Oba thumage deshana ahala godak hithata sanaseemak danuna,godak sanasuna man,aththama kiwwoth loku padamak igenagaththa,mata hithuna api kochchara dewal kalath me tika therum ganda bari una,wena kage hari karhawak auwwanum manasata loku peedanayak danei,eth mama kochchara pin karalada me kan deken mehema ahanda godak pin oba thumata.
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලයෙන් ඔබතුමාට නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අත්වේවා !!!මේ දේශනා අහන සියළු දෙනාගේම සිත් සුවපත් වේවා !
ගොඩක් වටිනා දේශනයක් සර් අපිට නොමිලේම අහන්න ලබාදුන්නට ඔබතුමාට ගොඩක් පින්❤❤🙏🙏🙏
මම K .D .U Hospital එකට ආවා .. test එකක් සඳහා උදේ 7 .00 සිට හවස 2.00 වන තුරු ඉන්න සිදු උණා .. මම ඔබ තුමාගේ හදවතේ භාවනාව කළා.. මෙතන හරි නිදහස් . කරදරයක් නැහැ .. කාලය අපතේ ගියේ නැහැ . ඔබ තුමාට පින් .. තෙරුවන් සරණයි
හොඳයි 😅
ඔය board එකෙ අදින දේ පෙන්නන්න
සර්ට පින් අපිට නොමිලයේ ම මේ විඩියෝ දාලා ජිවිත වෙනස් කරලා යහපත් මාර්ගයට කැදවාගෙන යනවාට.
0
Anemewa ahinata pasu mama asranai 16:46
නුවන් මහත්මයා ගේ මේ මොහොතේ දේශනා මා අධ්‍යාත්මික මාර්ගය. වෙත රැගෙන ආවා ස්තුතියි ඔබට. තපෝවන ආර්යන් වහන්සේ නිසා ඇවිලි ගිය ගින්න නිවි ගිය. ස්තුතියි විශ්ව මාතාවට.
ඔබ තුමාගේ දහම් උපදෙස් හරිම ආශ්චර්යයි.අපව නිවි නිවී යනව.තෙරුවන් සරණින් ඔබ තුමා ආරක්ෂා වේවා!දීර්ඝායුෂ ලැබේවා!සියලු දෙනාම මේ ධර්මය අසත්වා.සුවපත් වෙත්වා!
පැහැදිලියි කිරීම ඉතාමත් සාර්ථක බව වැටහෙනවා., හිතේ නිදහස් බව ඇති කර ගැනිමට හැමදෙනාටම හැකිවේවා,තෙරුවන් සරණයි.
මේ පණිවිඩය නුවන්සර්ටයි... මම වසර ගණනාවක් ෛත්‍රී භාවනාව නිවසේ තනියම පුරුදු කළ දරුවන් තිදෙනෙක්ගේ අම්මා කෙනෙක්.. ඒ පින් නිසා වෙන්න ඇති මට මගේ මිතුරියක් මාර්ගයෙන් නුවන්සර්ගේ දේශනයක් අහන්න ලැබුණා. ඊට සතියකට පස්සේ මාතරටම ඒ කියන්නේ මගේ ගමටම සර්ගේ වැඩසටහනක් තිබුණා මට ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා..
නිහඬ අරණේ දේශනයකටත් සහභාගි වුණා.
මේ දේශනයටත් සහභාගි වුණා.
මටත් හොරෙන් හිසේ පැල වෙලා තිබුණු විසර ගෙඩියක්.. සර් ගලවා ඉවත් කළා. පසුව දා වනතුරු හිසරුදාව තිබුණා.
දැන් නම් සුවයි.
