තාත්තා විඳපු දුක්වල ණය ගෙවන්න වෛද්‍ය සිසුවියක් වෙච්ච සෞම්‍යාගේ සාර්ථකත්වයේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 👉 Ashan's facebook : / ashanm.onlin...​
    👉 Ashan's insta : / ashan_onlin...​
    ◼Produce - Voice Digital Advertising
    ◼Haircare Partner | ADORN Niro Hairand Beauty | 077 850 0100
    Our Gear
    Sony 6500
    Canon 6d
    Gopro Hero 8
    Iphone7plus
    Canon 18-55mm kit lens
    Canon 50mm lens
    Boya Dual channel wirless mic set
    Ronin Sc Gimble
    Editing Tools
    Adobe Premierepro
    Adobe Photoshop
    Adobe Lightroom
    Adobe Audition
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!

ความคิดเห็น • 364

  • @deepikaupulkumaridelpagoda9673
    @deepikaupulkumaridelpagoda9673 3 ปีที่แล้ว +128

    මිල කල නොහැකි දෙමව්පියන්ගෙ වටිනා දියනියක්. තෙරුවන් සරණයි දුවේ .....

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว

      Daruwo thanakata awahama wenas wenawa Eth me daruwa hodai. Wenas Nowi ammataii thaththatai sapa dunnoth hodai.

  • @udenithakshila9023
    @udenithakshila9023 3 ปีที่แล้ว +301

    මගෙත් එකම හිනය මගේ අම්මා තාත්තා සතුටු කරන්න.මගේ විශ්ව විද්‍යාල ජීවිතේ අවුරුදු හතර ඉවරයි..මට ඕන මගෙ තාත්තා ගිනි අව්වේ මේසන් වැඩ කරන එක නවත්තන්න..ඉක්මනට මම ඒක නවත්තනවා....ඒකයි මගේ එකම හීනය

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว +12

      ඔබතුමියගේ අධ්‍යපන කටයුතු හා අධිෂ්ඨානය එකහෙලා ඉටුවෙන්නට මම අධිෂ්ඨාන කරමි...තෙරැවන්සරනයි

    • @udenithakshila9023
      @udenithakshila9023 3 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 ස්තුතියි

    • @shamaleemam4933
      @shamaleemam4933 3 ปีที่แล้ว +3

      ඔයාගෙ ඒ පැතුම ඉටු වේවා

    • @aru3640
      @aru3640 3 ปีที่แล้ว +3

      ඔයගේ හිනය ඒ විධියටම ඉශ්ට වෙවා.👍

    • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
      @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +3

      ඔයාගේ අරමුණ ඉතාමත්ම හොඳින් ඉටු වේවා !!!
      ඔයාට යහපතම වේවා !!!

  • @yohanaya5896
    @yohanaya5896 3 ปีที่แล้ว +115

    කාතාව අහද්දි ඇග හිරිවැටෙනවා මාත් ගොඩක් කම්මැලියි පාඩම් කරන්න එත් මෙ විඩියෝ එක බලුව විතරයි මාරම හැගිමක් එනවා හිතට හශාන් අයියේ අදරෙයි මම මේ දැන් ඉදන් පාඩම් කරන්වා 🌹🙏❤️‍🔥

  • @lakshithatissera6926
    @lakshithatissera6926 3 ปีที่แล้ว +239

    නංගී නවතින්න එපා.. හදවත හොඳ Doctor කෙනෙක් වෙන්න.. සුභ පැතුම් !!!
    අසරණ මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න ...

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว +3

      අසරන.මිනිසුන් .වෙනුවෙන් .පිහිට.වෙන්න .දුව.ඉදිරියට .

    • @senethemachandra5517
      @senethemachandra5517 3 ปีที่แล้ว +2

      Specialist kenek wenathuru digatama padam karala igena ganna.

    • @wasanakumari1770
      @wasanakumari1770 3 ปีที่แล้ว +2

      Ow nangi doctor kiyanne thawat eka wurthiyak. Eken apita minissunta yahapathak karanna nangi hadawathin. Hadawathe manussakama kawadawat nethi karaganna epa. Oya manussakama hemadama thiyaganna. Mamat oya wagema 3 weni para thamai goda giye. Dan man dawasa patan ganne siyalu sathwayo niduk wenna kyala. Hospital ekata adiya yhiyanne inna leddunta ikmanata hodawenna kiyala. Bahuthara mathayata anuwa oba wenas wenna epa nangi.. budu saranaii

    • @malkanthimalkanthi2399
      @malkanthimalkanthi2399 3 ปีที่แล้ว +1

      God. bless. ...... you.

