වර්තමාන පාලකයන්ට අද අත්වන ඉරණම ගැන ප්‍රභල අනාවැකියක් - 2026න් පස්සෙ මහා ඛේදවාචකයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Suriya Gunasekera reveals the fate of the current rulers of Sri Lanka today
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #SooriyaGunasekara #Political

ความคิดเห็น • 198

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ปีที่แล้ว +43

    මේ කතාව හැමෝටම අසන්න ලැබේවා ! අපි ඉලුමිනාටිස් මාර බන්ධනයෙන් මිදෙන්න අවශ්‍ය යුගයයි මේ. මම ජීවත් වෙන්නේ ඊශ්‍රායලයේ, කීව කතාව සම්පූර්ණ ඇත්ත, නමුත් දැන් මෙයාල හෙම්බත් වීගෙන යනවා ඒක මට හොදට පේනවා. අපට සිංහල ජාතිකයින් වශයෙන් පහර දෙන්න පුළුවන් හොඳම ආයුධය අපේ බෞද්ධ දර්ශනයයි. දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය, හීබෲ භාෂාව අනිවාර්යෙන්ම ඉගැන්වීම ආරම්භ කල යුතුයි. භාෂාව හරහා අපට බෞද්ධ දර්ශනයෙන් අපට මේ තත්ත්වය ආක්‍රමණය කරන්න පුළුවන්. මොකද මෙයාලට මුදල් බලය,තාක්ෂණ බලය,නවීන විද්‍යාවේ බලය තිබුණට මානසිකව මෙයාල ඉතා දුර්වලයි මම මේ කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන්මයි. කොපමණ බෙහෙත් තිබුනත් ආතතියෙන් පීඩා විදිනවා. අපේ බෞද්ධ දර්ශනයේ විතරයි බෙහෙත් තිබෙන්නේ. අපි වහ, වහා මේ දුර්වලකම වටහාගෙන නියම තැනට පහර දිය යුතුයි. ඒ ප්‍රහාරය එල්ල කරන්නට අපට සෑම ඉරියව්වකින්ම දක්ෂ රාජ්‍ය නායකයෙකු ගේ අවශ්‍යතාවය පමණයි අපට ඕනේ සහ අපේ රටේ ජනතාවට අවශ්‍ය සෑම දෙයක්ම අප රටේම නිෂ්පාදනය කිරීම ඉතා සීඝ්‍රයෙන් ඇති කල යුතුයි. නිවේදක ; ඔබට ස්තූතියි ඒ වගේම මිත්‍යා දෘෂ්ටික මෑණිවරුන්, දේවාල පස්සේ නොයා මෙතුමා වගේ දක්ෂ උගතුන්, බුද්ධිමතුන් සොයා දැනුම බෙදා හරින්න. ස්තූතියි ආචාර්ය තුමාට.ඔබ දීර්ඝායුෂ ලැබේවා !

    • @udayasampath3530
      @udayasampath3530 2 ปีที่แล้ว +1

      භෞතික දියුණු ව තිබුණත් අධ්‍යාත්මිකව දුර්වලයි...

    • @udayasampath3530
      @udayasampath3530 2 ปีที่แล้ว +2

      🔥🔥🔥මම රටේ නායකයා නම් ලංකාව එක මාසෙන් දියුණු රටක් කරනවා.ඊනියා මහා බැංකු අධිපති ලෝක දේශපාලනය ගැන දන්නේ නෑ
      th-cam.com/video/il72wJeOP3I/w-d-xo.html

    • @udayasampath3530
      @udayasampath3530 2 ปีที่แล้ว

      🔥🔥🔥බුදුදහම යොදාගෙන ලංකාව එක දවසින් දියුණු රටක් කරන්න පුලුවන්..අපි ඒක කරමු..ලොකේ ඉහලම දේ බුදුදහම..ලෝකය දියුණු වෙන්නේ බුදුදහමේ ක්‍රමයට..
      th-cam.com/video/z4FQ5WTEPUw/w-d-xo.html

    • @divinejourney-official50
      @divinejourney-official50 11 หลายเดือนก่อน

      🧡💜

    • @DumindaZoysa-e2h
      @DumindaZoysa-e2h 10 หลายเดือนก่อน

      🥰

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +28

    කොයි දේත් වෙන්නේ හොඳට ලු. ජපානෙට බෝම්බ වැටුනට පස්සේ තණකොළ කෑ ජපනුන් පසුව පණගහල නැගිට ගත්ත. ලෝකේ හොල්ලන්න තරමට. අපේ රටටත් කාලය ඇවිත් අමාරුවෙන් නැගිටගන්න. බඩුමිල වැඩියි කියල අඬල හරියන්නේ නෑ. තමන්ගේ දේවල් තමන්ගේ රටේම නිපදව ගන්න කාලය ඇවිල්ල. පිටරටින් ඇනේ හිටන් එනකල් බලා ඉඳල බෑ. අපි අපිම හදාගන්න පටන් ගනිමු. චීනෙන් අරහෙන් මෙහෙන් ගේනකන් බලන් ඉන්නේ නැතුව වැඩ පටන් ගනිමු. චීනය ජපානය සිංගප්පුරුව වෙන්න අපිට පුළුවන් වෙන්නේ එතකොට. පොහොර ටික හදාගන්න ක්‍රමයක් හිතමු. ගෑස් නිවසේදීම හදාගන්න දන්නා අය ගොඩදෙනෙක් මධ්‍යයේ මුණගැහෙනවා. අපේ රටේ ඉන්න දක්ෂ මොළ කරුවන්ට කාලයයි මේ. අනුන්ට බැන බැන හිටියට අපේ පොඩි එවුන්ට ලස්සන රටක් ගොඩනැගෙන්නේ නෑ. අපේ රට අපි හදමු.

    • @monikajayasinghe466
      @monikajayasinghe466 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත. ඉතාම හොඳ කාලෝචිත දැනුවත් කිරීමක්. මෙවන් වටිනා අදහස් රැගෙන ආ ඔබ තුමියට තුති වේවා.....!!!!!

