Brother Charles Thomas - බලාසිටි සියලු දෙනා හැඩවූ වීඩියෝව kadhula MAS holdings 2017-3-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 441

  • @senavirathnnierathna3093
    @senavirathnnierathna3093 8 หลายเดือนก่อน +14

    මේ වගේ දෙසනා තුලින් ජනතාව දැනුවත් කිරිම හරිම වටිනවා. ඔබට සක්තිය දිරිය ලැබේවා.....පතමි.🙏🙏🙏🙏🙏🙏

  • @sagarikajayalat542
    @sagarikajayalat542 ปีที่แล้ว +16

    අපේ අම්මා මේ මේ ලෝකෙ කොහේ හිටියත් ඉපදෙන හැම මතු ආත්මයකදී මගෙම අම්මා වෙන්නයි මම ප්‍රාර්ථනා කරන්නේ මම හරිම ආසයි ඔබතුමාගේ සටහන් වලට නිතරම සවන් දෙනවා ඔබතුමාට ජේසු පිහිටයි

  • @r4tff2587
    @r4tff2587 ปีที่แล้ว +30

    මගේ අම්මටත් තාත්තටත් දීගායු ලැබේවා . ජේසු පිහිටයි .ඔබටත් ජේසු පිහිටයි .

    • @anurawikkarama2145
      @anurawikkarama2145 7 หลายเดือนก่อน

      මේරටේ ජනාධිපති වෙන්න ⁣ඕන උත්තමයෙක් ඔබතුමාට සියලුදෙවියන්ගේ පිහිට ආරක්ෂාව මම පාුර්ථනා කරනව

  • @rohininimalka3852
    @rohininimalka3852 8 หลายเดือนก่อน +15

    ජේසු පිහිටයි පියතුමනි අහගෙන ඉන්න ආසයි ඔබගේ දේව වචනය ❤🙏

  • @thilankaprasad669
    @thilankaprasad669 3 ปีที่แล้ว +67

    මතු භහයක බුදු වේවා මගේ ආදර අම්මා!!!

  • @chamodyarajapaksha663
    @chamodyarajapaksha663 3 ปีที่แล้ว +32

    මෙවැනි දේශනා කරන්න ඔබ‍ට තව තවත් ශක්තිය ලැබේවා.. බොහොම ස්තුතියි 🙏

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 ปีที่แล้ว +29

    ඔබ තුමාගෙ හදවත මෙන් මෙ ලෝකේ හැම දරුවෙකුගේම හදවත් ඇති වෙවා

  • @cutidhoni6296
    @cutidhoni6296 3 ปีที่แล้ว +77

    ඔබගේ දෙසනා හරිම වටිනවා අපි හැමදාම අහනවා ඔබ‍ට මේ දෙසන දිගටම කරන්න සක්තිය ලැබේවා ❤🙏

    • @oliviaebert7044
      @oliviaebert7044 3 ปีที่แล้ว

      11up111qààbjsdhsSbìfj qàqàa ù

    • @oliviaebert7044
      @oliviaebert7044 3 ปีที่แล้ว +4

      Hello I
      Sahiru you can do thatcan

    • @PrabhaMusiclk
      @PrabhaMusiclk ปีที่แล้ว +2

    • @nishani.abeysinghe
      @nishani.abeysinghe 9 หลายเดือนก่อน

      ​@@oliviaebert7044warspzlz4🎉🎉🎉opeooooo😂pppepo

    • @PriyanthaFrenando
      @PriyanthaFrenando 8 หลายเดือนก่อน

      L ​@@oliviaebert7044

  • @KasunKasun-hz2xh
    @KasunKasun-hz2xh หลายเดือนก่อน +4

    2024 දීත් රසවිඳිනවා..
    හදවත තෙතමනය කරන වදන් විලාසය,
    යහපත් සංකල්ප අප තුල තැම්පත් කරන අපූරුව

  • @chandananamal2505
    @chandananamal2505 ปีที่แล้ว +32

    මේ වගෙ ආදර්ශ ලබා දෙන පියතුමාට සියලු දෙනා එකතු වී දීර්ඝායුෂ පතමු!!!!!

