රාවණ රජුගේ සිරුරට මොකද උනේ? කවුරුන්ද එය ආරක්ෂා කරන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2020
  • Please watch: "වසර 5000 ට පෙර සිටි අජටාකාශගාමීන් ගැන සුවිශේෂි හෙළිදරව්ව"
    • වසර 5000 ට පෙර සිටි අජ... -~-
    Thanks For Watching
    Yakk! Production
    සතිපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක Subscribe කරන්න
    Facebook - / yakk-production-136291...
    #Yakk#Ravana#Sinhala

ความคิดเห็น • 171

  • @chathuradissanayaka7684
    @chathuradissanayaka7684 ปีที่แล้ว +47

    රාවනා රජුට ජය💪❤ වෙවා රවනා රජුට කැමති අය මෙකට ලයික් එකක් දන්න🥰

  • @senavirathnaanura9851
    @senavirathnaanura9851 3 ปีที่แล้ว +31

    හෙළයේ මහා රාවණා රජතුමාට ජයවේවා ............ මේ තොරතුරු තව තවත් සොයා ගැනිමට ශක්තිය ධෛර්ය ලැබේවා.......... හෙළයට ජයවේවා.........

  • @nethu1467
    @nethu1467 ปีที่แล้ว +13

    අපිත් මහා රාවණ රජු ගැන හොයනවා හොයා ගත්ත ඒවත් එක්කන් රාවණ රජු පැමිණෙයි 🙏🙏🙏🙏

  • @EATHTHA-
    @EATHTHA- ปีที่แล้ว +10

    බුදුන්ගේ සරණයි ! දෙවියන්ගේ පිහිටයි! රාවණා පිහිටයි!

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 ปีที่แล้ว +22

    මෙම හෙළදීපයට මහ රාවණා රජුගේ පිහිටයි වගේම ඔහු සාධාරණය පාලකයෙකි❤️❤️❤️❤️❤️💪💪💪💪🙏🙏🙏🙏 එතුමා වගේ පාලකයන් තමා මේ දේශයට අතවශ්‍ය

  • @chandikasanjeewa4111
    @chandikasanjeewa4111 ปีที่แล้ว +6

    රාවණ තමයි මගේ වීරෝදාර එකම රජු, තුන් සිංහලය ට ජය.

    • @sony1Mark3
      @sony1Mark3 หลายเดือนก่อน

      Long live Lanka long live ravana

  • @dk-gamers6558
    @dk-gamers6558 3 ปีที่แล้ว +30

    රාවන රජුට ජය ,හෙලයට ජය,ඔබටත් ජය

  • @manojprasanna712
    @manojprasanna712 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ පැමිණීම අප අපේක්ෂවෙන් සිටී

  • @singit3059
    @singit3059 3 ปีที่แล้ว +15

    කොහොම, කව්රු මොනවා කිව්වත් මේ හෙළ බිමට කිසිම හානියක් කරන්න බෑ..පරගැති දේශපාලුවන්ට යන එන මං නැතිවෙනවා....

  • @neranjanhodamunige8779
    @neranjanhodamunige8779 3 ปีที่แล้ว +37

    මං මැරෙන්න කලින් එන්න රාවනා🙏🙏🙏

    • @p.....868
      @p.....868 2 ปีที่แล้ว

      ඔව් අනේ

    • @mardlasanthalasantha6180
      @mardlasanthalasantha6180 ปีที่แล้ว

      @@p.....868 😆😆😆

    • @user-uj2yr3me8r
      @user-uj2yr3me8r ปีที่แล้ว +1

      මෙමයි මචන් දැන් වයසත් එක්කත් ශුව කරන්න එපා දැනට කියවෙන විට 2050 රාවනා නැවත එනවා කියනවා දැන් ඔයාගෙ වයස 2050 වෙනකන් හදලා බලන්න හැබැයි 50 වඩා ජිවත් වෙන එකත් වැඩිය හිතන්න එපා එක නිසා රාවනා රජු නැවත එයි කවද්ද කොහොමද කොතනිදිද දන් නැ එක නිසා රාවනා රජූ ජිව මානව දකින්න හදන්න එත් ඔයාගෙ වයසත් එක්ක වැඩිය විශ් වාස කරන්න බැ

    • @piyumalrandika-uq5jc
      @piyumalrandika-uq5jc ปีที่แล้ว

      අව සන් කැමැත්තටු සුබ පැතුම්

    • @satttt-wv7zx
      @satttt-wv7zx 11 หลายเดือนก่อน

      😂

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +36

    යලි පැමිනෙන්න මහ රජ රාවණ ..