    • @ajanthagampaha3088
      @ajanthagampaha3088 2 ปีที่แล้ว

      Ow.athana.gihin kale.kanawata.wada.hodai.thamange.deyak kara.gena.ennawa

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +10

    ආචාර්ය සූරිය ගුණසේකර මහතා සතු මෙම දැණුම, මතු පරපුර වෙනුවෙන් ග්‍රන්ථාරූඪ විය යුතුයි

  • @dumindajayasuriya2563
    @dumindajayasuriya2563 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි විශ්ව කෝශය ..සූරිය ගුනසේකර අපේ සම්පත

  • @chandranikularathne2078
    @chandranikularathne2078 2 ปีที่แล้ว +6

    අපි මොනවා ද දන්නේ... ගොඩාක් දැනුවත් කළාට ස්තුති

  • @othohimenureonna3655
    @othohimenureonna3655 2 ปีที่แล้ว +5

    මෙ කාර්යය සදහා සියල්ලන්ගේ සහාය අවශ්‍යයි. ලොකු මිනිහා හොදින් පෙනෙන නිසා හෑමොම එයාට ඇගිල්ල දික් කලාට මෙ ක්‍රමය නිවැරදි කරන්න නම් රට නිවැරදි මගකට ගෙනියන්න නම් පොඩි මිනිහාගේ ඉදල නිවැරදි විමත් එ වගේම ඔවුන්ගෙ සහායත් නොඅඩු උත්සාහයත් අත්‍යාවශ්‍යයි. පොඩි මිනිහාගෙ ඉදලම හොරකම නතර කල යුතුය. මුලින් ඉස්කොලෙ යන ලමයගෙ ඉදල හොරකම් කිරිම නතර කලයුතුයි. තමන් තමන්ගෙ මට්ටමින් හොරකම් කරන ගමන් අනෙත් අයට ඇගිල්ල දික් කිරීම ලජ්ජාවට කරුනක්. තමන්ම හිතල බලන්න තමන්ට හොරකම් කරන්න අවස්තාවක් ලැබුනොත් නිකන් ඉන්නවද කියලා. ලංකාවෙ මිනිස්සු අහල පහල ගේක හොද මල් ගහක් තිබ්බත් ඔකෙන් අත්තක් හරි හොරකම් කරන්න බලනව. පොලවෙ තමන්ට අයිති නැති යමක් වැටිලා තිබුනොත් අහුලලා තමාගෙ කරගන්නවා මිසක් අයිති කාරය හොයල දෙන්න හිතන්නෙ නෑ. සියල්ලො පන්චසීලයේ පිහිටාවා!!! තම තමා නිවැරදි වීමටත් මෙය අවස්තාවක් කරගනිත්වා!!! සිරි ලංකාව නැමැති පුන්චි නැව ගිලීගන යන මෙ අවස්තාවෙ සිලල්ල නායකයා කරනකන් බලා නොසිට වගකීමෙන් කොටසක් තම්න් දැරීමට මිනිසුන් පෙලගැසෙවා!!! තම රට පත්වී තිබෙන අන්තුරේ බරපතල කම සියල්ලන්ට වැටහෙවා!!! මෙ අභාහ්‍ය සම්පන්න අවස්තාවෙ වටේට රැස්වෙන ගිජුලිහිනින් වැනි බලලොභි අවස්තාවාදීන්ට තම්නුත් බිලි නොවී රටත් බිලි නොදී සිටිය යුතුබව සියල්ලො අවබොධ කරගනිතවා!!!

  • @udayasampath3530
    @udayasampath3530 2 ปีที่แล้ว +24

    ඒත් ලංකාව නිකම්ම දියුණු රටක් කරන්න පුලුවන්..බුදුදහම යොදාගෙන

    • @ranjithhetti3769
      @ranjithhetti3769 2 ปีที่แล้ว

      එහෙනම් karapnko

    • @udayasampath3530
      @udayasampath3530 2 ปีที่แล้ว +2

      @@ranjithhetti3769 කරනවා..

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@udayasampath3530 karai balan hitapn

    • @lesliemawatha7685
      @lesliemawatha7685 2 ปีที่แล้ว

      ඇයි එසේ නම්. ඉන්දියාවෙන් ඉවත දැම්මේ

    • @izz9433
      @izz9433 2 ปีที่แล้ว

      @@lesliemawatha7685 පල්ලි කාක්කො ටික පැනලා. රට පල්ලි කාක්කන්ට පල්ලි කාක්කන්ගේ සංස්කෘතියට බාර දුන්නට පස්සේ තමයි ඔක්කොම වින්නැහිය

  • @chalakaprasadh524
    @chalakaprasadh524 2 ปีที่แล้ว +6

    ඔබ තුමගෙ විඩියො එකක් එනකන් බලන් හිටියෙ ආචාර්ය සූරිය ගුනසෙකර මහත්මයා ඔබ අපි ලොකෙ කොතනද ඉන්නෙ කියල තෙරුම් කෙරුවෙ ඔබට දිර්ගායුශ ලබෙවා! විශ්වකර්ම නලිකාව මම හැම දාම බලනවා ගොඩාක් පින් අපිව දෙඅනුවත් කරට..

  • @lalanigawarammana7127
    @lalanigawarammana7127 2 ปีที่แล้ว +6

    අපේ ගොවියන්ට යලි මේ වරද නිවැරදි කරගන්න උදවුකරගන්න ක්‍රමයක් නැතිද. හරිම දුකයි අපේ දරැවන්ගේ අනාගතය ගැන

  • @avindusamadhi
    @avindusamadhi 2 ปีที่แล้ว +6

    සෑර් සෑර් කියලා මෙතුමාට අපහාස කරන්න එපා 😥
    ආචාර්ය සූර්ය ගුණ්සේකරයන් කියලා ගෞරව කරලා කතා කරන්න.
    අපිට ඉන්න සජීවී විශ්වකෝෂය 🙏දීර්ඝායු වේවා! ඔබතුමාට

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 ปีที่แล้ว +5

    හිට්ලර් යුදෙව්වෝ මරපු එක සාදාරනයි..නට්සි වාදය අගය කලයුතු දෙශපලන මූල ධර්මයක් වන්නේ ඔය හේතුව නිසයි.

  • @udayasampath3530
    @udayasampath3530 2 ปีที่แล้ว +11

    1948 ඉදන් ණය දෙන්නේ ලංකාව යටත් විජිතයක් කරගන්න...