  • @saliyawimalasena629
    @saliyawimalasena629 4 หลายเดือนก่อน +7

    ආගම් වාදයක් ජාති වාදයක් නැති උතුමාණෙනි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා

  • @nirmalsupun8757
    @nirmalsupun8757 3 ปีที่แล้ว +43

    මතු ඉපදෙන ආත්මයක බුදු කෙනෙක් වී ඉපදෙවා බ්‍රදර් 🙂❤️‍

    • @kasunkalhara4605
      @kasunkalhara4605 3 ปีที่แล้ว +2

      බුදු සරනයි

    • @holyfamily4470
      @holyfamily4470 3 ปีที่แล้ว

      Paka saranai thota ponnayo katholika kenekta kiyana de dannathtan nikan idapan api thoge agame deval poddak hari dannava unata thopi ape agame deval danna a hinda kata vahagena idapan ponnaya

    • @takuyamisaki8394
      @takuyamisaki8394 3 ปีที่แล้ว

      @@holyfamily4470 මෙන්න කාලකන්නියෙක්......තොපි වගේ උන් හින්ද තමා යකෝ මේ රටට මේ විදිහට හෙනගහල තියෙන්නෙ

    • @devil-jv8pg
      @devil-jv8pg 3 ปีที่แล้ว

      @@holyfamily4470 gon balla

    • @bentharavithanageajithajit5430
      @bentharavithanageajithajit5430 5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @pushpakumari6361
    @pushpakumari6361 8 หลายเดือนก่อน +7

    මම මේ විදියර ඉන්නෙ මගෙ අම්ම තාත්තා නිසා. අපි ළඟ ඉපදෙන්න එපා..එයාලට ආයෙත් අපි වෙනුවෙන් දුක් විදින්නවෙයි. දිවියලෝක සැපන්සම්පත්න් ලැබිල අමාමහ නිවන්සුව ලැබේවා ..😢😢😢

  • @kusumperera1314
    @kusumperera1314 หลายเดือนก่อน +2

    Obathumage desana apata ...me samajeta godak watinawa...
    Thawa thawath watina desanawan karanna ශක්තිය ...dahirya labewa...
    Theruwan saranai ...🙏🙏🙏...

  • @anuradapriyadarshani7879
    @anuradapriyadarshani7879 3 ปีที่แล้ว +17

    බුදුන් දැක නිවන් දකීවා..! මගෙ රත්තරං අම්මයි තාත්තයි.මේ ලෝකයේ මම අහපු ආදරණීය ම නාමය T . w .රංජීනීද සිල්වා,..G .විමසෙන ප්‍රනාන්දු.🙏🙏🙏🙏🌹🌹💐💐💐💐🌹🌹🌹🌹

  • @ranibandara212
    @ranibandara212 ปีที่แล้ว +20

    කදුලු ආවා .. ඇස්වලට ..මගේ දෙමව්පියට ..නිවන්.සුවයම ලැබේවා...ඔබ තුමාට ඊර්ඝායු වේවා..

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +12

    මගේ දෙමාපියන් දෙන්නම අද අප අතර නැහැ ඒත් මම මෙතුමාගේ වැඩ සටහන් හරිම ආරක්ෂාවෙන් බලන්නේ ස්තුතියි පියතමනි මෙන් වැඩ සටහන් ලොකෙ පුරා දේශනා කර රටට යහපතක් අනාගතයක් සලසා දෙනවාට බොහොමත් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dahamianuththara511
    @dahamianuththara511 3 ปีที่แล้ว +34

    අනෙ පියතුමනි ඔබ තුමා සියලු දෙනාගෙම ජීවිත වෙනස් කරනවා.බුදු සරනයි

  • @purnamedhawi4509
    @purnamedhawi4509 ปีที่แล้ว +27

    දෙවියන්ගේ පිහිටෙන් අහිංසක දරුවන්ගේ ඇස් පාදන්න පුළුවන් නම් ලොකු පිනක් 🙏🙏🙏

  • @SamsungA04e-u8f
    @SamsungA04e-u8f 2 หลายเดือนก่อน +2

    ඔබව බිහි කල අම්මා නිවන් දකිවා හැදු පිය තුමා බුදු වේවා ඔබට දිඝායු වේවා

  • @mlweerakoon1279
    @mlweerakoon1279 3 ปีที่แล้ว +17

    ඔබේ දේශනා හරිම කාලෝචිතයි. අපේ මිනිසුන්ගේ ඇස් පාදන්න හොඳම දේශනා තමයි ඔබ පවසන්නේ

  • @tiktokpoddasl1522
    @tiktokpoddasl1522 3 ปีที่แล้ว +23

    නිවන් දකිත්වා මගේ අම්මයි තාත්තායි

  • @KuwKuw-d4f
    @KuwKuw-d4f ปีที่แล้ว +1

    Oba thuma bohoma wiwurthai.mage hadawathe athulatama kida bahina widiyata oba thama desana pawathwanawa.bohoma sthuthii❤❤❤❤