    • @62kithsiri
      @62kithsiri 3 ปีที่แล้ว

      3 පාර කරල නේද ගිහින් තියෙන්නෙ...වැඩක් නෑනේ

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +133

    ඔබ අධ්‍යාපනයෙන් පොහොසත් නම් කාටවත්ම ඔබව වට්ටන්න බැ..අධ්‍යාපනය තමා ලෝකේ තියෙන හොදම ආයුධය.❤ ජයවේවා ..ඉදිරි ගමන සාර්ථකවේවා...

    • @chitralaqh9070
      @chitralaqh9070 3 ปีที่แล้ว +2

      ශොහොයුරිය නවතින්න එපා ඉදිරියටම යන්න ඔයාගේ දෙමවිපියන් හරිම වාශනාවන්තයි ඔයා හොද දොශ්තර නෝනා කෙනෙක් වෙන්න බුදු ශරනයි

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 3 ปีที่แล้ว +67

    හොඳ දොස්තර නෝනා කෙනෙක් වෙන්ඩ....මොකද මම අත්දැකලා තියෙන දෙයක් තමයි කොච්චර ඔහොම කථාකරත් ඩොක්ටර් කෙනෙක් උනාට පස්සෙ හරි ගනන්...හරිම ආඩම්බරයක් තියෙන්නේ..ඔයාට සුභ පැතුම්.....!!!!🙏🙏🙏✌️✌️✌️

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +3

      ඔයා හරි..මගේ ක්ලාස් මීට් ඩොක්ටර් කෙනෙක් ..එයා වැඩ කරන හොස්පිට්ල් එක තියෙන ගමේ කෙනෙක් මම මැරි කලේ...මම ප්‍රෙරෙග්නට් වෙලා ක්ලීනික් ගියේ එ හොස්පිට්ල් එකට..බබා ලැබෙනකම් හැමදේම එ හොස්පිට්ල් එකේමයි ..එත් අර එක බත් එක කලා...එක බංකුවේ වාඩිවෙලා..එකම ටියුෂන් ක්ලාස් එකේ ඉගෙනගත්ත යාලුවාද කියලා ..හිතද්දි මට ඇඩුනා...මගේ මහත්තයා තමයි මගේ හිත හැදුනේ 😥😥😥තෙරුම් ගත්ත දෙයක් තිබුනා...මිනිස්සුන්ට මුල අමතක වෙනවා ඉක්මනින් ...😥

  • @samjoseph723
    @samjoseph723 3 ปีที่แล้ว +78

    තාත්තේ අම්මේ ඔබට බුදු භව අත්වේවා!

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +62

    උත්සහයෙන් පියාගේ කැප කිරීම මත ජීවිතය ජය ගත් දියණියක් .තෙරැවන් සරණයි සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .🙏👍👌❤️

  • @man0jlakmina741
    @man0jlakmina741 3 ปีที่แล้ว +39

    හදවත හොඳ Doctor කෙනෙක් වෙන්න.. සුභ පැතුම් !!!
    අසරණ මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න ...

  • @deepaldeepal2223
    @deepaldeepal2223 3 ปีที่แล้ว +46

    මෙවැනි දිරිය දියනියන් ලක් මවට වැඩි වැඩියෙන් උපදිවා.ආනගතය අති සාර්ථක වේවා. ඹබ පවුලට සියලු දෙවි පිහිටයි

    • @nadeekapriyangani1343
      @nadeekapriyangani1343 3 ปีที่แล้ว +1

      මෙවන් දරුවන් damaupiyanta පිනට වාසනාවකට ලැබෙන්නේ ..tharuvan sarani දුව ඔබට

  • @tharushivithanage29
    @tharushivithanage29 3 ปีที่แล้ว +53

    හරිම සතුටුයි බං මේක දැක්කම.අාදරෙයි සෞම්‍යා...😍

  • @abitofmyday7997
    @abitofmyday7997 2 ปีที่แล้ว +4

    සමහර දරුවෝ තාත්තා three wheel රස්සාව bus රස්සාව කරනවා කියන්න ලැජ්ජයි. අපි එනකොට අරන් එන දේවල්ම අරන් යනවද උත්සාහයෙන් නැගිටිනවා ද කියලා හිතන්න මේ නංගී ගෙ video එක ඇති. ලංකාවේ ඉන්නකොට ඇත්තටම මටත් degree එකක් කරගන්න බැරි වුණා. ඒත් පිටරටකට ගිහින් job එකත් කරන ගමන් මම degree එකත් ගත්තා. 😊උත්සහය තමයි ඕනි. සුබ පැතුම් නංගී ❤️❤️ අම්මටයි තාත්තටයි තෙරුවන් සරණයි 😍🙏