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +6

      රාවනා රජු යලිත් ලක්දෙරනට සැපත්වු පසු නැවතත් හෙළය ස්ව්‍යංපෝශිත වේවී දැනටත් බාදක අතරින් යම් යම් සුබදායක දේවල් වෙන බව පේනව කෘෂිකර්මාන්තය යම් මට්ටමක දියුනුවක් ඇතිවී තිබෙනව බුදුදහම විනාස කරන්න යම් කන්ඩායම් ගන්න උත්සහය ස්බාවදර්මයේ නියමයට අනුව ව්‍යර්ථ වෙනව ඒසමගම ස්බාවදර්මයේ පෙරලියක් සමගම රටේ සියලු කුනු කන්දල් සුද්දවෙල රාවනා නිරිදුන් හෙළයට සැපත් වෙනව හෙළයට ජය

    • @janidumewnaka7643
      @janidumewnaka7643 3 ปีที่แล้ว

      Ane bn ubala wage gonnu

    • @kumarasampath1219
      @kumarasampath1219 3 ปีที่แล้ว

      Rawana raju kiyanna ape rajuya sadakalikawama jaya maha rawana

    • @amahiru9534
      @amahiru9534 2 ปีที่แล้ว

      මමනං හිතන්නෙ එහෙම රාවණා රජු ආයෙ එන්න තියන ප්‍රවනතාවෙ අඩුයි.මේ ලෝක ටික ටික විනාස මුඛයට යන කාලෙ.අනික දැං ලංකාවෙ මිනිස්සු කියන්නෙ ගුන ධර්ම වලින් ගොඩක් පිරිහෙච්ච ජාතියක්.මේ දේවලුත් අපිත් එක්කම ටික ටික විනාස වෙයි වගේ.හිතන තරම් අපිව රකින්න කවෘත් එන්නෙ නෑ.හැමෝම ඇත්ත තේරුම් ගන්න ඕනෙ.අපිට අපි විතරයි.

    • @surajchamara1253
      @surajchamara1253 ปีที่แล้ว

      ආවොත් හොදයි....හැබැයි මෙහෙම වෙන්න පුලුවන් සීතව හොයල කලබල්බුනොත්...

  • @redmheeyayt8255
    @redmheeyayt8255 ปีที่แล้ว +6

    ලන්කාව ගැන හිතලා අපසු පැමිනෙන්න රජ තුමනි❤❤❤❤❤

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +8

    🙏 🙏 🙏 ස්තුතියි සහෝදරයා හෙලයට, ඔබට ජය ශ්‍රී ✌

  • @LakshithaTharidu-id8ed
    @LakshithaTharidu-id8ed ปีที่แล้ว +7

    යක්කයන්ට ජය✊

  • @manjukakb1862
    @manjukakb1862 3 ปีที่แล้ว +44

    හෙළයේ මහා රාවණා රජුට ජය

  • @GA-qj9ih
    @GA-qj9ih 4 หลายเดือนก่อน +2

    මොහුට සමකල නොහැකි කිසිවෙකු තවම මේ විශ්වයේ බිහි වී නැත❤රාවණා💪

  • @user-ch2eu1mm1g
    @user-ch2eu1mm1g 3 ปีที่แล้ว +48

    මටනම් විශ්වාසයි රාවණ රජු සිහිසුන් වුණේ නෑ. ඔහු නියමිත කාලයට එනවාමයි..... ඇතැම් විට ඒ දියසෙන් කුමරුත් සමගම විය හැකියි... මේ මගේ මතය පමණයි.

