රණවිරුවන් ලඟට බිරින්දෑවරු ආ අපූර්වත්වය හා රෝද පුටුවලින් ඔවුන් කැටුව ගිය හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.พ. 2021
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 195

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +100

    කෙල්ලෝ යන්නේ සල්ලි පස්සේ ,කියලා ගැහැනියකගේ ම විතරක් වැරදි දකින අයට ගැහැනිය කියන්නේ අසීමිත කැපකිරීම් කල හැකි කෙනෙක් බව ඔප්පු කල ඔබට මගේ හදවතේ උත්තමාචාරය ,අපේ රත්තරන් රණවිරුවන් ට තෙරුවන් සරනයි .මෙවැනි අගනා වැඩසටහනක් මෙහෙයපු රංගන අයියාට සහ මහීශාට ගොඩාක් පින්

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +107

    උපන් රටට ණය නැති පෙනෙන දේවතාවුන් හැමෝටම බුදුසරණයි ❤❤

    • @sheharinavodya4858
      @sheharinavodya4858 2 ปีที่แล้ว

      Aniwa💪💪💪💪✊♥️👍👍👍👍

  • @jayantasis4852
    @jayantasis4852 3 ปีที่แล้ว +83

    මේ වගේ බිරින්දෑවරු රටටත් වාසනාවක්

    • @ayeshaekanayaka9480
      @ayeshaekanayaka9480 2 ปีที่แล้ว

      Aduna....rana viruwanta wagem me birindawarunatath hadawathinma garu karanawa. Eda wagema adath eyala karana me kapavimata

  • @pabasara6917
    @pabasara6917 3 ปีที่แล้ว +48

    ඇස් වල කදුළු 😪😪😪අද සමාජේ කොච්චර අය ලංකාවේ ඩිවෝස් වෙනවද මේ අය දෙවියන් අපේ 💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanama
    @chandanama 3 ปีที่แล้ว +62

    ෂා ලස්සනයි! සියලු රණවිරුවන් නිදුක් නිරෝගී වේවා! රංගන මහත්මා ඇතුළු ස්වර්ණවාහිනී ආයතනයටත් ස්තුතියි!

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +92

    හැමගෑනියෙක්ම හැම කෙල්ලෙක්ම සල්ලි පස්සෙ යන්නෙ නෑ කියලා ඔප්පු කරලා පෙන්නුවට ස්තූතියි .. පිරිමි කියන්නෙ ගෑනුන්ට කෙල්ලොන්ට ඕනම.කරන්නෙ සල්ලි විතරයි කියලනෙ.. නෑ ගෑනුන්ට ඕන ආදරේ අවංක ආදරේ ... ඒ අතරට ජීවිතේ ගෙවාගන්න සල්ලි ප්‍රමාණයක් තිබ්බම ඇති..ඒක ඔප්පු කරල පෙන්නපු ඔයාලට තෙරුවන් සරණයි ...🌹..පිරිමි වැරදි කරලා ගෑනුන්ට ඇගිල්ල දික් කරන පිරිමින්ට හොද පහරක්... ස්තූතියි ස්වර්ණවාහිනී

    • @samithadilani3529
      @samithadilani3529 3 ปีที่แล้ว

      😭😭😭

    • @rumeshdeemantha921
      @rumeshdeemantha921 2 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว

      @@rumeshdeemantha921 🌹

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว

      @Shehan Rajakaruna සල්ලි නැතුව ජීව්ත් වෙන්න පුලුවන් කියලා ඔප්පු කරන්න පුලුවන්ද ශෙහාන්...

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว

      @Shehan Rajakaruna තේරුනා.. .. මන් කෙල්ලෙකුට භෝ ඕනම ගැහැනිකට.. ඕනම පිරිමියෙකුට බෑනෙ සල්ලි නැතුව ජීවත් වෙන්න..

