ඉස්සො කොටුවට දරුවා තල්ලු කරපු අම්මා | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 185

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +26

    මෙවැනි සිද්දි අහන්නට නොලැබේවා ...
    සියලු දරුවන්ට තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤

  • @wasundrabandara163
    @wasundrabandara163 ปีที่แล้ว +21

    මෙ වගෙ ගැනුන්නට අම්මා කියන්න එපා අපි දරුවන් වෙනුවෙන් මැදපෙරදිග රටක ඇවිත් දුක් විදිනවා මගෙ ලොකෙම දරුවා තමයි ඔයාට තෙරුවන් සරනයි

  • @danumusix913
    @danumusix913 ปีที่แล้ว +53

    අනේ නලීන් අයියෙ අපේ පිංවත් නැදුන්ගමුවේ රාජා හස්ථි රජු වෙනුවෙන් ලස්සන විරිදුවක් කරන්නකො, plz අදට අවුරුද්දක් වෙනවා පිංවත් හස්ථි රජු මිය ගිහිල්ලා, අපේ පිංවත් හස්ථි රජුට උතුම් අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

    • @Imesh357
      @Imesh357 ปีที่แล้ว +1

      Ow ane

    • @priyangikasuwarnamali666
      @priyangikasuwarnamali666 ปีที่แล้ว +4

      තමන්ගේ අම්මා තත්තාවත් මතක් නැති උන් ඉන්න රටේ උතුම් ඇත් රුවන මතක් තිබුනේ කී දේනාටද සහොදරයා .

    • @danumusix913
      @danumusix913 ปีที่แล้ว +2

      ​@@priyangikasuwarnamali666 මාර්තු 07 දවස මට නම් ජීවිතේට අමතක වෙන එකක් නැ, ඒ අපේ නැදුන්ගමුවේ පිංවත් ඇත් රජු මියගිය දවස නිසා, පවුලෙ කෙනෙක් නැති උනා වගේ 😓😓😓😓😓

    • @priyangikasuwarnamali666
      @priyangikasuwarnamali666 ปีที่แล้ว +2

      @@danumusix913 සත්තකින්ම ලොකුවට පොස්ට් කවි නිසදැන් කීවා කාටද මතක් මිඩියා වල වලවත් සදහන් නැ ඔයාට මටයි තව එක් කෙනෙක් විතරයි මතක් තිබුනේ සහොදරයා

    • @danumusix913
      @danumusix913 ปีที่แล้ว +3

      ​@@priyangikasuwarnamali666 අපේ රටේ ගොඩාක් මිනිස්සු එහෙම තමයි, ගිය අවුරුද්දෙ මාර්තු 07 මේ වෙද්දි නම් පෝස්ට් හදනවා, කවි ලියනවා, නිසදැස් හදනවා, අපේ පිංවත් ඇත් රජුව මතක තිබුනෙ අතේ ඇගිලි ගාණ වගේ කීප දෙනෙකුට විතරයි තමයි, අපේ පිංවත් ඇත් රජු අද හොද තැනක ඉපදිලා ඇති 😓😓😓😓

  • @thusithanandani2772
    @thusithanandani2772 ปีที่แล้ว +6

    මුන්ට හොඳ දඩුවම් දෙනවානම් අයේ කරන්නෙ නැ මේවාගේ වැඩ මුන්ට අම්මා කියන්න එපා මල්ලි තෙරුවන් සරණයි ,🙏👍❤😥

  • @coolmax8428
    @coolmax8428 9 หลายเดือนก่อน

    කටහඩේ ලස්සන. බලන්න ආසයි.මාමෙ.සාධාරණ බව හොදට අදුනනවා

  • @lalanrajendra6358
    @lalanrajendra6358 ปีที่แล้ว +5

    බුදු සරණයි නලින් අයියේ

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o ปีที่แล้ว +3

    මෙහෙමත් ගෑනු ඕකුන්ට අම්මා කියන උතුම් නාමය ගැලපෙන්නෙ නෑ අයියේ ..අපේ නම් ජීවිතේ පලමු තැන අම්මයි තාත්තයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +11

    කවදාහරි අපිට ගෙනියන්න වේන්නේ පිං පවු විතරමයී 🙏❤️

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +3

    සහතික ඇත්ත මල්ලි මෙහෙමත් අම්මලා අපිට දරුවෝ ඉදලත් අපි තවත් දරුවෝ හොයනව අරන් හදාගන්න නිදකින් මුන් වගේ අම්මලා මේ මහා පොලවටත් බරක් උන් නම් තෙරුවන් සරණයි මල්ලි ඔයාට!!!