  • @dhammikamahawaththa5040
    @dhammikamahawaththa5040 3 ปีที่แล้ว +23

    හරි සතුටුයි . අතීතය කිසි විටක අමතක කරන්න එපා. ගුරුවරුන් ,දෙමාපියන් ,කලන මිතුරන් . මේ තමයි. ඔබේ ශක්තිය . හොද වෛද්‍යවරියක්වන්න. ඉදිරියට ගියහම සමහර දේ අමතක වෙනවා. මුදල් පසු පස තමා යන්නෙ. අසරණ දුප්පත් මිනිසුන් වෙනුවෙන් පිහිට වෙන්න. සියලු පැතුම් ඉටුවේවා. ඔබගෙ.

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +18

    ගුණ දම් දන්නා , කෙළහි ගුණ ඇති වෛද්‍යවරියක් වීමට සුබ පතනවා! තෙරැවන්සරණයි ඔබ සියලු දෙනාටම!

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +31

    බොහොම ස්තුතියි අෂාන් පුතේ.රත්තරං කතාවක් මගෙ එකම දරුවත් කවදා හරි ඔය වගේ වටිනාකමක් අපිට ලබලා දෙයි කියලා සිහිනයක් තියෙනවා.පිට රටක නොවිඳිනා දුකක් විඳින්නෙ දරුවා නිසා.මේ දරුවා හරිම හොද දරුවෙක්.ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා පුතේ.

  • @dammikamendis4746
    @dammikamendis4746 3 ปีที่แล้ว +22

    දුව ඔබ මා පියන් දුක් විදලයි ඔය තැනට ගෙනාවෙ ඔයා දොස්තර කෙනෙක් වෙනවා අනිවාර්යයෙන් ඔබට ජය.අමතක කරන්න එපා දුප්පත් ලෙඩුන්ගෙ දුක. බුදු සරණයි!!!

  • @Amilas-
    @Amilas- 3 ปีที่แล้ว +63

    ඔයා doctor kenek උනාමත් අහිංසක මිනිසුන්ගේ දුක හඳුනාගෙන වැඩ කරන්න නංගි ...ඔය වගේම ... උද්ඝෝෂණ , වැඩ වර්ජන වලට මැදි නොවී....අපේ පැත්තේ ඉන්නවා පොල්ලෙලි ගහලා දුව වෛද්‍ය විද්‍යාලයට යවපු තාත්තෙක්

  • @sayumimanulji8984
    @sayumimanulji8984 2 ปีที่แล้ว +8

    අයියේ tanx මේ වගේ ආදර්ශමත් video වලට....මටත් තියෙන්නේ ඔය හීනෙමයි.👩‍🎓අනිවරෙන් අම්මිගෙයි,තාත්ති ගෙයි හීන සෑබෑ කරලා.......රටට ලොකු සේවයක් කරනවා.....මේ වගේ video ඉස්සරහට ත් ඕනී....අයියේ බුදුසරණයී 🙏 පරිස්සමෙන් ..❤👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓

  • @kalanasasankakh
    @kalanasasankakh 3 ปีที่แล้ว +25

    අනාගතයේ හොඳ වෛද්‍යවරයකු වෙන්න සුභ පැතුම්. 💖

  • @CH-jh7jz
    @CH-jh7jz 3 ปีที่แล้ว +22

    මගෙත් තාත්තා කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මෙඩිසින් faculty එකෙ අයියලා අක්කලා හැමදාම වගේ hospital එකට එනවලු එයාලගේ stady වලට ඉතින් මගේ තාත්තටත් ඕන එයාල වගේ මාවත් මෙඩිසින් යවන්න. මන් උපරිමේට කැපවෙනවා 1st shyma යන්න දෙපාරක් තුන්පාරක් කරන්න ආ‍ර්ථික තත්වේ මදි ඒත් පුලුවන් උපරිම කරනවා .අනිවාර්යයෙන් තව අවුරුදු දෙකකින් වෛද්‍ය පීඨයට යනවාමයි