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 2 ปีที่แล้ว +14

    හරියටම හරි මේ දේවල් තේරුම් නොගන්න අලුත් පරපුර අපේ වටිනා රට තව තවත් මරුකටට ඇදගෙන යනවා.

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 2 ปีที่แล้ว +8

    ඔබ තුමා හරිම පිළිවෙලට කරුණු ගොනු කරමින් මේ දක්වා පැමින ඇති ලෝක ප්‍රගමනය හමුවේ අප කුමක් කල යුතුද යන්න පහැදිලි කිරීම ගැන ඔබ තුමාට බොහෝ පින්

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +12

    මොනදේ වුනත් කාගේ බලපෑම් තිබුනත් ලෝකේ කඩා වැටුණු රටවල් කොහොම හරි පණගහල නැගිට්ටා. අද ඒ ඒ රටවල් තම තමන් දියුණුවේ හිනිපෙත්තටම නැගල තියනවා. චීනය රුසියාව ඔය හැම රටක්ම. අපේ රටේ මේ කඩාවැටීම පාලකයින්ගේ අදක්ෂකම නිසා කියල බොහෝ දෙනෙකුගේ මතය වුනත් ඒක එහෙමම නොවෙන්නත් පුළුවන්. රටේ කඩාවැටීම රටේ ගොඩනැගීමේ ආරම්භය සනිටුහන් කිරීම වෙන්නත් බැරි නැහැ. හැමදාම පිටරටින් ගෙනවිත් ලාබෙට බඩු ලැබෙනකොට රටේ ජනතාවට දැනෙන්නේ නෑ, කම්මැලි වීම විතරයි වෙන්නේ. නිර්මාණශීලී කුසලතා පවා සැඟවී යනවා. රටේ සම්පත් ඉබේම වැහිලා යනවා. රට ලෝකෙට නය වෙනවා. සමහර දේශපාලකයෝ ඒවායින් බඩවඩා ගන්නවා. ඔවුන් සැප ලබන එක මිනිසුන්ට දරා ගන්න බැරිවෙනවා. ජනතාව ගුණ දහමින් පිරිහෙනවා. රට විනාශවීම ඒ නිසා සිදුවෙනවා. මේ ක්‍රමය නවත්තන්න දක්ෂ පාලකයෙකුට පුළුවන්. මුලින් රට අවුළුවා ජනතාවට දැනෙන්න සැලස්සුවහම ජනතාවට ඉබේම නැගිටින්න අවස්ථාව උදාවෙනවා. කන්න හිඟ වෙනකොට වත්තේ අල බතල වවන්න හෝ ඉබේ හුරුවෙනවා. බඩු ගණන් යනකොට කොහොම හරි රටේම දෙයක් නිෂ්පාදනය කරගන්න හුරුවෙනවා. එයින් පිටරටට අත පාන එක ටිකින් ටික අඩුවෙලා යනවා. ඔය අතරේ නීතියත් හදාගත්තොත් රටේ දියුණුව ඉබේම ඇතිවෙනවා. අද වෙන්නේ වියයුතු දේ. ජනතාවට දැනෙන්නේ නැතුව නිර්මාණ බිහිවෙන්නේ නැහැ. ගෝඨාභය මේ හිතා මතාම කල දෙයක් වෙන්න පුළුවන්. රට නහන්න නෙමෙයි රට ගොඩගන්න. ඉවසීමෙන් බලා ඉඳිමු. තමන්ගේ කුසලතා පෙන්වන්න කාලය ඇවිත්. නැගිටින්න නිදා හිටියා ඇති. අපේ රටේ මිනිස්සු කම්මැලිවෙලා හොඳටම. පිටරටවල මිනිස්සු මීට වඩා ජීවත්වෙන්න වෙහෙස වෙනවා. කම්මැලි නැතුව වැඩ කරනවා. අපේ අය ආණ්ඩුවෙන්ම කන්න බලන් ඉන්නවා. ඒවා නවත්තන්න ඕනේ රටක් දියුණු වෙන්නේ එතකොට.

    • @monikajayasinghe466
      @monikajayasinghe466 2 ปีที่แล้ว +1

      ආයුබෝවන් වාසනාවන්, සහතික ඇත්ත ඔබ තුමියගෙ අදහස්.බොහෝසෙයින් අගය කරමි. තිලක් කන්දේගම මහතා, සහ සමන්තභද්‍ර හාමුදුරුවෝ කියන්නා වගේ, නිධානයක් උඩ හිඟා කන ජාතියක් ලෙස අපේ රටේ බොහෝ දෙනා තනිකර කෙලින්නේ පිස්සු..... තෙරුවන් සරණයි දෙවි පිහිටයි.....!!!!

    • @ajanthagampaha3088
      @ajanthagampaha3088 2 ปีที่แล้ว

      Goll please ake enna unta therum karala. Denaa puluwannam

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว

      පක්ෂ පාට දේශපාලනෙ තමයි අවු 74ක් රට හා රටේ මනිසුන්ගෙ ඔළු විනාශ කලේ. මේ අපේ ක්‍රමයක් නෙවි අපට අටවල ගියපු උගුලක්. චින,රුසියා දියුණු ඒ ගොල්ලගෙ ක්‍රමේ නිසා.

  • @nilanthihettiarachchi5626
    @nilanthihettiarachchi5626 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනවා.මනස පාලනය කරන ක්‍රමය පිළිබදවත් දැනුවත් කිරීමක් කරන්න.දේශීයත්වයේ වගා ක්‍රම සම්බන්ධවද හැකිනම් සාකච්ඡාවක් ලබාදෙන්න. යහපතක්ම වේවා තෙරුවන් සරණයි !!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว +3

    ජීවිතේටම අහපු වටිනාම කතාව. තෙරුවන් සරනයි මෙවන් වටිනා කතාවක් එලි දක්වපු ඔබ දෙපලටම. සියලුම සිංහලයින් මෙමෙ කතාවට සවන් යොමු කරත්වා. මේ අනුව දේශය නැවත ගොඩ නැගීමට හැකියාව ඇතිවෙත්වා... සිංහල දීපය නැවත සරුසාර වෙත්වා...

