මැදිරිගිරිය ආශාවරී Madirigiriya Ashawari | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 476

  • @viridunalin
    @viridunalin  ปีที่แล้ว +160

    හදිස්සි වෙලා මල පැන්න අයට මාගේ බලවත් මෙව්වා එක 😆
    ආදරෙයි පොලවෙ පයගහලා ඉන්න හැමෝටම ❤️🙏

    • @shereenbuhar846
      @shereenbuhar846 ปีที่แล้ว +1

      Really very very beautiful dear and great God bless you and your family take care dear 👍👍♥️♥️♥️♥️♥️♥️

    • @ravidukalhara9347
      @ravidukalhara9347 ปีที่แล้ว +3

      ඇත්තෙන්ම 👍👍

    • @indikarru
      @indikarru ปีที่แล้ว +6

      සිරාවටම මළ පැන්න මුළින්ම 🤣🤣 😍😍❤️❤️

    • @niroshi5943
      @niroshi5943 ปีที่แล้ว +2

      හා හා 😁❤️❤️❤️❤️❤️😍😍😍😍

    • @vinithchathuranjaya8453
      @vinithchathuranjaya8453 ปีที่แล้ว +4

      මුලින් මල පැන්නා සිරාවටම😂

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +74

    මුල් පද ටික ඇහෙන කොට හොම්බට දෙකක් අනින්න හිතුනා. පස්සේ ඔබ බත් කන හරකෙක් නොවන බව තේරුම් ගත්තා. නියමයි නලින්. අපි දෙමු දිරිය ආශාවරීට ඉදිරියටම යන්න.

  • @Electronic-Sri
    @Electronic-Sri ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් ඔයාගේ විරිදු අහන්නේ.... මුලින් කලබල වුණා මූටත් ජෙලස් ද කියලා ... අහගෙන හිටිය හින්දා සතූතූතූටුයි ... 🥰 Thankyou !

  • @sisirapradeep7584
    @sisirapradeep7584 ปีที่แล้ว +1

    ලංකාවේ කන්ඩායම් සංගීතයෙ නව ගැම්ම .පෙරලිකාර සංගීත කන්ඩායමක් ආශාවරි ජයෙන් ජයම වේවා

  • @udayakumara1180
    @udayakumara1180 ปีที่แล้ว +1

    මුලු ලෝකයම ජයගන්න හැකිවේවා බුදුසරණයි ❤

  • @athulaadikari680
    @athulaadikari680 ปีที่แล้ว +45

    "ආශාවරී" දියණියන් අපේ රටට ආඩම්බරයක් ....
    කවුරුන් කොහොම විවිධ හේතු මතු කරමින් මෙය තහනම් කරවන්නට උත්සාහ කළත් එයින් ගම්‍ය වන්නේ ඉරිසියාව කුහකකම හැර අන් දෙයක් නොවේ..... දිනේවා "ආශාවරී"
    තෙරුවන් සරණයි .......!

  • @hashan1855
    @hashan1855 ปีที่แล้ว +1

    නාලක අයියට..අශාවරී බැන්ඩ් එකට .ජයවේවා
    ඉරිසියාකාර හැතට නරකක්ම වේවා

  • @davivithana8073
    @davivithana8073 ปีที่แล้ว +2

    නලින් අයියා කියන එක හරියටම හරි.

  • @lankika221
    @lankika221 ปีที่แล้ว +3

    ජය ගන්නවා කවදාහරි අපේ එවුන්ට මොකෙක් හරි ගොඩ යනවට කැමති නැ ජයවේවා ආශවරි ❤️❤️❤️❤️

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit ปีที่แล้ว +2

    තව ටිකෙන් බනිනවා කුණුහරප කියලා සිරාවටම මචන් පස්සේ තමයි බැලුවේ ජයවේවා ආශාවරී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Naturemdh
    @Naturemdh ปีที่แล้ว +41

    මැදිරිගිරියෙ අපෙ අභිමානයක් ආශාවරි, නාලක සර් අතාරින්නැතිවෙයි අනිවාරෙන් ❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    නියමයී මල්ලී විරිදු ටික.👍 👍👍