    • @NeSa-mf3gf
      @NeSa-mf3gf 3 ปีที่แล้ว +1

      oyta aniwaren puluwan

    • @sithu8018
      @sithu8018 2 ปีที่แล้ว +1

      Good luck❤💙

    • @janulinimnadi9490
      @janulinimnadi9490 2 ปีที่แล้ว

      Good luck for ur exams

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 3 ปีที่แล้ว +54

    අපේ තාත්තා නම් ඔහොම නෑ..අපි ඉගෙනගෙන තැනකට යයි කියල බයෙන් ඉන්නෙ හැමවෙලෙම මානසිකව වට්ටන්න හදනවා .."අනෙ උබ කරන වෛද්‍ය,විභාග කරලා මහචාර්ය වෙන්නද හිතන් ඉන්නෙ " ..කලින් shy 2න් මෙඩිසින් යන්න බැරී උනත් මං අතහැරියෙ නැතුව මං 3rd shy කරන්න ගත්තේ කොහොමහරි මෙඩිසින් යනවා කියල හිතාගෙන .මොකද , මට බැ කියලා මාව වට්ටන්න හදපු තාත්තට පෙන්නන්න ඔනේ මට එක කරන්න පුලුවන් උනා කියල ..මේ අක්කා ගොඩක් වාසනාවන්තයි මේ වගේ කැපකිරිම් කරන ,වචනෙකින් හරි දිරිමත් කරන තාත්තා කෙනෙක් ලබපු එකට ❤️ahamben me vedio eka dakke .මෙ කතාව thawath හයියක් උනා මට 🎯

    • @yamunarathnayake1832
      @yamunarathnayake1832 3 ปีที่แล้ว +7

      තෙරුවන් සරණයි !!! පුතේ
      සැමදාමත් අසරණ ලෙඩුන් සුවපත් කරන්න ඔය විදිහට සිනහවෙන්ම .
      බුදුන්වහන්සේගේ ධර්ම මාර්ගයෙහි ගමන් කරන ප්‍රඥවන්තයින්,ධර්මය විසින්ම රකිනව. දියණියේ නුඹේ දෙමවිපියන් මිළ මුදලින් දුප්පත් වුනත් සද්ධා ධනයෙන් පොහොසත්
      මිනිසුන් තුළ අද නැත්තෙ එයයි.
      සිව් බඹවිහරණයෙන් යුතු මාපියන් ගෙන් ලද සුවිශේෂී ඒ දායාදයෙන් පුතේ ඔයා ගොඩාක් ඉදිරියෙන්,
      ගොඩාක් පොහොසත්! 🙏
      බුද්ධානුභාවයෙන් සියළු දෙවියන්ගේද පිහිට ආශීර්වාදය හැමදාම තියේවී. පරාර්ථකාමී දිවිගමනට ශක්තිය, ධෛර්‍යය සහ
      නිදුක්-නීරෝගි චිර ජීවනය පතමි!
      🙏🙏🙏🌺🌺🌺☸️

    • @Shanuu1111
      @Shanuu1111 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි අක්කෙ 🙏❤

    • @RuWee_
      @RuWee_ 3 ปีที่แล้ว +1

      @@kethakaasela3352 oya ithin dn docter kenekne. E athine 🥰 theruwan saranai aiya or akka 🤭

    • @RSRRW
      @RSRRW 3 ปีที่แล้ว +1

      Oyat godak shakthimath manasak thiyanava. Ee athin vasanavantha unu eka gana sathutu venna. Good luck 🥰

    • @dhammika427
      @dhammika427 2 ปีที่แล้ว +1

      Duwa , every father is not like this father, but you have a chance to be a good mother ,parent to a child - who can be raise to be a another good parent. forgive your father 'cos your father also may have a negative life history and get the inner peace and you can a lot of things to you, your family and the society.

  • @roshikafernando2961
    @roshikafernando2961 3 ปีที่แล้ว +10

    යහපත් දොස්තර නෝනා කෙනෙක් වෙන්න පුතේ, ජේසු පිහිටයි! ඔයා වගේ දිරියෙන් ජය ගෙන ,ප ලමු වතාවෙන් රාගම ඉගෙන ගන්න දූවෙක් මටත් ඉන්නවා.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +15

    ජය වේවා නංගියේ දවසක ලෝකය දිනන්න ඒ වගේම ආදරණීය සිංහල වෙද නෝනා කෙනෙක් වෙද මහත්තයෙක් වෙන්න ඒක මාරම සේවයක් හැමෝම බටහිර ඩොක්ටලා වෙන්න ඕනි නෑ ඔයාට ජය ගමනක්