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 3 ปีที่แล้ว +29

    අනේ හරිම හැඟීම් බර අවස්තාවක් කඳුළු ආවා ඒ ආදරෙ ❤️❤️

  • @tharakaariyasinghe7501
    @tharakaariyasinghe7501 3 ปีที่แล้ว +22

    ඔබලත් වීරවරියන් බුදුසරණයි 🌹

  • @nimalrajapaksha3763
    @nimalrajapaksha3763 3 ปีที่แล้ว +70

    ජාතියේ උත්තමාචාරය ❤❤❤❤❤

    • @sumithrapedris9073
      @sumithrapedris9073 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💚💛💓💗

  • @shiromichandani8160
    @shiromichandani8160 3 ปีที่แล้ว +43

    බලන් ඉන්න බැරි තරම් වේදනාවක් දැනුනා

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +30

    තම ජිවිතය දෙවෙනු කොට රට වෙනුවෙන් ..
    ජිවිත අවසනාවන්ත ලෙසිනි අදුරු වු ඔබ සැමටම .
    ජාතියේ උත්තමාචාරය .
    රටට ණය නැති විරපුතුන් ඔබෙය .
    තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ..
    ආදරේයි 💗 ආදරේයි .

  • @candaniwannigamage9513
    @candaniwannigamage9513 3 ปีที่แล้ว +21

    මුලු මහත් ජාතියෙම උත්තමාචාරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි විරුවානනි ඔබෙන් පනලබා ඔබෙන් ජිවත් වෙන අප සැවොම ගන්නා හුස්මක් ගානෙ ඔබට නයගැතිය..❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 3 ปีที่แล้ว +27

    ගොඩක් ලස්සනයි සුභ පතනවා ඔබ සියළුම දෙනාටම බුදුසරණයි

  • @Deneth_Viduranga663
    @Deneth_Viduranga663 3 ปีที่แล้ว +58

    රටක් වෙනුවෙන් ණය නැති මිනිසුන්

  • @sadnandasiri2366
    @sadnandasiri2366 3 ปีที่แล้ว +8

    නියමයි හදවතටම දැනුනා ඒකනම් පට්ට. ආදරය සැඛැ ආදරය ඒකයි. ආදරෙයි රණවිරැවානනි. ණයගැතියි අපි ඹබට. ස්තූතියි රංගන අයියේ ස්වරණවාහිනියට . ජය

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว +4

    රට වෙනුවෙන් මේ වගේ ආබාධිත වූ අය තව හුගාක් ඉන්නව හැම කෙනාම හිතන්නෝන අපි අද නිදහසේ ජීවත් වෙනවනම් මේ වගේ අය කරපු කැප කිරීම තමයි. ආයි කවදාවත් මේවගේ දෙයක් අප රට තුළ සිදුනොවන විදියට හැමෝම එක මුතුවෙන් ජීවත් වෙමු. මේ වගේ අය මාධ්‍ය ඉස්සරහට ගැනත් ඒ ගොල්ලන්ගේ අත් දැකීම සමාජ කත කරපු සහෝදරයට ස්තුතියි තව තවත් මේවගේ වීඩියෝ සමාජ ගතකරන්න.

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 2 ปีที่แล้ว

      🙏🏻❤❤❤❤❤❤❤❤❤⚘⚘⚘

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 ปีที่แล้ว +10

    කවදව දුකක් නමි දැනෙන්ට ඵප පනවගෙ මැරෙ තුරු අදරෙන් ඉන්ට ලැබෙව බුදුසරනයි

  • @videoshub4318
    @videoshub4318 3 ปีที่แล้ว +13

    ❤❤❤❤❤❤🔥අපෙ රටෙනියම හිමිකරුවො

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +24

    මෙන්න සෑබැ ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +7

    අපේ උත්තමාචරය👏👏👏❤️❤️❤️

  • @hashinijayasundera7772
    @hashinijayasundera7772 2 ปีที่แล้ว +3

    ඇසට කදුලක් නැගූනා. ඔබ හැම හැමදාම ආදරයෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔබ සැමට