  • @palithasampath5308
    @palithasampath5308 ปีที่แล้ว +1

    Lassanai asawariyo kiyanne ape daruwanta gammak bs e hamotama .aiye oyatath bs ❤❤❤❤❤

  • @ilangamax7493
    @ilangamax7493 ปีที่แล้ว

    මුල් පදටික ඇහෙනකොට නම් පැන්න මල කියලා වැඩක් නෑ ඉතින් ලග හිටියානම් ඉතුරුටික අහන්න වෙන්නෙ කූඩුවේ ඉදන් Thanks මේ පොඩ්ඩියන්ට දුන්න අප් එකට.

  • @samantharathnayaka6025
    @samantharathnayaka6025 ปีที่แล้ว

    දුවේ ඉදිරියටම යන්න . අපේ ආශිර්වාදය ....

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 ปีที่แล้ว

    ලස්සනයි viridu pada tika asawari වෙනුවෙන්

  • @skydunba211
    @skydunba211 ปีที่แล้ว +1

    කෙටිකලක් තුල ජනහදවත් දිනාගත් මේ දරැවන් සංගීතෙන් අයින්වෙනවනම් ජනතාවට කරන අගහුරවයක් අපිබලාපොරොත්තුවෙනවා නොනවත්වා ඉදිරියටම කරගෙනයන්න ජනප්‍රියත්වයට අකමැති නිවටයො තමයි අකුල් හෙලන්නෙ බාදක බිදගෙන ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි

  • @kavishwarageethanjana9134
    @kavishwarageethanjana9134 ปีที่แล้ว +11

    මුළු ලෝකේ පුරා ප්‍රසිද්ද වෙන්න ලැබෙන්න වාසනාව උදා වේවා කියලා ප්‍රර්ථනා කරනවා good luck 💕💕💕ආදරේ හැමදාමත්

  • @ashenshanukashanuka9627
    @ashenshanukashanuka9627 ปีที่แล้ว

    Niyamai nalin aiye viriduwa ahinsaka lamaige daksath wanasana kapaluwo inna ratak meka

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Diriya diyaniwaruni obalage jivite satutin inna deviphiten teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐

  • @lalithwasantharajapaksha1290
    @lalithwasantharajapaksha1290 ปีที่แล้ว

    දළදා සමිඳුන්ගේ පිහිටයි ආශාවරී දුවලට ❤️❤️❤️❤️💡

  • @ameliaaSophia
    @ameliaaSophia ปีที่แล้ว +1

    ආශාවරී වෙනුවෙන් හඩ නගුවාට tank

  • @Reversal86
    @Reversal86 ปีที่แล้ว

    Obata sthuthi e daruvan venuven penihitiyata👍🙏🙏🙏🙏

  • @20000-g
    @20000-g ปีที่แล้ว +4

    ආශාවරී දූලගෙ වීඩියෝපටයක් දැක්ක කතාකරනව.ඇත්තටම ගොඩක් දුක දැණුන.අපේ මිනිස්සු කොච්චර කුහකද කියල හිතුන.මේ පැංචියො ටිකට ලෝකය දිනන්න හැකී.නොනැවතී පෙරටම යන්න නිසියාකාරව දෝණිලා.ඔයාලට වරදින්නෑ.බුදුසරණයි !මල්ලියෙ අගෙයි විරිදුව.❤️

  • @rukshankavinga2629
    @rukshankavinga2629 ปีที่แล้ว

    සුපිරිyk thama.viriduwa denw irisiyakryonge bokkatama wadinna.ashawari kawadawat nwattnna ba❤️❤️❤️