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +6

    මට නම් ඇඩුනා.. දෙවියනේ.. අනේ කොහොම හරී මේ ජීවිතේ දිනන්න ඕනා.. අනිවාර්යයෙන් ම.. අපේ අම්මලා තාත්තාලා කොච්චර දුක් විදිනවාද.. අම්මලාව සතුටු කරන්න ඕනා අනිවාර්යයෙන් ම..❤️❤️❤️👩‍🎓👨‍👩‍👧❤️

  • @rashikakumara3831
    @rashikakumara3831 3 ปีที่แล้ว +37

    ඔබට සුභ අනාගතයක් මැණික. ආදර අම්මා තාත්තා ඇතුලු ඔබ සැමට දළදා සමිදු පිහිටයි.

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 ปีที่แล้ว +25

    ඔයාට වරදින්නෑ අක්කි. සුභ පතනව ඔයාට.❤️ නිහතමානී වෛදයවරියක් වෙන්න ඔයා.

  • @m.h.i.tharindi7768
    @m.h.i.tharindi7768 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති අය්යෙ. ගොඩාක් ලොකු මෝටිවේශන් එකක් දුන්නට.❤️.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +9

    අනික් දෙමව්පියන්ට හොඳ ආදර්ශයක් වාසනාවන්ත අනාගතයක් ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 3 ปีที่แล้ว +30

    පුතේ ඔයා ගැන හොදටම දන්නනිසා හරීම සතුටක් දැනෙනවා

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +21

    මාත් ගියා මොහු එක්ක.ඉතාම හොද කෙනෙක් .රෙස්පෙක්ට්

  • @trironshamaly2053
    @trironshamaly2053 3 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා යහපතක්ම වේවා ඔබ සියලුම දෙනාට......

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 2 ปีที่แล้ว +5

    මගෙත් එකම හීනය Doctor කෙනෙක් වෙන එක....ඔයාට සුභපතනවා අක්කා....❤️❤️

  • @ashanboy1345
    @ashanboy1345 3 ปีที่แล้ว +10

    අශාන් කොල්ලෝ ඒක පට්ට හොඳේ. උඹ ලස්සන ගමනක් යනවා හොඳේ. අපිට සතුටුයි ගොඩක්. අසහනය පස්සේ දුවමින් ජීවිත අනාථ කරගන්න දඟලන කෙල්ලන්ට කොල්ලන්ට මේවා හොඳ කනේ පහරවල්.

  • @samansajeewa5052
    @samansajeewa5052 3 ปีที่แล้ว +7

    දියණියනි,අම්මා ,තාත්තා තේරුම් ගනිමින් යායුතුය ඉලක්කය පසුව හරි අවබෝධ කරගනිමින් අරමුණ කරා ලගා වූ ඔබට තෙරුවන් සරණයි .ඒවාගේම මේක බලන නංගිලා මල්ලිලාට යුතුය මග කියාදුන්නට බොහෝම පින්.ඊලග කියන්නේ අනාගත දොස්තර නෝනා ළමා කාලේ නොතිබූ සල්ලි මත්තෙම නොයා අහිංසක රෝගීන් කෙරේ කරුණ මහිමයෙන් බෙහෙත් දෙන්නට ශක්තිය වාසනාව ලැබේවා

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි. පුතා 🌹🙏🙏🙏. හදා වඩා ඔයා ගේ දෙමාපියන් අමතක නොකර ඉදිරියට යන්න ඔබ‍ට සුබ ආනාගතයක් උදා වෙනවා මයි.

  • @gimhaniwelgama2045
    @gimhaniwelgama2045 3 ปีที่แล้ว +19

    ස්තූති මේ වගේ තවත් අයගෙ වීඩියෝ කරන්න මේක මට ලොකු motivation එකක් උනා මාත් බයෝ කරලා පෙරේදා result ඇවිල්ලා මං ෆේල් ඒකෙන් ගොඩක් වැටුනා ඒත් මේක ලොකු motivation එකක් දැං මට

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 ปีที่แล้ว

      පුතේ අත්හරින්න එපා පුළුවන් ..මහ කජ්ජක් නෙමෙ.....පුර්න අධිෂ්ඨානයක් කරන්න..අරමුනට යා හැක....අද NASA එකේ ඉතා විශිෂ්ඨ ගනයෙ විද්‍යඥයන් ලංකාවෙ ඉතාමත් බුද්ධිමත් මිනිසුන්.. අපිට නැත්තෙ මග පෙන්නන්න මිනිසුන් ...අරමුන යහපත් නමි පරදින්නෙ නැත.....අරමුන ජයගනි....තෙරැවන්සරනයි

