සිනහව ගෙනෙන මිනිසුන්......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 346

  • @AsunthaFernando-w3r
    @AsunthaFernando-w3r 10 หลายเดือนก่อน +37

    මෙි සොදුරැ මිනිසා මගේ රටට සමිපතකි... මම හරිම ආශාවෙන් බලනවා ඔබතුමාගේ වැඩසටහන්... ජේසු පිහිටයි....!! 🙏🙏🙏🙏🙏

  • @UdayanganiUdayangani-u9q
    @UdayanganiUdayangani-u9q 11 หลายเดือนก่อน +36

    වැඩසටහනට අලුතින් තෝරාගෙන තියන ගීතත් හරිම ලස්සන සුන්දර ඒවා.නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා හැමෝටම

  • @tharu9686
    @tharu9686 9 หลายเดือนก่อน +19

    ඔබ තුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා 🙏 තවත් මෙවැනි දේශනා කිරීමට 🎉🎉🎉🎉

  • @keerthimahesh8403
    @keerthimahesh8403 9 หลายเดือนก่อน +18

    ඇත්ත දේ ඇත්ත සැටියෙන් කියන මෙතුමාට නිදුක් නීරෝගීය ප්‍රාර්ථනා කරනවා.

  • @nihalfernando1881
    @nihalfernando1881 10 หลายเดือนก่อน +26

    දෙවියන් වහන්සේගේ බලවත් අසිර්වාදය ආරක්ෂාව රැකවරණය නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා. ආදරෙයි ගොඩක්ම ❤️🙏

  • @ChamilaChamila-l8q
    @ChamilaChamila-l8q 10 หลายเดือนก่อน +58

    ඉතාමත් වටිනා දේශනා වලින් ජිවිතවලට පාඩමි කියා දෙන ඔබතුමාට නිරෝගිසුව ලැබෙිවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mullegedarakumarasiri4592
    @mullegedarakumarasiri4592 11 หลายเดือนก่อน +21

    ඔබ තුමා සා කාගම හාමුදුරුවන්ගෙ දෙසන අහාලා මගෙ වැරදි ගොඩාක් හදාගත්තා පි0 බුදු සරනයි

  • @FashionWithMadu
    @FashionWithMadu 11 หลายเดือนก่อน +82

    මේ සොදුරු මිනිසා මගේ රටට සම්පතකි ❤❤❤❤❤...
    තෙරුවණ් සරණයි ....🙏🙏🙏

    • @TharushikaMadushani-lv9cj
      @TharushikaMadushani-lv9cj 6 หลายเดือนก่อน

      ➕➕🅰🅰🅰➕➕
      🍀🍀😊😊😊🍀🍀
      📖📖🙏🙏🙏📖

  • @chandikuma21
    @chandikuma21 11 หลายเดือนก่อน +37

    ජාතියේ පිනට උපන් උතුම් මිනිසා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @lioneltilakaratne3209
    @lioneltilakaratne3209 11 หลายเดือนก่อน +43

    හැමදාම ආසාවෙන් බලන වැඩසටහනක්❤️
    බුදු සරණයි ඔබ තුමාට🙏🙏🙏

  • @yamunalalani4983
    @yamunalalani4983 8 หลายเดือนก่อน +43

    කතා කරන සෑම වචනයකින්ම සිත් සැනසෙනවා මේ ලෝකේ පහල උන උතුම් පින්වත් මිනිසෙකි නුබ...

  • @santysantiaguel3152
    @santysantiaguel3152 11 หลายเดือนก่อน +19

    තෙරැවන් සරණයි ගොඩක් වටිනව අද වැඩ සටහමල්යාය යලි පිපේවා මගේ රටේ❤🌹🙏❤🌹🙏

  • @UdayanganiUdayangani-u9q
    @UdayanganiUdayangani-u9q 11 หลายเดือนก่อน +15

    ඔබතුමන් ගේ හැම වැඩසටහනක්ම කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @Ahmad-f2w1y
    @Ahmad-f2w1y 4 หลายเดือนก่อน +2

    ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට අරක්ෂාව ලැබේවා .....නිදුක් නීරෝගි සුවය ලැබේවා බුදුසරණයී .....හැමදේනාටම

