ප්‍රතිශක්ති කරණය අතින් ඉහලම ලංකාවේ පැලෑටිය තහනමට ලක්වීමට හේතුව මෙන්න | Dr. Suriya Gunasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🚩 කංසා ලංකාවේ තහනම් කළේ ඇයි?
    ⭕ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවට රැගෙනයාම හා ඒ පිලිබඳව ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම අප නාලිකාවේ අරමුණයි.
    🔔 Subscribe for more videos
    👩‍👦‍👦 Share this video with your friends and family:
    ✅ Let's connect:
    📞 Contact - 077 88 69 645
    e-mail - ayubowanshree@gmail.com
    Facebook - ayubowan.srilanka.channel
    #ayubowansrilanka
    #canabeas
    #Kansa
    #suriyagunasekara

ความคิดเห็น • 97

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +11

    සුර්ය ගුණසේකර මැති තුමන් විසින් කල ප්‍රකාශ සියල්ල සිදුවෙමින් පවතී ජාතිය දැනුවත් කල ඔබ‍ට මාගේ ප්‍රණාමය 🙏🙏🙏

  • @champjanlyn8740
    @champjanlyn8740 3 ปีที่แล้ว +34

    මගේ සීයා ඉස්සර වෙද මහතෙක් . ඒ නිසාම ආත්තම්මා තෙල් බෙහෙත් සෑදු වෙද හාමිනේ කලු ගංජා ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් වාගේ ලෙඩට හොඳයි කියා ගන්නවා මා දැක තියෙනවා . ඉතින් ඒ දවස්වල මිනිසුන් මේ ගංජා බෙහෙත් වලට වගේම ලෙඩට අත් බෙහෙතක් ලෙස පාවිච්චියට ගෙන ඇත.

  • @sampathroshan9965
    @sampathroshan9965 2 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක්. දිගටම මේවගේ වැඩසටහන් කරන්න ඔබලාට ශක්තිය ලැබේවා...

  • @chathuranga9127
    @chathuranga9127 3 ปีที่แล้ว +20

    දිර්ඝායුශ වේවා ඔබ තුමාට!! ❤

    • @chandranihewasinghe4975
      @chandranihewasinghe4975 3 ปีที่แล้ว +3

      අපේ බෙහෙත් විනාශ කරලා අපිව පිට රටට අත දිගු කර ඉන්නේ.දැන්වත් අපි නැගිටිමු.

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว +15

    අපේ තිරිසන් කාලකණ්නි හැත්ත කංසා හේන් ගිනි තියනවා.ගිනි නොතිය එය කපල වේලල මහරගමපිළිකා රෝහලට දුන්නා නම් කෑමට ගම්බිරිස් ඇටයක තරම් එයාල කෑම එක ඒ ඒ ලෙඩුන්ට දෙනවා ඒක මහා ලොකු බෙහෙතක්..

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +14

    කන්සා තෙල් බාවිතා කරල සයටිකා වේදනාව නිට්ටාවට සුව උනා. ඒ නිසා මගේ අත්දැකීම් අනුව කන්සා නීතියෙන් බාවිතයට ඉඩ දිය යුතුයි...

  • @hasindustudio220
    @hasindustudio220 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබසියලුම දෙනාට .

  • @dammikamendis4746
    @dammikamendis4746 3 ปีที่แล้ว +6

    ආයුබෝවන් නාලිකාවට මාගේ ප්‍රණාමය ජීවිතේටම අහලා නැහැ කාන්සා ගසෙහි ගුණ සූර්ය ගුණසේකර මහතාට මාගේ ප්‍රණාමය දීර්ඝායු වේවා! තව තවත් ඔබ වැනි බුද්ධිමතුන් හෙළයේ පහළ වෙවා!

  • @ggwije1838
    @ggwije1838 3 ปีที่แล้ว +13

    Professor Sooriya Gunasekara is a wealth of knowledge to our country men. May you be blessed by Dhamma for a long and heathy life!
    Thank you Ayubowan Sri Lanka for producing valuable programs for TH-cam.

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 3 ปีที่แล้ว +4

    ගොඩක් තොරතුරු දැනගත්තා. ගොඩක් ස්තූතියි .දිර්ඝයුෂ ලැබේවා ඔබ දෙපලටම!

