Niwedaka depala harima lassanata me wade karanawa kacha kache na Hari vineethai Saha Kisi deyak maga hadenna denne na Obama thidenatama behevinma sthuthi
Hmmmmmmm ape rata tharam nidahas rataka loke kohewath nathuwa athi ratawal hondai mudal ha sanwardanaya athin namuth dadi neethi reethi yatathe hira unu jeewitha gatha karanna aduma honda asal wadi sambandawath na kenek marunata enne na kiwwoth vitharai enne
මම ඔබතුමා කියා දුන්න 369,කරමින් ඉන්නවා ,ඔබටත් පින් ,,විෂ්ව මාතාවට ස්තුතියි ,පොත ගත්තා කිපසැරයක් කියෙව්වා
🎉
ඇත්තටම මේතුමා එක්ක කතාකරන ඒවා අහන්නකොට අපේ අතිතයට ගියා වගේ දැනුනා. බොහොම ස්තුතියි 3න්දෙනාටම
ඇත්තෙන්ම මා රටවල් කීපයක ම රැකියාවන් සදහා ගිහින් තිබෙනවා නමුත් අපේ රට තරම් සොබා දහම අතින් සුන්දර රටක් දැක්කේ නැහැ එතරම් සුන්දර රටක් මේ රටේ උපත ලැබීම ගැන මං හරි වාසනාවන්ත යි 🙏🏿❤️🌹
ගොඩක් ස්තුතියි ඔබ තුමාට ජිවිතයේ දියුණුවට මග පෙන්වන වාට ගොඩක් ස්තුතියි නිවෙිදක ඔබ දෙදෙනාටත් තෙරුවන් සරනයි
ඔබ සෑම දෙනාටම හදවතින්ම සුභ පතනවා මෙවන් වටිනා වැඩ සටහන් කරන්නට.❤❤❤
නමෝ බුද්ධාය
අප සැමගේ පැතුම් ඉටු කර දුන් විශ්වාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️..මල්ලිටත් බෙහෙවින්ම ස්තූතියි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි🙏🙏🙏🙏❤️🙏🙏
Thank you so much 💕❤️mother universe
Thank you so much chamin sir
Thank you so much neth Fm
බොහොම ස්තුතිය්.. චාමින් සර්ටත්, නිවේදක සොයුරාටත්, සොයුරියටත්, නෙත් නාලිකාවටත්.. තෙරුවන් සරනයි.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිගාසිරි ලැබේවා ඔබ සියලු දෙනාට 🎉🎉❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
Oba thuma😊😊ta nan pin
ස්තුතියි ඔබතුමාට. කියා දුන් බොහෝ දේ මමත් කරනව. ❤
ස්තුති සර් ඔබට හා විශ්ව මතාවට නිවෙදක දෙදෙනා .ට
විශ්වයටත් ඔබතුමාටත් බෝහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏
Tnks teacher..tnk u universe
ස්තුති ඔයාල ඔක්කොටම සහ ආදරනීය විශ්ව මාතාවට ස්තුති වේවා..🙏🙏🙏 sir නියමයි අනේ ඔව් අපේ රට කොච්චර වාසනාවන්ත සුන්දර රටක්ද .මේ රටවල් වල කොච්චර ගින්දර රස්නෙයක්ද මේ තියෙන්නෙ .මම හැම උදේකම අදරනීය සබාව ධර්මයට කියන්නෙ එලියෙ ඉන්න පූසො වගේ සත්තුන්ව ආරක්ෂා කරන්න රස්නෙ දෙන්න එපා කියල එයාල පව් අනේ.
