සනෝජ් මල්ලියේ නිවනේ සැනසේවා viridu nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2023
  • #viridu_nalin
  • เพลง

ความคิดเห็น • 266

  • @Susila-je1fs
    @Susila-je1fs วันที่ผ่านมา +1

    නිවන්සුව ලැබෙිවා ..සසර වසනාතුරැ මෙවන් අකල් මරණයක් නොමවෙිවා ...

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว +23

    යලිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා අජරාමර නිවන් සුව ලැබේවා

  • @rathgamahemarathanahimi
    @rathgamahemarathanahimi ปีที่แล้ว +34

    සනෝජ් ඔබට අමා මහ නිවන් සුව ලැබේවා!
    උපදින මතු භවයක මෙවන් අකල් මරණයන් වලට ගොදුරු නොවී මේ ඝෝර කටුක භයානක සංසාරයේ බිය දැක මේ ආත්මභාවයෙන් අත්මිදී නිවන සාක්ෂාත් කරගැනීමට ඔබ ජිවත්ව සිටියදී කර ගත්තාවූ සියළු පින් කුසල් හේතු වේවා පාරමිතාවක් වේවා!!!

  • @taresd9350
    @taresd9350 ปีที่แล้ว +18

    නිවන් සුව ලැබේවා මල් ඔයාට කිසිම ආත්මයක් මේවන් අකල් මරනයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා අමා මහා නිවන් සුව ලැබේවා 😭😭😭😭🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @amilaindrajith8568
    @amilaindrajith8568 ปีที่แล้ว +49

    අපේ රත්තරං මල්ලි ඔයා නිවන් දකින්න කලින් අපේම කෙනෙකු වී අපි අතරම ඉපදේවා.. .ආදරෙයි පැටියෝ ...❤️❤️❤️❤️❤️

    • @pradipragapaksha5634
      @pradipragapaksha5634 ปีที่แล้ว

      ඇයි දන්නෙ මොකද උනේ පව්

  • @user-rk8ec5mc9p
    @user-rk8ec5mc9p ปีที่แล้ว +15

    නිවන් සුව ලැබෙිවා මෙි වගේ හොද අයටම ඇයි මෙිහෙම වෙින්නේ 🥺🥺🙏🙏🙏🙏

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz ปีที่แล้ว +14

    කිසිදා මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා නිවන් දොරටු විවරවේවා ඔබට 💐💐💐

  • @shamekshashewani2223
    @shamekshashewani2223 ปีที่แล้ว +94

    මගේ මාමට මේ වගෙ මරනයක් කිසිම ආත්මෙක වෙන්න එපා ඔයාට ගොඩක් ආදරෙයි පන මාමේ ❤️❤️🙏

  • @abimanivlogs
    @abimanivlogs ปีที่แล้ว +10

    බටදුවෙි දන්සලක් දුන්නා ට්‍රෝලා මල්ලි සිහි කරලා යාලුවෝ ටික ❤️

  • @lilymorayalage9686
    @lilymorayalage9686 ปีที่แล้ว +5

    මතු උපදින මතු භවයක මෙවන් අකල් මරනයක් නොම වෙිවා පුතේ නුබට අජරාමර නිවන් සුව ලැබෙිවා 🙏🙏

  • @poojyavishakamaniyanvahans9616
    @poojyavishakamaniyanvahans9616 ปีที่แล้ว +4

    බොහෝ දෙනෙකුගේ ඔබගේ දක්ෂතාවයෙන් සවන් පිනවූවා...පුතනුවනි...
    නිවන් සුව අත්වේවා

  • @seromiseromi8834
    @seromiseromi8834 6 วันที่ผ่านมา +1

    අනේ රත්තරං මතු උපදින සන්සාරෙ මෙවන් අකල් මරණයක් නොවේවා රුවන් පුර නිවන් දොරටු ඇරේවා නිවන් සුව ලැබේවා ❤❤❤😢😢😢

  • @roshankandy7839
    @roshankandy7839 ปีที่แล้ว +10

    නියමයි සහෝදරයා.
    අහම්බෙන් දැකලා විරිදු කිහිපයක්ම බැලුවා.
    බොහෝම වටිනවා හොද හදවතක් තියෙන කොල්ලෙක්.
    ආදරෙයි.❤❤❤

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +34

    මෙවන් අකල් මරණයක් සිදු නොවේවා සහෝදරයාට නිවන් සුවය ලැබේවා .