    • @studytime2350
      @studytime2350 3 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 ස්තූති 🙏🙏

  • @udarikaushalyaliyanage2729
    @udarikaushalyaliyanage2729 3 ปีที่แล้ว +18

    Pattaaa! One of Best friend among thousands of fake companions! Love you so much kelleee

  • @chandanamanamperi1971
    @chandanamanamperi1971 3 ปีที่แล้ว +13

    මේ වගේ videos තමා හරි නං trending එන්න ඕනෙ...good luck දුව. ඔයාගෙ අනාගතය ගොඩක් පැහැදිලි යි.

  • @sumedhasumedha1581
    @sumedhasumedha1581 3 ปีที่แล้ว +4

    මගේ එකම බලපරුත්තුව දේමාපියාන් සතුටින් තිබිමයි නංගී ඔයාටත් පවුලේ සියලුම දෙනටම තෙරුවන් සරනයි

  • @shyaafernandz9011
    @shyaafernandz9011 3 ปีที่แล้ว +7

    බුදුසරණයි අක්කේ🙏🙏🙏සියලු පැතුම් ඉටු වේවා!!!

  • @shruthisanulya4946
    @shruthisanulya4946 3 ปีที่แล้ว +33

    රොහාන් බණ්ඩාර sir අපේ physics sir🥰❤ලොකු ආදර්ශයක් අක්කි අපට ඔයා.... 💝✊️

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 3 ปีที่แล้ว +6

    හොද ධෛර්යයවන්තියක්

  • @chami8899
    @chami8899 3 ปีที่แล้ว +3

    රත්තරං දුවක් ඔයා.හරිම සතුටුයි.සුවහසක් ගිලනුන්ට දයාඹරව පිහිට වෙන්න දුවේ.ඔබට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා!
    ( මගේ පුතත් ඔයාගේ බැජෙක්)

  • @priyantha19452
    @priyantha19452 3 ปีที่แล้ว +27

    දෙමවිපියන්ගේ සිහින සැබෑකරන්නේ දරැවන් කීයෙන් කීදෙනාද ඒ අතින් ඒ දෙමවිපියන් හරිම වාසනාවන්තයි

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +2

    දයාබර නංගියො ඔයාගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාටයි ඔයාගේ අම්මටයි තාත්තටයි සහේදරියන්ටයි ජීවිතයේ හැමදාමත් සතුටම වේවා !!!
    ඔයාට යහපතම යහපතම යහපතම වේවා !!!

  • @හරිතප්රද
    @හරිතප්රද 3 ปีที่แล้ว +32

    රෝගියා පරම ලාබය කරගන්න නම් එපා පුතේ අසරණ අයටසරණ වෙන්න. ඉස්පිරිතාලෙකට ගියා හැම වෙලාවෙම මම ඇවිත් තියෙන්නේ දුකින්.

  • @nadithanuran4114
    @nadithanuran4114 11 หลายเดือนก่อน +1

    අනේ අපිට කොහෙද ඒ වගේ දෙමවුපියෝ 😢 එක පාරක් වැරදුනා කියල හැමදාම වරදින්නේ නෑනේ ,, රජයෙන් අවස්ථා තුනක් දීලා තියෙන්නේ තමන්ගේ ආසම පීඨයට යන්නනේ 😍 ,, අපිටනං ඒ වගේ support එකක් නෑ දෙමවුපියන්ගෙන් ,, මමම සල්ලි හොයාගෙන 3rd shy එකෙන් අනිවාර්යයෙන්ම medicine යනවාමයි 😍 ,, මමම කට්ට කනවා

  • @dayanthadayantha4347
    @dayanthadayantha4347 3 ปีที่แล้ว +12

    Tharuwan saranai duwata suba anagathayak.