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +2

    නියමයි.මල්ලි.විරිදුව මේ ගැණුන්ට අම්මා කියන්නත් ලැජ්ජයි මල්ලියෝ

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +5

    අනේ පව් ලමයා ❤️❤️❤️❤️

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว

    නොදකින් .මුන් .අම්මලාද.තිරිසන් .සතෙක් වත්.කරන්නේ නැහැ .මේ.වගේ .දෙයක් .ඔකිත්.තල්ලු .කරනම්.හරි .ලමයා .බෙරාගෙන්..හරිම .දුකක් ..ඔබටත් .මල්ලි ..ගොඩක් පින් .ව්‍.රුදුවකින්.හරි ..කියලා .දුන්න .එක .බුදු සරනයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +17

    අනේ මංදා දැන් ලංකාවේ ගොඩක් ගෑනූ තමන්ගෙම දරුවො මරනවා 😥😥
    ඕකුන්ට අම්මා කියන එකත් පව් , අනේ අපිට ඒවා බලද්දී වාවන්නෙ නැහැ ,ඒත් මුං කොහොමද එහෙම කරන්නෙ
    කොච්චර අය ඉන්නවද දරුවන් නැතුව දුක් විදින 😥

  • @danumusix913
    @danumusix913 ปีที่แล้ว +8

    අම්මා කියන වචනයටත් නිගා දෙන ගැහැණු 😡😡😡

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 ปีที่แล้ว

    Kalakeraynawa nalin malle koma unath oya supar 👍🙏💗

  • @kumari2876
    @kumari2876 ปีที่แล้ว +2

    නීතිය ක්‍රියාත්මක නොකරත් ස්භාව ධර්ම දඬුවම් නියම kari

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +3

    ඒකනම් ඇත්ත මල්ලි නොදකින් මෙකි අම්මෙක්ද මන්ද

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +3

    බුදු සරණයි මල්ලියේ 🙏🙏❤❤මේවගේඋනට අම්මා කියන්නබැහැඅපිරටවල්වල ඇවිත් දුක්විදින්නේඅපේදරැවෝනිසාමේකිලාදරැවන්වනිකරැනේමරනවා🙏🙏🇱🇰🇶🇦❤❤

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +1

    මේක මුලින්ම නිවුස්වලට දකිද්දි ඇඟ හිරි වැටුනා.මෙහෙම දේවල් කරන්න පුළුවන් ද අම්මෙක්ට.
    ඇත්ත නලින් අයියෙ..
    මුන් වගේ උන් ගැබ් ගන්නෙනම් රටේ කරුමෙටම තමා.
    මව්කමටත් නිගාවක් තමා මුන්.

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว

    Own Age Amaruwa Hoda Karagannada Koheda Lamai Hadala Thiyeni ,Budu saranai Malliya Oyata 💐💐💗💗💞💕🙏🙏

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz ปีที่แล้ว

    හිතක් පපුවක් නැති මේ වගේ ගෑනු නැහැදිච්ච කම ට හදාගෙන අපරාදේ ජීවිත

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +3

    අනේ පවු දෙවියනේ 😭😭😭😭😭😭

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ අම්මා කෙනෙකුට කරන්න පුලුවන් ද මේ වගේ දේවල්

  • @palithasampath5308
    @palithasampath5308 ปีที่แล้ว +1

    Me ganita nam hodak wenne na mun wage ganu ratata henayak v lassanai aiye eth dukai ape darwo mokada pita daruwo mokada hama daruwekutama labenna ona hoda adarayak wagema hoda hithak thiyena amma kenek ethakota me wage aparada adui spi ape daruwo wenuwen pana unath denna sudananm . 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 ปีที่แล้ว +3

    මල්ලි ඔයාගේ විරුදු ♥️♥️♥️♥️මරු... පියුමි හංසමාලි ගැන විරුදුවක් කියන්න එයා කරන හොද වැඩ.... මේ ලගදි කවදාවත් ඉස්කෝලේ නොගිය දරුවෙක් එයා එයාගේ වියදමෙන් ඉස්කෝලේ දැම්ම. අහිංසක සත්තුන්ට උදව් කරනවා... දිවි බේරනවා.... කොටින්ම වෙන නිලියෝ නොකරන හොද දේවල් එයා කරනවා.... එහෙම කෙනෙක් ගැන ගුණ වයන කොට ඒ කෙනා තවත් හොදම දේවල් කරන්න පෙලබෙනවා...