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 3 ปีที่แล้ว +3

    මාධ්‍යට 🙏 .මහත්තයාට 🙏 .තොරතුරු ඉදිරිපත් කලාට.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว +15

    මම සූරිය ගුනසේකර මහතමාගේ දැනුම ඉතා අගේ කොට සලකන කෙනෙක් .ඒ වගේම සාක්ෂි සහිතව බුදුන් උපන්නේ මේ හෙලබිමේම බවත් පිලිගන්නා කෙනෙක් .ඉතින් මේ හෙලබිමේ කන්සා තිබුන බවත් කුස තන පිලිගැන්නුවේ ත් මේ හෙලබිමේම බවත් ඔප්පු වී තිබෙනවා .

    • @sandushnawanjana
      @sandushnawanjana 3 ปีที่แล้ว +1

      ඒ උනත් මෙතුමා මෙතනදී ඉංදියාව ගැන නෙ සදහන් කරන්නෙ. ලංකාවෙ තමයි හොඳම කන්සා තියෙන්නේ මන් අහලා තියෙන විදියට.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 8 หลายเดือนก่อน

      ​@@sandushnawanjana
      කතාව ඇත්ත.
      බොහෝ ගුණාත්මක බවින් වැඩි
      ගස් කොලන් වලින් හදන දේවල් තියෙන්නේ අපේ පින්බිමේ තමයි.
      හොඳම කොහු කෙදි , හොඳම තේ යනාදී වශයෙන්...

  • @thilinakrishan7895
    @thilinakrishan7895 2 ปีที่แล้ว +2

    සූරිය ගුනසේකර මහත්මානෙනි මිනිස්සුන් දැනුවත් කරනවාට ඔබට බොහෝම ස්තූතියි . ආයුබෝවන් ශ්‍රි ලන්කා, වසන්ත සේන වැලිඅංග මහතා සමඟත් වැඩසටහනක් කරන්න .

    • @hfernando5184
      @hfernando5184 2 ปีที่แล้ว

      කංසගැන පරික්සන කරනව සේනවැලිඅන්ගමහතා එතුමා සමග වැඩසටහනක් කරන්න මමත් ඉල්ලනව

  • @_discovertheunseenuniverse9007
    @_discovertheunseenuniverse9007 3 ปีที่แล้ว +5

    Most Valuable program. ඉතා වටිනා වැඩසටහනක්. තුති ඒ වවන වලට

  • @aravinm7039
    @aravinm7039 3 ปีที่แล้ว +3

    ඉතා හොද කාලෝචිත වැදගත් වැඩසටහනක්. බොහොම ස්තූතියි. අනික සුද්දා අපට තහනම් කරාට ඒ ගොල්ල ප්‍රයෝජනය ගන්නවා. බලන්න BBC හදපු billion dollar crop කියන DVDඑක. හුඟක් විස්තර තියෙනවා.

  • @champasirimanne6253
    @champasirimanne6253 3 ปีที่แล้ว +7

    කැළණියේ පටන්ගත් හෙල ප්‍රතිකාර රෝහලේ ප්‍රගතිය දැනගන්නට කැමතියි.

  • @janakawijerathne5719
    @janakawijerathne5719 3 ปีที่แล้ว +26

    ඇයි තාම සුද්ද දාපු නීතිය දිගටම පවත්වාගෙන යන්නෙ අපේ අමනෝඥ පාලකයෝ.

    • @MrShanake
      @MrShanake 3 ปีที่แล้ว +3

      හමින් කළු වුනාට ලේ වලින් කළු සුද්දන් ඇතිකරලා තමයි උන් එංගලන්තයට ගෙන්වලා උගන්වලා ඒ ඒ යටත් විජිත පාළනය බාර දුන්නේ...ඒ ගැන බ්‍රිතාන්‍ය වින්ස්ටන් චර්චිල් අගමැතිවරයා ගේ පාර්ලිමේන්තු කතාවක සඳහන් වෙනවා...👍

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +4

    ස්තුතියි දැනුවත් කලාට

  • @dammathero5029
    @dammathero5029 3 ปีที่แล้ว +8

    වැලලී ගිය අපේ උරුමයන් ඉස්මතු වීම සතුටක්.මැලේරියාවට හොදයි නම් ඩෙංගු උණට ත් හොඳ ඇතිනෙ.අදහසක් පමණි.

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว +23

    සුද්දෝ...කංසා තහනම් කලේ ...එයාලගේ...රට බීමත්......අපේ අයට පොවන්නට ඕන නිසා ....ඒක තේරුම් ගන්නට ...තාම අපේ අයට...බැහැනේ....

    • @tharidunamunukula1017
      @tharidunamunukula1017 2 ปีที่แล้ว

      ෙමහි ඒයහැගවුනත් පසුව ෙවත්දි රට තුල ගංජා බිම නිසා සුද්දා තහනම් කරපු බව කියනන වුනා

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 3 ปีที่แล้ว +7

    ලස්සනයි පෝග්ගම් එක .