  • @dumindaweraseekara3311
    @dumindaweraseekara3311 3 ปีที่แล้ว +20

    මම මෙි ජිවත් වෙලා ඉන්නේ මගේ .රත්තරන් දෙමාවුපියන් දෙන්නා හින්දා

  • @nandasiribalasuriya76
    @nandasiribalasuriya76 3 ปีที่แล้ว +8

    අපගේ සිත් තුලට තදින් දැනෙන ලෙස දර්මය දේශනා කිරීමේ හැකියාව පිහිටා ඇති ඔබතුමන් බෝදිසත්ව ලක්ශණ පිහිටා ඇත්තෙක් ලෙස මම දකිමී. මෙවැනි බෝසතුන් එකතුවේවා කාලීන සමාජ මෙහෙවර සන්දහා !

  • @DulaniNadishika
    @DulaniNadishika 2 หลายเดือนก่อน +1

    Oba thumage me දේශන godak wathinawa, oba thumage katahada ahuwath sitha niwenawa, thawa idiriyatath mewani de kiriata waram lawewa, ❤

  • @LankaniDeepika
    @LankaniDeepika 6 หลายเดือนก่อน +1

    Mama හැමදාමත් program බලනවා .ඔබ තුමා ta දේශනා කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා !!!!!!!!!!!

  • @amitaamita1017
    @amitaamita1017 ปีที่แล้ว +8

    මගේ රත්තරන් අම්මා ට තාත්තා ට නිවන් සුව ලැබේවා!😢😢😢

  • @Manjumanju-y3m
    @Manjumanju-y3m ปีที่แล้ว +5

    ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන් මටත් පුලුවන්නම් අපෙ ගමේ මෙවගෙ වැඩසටහනක් තියන්න ඒක ලොකු පිනක් වෙයි

  • @wimukthimadushanka7225
    @wimukthimadushanka7225 3 ปีที่แล้ว +30

    ලෝකවාසී සියලුම මව්වරුන් පියවරුන්ට දීර්ඝායුෂ ලැබේවා....!!❤️

    • @slmaduwayoutube456
      @slmaduwayoutube456 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️මෙකෙ දැකපු දැනුනු කමෙන්ට් එක ❤️❤️❤️

  • @ksmrthn4860
    @ksmrthn4860 3 ปีที่แล้ว +3

    ඉතා අවංක නිහතමානීව උත්තමයකි ඔබ ඇත්තටම උතුම් මිනිසකි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙවා තෙරැවන් සරණයි

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 3 ปีที่แล้ว +2

    Oba tumage upades godak watinawa,god bless you,

  • @janakafranando497
    @janakafranando497 3 หลายเดือนก่อน +2

    Sathya awadikarala sathya geba mana vigrahayak karana obathuman athi shreshtai sirasa nama uththamchara karami sreshta minisaneni obathumanta jesu pihitai theruwan saranai ❤️ 💖

  • @shamalthuheer205
    @shamalthuheer205 3 ปีที่แล้ว +10

    Thank you brother I like to your way of speech.God bless you brother.Jesus Christ is with you brother....

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 3 ปีที่แล้ว +4

    God bles you brother...ඔබගේ දේසනා හරිම අලංකාරයි...කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ...මේ විදියේ දේසනා කවදාවත් අහලා නැහැ..දෙවියන් වහන්සේට ස්තුති වේවා..⭐⭐⭐

  • @yashiyashii8951
    @yashiyashii8951 3 ปีที่แล้ว +13

    බුදු සරනයි 🙏දිගටම මේ වගේ දේශන කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හදවතට දැනෙන්න කියනව❤❤❤❤❤❤❤ බුදු සරනයි....... ජේසු පිහිටයි........