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +5

    සංවේදී නමුත් හරිම අදර්නියයි.❤️❤️❤️

  • @user-wm5zz1zh9c
    @user-wm5zz1zh9c 2 ปีที่แล้ว +1

    අනේ හරි දුකක් අවා හිතට බුදු සරණයි ඔයලට 🙏🙏🙏❤️❤️❤️❤️

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +3

    නියමයි කෙල්ලනෙ ඔයාල තමා නියම 🇱🇰 අපේ අභිමානය වරදින්නේ නෑ ඔයාලට 💖👌

  • @chamarah3198
    @chamarah3198 2 ปีที่แล้ว +3

    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.😌😌😌

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .තෙරුවන් සරණයි අපේ විරුවන්ට

  • @chammijayarathna3918
    @chammijayarathna3918 3 ปีที่แล้ว +13

    Lassna programme ekk..❤️

  • @nuwanwijeweera6867
    @nuwanwijeweera6867 3 ปีที่แล้ว +6

    Hiru eke gon athal walata wadiya godaaaaaaaaaaaak වටිනවා 😍😍

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว

    සමහර රන විරුවන් ජීවිත පූජා කළා එ අපෙ ජීවිත රැකගන්න...අත්,පය පූජා කළා එ අපෙ අත්,පා රැක දෙන්න..එ අභීත රණ විරුවන් ඔවුන්ට හිමි බොහොමයක් දෙ අහිමි කරගත්තා එ අපට හිමි දෙ රැක දෙන්න... අපි සදා ණයගැතියි ඔබට උතුම් රන විරුවාණනි 🙏🙏🙏

  • @ravindunurej1910
    @ravindunurej1910 3 ปีที่แล้ว +9

    Eka patta❤️❤️❤️

  • @ishanisaumya3534
    @ishanisaumya3534 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාලට

  • @d.m.sansalanethranidissana1702
    @d.m.sansalanethranidissana1702 2 ปีที่แล้ว

    හරිම සතුටුයි...ඇස්වලට කදුළුත් එනවා🥺.....මේ වගේ අවංකව ආදරේ කරන අය ආදරේට පූජනීයත්වය ,හරි වටිනාකම දෙන අය❣... දේශය රකින රණවිරුවන්ට අපේ ගෞරවණීය උත්තමාචාරය හදවතින්ම♥ ඒවගේම දේශයට දිවි කැපකරන රණවිරුවන්ට යශෝධරා ගුණ ඇති පතිනියන් ලැබෙන්න ඕන💖

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    ඔයාලා සියලුම දෙනම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️
    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +13

    Respect 🙏🙏❤️❤️❤️❤️

  • @indranimendis3079
    @indranimendis3079 3 ปีที่แล้ว +2

    ජාතියේ උපහාර ඔබ සියලුම දෙනාට 🌹💖

  • @sitharakushani5370
    @sitharakushani5370 2 ปีที่แล้ว

    කොයි තරම් ලස්සන හදවත්ද මේ...කියන්න වචන නෑ.ඒ තරම් හිතට දැනුනා..මේ තරම් හිත්වල අවංක කම,බැදීම තියෙනවනම්,ආදරේ කොයි තරම් සුන්දරද........බුදු සරනයි හැමෝටම.

  • @kavindemalsha9762
    @kavindemalsha9762 2 ปีที่แล้ว +1

    siyalu denatama nirogi sampathtiya labewa budusaranayi 🙏🙏🙏🙏

  • @maheshsanjeewa7953
    @maheshsanjeewa7953 2 ปีที่แล้ว

    බුදු සරණයි mage සහෝදර රණවිරුවන් ඔබට

  • @chathurangapriyanath8449
    @chathurangapriyanath8449 2 ปีที่แล้ว +1

    Adarei hamadama ape රණවිරුවන්

  • @himalihemachandra2412
    @himalihemachandra2412 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි රංගන අයියා ඔයා
    mara ලස්සන වැඩක් kala

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @chamilaprasad394
    @chamilaprasad394 3 ปีที่แล้ว +2

    Respect to both soldiers and their wives.god bless you

  • @pabasara6917
    @pabasara6917 3 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @asankmadushan5656
    @asankmadushan5656 2 ปีที่แล้ว +1

    බුදු සරනයි .