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi doni oyata diriya diyaniyak suba pathanava ediriyatama yanna sakthiya diriya nirathuru labeva devi pihitai budu saranai 🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟💯💯💯💯💯💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤💯💯💯💯💯

  • @thinuherath5167
    @thinuherath5167 3 ปีที่แล้ว +7

    Thank you Ashan for sharing this video .
    May triple jems you all💗

  • @nirushidhanushika9068
    @nirushidhanushika9068 3 ปีที่แล้ว +34

    Bio 2nd shy liyna lmyek widihata mt mek loku motivate ekk.thnks godak❤️❤️👍

  • @nimeshakalhari127
    @nimeshakalhari127 3 ปีที่แล้ว +2

    සෞම්‍යා අක්කා❤ බුදුසරණයි ❤

  • @daveivan3564
    @daveivan3564 3 ปีที่แล้ว +3

    me kathawama nowunath me wagema kathawak tyagena ..ammata thaththge mahansiya dekala kanna puluwan uparaima katta kaala first shyma kohomahari medical faculty select wela cutoff mark enakm podi nihathamani adambaren me video eka balana mama..jaya wewa sahodariya❤️

  • @mdrpriyankawijayasiri2008
    @mdrpriyankawijayasiri2008 3 ปีที่แล้ว +3

    ඔයා ඔයාගේ ගමන යන්න දුව .
    තෙරුවන් සරණයි .
    අශාන් මල්ලි ලස්සනයි Video එක .

  • @k.g.w.pradeepa6298
    @k.g.w.pradeepa6298 3 ปีที่แล้ว +5

    Love you akke. Execellent motivation. Me wage thatha knk labeemth loku wasanawak.oyage thaththa wgemi mge ammth. Thank u for this video.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 ปีที่แล้ว

    දුව ඔබට ජයම ජයම වේවා දෙමව්පියෝ නිදුක් හිරු හිම වේවා🙏🙏🙏

  • @arebhai4604
    @arebhai4604 3 ปีที่แล้ว +4

    Good father God bless you

  • @shanthaela........7981
    @shanthaela........7981 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gertykumudini4920
    @gertykumudini4920 3 ปีที่แล้ว +3

    Dues you are very dedicated ,kind and simple girl .I wish you bright future.

  • @marieruth1376
    @marieruth1376 3 ปีที่แล้ว +5

    Jesu pihitai duwa paule siyalumadebata sathutin innalabewa

  • @MAGEDAWASA11
    @MAGEDAWASA11 3 ปีที่แล้ว +3

    ඔයාගේ ඉදිරි අනාගතය ට සුභ පැතුම් අක්කේ ♥️

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 3 ปีที่แล้ว +2

    Harima sathutui. Loku aadambarayak deanunaa. A piya thumata dierghayusha labewa!

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 ปีที่แล้ว +6

    Very good article. Best of luck.

  • @malkiprasadini4659
    @malkiprasadini4659 3 ปีที่แล้ว +13

    සෞම්‍යා ❤️ proud of you girl and keep it up.🙏

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 3 ปีที่แล้ว +3

    Well done!!! Duwa.BUDUSARANI.👍👏👏👏

  • @withlara8530
    @withlara8530 3 ปีที่แล้ว +10

    මටත් firstshy bioscience ආවා,ගියේ නෑ,මගෙත් හීනේ medicine යන එක,මේ පාර හොදටම කරනවා..

    • @saumyanethusenevirathne7754
      @saumyanethusenevirathne7754 3 ปีที่แล้ว

      All the best❤️

    • @withlara8530
      @withlara8530 3 ปีที่แล้ว +1

      @@saumyanethusenevirathne7754 Thank you akki

    • @Abhishek-ge4vl
      @Abhishek-ge4vl 3 ปีที่แล้ว

      Congratulations bn!! උඹට අනිවා පුළුවන් ❤️🔥

    • @withlara8530
      @withlara8530 3 ปีที่แล้ว +1

      @@Abhishek-ge4vl Thnq so much

  • @jayanthikumari7084
    @jayanthikumari7084 3 ปีที่แล้ว +3

    Budu saranai puthe oyata oyage anagatha jiwiTHE saarthaka wewa

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +1

    Ane pau duwe harima duka oyalata tistun deviyange pihitai tattata dirgausa labewa budu sarai dukvindot sapa vidinawa ❤🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 ปีที่แล้ว +4

    Wish you good luck in your future n specially I hope oneday you will be a doctor with a warm n kind heart to treat humankind with humanity.

  • @sanuriwanninayake
    @sanuriwanninayake 3 ปีที่แล้ว +2

    you are great! Good luck with everything and wish you a bright future!!