    • @w.dsudarshana4378
      @w.dsudarshana4378 3 ปีที่แล้ว +1

      ඔව් මටත් හිතිල තියෙන්නෙ

    • @taniyaarjuna142
      @taniyaarjuna142 3 ปีที่แล้ว +10

      මටත් එහෙම හිතෙනවා .ඔහු අමරනියයි.ඔහුව මරනයට පත් කරන්න බැ.මහා බ්‍රහ්මයා වරයක් දිලා තියෙන්නෙ

    • @isharamadumali2119
      @isharamadumali2119 2 ปีที่แล้ว

      මම හිතන්නෙත් එහෙමයි

    • @trip8353
      @trip8353 2 ปีที่แล้ว +3

      කිසිවෙක් අමරනීය නෑ මහා බ්‍රහ්මයාත් මිය යනවා අමරනීයත්වය ලබන්න බැරි දෙයක් මෙය බුදුන් වහන්සේගේ දර්ශනයයි

    • @lesttry4820
      @lesttry4820 2 ปีที่แล้ว +2

      @@trip8353 ඒත් ශරීරය නැත්ත් වෙන ආත්මයකින් එන්න පුලුවන් නේද..පෙර සියලු මතකයත් එක්ක 🤔

  • @user-bm6hn2co5x
    @user-bm6hn2co5x 3 ปีที่แล้ว +5

    මේ භුමිය ආරක්ෂා කරන අදට ජීවමාන යන නාමයෙන් සහ අර්හත්වයෙන් හදුන්වා දී ඇති කිහිප දෙනෙකුගේ ශරීර සහ දේහයන් මේ ලක්‌ බිමේ රහසිගතව ආරක්ෂිතව ඇත එයයි බුදු සසුනේ සහ සිවු හෙළයේ පැවැත්ම ගොතම් බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බුද්ධ ආදාහනයෙන් පසුව ද්‍රෝන අටක් වූ සර්වඥයන් වහන්සේගේ ධාතුන් ඇතුළුව

  • @maheshikaamarasinghe543
    @maheshikaamarasinghe543 3 ปีที่แล้ว +13

    මම දකුනෙ ඕන දේකට ලෑස්ති රාවණා දෙවියො වෙනුවෙන් ජීවිතය උණත් පූජා කරනවා

    • @helloboy4184
      @helloboy4184 3 ปีที่แล้ว

      නුඹ නියම හෙළයෙක් වීම සතුටක්...🇱🇰🙏🏻

    • @maheshikaamarasinghe543
      @maheshikaamarasinghe543 3 ปีที่แล้ว

      @@helloboy4184 thanks

    • @lakmaldeshapriya8590
      @lakmaldeshapriya8590 2 ปีที่แล้ว +3

      යමුද බං ඇත්තමට රාවනා රජතුමා සිරුර තියේන තැනට මම උන වෙලාවක සුදානම් 🙏🙏🙏🙏🇱🇰👍👍👍

    • @mardlasanthalasantha6180
      @mardlasanthalasantha6180 2 ปีที่แล้ว

      Aka thamai yakkayanea gathiya kisima akekuta baya nechi jathiyak

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 8 หลายเดือนก่อน

      මන් අනුරාධපුර මාත් ඔබ හා එකගයි.

  • @anomaekanayaka7799
    @anomaekanayaka7799 2 ปีที่แล้ว +7

    මේ පාහර දේශපාලකයෝ කරන වැඩ හින්දා ඕකට වැඩි කල් යන්නේ නෑ
    තෙරුවන් සරණයි

  • @Athal_Gossips
    @Athal_Gossips 3 ปีที่แล้ว +20

    Ravana පරපුර ට ජය වේවා..