  • @dhamsithconstruction2095
    @dhamsithconstruction2095 3 ปีที่แล้ว +34

    තිසරණ සරණයි ඔබට පියතුමනි.ඔබට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා අපගේ රටෙහි මිනිසුන්ට නැණ පහන ලබාදීමට

    • @maheshchandana8083
      @maheshchandana8083 3 ปีที่แล้ว +2

      H😁😁😁🚳😉😉🚮🚰 guuiuuiipolkjhgfdsla 🐱

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +2

      @@maheshchandana8083 ඔබට⁣⁣ ජේසුපිහිටයි

    • @isharaperera8085
      @isharaperera8085 3 ปีที่แล้ว +1

      @@kamalalekamge7134 moo

  • @DdGg-js6eu
    @DdGg-js6eu 6 หลายเดือนก่อน +2

    පියතුමා ඔබට jesu phitai

  • @nodenekumer3016
    @nodenekumer3016 6 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි පියතමනි

  • @arambawalagethilakarathna5219
    @arambawalagethilakarathna5219 ปีที่แล้ว +3

    ජිවිතේ හරි ලස්සනයි එත් මවගේ උණුසුම නැති කොට අමිහිරියි හමන සුළගත් ජිවිතේ
    වරක් කාලය යයි නම් අාපස්සට නොසැලි සිටිනවා ඔබ උකුලෙන් ඉවතට
    පින් නොකර ත් ඔබ ළග සිටින්නට පව් ද කරේ ද නැත ඔබ ළග උපන්නට
    ඉවසීම කරන්නම් ප්‍රගුණ අම්මේ මම එනතුරු විගස මා වෙත
    I LOVE YOU ❤

  • @RasikaNilmini-jc5vz
    @RasikaNilmini-jc5vz 8 หลายเดือนก่อน +2

    මන් ඔබ තුමාගෙ දෙශන අහනවා. මෙවා කරන්නට ගොඩාක් පිං ඔබ තුමාට.❤❤❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 6 หลายเดือนก่อน +2

    Oba thumage deshana ahala me sri lankawa thula sitina ammage adaraya nodanna daruwange asa kana arewa. 👍👍👍👍💯

  • @jinadari4730
    @jinadari4730 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට
    ආයුබෝ වේවා... 🌹🌹🌹❤️

  • @herathrathnayake8749
    @herathrathnayake8749 5 หลายเดือนก่อน +1

    Dear, I firmly believe that u have have been to this beautiful island to heal the sick people in our society . I have seen such a handsome man with a kind heart. Every beautiful word u tell is healing our sick hearts. Thank u so much . The entire society expects more and more programms like this and u can save our spoiled society by your true words. May noble Triple Gem blessu along with the Almighty god. I wish u longevity.j
    Now I am OK

  • @samanthajanaka2574
    @samanthajanaka2574 3 ปีที่แล้ว +25

    ❤️❤️ නිවන් දකිත්වා මගේ අම්මයි තාත්තයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dulaniav9828
    @dulaniav9828 5 หลายเดือนก่อน +1

    හැමදාමත් ඔබතුමා ගේ දේශන හරිම ආසාවෙන් අහනව බලනව.දීර්ඝායු ලැබේවා ,ඔබතුමාට.🙏🙏🙏🙏🙏

  • @ALONEGIRL-n5u
    @ALONEGIRL-n5u 8 วันที่ผ่านมา

    Kawadawath kawuruth me wage katha karanawa mama dakala naha.agam වාදයක්,ජාති වාදයක් nathuwa harima lassanata katha karanawa mama meka ahanne 2024.12.15 wenida.harima lassanayi godak duka හිතුනා. Ammage watinakama gana මගේ thaththawath mata oya wage kiyala deela naha.obathumata godak pin ath wenawa.gadak duka hithuna.mama meka ahuwe mage ammawath laga thiyagena.mata වයසැති awurudu 13yi mama mage jeewitheta ahapu lassanama wachana tika.😢mata asayi oba thumawa hambawela thawath me wage upades ganna bohoma ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +19

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - ඒ ඉර හදින් නුඹෙ ලෝකය එලිය උනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී - පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි...
    Me the Illuminating Sun where Mom the Moon
    Sparkling Glitter of that Sun made your life brighter & prosper
    Immensely Underwent hardships to protect & nurture you Son
    Not enough poems written to explore father’s kindness & love
    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ - කුසයේ නොදැරුවත් දිවි බර මට රැඳුනේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ - පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...
    Isn’t that blood of your veins belonging to me Son?
    Without a womb, I myself carry that burden of your life
    Deeply rooted love to children is always being with me,
    and it is hard to believe why my blood didn’t turn into milk
    මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ - මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ - අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ...
    Brought up your life by being close to your beloved Mom
    It is me who knows that very well my Son
    Can’t you fathom that affectionate love of a father?
    Are moms only rewarded with that supreme bliss of Buddha-hood in the future?