  • @saduniperera9863
    @saduniperera9863 3 ปีที่แล้ว +1

    ආදරෙයි ඔයාලට

  • @mmala6994
    @mmala6994 2 ปีที่แล้ว

    සියලුම දෙනාට තෙරැවන් සරනයි

  • @primaryenglishthroughpictu4926
    @primaryenglishthroughpictu4926 2 ปีที่แล้ว

    Ane upi nayai oba samata sadaakaalikawama. Upe sathuta wenuwen uba kepakale obe sathutath jeevithayath.
    Salute you all for your bravery and your heart breaking sacrifices done behalf of our motherland and the future of our people. Love you all. Be happy forever.

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @yaasssandy1543
    @yaasssandy1543 3 ปีที่แล้ว +1

    Aththatama godak hoda wadak adareii ape weerayo❤️❤️❤️
    Ada kale kattiayata hoda adarshayak kochchara dewal awath dala nogiya adaraneeyayan

  • @niroshasadamali7875
    @niroshasadamali7875 3 ปีที่แล้ว +1

    ඔබට.ජාතියේ.උත්තමාචාරය.අපිජිවාතේතියනතාක්.කල් ඔබට ණයගැතියි.රණවිරැවාණනි ජේසුපිහිටයි

  • @niroshamalkanthi2407
    @niroshamalkanthi2407 3 ปีที่แล้ว

    Harima lassanai b.s oyalata siyalu denatama

  • @dilruproducts7015
    @dilruproducts7015 3 ปีที่แล้ว +2

    great job rangana aiya

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +2

    වාසනාවන්තයි ඔබලා බුදුසරනයි 🙏🙏🙏❤❤❤

  • @amithaamitha3287
    @amithaamitha3287 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @geethikadissanayaka7273
    @geethikadissanayaka7273 3 ปีที่แล้ว +4

    කඳුළු ආවා ❤️

  • @shashinimaleesha7605
    @shashinimaleesha7605 3 ปีที่แล้ว +5

    Soldier kenekge wife witharai danne heart feeling eka 😞

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 ปีที่แล้ว +1

    Beautiful people 🙏🏻

  • @isharasandamali7756
    @isharasandamali7756 3 ปีที่แล้ว +1

    Ane harima lassanai. Budusaranai. ❤❤❤❤

  • @renukarenuka4483
    @renukarenuka4483 3 ปีที่แล้ว +1

    ලස්සන යි

  • @user-rm3cp2gi4r
    @user-rm3cp2gi4r 2 ปีที่แล้ว

    බුදුසරණයි 😘😘😘😘

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว

    පුන්චි දේවල් වලටත් දාල යන ගොන් ගෑණුන්ට ආදර්ශයක් .අපි වෙනුවෙන් රට වෙනුවෙන් කැප වුන දේශයේ මූර දේවතාවුන්ට මාගේ උත්තමාචාරය වේවා. නිදුක් නීරෝගී සුවය ලැබේවා.බුදු සරණයි ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 2 ปีที่แล้ว

    Budusaranai oba daynata 🙏❤️

  • @silvahhn4935
    @silvahhn4935 3 ปีที่แล้ว

    Thanks rangana sri

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว +2

    අැඩුනඵකටනමිි.අපිහැමදාමනයයි.ඔයාලටවිරැවනේ.

  • @noname.2365
    @noname.2365 2 ปีที่แล้ว +2

    වාසනාව ❤️ ආදරය හොද බිරිඳක් සල්ලි පස්සේ යන ගෑනුන්ට වඩා දිරිය කාන්තාවන් කියන්නෙ මෙන්න මෙයාල

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว

    Siyaluma ranaviruwanta jesu pihitai 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @nirnjalasaiman4287
    @nirnjalasaiman4287 3 ปีที่แล้ว +1