  • @maheshikaamarasinghe543
    @maheshikaamarasinghe543 3 ปีที่แล้ว +17

    ඔයාලගෙ group එකට රාවණා අප්පච්චිගෙ පිහිටයි👍👍👍

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +29

    මෙපමනකට ...............................පරකායෙන් ඉවත්වීම .බ්‍රහ්ම තලයක ජීවමානව සිටින්නේය ,එය නිහඩව ලද ආශිර්වාදයක් ලෙසම වේ .
    ,සුවපත්වෙත්වා .🔑

    • @samitharuwanthi9970
      @samitharuwanthi9970 2 ปีที่แล้ว

      මගෙ නලලට සුදු පාට එලියක් එනවා එ ඇයි කියලා කියන්න පුලුවන්ද ?

    • @indimallika4777
      @indimallika4777 2 ปีที่แล้ว

      @@samitharuwanthi9970 මේවා නොසයා තමාව සෙවීම පිනිසම තමාව නුවනින්ම හදුනාගැනීම පිනිසම අවදි වෙත්වා 🔑

  • @thisa2066
    @thisa2066 3 ปีที่แล้ว +11

    රාවණාට ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว +11

    රාවණ සිටිනවා. රාවණ යනු පරපුරක්. මේ අපි කතා කරන්නෙ රවුළු ගැන. අනිවාර්යයෙන් ඔහු නැතත් ඔහුගේ පරපුරේ කෙනෙක් එනවාමයි

    • @janidumewnaka7643
      @janidumewnaka7643 3 ปีที่แล้ว

      Gotath ein kenek da

    • @amahiru9534
      @amahiru9534 2 ปีที่แล้ว

      @@janidumewnaka7643 gota රාජපක්ෂ පරපුරේ 😂

  • @rtrt161
    @rtrt161 3 ปีที่แล้ว +7

    රාවනා රජු ට ජය

  • @lasanthakumara3152
    @lasanthakumara3152 3 ปีที่แล้ว +6

    අපෙ රටට ජය 🇱🇰

  • @gourifernando838
    @gourifernando838 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️ වටිනා වීඩියෝ වක්

  • @chamaramendis9628
    @chamaramendis9628 3 ปีที่แล้ว +4

    රාවණ රජුට ජය

  • @lakmaldeshapriya8590
    @lakmaldeshapriya8590 2 ปีที่แล้ว +3

    මම උන වෙලාවක සුදානම් රාවණ රජතුමා වෙනුවෙන් කැපවි ඔහුට සේවය කිරීමට 🇱🇰🇱🇰🇱🇰👍👍👍🙏🙏🙏

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน

    බොහොම අගෙයි

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි ♥️👍

  • @user-jx7hs6ul2g
    @user-jx7hs6ul2g 6 หลายเดือนก่อน +2

    රවණ රජු නැවත් පැමිණෙයි❤️❤️

  • @pubuduperera7729
    @pubuduperera7729 ปีที่แล้ว

    superb brother.....

  • @chandimachandima2485
    @chandimachandima2485 3 ปีที่แล้ว +4

    Aiye oya mewa kohomada hoyaganne. Kohoma unath medeta bohoma thanks

  • @Shenumotivatio
    @Shenumotivatio ปีที่แล้ว +6

    ඔයාලා හැමෝටම හිතා ගන්න බැරි දෙයක් අර ගෙන මම ආවේ. පැරණි කාලයේ රාවණා රස විද්‍යාව මගින් නොකරපු දෙයක් නෑ. මිනිස්සු සුවපත් කරන්න රස විද්‍යාවට පුළුවන්. ඒ වගේම ඉස්සර හොද ආර්ථික තත්වයක්‌ තිබිලා තියෙනවා ලංකා දීපයේ එකට හේතුව තමා රාවණ රසදිය මගින් රත්තරන් නිපදවන ක්‍රම 18 දැන සිටීම. මේ ක්‍රම වල තියන්නේ ශාක සාර වලින් රත්තරන් නිපදවන ආකාරයි. ඉතින් ලංකාව අල්ල ගත්ත සුද්දෝ මේක උන්ට හොද නෙ කියල මේවා හදන ක්‍රම තිබ්බ වට්ටෝරු අරන් ගියා. දැන් ඒවා වලින් පොඩි කොටසක් අපි වගේ අය ළග තියෙනවා. ඉතින් මේ ගැන වැඩිය දැන ගන්න කැමති අය msg කරන්න මට.
    හෙළයන්ට ජය