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +9

    Patta machan 🤛🤛🤛🤛👍👍👍👍

  • @supperord6367
    @supperord6367 3 ปีที่แล้ว +8

    නියාමඊ ashen oya වගේ වීඩියෝ තව දාන්න මං අපේ ලමින්ටත් පෙන්නුවා

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +3

    Theruwan saranai nangiyo oyata jaya wewa 💗🌷💗🌷 godak sathutui oyatath demapiyo dennatath

  • @malinduhansa3003
    @malinduhansa3003 3 ปีที่แล้ว +2

    බුදුසරණයි අක්කේ.....❤️

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +7

    ඔබට සුබ පැතුම් දුවේ ❤️❤️❤️

  • @udaranayani4955
    @udaranayani4955 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ..

  • @priyanganinalika4675
    @priyanganinalika4675 3 ปีที่แล้ว +2

    බුදු .සරණ යි

  • @manelperera9759
    @manelperera9759 3 ปีที่แล้ว +3

    පුතේ ඔයා වාගෙ දෙමාපියන්ට ගරු කරන මුල අමතක නැති දරුවන් ට කවදා වත් වරදින්නෙ නැහැ තෙරුවන් සරනයි පුතේ ඔයාට

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว +4

    බුදු සරණයි🙏🙏🙏

  • @travelgirl4685
    @travelgirl4685 3 ปีที่แล้ว +3

    Hoda demaupiyo dennek labanna pina thiyenn oni…budu saranaiii oyat🥰🥰🥰😊❤️❤️❤️

  • @palithadisanayake2867
    @palithadisanayake2867 3 ปีที่แล้ว +3

    Thetuwana Saranai!!! Puthe. Oyalata jayam wewa !!!

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි නංගි 🙏🙏🙏

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ! ඔයාට .

  • @chas7294
    @chas7294 3 ปีที่แล้ว +4

    Me akka ape patthe. Galle, hapugala. Kalin awe ape school ekata. Harima hodai me akka ahinsakai. All the best akke ❤️

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 3 ปีที่แล้ว +3

    Atawisi buduwarunge anubawayen loke hodama waiddywariya wewa

  • @hemasirikvlogs6495
    @hemasirikvlogs6495 3 ปีที่แล้ว +15

    May The triple gem bless dugether

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +2

    Idiri anagataya sartaka weawa paulae hamotama budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @chadaihstsu
    @chadaihstsu 3 ปีที่แล้ว +2

    Daruwo, oyata, thunuriwan saranayi..(siya pawolatama)

  • @nimaljayaweera2350
    @nimaljayaweera2350 3 ปีที่แล้ว +4

    Duwe obata budu saranai devi pihitai

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පුතෙ

  • @sarojithilakawardana4800
    @sarojithilakawardana4800 3 ปีที่แล้ว +2

    Suba anagathayak duwa. Demawpiyantath niduk nirogee deerga ausha labewa.

  • @ovenstyle
    @ovenstyle 3 ปีที่แล้ว +5

    Congratulations akka❤❤Dhammian💙Wish you a Dulux life❤

  • @ahireshalu5601
    @ahireshalu5601 2 ปีที่แล้ว

    Niyamai nanga...oyata hoda anagatayak nangiyo.oyatath oyage pawle ayatath digausa labewa

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 3 ปีที่แล้ว +8

    Wow well done daughter

    • @upanandapathirana2645
      @upanandapathirana2645 3 ปีที่แล้ว

      Harima Adambarai Duwa Gana. Godak Sathutui. Oba Samata Theruwan Saranai! Dharma.

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 ปีที่แล้ว +2

    බුදු සරණයි.....❤❤❤❤

  • @sadalitharaka5890
    @sadalitharaka5890 3 ปีที่แล้ว

    Athatama ake math Al karanawa oyage jiwetha kathawa Mata godak watinawa ❤️ ake oya godak Hoda doctor kenek wena auba pathanawa

  • @umeshsanjeewa4306
    @umeshsanjeewa4306 3 ปีที่แล้ว +3

    mona tenata giyat ammatay ..tathtatay salakanna.ape ayata kalayak yaddi amataka wenawa.api ada yam tenaka innawanam ape demaw piyo nisa. teruwan saranay!

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 3 ปีที่แล้ว +1

    Theruwan saranai doctor..❤️ A good example for all of us ❤️

  • @malmigeeganage7862
    @malmigeeganage7862 3 ปีที่แล้ว +4

    Proud of you akkiyoo ❤️ God bless you

  • @chandrajayasinghe7132
    @chandrajayasinghe7132 3 ปีที่แล้ว +2

    ඔයාට බුදු සරණයි.