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +2

    අහස පොලොව නුහුලන අපරාධ දේශයේ වෙනකොට දේව උදහස ස්වර්ගයෙන් පැමිනෙනවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    අනේ මද්දා දරුවෝ නැතිව අම්මාලා කී දහක් ඉන්නවාද ඇයි එහෙම අම්මා කෙනෙක්ට දුන්නේ නැත්තේ පව් අහිංසා දරුවා 😭😭😭
    නලින් මල්ලි තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @kithsirirathnayake9696
    @kithsirirathnayake9696 ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියක් බලලා තීරණය gamu දකින dema ඇත්ත නෙමෙයි

  • @cvxx390
    @cvxx390 ปีที่แล้ว +2

    Oyage aye lasani veredu thava dura ynn theruvn sarni aye 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤❤❤

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว

    Ane manda me ganuda ane .api rawal walata awith daruwan wenuwen ..❤❤❤

  • @udenikanishadani8511
    @udenikanishadani8511 ปีที่แล้ว

    Me ape asanna gamaka siddiyak.daruwawa beragaththa. Kiyala danaganna labuna. Me ammala newei.e ammata me viriduwa ahanna denna ona.lagaka unanam mama penwanawa.

  • @nandanaediriweera7941
    @nandanaediriweera7941 ปีที่แล้ว

    එකෙන්ම යක්ශනියක්

  • @NalindaRathnayaka-xm6oo
    @NalindaRathnayaka-xm6oo ปีที่แล้ว

    Nalin malli oaya neyamae

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Aiyoo meheamat tirisan amma keneak yako badin wadapu daruwa neda mekita niradukvidinna daduwm labenna onee maukamatat nigakarana balliyo istuti malliyee 🙏🙏🙏🙏❤❤❤❤

  • @user-qw1ml4vg9b
    @user-qw1ml4vg9b ปีที่แล้ว

    නලින් අයියේ ආශාවරි band එක ට උනු අසාදාරනය ගැන විරිදු වක් ඔනී

  • @parimalarparimalar3497
    @parimalarparimalar3497 ปีที่แล้ว

    Harima dhukkai malliyo

  • @alessiacarte9763
    @alessiacarte9763 ปีที่แล้ว

    අත්ත කතාව මල්ලි

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 ปีที่แล้ว

    තිරිසන් ගෑනු ඇත්තටම

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว

    Niymi puthae oyge viruduwa athule gaining gana okkama gabwela thiyenne budu s putha oyata

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +2

    නියමයි ♥️

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    Api rati miwagi sidi noma viwa අහන්න දකින්න nolabiwa

  • @20000-g
    @20000-g ปีที่แล้ว +2

    කුමක් කියන්නද මෙවන් දේ දකින විට.මව් කමට ත් රටටත් නිගාවක් මේ වගේ ගෑනුනම්.අගෙයි කවිකම් මල්ලී.තෙරුවන් සරණයි!

  • @kavindamaduranga176
    @kavindamaduranga176 ปีที่แล้ว

    ඇත්තටම ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ මේවා අහන්න අපිත් පව් කලානි 😢😢

  • @seethaliyanage5654
    @seethaliyanage5654 ปีที่แล้ว

    ධරිම ද්වීපය කියපු රටක් පිරිහුන හැටියක්

  • @asakuwait7343
    @asakuwait7343 ปีที่แล้ว +1

    අනේ දරුවා පව් 😥😥

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว

    මෙය කාලකන්නිය අනිවාර්යයෙන්ම මරන්න ඕන හරිද අයියා

  • @shereenbuhar846
    @shereenbuhar846 ปีที่แล้ว +2

    Sin child dear and really very very sad God bless you and your family take care dear 👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️

  • @narigamagedilrukshi3500
    @narigamagedilrukshi3500 ปีที่แล้ว

    Mage raththaran doni thama mage loke.