    • @lahirubandara4901
      @lahirubandara4901 ปีที่แล้ว

      Yaaluwe mata poddak mee pilibada denaganna kiyanna puluwanda

    • @lahirubandara4901
      @lahirubandara4901 ปีที่แล้ว

      Yaaluwe mata poddak mee pilibada denaganna kiyanna puluwanda

  • @user-ic6yz6td3b
    @user-ic6yz6td3b 18 วันที่ผ่านมา

    Helayanta yayen jayama wewa rawana raju sakwiti rajake❤❤❤

  • @chandimachandima2485
    @chandimachandima2485 3 ปีที่แล้ว +6

    Rawana rajuta jaya

  • @sony1Mark3
    @sony1Mark3 หลายเดือนก่อน

    Kindly give English subtitles pls

  • @kavinduashan9277
    @kavinduashan9277 3 ปีที่แล้ว +1

    Ammo ඒ ගැම්ම

  • @gamingpasindumax6797
    @gamingpasindumax6797 3 ปีที่แล้ว +2

    waw

  • @sahoteam7810
    @sahoteam7810 3 ปีที่แล้ว +4

    Rawana raja ayeth enawa nm a wenuwen onama deyak krnna mama redy 🙏💪

  • @slriyas939
    @slriyas939 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @nadeeshakumari6607
    @nadeeshakumari6607 3 ปีที่แล้ว +3

    රාවණා හා සෙනසුරු ග්‍රහයා අතර සම්බන්ධය පිලිබද විස්තරයක් දෙන්නකෝ

  • @laksiribandara988
    @laksiribandara988 3 ปีที่แล้ว +2

    Malli oya apita bala poroththuwak dunnata pin apa rawana raja tumata budu sarani

  • @ninalanka1874
    @ninalanka1874 3 ปีที่แล้ว +1

    Rawan rajathuma nawth wadinu manwa 💮🌼🏵🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @cmbthissabndarabandara4889
    @cmbthissabndarabandara4889 3 ปีที่แล้ว +1

    👍👍

  • @user-ch2eu1mm1g
    @user-ch2eu1mm1g 3 ปีที่แล้ว +6

    හිතලුවක් පමණක්ම විය හැකි නමුත් මට දැඩි විශ්වාසයක් තියෙනවා නව බලාපොරොත්තුවේ කුමාරයෙක් සමග ඔහුගේ සේනාවත් රත්න සතත් බිහි වී අවසන් කියලා. කාලයත් සමග උපන් දේශයට ද්‍රෝහි වූ හැම දෙනාටම සොබාදහමෙන්ම දඩුවම් ලැබෙයි... ඔයාලට කියන්න පුළුවන්ද රාවණ රජු මතු බුදුවන බෝධිසත්වයෙක් කියන කතාවේ ඇත්ත නැත්ත... මොකද බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 2500 විතරක් ගත වෙලත් මේ රටට මෙහෙම වුණානම්... රාවණ රජුත් නික්ම ගියොත් අන්න එදාටයි මිනිසුන්ගේ අවසානය

  • @user-oy2bi6sp9e
    @user-oy2bi6sp9e 3 ปีที่แล้ว +4

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️

  • @malithniwanka4378
    @malithniwanka4378 3 ปีที่แล้ว +1

    💗💗💗👍👍

  • @Geming___pancha
    @Geming___pancha ปีที่แล้ว +2

    රවනා රජුනි මේ ලංකාවට වෙලා තියන විපැත්තියෙ බෙරා ගන්න

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 3 ปีที่แล้ว +2

    Shiyalu denada බුදු සරණයි

  • @mimethpiyum9478
    @mimethpiyum9478 9 หลายเดือนก่อน +2

    මාමව සම්බන්ධ කර ගන්න නම්බරයක් එවන්න පුළුවන්ද ? අපි වැඩපිළිවෙලක් පටන් ගත්ත

  • @psamithathero7258
    @psamithathero7258 3 ปีที่แล้ว

    💕💕💕💕💕

  • @laksaraekanayake2128
    @laksaraekanayake2128 ปีที่แล้ว

    ❤️

  • @pubglk9759
    @pubglk9759 3 ปีที่แล้ว +1

    maha perelitak athikeremin e uththama purushaya ape pinete lagedeema enu atha. edina vadi athak noveva. siyallangema pathuma.ohuge pamineemai.eye sathyak.ravanate jaya.