    • @DIVIYANJALITHARU-py5zz
      @DIVIYANJALITHARU-py5zz ปีที่แล้ว

      Mage amma thaththa nethi wela godak dukai piyathumani godak pin oyata

  • @K.wSujatha
    @K.wSujatha 6 หลายเดือนก่อน +1

    Jesu pihitai ඔබට ගොඩාක් ආදරේයි❤🙏🙏🙏

  • @dilaninuwara3587
    @dilaninuwara3587 7 หลายเดือนก่อน +1

    Bradar chals oba thumage desana thitta atta mamath mata atten jeewath wenawa kenek obata dirgayu wewa mage ammatath dirgayu wewa theruwan saranai jesupihitai❤🙏

  • @سوماسرلنكا
    @سوماسرلنكا 7 หลายเดือนก่อน +1

    Jesupihitai piyatumani obatumage dewawachana kotaram asagena hitiyath apawanne na teruwan saranai obatumata kandula sadakalpawatiwa ❤❤❤

  • @priyanthasilva8440
    @priyanthasilva8440 3 ปีที่แล้ว +5

    ශක්තිය ඔබයි අම්මේ...සසර සරනතෙක් මගේ අම්මා වී මතු දවසක ඔබ බුදුවේවා....❤️❤️💖💖 මගේ නෝනාත් ඒ ශාසනේ ඇයත් නිවන් දකිත්වා...❤️❤️💖

  • @RavindiRavindi-ck2ye
    @RavindiRavindi-ck2ye 5 หลายเดือนก่อน +2

    Obatumange beshana ahnna ahanna asai..apita ape jivite haba ganna gobak bewal me beshanawala tiyanawa .tawatawath meweni be karanna obata shaktiya bahirya lebewa piyatumani..bubu saranai....

  • @realfightingtips
    @realfightingtips 3 ปีที่แล้ว +9

    Obathuman me karana කැපකිරීමට godak pin 🙏🙏☸✝️☪🕉❤️❤️

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +6

    Amma මතු භහයක බුදු වේවා 🌺🙏

  • @AkkaNanagi
    @AkkaNanagi หลายเดือนก่อน +2

    Budusarani piyatumata

  • @mohamadnilam422
    @mohamadnilam422 6 วันที่ผ่านมา +1

    ආදරෙයි සර් හැමදාමත්❤❤❤

  • @lakshankumara5139
    @lakshankumara5139 3 ปีที่แล้ว +11

    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏😍😍

  • @manelwimalasooriya6141
    @manelwimalasooriya6141 3 ปีที่แล้ว +19

    නිවන් දකින් අම්මා 🙏 🙏 🙏

  • @RasikaNilmini-jc5vz
    @RasikaNilmini-jc5vz 8 หลายเดือนก่อน +1

    උපදින හැම භවයකම මගේ අම්ම වෙලා ඉපදෙවා.❤❤

  • @Darsisd-r7c
    @Darsisd-r7c หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.❤❤❤❤❤

  • @anushamihirani9158
    @anushamihirani9158 3 ปีที่แล้ว +4

    Mama mulinma oba thumage kathawak...Ahuwa...eda idan ada wenakan man oba thumage hama wadanakatama asai.a oba kiyana vidiha.vishishtai...budu saranai...

    • @anilpriyankara3914
      @anilpriyankara3914 3 ปีที่แล้ว +1

      Oba thuma vage aya dasa dahasak me mihithalaye ipadewa....god bless you...

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +10

    I am very proud of you. Because of all these songs include very important facts in srilankan citizens. Continue your program well Triple gem bless .