  • @DarshanaMadawala
    @DarshanaMadawala 10 หลายเดือนก่อน +14

    අගය කල යුතු අපේ රටට වටිනා සම්පතක් ❤❤❤

  • @priyankaathauda9248
    @priyankaathauda9248 11 หลายเดือนก่อน +48

    ඔබතුමාගේ වැඩසටහන් ඉතාමත් විශිශ්ටයි👍 අපගේ ප්‍රනාමය 🙏 🇯🇵🇱🇰🇯🇵

  • @sujeewafernando3948
    @sujeewafernando3948 8 หลายเดือนก่อน +4

    හරි අර්ථවත් ඔබතුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා ජේසු පිහිටයි .

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 11 หลายเดือนก่อน +28

    දෙවියන්වහන්සේ ඔබ තුමාව ලංකාවට බිහිකලේ මනුෂ්‍යය ජීවිත ගලවාගන්නයි මේ දේශනාවල් වලින් හැගෙන්නේ ජේසු. පිහිටයි

    • @MetumTathsara
      @MetumTathsara 5 หลายเดือนก่อน

      දීඝායු වෙිවා..සොඳුරු මිනිසානෙනි.

  • @maryalan7073
    @maryalan7073 4 หลายเดือนก่อน +1

    මම හැමදාමත් බලනවා අපි නොදන්නා දේ කියා දෙන ඔබට ජේසුපිහිටයි නිරෝගි සුවය ලැබේවා

  • @sudu6841
    @sudu6841 5 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත කතාකරන ඔබතුමා ඇතුලු සොදුරු මිනිසුන් ගෙ ප්‍රාර්තනාව ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා කියල මම කුවෙට් සිට සාදු නාද දෙමින් හදවතින්ම පිළිගනිමි. සොදුරු ලංකාවක් දකින්න ඉතාම සතුටින් බලාගෙන ඉන්න අපි.❤❤❤❤❤ මගේ මවුබිමට තෙරුවන් සරණයි🙏

  • @ventnarada5896
    @ventnarada5896 11 หลายเดือนก่อน +22

    බ්‍රදර්ස් චාල්ස් කියන්නේ ස්වාධීන අදහස් දක්වන මනුෂ්‍යයෙක් අතිවිශිෂ්ඨයි. 💐💐💐💐💐💐💐💐💐🌟🌟🌟🌟🌟🌟🌟

  • @hashinikarunarathne953
    @hashinikarunarathne953 10 หลายเดือนก่อน +7

    දෙවියන්වහන්සේ ආශිර්වාදය තවත් ඔබතුමාට හිමි වෙවා❤ ... අමේන්

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 11 หลายเดือนก่อน +10

    ඔබතුමාගේ හැම වචනයක්ම අපේ ජීවිත වලට ලොකු ශක්තියක්, ධෛර්යය ක්, සැනසීමක් උනා හැම මොහොතකම... ඔබ ගීතයෙන් ජීවිතය කියා දෙන හැටි හරිම අපූරුයි.. එය දිව ඔසුවක් විඩාපත් මනසට.. හරිම ලස්සන යි.. අපේ රට වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් ඔබතුමාගේ මේ කැපවීමත් ගොඩාක් උතුම් brother.... විශිෂ්ට වැඩසටහන ක්. ස්තූතියි ඔබතුමාට ගොඩාක්.. බුදුසරණ යි!!! ජේසු පිහිටයි ඔබතුමාට.. 🙏🙏🙏❤️❤️❤️

  • @lalithakariyawasam1484
    @lalithakariyawasam1484 9 หลายเดือนก่อน +27

    මිනිසුන් සැනසීමට කටු අකුලෙන් පිබිදුනු මලක් සේ අගය කරමි ඔබ සුවපත් වේවා

  • @deepikamaduwanthi8411
    @deepikamaduwanthi8411 9 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ජේසූ පිහිටයි !!!!🌹

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 8 หลายเดือนก่อน +4

    ආදරෙයි. බ්‍රදර් චාල්ස්... කාළය එළබිලා.. වැඩේ වෙනවා...මේ ලස්සන කාලයක්..නියතයක්...දවසක සතුටින් සැනසීමෙන් නික්ම යමු....😇👌💜

  • @gayansirikumara931
    @gayansirikumara931 6 หลายเดือนก่อน +2

    සිත සනසන සොදුරු මිනිසනෙනි. ඔබට බුදු සරණයි. නිදුක් නීරෝගී වෙවා❤❤

  • @sharmilaabbey6866
    @sharmilaabbey6866 10 หลายเดือนก่อน +7

    දැයට පහලවු මිණිපහන !!!
    පිනට පහලවු අපුරු මිනිසා!!!!
    සොබාදහමේ දයාදයකි !!!