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว +3

    සැගවුනු සියලු රහස් ඔබ තුමා හෙලිකලා මේවා මේ රටේ ඉන්න අනෙකුත් උගත් අය දන්නේ නෑ ඒ අතින් ඔබ හෙලයාට මහත් ශක්තිය ක් !!!විශ්ව කර්ම නාලිකාව ටද මෙවැනි දුර්ලභ දැනුම් සම්භාරයක් ගෙන ඒම පිලිබද ස්තුතිය පලකරමි

  • @shanthanilgala2227
    @shanthanilgala2227 2 ปีที่แล้ว +4

    ඔබ තුමා ඉතාම වටින කතාවක් කියන්නේ මේවා කතා කරන්න ඕන ,හැම නාලිකාවකම ,පව නම් කිසි කෙනෙකුට මේවාගේ වටිනාකමක් නැති එකයි .මෝඩයන් පාලනය කරන රටක ඥානවන්ත අය නිහඩ ය. .

  • @priyachooty
    @priyachooty 2 ปีที่แล้ว +10

    අව්ව ,වැස්ස , ගලා යන ජලය, තැනිතලා... අපේ ස්වභාවික සම්පත්. දැන් දැන් එය වැටහේවි, නැතිනම් විනාශය...
    ස්තූතියි ඔබතුමාට.... නිධානයක් පෙන්වූවා වගේ... මැතිතුමනි ඔබට පින්

  • @indraputhra
    @indraputhra 2 ปีที่แล้ว +5

    වහලුනේ..වහලුනේ..
    වහල් දැසින් මිදි
    නුබේ දැසින් බැලූ දිනේ
    මිනිස්කම දළුලයි මේ බිමේ
    වහලුනේ..වහලුනේ //
    තනා පාලම් වසර ගණනක්
    තනා පාලම් වසර ගණනක්
    පොරබදයි දිය සමග තවමත්
    දකින්නේ කවදා ද ෙකම් බිම
    වහලුනේ..වහලුනේ.............
    පක්ෂ පාටින් වර්ගවාදෙන්
    පක්ෂ පාටින් වර්ගවාදෙන්
    ලැබුනු ඇස්-කන්-නාඩි ගලවා
    බලනුමැන මේ මහගු විස්වය
    වහලුනේ..වහලුනේ..............
    ගායනය: ඉන්දික

  • @priyangamawelage7335
    @priyangamawelage7335 2 ปีที่แล้ว +2

    අපි වෙනස් විය යුත්තේ කොහොම ද?
    Digital coins හදූන්වා දෙන එක ලගදීම වෙනවද? අපෙ බැංකු වල තියෙන සල්ලි වලට මොකද වෙන්නෙ? මෙ දේවල් වලට හසූ නෙවි අපේම දෙයක් කරන්නෙ කොහොම ද? කරුණා කරල තව වැඩ සටහනකින් පහදන්න.

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว +4

    හෙට දවසේ ලබන වහල් යුගය කරා මෝඩ හැතිකරය කරන ඔලමොට්ටල පාදඩ ක්‍රියාදාමය

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +4

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. අපට වැරදුණු තැන් සහ වරද නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා තාක් මේ ප්‍රශ්ණ වලට පිළිතුරු සොයා ගැනීමට නොහැකි වී ඇත. භේද භින්න වී, කල කෝලාහල කරමින් මේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න බැහැ. හැමෝම අපේ රට ගැන සිතා සමඟියෙන්, සහයෝගයෙන්, එකමුතුව කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ගොඩාක් වටිනවා අදහස් පළ කරන අයුරු දක්නට ලැබිම. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා.......!!!!!

  • @sameeradamith3967
    @sameeradamith3967 2 ปีที่แล้ว +26

    අම්මෝ ඒක..මාරයි. අගක් මුලක් ගලපගන්න බැරුව අනාථ වෙලා තක්බීර් වෙලා හතරගාතෙන් වැට්ලා හිටියෙ .මේ ටික ඇහුවට පස්සෙ නම් ටිකක් තේරෙනව වෙන්නෙ මොකක්ද උනේ මොකක්ද කියල .ගොඩක් ස්තූතියි මහත්මයා ..

  • @deepikapathirana5629
    @deepikapathirana5629 2 ปีที่แล้ว +3

    ඉතා වැදගත් කථාවක්. මෙවන් කාලයක මෙවැනි දැනුවත්විමි වටිනවා. ආචාර්යතුමා ට දීර්ඝායු ලැබේ වා.

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 ปีที่แล้ว +1

    Supri දැනුමක් මෙතුමාගේ තියෙනවා,පැරණි කැලණි තියෙනවා lahugala කියලා මෙතුමා thami මුලින්ම කිව්වා ,විහාර mahadevi lahugala ,pro.raj somadeva pase එක opukala

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 2 ปีที่แล้ว +1

    සමිපත් කර්නල් වැඩෙ හොදට කළා .......රටම පාරෙ ගුණසෙේකර මහත්තයා කන්දෙේගම මහත්තයා වගේ අය මුල් කරගෙන..online සංවාදයක් වගේ එකකින් ඉරෙ.ශක්තියට පසේ සාරය එක්ක ගමනක් යමු.දැං පක්ෂ දෙශපාලනයේ කවුරුත් රට මෙතනට ගෙනියන්නෙ නැත.....

  • @dumindajayasuriya2563
    @dumindajayasuriya2563 2 ปีที่แล้ว +2

    ගුරුතුමා අලුත් පරම්පරාව ඔබේ දැනුමෙන් පොහොසත් කරන්න

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว +3

    මම දෙවිඳුනි දෙවොලට ආවේ// කිමද සාමිනේ නිහඬව ඉන්නේ නොඅසා මගේ විලාපේ// වටතිර අළු වී පුදසුන ගිනිගෙන දෙවියන් නෑ දේවාලේ// සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද හිරුගෙන් පිහිට පතන්නේ...... නව සඳක් NR Sweden

    • @sriyagamage956
      @sriyagamage956 10 หลายเดือนก่อน

      🙏අචාර්යතුමනි දිර්ඝායුස

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว +1

    Obathumata theruwan Saranai 🙏🙏🙏
    Deergayu wewa 🙏🙏🙏

  • @polinatorsgarden9182
    @polinatorsgarden9182 2 ปีที่แล้ว +8

    භෞතිකව දකින විශ්වය සහ ආධ්‍යාත්මිකව දකින විශ්වය කියන්නෙ දෙකක්.