  • @nimaljayalath6044
    @nimaljayalath6044 3 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sunethfrenando303
    @sunethfrenando303 3 ปีที่แล้ว +3

    Rawana jaya

  • @kalumdissanayaka8077
    @kalumdissanayaka8077 3 ปีที่แล้ว +3

    Helayata jaya.........

  • @user-ii9gr1yu6m
    @user-ii9gr1yu6m 7 หลายเดือนก่อน

    Rawana raju nawatha paminewa rawana sathyai🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasmiwarsha677
    @sasmiwarsha677 3 ปีที่แล้ว +2

    Ravana rajuta jaya

  • @sihasoffice4849
    @sihasoffice4849 2 ปีที่แล้ว

    Ok

  • @VinalGamage
    @VinalGamage 3 ปีที่แล้ว +6

    Rawana mage ratata ayeth enna mage rajjuruwane.

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 ปีที่แล้ว

    Oya hari api hoyanna oni me sambandaye...

  • @lottolotto7812
    @lottolotto7812 3 ปีที่แล้ว +1

    Oba tumata ravana davi pihitai

  • @kumarasampath1219
    @kumarasampath1219 3 ปีที่แล้ว +1

    Rawana raju gena thawath video danna kochchara beluwath aethi wenne rawana rajuta jaya wewa newatha yali ipadewa!

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 ปีที่แล้ว

    🙏💪

  • @SMSMadu
    @SMSMadu 2 ปีที่แล้ว +1

    ශරිරය දිරා පත්වෙන්නෙ නෑ උන් වහන්සෙ යක්කුකුන්ගෙ වැඩගත්තා කියලා සදහන් වෙනවා උන් වහන්සෙ ගැන්ත් හැදින්වීමක් ඔනි

  • @priyanthapemalal5159
    @priyanthapemalal5159 ปีที่แล้ว +2

    Me lokaye anith ratawaluth palanaya kala ape rawana raju wajabewa

  • @vihagasatsara7956
    @vihagasatsara7956 3 ปีที่แล้ว +2

    Helayata jaya

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @nishanbandara9595
    @nishanbandara9595 3 ปีที่แล้ว +2

    Jeya ravana

  • @amilacooray5522
    @amilacooray5522 2 ปีที่แล้ว +1

    My king is coming soon it is king Raven

  • @thashiwasana2000
    @thashiwasana2000 8 หลายเดือนก่อน

    Ape budhuhamudhuruwantath amaraniiya wenna bari una. Ehema rawana raju amaraniiya wnna puluwanda . Aurudu 5000k 6000k parana knk nawatha me loketa enna puluwanda . Budhuhamudhuruwo dheshana krl tiyanawa. Katath amaraneeya wenna ba kyl .anika aurudu 2500n pasu budhdhagama unath parihaniyata path wnw. Eth mehemai ehm kenek awoth mm aniwaren a wenuwen innwa. Mage rata wenuwen. Eth itakalin mareida kynna mm dnne na

  • @user-ch2eu1mm1g
    @user-ch2eu1mm1g 3 ปีที่แล้ว +2

    කුමක් හෝ කතාවක් තියෙනවද යම් දිනෙක හෙළය කාන්තාවක්ගේ පාලනයට නතු වෙනවා කියලා...

  • @simplecreationswithg.p.7805
    @simplecreationswithg.p.7805 3 ปีที่แล้ว +1

    Obata sada jaya!