  • @MariyaRita-g6u
    @MariyaRita-g6u 11 หลายเดือนก่อน +27

    සියලු දෙවියන්ගේ ආසීර්වාදය ලැබේවා👏👏

  • @yalindipathirana3778
    @yalindipathirana3778 11 หลายเดือนก่อน +101

    හැමදාමත් ඇත්ත කතා කරන සොදුරු මිනිසා

  • @sujeewasanjeewani3229
    @sujeewasanjeewani3229 7 หลายเดือนก่อน +2

    අතිශයින්ම සුන්දර හඬ .👍 දෙසවන් පිනා යන ගිත .👍

  • @PunyaRajapaksa
    @PunyaRajapaksa 11 หลายเดือนก่อน +5

    Sahodara තුමාගෙ deshana හරිම watinawa. Hitha sena senawa. Obata budu saranay! ජේසු පිහිටයි.

  • @jiahin
    @jiahin 25 วันที่ผ่านมา +1

    Excellent singing 🎉🎉🎉❤❤❤ 🙏🙏🙏 sonduru minisek ❤❤❤

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 11 หลายเดือนก่อน +15

    මරනය දැක දැක ජිවත්වෙන මිනිසුන්ගෙ හිත් වලට ආදරයක් ගෙනෙන මෙ ආදරනිය මිනිසුන්ගෙ මනසික මට්ටම ආදරනියන් බවට පත් කරන්නට ඔබතුමා දරන මෙ කැපවිම නිම කරන්න බැරි පිනක් මෙ රටෙ මනසින් වැටිලා මිනිසුන්ට හයියක් ඔබතුමා චිරාත් කාලයක් ජිවත්වෙන්න ඔන බුදු සරණයි

  • @chamaranuwan9302
    @chamaranuwan9302 8 หลายเดือนก่อน +1

    ඔබ කියන දේ හරි සර් සොබාදහම විඳිමින් මනස හැම වෙලාවකම සතුටින් තියාගන්න පුලුවන්නම් පිළිකාවක් වුණත් සුවවීමේ හැකියාව වැඩියි❤

  • @mrohithadais
    @mrohithadais 6 หลายเดือนก่อน +3

    සිත්‍ යාය මත අපේ මල් 🎉 යාය යලි පිපේ🎉❤❤ ආදරෙයි .ස්තුතියි බ්‍රදර් තෝමස් දෙවියන් වහන්සේ ඔබ සමග වන සේක්වා

  • @kamalsiri8693
    @kamalsiri8693 8 หลายเดือนก่อน +2

    සිත් සනසන ඔබේ වදන් .....සදා හද වත් තුළ රැදේවා❤

  • @lasithapadmini805
    @lasithapadmini805 8 หลายเดือนก่อน +2

    ඡීවිතය ගැන කියාදුන් එකම මිනිසා ඔබයි ඔබට දීර්ගායූෂ ලැබේවා❤❤

  • @nilanthagunasinghe9392
    @nilanthagunasinghe9392 4 หลายเดือนก่อน +1

    රත්තරන් මිනිසෙක්.මේක අහනකොට බාවනාවක් වගේ දැනෙන්නේ.හරිම පැහැදිලි යි.