  • @dushanishara7880
    @dushanishara7880 ปีที่แล้ว

    ❤️🥺 මුල ටිකට ටිකක් තරහා .පස්සේ බැලුවට පස්සේ හිත නිවුනා ආදරෙයි ❤️

  • @gsmusic6802
    @gsmusic6802 ปีที่แล้ว +12

    මුල් ටික අහනකොට පට්ට කේන්තියක් ගිය හොඳේ අන්තිම ටික අහනකොට ඇඬුනා හොඳේ

  • @mrchathuwa4745
    @mrchathuwa4745 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් හැමදාම මැදිරිගිරියේ අශාවරී වෙනුවෙන් හැමදාම අපි ඉන්නවා
    දවස මුළු ලොකෙම දිනවා මැදිරිගිරියේ අශාවරී

  • @shakilashakila-lq8tt
    @shakilashakila-lq8tt ปีที่แล้ว

    එල එල අසාවරිට ජයවේවා

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 ปีที่แล้ว +13

    ඇත්තටම අපේ ලංකාවේ මිනිස්සු කොච්චර කුහකද ඉර්ෂියද කියලා බලන්නකෝ. ඒ පුංචි කෙල්ලෝ ටික නිසා අපේ රටට කොච්චර අදම්දරයක්ද. ඇයි ඒ වගේ දෙයක් කලේ. හරිම දුකයි. මාත් කියන්නේ නවත්තන්නනම් එපා 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว +26

    පැන්චියන්ට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා ජය වේවා පැටව් ටිකට

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 ปีที่แล้ว +58

    මුල්ම ටික බලනකොට confuse වෙලා ගියා බන්😄 ...මේ මොකද්ද උනේ කියලා 😜....එල එල නලිින්...ලස්සනට වැඩෙි කරලා තියෙනවා ...ජයවෙිවා ඔබට ...ආශාවරි රැකේවා..

    • @pmdprasanna9002
      @pmdprasanna9002 ปีที่แล้ว +1

      අම්මෝ ඉවසීමෙන් හිටිය නිසා හොදයි නැත්තන් මූට බිම දාගෙන බනින්න හිටිටෙ😄😄

    • @lakshmanupullsirisena37
      @lakshmanupullsirisena37 ปีที่แล้ว

      niyamai

    • @lakshmanupullsirisena37
      @lakshmanupullsirisena37 ปีที่แล้ว

      ape daruwanta nalaka sar oyata gambara appachigema pihitai

    • @Paragatha
      @Paragatha ปีที่แล้ว

      ☺️

    • @ruwaniru5576
      @ruwaniru5576 ปีที่แล้ว

      සිරාවටම

  • @sahanmalinda7282
    @sahanmalinda7282 ปีที่แล้ว +18

    බලාපොරොත්තු උනා මේ වැඩේ...❤❤❤❤❤❤❤❤❤❤❤

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි .. තව පොඩ්ඩෙන් නලින් මහත්තයා මෙගෙන් බැනුම් අහනවා ... වෙලවට අනිත් නලින් ඇවිත් නිවැරැදි කරේ ..... නලින් තුමා ඔබට අපමන පින් මේ දරුවෝ හා නාලකතුමා අපේ රටේ ජාතික වස්තුවක්...... ❤👍❤👍

  • @sidathniroshan119
    @sidathniroshan119 ปีที่แล้ว +4

    අපේ රටේ සංගීත ගමනේ දිගු ගමනක් යන්න පුලුවන් සංගීත කණ්ඩායමක් තමයි අශාවරී කියන්නෙ ඒ පොඩ් දරුවන්ට සංගීත ගමනේ දිගු ගමනක් යාමට ශක්තිය ධෙර්‍ය ලැබේවා තෙරුවන් සරනයි ජයවේවා

  • @madubashapasi7771
    @madubashapasi7771 ปีที่แล้ว

    සුපිරියි ඈ... විරිදුව

  • @harshnisilwa9616
    @harshnisilwa9616 ปีที่แล้ว +1

    Mula tiak baladin thargiye mat witharda
    Ala Ala nalin bro thanks

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว

    නියමයි පුතේ මුලු ලෝකයේම ආදරය ඔබලට ලැබේවා කිසිම වරදක් කියන්න බෑ මේ දරුවන්ට එයාලගෙ ඇදුමත් සංවරයි