  • @RangaPrasad-jh1uq
    @RangaPrasad-jh1uq 14 ชั่วโมงที่ผ่านมา +1

    Nice brother

  • @shanikanelum928
    @shanikanelum928 ปีที่แล้ว +6

    උපදින කිසිම ආත්මයක මේවගේ දෙයක් කරගන්න හිතෙන්නවත් එපා නිවන් සුව සනෝජ් (ටෝලා)අයියේ

  • @shanika15
    @shanika15 ปีที่แล้ว +11

    නිවන්සුව ලැබේවා !!!මෙවන් අකල් මරනයක් යලි කිසිම බවයක නොමවේවා !!!!

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +9

    තරුන ජිවිත හෝ ගාලා යනවා මොන කරුමෙද මන්දා

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว +2

    අමා මහ නිවන් සුවය ලැබෙිවා උප නුපන් අත්මයක අකල් මරනෙකට ගොදුරු නොවෙිවා මල්ලියා ඔයාට නිවන්සුවය ලැබෙිවා

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +4

    කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොවේවා නිවන් සුව මල්ලියෝ 😪😪😪😪

  • @thusharajosap2489
    @thusharajosap2489 ปีที่แล้ว +4

    නිවන් සුවය ලැබේවා ..😥😥
    අයියේ ..
    නැවතත් ඉපදේන කිසිම බවයක මේවන් විපත් කිසිම කලක නොවේවා ..😥😥

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +7

    අපි කොච්චර හිත් හයියයි කියල හිතුවත් ආතතිය අපි හැමෝටම තියනවා.උග්‍ර උනාහම ඒකෙ පිඩනය සමහර අය පෙන්නන්නැහැ .එයාලා ජිවිතේ ගැන තීරනය ගන්නෙ මේ විදිහට.කෙනෙක් කුමක් හෝ දෙයක් නිතරම කියනවනම් ඒක වදයක් කියලා හිතන්න එපා.එයාට ඇහුම්කන් දෙන්න.ඕනකමින් සවන් දෙන්න.ඔබේ එක ඇහුන්කන් දීමකින් ජිවිතයක් බේරගන්න පුලුවන් .ඒක ලොකු පිනක්.

    • @uyrhgf6117
      @uyrhgf6117 ปีที่แล้ว

      aka attha me tharunaya yaluwanta call gatthath kawuruth katha nokala aka?

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +36

    එල්ලිලා මැරැනද මරල එල්ලලාද දන්නේ නෑ කොහොම උනත් මෙවන් අකල් මරණයක් නොවෙන්න තිබුනා . නිවන් සුව ලැබේවා ස්වර්ගය දොරටු විවර වේවා 😊

  • @susasada6779
    @susasada6779 ปีที่แล้ว +18

    නිවන් සුව ලැබේවා ටෝලා මාමේ මෙවන් අකල් මරණයක් කිසිම දාක නොවේවා!😥

  • @badraweerasekara8544
    @badraweerasekara8544 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේවා පුතේ ඔයාට❤❤❤

  • @dilshanwijesekara8574
    @dilshanwijesekara8574 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා ටෝලා අයියේ......🥹🥹

  • @kunudukumara633
    @kunudukumara633 ปีที่แล้ว +7

    ටෝලා අමාමහ නිවන්සුව ලැබේවා ඉන්න තැන සතුටින් පරිස්සමෙන් හිටපන් මෙි කරගත්තා වගෙ වැඩ කරගන්න හිනෙකින් වත් හිතන්න එපා ❤❤