  • @PoornimaGayathree
    @PoornimaGayathree 10 หลายเดือนก่อน +5

    Theruwan saranin rakdewa,,, mihipita dewiyan obai

  • @jalsjalsylant875
    @jalsjalsylant875 11 หลายเดือนก่อน +7

    බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv 11 หลายเดือนก่อน +61

    මොනවා කියන්නද කොහොම කියන්නද කියලා හිතාගන්න බැහැ එතරම්ම අනර්ඝයි ආකර්ෂණීයයි

    • @shanusamarasinghe4647
      @shanusamarasinghe4647 9 หลายเดือนก่อน

      😊😊😢😢🎉

    • @ReldaFrancisca
      @ReldaFrancisca 9 หลายเดือนก่อน

      Super super god bless you❤❤❤❤❤❤❤

    • @erindslive818
      @erindslive818 7 หลายเดือนก่อน

      Go dbless you father thank so much super ..super ...❤❤❤

    • @erindslive818
      @erindslive818 7 หลายเดือนก่อน

      Amen jesus spriand alleluia

    • @erindslive818
      @erindslive818 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sujathaguruge4119
    @sujathaguruge4119 9 หลายเดือนก่อน +2

    Excellent program . All the best .

  • @christieperera6596
    @christieperera6596 หลายเดือนก่อน

    Message of love with re awakening presentation touched me deeply. Blessings from Melbourne.

  • @DayaPattiwila
    @DayaPattiwila 11 หลายเดือนก่อน +7

    ප්‍රථමයෙන්ම ලිබර්ටි මෝටර්ස් අධිපතිතුමාට මෙම වැඩ කටයුත්ත සංවිධානය කිරීම සහ ඒ සම්බන්ධ වියදම් දැරීම පිළිබඳව බොහෝ සේ ස්තුති කරමි.
    කඳුල සහ දහම් පහන දේශන සැමෙකක්ම නරඹන අයෙකු ලෙස,
    සෑම දේශනයකටම එතැනට සුදුසු ගීත තෝරා ගැනීම පිළිබඳව මට හරි පුදුමයකි එමෙන්ම සතුටකි. බ්‍රදර් චාල්ස් මහතාට සෙත්වේවා !
    ( මෙම සටහන එතෙර පදිංචි අයෙකුගෙනි. )

  • @annperera934
    @annperera934 3 หลายเดือนก่อน

    Great stya pawasana soduru minisa all the best God bless 😘

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ කතාව හරිම ආඩරනියයි
    God blees!

  • @liyanajayasinghe8818
    @liyanajayasinghe8818 11 หลายเดือนก่อน +1

    Excellent .ආදරය දයාබර සෙනෙහස උතුරා ගේන්න yannawa Chales සහෝදරයා Nisa.සුබපැතුම් .

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 11 หลายเดือนก่อน +5

    Obethumage upedes apurui. Pahadilk kere deeme harime vatinawa. Obethumate Jesu pihitai.

  • @ronperera7221
    @ronperera7221 8 หลายเดือนก่อน +1

    Fantastic as usual.Bro.Charles you are the the greatest communicater in the country.

    • @tharangasagarika9500
      @tharangasagarika9500 6 หลายเดือนก่อน

      Fantastic as usual .God bless you brother .❤❤❤

  • @imethandimethmi6399
    @imethandimethmi6399 11 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @akilakumara2358
    @akilakumara2358 8 วันที่ผ่านมา +1

    යකො සින්දු කියන ලස්සන❤❤❤❤

  • @wdswarnalatha-pj4xm
    @wdswarnalatha-pj4xm 4 หลายเดือนก่อน

    Attatama ratata innama ona rata jatiyata attatama adaraya karana මනුස්සකම utura giya soduru mama dakapu ekama soduru minisa obi mahatmayanani. Attatama oba sahabagi wela kata karana hama vidio ekakma mama yutyub eken mama balanawa oba tumata bohoma pin. Mama godak adarei mage sahodarayanani obata nirogi suw niraturuwama patami bs

  • @JayanthaWijesurendereFred
    @JayanthaWijesurendereFred 9 หลายเดือนก่อน

    Excellent .ආදරය දයාබර සෙනෙහස උතුරා ගේන්න yannawa Chales සහෝදරයා. Thank you so much. God bless you - I am from New Zealand.

  • @chandimakumari6304
    @chandimakumari6304 7 หลายเดือนก่อน +1

    ඔබට නිදුක් නිරෝගී deerghausha ලැබේවා .