  • @LalithUyanwatta
    @LalithUyanwatta 2 วันที่ผ่านมา

    ඔබතුමාගේ ඔය වැඩසටහන මුලු ලංකාව පුරා ගමෙන් ගමනට ගෙන යන්න සමහරක් වෙලාවට ගොඩක් ගම්වල මිනිසුන් ඔබතුමාගේ ඇත්ත වචනයට කැමති නැතිවෙයි එත් ලේාක දර්මය කවදාහො දවසක තෙරැම් ගනියි ඔබ කිතුනු ආගමෙි සිටියත් අපතිලෝ ගරැ බුදුපියායන්ගේ දර්මය අවබෝදය කරගෙන සිිටිිම ඔබතුමාටම නිවෙනින් නිවන ගැබෙිවා

  • @shanthakumara1911
    @shanthakumara1911 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා සර්

  • @rosefernando713
    @rosefernando713 2 ปีที่แล้ว +1

    Jesu dunnu. Katahada jesuni obawansege ashirwadaya brother ta laba denna

  • @chandraniperera8675
    @chandraniperera8675 8 หลายเดือนก่อน +1

    Api harima aderei Brother obge desana walta Godbless you all was 🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว +1

    PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA DEAR BROTHER CHARLES...

  • @onlinegamming3743
    @onlinegamming3743 4 หลายเดือนก่อน +1

    A miyesiya ada ma sanasanne Amma mage dewamaniyan... watinawa.piyathumeny .obewa hadu ammata sure Lowe denna kiya idan.. Aththetama ma lage inne jesu ...Mata inne mage duwa ..dikkkasadeya Ada anumatha kele Naththam ada usawi wela koheda 10:08 nadu...watinawa wacheyata Ada Mata shakthiyak unata.god bless Oya hadeta jesuni.......😊

  • @gfx2324
    @gfx2324 3 ปีที่แล้ว +18

    ඇඩුනා මට හුග කාලෙකින්.🙏🙏🙏🙏❤👌

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +3

    Be happy be happy you are a saint to me.

  • @anjanasubodhni731
    @anjanasubodhni731 3 ปีที่แล้ว +1

    Upadina hema bawaye obai mage amma ammata thathtata dedenatama niwan suwa mage amme...

  • @dilaninimalika-hu2ot
    @dilaninimalika-hu2ot ปีที่แล้ว +1

    ඔබ තුමාට වගේම මටත් අම්ම ගේ අදරය නැති උනේ අවුරුදු 16 දි.මට දැන් අවුරුදු 46 ක් ඒත් තවම ඒ අඩුව මට දැනෙනවා.ඔබ තුමාට බෝහොමත් පින්

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 6 หลายเดือนก่อน

      අම්මා ඉන්න කොට අගේ දැනෙන්නේ නෑ..
      අම්මා නැති කොට අගේ දැනිලා ඉවරයක් නෑ...

  • @wasanafernando2079
    @wasanafernando2079 3 ปีที่แล้ว +13

    මගේ අම්මයි තාත්තටයි
    මොක්සුව ලැබේවා ....❤️❤️❤️🙏🙏ජේසු පිහිටයි ...

    • @nilukajayalath4042
      @nilukajayalath4042 3 ปีที่แล้ว

      මට.මතකයි.එ.දවස.ස්මිලයින්.එකදි

  • @sasinisithara6140
    @sasinisithara6140 ปีที่แล้ว +1

    මගේ අම්මා මව පොඩි කාලේ මාස 2න් දාලා ගිහින් තාත්තා ගේ ඇස් පේන්නේ නැතුව ගියා මාවයි තාත්තා වයි බාලාගත්තේ අච්චි දැන් මට හොද අම්මා කෙනෙක් ඉන්නවා එමගේ මහත් තයාගේ අම්මා මට ගොඩක් ආදරෙයි

  • @anomapriyangni8020
    @anomapriyangni8020 3 ปีที่แล้ว +2

    Lassanai mama rata edala duweli pihina gaman me wada satahana hamafama balanawa jesu pihitai

  • @shivavignesh33
    @shivavignesh33 9 หลายเดือนก่อน

    God bless you brother,
    My highest respect because you can change the young generations in all nine province.
    If you can go to poor schools in nine province tamil,sinhala,muslim
    God bless you,
    Balendra

  • @GayanSandika-qk6rx
    @GayanSandika-qk6rx 7 หลายเดือนก่อน +1

    මෙි කතාව ඇත්තම ඇත්ත මගෙ අමිම නැතිවුණ දවසෙන් පස්සේ මට ගෙදරටවත් යන්න හිතෙන්නෙ නැ මට මාව නැතිවුණා වගෙ දැනෙන්නෙ ජිවිතේ ලැබුව ලොකුම දුක අමිම නැතිවුණ දවසෙ මට දැනුනෙ

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 6 หลายเดือนก่อน +1

      හුඟක් අයට එහෙම තමයි..