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Daruwana ediriyatama yanna jaya wewa budusaranai deergau pathanawa kuwat sita

  • @dasunjaan1790
    @dasunjaan1790 ปีที่แล้ว +2

    මේ වගේ දරුවෝ දකින කොට හරි සතුටුයි ගොඩක් ස්තුතියි ඔයාගේ විරිදුවට ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว

    nalaka sar oba scoohl guruwarayek obata guruhurukam denawata sar oyata godak pin ape me lokaye isiwarayek

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @senumithadinhas7189
    @senumithadinhas7189 ปีที่แล้ว +28

    මං ආසම සුද්දිගේ ඇක්ෂන්වලට ...කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ ...නවත්තන්න එපා ආශාවරී👍

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 ปีที่แล้ว

    Niyamai aiye.ape rate vitharai ohoma manussayanta ediriyata yaddi kakulen adinne.a lamai podi daruwo .ediriyatama yanna hamadema hariyata karan .❤️

  • @janithsadaruwan4290
    @janithsadaruwan4290 ปีที่แล้ว +4

    සුපිරි අයියේ අසාධාරණයට එරෙහිව සටහන් කරනවා 👌☺️💝💝💝💝💝

  • @kkanthilatha4818
    @kkanthilatha4818 ปีที่แล้ว

    Hamadam adarei ashavari api oyalath akka innva 💕💕💕💕adarei suddi ,gaya hamadam adarei ❤️❤️❤️❤️

  • @imalkrishantha861
    @imalkrishantha861 ปีที่แล้ว

    තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි විරිදු නලින් අයියා ඔයාට සහ අශාවරී සියලු දෙනාටම
    දවසක ලංකාවේ අංක එකේ සංගීත කන්ඩායමක් වේනව කියල මට නම් හිතෙනවා
    සන්ෆවර් ඇන්ටන් අයියා රෝෂාන් අයියල සුජිත් අයියලා හිටපු කාලේ වගේ
    ලංකාවේ දක්ෂම play s ල වේයි
    එවට සමහර අය ඉරිසියා ඇති එකයි ⁣ලංකාවේ මිනිසුන් ගේ හැටිනේ ඔය
    කවුරු හරි දියුණු වෙිනවට ඉරිසියයි
    මේ පුංචි අයට ඉදිරියටම යන්න ශක්තිය ⁣ධ්‍යයිර්ය වාසනා ලැබේවා තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි සියලුම දෙනාටම

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +1

    Aniwaryen aiye lankawe innema maha kuhaka minissu thenakata enawata hoda deyak karanawata kemathi ne puduma irisiyai me gamana kohoma hari idiriyata yanna ashawarita budu saranai ...aiye oyatath oyage gamana yanna sakthiya.dhairiya nirantharayen lebebaaa

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 ปีที่แล้ว +5

    බුදු සරනයි ආශාවරී .නියමයි කොල්ලො ආදරෙයි හැමදාමත්

  • @prabathchandana3325
    @prabathchandana3325 ปีที่แล้ว

    Ashawarita budusaranai nalin oyatath jayawewa

  • @rajranashinha4411
    @rajranashinha4411 ปีที่แล้ว

    අඩෝ නලින් මල්ලි මුල්ම ටික අහන කොට මම බැලුවා යකෝ නලියට මොනවා වෙලාද කියලා ඒත් පස්සේ වැඩෙි තේරුම් ගන්නා බුදු සරණයි නලිල් මල්ලි ආශාවරිලාගේ අනාගතයට සුභ පැතුවට ජය

  • @bandaramanike5935
    @bandaramanike5935 ปีที่แล้ว

    Ballo udu biruwata කඳු path wenne nea malli......api ❤ ashawarita aadarei bro.....oyalata jaya wewa patawne...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @buddikabuddika4699
    @buddikabuddika4699 ปีที่แล้ว

    👍 Adarey saho 👍 punchi diamond

  • @thusharathennakoon2339
    @thusharathennakoon2339 ปีที่แล้ว

    Thank you nalin.....Aashawari Siyalu daruwange hekiyawata wetakadulu badinna denna epa..... a daruwo pawu. ආශාවරි දි්‍යණියන්ට නිදුත් නිරෝගී සුවය පතන අතර. ඔවුන්ගේ හැකියාවට ඊරිසියා නොකර අපේ දරුවෝ ටික රැකගන්න කටයුතු කරමු.
    🥲

  • @dhanushkathennakoon6456
    @dhanushkathennakoon6456 ปีที่แล้ว +50

    දවසක ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ජයගනී...බුදු සරණයි...