ඊළඟ මොහොතේදී ඉටුකර ගැනීමට කිසිවක් නැති බවක් දැනුනත්.. ඒ හැඟීම අපරාජිත හැඟීමක් නොවන බව නම් දන්නවා.. ඇත්තටම වචනවලින් විස්තර කිරීමට අපහසු යි.. මම හැඟීම❤.. සර්ට ගොඩාක් පිං
ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 💚🙏💚
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏 බුදුසරණයි
සර් ඔබතුමාට දීර්ගායු වේවා.!මම කියන රාමුව නැති තැන කෑලි නෑ.දුක නෑ.හිනාවෙලා ඉන්න පුලුවනි.මේ මොහොත පරිපූර්ණයි.දැක්කොත් දැක්ක විතරයි.ඇහුනොත් ඇහුන විතරයි.පහලවුනොත් පහල උනා විතරයි.අතීතයක් නැහැ.අනාගතයක් නැහැ.නමුත් දසබිම්බර මාර සේනාව එන බව පේනවා.දැනෙනවා.ශේෂවුණු පතුල පේනවා.ඇතුලෙ තියෙන මඩ පේනවා.ඒ මඩත් එක්ක සිහියෙන් ඉන්නවා.ඒ මඩ තට්ටුව පිරිසිදු වෙනතුරු සිහියෙන් ඉන්නවා.ඔබතුමාගෙ දේශන කාලයක් තිස්සෙ අහනවා.සිතට සැනසීම ලැබුනා.සතුටින් ජීවිතය ගෙවෙනවා.තෙරුවන් සරණයි සර්.
මගෙ life එකටම අහපු හොදම කතාව, ගොඩක්ම පිං ❤️❤️❤️
බොහොම ස්තුති සර් .මෙලෙස හො අසන්න සලස්වන එක .🙏🙏🙏❤️
අහන්න සැලැසුවාට ස්තුතිය් සර්..අලුත් දෙයක් ඉගෙනගත්තා.දිගටම ප්‍රැක්ටිස් එකේ ඉන්න වා. තෙරුවන් සරනය!!!❤❤❤
ඔබතුමාට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏
Oba thumage deshana ahala godak hithata sanaseemak danuna,godak sanasuna man,aththama kiwwoth loku padamak igenagaththa,mata hithuna api kochchara dewal kalath me tika therum ganda bari una,wena kage hari karhawak auwwanum manasata loku peedanayak danei,eth mama kochchara pin karalada me kan deken mehema ahanda godak pin oba thumata.
මගේ ජීවිතේට ඉතාම වටිනා දේශනයක් .ඔබට බොහෝ පින්❤
වචනයෙන් වචනයට වාක්‍යයෙන් වක්‍යට විශ්මය උපදවන මේ දේශනය පෙර නොඇසුවක්මය. හදවතින්ම ගෞරවය පිරිනමමි.
Sir. Obai ape ❤navina budurajananWahanse❤
ගොඩක් පින් නුවන් සර්.බුදුසරණයි .
තෙරැවන් සරණයි සියලු දෙනා සුවපත් වේවා
බොහොම ස්තුතියි ස්ර්
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏
Thank you sir 💚💚💚💚💐💐💐💐
Thank you sir for sharing this. Have important points to continue the practice you taught us.
❤❤🙏🙏
ඔබ තුමාට බුදුසරණයි
මේ හැමදෙයක්ම හරිම සරලයි❤😊
❤ස්තුතියි සර්..🙏
Sir ta godak pin kusal labewa
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
Lot of time your words make me crying without any reason!
ඔබ කියපු අර කතාව මට තදින් ම දැනුනා මොකද මගෙ සැමියා ත් මුහුදු රස්සාව කරන නිසා අපි හැම වෙලාවකදිම මොකක් හරි දෙයක් අල්ලන් ජිවිතෙ පොර බදිනව එ ගැන කියලා දිලා අපිව නිදාහස් කරනවට ඔබට ගොඩක් ස්තූති 🎉🎉🎉🎉🎉
Oba tumata deergausha patami❤
බොහොම ස්තුතියි සර් 🙏 අපේම අභ්‍යන්තරයේ තියෙන සත්‍ය මතු කරලා දෙන්න මේ තරම් උතුම් සේවයක් කරන්න කොච්චර කැප වෙනවාද.. ❤ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා සර් ❤
Thank you Sir
ඔබතුමාට තුනුරුවන් සරණ ලැබෙනවා ❤❤❤❤
Sirta godaaak pin
🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐 හදවතින්ම කෘතඤ්ඤ වෙනව නුවන් සර්ට...🙏🙏
Ita watina danuwath kirimak❤️
ටික දවසක් වීඩියෝ බලන්න බැරි උනා අසනීප නිසා.කැස්සත් එක්ක භාවනාව මේ වීඩියෝව එනතුරා බලන් හිටිය.පොඩි ලමයෙක් වගේ ජීවත් වීම හිතට වැදුන හිත හෙව්ව දේශනා වක්.වගේම යන්න තිබුන නම් කොච්චර හොඳයිද කියල හිතුන.තෙරුවන් සරනයි සර්..❤️🙏🙏
බොහොමත්ම පිං🙏🙏🙏🙏
Really appreciate every word 🙏🏽 Whoever you are 💗
නියමයි සර්...ගොඩක් ස්තූතියි🙏
මම 17 වැඩසටහනට සහභාගි උනා ඔබතුමා මට free card eakak dunna. මම ඔබතුමට දෙවෙනි බුදුන් සේ සලකනවා.🙏🙏🙏🙏🙏
Mata me sirge phon namber eka ewannako
Thans.