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 ปีที่แล้ว +2

      ඒකනේ...මේ තරම් ...ලෙඩ රෝග වලට...ඔරොත්තු දෙන...අපේ දේවල් ....අපිම නැති කරගෙන .....

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +8

    කළු සුද්දෝ මේ රටින් පන්නා දමව් හෙලයනි අවදි වව්

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 3 ปีที่แล้ว +2

    🙏🙏🙏💞💞💞🌼🌼🌼 අයුබොවන් තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට 🙏🙏🙏💞💞💞🌼🌼🌼

  • @hasithatharaka5737
    @hasithatharaka5737 3 ปีที่แล้ว +7

    කංසා කියන්නේ එදා බුදු වෙන්න භාවිත කරපු නියම කුස තණ. ඕක අද ගොඩක් අය දන්නේ නෑ කුස තන කියලා වෙන දෙයක් තමා හඳුනගෙන ඉන්නේ

  • @wasanthasenarathne5212
    @wasanthasenarathne5212 3 ปีที่แล้ว +4

    කන්සා නීතිගතකරව්.

  • @vihagafernando2134
    @vihagafernando2134 3 ปีที่แล้ว +8

    මහත්මයාණෙනි,ආචාර්ය සූරිය ගුණසේකර මහත්මයා විසින් රචිත පොත් තියෙනවා නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන්න පුළුවන්ද?
    තෙරුවන් සරණයි.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +1

    Dr suriya gunasekara is a very knowledgeable person

  • @hasithatharaka5737
    @hasithatharaka5737 3 ปีที่แล้ว +6

    ලෞකික පැත්ත විතරක් නෙවේ ලෝකෝත්තර පැත්තට යන්නත් ධ්‍යාන අත්‍යවශ්‍ය යි. ඒකටත් කුස තන අවශ්‍ය කරනවා

  • @athulakg9235
    @athulakg9235 2 ปีที่แล้ว +1

    ඔබතුමාට නිරෝගි සම්පත් ලැබේවා!

  • @sutinmatin4386
    @sutinmatin4386 3 ปีที่แล้ว +4

    A very great programme

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 2 ปีที่แล้ว +2

    වටින කතාබහක්

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @athuladeshapriya4456
    @athuladeshapriya4456 3 ปีที่แล้ว +4

    සුද්දගේ පාලනයේදී දේශද්‍රෝහීන් හැටියට නම් කල අපේ වීරවරයින්,ඒ විදිහටම පැවතීගන ඇවිත් මෛත්‍රීපාල ජනාධිපති ඒක දේශප්‍රේමීන් කලා...ඒ වගේ හෙලවෙදකමට නැතුවම බැරි මෙ ශාකය තහනමට ලක්කරගන තියෙන්නේ නොදන්නා කමටයි...

  • @mariofernando974
    @mariofernando974 5 หลายเดือนก่อน

    So important massage

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nevillejayasena8960
    @nevillejayasena8960 10 หลายเดือนก่อน +1

    Acharya,sooriya gunasekera mahathmayanani
    "Kansa oushadaya."
    menma obathumath
    apata mila kala noheki
    "Sithuminak,kaprukak."
    Apa lakmeniyange nayakarayek novana obatuma thawa "Sathawarsha."
    Gananawak jeewathwannei depa nameda prarthana karami.

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +1

    සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි .♥️♥️ ඇයි අපට දැන් වත් සුද්දැන්ගෙ නීති වෙනස් කරාන්න බැරි .

    • @geekpizza7946
      @geekpizza7946 6 หลายเดือนก่อน

      පරගැති පාලනය ජනතාව ප්‍රතික්ෂේප කල දවසට.

  • @donrajapakse7501
    @donrajapakse7501 3 ปีที่แล้ว +2

    Now a days many developed countries use this Kansa (Maruwana) as Medical Maruwana to get rid of severe Cancer pain. This is approved by their Governments as leaves or oil.

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    💜 💜 💜

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 3 ปีที่แล้ว +5

    තවමත් අපේ බිහිවෙන නායකයො සුද්දගෙ⁣ සුවච කීකරු හුරතල් බලු කුක්කන් විතරයි.එක පාහරයෙක්වත් කොන්ද කෙලින් ⁣තියාගෙන අපේ දේවල් රැකගන්න කටයුතු කරන්නෙ නැහැ.