ස්තුතියි ඔබ සියලු දෙනාටම ❤❤❤
සියලු දෙනාගේ සියලු පැතුම් ඉටු වේවා. විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා.🙏🙏🙏🙏🙏
විශ්වයටත් ඔබ තුමාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියො
369 කොටු පොතක මම ලිව්වේ ඒකට කමක් නැද ද ඔබ හැම දෙනාට ම විශ්වයේ ආශිර්වාද ලැබේවා❤❤
ස්තූතියි ❤❤❤
අනිවාර්යයෙන්. අපේ රට අපේ දරුවන්ට එපා කරේ මේ රටේ දේශපාලුවන්.
Thank's for universe ❤
Niwedaka depala harima lassanata me wade karanawa kacha kache na Hari vineethai Saha Kisi deyak maga hadenna denne na Obama thidenatama behevinma sthuthi
Sar oba tumatat net fm akatat pin
ස්තුතියි🧚♀️🧚♀️ ස්තුතියි🧚♀️🧚♀️
Obathumata sthuthi.🙏💐💐
ඔබ තුමාටත් විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි. මම ඔබ තුමාගේ 888 ක්‍රමය බැලුවා. මගේ පුතාගේ අධ්‍යාපයේ ප්‍රශ්ණයක් සදහා පුතාත් මමත් දෙන්නම මේ 888 කලාට ප්‍රශ්ණයක් නැද්ද? පුතා ඉගෙන ගන්නෙ පිටරට. මට ඉක්මන් පිළිතුරු ක් ලැබුනොත් ඉතා වටිනවා. සැප්තැම්බර් 4 වැනිදාට පෙර.
Thank you so much ❤️❤❤❤❤❤❤
Viswayathat obatuma atulu niwadaka dapalathat stuti stuti stuti 🙏🙏🙏
Arigatto Arigato Arigatto
Thank you 😊
Sir karmaya adukara ganna bhavana krama thiyenavada.. kiyadenna puluvanda?
mahathmayanenu mama 888dina 8 kala wiswayata wiswa mathawata bohoma sththi oba thumata theruwan saranai
Dehigediya kapanna onida mama kuwait 🇰🇼 inna kenek girayakna kapanna godak sthuthi 🎉❤
Thank you sir
bohoma sthuthee sir
දරුවන්ගේ අධ්‍යාපන ට පාඩම් කිරීමට කැමැත්ත ඇතිවෙන්න මොනවද කරන්න ඕන.ඔබ 3දෙනාටම පීං අයිති වෙයි
ඔබ තුමාට විශ්වයේ ආශිර්වාදයේ ලැබේවා❤❤ පිටරටක ඉන්න කෙනෙක්ගෙන් අපිට උදව් ගන්න පුළුවන් ද මේ ක්‍රම වලින්❤️❤️❤️
Gedara urumas uyanna hodada pilithurak onimai
Chamin sir mata book deka ගන්නේ kohomada
Sirge clz ekata enna asai .sir avissawella hari kagalle hari clz karanda enne nadda .api kagalle ekai .sirge number eka denna barida ?
Siyalumadenata teruwansarani stuti
සුභ සන්ධ්‍යාවක් වේවා ඔබට සර්..
මම construction වැඩ කරන කෙනෙක්.. මම වැඩ කරල දීපු ගොඩ දෙනෙක් මගේ ඉතිරි මුදල් නොදී මග හරිනවා.. කිහිප දෙනෙක් දැන් අවුරුදු 3 ට වැඩි.. මම හැම දෙයක්ම ඉතාම හොඳ විදියට කරලා තියෙනවා..
මේ මුදල් ලබා ගැනීමට මා හට ඉතාමත්ම වැදගත්..
ඒ සඳහා ඔබ තුමාගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා...
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්.. 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
Autism thathwaya thiyana daruwan suwapath karaganna kramawedayak kiyala denna kiyala chamin mahaththayagen illimak karanna puluwanda? Wishwa mathawata menma Oba siyalu denatama sthuthi!!!