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว

    ආමේ‍න් ඔය වගේ අමිමලා ලොවට පාපයක් ඔය වගේ ගැනුලොවට මොනවටද තම දරැවට ඔහොම කරන දෙවියන් නිසි දඩුවම දෙයි ✝️✝️

  • @swarnamali8190
    @swarnamali8190 ปีที่แล้ว

    අනේ දෙයියනේ 🥲🥲

  • @radikaradika7019
    @radikaradika7019 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SiraniSiriyani
    @SiraniSiriyani ปีที่แล้ว

    Very good 👍👍👍👍👍👍👍

  • @raghrfa7461
    @raghrfa7461 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @kalumpriyadarshana3618
    @kalumpriyadarshana3618 6 วันที่ผ่านมา +1

    😮😮😮😮😮😮යකො මෙහෙමත් ගානු

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว

    මෙහෙම ගැනු සත්තයි මවු කමට නිගාවක්.......👈👈👈😢 නොපතන් දුවේ මේ වගේ මවක් මතු භවයේ 😥😥😥😥

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว

    ඉස්සන් කොටුවට දරැව දාපු පිස්සිට නිසි දඩුවම් දිය යුතුයි.ස්තුතියි නලින්.ජේසු පිහිටයි

  • @chandrikamalkanthi3067
    @chandrikamalkanthi3067 ปีที่แล้ว +2

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @swarnaswarna8710
    @swarnaswarna8710 ปีที่แล้ว +1

    💖💖💖💖💖

  • @shanika15
    @shanika15 ปีที่แล้ว +2

    පුදුම අම්මලා.ඕවගෙ අම්මලා ඕනි තරම් ඉන්නවා තවත්.පව්කාර ගෑනු ..කිසිම දරුවෙකුට මේවගෙ අම්මලා තාත්තලානම් නොලැබේවා!!!

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +1

    ලස්සනයි විරිදුව නමුත් තේරුම ඉතා ම කනගාටුයි

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 ปีที่แล้ว +2

    දරුවන් වැදූ පමණින් ,,අම්මා වෙන්න බෑ...ඔය වගේ ගැහැණුන්ට ජාති ජාතීත් දරුවන් නොලැබේවා...

  • @chamindasandaruwan3529
    @chamindasandaruwan3529 ปีที่แล้ว

    Thirisan ganu aiye nodaki

  • @niroshanichandima224
    @niroshanichandima224 ปีที่แล้ว

    lowa.mehamat.ammala.ennawada.harima.dukai.mewaga.dawal.ahana.ladana.vita.ahisaka.daruwo.pau.budusarnai.aiya.

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 ปีที่แล้ว

    අනේ දෙවියනේ මේ මොන තරම් පවක්ද මට පිස්සු වගේ මෙවැනි දේවල් දැක්කම

  • @kumarakumara4929
    @kumarakumara4929 ปีที่แล้ว

    Me wage un amma kiyana namatath lejjawak....

  • @ajithkumara4087
    @ajithkumara4087 ปีที่แล้ว

    👍supper

  • @cvxx390
    @cvxx390 ปีที่แล้ว +1

    Aye oya keyapu eva hare mehem krñnn kohmda hethayne lamy epan katahre hadagnn dena thebuna 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @suddisudu35
    @suddisudu35 ปีที่แล้ว +1

    👍👍👍👍🙏🙏🙏🙏

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว

    අනෙ 😭😭😭😭😭

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි ටිකක් දිගට කියන්නකෝ

  • @kumudunivikramasingha8148
    @kumudunivikramasingha8148 ปีที่แล้ว

    Me genu maranna oni.thirisanun.ammala tath apahasa karana para heththak

  • @Piyumalikavisaha12
    @Piyumalikavisaha12 ปีที่แล้ว

    😢😢😢😢😢❤❤ ana pau

  • @sadunilakmali3084
    @sadunilakmali3084 ปีที่แล้ว

    අනේ අපේ අම්මලා ඒ අතින් බලද්දි කොච්චර හොඳ ද අපි ඔක්කොටම එක වගේ ආදරෙ වෙනසක් නෑ ❤️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    sathekutawath mehema
    karann ba...🌼🌼

  • @aroshanichaturani3080
    @aroshanichaturani3080 ปีที่แล้ว

    Daruwo nathiwa mama duk widinawa.ane ohoma untamada dsruwo labenne.