  • @iroshan4049
    @iroshan4049 ปีที่แล้ว

    පැන්නා......මළ මුලදිම
    නමුත් සුපිරි අග ටික

  • @jeevankumara7112
    @jeevankumara7112 ปีที่แล้ว

    Niyamai.
    Kuhaka wenna hodane me dushkara palathaka goviyange daruwo inne.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalansulochana2573
    @chalansulochana2573 ปีที่แล้ว +5

    මුල් ටික දකිනකොට තරහා ආවා...🤔😂අනිත් කෙනා ආව නිසා ගොඩ ගියා...❤❤
    නාලක සර් කියන්නේ හිත හොද ගුරුවරයක්, ❤

  • @vishwaravihara5266
    @vishwaravihara5266 ปีที่แล้ว +1

    පලවෙනි ටික කම්පියුස් උන්ග බුන්ග උනා. ඉවසීමෙන් හිටපු හින්ද හොදා. නැත්නම් බයින්න ගියේ පැත්තක් යන්නම 😄

  • @fhhhjjjycvbnn-bi5sz
    @fhhhjjjycvbnn-bi5sz ปีที่แล้ว

    ඉදිරියට යන්න ශක්තිය දයීරිය ලැබේවා🙏🙏🙏

  • @IshadiPubudu
    @IshadiPubudu 3 หลายเดือนก่อน

    Lassana band eka apith genawa galgamuwata me 29❤❤❤

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +3

    මුල් ටික අහද්දිනම් හිතුනේ නලිය left වෙයි කියලා .ඒත් ඉතුරු ටිකේ උඹ හැමදාම වහේ නිවැරදි පැත්ත අරන් කතා කරා හිතට වදින්නම .බුදු සරණයි ආශාවරියන්ට.

  • @pathmakumari8582
    @pathmakumari8582 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පැටවුනේ

  • @mlproduction4773
    @mlproduction4773 ปีที่แล้ว +39

    ලස්සනයි ....💞💞💞 අනිවාර්යයෙන්ම අපි ඉන්නවා අශාවරී එක්ක හැමාදාම ....නාලක ජයලත් ගුරුතුමා ඇතුළු මැදිරිගිරියේ ආශාවරී පුංචි පැටියෝ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි ....!!!🙏🙏🙏 💞💞💞💐💐💐

    • @sameeramadusanka44
      @sameeramadusanka44 ปีที่แล้ว +1

      නාලකට කියලා ඇරගන් පුකේ

    • @maheshchamil5111
      @maheshchamil5111 ปีที่แล้ว

    • @chandanachandana8004
      @chandanachandana8004 ปีที่แล้ว

      ඇයි අවජාතක තුප්පහි කාලකණ්ණි පෙරේතයො තෝ ඇරගත්තද , කාලකණ්ණි ය ඉරිසියා කලා කියල තොට මොනවද ලැබෙන්නෙ තොපේ ඇතුලෙ තියෙන කුනු කම් එලියට එන එක තමයි ඉන්න ටික කාලයයි හොඳින් නිහතමානීව ආදරනීයව කථා කරල හිටපියව් අමන ගොබ්බ අවජාතක තුප්පහි වෙන්නෙ නැතිව ..

