මේක මේ විදියට හදා ගත්තොත් කවදාවත් වරදින්නෙ නෑ/ My favorite Sweets/අවුරුදු කැවිලි From Kusalas Simple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2023
  • මේක මේ විදියට හදා ගත්තොත් කවදාවත් වරදින්නෙ නෑ/ My favorite Sweets/අවුරුදු කැවිලි From Kusalas Simple
    රුලං 250g
    ගා ගත් පොල් 150g
    සීනි 200g
    කැරමල් සඳහා සීනි මේස හැඳි 3 (50g)
    ලුණු කුඩු තේ හැඳි 1 /2
    තියෙනවා නම් බටර් හෝ මාගරින් මේස හැඳි 1
    වැනිලා තේ හැඳි 1
    විශේෂ ස්තුතිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සහ මේ ගීතය ගායනා කළ , රචනා කළ, සංගීතවත් කළ ශිල්පීන්ට..
    Special thanks to the Sri Lanka Radio Corporation and the artists who sang, composed and composed this song.
    ♥️♥️♥️♥️♥♥️♥️♥️♥️♥️

ความคิดเห็น • 57

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 ปีที่แล้ว +6

    අම්මෝ ගොඩක් රසයි අක්කි..අපි හැදුවා. හරියටම ආවා . අවුරුද්දට අයිමත් හදනව.අපේ ගෙදර ඔක්කොම හරිම ආසයි රුලන් කෑලිවලට
    ගොඩක් පින් ඔයාට

  • @nishanthiudayakumar
    @nishanthiudayakumar ปีที่แล้ว +2

    මගෙ මහත්තයා කන්න ආසම කෑමක්❤❤ අනිවාර්යෙන් මේ අවුරුද්දට හදනවා thanks දුවේ ඔයාට❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    ඔව් ...ගොඩක් අය කැමති කෑමක් ...බොහොම ස්තූතිය් ..❤👌

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කේ ගොඩක් පැහැදිලිව කියලා දුන්නා😋😋😋

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම කන්න ආසම කෑමක් මෙි. ස්තූතියි ඔයාට ❤ ❤ .

  • @shiraniunamboowe3368
    @shiraniunamboowe3368 ปีที่แล้ว

    මමත් හරිම ආසම කෑමක්. අනිවාර්යෙන්ම හදනවා

  • @vidyanivijayamala5716
    @vidyanivijayamala5716 7 หลายเดือนก่อน

    හදල බලන්නම් ඔයාටත් නිරෝගි දිවියක් වේවා

  • @rashinirandilini5427
    @rashinirandilini5427 14 วันที่ผ่านมา

    හදන්න යන්නේ ගොඩාක් ස්තූතියි

  • @ishadijayawardana9505
    @ishadijayawardana9505 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි වගේම ඔබට බොහොම ස්තුති❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว

    නියමයි

  • @kishanidias5369
    @kishanidias5369 หลายเดือนก่อน

    Thank you Kusala. The rulang toffees came out well and delicious.

  • @sasimanuwanthi2852
    @sasimanuwanthi2852 ปีที่แล้ว

    මමත් හැදුවා ,හරිම රසයි....

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    මේකනම් මම හදනව ස්තුති

  • @noxbugttuuu-qs1gq
    @noxbugttuuu-qs1gq ปีที่แล้ว +1

    Rasa patai niyamai

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය මාත් ආසාම කැම වර්ගයක් 😋😋😋

  • @vineetha5846
    @vineetha5846 ปีที่แล้ว +1

    මමත් ආසම කැමක් 🙏❤️

  • @madubandara7912
    @madubandara7912 ปีที่แล้ว +1

    Mage asama kemak,thank u 🥰🥰🥰

  • @indramalani2516
    @indramalani2516 ปีที่แล้ว +1

    Godak hoda kamak akke...mama asams kamak thamay rulan......thanks kiyala dunnata......bs.🌻💞🌷🌼🌹🥺

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 4 หลายเดือนก่อน

    රුළං කිව්වොත් ඉතින් අපිත් ආසම කෑමක් ඔයාට ගොඩක් ස්තුතියි කියලා දුන්නට

  • @albertperera4938
    @albertperera4938 ปีที่แล้ว

    Thank you mam
    Jasu Pihitiy

  • @isurikajm1258
    @isurikajm1258 5 หลายเดือนก่อน

    මගෙත් ආසම කෑම අක්කා

  • @chamijaya7140
    @chamijaya7140 หลายเดือนก่อน

    Oya nn hoda piliwelata hariyatama kiya denawa onama kenekta threna widiyata anik ayage resipy wage new oyata godakma sthuthi❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว

    Thankyou 🌹

  • @fayasfayas766
    @fayasfayas766 ปีที่แล้ว +1

    Math ගොඩාක් අාස kemak thama

  • @ranjanip.166
    @ranjanip.166 6 หลายเดือนก่อน

    ❤thanks hadahana ona

  • @madhusadhun3914
    @madhusadhun3914 ปีที่แล้ว +1

    Akke, oya ara aluva heduva wage pol kiri dala hadanna barida?