  • @pasindudilshan132
    @pasindudilshan132 10 หลายเดือนก่อน +2

    ඇගේ හිරිගඩු පිපෙනවා ඔබතුමාගේ වචන හදවතටම කාවදිනවා දේව අශිර්වාදයලැබෙිනවා තිසරන සරන ලැබෙවා

  • @KelumChathuranga-b3x
    @KelumChathuranga-b3x 19 วันที่ผ่านมา

    Obatumage deshana man hemadamath balanawa godak watina desanayak

  • @dabaredabare2843
    @dabaredabare2843 3 หลายเดือนก่อน

    ඔබ තූමාට නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබ තූමා විෂ්වයට සමිපතකි❤

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 7 หลายเดือนก่อน +2

    බුදු සරණයි පාදර්

  • @niroshanimalkanthi8009
    @niroshanimalkanthi8009 7 หลายเดือนก่อน +2

    හරිම සුන්දරයි

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 4 หลายเดือนก่อน

    දුකින් පෙළෙන සිත සුවපත් වේවා නිදුක් සුවය ලැබේවා

  • @sampathajayasundara433
    @sampathajayasundara433 10 หลายเดือนก่อน

    ඇත්ත කතා කරන ඔබ තුමාට....
    තෙරුවන් සරණයි...!!!

  • @samanthiaparna2320
    @samanthiaparna2320 5 หลายเดือนก่อน

    මිනිස්සුන්ගේ හිත් නිවන්නට ඔබට තව තවත් ශක්තිය ලැබේවා නිදුක් නීරෝගි බව ලැබේවා

  • @AnomaThushari-km9ju
    @AnomaThushari-km9ju 11 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබ තුමාට ❤️❤️

  • @upalipieris9854
    @upalipieris9854 9 หลายเดือนก่อน +1

    සිත සනසන වදන් වලට ඔබ තුමාට පිං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChaniHerath
    @ChaniHerath 9 หลายเดือนก่อน

    Harima lassana program ekk ❤❤❤❤❤❤ jesu pihitai brother

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි ජේසු පිහිටයි සියළු දෙවියන්ගේ ආරක්ෂාවයි ඹබතුමාට ..

  • @bernadethcosta3490
    @bernadethcosta3490 11 หลายเดือนก่อน +3

    Kada watunu sith sanasa obata suddathma asri wadaya noaduwa labewa ❤jesu pihitai bother🙏🙏💞

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි දේශනය 🎉🎉🎉

  • @GeethanjaleeRatnnayaka
    @GeethanjaleeRatnnayaka 7 หลายเดือนก่อน

    බොහොම ආදර්ශනීය වැඩ සටහනක්

  • @NimaliBaddegama
    @NimaliBaddegama 9 หลายเดือนก่อน

    Jesu pihitai budu saranai obage adahas walata ma Garu karami godak isthuthi

  • @SarathChandrathilaka-sg9yc
    @SarathChandrathilaka-sg9yc 6 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාටම. මොකද නිහඩවුනෙ....

  • @anndevika1605
    @anndevika1605 9 หลายเดือนก่อน

    Victoer rathnayaka ta passe may sinduwa rahata,mihirata ahuwe oba thuman gen vitharaimai
    Deviyan wahanse obe kata handa alepanya karala thiyenawa.. lokaya ge hitha niwanda..
    Jesu pihitai ..oba thumata❤❤❤

  • @PushparaniPerera-y4q
    @PushparaniPerera-y4q 4 หลายเดือนก่อน

    You are so much nice l love you so much God bless you always ❤

  • @DamikaPerera
    @DamikaPerera 9 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම මේ සොදුරු මිනිසා අපේ රටට සම්පතක්.

  • @maryantony6117
    @maryantony6117 10 หลายเดือนก่อน +1

    God bless dear brother thankyou

  • @سوماسرلنكا
    @سوماسرلنكا 10 หลายเดือนก่อน

    Me soduru minisa ape rate sampataki budusaranai obatumata ❤❤❤

  • @ConfusedBakedBread-pw4rk
    @ConfusedBakedBread-pw4rk 10 หลายเดือนก่อน +2

    අපේ පාස්ට ජෙු්සු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 8 หลายเดือนก่อน

    Very nice . Thank you. From the UK.