  • @jayasinghemax3130
    @jayasinghemax3130 ปีที่แล้ว

    නියමයි නලීන් නියමයි

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +1

    අපේ දරුවන්ට ජයශ්‍රීමා බො සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි

  • @dayadaya2711
    @dayadaya2711 ปีที่แล้ว +2

    ආදරෙයි ashaawari බුදු saranai මල්ලි oyata ❤️❤️

  • @kaviduprabashara2458
    @kaviduprabashara2458 ปีที่แล้ว +3

    ආදරෙයි ආශාවරී බෑන්ඩ් එකට❤
    ඔයාටත් ජයවේවා අයියා ❤

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว

    සුපිරි වැඩක් නියමයි

  • @nlakmalie7793
    @nlakmalie7793 ปีที่แล้ว

    මේ දරු පැටවු ටිකට කවදාවත් නවතින්න දෙන්න හොද නෑ..කොන්දක් නැති මිනිස්සු ඉස්සරහා නියම විදිහට කොන්ද කෙලින් හිට ගන්න දිනෙන් දිනම ශක්තිය දෙන්න ඕන.💪💪💪

  • @suddi4643
    @suddi4643 ปีที่แล้ว +5

    මේකෙන් මෙ පොඩි උන් ටික ගොඩ ගියොත් ඇරෙන්න . ඔය ඕක නවත්තන්න කිය කිය කැගහන ගොන්නු හින්ද වෙන රස්සා නැ මෙ රටේ නම් 😹💔
    ආශාවරී 😚❤️

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +4

    ඇත්තටම නලින් මල්ලි මුල් ටික බලනකොට නම් මේ මොකද අද මෙයාටවෙලා තියෙන්නේ කියලා හිතුන ඔයා හ‍රි මල්ලි ඒ දරුවෝ එදා ඇස් වල කදුළු පුරවන් වීඩියෝ එකක් දාලා තිබුණා ඒ දරුවන්ගෙ හැකියාව ඉඩ දෙන්න ඕනේ ඔය ගායකයන්ගෙ නිළියන්ගේ දරුවෝ නෙවෙයි අසරණ දරුවෝ ඒ දරුවන්ට තවත් ඉදිරියට යන්න අපි හැමෝම සක්තියක් වෙන්න ඕනේ එහෙම නේද!!!! තෙරුවන් සරණයි මල්ලි ඔයාට !

  • @surajkumara9975
    @surajkumara9975 ปีที่แล้ว

    Ela ela..lankwa kohomth kalknni innwa .kuhka jathiyk innawa lankwe....un thirisnnu....ape kello tikti..nalka ayyti budu sarni..

  • @isuruudaya5990
    @isuruudaya5990 ปีที่แล้ว

    Thada broo thada Adreii hamadama ✊❤️❤️❤️❤️

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය සහෝදරයා මේ video එක එනකම් බලන් හිටියේ 🙏👍👍👍
    අනිවාර්යයෙන් මුලු ලෝකෙම ජයගන්න පුළුවන් දවසක අශාවරි රත්තරං පුතාලට 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍😘😘😘😘😘😘😘😘😘
    ජයවේවා ජයෙන් ජයම වේවා .අනාගතය සුබ වේවා .
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @dilaniganga1721
    @dilaniganga1721 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් දුවලට ජය වේවා ලස්සනයි විරිදුව හරි දේ කතා කරන සහෝදරයා ඔයාට බුදු සරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +5

    ඇත්තටම ඉගෙනීමට මුල් තැන දිලා දරුවන්ට පුලුවන් විදිහට සංගීතය පැත්තෙන් අරගෙන යන්න නාලක සර්ටත් අශාවරි සංගීත කණ්ඩායමට ජය පතනවා

  • @dishanthagunarathna6732
    @dishanthagunarathna6732 ปีที่แล้ว

    Ethamai...watinawa wachana tika....adarei godak ...ts

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +2

    මහජන හිත් සුවපත් කල පැන්චියේ
    රකින්න ආසාවරි අපි හැමෝම දිරි වෙමු 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️👍👍👍👍👍👌👌👌👌👌🖖