  • @laithalewis9145
    @laithalewis9145 2 ปีที่แล้ว +1

    In EU countries they allow cannabis/Kansa/ganja as a medicine..Cannabis / hemp seeds are health food in Europe.

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว

    Theruwan saranai weda mahatha oba thumata 🙏

  • @aselaperera6788
    @aselaperera6788 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️💐💐💐🙏🙏🙏

  • @shanewhite352
    @shanewhite352 2 ปีที่แล้ว +2

    Australia we api nam ගංජා neethigatha kala eka palaathaka. Thawa pathi wala neethigatha karanna innawa. Australia wa suddage ratak widihata wada, lankawe gathiguna athiwa lankawata wada mole athi minissu inna ratak.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽

  • @gaminichandralal411
    @gaminichandralal411 2 ปีที่แล้ว +1

    Apata nidahas 1948 lebune namamathrawai thawamath yatathwijthai Api chandaya dila pathkaraganne yathwigitainge niyogithaintai helainge siyalu sathyayan balen nethiyen yatpath kara thibe...

  • @chandigunasekara6391
    @chandigunasekara6391 3 ปีที่แล้ว +2

    අපෙ රටේ අමනයන්ට.මෙව තෙරුනාට සුදු .මිනිසුන් ට කත් අඩීනවා

  • @prageethwijebandara2150
    @prageethwijebandara2150 2 ปีที่แล้ว

    💜 👍 🙏

  • @damindasakura6134
    @damindasakura6134 3 ปีที่แล้ว

    👍👍👍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 10 หลายเดือนก่อน +1

    🌳🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳

  • @happykidseducation1754
    @happykidseducation1754 3 ปีที่แล้ว +3

    Suddha has done a great damage to a well developed system in Sri Lanka and real Sinhala blood is rare to understand the value of being born as a Sinhalese.

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว

    💗💝💖

  • @nevillejayasena8960
    @nevillejayasena8960 10 หลายเดือนก่อน +1

    Acharya sooriya methitumani apa ratata
    1948 sitama pathuna palakayo menma apa janasamajaye boho denat "Suddhage bettath welagena aggala kapu jathiyak tamai.

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 6 หลายเดือนก่อน

    කුසතණ ඉන්දියාවේ නැහැ කුසතණ තියෙන්නෙ ලංකාවේ පමනයි බුදුන් වහනසේ හිටියෙ මේ හෙලබිමේ
    සොත්තිය බමුනා ලංකාවේ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +5

    අපේ මිනිසු තව වැරද්දක් කරනවා කන්සා දුන්කල සමග මිස්‍රකර ගහනවා එක වැරදි

  • @tharidunamunukula1017
    @tharidunamunukula1017 2 ปีที่แล้ว

    ෙමහි කියවුන විදිහට මැදහරියක් ෙවත්දි සුද්දා ලංකා ජාතිකයන්ට අාදරය කරන නිසා කංසා තහනම් කිරිම කරපු බව ඒය ෙමතුමාට වු වරදක්මයි රට තුල ශක්තිමත් බවක් අැති සුවපත් පිරිසක් ජිවත්විම සුද්දාට හානියක් සිදු විම නිසා ඒය තහනම් කරපු බව ෙපන්නිමට අමතක විම හා ෙමහි මුල හරිය ෙවත්දි සුද්දා නිෂ්පාදිත ඒන්නතට නැතිනම් ෙබ්ත් සදහා හානියක් වන නිසා කංසා තහනම් කිරිම සිදු කරපු බව කිය වුනා පසුව ඒය ෙවනස් විම කිරිම ගැටලුවක්

  • @user-wb7yo9te2o
    @user-wb7yo9te2o 3 ปีที่แล้ว +3

    කුඩු ගහල බවුන් වඩන්න බැරිද කියලත් අහයි ඕං මේ අබිලික් දූපතේ අබිලික් වැසියෝ.

  • @ricvibesinc1
    @ricvibesinc1 3 ปีที่แล้ว +1

    Mathrukava thanaham wenna ba.. period.. kansa math weemak naha. Suwapath weemak misaka.. ingection eka witharak namaie. Ung gay hama pethakata awashathayak nathi wenava..

  • @thunkushamdeen2708
    @thunkushamdeen2708 11 หลายเดือนก่อน

    Oba thuma kewwa hare essara Islamiya sufi addeyamika bawana karana yogen wani aya sabje yanu wen handhun wana dhumak panaya karathi enpasu bawana karathi

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda 4 หลายเดือนก่อน +1

    සිගරටි ⁣කමිපැනි කාරයොන්ට ඔන නිසා🤣

  • @indikaprasad7063
    @indikaprasad7063 2 ปีที่แล้ว

    Konda pana nati palakayo tamath batahira jatinge vahallu akai kelin tiranayakh ganna bari meka nitigata karanna.nawata rawana ugayakh bihiviya utumai.