  • @madurinadeeshani8894
    @madurinadeeshani8894 2 ปีที่แล้ว +1

    Mata aurudu 18i api paramparikawama rawana deiyanta pahan thiyanawa.adatath lankeshwara maha rawana raju wenuwen mage athinma pahan delwenawa.🙏

  • @MATHIBOYSL
    @MATHIBOYSL ปีที่แล้ว

    රාවනාගේ විඩියොව ඔනෙ අය්යෙ අත්තම හොයල ඔනෙ තව හොදට

  • @janakakumara4742
    @janakakumara4742 3 ปีที่แล้ว +2

    රා වන්නා මියගියේ නැත

  • @prasannasubasingha8889
    @prasannasubasingha8889 2 ปีที่แล้ว

    😱😱😱😱😱😱😱😱

  • @sumithra2582
    @sumithra2582 9 หลายเดือนก่อน

    හෙළයන්ට ජය

  • @dilshanasanga9615
    @dilshanasanga9615 10 หลายเดือนก่อน

    මහා රාවණා . සියත fm . . Asa un ahala balahan . Me serama ake gayan aiya kiyanawa

  • @battleship4743
    @battleship4743 ปีที่แล้ว

    Oya kohomada ehema gariyatama kiyanne

  • @sumithra2582
    @sumithra2582 9 หลายเดือนก่อน

    රවනා චන්ද්‍ර හස අසිපතට මොකක්ද උනේ

  • @ashenproductions8411
    @ashenproductions8411 3 ปีที่แล้ว

    Mewa dakkada?

  • @user-cm3fg7uz5z
    @user-cm3fg7uz5z 10 หลายเดือนก่อน

    මගේ දුවන්නෙ රාවනා ලේ

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 3 ปีที่แล้ว +1

    ape rawana raja ani warayan nawatha enawa

  • @zekozeko5172
    @zekozeko5172 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kumarasampath1219
    @kumarasampath1219 3 ปีที่แล้ว +1

    Yali ipadewa rawana raju

  • @ashansachintha5906
    @ashansachintha5906 ปีที่แล้ว +2

    රාවණ සිරුර තැන්පත් කලේ සක්වල බන්☠️ සක්වලත් තරණය කරපු පොරක්👊

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 10 หลายเดือนก่อน

    2040 එනවා කියන්නේ ❤❤❤

  • @ashenproductions8411
    @ashenproductions8411 3 ปีที่แล้ว +1

    කොහොමද ඔබතුමා megana danne.

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      රාවණ කතා පුස්කොළ පොත පරශිලනයෙන්

  • @thakshijayasinghe1655
    @thakshijayasinghe1655 3 ปีที่แล้ว

    Ravana rajathuma gena thavath visthara anivarenma genna. E vithark nemei rama ravana yuddaya genath visthara genna e yuddaye avasanaya gena eka ekkena eka eka devl kiynv e nisa hariyatama mokadda une kiyl kiynna.. Helayanta jaya 🙏

  • @jsfernando3140
    @jsfernando3140 ปีที่แล้ว

    Oba oya thorathuru
    labagatha kohanda
    sadahan nokereema
    gataluwak.

  • @danushkananayakkara3387
    @danushkananayakkara3387 3 ปีที่แล้ว +1

    ou oka kiyanna epa parissam karamu 😎

  • @user-kb7yv3pn5t
    @user-kb7yv3pn5t ปีที่แล้ว

    ගෞතම බුදු හිමි රාවනා රජූ පිළිබඳ කිසිවක් කියා තිබේද?

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 ปีที่แล้ว

    අනෙ රාවණා අප්පච්චි එන්න අපෙ හෙල දිපය බෙර ගන්න

  • @user-mu2hy5lc7f
    @user-mu2hy5lc7f 10 หลายเดือนก่อน

    රාවණා ගෙ සියා වෙසමුනි ඉන්නවා දන්නවාද්

  • @n.g.k.n.gaming9830
    @n.g.k.n.gaming9830 ปีที่แล้ว

    පිරමිඩ හා රාවණා අතර සම්බන්යක් නැද්ද

  • @sadunlakmal4749
    @sadunlakmal4749 3 ปีที่แล้ว +1

    Rawana ragu dawasaka Awadiwenawamai