    Niyamai.rangana.malli.mama.kuwat

  • @nimeshransiri1279
    @nimeshransiri1279 2 ปีที่แล้ว

    Supiri

  • @priyanthidabare1986
    @priyanthidabare1986 2 ปีที่แล้ว

    Wow so smart very lovely

  • @IshNish7
    @IshNish7 2 ปีที่แล้ว

    harima lassanai ❤️

  • @melanishakila8923
    @melanishakila8923 3 ปีที่แล้ว

    really true love❤❤❤

  • @tharudissanayaka8677
    @tharudissanayaka8677 2 ปีที่แล้ว

    අනිවා 💪 ❤

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +2

    අපි වැඳිය පිදිය යුතු මිනිසුන් .දේශපාලුවන්ට තියන වරප්‍රසාද දියයුතු මේ මිනිස්සුන්ට

  • @sududoni8854
    @sududoni8854 2 ปีที่แล้ว

    Budu saranai

  • @lakminialuthgedara1231
    @lakminialuthgedara1231 2 ปีที่แล้ว

    Budu saranai hemadenatm adaraniya viruwan

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว +1

    ඇඩුන දෙවියනේ 😔❤

  • @rimza8521
    @rimza8521 2 ปีที่แล้ว

    උත්තමාචාරය .❤️⭐👍

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว

    Wow

  • @ranidhaliwal489
    @ranidhaliwal489 3 ปีที่แล้ว +2

    Budusarani hamotama

  • @nuwanwijeweera6867
    @nuwanwijeweera6867 3 ปีที่แล้ว +2

    😍😍😍

  • @yethaphuta4907
    @yethaphuta4907 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඇඩුනා.

  • @sumekamalaka2041
    @sumekamalaka2041 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @hashiniperera9597
    @hashiniperera9597 2 ปีที่แล้ว +1

    ❤️

  • @chethanmaneth7604
    @chethanmaneth7604 3 ปีที่แล้ว +1

    👌❤️🤝

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 2 ปีที่แล้ว

    Harima sanwedi vidiyowak ape daviwaru adarei obalata me maha polawe jiwath wana thurawatama 🙏🙏🙏🙏🙏🙏💅💅🙏💟💗💖💓❤💚💙💚❤💙💗

  • @Malika-ms6wg
    @Malika-ms6wg 3 ปีที่แล้ว +1

    💓💓❤️

  • @shiraniperera4349
    @shiraniperera4349 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @canuxbro5083
    @canuxbro5083 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🌹🌹🌹

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️🙏

  • @user-cz6gt3zf6q
    @user-cz6gt3zf6q 3 ปีที่แล้ว +1

    😢😢😢
    ❤️❤️❤️

  • @muthukudaarachchi7681
    @muthukudaarachchi7681 2 ปีที่แล้ว

    Harima adaraniyay. Monawa nathi unath birindage adaraya rakawaranaya labanna oba pin kara thiyenawa ranaviruwani. E athin oba sitinuye ihalama stharayaka. Rate muradewathawan hatiyata kapa kirim kala oba ewaye niyatha prathipala kawadaka ho oba kara langa wanu atha. Ethek iwasanna. Theruwan Saranay.

  • @ireshdarshika1891
    @ireshdarshika1891 3 ปีที่แล้ว +1

    Hrima lassanai

  • @pr6217
    @pr6217 3 ปีที่แล้ว +1

    Moun eda ranabimedi e parithyagaya nokalanam...., ada apith mee maha polowata pas wela neda..
    Theruwan saranai oba semata.

  • @champjanlyn8740
    @champjanlyn8740 3 ปีที่แล้ว +2

    ජීවත් වෙන එක අමාරුයි ඒත් ශක්තිමත් දෑතක උදව් ලැබුනොත් ඒ ගමන හිතන තරම් අමාරු නෑ. බුදු සරණයි !!!

  • @kumarnkumarn6410
    @kumarnkumarn6410 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @lankacool6463
    @lankacool6463 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamari1835
    @chamari1835 3 ปีที่แล้ว +1

    Sadaa ආදරෙයි

  • @sheharinavodya4858
    @sheharinavodya4858 2 ปีที่แล้ว +1

    Anthima tika mara widiyata hithata waduna✊♥️

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว +1

    වාසනාවකි

  • @anuanu-qo4wq
    @anuanu-qo4wq 2 ปีที่แล้ว

    ana godak adarai hamotama❤❤❤❤❤❤❤