Video eka danakam asawen balagen hitiye thanks sir
ඇත්තටම මේක ඇත්තක් කියලා මට හිතෙනවා...😊
මොනවා කියන්න ද තේරෙන්නෙ නැ
බොහොම පින් සර්
තෙරුවන් සරනයි 🙏🙏🙏🌺🌺🌺🪔🪔🪔
❤❤❤❤❤❤
🧡🙏🧡
සර් ❤❤❤
🙏🙏🙏❤️sir
Obatuma medeshana u tube danavata godak pi nsiduweva
🎉🎉
👍👍👍🙏🙏🙏
🙏🌼🌼🌼
ගොඩක් පින් සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
Excellent..hodhama tika
🙏🏻🍃💚
🙏🙏🙏💛
❤🙏
විශාඛා සූත්‍රය මට මතක් වුණා සර්🙏
🙏🙏🙏💕❤️❤️❤️
බොහොම ස්තුතියි . බොහොම පිං සර්.
❤❤❤❤thank you sir
🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ගුරුතුමනි
❤❤❤
38:24 බටනලා කතාව
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🌼💛🌼
💛✨️
,,,🙏🙏🙏
Mn dn nidahs 100 /75 🙏🙏🙏🙏🙏
Godak estuti
🥰
තෙරුවන් සරණයි මහත්තයා මට මේකේ අනිත් කොටස හොයා ගන්න බැනේ
සර් නැත්තන් මේ සිතුවිලි වලට අහු වෙලා කොච්චර විදවනවද..... සර් කියන්න වචන දන්නෑ සර් වගෙ කෙනෙක් අපේ පිනට පහල වෙලා තියෙන්නෙ. ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මටත් ඕන සතුටින් ඉන්න😌
සර් .. මේක අහන්න ආවෙ රාමු ගොඩක් ඔලුවෙ තියාගෙන ඔලුව පුපුරන්න තරම් වේදනාවකින් හැමෝම අම්මා, husband හැමොම එක්ක තරහ වෙලා...... විඩියො එක ඉවර වෙද්දී ඒ ඔක්කොම ගැලවිලා ගියා වගේ.. headache එක කොහෙන් ගියාද නෑ. ගොඩක් පින් සර්..
Anee sir eda coach you eka recording eka dannakoo
Samanthabadra hamuduruwange bana ahanne kauda?
Zoom එකට set වෙන්න password එක දෙන්න pl.
Mama me videos ahanawa, FB posts balanawa habai mata therum yanne na ne hitha kohomada anga athulata oba gena thiya ganne kiyala....
අපිට හොරණ වැඩ සටහනට සහභාගි වෙන්න වෙන්න බැරි උනා.නැවත හොරණ අවට එන්නැද්ද සර්
ගොඩක් පිං මචං❤🎉😊😊😊😊😊
මේ මාතර වැඩසටහනද
Lagadi ayeth program ekak tiyenne koheda? Kawadada? Danaganne kohomada?
ර්‍ඊලග වැඩසටහන තියන්නෙ කවද්ද sir
ඔක්තෝබර් 20 රාජගිරියේදී....0777997305
Sir මමත් කැමතී සර්ගේ මේ practice එකට join වෙන්න. ඒත් මට තාම එන්න පුළුවන් කමක් නෑ. සර් මට තාම රස්සාවක් නෑ. මම psychologist වෙන්නයි කැමති. ඒකයි මෙහෙම msg එකක් දන්නෙ. sir ව contact කරගන්නෙ කොහොමද සර්.
Mata oba thuma ta katha kala heki number akak sadahan karanna puluwanda mama mehenin wahansae kenek oba thumata theruwan saranai
Sir oya DIVIKENEK!
Test
මට සර්ගෙ contact number හෝ සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහක් කියන්නකො.
බොහොම ස්තුතියි සර් !
❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤
Thank you sir