  • @donamarkumathisge2260
    @donamarkumathisge2260 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඇත්ත මේ හැම ලෝක විපරීත දේටම මුල යුදෙව්වන්

  • @ParamiKaushalya-nr2kk
    @ParamiKaushalya-nr2kk 10 หลายเดือนก่อน +1

    3:44 😂ආතක් පාතක් නැතිමේ හරකුන්ටමේ මනුස්සයා කියනදේවල් තේරෙන්නේ නෑ

  • @apsaravithanage666
    @apsaravithanage666 2 ปีที่แล้ว +6

    මේ තේරුම් අරන් හැදෙන්න උත්සාහ කරන අයට බොහොම වටිනා පැහැදිලි කිරීමක්.
    සුවපත් වේවා !
    යහපතක්ම වේවා !

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว +9

    I have been waiting for him. FINALLY USEFULL VIDEO FROM VISHWA KARMA . THANK YOU 💗💖💝

  • @ashkeru-10
    @ashkeru-10 2 ปีที่แล้ว +2

    දේශපාලකයිනට හොද පාඩමක් ඉගෙනගන්න .

  • @ra_yaka
    @ra_yaka 2 ปีที่แล้ว +3

    හරීම සන්තෝසය්, මම ලන්කාවට අවීල්ලා මෙවා කියත්දී මිනිස්සු විස්වාස කරන්නේ na
    #🌞🌏🌕✨🙏🏾

  • @jayanthidesilva3568
    @jayanthidesilva3568 2 ปีที่แล้ว +3

    How amazing. So one can assume that the old fight between Rawana and the first Habara/Sabara who fled to Palastanne (as is in the legend) with his followers is now re-enacted in the form of present day 'Aragalaya'.😀

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +1

    ස්තුතියි සහ දීර්ඝායුෂ ලැබේවා සූරිය ගුණසේකර මහත්මයාණෙනි!

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @meriyanlasanthi544
    @meriyanlasanthi544 2 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

  • @saseenshanka5292
    @saseenshanka5292 2 ปีที่แล้ว +3

    ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් ගෙන් ආර්ථික තත්වය පැහැදිලි කරවපු උඹලනම් පට්ට හොඳේ

  • @version-xl8ze
    @version-xl8ze 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා සාකච්ඡාවක

  • @jithendra5069
    @jithendra5069 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තූතියි ඔබතුමාට..
    ඉතා වටිනවා..
    නියම සටනට මූලිකත්වය ගන්න පුලුවන් සමුහයක් සෑදිය හැකි කෙනෙක් එය අදම පටන් ගන්න...
    අපිට පුලුවන් එකතු වෙන්න.
    ස්තූතියි

  • @apiyanhariman-maaraihaaska6215
    @apiyanhariman-maaraihaaska6215 2 ปีที่แล้ว +1

    th-cam.com/video/zZWhLE18dJo/w-d-xo.html ඔබතුමාට බොහොම පිං, කොහොම හරි රට ගොඩදාගෙන, දියුණුවිය හැකිය, බලන්න මේ link එක, හරිද වැරදිද, වෙයිද නැත්ද බුද්දීමත්ව අදහස් සිතන්න.

  • @CANADA_JAY
    @CANADA_JAY 2 ปีที่แล้ว +3

    Appreciate your explanation.
    Mr. Gunasekara, Please repeat this message with other Meadia.
    Then Sri Lankans will open there eyes .

  • @inchristnetwork
    @inchristnetwork 2 ปีที่แล้ว +2

    බොහෝ ස්තුතියි. තවත් කතාකරන්න, අපව දැනුවත් කරන්න. ගොඩාක් ඉගෙන ගන්නවා ඔබ තුමාගෙන්.

  • @erangapathirage5283
    @erangapathirage5283 2 ปีที่แล้ว +1

    Hariyatama hari.methumage danuma matu parapura wenuwen likitawa tabiya yutui.

  • @nishanchandika3520
    @nishanchandika3520 2 ปีที่แล้ว +3

    සර් කියන දේ නම් සහතික ඇත්ත ... ගූගල් එකට ගිහිල්ලා සර්ච්කරා නම් අද ලයිට් කපන මැප් එක uk usa වගේ බැලුවා නම් තේරෙයිද මංද ... ජී 5 කුලුනු ගැහුවාට පස්සේ විදපු නොවිදපු හැමෝටම තේරෙයි... සර් පුළුවන් නම් ඊලග වැඩ සටහනකදී බ්ලැක්‍ රොක් එකයි බිල්ගේට් වූහාන් සහ කට්ට එක්ක තියෙන සම්බන්ධය බොරුවක් කියලා සමහර සයිට් වල කියලා තියෙනවා මේකේ ඇත්ත පැහැදිලි කරන්න පුළුවන් ද ...

  • @geetani1980
    @geetani1980 2 ปีที่แล้ว +2

    mass awaikening කියල ජනතාව අතරින් නැගිටීමක් මේකට විරුද්දව වෙනව කියල අහල තියනව.ඒ ගැනත් ඊලගට කතා කරන්න.ගොඩක් දේවල් ගලපගන්න පුලුවන් උනා බොහොම ස්තූතියි.

  • @kusumnandasena962
    @kusumnandasena962 2 ปีที่แล้ว

    තෙරැවන්.සරණයි.අපේ.වැඩීමල්.මිනිස්සුත්.ඔහොම.රටට.හරියන්නෙනැහැ.කිය.
    කීය.හැමදාම.දගලන.කොට.වීශ්වය.
    හිතන්නෙ.අපට.ඕනෙ.වැරදෙන්නම
    තමයී.කියල.අපි.කැමති.දේ.ඉතින්
    දෙනව.
    රටේ.මීනිස්සූ.බුදරජානන්වහන්සේට
    තෙල්.මල්.පහන්.පූජාකරල.අනිත්‍ය
    දුක්ඛ.අනාත්ම.වශයෙන්.හාවනා
    කරන.නිසා.තමයි.මෙහෙමවත්.මේ.රට
    පවතින්නෙ..
    ඉගෙනගත්තායයිකියන.වැඩිමහලු.
    අය.ඇයී.නන්දොඩවන්නෙ.
    බණක්.භාවනාවක්.කරගන.බුදූදහමේ.
    පහස.විදීමින්.සූගතීයක.ඉපදෙන්න
    නොවෙයී.සසරදුක.ඉවරකරගන්න..
    හැමදාම.සංස්කාර.ඇතිකරගැනීමෙන්.
    වලකින්න
    තෙරැවන්.සරණයී.

