6022 หลายเดือนก่อน

    එයා හරි ලස්සනයි 😊❤

  • @Seoul-rg4nl
    @Seoul-rg4nl หลายเดือนก่อน

    Adarei ishiii❤❤❤❤

  • @vihangakaushani591
    @vihangakaushani591 หลายเดือนก่อน +1

    Mm issra idam meyata asai tik tok blnwa godk lassnaii ♥️😍💐😘

  • @renukafernando7566
    @renukafernando7566 27 วันที่ผ่านมา

    Oyaa hari lassanai duwa.

  • @supunsankalani9393
    @supunsankalani9393 หลายเดือนก่อน

    ලස්සනයි ane godak eya tora gattha eka godak hodai

  • @kavisk3732
    @kavisk3732 หลายเดือนก่อน

    She's a real beauty! ❤

  • @user-mu9cm2yr5x
    @user-mu9cm2yr5x หลายเดือนก่อน

    හරි ලස්සන නිහතමානි ගැහැණු ළමයෙක් ❤❤❤

  • @l.g.s.i5951
    @l.g.s.i5951 หลายเดือนก่อน

    කෙලින් කතා කරන කෙල්ලෙක් ,💐❤️

  • @sachini669
    @sachini669 หลายเดือนก่อน +5

  • @user-um9cs8ut4k
    @user-um9cs8ut4k หลายเดือนก่อน

    Ey hri lassanai❤

  • @sisiralakal6722
    @sisiralakal6722 หลายเดือนก่อน +11

    1st comment කොල්ලෝ නරක නා ❤❤❤❤😊😊😊😊

  • @WathsalaLiyanage-zd9iu
    @WathsalaLiyanage-zd9iu หลายเดือนก่อน

    Lassanai..❤

  • @isharamunasinghe
    @isharamunasinghe หลายเดือนก่อน +3

    Hri lassana gahanu lamayek❤️😍

  • @user-ks4nz9ss7t
    @user-ks4nz9ss7t หลายเดือนก่อน +1

    Lassanama lassanaii ❤️❤️❤️❤️❤️

  • @tharushimadushika6279
    @tharushimadushika6279 หลายเดือนก่อน

    Lassanai

  • @DeshanV
    @DeshanV หลายเดือนก่อน

    ❤❤🎉

  • @AcchuFhathimaAcchu
    @AcchuFhathimaAcchu 7 วันที่ผ่านมา

    Matath Thathek itiyath ekai nethath ekai mage amma taram mata kawruth loku vela na mage ithe tiyana de meya kiwva i like you ❤😊😊

  • @KeshanDewmika
    @KeshanDewmika หลายเดือนก่อน

    ❤️❤️

  • @duminduindusara9603
    @duminduindusara9603 หลายเดือนก่อน +1

    Ashene aiyeee ara akkage k#kk# penawa nedaaa 😪

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +1

    ❤❤❤❤❤Good

  • @gdtikiribanda1045
    @gdtikiribanda1045 หลายเดือนก่อน

    Eya harima shoiii❤❤❤❤❤❤❤

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kalumalli641SrilankaBro
    @kalumalli641SrilankaBro หลายเดือนก่อน +1

    Nice

  • @chathuwithanagodawatta8264
    @chathuwithanagodawatta8264 หลายเดือนก่อน

    Jiwithe dinanna shakthiya lensman one oyata. Punchi suramganawiyak wage ❤

  • @dinugilivisarani
    @dinugilivisarani หลายเดือนก่อน +1

    ❤🙌🏽

  • @user-lj7pn6cw2e
    @user-lj7pn6cw2e หลายเดือนก่อน +4

    මම කොල්ලෙක් මට ඉන්නෙ ගොඩක් ගැහැනු යාලුවෝ.සමහරවිට ගැහැනු ගැහැනුන්ට ඉන්න බැරුව ඇති අනේ අපිට නම් ගෑනු යාලුවො ඉන්නවා පට්ට හොදයි ඕනෙ කරදරේකදි ඉන්නවා❤❤

  • @thilinikakulathunga9350
    @thilinikakulathunga9350 หลายเดือนก่อน

    Isheee my favorite ❤️🔥❤️

  • @ffpubg423
    @ffpubg423 หลายเดือนก่อน

    එයා හරි ලස්සනයි එච්චරයි ❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘

  • @sheemaserene4552
    @sheemaserene4552 หลายเดือนก่อน

    Beautiful ❤ as Rani Mukherjee

  • @AkashDinujaya-ph3xf
    @AkashDinujaya-ph3xf หลายเดือนก่อน +9

    හරි චාම් ගෑනු ලමයෙක් ❤️🐼🧚‍♂️

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 หลายเดือนก่อน

    Oya ❤godak ලස්සනයි නංගී

  • @nihalwijethunga5407
    @nihalwijethunga5407 หลายเดือนก่อน +4

    Dasun shanakage wife wage e muna. ❤️

  • @Audaryasenuri
    @Audaryasenuri หลายเดือนก่อน

    ❤💫

  • @user-ct5bg8fd8s
    @user-ct5bg8fd8s หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ZanTax_
    @ZanTax_ หลายเดือนก่อน +14

    Like 10k danna ❤🎉

  • @dumindu_r
    @dumindu_r หลายเดือนก่อน

    W sis

  • @mr.hovindu9855
    @mr.hovindu9855 หลายเดือนก่อน +1

    intelligent girl👏🏻hats off sis

  • @sanduniskadar2779
    @sanduniskadar2779 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