  • @nilankakumari1198
    @nilankakumari1198 ปีที่แล้ว

    ඇත්තටම මේක නං අම්මා කියන උතුම් පදවියට ,නිගාවක් මෙහෙම ගෑනු තියන්න වටින්නේ නෑ මමත් තව සතියකින් අම්මා කෙනෙක්,,,,,මට නං මේ වගේ හිතන්නවත් බෑ දෙවියනේ පව් ඒ දරු පැටියට මොනවා හිතෙන්න ඇද්ද,,,😥නිදහසක් දෙන්න හොදනෑවොහොම ගෑනුන්ටනම්😠

  • @sriyanip655
    @sriyanip655 ปีที่แล้ว

    Pau. දරුවා
    Mewa sasare genapu karuma tama

  • @aroshakarunathilaka552
    @aroshakarunathilaka552 ปีที่แล้ว

    මේ වගේ දරුවන් මරන්නෙ නැතුව හදා ගන්න බැරි නං අඩුම තරමෙ පොලිසියක්
    ලග වත් දාලා යනවනම්. අහිංසක දරුවො කොහේ හරි ලොකු වෙනකං ජීවත් වෙයි නෙ.

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว

    මෙවාගෙ දෙවල් අහනවත් ලැබේ එපා

  • @chamilkrishanthi7135
    @chamilkrishanthi7135 ปีที่แล้ว

    Aneeee

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว

    😰😴🤔🤐 සහෝ....❤

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว

    අනේ ඔව් අපේ නැදුන්ගමුවේ රාජා නැති වෙලා වසරකුත් ගෙවුනා එත් එක පෝස්ට් එකක් වත් දැක්කෙ නම් නැහැ හැමෝටම අමතක වෙලා වද්ද ඇත් රජුනි ප්‍රාර්ථණිය බෝධියකින් අමාමහා නිවනින් සැනසේවා

  • @dineshamunugama6768
    @dineshamunugama6768 ปีที่แล้ว

    අශාවරී බැන්ඩ් එක නැවතුව එක ගැනත් විරිදුවක් කියන්න

  • @user-zx5qg9vc9e
    @user-zx5qg9vc9e 8 หลายเดือนก่อน

    අනේ ඇයි මෙහෙම වෙන්නේ බලන් ගියාහම අපිත් හ‍රි පවු කාරයෝ නේද මේවා දකින්න 😭

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ ළමයා

  • @chavikakumari5417
    @chavikakumari5417 ปีที่แล้ว

    🙏🙏🙏🌷❤️❤️❤️❤️👃

  • @premapremawathi4070
    @premapremawathi4070 ปีที่แล้ว

    Ane nethi ekekuta denna hada wadagani thirisan ganu

  • @damayanthiwijesinhga7683
    @damayanthiwijesinhga7683 ปีที่แล้ว

    Api daruwo netiwa vidawanawa me wage ayata daruwo denne ai deviyane😢😢😢😢

  • @ghyanighyani3764
    @ghyanighyani3764 ปีที่แล้ว

    😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @mahadev417
    @mahadev417 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤😂

  • @sachithrahemamali9179
    @sachithrahemamali9179 ปีที่แล้ว

    අම්මෝ කොහොමද අම්මෙක් එහෙම කරන්නේ.මට නම් හිතා ගන්නවත් බෑ.දරුවෙකුට වැරැද්දකදී ගුටියක් ගැහුවත් අම්මලා අඩනවා.ඒත් මේ ගෑනු කෙනා 😪🤷🤷🤷

  • @bidunusita4120
    @bidunusita4120 ปีที่แล้ว

    😭😭😭😭😭😭

  • @thanujajeewanthi2780
    @thanujajeewanthi2780 ปีที่แล้ว

    Waduwa paliyata amma wenne na mun badedi Mara ganna bari wela daruwo wadapu ganu mamat amma kenek

  • @chandimalakmali4281
    @chandimalakmali4281 ปีที่แล้ว

    දරුවෙකුට පොඩි සීරිමක් උනොත් අපට දැනෙන වේදනාව .මේ අම්මල මෙවිදියට කොහොමද දරුවෝ මරන්න හදන්නෙ අනෙ මෙ නොඩරුවන්ට මොනවා තේරෙනවටද්

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว

    මුන්ට හදවතක් නැති උන්ද??????

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 ปีที่แล้ว

    😭😭

  • @mohomedaslam6920
    @mohomedaslam6920 ปีที่แล้ว

    පව් අය්යා

  • @lahirukahansani9072
    @lahirukahansani9072 ปีที่แล้ว

    Ayiyo me wage dakinna lebenna ape pawata..

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว

    😭😭😭