  • @achifashion1585
    @achifashion1585 ปีที่แล้ว +1

    ඇත්ත දැන් එය වෙමින් පවතිනවා

  • @Relaxyourself453
    @Relaxyourself453 2 ปีที่แล้ว +1

    methuma hariyatama hari.J Silva mahaththayath me pahadili kirima kala.danvath thrum aragena vada karana patangana.

  • @divinejourney-official50
    @divinejourney-official50 11 หลายเดือนก่อน

    💜🧡 මෙතුමා සමග නැවත සාකාච්චා වක් කරන්න, කොරෝනා හරහා ආපු ලෝකයටම එකම ආන්ඩුවක් කියන ඉලුමිනාටි බලපෑම ආයේ එනවා

  • @techster7590
    @techster7590 2 ปีที่แล้ว +3

    godak watinawa sir .... anti crise paminene wa kiyanne mokk da...ohu yatathee awrudu 7k lokke palanaya wenawada....

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 2 ปีที่แล้ว +2

    මමත් රත්නපුරේ තමයි . අපි නොදන්නා දේවල් ගොඩක් දැනගනිමි . ස්තූතියි .🙏🙏

  • @santhashan393
    @santhashan393 2 ปีที่แล้ว +1

    Pissu hedenawa appaaaaaa mun apiwa andala thiyenne 1815 idanmayi neeeeeee un dannawa sinhalaya ekka yudda karala dinanna beeeeee kiyala ekayi un molen gema gahanneeee

  • @samasenadeera120
    @samasenadeera120 2 ปีที่แล้ว +1

    Dan gallface eke dalanne okata thama

  • @upali42
    @upali42 2 ปีที่แล้ว +4

    Excellent talk. never heard from any of the scholars in Sri lanka. Thank you for giving us this opportunity.

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට මගේ මනසට දැනුන දේ වඩාත් සරළව පැහැදිලි කළ ආකාරයට

  • @version-xl8ze
    @version-xl8ze 2 ปีที่แล้ว +2

    බොහොම පින්.....

  • @entertainmentlanka678
    @entertainmentlanka678 2 ปีที่แล้ว +1

    Aniwa lankawa allaganna sudda aurudu 50kata kalin idan gahana gemak meka

  • @ramaniranathunga1699
    @ramaniranathunga1699 ปีที่แล้ว +1

    Suriya mathitumata deergayu labewa. Loka sathya ithihasaya adai Dana gathte.

  • @amig4732
    @amig4732 2 ปีที่แล้ว +1

    Kalathra youtube channel bala obath denuwath wenna.

  • @dakdassanayake8474
    @dakdassanayake8474 2 ปีที่แล้ว +1

    හොදම අර්තකතනයක් ඉතාම වටිනවා

  • @nishanthatv2390
    @nishanthatv2390 2 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරිමක් 🙏

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +2

    Sir,godak dewal godak waradiyata kiyanne, first king is samuwel...

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 7 หลายเดือนก่อน

    උපන් රටේ මීනිසුන් ට ,නිවැරදි මඟ පෙන්වන යුතුකම ඉටුකරන්නට,අභීතව ,අවංකව ඉදිරිපත් වූ මෙතුමා නිවනින් සැනසේවා !

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว +6

    Yes, true, thanks a lots for allowing unknown Srilankan peoples to know the history & future.
    Your value ( name) will remain for ever 🙏🙏🙏

  • @uthpalashalini3716
    @uthpalashalini3716 2 ปีที่แล้ว

    එතකොට යුදෙව්වන්ගෙ මුල්බිම ලංකාව නම් යුදෙව්වොත් ලාංකිකයන් neh?

  • @creativewingman
    @creativewingman 2 ปีที่แล้ว +2

    Surya Gunasekara uthumanani obata jayenjaya!

  • @1sritel
    @1sritel 2 ปีที่แล้ว +1

    Puluwan da contact number gana සූරිය ගුණසේකර මහතාගේ..

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 หลายเดือนก่อน

    සර් රටෙ වගකියන අය නම් මේ පිළිබඳව එක මොහොතකට වත් හිතන්නෙ නෑ මේ කතා ව ඇහෙන කොට මට නම් කෑ ගහල අඩන්න තරම් හිතෙනවා අනෙ අපෙ ජාතිය විනාශ වෙමින් පවතින වා. දැන් වත් ඇස් ඇරල ම්ෆ විනාශ යෙන් මිදෙන්න බැරි ද අපෙ දරු මුණුපුරන් ට රටක් තියෙයි ද. අහො. මොඩ තකතීරු. දේශපාපනය... මේ උගුලෙන් ගැලවෙන්න ක්‍රමයක් බිහිකරන නායකයෙක් පහළ වෙවා..

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 7 หลายเดือนก่อน

    හැටේ දශකයේ දරු පරපුර ලොකු මහත් වුණේ මේ කියන වෙනස්වීම් සහිත පසුබිමේ ,ඉතාම හොඳට brain wash වෙමින්, සුපිරි අනාගත සිහින දකිමින්. කිසිවකු .සත්යය පෙන්වුවේ නෑ.
    දැන් ඒ පරපුර වයස්ගත ව ධර්මය සොයනවා.
    මේ අවසන් අවස්ථාව වියහැකියි, ඒ අවාසනාවන්ත රාමුවෙන් කිසියම් හෝ නව පරපුරක් හරි මඟට දාගන්න.
    මේ වැඩ සටහන නරඹන පින්වතුන් ඒ සත්ක්රියාව ට යො මුවේවා !