  • @shamekshashewani2223
    @shamekshashewani2223 ปีที่แล้ว +19

    මගේ මල්ලිට මෙවන් අකල්මරනයක් වෙන්න එපා ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මගෙ පන ඔයා තමයි අපේ පන ❤️🙏

    • @chandani9203
      @chandani9203 ปีที่แล้ว

      Mona da une

    • @ciciliyaperera
      @ciciliyaperera 11 หลายเดือนก่อน

      Ane paw ai he suside lara ගත්තේ ochchara හොඳට ඉඳලා

    • @r.pnimesha9742
      @r.pnimesha9742 2 หลายเดือนก่อน

      මෙයා තංගල්ලෙද

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว

    මෙවනි අකල්මරනයක්෴උපදින අාත්මයක සිදු නොවෙිවා෴අජරාමර නිවන් සුව

  • @chathuramadusanka8616
    @chathuramadusanka8616 ปีที่แล้ว +11

    මගේ මල්ලි කෙනෙක්...ටෝලා..රත්තරං මල්ලියේ මෙි පාර මං නිවාඩු ගියාම උබ නැති පාඩුව දැනුනා මගේ පන..යලි උපදින උපදින හැම ආත්මෙකම මගේ මල්ලි වෙලා ඉපදියං..මම චූටි මහත්තයා අයියා..

    • @sharliycooray7420
      @sharliycooray7420 ปีที่แล้ว +1

      මොනව වෙලාද මැරුනේ කියල එක කමෙන්ට් එකකටවත් ලියල නැහැ නිකම්ම දානවට වඩා මොකද වුනේ කියලත් දැම්මකතනම් හොදයි නිවනු සුව ඔබට 🙏

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 ปีที่แล้ว +2

    මෙවන් අකල් මරණයක් නොවේවා😭😭😭 ඔබට අජරාමර නිවන් සුව ලැබේවා..😭😭

  • @prasadmaragoda8124
    @prasadmaragoda8124 ปีที่แล้ว +5

    නිවන්සුව ලැබේවා ටෝලා මල්ලී ....!

  • @horanabusboys7309
    @horanabusboys7309 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා සහෝදරයා 🙏

  • @mdgk3874
    @mdgk3874 ปีที่แล้ว +1

    මගෙ රත්තරන් මල්ලි ඔය මතක්වෙදි අපි මැරි මැරි උපදිනව😭😭😭නිවන් ඝුව ලැබෙවා මගෙ මල්ලි

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว +2

    අනේ පවු දෙය්යනේ ඇයි මේ තරුන ජීවිත නැති කරගන්නේ. අජරාමර නිවන්සුව ලැබේවා ම තු උපදින කිසිම ආත්මෙක මෙවැනි අකල් මරණයට
    මරනයකට ගොදුරු නොවේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😢😢😢😢😢

  • @shalanishalan6328
    @shalanishalan6328 ปีที่แล้ว +1

    මොනවා weleda meyata නිවන්සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @kperera5563
    @kperera5563 7 หลายเดือนก่อน

    නිවන්.සුව.ලැබෙවා.පුතෙ.මෙවන්.දූකක්.කාටවත්.මෙවන්.අකල්.මරන.නොම.වෙවා

  • @nilikaa2519
    @nilikaa2519 ปีที่แล้ว +6

    නිවන් සුවලැබේවා 🙏🙏🙏🙏

  • @kumariabeysundara5168
    @kumariabeysundara5168 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏🙏🙏 මල්ලි ඔබට . (විරුදු නලින් ඔයාට )

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +1

    Nivansuwaya labeva yali kisima athmeka nomaweva akalmaranayak 🙏🇦🇪🌷nalin malli budusarani 💗🙏

  • @suddisuddimayasuddi5670
    @suddisuddimayasuddi5670 ปีที่แล้ว +1

    ⁣කවුද කියලානමි මම නොදනමි එත් කිසිම අත්මයක මෙවනි අකල් මරනයක් සිදු නොවෙවා මල්ලියො නිවන් සුව ලැබෙවා