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 3 ปีที่แล้ว

    Sudda meya thahanam kare. Shakthi wantha helayage manasikathwaya durwala kara sithime hakiyawa durwala kara, suddage arakku purudu karimata. Yam deyak mou kiyanawa, siyalla niwaradi nowanabath sithanna.

  • @madusankamadusankamadusank4258
    @madusankamadusankamadusank4258 3 ปีที่แล้ว

    Ketiyen..ma kiyanawa nam ley dunnata moley denna be.....

  • @sunilrajapaksha7578
    @sunilrajapaksha7578 3 ปีที่แล้ว

    obathumaata godaak pin e wagema aayuboowan sri lanka nalikaawata.ruwanweli seyagaawa diurum deddi api hithuwaa rata godayai kiyalaa. balapuwaama den suddaagawa danin wetilaa. lejjai

  • @nilaniwijisekara4757
    @nilaniwijisekara4757 3 ปีที่แล้ว +3

    ලංකාවේ පාලකයො කොහොමත් සුද්දගෙ පදේට නටන අයනෙ

  • @dimuthumuthukumara9979
    @dimuthumuthukumara9979 3 ปีที่แล้ว +3

    ගන්ජ නැත්නම් බවුන් වඩලත් ඉවරයි

  • @maithrikandamby190
    @maithrikandamby190 3 ปีที่แล้ว +1

    Thank you do we think over mother’s Country is independent country do u think if it’s go like that ways hope it’s good 😃 anyway if the country independent sir Lanka why still funny I don’t know Y ? Don’t think other countries .hope take a decision with. over mother’s country’s great people’s
    ideas. already other countries there okay with this plant 🌱 still we think bullshit we are all Ways things not bad Sir Lankan all ways great farmers do u think 🌾🌴🌱🌽🌶🍌anyway hope good luck sir Lanka hope so 🇱🇰🍂🙏🏽👫👏🏽👏🏽🌾🌱it’s herbal medicine plant It’s hope can make good money for the land 🇱🇰🍂❤️🙏🏽 as well. Why’s drag 😷🐒

  • @nandalekamge1250
    @nandalekamge1250 9 หลายเดือนก่อน +1

    අනේ දෙයියනේ ආයිත් ඉතින් මේවගේ වටිනා දේවල් අපට කියා දෙන්නේ කවුද .නිවනටම යන්න ඇති

  • @user-kk9cq7ss7n
    @user-kk9cq7ss7n 3 ปีที่แล้ว +10

    ඇයි තාත්තේ කංස තහනම් කරල තියෙන්නෙ .
    ලංකාවේ. මිනිස්සු සපත්තුවට පාගගෙන ඉන්න ඕන නිසා පුතේ .
    තාත්තගෙ මොලේ. තමයි මොලේ ... තාත්තෙ .

  • @anuekanayake7452
    @anuekanayake7452 3 ปีที่แล้ว

    කංසා වලටද Hemp කියන්නේ

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +3

    මේරටේ සුද්දගේ පදේට නටන රූකඩපාලකයන් ඉන්නේ

  • @niluwisidagama958
    @niluwisidagama958 3 ปีที่แล้ว

    හෙළයේ ❤️👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯

  • @princycyprus2239
    @princycyprus2239 2 ปีที่แล้ว

    Suddage niethiyata yatawela ape moda minissu

  • @shiranthifernando6323
    @shiranthifernando6323 2 ปีที่แล้ว

    Methumanla wage buddimathun thama rata palanaya Kala yutthe

  • @upulmanavadu5057
    @upulmanavadu5057 2 ปีที่แล้ว

    Ay thaththa issara wage den rahathun neththe.....? Kansa thahanam Kerala nisaane putheee......! Ehenam ayeth rahath yugayak enne nedda thaththee.....? Enawa enawa..eth ehkata kansa neethi gatha keranna oni putheeee.... Thaththage mole thamai mole thaththee........ Hih heeeee. Dee kirata balallu saakkilu neeeda thaththe..

  • @pathumsampath7355
    @pathumsampath7355 3 ปีที่แล้ว

    ganja gehuwama kisima kalabayak na

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබසියලුම දෙනාට .

  • @inokapriyadarshani7475
    @inokapriyadarshani7475 3 ปีที่แล้ว

    👍👍