  • @nandanijayalath6684
    @nandanijayalath6684 ปีที่แล้ว

    ඔබතුමට නිදුක් නිරෝගි සුව දීර්ගායුස ලැබේවා .දැනටම දේශපාලනය ක් බදාගෙන දේශ පාලුවන්ට කත්වදිමින් වහලුන් ලෙස කටයුතු කරන ජනතාවගේ දෙනෙත් පෑදීම දෙසා ක්‍රියා කිරීමට ශක්තිය දහිරියවන්ත බව ලැබේවා. බුදු දහම පිලිබදව ත් මේ බුදු දහම විනාශ කිරීමට නැගී සිටි බලවේග ගැනත් පැහැදිලි කිරීම ක් කරන්න සර්. ඔබතුමාට බුදු සරනයි .

  • @pradeepkelumwannige1
    @pradeepkelumwannige1 2 ปีที่แล้ว

    th-cam.com/video/nnstnzRKmMY/w-d-xo.html
    අපි නොදන්න රනිල්,
    225ත් එපා
    සාස්තරත් එපා,

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว +1

    මෙතමා මිට වසර දෙකට කලින් කිව්‍වා එදෙදැන්සිදුවෙමින් පවතිනවා

  • @chandywik9489
    @chandywik9489 2 ปีที่แล้ว +2

    maawanam karakawala atha ariyawage

  • @veejayabapriyanethkotelawa9955
    @veejayabapriyanethkotelawa9955 3 หลายเดือนก่อน

    රොස්චෙය්ල් තෙවාතු වාතුයාය නුවර එලිය යනකොට හාමුවෙනවා

  • @blabala867
    @blabala867 2 ปีที่แล้ว +1

    Ithin danatath ape un suddgen aluthen monwa hari eddi uda pana pana ganne posh kiyla pennanna ekane un apita tecnolagy eka denne natte un dannwa aluthen ekak awama api rwatanna lesi un eka krnne isslema ape 3rd eye ekata kelawwa mokada pragnawanta unoth api unta rawatenne naha eka tamai un apita kre adatath krnne eka tama ape unge mole gu tiyenne anika para suddage blood eka wadine ape rate eka tamai issharta marenn niyamaitha deviyoth ekata sport krnne a jaana nati unoth tamai ape rata goda enne

  • @pabawathieperera9118
    @pabawathieperera9118 2 ปีที่แล้ว +1

    Not that clear how our development or changed of a system help European survival. please explain in another chapter