  • @dayanisilva1156
    @dayanisilva1156 ปีที่แล้ว

    malli oyage viridu nam harim rasawath.mama hamadam ahanawa.mage jewetha katawath oyata kiyala viriduwak kiyaganna hithenawa.mama jewetha godak duk wedapu,thamath godak duk wedena kenek.jewethe ganna apahu harila baladdi Mata man ganna harim dukakuth danenawa.namuth kawada hari mama me jevithe jayagannawa..malliye obata jayen jayama wewa Kiya hadawathinma parthna karanawa...,

  • @layanalranathunga4576
    @layanalranathunga4576 6 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @shantiarachchi891
    @shantiarachchi891 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @user-wm1vg4qw7x
    @user-wm1vg4qw7x ปีที่แล้ว +2

    නිවන්සුව ටෝලා මල්ලි .මතු ඉපදේන ආත්මේක මේවන් අකල් මරනයක් අත්නොවේවා 😢

    • @Nuwantha_nuwa
      @Nuwantha_nuwa ปีที่แล้ว

      මේ කොල්ල බටදූවෙ ද කොහෙද

  • @Roam_Vlog
    @Roam_Vlog ปีที่แล้ว +4

    නිවන් සුව අත්වේවා අයියා ❤❤❤

  • @surithsurith3961
    @surithsurith3961 ปีที่แล้ว +1

    Ane pau .hoda ayata melowe inna pin na lassana mal aithi diuyaloketa .upadina hama athmekama mewan akal maranayak noma wewa malliye

  • @gangaappuwa7795
    @gangaappuwa7795 ปีที่แล้ว

    Niwansuwa labewa puthe oyata budusaranai dewi pihitai teruwan saranai siyaluma daruwanta 🙏🙏🙏❤️🇱🇰

  • @user-vm3nw1dh5s
    @user-vm3nw1dh5s 21 วันที่ผ่านมา

    Mewan akal maranayak kisima sinaka nowewa 🙏🙏🙏🙏

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +3

    පවු ඔබට නිවන් සුව ලැබේවා 😢

  • @akums123
    @akums123 ปีที่แล้ว +1

    නිවන් සුව ටොලා අයියෙ

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว +1

    මරල එල්ලන්න අැති෴පවු අකාලයේ පරව ගිය මලක්යතාකාලයේදි සත්තිය සිදුවිමි දැනගතහැකිවෙිවි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @kalharajanta
    @kalharajanta ปีที่แล้ว +1

    නිවන්සුව ලැබෙවා මල්ලියෙ ඔියාට

  • @maheshkumara3309
    @maheshkumara3309 ปีที่แล้ว

    Niwansuwa labewa malli

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 9 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා සහෝදරයා 😢😢😢

  • @SujithPriyanka-lc4df
    @SujithPriyanka-lc4df ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේ වා

  • @anushakumari7571
    @anushakumari7571 ปีที่แล้ว +2

    සුබ ගමං සහෝදරයා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Shouranani obata niwansuwa labewa!!!🙏🙏🙏 nawata upadina atmayaka mewani akalmaranayak sidunowewa!!!🙏🙏🙏

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว +3

    නිවන් සුව labiwa

  • @ranirajawasan8931
    @ranirajawasan8931 ปีที่แล้ว +5

    😢😢😢😢😢😢 නිවන් සැප ලැබේවා

  • @priyanganinalika4675
    @priyanganinalika4675 ปีที่แล้ว +1

    නිවන් ..සුව .ලැබේවා ..මල්ලි

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +5

    සුබ ගමන් මල්ලි 😢😢😢😭😭😭😭

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว

    නිවන් .සුවය ලැබෙිවා .මෙවන් අකල් මරණය කිසිද නොවෙිවා

  • @mdgk3874
    @mdgk3874 ปีที่แล้ว +1

    මගෙ රත්තරන් මල්ලි 😭😭😭

  • @chamirachamirakonara9692
    @chamirachamirakonara9692 ปีที่แล้ว +1

    නිවන් සුව 😓😥🥺🥺🥺

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +2

    නිවන් සුවය පුතේ

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Yaluwekuge gedaraka kawadawath kawru unath gela waladaganna wada ehema ane manda niwan suwa malliye 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @amandanawanjali
    @amandanawanjali ปีที่แล้ว

    Mewan akal maranayak nowewaa .