  • @harshafernando4538
    @harshafernando4538 11 หลายเดือนก่อน +2

    ❣️❣️❣️❣️❣️ ලස්සනයි,,,,🙏🙏🏼🙏🙏

  • @latawickrama1232
    @latawickrama1232 11 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ වැඩසටහන් අති විශිෂ්ටයි ජේසු පිහිටයි Brother ❤❤❤❤

  • @surajgodahewa8067
    @surajgodahewa8067 10 หลายเดือนก่อน

    Obathumata budu sarani davipihitai rate olu Tika hari thanakata Ganna🙏🙏🙏

  • @RenukaK.H
    @RenukaK.H 8 หลายเดือนก่อน

    හරිම ආශාවෙන් බලන වැඩසටහනක්

  • @G_N_SenarathNilante
    @G_N_SenarathNilante 10 หลายเดือนก่อน +1

    Theruwan saranai oba thumata bs

  • @004nandasiri
    @004nandasiri 11 หลายเดือนก่อน +4

    God bless you 🙏🙏❤❤

  • @Ranjaniskm
    @Ranjaniskm 9 หลายเดือนก่อน

    මේවා බලන්න ඔනේ ළංකාවේ අය
    .එ් උනත් ළංකාව කැලබිලා තියනඑක වලක්කන්න නං .
    හොද චැනල් එකක් ඔනා .
    මේවා අහන්න බෑ .අැත්ත කතාව
    🙏🙏🙏 පුලුවන්නම් සෑම ගෙදරකින්ම .හැමෝම ලගම තියන පන්සලට සියකට වරක්වත් .අනිවාර්න් යන්න .වැඩ සටහනක් හදන්න .
    අවේ නැතඅයට .පියවරක් ගන්න 🙏🙏🙏මේ බන අපේඅයට අහන්න බැහැ.
    බුදුසරණායි

  • @nishanthakumara6267
    @nishanthakumara6267 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි ගොඩක් පින් 🙏🙏✝️

  • @indranijayasundara3988
    @indranijayasundara3988 11 หลายเดือนก่อน +1

    Me desanawe yatharrhaya elesinma dakinawanam mage rata kochchara lassanaweda ? Dirgayuwewa oyata🙏🙏🙏🙏🇸🇦❤️

  • @nilminikumari5566
    @nilminikumari5566 9 หลายเดือนก่อน

    Tharuwan saranai dirgayusa labawa ...oba thumata ...🙏🙏🙏...isthuthi ❤

  • @SmilingBirthdayCake-ig3bb
    @SmilingBirthdayCake-ig3bb 11 หลายเดือนก่อน +2

    ❤අවංක මනුසත් බාවයක්👍👍👍👍👍❤❤❤❤

  • @suvineethairangani8653
    @suvineethairangani8653 10 หลายเดือนก่อน +1

    May you live long ❤

  • @dineshanil
    @dineshanil 11 หลายเดือนก่อน +3

    God bless you

  • @premaseeliekanayake9432
    @premaseeliekanayake9432 9 หลายเดือนก่อน

    ප්‍රේමණීයයි දීර්ඝායු වේවා ආදරණීයයි නිරෝගි වේවා .......විශිෂ්ටයි

  • @shanrathnayaka3366
    @shanrathnayaka3366 9 หลายเดือนก่อน +2

    චාල්ස් සහෝදරයා සමාජයට කරන මෙහෙවර කවුරුත් අගය කලයුතුයි.ඔබට තෙරුවන් සරණයි .

  • @vajirajayawardena6017
    @vajirajayawardena6017 11 หลายเดือนก่อน +4

    Many blessings ❤

  • @LakithaLiyanage
    @LakithaLiyanage 2 หลายเดือนก่อน

    ඔබ තුල තිබෙන සොදුරු බවට ආදර
    ❤❤❤❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 หลายเดือนก่อน +1

    යේස් පිහිටයි සර් ඊශ්‍රයල්❤❤❤🎉🎉🎉🎉

  • @muthukudaaracchi4287
    @muthukudaaracchi4287 10 หลายเดือนก่อน +1

    නියමයි පියතුමණි ❤❤❤❤

  • @merinamuthunamagonnage2093
    @merinamuthunamagonnage2093 9 หลายเดือนก่อน

    😊 මියුරු කල්පනා..ලස්සනයී..

  • @prasannakeerthi5623
    @prasannakeerthi5623 4 หลายเดือนก่อน +1

    ජේස පිහිටයි💕💕💕❣️❣️❣️