  • @danushkanandika2052
    @danushkanandika2052 3 ปีที่แล้ว +10

    දේවිපිහිටයි ඔබට

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍💪💪💪💯💯💯💯💯🇴🇲සිට බුදුසරණයි ජේසු පිහිටයි

  • @rebekaharshani7669
    @rebekaharshani7669 3 ปีที่แล้ว +1

    Mama obage hama
    wadasatahanakata asai.jesu pihitai obata

  • @ummufawziya4026
    @ummufawziya4026 7 หลายเดือนก่อน +1

    🤲🤲🤲🤲🙏🙏🙏❤❤❤thank you so much 💓

  • @dasingdarshani6270
    @dasingdarshani6270 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @asangikaasangika1973
    @asangikaasangika1973 3 ปีที่แล้ว +5

    නිවන් දකිත්වා අම්මා

  • @mangalagayan4717
    @mangalagayan4717 3 ปีที่แล้ว +2

    Obatuma kargena Yana katayuthu thawa thawath saarthaka karaganimata, shakthiya dhairiya labewa... 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @rrdmired7052
    @rrdmired7052 3 ปีที่แล้ว +8

    God bless you always pastor

  • @duleekanayomi1660
    @duleekanayomi1660 3 ปีที่แล้ว +4

    ඇත්තටම hite දුක නිවන ඔබට pin prashna nathuwa අනාගතය ජයගන්නට ඔබව අපට මැණිකක් .

  • @susilajayathunga258
    @susilajayathunga258 7 หลายเดือนก่อน +1

    ජේසුපිහිටයි🙏🙏🙏🙏🙏

  • @samanthiaparna2320
    @samanthiaparna2320 9 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගි බව ලැබේවා

  • @gayanindika8760
    @gayanindika8760 4 หลายเดือนก่อน +1

    Vtheruvan saranai oba thumatA

  • @sandunifailsanduni5522
    @sandunifailsanduni5522 ปีที่แล้ว +1

    මගෙ අම්මටත්ආදරෙයි ගොඩක් බුදුසරනයි

  • @nilanthanamal7023
    @nilanthanamal7023 3 ปีที่แล้ว +4

    ලංකාවට කවද හරි ආ දවසක ඔබතුමාගෙ වැඩසටහනක් බලන්න ඕනෑමයි දීර්ඝායුෂ ලැබේවා මැතිතුමනි

  • @krdsugath680
    @krdsugath680 3 ปีที่แล้ว +7

    බුදු සරණයි. දෙවි පිහිටයි

  • @pissu7753
    @pissu7753 3 ปีที่แล้ว +1

    Mage ammatai thathatii Mo adare budu sarani amma thatha

  • @dilankapethum2364
    @dilankapethum2364 3 ปีที่แล้ว +1

    Mage amma inna tnk hmdm sathutin inna.mage amma niwan dakiwa

  • @rukmaniperera2290
    @rukmaniperera2290 3 ปีที่แล้ว +9

    ඔබට, ජේසු පිහිටයි බ්‍රදර්

  • @Fiona_karen
    @Fiona_karen 3 ปีที่แล้ว +2

    Mage thaththa naha,eth me deshanawa me loke enna siyaluma මව්පියන්ට උපහාරයකි 👨‍👩‍👧‍👦🙏🙋

  • @Thejana-02
    @Thejana-02 ปีที่แล้ว

    Mata nam me wage wedasatahan kopamana beluwath madi aa tharam lassanai oba thumata jesu pihitai..

  • @ciciliyaperera
    @ciciliyaperera 3 ปีที่แล้ว +2

    Oba thumage programs hoya hoya balanawa great brother god bless you and your family

  • @chamodsanjula5869
    @chamodsanjula5869 ปีที่แล้ว +2

    හැම අම්මාකෙනෙක්ම බුදුවේවා