  • @nadeekapriyadarshani6962
    @nadeekapriyadarshani6962 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා අයියේ

  • @ranjith2752
    @ranjith2752 ปีที่แล้ว +2

    නිවන් සුව අත්වේවා

  • @modayaka
    @modayaka ปีที่แล้ว +1

    Niwansuwa labewa niwansuwa labewa niwansuwa labewa labewa.........!!!!!!

  • @ssangels2835
    @ssangels2835 ปีที่แล้ว

    Niwan suwa labewawa tola aiya

  • @sajithkumara8250
    @sajithkumara8250 5 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා මල්ලියේ 🌹🌹🌹🌹

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +1

    Nivan suwa lebewa 🙏🙏

  • @bidunusita4120
    @bidunusita4120 ปีที่แล้ว

    Niwan suwa labewa soura

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr 4 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා මල්ලියෝ

  • @prianthikumariprianthi-ls4xb
    @prianthikumariprianthi-ls4xb ปีที่แล้ว

    Kisima athmeka mewan akal maranayak nowewaaa Niwan suwa lebewaaa!!!!!

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා මල්ලියො

  • @rihinibandara7815
    @rihinibandara7815 ปีที่แล้ว +1

    Newan සුව ලැබේවා

  • @malikam7000
    @malikam7000 11 หลายเดือนก่อน

    නිවන්. ලැබේවා.. 🙏🙏🙏.. 🇸🇦🇸🇦🇸🇦

  • @thanujakumari8495
    @thanujakumari8495 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා

  • @ranga5604
    @ranga5604 ปีที่แล้ว +1

    (8 denatama ikman niwan suwa lebewa..) 🙏 ranil ge as arewa

  • @maheshkumara1814
    @maheshkumara1814 ปีที่แล้ว

    Sanoj aiye oyata upanupan kisidu bavayaka mevan akal maranayak noveva.

  • @wasantharathnayaka2664
    @wasantharathnayaka2664 ปีที่แล้ว

    Niwan suwa labewa aiye

  • @wijayabandara9810
    @wijayabandara9810 ปีที่แล้ว +1

    සසර ගමන කෙටි වේවා

  • @VeenaAup
    @VeenaAup ปีที่แล้ว +1

    😢😢😢Ane ඔයාට නිවන් සුව ලැබේවා පුතේ 😢😢😢

  • @darshikaperera288
    @darshikaperera288 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා !!!

  • @kaveeshanadeeshani9244
    @kaveeshanadeeshani9244 ปีที่แล้ว

    Niwan suwa labewa,!!

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා .......

  • @imandiamasha8287
    @imandiamasha8287 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා. 😅😅😅

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +2

    නිවන් සුව lebewa .😭

  • @uwbshsos8389
    @uwbshsos8389 ปีที่แล้ว

    Niwan suwa lebewa ❤❤

  • @ishanisadinika3514
    @ishanisadinika3514 ปีที่แล้ว +3

    නිවන් සුව 😢

  • @user-jr5dp2qn1t
    @user-jr5dp2qn1t 11 หลายเดือนก่อน

    ටෝල අයියේ ඔයා කවපු බත් කට මතක් උනා මට..ඔයාට කිසිම ආත්මෙක වෙන්න එපා මෙවන් අකල් මරනයක්.ඔයාට නිවන් සුව අයියේ

  • @priyanipriya4745
    @priyanipriya4745 ปีที่แล้ว

    dukaee❤😮

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබේට

  • @bandarasenawirathna8242
    @bandarasenawirathna8242 11 หลายเดือนก่อน +1

    Pattaverdu. Nalen

  • @piyangakarunarathna5465
    @piyangakarunarathna5465 ปีที่แล้ว +3

    නිවන් සුවෙන් සැතපේවා

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว +4

    නිවන්සුව ලැබේවා