  • @rasikapriyangani1523
    @rasikapriyangani1523 ปีที่แล้ว +3

    ලස්සනයි අදත් සුභ පැතුම් ආශාවරී

  • @pmdprasanna9002
    @pmdprasanna9002 ปีที่แล้ว +4

    නියමයි නලින් අයියා බලාපොරොත්තුවෙන් හිටියෙ ඔයාව ❤️❤️ ආදරෙයි ඈ
    ආදරෙයි ආශාවරී පොඩ්ඩියන්ට ❤️❤️❤️

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏 kalakanni ballo biruwata kadu path wanna na . Ashawari jaya wewa 🙏🙏🙏🙏🙏🙏

  • @chandana8727
    @chandana8727 ปีที่แล้ว

    Atthenma lassana watina wafak ayifa nawatthuwe kiyala. Hithagamna ba nawatha patan Ganna daruwane

  • @malithdulinda6898
    @malithdulinda6898 ปีที่แล้ว

    Patta නලින් aiye

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392 ปีที่แล้ว +1

    සුපිරි නලින් අයියා 🔥❤️

  • @kavishkapriyamantha472
    @kavishkapriyamantha472 ปีที่แล้ว

    Teruwan saranyi ayyee oyatth..💐 hrim lassni viriduwa..

  • @Herath_
    @Herath_ ปีที่แล้ว +1

    ආශාවරීලාට ඉස්සරහටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා..🙏

  • @kasunharshana4144
    @kasunharshana4144 ปีที่แล้ว

    ජයවේවා ආශාවරී❤

  • @kasunjayalanka8633
    @kasunjayalanka8633 ปีที่แล้ว

    සුපිරි රත්තරං ඔයාට

  • @thusharadammika4106
    @thusharadammika4106 ปีที่แล้ว

    Niyamai aiye supiri oya kuhaka musalayanda hondata wadinna ethics hora kalakanni haththa

  • @samanthaperdeep-tm1bp
    @samanthaperdeep-tm1bp ปีที่แล้ว

    නලින් පුතා වැඩෙ සුපිරි

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +2

    අනිවාරයෙන්ම ඒ දරුවො ටික ඉදිරියටම යන්න ඕනි ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @nishanthachamara6296
    @nishanthachamara6296 ปีที่แล้ว

    ආශාවරී
    මගේ සුබපැතුම්

  • @madhushapiyumal8547
    @madhushapiyumal8547 ปีที่แล้ว +4

    නලින් අයියෙ විරිදුව මරු ❤️

  • @dilshanimadushika7296
    @dilshanimadushika7296 ปีที่แล้ว

    කෙල්ලො ගැහැණු කියන්නෙ මේ රටේ මිනිස්සු හිතනවට වඩා මාර දක්ෂ මිනිස්සු. ආදරෙයි නලින් අයියෙ ඔයා හැමදාම මේ වගේ වෙනස් විදියට හිතන්න මිනිස්සු පුරුදු කරනවට. ආශාවරී කියන්නෙ දක්ෂ දරුවො ටිකක්.මේ රටේ මිනිස්සු කොරහෙත් කිඹුල්ලු දකින එක නවත්තපු දවසට මේ රට ඉස්සරහට යයි.එතකන් මේ කුහක ගති නං යවන්න වෙන්නෙ නෑ. පැටවුනේ සුභ අනාගතයක්.කවුරු මොනව කිව්වත් ඉස්සරහටම යන්න.තෙරුවන් සරණයි

  • @manjula6212
    @manjula6212 ปีที่แล้ว

    බුදු සරණයි🙏 ,👌❤️

  • @praneethkosala9041
    @praneethkosala9041 ปีที่แล้ว +2

    නලින් අයියේ mul tikatanam තරහ giya mama හිතුවෙ ඔයත් ara ලංකාවේ inna අනිත් කුහක මිනිස්සු වගේ කියලා ..ath ඇත්තටම මුළු viriduvama ahavvama හිතට දැනුණේ mara ආඩම්බරයක් oya gana

  • @damithsusantha5208
    @damithsusantha5208 ปีที่แล้ว

    Good luck lassanai budusarani Jaya wawa