  • @wachandrasena5383
    @wachandrasena5383 ปีที่แล้ว +2

    padama ganna hati tawa tikak pahadili karanna, thanks

  • @padmaalahakoon
    @padmaalahakoon 9 หลายเดือนก่อน

    Thanks thanks thanks

  • @Naviyamc
    @Naviyamc 3 หลายเดือนก่อน

    මේ අවුරැද්දෙද් බැලුවා...හැදුවා...

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ආයුබෝවන් අක්කේ
    අවුරැදු දැන්ම ඇවිත් වගේ...

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว

    Can I use the brown sugar Darling?

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කී. ❤️💕😍😘

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @subashiniusenarathpathiran8241
    @subashiniusenarathpathiran8241 ปีที่แล้ว +2

    රැලන් වෙනුවට කුස් කුස් ගන්න බැරිද

  • @ahinsadewmini1058
    @ahinsadewmini1058 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chadeeshaninadeeshika4787
    @chadeeshaninadeeshika4787 ปีที่แล้ว +1

    ❤❤

  • @suneethahewage4664
    @suneethahewage4664 ปีที่แล้ว +1

    👍

  • @user-ig4ci2wy3p
    @user-ig4ci2wy3p ปีที่แล้ว +1

    Thank u dear

  • @saurithishara99
    @saurithishara99 ปีที่แล้ว +2

    මගෙ අම්මත් ආසම කෑමක් අනිවාර්යයෙන් හදනවා.

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 8 หลายเดือนก่อน

    👍🌷❤️

  • @chandra394rathnayake4
    @chandra394rathnayake4 ปีที่แล้ว +1

    Man අවුරුද්දට අනිවාර්යයෙන් හදනවා . හදන්නේ කොහොමද කියලා danne natuwa හිටියේ . Godak pin miss oyata

  • @rewdonmemes4920
    @rewdonmemes4920 ปีที่แล้ว

    හොඳ වැනිලා වර්ගයක් කියන්න පුලුවන්ද .
    මම වැනිලා කුප්පි වර්ග දෙකක්ම ගෙනැල්ල වීසි කළා. හොඳ බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ.

  • @nawadanilathika423
    @nawadanilathika423 ปีที่แล้ว +3

    මම කන්න ආසම කෑමක් තමයි රුලං කියන්නෙ ඉතින් ..බොහොම ස්තූතියි අවුරුදු කැවිලි මේස්ව්ට අනිවාර්යයෙන් හදන්නම් 🙏

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 ปีที่แล้ว +1

    Eka sarayata dan epa rulan teka teka dala kawalam කරන .

  • @sahabuddin2137
    @sahabuddin2137 หลายเดือนก่อน

    matasugar.tiyana.nisa.seeniadu.karalagattata.kamaknha.nada

  • @suchithra7185
    @suchithra7185 ปีที่แล้ว

    Aaaaaaaaaaàaaaaaaaaaaaaaaaaaaaaaàaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaàaaaaaaaaàaaaaaa11qqq1

  • @omeshadev5782
    @omeshadev5782 ปีที่แล้ว +1

    මන් ආස නැ රුලන් බුරුලට. කන්න වෙන විදියක් කියන්නකෝ 🥺🥺

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      එහෙනම් සීනි ටික හොඳට නූල් ඇදෙන ප්‍රමාණෙට ඝන කරල අනිත් ඒව දාගන්න

    • @wachandrasena5383
      @wachandrasena5383 ปีที่แล้ว

      ane,mata padama ganna hati tawa pahadili karannako, thankx, budusaranye

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 ปีที่แล้ว +1

    අනේ අක්කේ මට කියන්ඩ මේ ප්‍රමාන වලින් රුලන් කෑලි කීයක් කපා ගත හැකිද...අනේ කියන්ඩකෝ...

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ඒ සයිස් කෑලි 15ක් කැපුව නංගි

    • @nisansalaweerasingha7991
      @nisansalaweerasingha7991 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුතියි අක්කේ...මාත් හදනවා...මේ සරේ අවුරුද්දට...ඔයාට තෙරුවන් සරනයි...