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි 🌼🕊

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 2 ปีที่แล้ว +1

    බොහොම pin mahatha neni .ආසාවෙන් obge දැනුවත් කිරීම ta awsdanaya dunne

  • @rangawarnakulasuriya2709
    @rangawarnakulasuriya2709 2 ปีที่แล้ว

    ඇයි මේ බූරු දේසපාලුවෝ ටික උන්ව බලයට පත්කරපු මහජනතාවටම කියන්නේ අපි ඔක්කොම එකතුවෙලා හොරකම් කළා කියලා. එතකොට මහජනතාවද අධිකරණයට යන්න ඕනේ මුංට විරුද්ධව නඩු කියන්න? th-cam.com/video/2jLp9RfLaBQ/w-d-xo.html
    මේ දේසපාලුවෝ නේද මහජනතාව ඡන්දයෙන් පත්කරලා පාර්ලිමේන්තුවට විධායකයට ඇරියේ මේ රටේ දූෂණ, භීෂණ නැති කරලා යහපත් රටක් හදන්න කියලා.. මුං මහජනතාවගේ බදු මුදල් වලින් සියලු වරප්‍රසාද ගන්නවා. ඒ වගේම රටේ මුදල්, දේපල හොරකම් කරනවා. ඒ හොරකම් කිසි ලජ්ජා බයක් නැතිව මහජනතාවට කියනවා. මේ මොන පිස්සුවක්ද? මේ ගැන හිතන කොට මේ මිනිසුන්ගේ ඔලුගෙඩි මඤ්ඤං වෙනවා. මේගොල්ලො ගහන්නේ මරු ගේමක්. ඒ මොකක්ද? මේ ගොල්ලො පත්කරගන්නවා අගවිනිසුරුවරයෙක් හා විනිසුරුවෝ මේ අයව ආරක්ෂා කරගන්න. මොන හොර වැඩේ කළත්, කවුරු අධිකරණයට ගියත් මේ අයගේ අධිකරණයේ ඉන්න බැලයො තමයි මේ අය රකින්නේ. ඉතින් මේක තමයි මේ රටේ හැමදාම වුණේ. ඊටපස්සෙ මේ අය මිනිසුන්ටම කියනවා මේ රටේ මාර හොරකම් ගොඩාක් වෙනවා කියලා. ඔය හොරු අල්ලන්නනම් අපිට බලය දෙන්න කියනවා. අනේ ඉතින් අපේ සෙට් එක, හැමදාමත් ඇදගන්නවා වගේ මුංව බලයට ගේනවා. බලන්නකෝ අර ඇමති, මේ මංත්‍රී, හිටපු අගමැති, ජනාධිපති.. අර හොරුන්ට පැලෙන්නම දෙනවා නේද? පාර්ලිමේන්තුවේ සත්‍ය වෙනුවෙන් කෑගහන්නේ එයා, මෙයා, අරයා විතරයි. ඉතින් මේ අපේ සෙට් එක ඒගොල්ලන්ට හුරේ දාලා, තමන්ට විරුද්ධව කතා කරන අයට කනේ පාරක් හරි ගහලා, නැත්නම් මරලා දාලා ඒගොල්ලො අර පට්ට කියන හොරු රැලට රෙදි නැතිව කඩේ යනවා. උන්ගේ පිංතූර එල්ලගෙන, උන් වෙනුවෙන් උන්ගේ ජඩ මාධ්‍යවල නියමයි නියමයි, ජය වේවා..! කියලා පෝස්ට්ස් දාමින්, අරුන්ව තමන්ගෙ ඇගේ ටැටූ ගහගෙන, වෙඩි පත්තුකරමින්, කිරිබත් උයමින්, අව්වෙ වැස්සේ උන්ගෙ රැලි වලට ගිහින්, මෙන්න අපේ රජාලා කියමින් කෑමොර දෙමින්, ඡන්දයේදි මරාගෙන හොර ඡන්ද දාමින්, ඔන්න ඔය හොරු ටික නැවත පත් කරගන්නවා. ඊටපස්සේ ටික කාලෙකින් මේ මිනිසුන් ඒ අය පත්කරගත්තු අය හොරු කියලා විපක්ෂයට එකතුවෙලා අරගල කරලා හොරු අල්ලන්න යනවා. බලනකොට වරද අපේ සෙට් එකේම තමයි. දැන් ලතවෙනවා ඡන්ද 69 ලක්ෂය ගැන, එතකොට සජිත්ට දුන්නු 55 ලක්ෂයයි, අනුරට දුන්නු 5 ලක්ෂයයි හරිද? උන් ආවා නං රට සුරපුරයක් වෙයි නේද? ඕකුන් මොකා ආවත් කරන්නේ උංගේ එවුන් අධිකරණයටයි, පොලිසියටයි, මැතිවරණ කාර්‍යයාලවලටයි, හමුදාවලටයි, සේරම රාජ්‍ය ආයතන හා මාධ්‍ය වලටයි දාගෙන උන්ට බලය තුළ හොරකම් කරගෙන ඉන්න ආරක්ෂිත වපසරියක් හදා ගන්න එක තමයි. ඊටපස්සේ ජනාධිපති, අගමැති, පක්ෂ විපක්ෂ, අධිකරණය, පොලිසි, හමුදා ඒ අයගෙ ගෝල බාලයො එකතුවෙලා මෙන්න බලාපල්ලා අපි උඹලගේ රට ආශ්චර්‍යයමත් රටක් කරනවා කියලා, රටට අවශ්‍ය නැති මුදල් කාබාසනියා කරන කොමිස් කුට්ටි ලැබෙන ව්‍යාපෘති කරලා මිනිසුන්ට කන්න බොන්න තියා, ඉන්න හිටින්නවත් බැරි රටක් බවට පත් කරනවා. ඊටපස්සේ මුලු ලෝකෙටම ණය වෙනවා. ඒ ණයත් හොරා කනවා. වරදවා ගන්න එපා.. මේ අතර රටට ඇත්තටම ආදරේ කරන සවිඤාණික යහපත් පිරිසක් මේ රටේ ඉන්නවා. අන්න ඒ අයටයි පුළුවන් මේ ක්‍රමය වෙනස් කරන්න. ඉස්සෙල්ලාම සුද්ධ කළ යුත්තේ වල් වැදී තියෙන නීතිය හා අධිකරණයයි. මිනිසුන් යායුත්තේ ජනපති කාර්‍යයාලයට නොව, අධිකරණය ඉදිරිපිටටයි. අරගල කළ යුත්තේ සත්‍ය වෙනුවෙන්. මෙතෙක් අසත්‍ය තුළ අධිකරණයේ සිරගත කළ ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙනුයි ඔබ අරගල කළ යුත්තේ.. මිනිසුන් විසින් පත්කරගත් ව්‍යවස්ථාදායකය හා විධායකය එලිපිටම හොරා කනවානම්, නඩු පිට නඩු ඒ වෙනුවෙන් ගොඩගැහෙනවනම්, ඇයි අධිකරණය නිදිවැදිලා ඉන්නේ. යන්න ඒ අයව අවදිකර ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සත්‍යවාදීව නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න. නීතියේ දෙවගන තාමත් සත්‍යවාදී මිනිසුන්ට ආදරෙයි. යන්න ඇයට කන්නලව් කරන්න... හොරුන්ට ලව් කරන අයට ඔය කරන මලඉලව් නවත්වන්න කියන්න. 🙏

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 2 หลายเดือนก่อน +1

    Suwapathweva

  • @samanthisilva7492
    @samanthisilva7492 2 ปีที่แล้ว +2

    You have to continue on 2nd episode then we can get a clear picture of what you said Sir. Some of the parts not clear.

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 2 ปีที่แล้ว +1

    Apekama reka gata yuthui

  • @nayanifernando571
    @nayanifernando571 2 ปีที่แล้ว +1

    Obathumata bphoma pin apiwa danuwath kalata.🙏🙏🙏Wishmakarma narlikawata sthuthi🙏🙏🙏Nawatha video ekakin apiwa danuwath karanna.Theruwan saranai,devipihitai 🙏🙏🙏Ditgau labewa Obathumata!🙏🙏🙏

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 7 หลายเดือนก่อน

    Ane. Wikara. Katakaranna. Epa. Oluwa. Kachal. Wayasata. Mahindala. Winachakala. Ape. Rata. Tawath. Anunta. Agili. Dikkaranawa. Sudda. Hitiyanum. Mewa. Wenne. Naha.

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 ปีที่แล้ว +1

    Thanks a lot.

  • @pramodratnayake2480
    @pramodratnayake2480 2 ปีที่แล้ว +7

    ගොඩක් අයට තේරුම් ගන්න අමාරුයි. සත්‍යය අවබෝධ කරගන්න බොහෝ දේ තිබෙනවා දැනුවත් වීමට. ඔබතුමා සරලව පැහැදිලි කිරීමට ගනු ලබන උත්සාහය ඉතාමත් අගය කරමි.
    දීර්ගායුෂ ලැබේවා.

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢බුදු සරණයි

  • @sarathwickramarathna2849
    @sarathwickramarathna2849 2 ปีที่แล้ว +1

    MaratahigamanatPahkerematasatakaparahhawagakeyauhiparahhanihopetahanaganawa

  • @techster7590
    @techster7590 2 ปีที่แล้ว +1

    agenda 21 eken wenade poddak katha karanawada sir

  • @noone-ge7hx
    @noone-ge7hx 2 ปีที่แล้ว +1

    Anaweki kara yo wehi wehela ath budu hamuduruwo vitharai sathya Ana weki kiuwe awa thamai me ista wela thiyenne anith aun horu

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    මෙිවා සහතික ඇත්ත

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 หลายเดือนก่อน

    සම්පූර්ණ ඇත්ත

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว +1

    Sir, Hari,
    Ekane sir kiyanne....
    "Sinhalaya modaya
    Kaum kanna suuraya" kiya