Hmmmmmmm ape rata tharam nidahas rataka loke kohewath nathuwa athi ratawal hondai mudal ha sanwardanaya athin namuth dadi neethi reethi yatathe hira unu jeewitha gatha karanna aduma honda asal wadi sambandawath na kenek marunata enne na kiwwoth vitharai enne
❤❤❤
Oba thumata call ganna bahane .
නොනෙ මගෙ comment එක කිව්වා.ස්තුතියි.අනෙ මගෙ ජිවිතේ ලොකු ම ප්‍රශ්න ය තමයි මගෙ දරුවො දෙන්න පාඩම් කරන්න කැමති වෙන දෙයක් කරන්න අහන්නම්කො.දුව මෙම වසරේ 5 විභාගය කරනවා.උනන්දු මදි.
ඔබ තුමිය නිතරම හිතන්න තමන්ගේ දරුවෝ හොඳට ස්කෝලේ වැඩ කරනවා මගේ ළමයි හරිම දක්ෂයි කියලා දරුවෝ දැන් හොඳටම පාඩම් වැඩ කරනවා කියලා... මොකද මම දන්න තරමින් අම්මා තාත්තගේ ආශීර්වාදය හරිම වැදගත් ළමයින්ගේ අනාගතයට.... මමත් අම්මා කෙනෙක් විදිහට මේවා කරගෙන යන ගමන් ඉන්නේ කරලා බලන්න එහෙම..... හොදක් වේවි 🙏🏻❤️
🙏🙏🙏
bhama essstoutiy
එහෙම ප්‍රානායාම කරන්න් ට්‍රයි කලා.එක පැත්තකින් හුස්ම ගන්න බෑ. හිරවෙනවා. මොකද කරන්නේ
🙏🙏🙏🙏🙏🙏
4418 කොල පාට පෑනකින් ලිවුවට කමක් නැද්ද සර්.වීනස් පොයින්ට් එකේ 24 කොල පාට පෑන පුලුවන්ද.නැත්නම් නිල් පාට පෑනකින්ද ලියන්න ඕනේ.එක ටිකක් පැහැදිලි කරන්නකෝ
🙏🙏🙏🙏👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sar nuwara class nadda
අපේ සිංහල බෞද්ධයන් එන්න එන්නම මිත්‍යාවට යනවා. බුදුදහම ඉගෙන ගන්න.
Oya danna bhdudhma kiyadenna balnna.
Sinhala bauddayo gana sadahan thriptkya sutraya penwa denna.buduhimiyan sinhala buddayo gana kipu eka wachanak penwa denna..thriptkya tulin
හිමලයන් සෝල්ට් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්ද ඔන් ලයින් එකෙන් සර්ගෙන්
ඔයා පිටරටකද ඉන්නේ .ලංකාවේ නම් බෙහෙත් බඩු කඩවල් වලින් ගන්න පුළුවන් දැන්
❤❤❤❤🙏🙏🙏😥
Viswayta obata stuhi
Mage putha padam karanna kemathi ne.akata karanna ona deyak ahanna duwe.man inne kuwet.putha lankawe.me hema dukakma widinne eyata hoda magak genna.sthuthi sthuthii sthuthii.
888 method එක කරන විට, දවස් 8 ම එකම ස්ථානයක සිට කරන්නම අවශ්‍යද.. කරන රැකියාව අනුව ස්ථාන 2ක රැදෙන්න වෙනවා.. ලියන ලද කොලය එවිට එම ස්ථාන වලට ගෙනියන්න වෙනවා.. පැහැදිලි කරන්න පුලුවන්ද... ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි.. ඔබට සර්.. 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
888 දවස් 8 කරලා ඊට පස්සේ ඒ කොලේට මොකක්ද කරන්නේ
Idamak vikuna hanna vidiya 😢
Tharanga මේ program එකට හොදයි, news වලදි කණින් කොනින් කියද්ද ආණ්ඩුවට කඩේ යනවා රෙදි ඉල්ලේ. I stopped hearing Neth News. Thanks
,a😢
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